මහින්ද,නාමල් ගෙදරින් යන්න කෙඳිරිගාන්නෙ මේ නිසාද? (Explained)

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 219

  • @PemarathneVidanapathiranag-w5j
    @PemarathneVidanapathiranag-w5j 4 години тому +12

    ජනතාවට ඇත්ත ඇති සැටියෙන් පහදා දෙන්නට ඔබේ හෙළිදරව් ගොඩක් වටිනවා සහෝදරයා දිගටම අපිව දැනුවත් කරන්න ජයවේවා !!!

  • @sampathathapattu9905
    @sampathathapattu9905 5 годин тому +39

    මහින්ද ගේ නිළ නිවසේ කුමක් හෝ අභිරහසක් තිබිය යුතුමයි. හොරා කාපු මුදල් රත්‍රින් කන්ටේනර් එකක් වත් වල දාල හන්ගලා ඇති මට සැකයක් පවතී අනිවාර්යයෙන්ම පරික්ෂාවට ලක් කල යුතුයි.

    • @chamilaparekka
      @chamilaparekka 4 години тому +2

      ANIWA SHUWAR

    • @malki7505
      @malki7505 44 хвилини тому +1

      Okun elawanna Ma oni Rajapaksha hathikare

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 6 годин тому +39

    හිරු නාලිකාවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනව මදි

  • @mohammedansar8718
    @mohammedansar8718 6 годин тому +28

    බන්ධනාගාරයේ හොඳ ආරක්ෂාවක් තියෙනවා එහෙ.බය නැතුව ඉන්න හැකි

  • @maxwellfelix6349
    @maxwellfelix6349 6 годин тому +35

    නාකිමයිනාව හමුදාා කඳවුරක ආරක්ෂාකාරීව තියන්න . සිද්ධස්ථානයකට යනකොට ආරක්ෂාව දෙන්න . එ හොඳටම ඇති . සරත් ෆොන්සේකාටත් ආරක්ෂාව දෙන්න ...

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  6 годин тому +2

      👍👍

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 годин тому

      මොන වලව් කාරයෝද? ඉලව් කාර කාළකණ්නි පවූකාර පල් හොරු කල්ලිය 🫣😭

    • @ruwanigerulat8490
      @ruwanigerulat8490 6 годин тому

      ​@@KalumSanjayaOfficial
      පුතා කැමතිනම් මට පුතාගේ whatsapp නොම්බරයේඑවන්න. ඒ මන්ද මට සෞඛ්‍ය ඇමතිට කතා කරන්න වුවමනයි. ජර්මනියේ තිබෙන ඉහළම තත්ත්තේ සෞඛ්‍ය system එක ලංකාවටත් හඳුන්වා දීමට.
      පුතාව දැනුවත් කරාම කරුණාකරලා ඔයා ඒක ෆෝවර්ඩ් කරන්න සෞඛ්‍ය ඇමතිට. බොහොම ස්තූතියි.
      කතා මවන කට්ටියට ඇත්ත වශයෙන්ම නීතිය තද කළ යුතුය.
      ඒ මන්ද ලාංකික පුරවැසියන් 90% මන්ද බුද්ධිකයි . ඕන බොරුවක් ගිලගන්නවා. හිතන්න මනසක් නැහැ.
      හිස්බිම් ඉඩම් වල අනිවාර කර යුතුය වගා කරන්න. අත්හැරපු කුඹුරු අත්හැරපු ඉඩම් මේවා අනිවාර්ය කර යුතුය වගා කරන්න.
      හිරේ ඉන්න මිනිසුන්ට නිකන් දිදී නඩත්තු කරනවට වඩා හොඳයි ඔවුන්ගෙන් වැඩ ගන්න එක. මේවා වලට හොඳ ක්‍රමවේද සැලැස්විය යුතුය.

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 6 годин тому +32

    මයිනගෙ ගෙදර ලයිට් වතුර කැපුවනම් හරි

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  6 годин тому +1

      💐👍👍

    • @SarathPerera-ic7bw
      @SarathPerera-ic7bw 6 годин тому

      @@samanjayawardhana5930 ලයිට් වතුර කැපුවත් යන්නේ නෑ.. ඔය ගෙදර නිදානයක් තියෙනවා ඩොලර් රුපියල් පවුන්

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 години тому +8

    ජයවේවා මාලිමාවට ❤❤❤

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro Годину тому +4

    ගෙදරින් .යන්නෙ නැත්තේ .සල්ලි හන්ගපු හොර ගුහාව ල් ඇති

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 4 години тому +5

    පැරදුනු එවුන් දැන් වියරු වැටිලා ඉන්නේ..ඒ නිසා මිනිසුන් නොමග යවන්න උත්සාහ කරනවා..දැන් මිනිස්සු රැවටෙන්නෙ නෑ..

  • @gaminipremawansha1205
    @gaminipremawansha1205 6 годин тому +18

    ගෙවල් තුනක් එකතු කරල හදල මහජන මුදලින් මිලියන් ගනන් වැය කර අලුත්වැඩියා කලේ දෙපාරක් යන්න බලාගෙන නොවේ

  • @ChamindaThuduwge
    @ChamindaThuduwge 6 годин тому +33

    ඉවත් කරපු ආරක්ශාව ඉල්ලලා අන්න කෙදිරි ගානවා ජනතාවගෙ බදු සල්ලි ටිකට කෙලිනකම් නින්ද යන්නෙම නැති වලව්කාරයෙක් 😅😅

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  6 годин тому

      👍👍✌️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 годин тому

      අපේ රට ජාතිය ආගම විකූණං කාපූ ඉලව් කාරයෝය පල් හොරු කල්ලිය 🫣

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 4 години тому

      ඔය මිනිස්සු කොහෙ වලව් කාරයොද තමන් විසින් කියාගන්නව මිසක..මැදමුලන ගෙදර අයිතිකාරයො මලහම එතන වැඩකරපු මිනිහට ගේදොර දීලා මැරුනෙ..ඒ ගෙදර වැඩ කරපු කෙනා තමයි මයින්ද
      මාත්තියගෙ සීයා..එහෙමයි වලව් උනේ 🤣

  • @ccschannal7641
    @ccschannal7641 5 годин тому +8

    මේ කටකතා පතුරනවා ගොඩක් වුන් මුන්ව ඉක්මණටම අත්අඩංගුවට ගන්න ඕන .❤❤❤

  • @gayathrimohotti7018
    @gayathrimohotti7018 5 годин тому +8

    හරියට hari පුතේ

  • @SSHM-t3r
    @SSHM-t3r 2 години тому +1

    බොරැ කියත ඒවුත්ට අතිවරේත් දඩුවම් කරත්ත ඔත පුතේ ඔයට ගොඩක් ඉස්තුතියි වචතටිකට❤❤❤❤

  • @SuranganiDisanayaka-n9x
    @SuranganiDisanayaka-n9x 6 годин тому +16

    අපි චන්දය දුන්නේ මාලිමාවට අපිට දවසට ඵක වෙලාවක් කාලා හරි අපිට ඔනෙ ඉදිරි.පරම්පරාව ට ලස්සන රටක් ආ මහින්දට ආරක්ෂාව ට පනස්.දෙනෙක් මදිවට ඵයාව විතරක් පරිස්සම් කරන්න ඇයී ගෙදර.වැඩ කරන්න කෙනෙක් නැතුව ඇති උන් සේරටම අපිද නඩත්තු කරන්න ඔනෙ මදැයි මෙච්චර කල් නඩත්තු කරා දෑන් ඔය පොත්වල තියන මුදල් වලින් ජිවත් උනා නම් හොදයි

  • @rohiniwalpola7945
    @rohiniwalpola7945 3 години тому +4

    ඔඋ මම දැක්ක නාමල් උඩූගමගෙග ගෑනි වෙව්ල වෙව්ල කතා කරනව මහින්ද ව එලියට දැමිමොත් එක මිටකට එකතු වෙනවළු කරල බලපල්ලා මහින්ද ව ගෙදර ගෙනියපන්

  • @hewagunapala
    @hewagunapala 4 години тому +6

    මට නම් බඩගින්නේ හිටියත් මේ ක්‍රමය hondahtama hondi

  • @sadeeshamalshan5537
    @sadeeshamalshan5537 5 годин тому +11

    මටනම් හිතෙන්නෙ ඕකුන්ගෙ හොරකම්කරපු හzමදේම ඔය ගෙදර වල දාලා අzති

  • @pradeepsamarakoon2508
    @pradeepsamarakoon2508 6 годин тому +12

    රත්‍රන් වලලාවත්ද

  • @mohamedmunaf-h5e
    @mohamedmunaf-h5e 3 години тому +1

    Attha Katthawa

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 6 годин тому +18

    රජයේ නැතිවුන file හොරකන් කරපු සල්ලි සහ නොයෙකුත් රහස් තොරතුරු මේ ගෙදර තියෙනවා වෙන්න පුලුවන්...

  • @shyamalikumari9450
    @shyamalikumari9450 6 годин тому +12

    හොරා කාපු සල්ලි ඔය ගෙදර ඇති ඒ නිසා තමයි යන්නෙ නැත්තෙ

  • @madurapeiris341
    @madurapeiris341 4 години тому +2

    So True
    Thank you

  • @PercyWick-z7j
    @PercyWick-z7j 6 годин тому +12

    Ltte ඒකෙන් ගත්ත රත්තරන් හංගලා ඇති වගේ ඔතන

  • @Dayapalagamege
    @Dayapalagamege 6 годин тому +9

    මේ වෙලාව අන්තිම තීරනාත්මකයි මාධ්‍ය හැසිරීම ගැන අනුර මහතා සැලකිලිමත් විය යුතුයි ඔබලාට ස්තුතියි රජේ මාධ්‍ය මිනිසුන් බලන්නෙ නැහැ හිරුවල එකම පැතුම දුමින්දව නිදහස් කර ගැනිම ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරනවා බලන්න හාල් පොල් වගේ ප්‍රස්න චමුදිත හා මදුසන්ක කියනවා ගමේ කඩේ වැඩි කරනවා මිනිසුන්ට පීඩනය දෙනවා ස්වභාවදර්මය හරියට ක්‍රියාත්මක වුනොත් හරි නැතිනම් වෙන දේ කීමට කැමති නැහැ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 6 годин тому +9

    ඒ උදවියගේ ගෙයක් නොවේනේ මහජනතාවට අයිති ආණ්ඩූවේ සූවිසල් පායක් නේද?🤔🤔🤔

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  6 годин тому

      👍👍👍

    • @ThusharikaKannangara
      @ThusharikaKannangara 3 години тому

      ආණ්ඩුවේ එක ගෙයක් නෙවෙයු ගෙවල් තුනක් එක්කාසු කරලා වර්ග අඩි තිස්දාහක මැදුරක් හදාගෙන ඒකෙ ලොකු ෂොපින් මෝල්වල තියෙන ෆ්ලයින් ස්ටෙයාස් පවා දාලා ජෙනරේටර් දාලා හදාගෙන තියෙන්නෙ ජනතා බදු මුදලින්😢

  • @mdrlakmal
    @mdrlakmal 4 години тому +4

    ඇහැ ගහගෙන හිටපියවු කොළඹ එවුන්. 5000 මිටි ටික.

  • @manjuperera
    @manjuperera 6 годин тому +7

    ආදරෙයි මල්ලි බුදුසරණයි පරිස්සමින් ❤❤❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 6 годин тому +13

    ගහල ඵලවන්න ඕන අවජාතක සක්කීලීය

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 3 години тому +2

    පැරදුන.උන්ගෙ.වියරැව.
    ඉසවහ.ගිහින්.බත්බැලයෝ.හොරැ.කෝපය.දරාගන්න.බැරිව.සුනකයෝ.කියනවා.අපිත්මාලිමාවට.චන්දෙ.දුන්නෙ..ආයදෙන්නෑ.
    කින.උන්.ඉන්නවා

  • @AnuraWijesooriya-hd8cw
    @AnuraWijesooriya-hd8cw 6 годин тому +11

    යුද්ධය කාලේ උතුරුකරයන් LTTE කියලා අල්ලා ගත් රත්තරං කෝ හැබෑවට ම 🤔🤔

  • @NassierMohamed
    @NassierMohamed 5 годин тому +4

    Npp jayawewa ❤️

  • @Faizsl
    @Faizsl 6 годин тому +11

    සහෝදරයා, ඔයාල මෙ සේවයට මගේ ප්‍රණාමය... 💪

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 години тому +1

    මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 3 години тому +1

    මාලිමාවට්ස් චන්දේ දීපු අය කැමති හිටපු ජනාධිපති වරුන්ගෙ නිළ නිවාස , වරප්‍රසාද කලාහරිනවට කැමතියි , ව්පක්ෂවල බත් බැලයො තමා ඒවට විරුද්ධ .අපේ බදු මුදලින් උං සැප වින්දා ඇති .මහින්ද ගෙ ගේ වටලමු ජනතාව එකතුවෙලා එතකොට යයි.

  • @upulvijayasoma6650
    @upulvijayasoma6650 6 годин тому +5

    Good 💯 you

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 6 годин тому +5

    බොරු ප්චාර පතුරන හැම එකාටම නඩු දාන්ඩ ඔනි

  • @syryanygood-y5w
    @syryanygood-y5w Годину тому

    puthae oyalagaemae wadasatahana mama dan baluwae maehae waelawa rathri 12 lankawae waelawa 2 .30 oyalata jaya waewa❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi 2 години тому

    🙏🙏🙏🙏👍👍👍🌹

  • @NandaniRathnayake-r8g
    @NandaniRathnayake-r8g 3 години тому +1

    දැන්නම් සැකයක් එනව තමයි

  • @gliyanage5001
    @gliyanage5001 5 годин тому +1

    Thank you ❤❤❤

  • @malikanda1755
    @malikanda1755 3 години тому +1

    රාජපක්ෂලා රට දුප්පත් මිනිස්සුගෙ බදු මුදලෙන් සැප ගන්න ලැජ්ජාවක් නෑ රට දුප්පත් මිනිස්සුගෙ බදු මුදලෙන් ජිවත් වෙන්න රාජපක්ෂල

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 36 хвилин тому

    ඔබලා මාලිමාවේ සහොදරයෝ දැනුවත් කරන්න කරුනාකරලා

  • @WJSoyza
    @WJSoyza 6 годин тому +1

    නියමයි

  • @disanayakakumari4809
    @disanayakakumari4809 5 годин тому +2

    ❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍

  • @ajjj772
    @ajjj772 6 годин тому +1

    Thanks

  • @sujaniathapaththu6469
    @sujaniathapaththu6469 6 годин тому +3

    ❤❤❤❤❤❤

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 43 хвилини тому

    මේ gedar💗පොලව යට check කල යුතුඊ. Ge තුල රෝහලක් හද ගෙන තිබෙන්න පුළුවන්. මේවා කිය කියා ඉන්නේ නැතිව නිතිය අකුරට වැඩ කල යුතුයි

  • @chamaramahagamage8487
    @chamaramahagamage8487 6 годин тому +6

    සල්ලි waladala thiuenawa...

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 5 годин тому +3

    ඔය මිනිස්සු දේවාල ගානේ යනවා..ගුරාලාට කියලා ඔය ගෙදර ආරක්ෂාවක් දාලා ඇති...අනිවාර්යයෙන්ම සොරාකාපු දේවලුත් ඇති....ඔය ඉඩමට ඌරැමස් තෙල් ටිකක් දැමිමා නමි හරි...එතකුට ඔය මොන බලයක්වත් නැ...

  • @chamindakumara2428
    @chamindakumara2428 6 годин тому +7

    අනිවාර්යයෙන් oya madurae monawa harei atei

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 5 годин тому +1

    Good luck

  • @buddhikasepalsdahanayake9217
    @buddhikasepalsdahanayake9217 50 хвилин тому

    🎉🎉🎉🎉🎉🎉

  • @geini6110
    @geini6110 5 годин тому +7

    ඔය ගෙදර එක්කො වටිනා දේවල් සඟවලා ඇති නැතිනම් එයාල විශ්වාස කරන ගුරුකම් මොනවා හරිකර ගෙන ඇති ගෙදරට
    එහෙම දෙයක් වෙන්න බැරිද😂

  • @antonypaul3609
    @antonypaul3609 5 годин тому +2

    Boru vidio Api Visvasa karnna... Apita Malimava godak Visvasai...❤🧡❤🧡❤🧡❤

  • @NewAli-f5o
    @NewAli-f5o 5 годин тому +2

    කැලුම් මේකයි හේතුව ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මිනිස්සු විදිහට ජීවිතේ ගොඩදාගනීවි කියලා බයකින් මුන් පෙලෙනවා. මොකද දැනුවත් වීම මගින් මිනිස්සු හරි දේ නිවැරදි තේරීම් වලට යනවා ඒ් නිසා බොරුව කියන දේ සමාජයෙන් ඉවත් වෙනවා ඔ්කට ජඩයන් කැමති නැහැ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 5 годин тому +2

    කට කතා පතුරැවන එවුන් වහාම අත්අඩංගුවට ගන්න ඉක්මන් කරන්න දැන් නමි තදින්ම ඉන්න වෙනවා රඡයට අනික නතපතියා අර අනුර යාපටඇප දඅම ඉතාම වැරදියි

  • @pradeepsamarakoon2508
    @pradeepsamarakoon2508 6 годин тому +4

    5000/=නෝට්ටු කාමර පුරවලාද

  • @MHPerera
    @MHPerera Годину тому

    මේ ඉඩමෙ සමහරවිට මානිසුන් මරල වලලල ඇති

  • @SriyaniHettiarachchi-w1n
    @SriyaniHettiarachchi-w1n 6 годин тому +2

    යන්න බෑ කියන්නෙ බල තන්හාව තියෙන පෙරේතකම මුන්ගෙ මේ ආන්ඩුවට උන්ගෙ බලේ පෙන්නන්න ඔය හදන්නෙ නාමලය ජනාධිපති තුමා හුරතල් කරන හින්දා තමයි ඔය නටන්නෙ නාමලය දන්නව බඩු බනිස් කියල මෙදාපාර😂

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 6 годин тому +2

    සහෝදරයා වී මිලදී ගැනීම පරක්කු වෙලා කියලා ලොකු කථාවක් සමාජගත වෙලා තියෙන්නේ. දැනටමත් පෞද්ගලික වෙළෙන්දෝ වී තොග පිටින් මිලට අරන් කියලා කියන්නේ. ඉක්මනට ඒ ගැන වීඩියෝ එකක් දාන්න 🙏🙏🙏🙏

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 38 хвилин тому

    මෙයාලා ගෙදරින් ඉවත් කරලා geya, ගෙබිම යට පරික්ෂා කළා නම් හොඳ බව වැටහෙනවා. කාල්ටන් ගෙදර, මැදමුලන ගෙදර කුලියට deelada? ඒවාට නොයන්නේ මොකද,

  • @priyanifrancis4122
    @priyanifrancis4122 4 години тому

    ඒ තියන්නෙ ඉස්සර වරායෙන් එන්න ඇති වරාය කියන්නෙ😂😂😂😂

  • @manjuperera
    @manjuperera 6 годин тому

    ❤❤❤

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 5 годин тому +1

    මුන් යන්න පරක්කුවෙන්බෙ පොලව යට හැංගුව සල්ලි කන්දරාව ටික ටික මැදමුලට අදිනකම් විය හැකියි

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 5 годин тому +4

    පොලව යට බිං ගෙයක් ඇති ..උන්ගෙ ගෙදර කාමරයක්ම තියෙනවලු සල්ලි 5000/- හේ නොට්ටු පුරවාපු සේප්පුවක් වගේ කාමරයක්..
    අනුර ජනපති තුමනි වහාම ලංකාවෙ 5000/- හේ නෝට්ටු මා වසරේ යම් දිනක අහොඉසි කරන්න .. එවිට ඔය කාමර පුරෝපු සල්ලි උන්ට අහෝසි වෙනව ඒවගේම ඒවා එලියට එන්බෙ ලොරිවලින්ද කියලා අපිට බලන්බ හැකුවේවි..

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 6 годин тому

    ❤😊

  • @HareemKottege
    @HareemKottege 5 годин тому +3

    Bankar hadagena athi

  • @pamelabartholomew9126
    @pamelabartholomew9126 5 годин тому +1

    All the people can not find may be buried in the garden or under the floor boards

  • @HasiniIndivari
    @HasiniIndivari 4 години тому

    මෙ,මල්න්ඩගෙ ගෙඩරට,එක,නිතියය්,පොඩි,එඋන්ට,එක,නිතියය්,,,උසවියෙ,නිතියත්,,අමුතු,නිතියක්නෙ, අර,යාපා,කියන,ඔරාට එක,නිතියක්,,,,මෙතරම්,බලයක්,ඩුන්නෙ,ඔර,බල්ලො,එතුලට,ඩාන්න,තමෛ,,කටු,කන,එඋන්ගෙ,වෙඩක්,නෙ,ගු,කන,එඋන්,පාර,බල්ලො,,මත,කෙනම්,,ටික,ඩවසය්,ජනයාට

  • @ranjithwedage6783
    @ranjithwedage6783 Годину тому

    මොනවද බං උඹ කීවෙ? මතකත් නෑ.වැඩකුත් නෑ.😂😂

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g Годину тому

    Thanks so much 🙏 for ur great talk and videos 👍 ❤keep going until all horu and idiots ar go to JAIL 👍🇭🇲🇦🇨🇦🇺

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 5 годин тому

    මාලිමා රජයෙන් මේ පාතස්ලේ රාජපක්ශ හොරුරැල වහාම ඉවත් කරන්න..

  • @Lily-d6s2w
    @Lily-d6s2w Годину тому

    මහින්ද යන්න බෑකියන්න මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා.ඒක පොඩ්ඩක් හොයලා බලන්න ජනදිපති තුමා දැනුවත් කරන්න. අපිට තවත් බෑ ඕකුන්ජීවත් කරවන්න

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 6 годин тому +3

    Kalum puthe thamath aperate
    Innawa bath kana
    Meeharak kudu
    Pitakara kiyala
    Madhya sandarsana dana
    Ewunwa gallface
    Ekata gemalla
    Prasidhdhiye
    Ahanna oni kiyapalla kohamada kawda
    Pitakare kiyala

  • @nuwanjayalath6047
    @nuwanjayalath6047 42 хвилини тому

    රත්තරන් හො සල්ලි වත්තේ හො ගේ අැතුලේ අනිවාරෙන් වලදාලා ඇති ගත්ත නිදන් අම්මො..බල්ලේක් හරි මැසින් එකෙන් චෙක්කරොත් බඩුම තමා

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 5 годин тому +1

    NPP THE BEST

  • @madhu7184
    @madhu7184 59 хвилин тому

    එකේක මිනිස්සුන්ව මරල හන්ගලවත් තියනවද දන්නෙ නෑ ඔය වත්තෙ 🤬

  • @Mangalika-l1t
    @Mangalika-l1t 5 годин тому

    නාකි මිනිහාටයි නාකිචිච්ටයි ඔය ගෙදර ඇතුලේ ඇවිදින්න නම් තව අවුරුදු 100 ක් වත් යයි

  • @HareemKottege
    @HareemKottege 5 годин тому +1

    Yanna be kiyanne raththaran tika lide hangala athi

  • @chamindakumara2428
    @chamindakumara2428 6 годин тому

    AKD ❤❤❤❤❤❤❤❤

  • @irukaishani6792
    @irukaishani6792 6 годин тому +1

    Shoookaaakuuula gotu janathaaawa 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 5 годин тому

    ඔය බන්ගලාවේ නම් නිදානයක් වත් ඇති.හන්ගපු සල්ලි ඇති.ඕකුන් ඉන්න,අතරේම බන්ගලාව පරීක්ෂා කල යුතුයි .

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 4 години тому

    ඕන් කිව්වා පුතා...අපි නම් ඕවට නෑ...😅😅😅
    ගොටු ...ගොටු ...😅

  • @RanjithSomaweera
    @RanjithSomaweera 5 годин тому +2

    වරායෙ වැඩ කරන්නේ මේ ලංකාවේ එවුන් ද නැව් ආපහු යනකොට පාඩුව රටට නේද

  • @donj.christy2308
    @donj.christy2308 4 години тому

    උබලා හිනහ වෙලා කූඩු තිබූනද නැද්ද උඹ දන්නවාද ඇයි 300 ක් එලියට ඇරියෙ ඇතූලෙදී බලන්නෙ නැතිව
    මෙ උඹ නක්කලෙට හිනහ වෙන්න එපා අපිත් මාලිමාවට බැහැලැ කරපූ අය බොරුනෙමෙයි
    ඌඹද ඔක්කොම දන්නෙ
    සෙවල දාන්න එපා බං
    😢😢😢😢

  • @dlpqs2009
    @dlpqs2009 2 години тому

    Kalum mamath oba wagema anduwata KADE GIYA EKEK.. Namuth container salakiya yuthu ganak check nokara eliyata giya... Oba eka dannawada..? E container wala monada ban thibune kiyala kawruth danne nahane... Mamath KADE GIYA.. Namuth kalum uba wage heluwen KADE giye naha.. Check nokara container eliyata giya eka oba anu atha karanawada... Buruwo waradi DEYAK karama eka vivechanaya karanna purudu weyan.. Hari DEYAK karama ekata Respect karapan.. Heluwen KADE yanakota ube atadekai araka I eliye uba danne nadda ban eka...

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 5 годин тому

    Ratheran hangela athi 😂😂😂😂😂

  • @hashinikamadushani5115
    @hashinikamadushani5115 6 годин тому +2

    Kalakanni hatha ape rata hadanawa swar ape ජනාධිපති pathi tuma deviyan araksa karavi eya

  • @SandayaAlwis
    @SandayaAlwis 6 годин тому +1

    Anna hiru eka aragalayata pana denna hadanawa

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  6 годин тому

      🤣🤣🤣👍

    • @nobody2925
      @nobody2925 5 годин тому

      😂😂😂😂

    • @nobody2925
      @nobody2925 5 годин тому

      Hiruta puluwan aragalayata pana danna namai naki mainata pupa danna 😂😂😂

  • @saumyaperera6788
    @saumyaperera6788 4 години тому

    අර කොටින්ගෙන් ගත්ත රත්තරන් කන්ටේනර්ස් හංගගෙන ඉන්නේ ඔය ගේ ඇතුලෙද දන්නේ නෑනෙ

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 5 годин тому

    Nidan harapuwa hangan ennawada danne ne yanna be kianne 😂😂😂😂

  • @demetriskyriakou6104
    @demetriskyriakou6104 2 години тому

    5000 nottu walalala ati aniwaryenma hora paksha paula

  • @DammikaPerera-n9u
    @DammikaPerera-n9u 5 годин тому

    Nakiya gedara monawa hari hangan athi..hoyanna ona..

  • @jagathattanayaka1049
    @jagathattanayaka1049 5 годин тому +1

    Samaharaweta ara horakapu salli ho prabalaga thibela labuna raththaran hangala athi

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 4 години тому

    මට නම් හිතෙන්නේ මහින්ද ගේ දාලා යන්න බැහැ කියන්නේ මේ ගේ ඇතුලේ ලෝකු අබිරාහාසක් තියෙනවා මොකද ගොටාඨය එලවනකොට ජනාදිපති මන්දිරයේ පැනලා යනකොට මුදල් වගයකුත් දාලා ගියේ එම නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් රාජපක්ෂලා ඉන්න ගේ හැකි ඉක්මනින් පොලිස් සුනකයෝ දාලා හරි ඉක්මනට චේක් කරන්න ඔය ගේ අරතුලේ ගොඩක් හොර රාහාස් තියෙනවා අපේ මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන සියළුම සහොදර සහොදරියෝ මේ ගැන විමසිල්ලෙන් ඉන්න මුන් ඔය ගෙදර හොර බඩු එහෙම රාජපක්ෂලා හොර රාහාසේම මිසන් කරයි එ ගැන සියළුම දෙනා විමසිල්ලෙන් ඉන්න කරුනාකරලා

  • @nilnuwan8866
    @nilnuwan8866 4 години тому

    Likithawa liyumakin denum denna kiyapan thena thena dodawanne nethiwa ethakota yanawa kiwa.😅

  • @SmeerPerer-di4hu
    @SmeerPerer-di4hu 4 години тому

    මොනා හංගන් ඉන්නවද දන්නෑ

  • @upalinamadawewa9415
    @upalinamadawewa9415 5 годин тому

    කට කතා බොරු ප්‍රචාර වලට නීතිමය පිලිතුරක් නැද්ද ?

  • @Mohideen15
    @Mohideen15 6 годин тому

    Brother asathya prachara onawatath wadi samahara prawurthi sirasthala ekak kathawa adalama nathi ekak.
    Boru pracharawalata nithiya kriyathmaka wannema nathiganai.