Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිත අතීතයට රැගෙන ගියා...❤❤❤
ස්තුතියි.
මහවැලි පළවෙනි දෙවනි පරම්පරාවෙ අත්දැකීම් නොතිබුණත් තුන්වන පරම්පරාවෙ අපිත් ඒ සුන්දර අතීතයට තවමත් ආදරෙයි... ❤❤❤ ආදරෙයි ප්රජාගුවන්විදුලි සේවය හැමදාටමත්.
Harima sathutui oyalawa mehema hari ahanna dakinna lebeema. Atheethaya harima sundarai. Thank you akke.
ඹයාගෙ අදහස කියලා හැකිනම් වීඩියෝ එකක් එවනින.
ස්තුතියි! යශෝ අක්කේ නොදන්නා ලස්සන අතීතය මෙනෙහිකිරීමට.
බොහොම පින්...
ඔබේ ප්රතිචාර මාව දිරිමත් කරනවා.
ගොඩක් ස්තූතියි වැඩසටහනට සම්බන්ධ කලාට ගුවන් විදුලි.අතීතය සුන්දර යි වගේම උගත් දෙ බොහොමයි.මෙහෙම දෙ තිබුණද කියලා දැනගන්න පුළුවන් ඔබගේ වැඩසටහන් වලින් . ඒ ගැන ආඩම්බරයි. සතුටුයි..🎉
Ahanna asai. Honda wadasatahanak.
මම අවුරුදු 2/3කට කලින් වැඩසටහන් වලට සම්බන්ධ වෙන එක නැවත්තුව. ඒත් තාමත් එතනට ❤. නිවේදනය කරන්න සිංදු කියන්න සතුටෙන් අවස්තාව දීපු තැන් අමතක කරන්න පුලුවන්ද.දවසක ආයෙත් එනවමයි Radio Dabana❤😢
සතුටුයි.
ගිරාඳුරුකෝට්ටේ අපි දැකපු කැලෑ ගම, රටකට ගමකට ආලෝකයක් වූ හැටි හා ඒ සදහා බැඳුනු පිරිස දකින්නට අසන්නට සලස්වන්නට මං පෙත් විවර කර දෙන්නට "මහවැලි දරුවෝ" නාලිකාව මහත් වෙහෙසක් දරයි.
මම හැමදාමත් කැමතියි ඔබේ අදහස්වලට. එය මාව දිරිමත් කරනවා.
Athethyata giya...dukai mathakweddi...mata mage තාත්තා mathak wene...ගිරාදුරැකෝට්ටේ කිව්වාම..😢
ඒ කාලේ ගැන හරි සතුටුයි. මගෙ වැඩසටහන්වලට ඔයාගේ comments වලට මං කැමතියි.
මේ පොලවෙ කොච්චර ඇව්දින්න ඇත්ද ?😢
හරි ලස්සන කාලයක්. මට මතක් වෙනවා අම්මා සාරි ඇන්දුව හැටි.
හිත අතීතයට රැගෙන ගියා...❤❤❤
ස්තුතියි.
මහවැලි පළවෙනි දෙවනි පරම්පරාවෙ අත්දැකීම් නොතිබුණත් තුන්වන පරම්පරාවෙ අපිත් ඒ සුන්දර අතීතයට තවමත් ආදරෙයි... ❤❤❤ ආදරෙයි ප්රජාගුවන්විදුලි සේවය හැමදාටමත්.
ස්තුතියි.
Harima sathutui oyalawa mehema hari ahanna dakinna lebeema. Atheethaya harima sundarai. Thank you akke.
ඹයාගෙ අදහස කියලා හැකිනම් වීඩියෝ එකක් එවනින.
ස්තුතියි! යශෝ අක්කේ නොදන්නා ලස්සන අතීතය මෙනෙහිකිරීමට.
බොහොම පින්...
ඔබේ ප්රතිචාර මාව දිරිමත් කරනවා.
ගොඩක් ස්තූතියි වැඩසටහනට සම්බන්ධ කලාට ගුවන් විදුලි.අතීතය සුන්දර යි වගේම උගත් දෙ බොහොමයි.මෙහෙම දෙ තිබුණද කියලා දැනගන්න පුළුවන් ඔබගේ වැඩසටහන් වලින් . ඒ ගැන ආඩම්බරයි. සතුටුයි..🎉
ස්තුතියි.
Ahanna asai. Honda wadasatahanak.
ස්තුතියි.
මම අවුරුදු 2/3කට කලින් වැඩසටහන් වලට සම්බන්ධ වෙන එක නැවත්තුව. ඒත් තාමත් එතනට ❤. නිවේදනය කරන්න සිංදු කියන්න සතුටෙන් අවස්තාව දීපු තැන් අමතක කරන්න පුලුවන්ද.
දවසක ආයෙත් එනවමයි Radio Dabana❤😢