Mahaweli Daruwo - මහවැලි දරුවෝ
Mahaweli Daruwo - මහවැලි දරුවෝ
  • 61
  • 125 195
හෝටලේ මාරු කරන අයට රතු එළියක් - # සෞඛ්‍යය #සමාජ ප්‍රශ්න #ලිංගාශ්‍රිත රෝග #බෝවන රෝග
සමාජයේ වැඩි කතා බහට ලක් නොවුනත්, රහසිගතව සඟවාගෙන සිටින මෙවන් රෝග නිසා මුලු සමාජයම අනතුරට පත්විය හැකිය. විශේෂයෙන් කිසිම වරදක් නොකරන කුඩා දරුවන් මේවායින් දඬුවම් විඳීමකට ලක් වේ. රැකියාවන් සඳහා වෙනත් පළාත්වලට යන, විදේශගත වන අයගෙන්, අනියම් සම්බන්ධතාවලින්, අන් අයගේ පෙළඹවීම් නිසා අවසානයේ මෙවන් ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. ඒ තත්වයෙන් වැලකීම සඳහා ගන්නා උත්සාහයකි මෙය.
Переглядів: 8

Відео

තෙරුවන් සරණ ගිය දඩමස් නොකන වැදි නායකයා වන්නියලැත්‍තෝ #Adiwasi #ආගමික
Переглядів 3117 годин тому
තෙරුවන් සරණ ගිය දඩමස් නොකන වැදි නායකයා වන්නියලැත්‍තෝ බුද්ධ දර්ශනය පදනම් කරගෙන තමන්ගේ රැහේ ඇත්තන්ට වන්දනාමාන කිරීමට, පුදපූජා පැවැත්වීමට, නිර්මාණය කරනු ලබන ලෝකයේ එකම පිංබිම ආදිවාසි ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයයි. දඹාන, ගුරුකුඹුර ප්‍රදේශයේ ඉදි කර තිබෙන මෙහි අඩුපාඩුවක්ව පවතින විහාරාංග පහක් සඳහා මුල්ගල් තැබීම මේ මාසේ 10 වෙනිදා පෙ.ව.09.11 ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙහි අනුශාස...
ලෝකෙ මුලින්ම ඇස් කන්නාඩිය හැදුවෙ අපි. #සමාජ #හෙළවෙදකම
Переглядів 3714 годин тому
ලෝකෙ මුලින්ම ඇස් කන්නාඩිය හැදුවෙ අපි. අද දියුණුයැයි කියා ගන්නා බොහෝ රටවලට තමන්ගේ යැයි කිවහැකි ඉතිහාසයක් නොමැති වුවත් ශ්‍රී ලංකාවට දීර්ග ඉතිහාසයක් තිබේ. රටේ සියලුම වැසියෝ කුමක් හෝ නිෂ්පාදනයකට දායක වූහ. අද මිනිසුනට මෙය සිු කළේ කෙසේද යන්න සිතාගැනීමට බැරිතරම් විශ්මිත දේවල් ලක් වැසියන් සිදු කර තිබේ. එවන් ව ප්‍රෞඩ ඉතිහාසයක් අකාමකා දමමින් පිටරටවල් මත්තේ යැපෙන්නට අද ජනතාවට සිදුව තිබේ. ඒ ප්‍රෞඩ ඉතිහාසයෙ...
Community Radio Girandurukotte - රේඩියෝ එකෙන් නම ඇහෙනකොට ඇතිවෙන සතුට
Переглядів 266День тому
Community Radio Girandurukotte - රේඩියෝ එකෙන් නම ඇහෙනකොට ඇතිවෙන සතුට. ගුවන් විදුලිය මට මගෙ ගෙදර වගේ. මෙහෙම කියන්නේ ප්‍රජා ගුවන් විදුලිය ජනතාවගේ හදවත්වලට කිට්ටු නිසා. ජනතාවගේ හැම දුකක දී, කරදරයකදී ප්‍රජා ගුවන් විදුලිය එතන හිටියා.
වැස්ස වෙලාවෙ මාමලා දෙන්නා දැම්ම බජව්ව
Переглядів 8814 днів тому
එළියට බහින්ට බැරි තරම් වැස්ස වහින වෙලාවක, වැස්සට බැන බැන ඉන්නෙ නැතුව මේ දෙන්නා සිංදු කිව්වා.
සොරබොර සිසුහු මතට එරෙහිව වීදි බසිති. #වීදි නාට්‍ය #සමාජ #Drama #මත්ද්‍රව්‍ය
Переглядів 9514 днів тому
රටම වෙලාගෙන සිටින මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව, මත්ද්‍රව්‍ය සමාජයෙන් තුරන් කිරීම අරමුණු කරගෙන සොරබොර මහා විද්‍යාලයේ ගුරුවරුන් සහ දරුවන් එක්ව වීදි නාට්‍යයක් නිර්මාණය කර එය ප්‍ර දේශයේ වැඩිපුර ජනතාව එක්රැස්වන තැන්වල ප්‍රදර්ශනය කිරීම පසුගිය 13 වනදා සිදු කරනු ලැබුවා. එහිදී, එදින මහියංගණ ප්‍ර දේශීය ලේකම් කාර්යාලයේ පැවති දේශීය වෙදකම වැඩමුළුවට සහභාගි ව දේශීය, පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඉදිරියේ දරුව...
පියයුරු පිළිකාවට වැද්දන්ගෙන් තිත. වැදි නායක ඌරු වරිගෙ වන්නියලැත්තෝ - 0710827570 #පිළිකා #බෝනොවන රෝග
Переглядів 6121 день тому
පියයුරු පිළිකා නිසා වර්තමාන කාන්තාව දැඩි පීඩනයට ලක්ව සිටියි. ඇතැම් විට ඒ සඳහා ප්‍රතිකාර ගත්තත් සුව නොවේ. පියයුරු ඉවත් කර සුවය ලබා ගත්තත් දිගින් දිගට ප්‍රතිකාර කළ යුතුවේ. සමහර මව්වරුන් රැකියාවට යාම, රුව වඩවා ගැනීම වැනි හේතූන් නිසා ළදරුවන්ට මව් කිරි දීම ප්‍රතික්ෂේප කරයි. එහිදී පියයුරුවල එක් රැස්වන කිරි ගල් වීම නිසා ද පිළිකා වැනි තත්ව ඇත්වේ. අතීතයේ මේ සඳහා දේශීය, පාරම්පරික ඖෂධ භාවිතා කළත් අද මව්වර...
ජසයා හා ලෙන්චිනා ඉස්කෝලේ ඇවිත් #කෝලං #නාට්‍ය # නාඩගං
Переглядів 21521 день тому
නරඹන්නන් විශාල පිරිසක් පැමිණ සිටින අවස්ථාවක වේදිකාවක දරුවන් තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීම අගය කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන් ඉදිරිපත් කරන්නට අදහස් කළෙමි. අද මෙලෙසින් ඔවුන් ලබා ගන්නා හුරුව ඔවුන්ගේ හෙට දවස සාර්ථක කරනු ඇත.
ලෙළදෙන දෑත් බලන් කඩතුරා හැර දෑසේ
Переглядів 26028 днів тому
ලෙළදෙන දෑත් බලන් කඩතුරා හැර දෑසේ
ජීවිතයේ ඉතිහාසයම අඳුනෙන් කියන (0704988128) දඹුල්ලේ ජයසේන ආරච්චි ගුරුන්නාන්සේ - 0702840400
Переглядів 375Місяць тому
ජීවිතයේ ඉතිහාසයම අඳුනෙන් කියන දඹුල්ලේ ජයසේන ආරච්චි ගුරුන්නාන්සේ - 0702840400 යක්කු බැඳගෙන යක්කුත් එක්ක පොරබදන දඹුල්ලේ ගුරුන්නාන්සේ මිනිසුන් ජීවත්වෙලා ඉන්න කාලයතුළදී ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ආශාව වැනි දේවල් හිතේ තියාගෙන මැරුණට පස්සේ ඒ දේවල් තුළින් තමන්ගේ සංසාර ගමන දිගු කර ගැනිම නිරන්තරයෙන් සිදුවේ. මරණින් පසු ජිවත්වෙලා සිටින උදවියගේ ශරීරතුළට පැමිණ ඔවුන්ට ද නොවෙක් කරදර සිදු කරයි. බුදු දහම පවතින ර...
ඉලක්කය සිහි කර කර ඉදිරියටම ගියා. මං ජීවිතය දිනුවේ එහෙමයි. 0728895557 #දේශීය ඖෂධ #රැකියා #සමාජ
Переглядів 440Місяць тому
ගෙදරදොරේ සියලු කටයුතු කරමින් සැමියා හා උරෙනුර ගැටී, කාලය අපතේ නොයවා, තම පවුලේ දියුණුව වෙනුවෙන් කාන්තාව කටයුතු කරයි. ඒ යන ගමනට එන බාධක දෙපයින් පොඩිකර දමා තම ඉලක්කය වෙත යාමට ඇය වෙර දරයි. පාරවල්වල ඇවිදිමින්, පවුල් ජීවිතය ද අවුල් කර ගනිමින්, දරුවන්ද අසරණ කරමින් නන්නත්තාර වන ගැහැණුන්ට ඇය කදිම ආදර්ශයකි.
දෑත් ලෙළදෙන අයුරු බලන් කඩතුරා හැර දෑසේ #කලාව #නැටුම් #කලායතන #රැකියාවක් #සමාජ
Переглядів 340Місяць тому
අතීතයේ සිට පැවත එන කලාව, සංස්කෘතිය අනාගත පරම්පරාවට දායාද කරමින් එය වර්තමාන පරපුරට දැක රසවිඳීමට නමස්කාර් රංගායතනය ගන්නා උත්සාහය මෙයින් පැහැදිළි වේ. වේදිකාව මතට පැන හෙළුව පෙන්නමින් ජනතා ආකර්ශනය ලබා ගැනීමට දඟලන ඇතැම් දරුවන් අතරේ මොවුන් හෙළ සංස්කෘතිය රැකගනිමින් කලාව අනාගත පරපුරට දායාද කරන පිරිසකි. මොවුන් සියල්ලෝම මහවැලි දරුවෝ වීම ආඩම්බරයකි.
තැඹිලිතෙල් අඳුනෙන් වැඩ පෙන්වන සීයා - 5 වන කොටස. පත්තිනි පස්සේ පැන්නුව මහසෝහොනට උන දේ.#දේවකතා #දේවාල
Переглядів 596Місяць тому
දෙවියන් ගැන ඉතා රසවත් කතා තිබෙනවා. අප කිසිදාක දැක නැතත් යක්ෂ, ප්‍රේත, සහ දෙවියන් ගැන කතා සමාජයේ ඕනතරම්. ඒවා ඉතා සිත්ගන්නා සුලුයි.
කිරි ව්‍යවසායකයින් රටටම කිරි ෙදන හැටි - 0773308230 සභාපති පුංචිබණ්ඩා කියයි. #ගවපාලනය #රැකියා
Переглядів 839Місяць тому
කිරි ව්‍යවසායකයින් රටටම කිරි ෙබදන හැටි සභාපතිවරයා පැහැදිළි කරයි.
දරුවට උප්පැන්නේ දෙන්ට එදා එයා ආවේ ගෑණියෙක් වගේ ඇඳගෙන.
Переглядів 372Місяць тому
1977 බලයට පත්ව ආණ්ඩුවේ පාක්ෂිකයින්, පරාජයට පත්ව අයට එලව එලවා පහර දීම එකල සිදුවිය. එවැනි කරදරවලට මුහුණ දුන් බොහෝ පිරිස් අදටත් ජීවතුන් අතර සිටී. ඔවුන් මුහුණදුන් ඒ අත්දැකීම් නිසා අදටත් ඔවුන් අසරණව සිටින බව මේ කතාබහෙන් කියැවේ.
කොට්ටම්බා ගහ යට ඉපදී දලු ලා විහිදුනු හැටි. #සමාජ #සංගීත
Переглядів 187Місяць тому
කොට්ටම්බා ගහ යට ඉපදී දලු ලා විහිදුනු හැටි. #සමාජ #සංගීත
නමස්කාර් කාගෙද? කාටද?
Переглядів 232Місяць тому
නමස්කාර් කාගෙද? කාටද?
ගිිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලිය අපේ හදවත වගේ. #මාධ්‍ය #සමාජ # අධ්‍යාපන
Переглядів 334Місяць тому
ගිිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලිය අපේ හදවත වගේ. #මාධ්‍ය #සමාජ # අධ්‍යාපන
අනූනවයෙන් ජීවිතය බේරාගත් ඔටුනු පැළඳි ගොවි රජාගේ පසුපස ආ සෙවනැල්ල # මහවැලි #ගොවි #සමාජ #කාන්තා
Переглядів 3832 місяці тому
අනූනවයෙන් ජීවිතය බේරාගත් ඔටුනු පැළඳි ගොවි රජාගේ පසුපස ආ සෙවනැල්ල # මහවැලි #ගොවි #සමාජ #කාන්තා
කිරිවලට වතුර දැම්මොත් වෙන දේ දන්නවද? #job රැකියා #සත්ව පාලනය # කිරි නිෂ්පාදනය
Переглядів 4692 місяці тому
කිරිවලට වතුර දැම්මොත් වෙන දේ දන්නවද? #job රැකියා #සත්ව පාලනය # කිරි නිෂ්පාදනය
ඔබටත් මෙහෙම වෙලා තියෙනවද? ටිකක් ආපහු හැරිලා බලන්න.
Переглядів 4702 місяці тому
ඔබටත් මෙහෙම වෙලා තියෙනවද? ටිකක් ආපහු හැරිලා බලන්න.
වැස්ස නැතත් හැමදාම උතුරන ළිඳ
Переглядів 452 місяці тому
වැස්ස නැතත් හැමදාම උතුරන ළිඳ
ජිවිතේ දිනන කිරි ගොවියෝ #රැකියා #ගවපාලනය #job Jivithe dinana kiri goviyo
Переглядів 6 тис.2 місяці тому
ජිවිතේ දිනන කිරි ගොවියෝ #රැකියා #ගවපාලනය #job Jivithe dinana kiri goviyo
මෙහෙම සද්ධන්තයෝ දැකලා තියෙනවද?
Переглядів 4222 місяці тому
මෙහෙම සද්ධන්තයෝ දැකලා තියෙනවද?
දොස්තර මහත්තයත් අනුමත කරපු ගල්ලැහැ පැදුර
Переглядів 1942 місяці тому
දොස්තර මහත්තයත් අනුමත කරපු ගල්ලැහැ පැදුර
හැකියාවට රැකියාවක්. ඇබෑර්තු ඇත.
Переглядів 3573 місяці тому
හැකියාවට රැකියාවක්. ඇබෑර්තු ඇත.
දරුවන්ට නොදැනෙන මව්පියන්ගේ හද ගැහෙනා රාවය
Переглядів 1653 місяці тому
දරුවන්ට නොදැනෙන මව්පියන්ගේ හද ගැහෙනා රාවය
මේ ඇස් දෙකෙන් කොච්චරනං කඳුලු ගිහිල්ලා තියෙනවද?
Переглядів 3363 місяці тому
මේ ඇස් දෙකෙන් කොච්චරනං කඳුලු ගිහිල්ලා තියෙනවද?
ඔප්පු තප්පු ලියා ගත්තට මෙව්වා අපිට අයිති නෑ..
Переглядів 2663 місяці тому
ඔප්පු තප්පු ලියා ගත්තට මෙව්වා අපිට අයිති නෑ..
මේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලි සේවයයි.
Переглядів 4833 місяці тому
මේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලි සේවයයි.

КОМЕНТАРІ

  • @Dumiyawithtravel
    @Dumiyawithtravel 2 години тому

    Obathumiyage nambareka ganna puluwanda

  • @SandaluOsusala
    @SandaluOsusala 2 години тому

    Godak wadagath danuwath kirimak ❤❤️

  • @jeewaishu93
    @jeewaishu93 2 години тому

    සමාජයට වටිනා පණිවිඩයක් ... ❤❤❤

  • @sujeewasilva655
    @sujeewasilva655 2 дні тому

    🙏සාදු 🙏 සාදු 🙏සාදු

  • @kumirkumir3510
    @kumirkumir3510 3 дні тому

    සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @AnurasiriJayawikrama
    @AnurasiriJayawikrama 3 дні тому

    වැදි වරිගෙ තම උරුමයන් හොයායන ගමන නායකතුමා නිවන්මග දොරටුව අබ්‍මුව ..තෙරුවන් සරනයි ..

  • @JagathDisanayaka-i7h
    @JagathDisanayaka-i7h 3 дні тому

    මොන රෙද්දත්ද ඔය කතාව බලන්නකෝ වීඩියෝ එක බලන්නම එපා වෙනවා

  • @ImeshNayananjana
    @ImeshNayananjana 6 днів тому

    piyasena mamage ekak damme nane

    • @YasomenikeHerath-ql1vl
      @YasomenikeHerath-ql1vl 6 днів тому

      පියසේන මාමා හොයා ගන්ට අමාරුයි. මොකක් ගැනද කතා කරන්ට ඕන.

  • @jeewaishu93
    @jeewaishu93 12 днів тому

    ගුවන් විදුලි සේවය අද අහන්න නැති උනත්... ඒ් අතීත ලස්සන මතක මිනිසු අතරට ගෙනත් රසවින්දනයට අවස්ථාව සලසමින් කරන සමාජ සත්කාරයට ඔබට බෙහෙවින්ම ස්තූතියි .... ❤❤❤❤ ජය වේවා මහවැලි දරුවෝ... 👍👍👍

  • @nilmini7895
    @nilmini7895 12 днів тому

    piyasena mamage vidio ekak danna

  • @AnurasiriJayawikrama
    @AnurasiriJayawikrama 12 днів тому

    අරම්බය අහනකොට ප්‍රජා එක ඇගට දැනුනා....අද වැඩසටහන මරු..

  • @uncutnews4703
    @uncutnews4703 12 днів тому

    හොද වැඩසටහනක්

  • @ImeshNayananjana
    @ImeshNayananjana 13 днів тому

    piyasena mamage vidio ekak one

  • @IshaniShehara-zd9vt
    @IshaniShehara-zd9vt 18 днів тому

    Komat mahiyanganata mat waturin aduwalk na....lamai badaginna tiyalatattala hodata bonawa...maha duppat kamata lpkuma hatuwa oya bimanawa.toilat na.gawal h😢adal na.namut bo sly tiyna😢wayy6

  • @IshaniShehara-zd9vt
    @IshaniShehara-zd9vt 18 днів тому

    Mawaga wadak karata pin kalina wadak😮

  • @IshaniShehara-zd9vt
    @IshaniShehara-zd9vt 18 днів тому

    Awasan kaladiwat ma daksayo hadunwala dunna pin akka oyata

  • @IshaniShehara-zd9vt
    @IshaniShehara-zd9vt 18 днів тому

    Oyaga wadasatahan niyamai.a gitaya ahaddi harima asai...oya komat daksayak.....oyat suba patum......

    • @YasomenikeHerath-ql1vl
      @YasomenikeHerath-ql1vl 18 днів тому

      බොහොම ස්තුතියි. හැමදාමත් මාත් එක්ක රැඳෙන්න.

  • @jeewaishu93
    @jeewaishu93 18 днів тому

    ❤❤❤❤

  • @jeewaishu93
    @jeewaishu93 18 днів тому

    සුපිරි 👍

  • @RanjithKumara-r7p
    @RanjithKumara-r7p 19 днів тому

    Apitath mahaweli eken upakara karannako.pin sidda wei

  • @IndikaUdayangni
    @IndikaUdayangni 19 днів тому

    මේ මනුස්‍යට පිස්සුද මන්ද.

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe6304 19 днів тому

    Excellent good luck

  • @jeewaishu93
    @jeewaishu93 20 днів тому

    ❤❤❤

  • @UmaniSenarathna
    @UmaniSenarathna 21 день тому

    Lassanai ❤❤❤❤❤❤ 😊😊😊

  • @369-u4f
    @369-u4f 23 дні тому

    මිනිහනැතිවෛරයටපයින්හන්නෙ

  • @NethmiPujq
    @NethmiPujq 23 дні тому

    අක්කා කෙනෙක් විදියට මල්ලි ගැන ආඩම්බර යි🥺❤️

  • @Drthiwankajayawickrama
    @Drthiwankajayawickrama 24 дні тому

    ❤❤

  • @AnurasiriJayawikrama
    @AnurasiriJayawikrama 24 дні тому

    සාම්ප්‍රදායික දැනුම නවලොව අබියොග ජයගැන්මට ..නායක ඇත්තො ඔයඇත්තන්ට මහාලොකු කිරිඅම්මිලැත්තන්නෙ පිහිටපොජ්ජයි..

  • @jeewaishu93
    @jeewaishu93 24 дні тому

    දැනුවත් කිරීම ගොඩක් වටිනවා

  • @n.m.chandrawathi1964
    @n.m.chandrawathi1964 26 днів тому

    Lassanaioii

  • @n.m.chandrawathi1964
    @n.m.chandrawathi1964 26 днів тому

    Hode vadak

  • @n.m.chandrawathi1964
    @n.m.chandrawathi1964 26 днів тому

    Lassanai

  • @n.m.chandrawathi1964
    @n.m.chandrawathi1964 26 днів тому

    Hoda vadasayehana

  • @Smartchuttaandchutti
    @Smartchuttaandchutti 26 днів тому

    Good luck. ❤

  • @jeewaishu93
    @jeewaishu93 27 днів тому

    ❤❤❤

  • @dinithraweerasinghe
    @dinithraweerasinghe 27 днів тому

  • @jeewaishu93
    @jeewaishu93 28 днів тому

    ❤❤❤❤

  • @ImeshNayananjana
    @ImeshNayananjana Місяць тому

    ane danna

  • @ImeshNayananjana
    @ImeshNayananjana Місяць тому

    piyasenamama butayo allana katawak dannako

  • @amilanilashi9760
    @amilanilashi9760 Місяць тому

    🎉 budusaranay

  • @rchandralatha6239
    @rchandralatha6239 Місяць тому

    Jaya වේවා Jaya වේවා Jaya wewa❤❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому

    Laba ganne kohomada

  • @NiroshanikumariNiroshani
    @NiroshanikumariNiroshani Місяць тому

    sarada rasam panaya sha aruda hisa tela aruda kusta niwaranaya sisila rasam panaya shakti hisa tela sisila jeli siyata siyak pratipala tiye hemoma pavchikarala balanna hitaganna be ❤❤❤

    • @YasomenikeHerath-ql1vl
      @YasomenikeHerath-ql1vl Місяць тому

      ඔබේ ඇගයීම ඇයට ශක්තියකි. ස්තුතියි.

  • @geethakumaraedirisinghe6304
    @geethakumaraedirisinghe6304 Місяць тому

    විශිෂ්ඨයි සුපිරි චරිතයක් සමාජයටත් හොඳදේ ලබාදී ලබන ආධායම විශිෂ්ඨයි තෙරුවන් සරණයි! විශ්ව ශක්තියේ සහ මහාජනයාගේ ආශිර්වාදයෙන් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවේවා!!!!

  • @kavishka-pu4lp
    @kavishka-pu4lp Місяць тому

    💐💐💐

  • @AnurasiriJayawikrama
    @AnurasiriJayawikrama Місяць тому

    දිරිය කතුන් දෙපලපලකි ..රටට දැයට මහා මෙහෙයකි....

  • @BPSanjeewa
    @BPSanjeewa Місяць тому

    මහත්තය ඔයාගෙ නම්බරය පොඩ්ඩක් දාන්නකො

  • @jeewaishu93
    @jeewaishu93 Місяць тому

    Good luck ❤ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවටම පත් වේවා

  • @බින්තැන්න
    @බින්තැන්න Місяць тому

    සුබ පැතුම් හැමෝටම ❤

  • @ChandaniWeerakoon-jj7tj
    @ChandaniWeerakoon-jj7tj Місяць тому

    තවත් නැටුම් ටිකක් තිබුනා නම් හොඳයි වගේ.මීනා දුව ඔබගේ හැකියාවන් ඔපවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔබට ජයෙන් ජයම වේවා.ඔබගෙ සිසු පරපුර ට සූට් අනාගතයක් වේ වා..❤❤❤🎉🎉

    • @meenaarundathi8865
      @meenaarundathi8865 Місяць тому

      ❤❤❤❤❤❤❤❤❤

    • @YasomenikeHerath-ql1vl
      @YasomenikeHerath-ql1vl Місяць тому

      තව තියෙකවා ඉදිරියේදි වරින් වර දානවා