Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හාමුදුරුවනේ මොනවා හරි කරලා මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික පන්නල දෙන්න රාජ්‍ය සේවයේ ඉන්න හොරුත් එක්ක ඔබ වහන්සේට පින්.
😂 Doduda
😂@@raviya_editz
අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ වෙදකම සහ ගුරුකම ඉතාමත් විශිශ්ටයි.පල ඇති රුකටම තමයි මිනිස්සු ගල් ගහන්නෙ.පාරෙ යනකොට බුරන බල්ලො ඕනතරම්.ඔබ වහන්සේ උතුම්.🌺🙏🌷🙏🌺🙏🌺
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මන්තර බලයෙන් මේ රටේ මිනිස්සු ටික මේ රටේ පාලකයන් ගෙන් බේරා ගන්න මොකක් හරි කරන්න කෝ අපේ හාමුදුරුවනේ බුදු සරනයි ඔබ වහන්සේ ට
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේගේ වචනත් ලෙඩ අැදක දුක්විදින මගේ සිත සුවපත් කරනවා...
Pin ස්වමින්වහන්සේගේ කතා ඇහුවත් හිතට සුවය දැනෙනව . ස්තුති
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට🙏🙏🙏❤️❤️❤️
අවසර අපේ ස්වාමීන් වහන්ස අපේ පරපුරේ සියලු ශිල්පීන් එකට එක් වී නැගිටින්න ඕන යුගයක් මේක අප සියලු දෙනා එකට අත් වැල් බැදගනිමු යන අදහසයි මගේ මතය එවිට අපට ලොව දිනු ජාතීයක් හැටියට නැවත අවදි වන්නට පුලුවන් ඔබ වහන්ස උතුම් නිවනෙන් සසර ගමන නිමා කරත්වා 🙏🙏🙏✨️
Swamenwahansa oba wahanse godak pin . Mata th pihita wenna
හාමුදුරුවන්ගේ නම්බර් එකක් හොයා ගන්න පුලුවන් කෙනෙක් නැද්ද
මටත් ආසයි අපේ හාමුදුරුවෝ දකින්න,එත් එක හිනයක් විතරයි,,
Ai
දීර්ඝායුවේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නාලිකාවෙ ඔබටත් තෙරුවන් සරණයි
ඔබ වහන්සේ කරන මේ සමාජ සත්කාර තව තවත් කිරිමට ශක්තිය හැකියාව ලැබේවා.තවද අහිංසක මිනිසුන් වෙනු වෙන් කරන වට්නා ගුරු කම් මංත්‍ර ආදිය ඉතාමත් අගයකරනවා ඔබ වහන්සේ බුදු සරනයි මම මැලේශියාවේ සිට
තෙරුවන් සරනයි මගේ ස්වාමීන් වහන්සේට.ඔබවහන්සේ ඉක්මනින් මුනගැසීමට අවශ්‍යයි🙏🙏🙏🙏🙏🙏🙏
අද නම් වැඩ සටහන හරිම රසවත් අනේ අපටත් අවස්තාවක් ලබා දෙන්න අපෙ හාමුදුරුවනේ දන්සැලට උදව් වෙන්න අවස්තාව ලබා දෙන්න ශ්‍රම දායකත්වය සපයන්න 🙏🙏🙏
🙏 තෙරුවන් සරණයි .අපේ පින්වත් ස්වාමින් වහන්ස ....! මාගේ ජීවිතය යහපත් වෙන්න කරදර බාධක දුරුවේවා .කියල ප්‍රාර්ථනා කරන්න පින්වත් ස්වාමින් වහන්ස ....! ඔබ වහන්සේට ගොඩක් පින් සිදු වේවා .....!!! උතුම් සම්මා සම්බුදු සරණයි ....!!!
ඔබ වහන්සේට ගොඩක් පිං
සුමනවංශ ස්වාමින් වහන්ස කියන්නෙ දක්ශ වෙද බුද්ධ පුත්ත්‍රයෙක් , මේ ස්වාමින් වහන්සගෙ බෙහෙත් වලට සනීප නොවන්නේ නම් එයට හේතු 2කි එනම් 1.නියමිත පිලි වෙලට බෙහෙත් පාවිච්චි නොකිරිම , 2 ,කර්ම ශක්තිය , ඔබ වහන්සෙට තෙරුවන් සරණයි !!!🙏🙏🙏
pinwantha oba wanhansetath me mihithalaye wada wasana arya maha sanga rathnayatama nirogi sampath geergayu weva araksha weva THERUWAN SARANAYI......!!!!!!
ඔබ වහන්සේ සත්‍යයි
තෙරුවන්සරණයි ගුරු හාමුදුරුවනේ #🙏
Theruvan saranai ape hamuduruvanta . Bohoma davasakin vedasatahanak dakinna lebune. Oba vahanse vedakama natharaksralsde kiya sithuna. Vishmakarma nalikava siyaluma denata pin ape hamuduruvange vedasatahana genavata. Oba vahanseta theruvan asirvadayath vishvasakthiye balayath lebethva.sadu, sadu, sadu.
තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏
ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා..තෙරුවන් සරනයි..🙏
Ape swaminwahanseeta budusaranai theruwan saranai 🙏
🙏 🙏 තෙරුවන් සරණයි ඔබ.වහන්සේ ta
රට කන රට විනාස කරන දේශපාලුවොන්ට මොකුත් කරන්න බැරිද ලංකාව කනවා කනවා ඉවරයක් නෑ 😢
ඊලග චන්දයක් එනවානේ දෙන්නෙපා එකෙක්ටවත්
ඔබ වහන්සෙ මාර පෞරුෂත්වයk හාමුදුරුවරු වනේ... සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏
තෙරුවන් සරණයි .Jesu පිහිටයි ..suwaminwahansa
ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙිවාසාදුසාද
මම එනව දවසක වෙද හමුදුරුවන්ව බැහැදකින්න 🙏
මෙ හමුදුරැවන්ටද වෙඩි තිබ්බෙ
සාදු සාදු සාදු 🙏🙏🙏
අවසර මම ඉන්නවා.වටිස්අප් එකේ .උදවිවක් ඉල්ලා ..පුලුවන් නම් ..එය.බලන්න..තෙරැවන් සරනයි
Number ekak danna pls
අවසරයි ස්වාමින් වහන්ස මම ඉන්නේ රට ලඟදි තමයි ඔබ වහන්සේගේ වැඩසටහන් දැක්කේ ඔබවහන්සේට පිත් පින් පින්සිද්ධ වෙනවා අපේ රට බේරගන්න ඒ වගේම නිදුත් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මගේ පුතා ගැන දැනගන්න විදිහක් නැද්ද ඔබ වහන්සේගේ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබෙනවා
තෙරුවන් සරණයි සුවාමින් වහන්සේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආයුබෝවන් ape හාමුදුරුවනේ oba වහන්සේට බොහොම pin theruwan saranai
අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
මම මේ හාමුදුරුවන්ගෙ සාරස්වතී අමුර්තය අරගෙන බාගයක් විතර කීව්ව විදියට පාවිච්චි කරා.පස්සෙ මගෙ සීනි වැඩිවෙලා.මට ඩයබටික් හැදුනා. මම දැන් ඉන්නෙ විදේශ ගතවෙලා. හාමුදුරුවො හම්බෙන්ඩ යන්ඩත් බැරි උනා. මට හොදටම සීනි වැඩියි.මම එකපාරටම සෑහෙන කෙට්ටු වුනා. මං නම් සංවිධානාත්මක අපහසුතාවය පත් කරන කෙනෙක් නෙවෙයි.
ඔබ වහන්සේ මුන ගැසෙන්න එනව ලංකාවට ආවම
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
අපේ පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
අපේ ගූරු හාමුදුරුවනේ මමත් සංජීවනී බෙහෙත් එක ගත්තා බාගයක් විතර ගනිද්දී ම සූවපත් වූණා මට දැන් දියවැඩියාව නැහැ අපේ ගූරු හාමූදුරුවන්ට පිං මමලලිතා පද්මිණී මගේ නංගි ට බෙභෙත් ගන්න පුලුවන් දිනයක් දැනැගන්නෙ කොහොමද සමිබුදු සරණයි😊
Ane pin oba wahanseta 🙏🙏🙏
🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික ප්‍රාණයයි. සම්මා සම්බුද්ධ දේශනාවන් ප්‍රයෝජනයට අරන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලෙන් අපි කාටත් පොදු සොභාහදහම විකුර්ති කර හදිහුනියම් බන්දන කරමින් නිධන් ගොඩ දමමින්. සම්මා සම්බුද්ධ බලය සැහැල්ලුවට ලක් කරන සියළුම දෙනාට සම්මා සම්බුද්ධ බලයෙන්ම දඬුවම් ලැබෙනු නියතයි.
Hamuduruwane mage mahhhhathtayath asanipan inne pihita wennna hamuduruwane.budusaranai..🙏
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනංආරෝග්ය පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛංතුලම'තුලං ච සම්භවං භව සංඛාරම'වස්සජී මුනීඅජ්ඣත්තරතෝ සමාහිතෝඅභින්දිකවච මිවත්ත සම්භවංනාහු අස්සාස පස්සාසෝඨිත චිත්තස්ස තාදිනෝඅනේජෝ සන්තිමා'රබ්භයං කාලමකරී මුනීඅසල්ලීනේන චිත්තේනවේදනං අජ්ඣවාසයීපජ්ජෝතස්සේ'ව නිබ්බානං විමොක්ඛෝ චේතසෝ අහූ
අපේ හාමුදුරුවනේ මට සල්ලි නෑ මට ඕනේ දියුනු ඕනේ 🙏 ලගක් නේ දණු 🙏මට මග පෙන්න හාමුදුරුවනේ
Beheth harima hodai. Mama genna gaththa godak.
තෙරුවන් සර ණ යි වේද හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
hari asawen blanwa ape hamuduruwane.. oba wahenne hambenna ikkmanta annm.
Hamuduruwane mage ammata ansa bage oba wahanse wedakam karanawada hamuduruwane
අනේ හාමුදුරුවනේ......මහනඋනේ ගිහිගෙය කලකිරිලද මහනඋනේ....මහනකමේ අගය කෝ බුදුසරණයි 🙏🏻💐
Awasara ape hamuduruwan wahansa obawahanseta mage namaskarayawewa obawahanse me loketama watina utum budda ratnaya k ewagema mama garukarana budumaga niwaradiwa wadin atalossak swaminwahansela innawa egaurawaniya hamuduruwan wahanselata magenamaskaraya wewa 🎉
Teruwa saranai ape hamuduruwane
🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏
මේ හාමුදුරුවන් විශ්වාස කරන්න මට නමි හොදයි .තෙරැවන් සරනයි
මී හරකා
Video start in 4:00
හාමුදුරුවන්ට අපහාස කරන කෙනෙක් නෙමෙයි.පෞද්ගලික ඔබවහන්සේට මම කැමතියි.ඔබගේ ඔබවහන්සේගේ වැඩසටහන් සියලු නරඹනවා.ඒත් මම දියවැඩියා සුවය බෝතල් තුනක් අනුභව කළත් මට කිසිම සුවයක් ලැබුණේ නැත.මම ඔබ වහන්සේ බැහැදැකීමටත්.පැමිණියෙමි..
රස්තියාදු වෙලා ගියා බූරුවා
බුදුසරණයි 🙏🙏🙏
Ape hamudutuwane goodak pin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Excellent
Oba wahanseta godak pin ape hamuduruwane
tiruwan saranai pinwath apee hamuduruwanee mamath beheth bonawa adata dawas 13 wenawaa suwayak women sitinawaa kiya viswasayak tiyanawaa budu saranai
මහානකමකියන්නේ,සසරගමන,අවබෝධයක් ලබාගන්නවෙරදරන්නගමන්යන,ගමනකඅවසානය,එත්බාදක,කම්කටලු,සතුරැකරදර,ගිහියන්ට,වඩාපැවිදිසාසනයටනොයෙක්ආකාරයෙන්,පසුපසින් ,අනන්යිඅප්පමානයි,තමන්ට,තමන්ආරක්ෂාවිය,යුතුයි,
Oba wahanse kiyapu de aththa hamuduruwane .mage thaththa maruneth thawa gurek ekka gurukan walin happila.dennama mala.
Budusaranai ape hamuduruwone
Budusaranai
Ape hamuduruwane.... Waddo .... Saddena ..... oba wahanse... Ganan ganna epa...... budusaranai.... ...meka ..apilage rata
Tharuwan saranayi 🙏
Hamuduruwane apita pihiten weda apita hari asaranai
Kesharaja thel eka superior ape konde wauna😊 obawahanseta pin
Oba wahanse kauda kiyala dana gaththe danata aurudu gananawakata kalin ape hamuduruwane oba wahanseta teruwan saranai
🙏 🙏 sadu.sadu
Obawahanseta theruwan saranai
Pinnwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu
Sama sambudu sarani Pinwath suwamin wahanshi🙏🙏🙏
Ape swaminwahansa obawahanse srestay.
පිංවත් ස්වාමින්වහන්ස අහිංසක මිනිසුන් ට උදවි කරන්න
Salakunak tiyanawa sadu balamuda
❤🙏
Kohenda sambiada kara ganne
Diyawadiya beheatha matah oni.theruwan saranai.
Hamuduruvane mata tiyana gattaluvak nirakaranaya karaladenna puluvannda
Mata ape hamduruwange nambarayak illa ganna puluwamda.
අපෙ හාමුදුරුවනේ මගේ දරුවෝ දෙන්නගෙ සෙම හොද වෙන්නෙම නෑ එකට බෙහෙතක් ගන්න ඔබ වහන්සේ මුනගැහෙන්නෙ කොහොමද 🙏
Mage thunatiye amaruwak thiyenawa ape hamuduruwanne aurudu ganak thiyenawa
Apeee hamuduruwane oba wahansee nisaa thamaii magee sinii nathtatama nati unee obawahanseta godak pinn 🙏🙏🙏🙏🙏
Budusaranai ape hamuduruwane me dusta manasikawanathikara thenna budubawa labewa mata diyawadiyawa thiyanawa mama sauthiye enne kohomada ganne
Oba wahanseta godak pin oba whanse igana ganna daruwanta igana ganna araksa krnnedda monwahari saththuwak karala denna puluwanda api anuradha pure
Karunakara durakatana ankayak denna puluwan da mata beheh Ganna awashai
Thunuruwan saranai, ape hamuduruwane,,,,
අපේ!❤ වෙද හාමුදුරුවෝ
Koheda hamuduruvange pansale thiyenne mata kiyanna loku udauvak
Ape hamuduruwane mage ammata atharaitis hedila godak amaruwen inne. Ape hamuduruwo behet karanawada...
Teruwan saranai suwamin wahanseta
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
🙏 🙏 🙏
Igena ganna puluwada ape hamuduruwane asawak thiye igana ganna
Obawahane munagasenne kohomada ape hamuduruwane.
Me hamuduruvo inne kohd mt loku parshnayk thiynv me hamuduruvant kiyanna
හාමුදුරුවනේ මොනවා හරි කරලා මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික පන්නල දෙන්න රාජ්‍ය සේවයේ ඉන්න හොරුත් එක්ක ඔබ වහන්සේට පින්.
😂 Doduda
😂@@raviya_editz
අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ වෙදකම සහ ගුරුකම ඉතාමත් විශිශ්ටයි.පල ඇති රුකටම තමයි මිනිස්සු ගල් ගහන්නෙ.පාරෙ යනකොට බුරන බල්ලො ඕනතරම්.ඔබ වහන්සේ උතුම්.🌺🙏🌷🙏🌺🙏🌺
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මන්තර බලයෙන් මේ රටේ මිනිස්සු ටික මේ රටේ පාලකයන් ගෙන් බේරා ගන්න මොකක් හරි කරන්න කෝ අපේ හාමුදුරුවනේ බුදු සරනයි ඔබ වහන්සේ ට
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේගේ වචනත් ලෙඩ අැදක දුක්විදින මගේ සිත සුවපත් කරනවා...
Pin ස්වමින්වහන්සේගේ කතා ඇහුවත් හිතට සුවය දැනෙනව . ස්තුති
තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට🙏🙏🙏❤️❤️❤️
අවසර අපේ ස්වාමීන් වහන්ස අපේ පරපුරේ සියලු ශිල්පීන් එකට එක් වී නැගිටින්න ඕන යුගයක් මේක අප සියලු දෙනා එකට අත් වැල් බැදගනිමු යන අදහසයි මගේ මතය එවිට අපට ලොව දිනු ජාතීයක් හැටියට නැවත අවදි වන්නට පුලුවන් ඔබ වහන්ස උතුම් නිවනෙන් සසර ගමන නිමා කරත්වා 🙏🙏🙏✨️
Swamenwahansa oba wahanse godak pin . Mata th pihita wenna
හාමුදුරුවන්ගේ නම්බර් එකක් හොයා ගන්න පුලුවන් කෙනෙක් නැද්ද
මටත් ආසයි අපේ හාමුදුරුවෝ දකින්න,එත් එක හිනයක් විතරයි,,
Ai
දීර්ඝායුවේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නාලිකාවෙ ඔබටත් තෙරුවන් සරණයි
ඔබ වහන්සේ කරන මේ සමාජ සත්කාර තව තවත් කිරිමට ශක්තිය හැකියාව ලැබේවා.තවද අහිංසක මිනිසුන් වෙනු වෙන් කරන වට්නා ගුරු කම් මංත්‍ර ආදිය ඉතාමත් අගයකරනවා ඔබ වහන්සේ බුදු සරනයි මම මැලේශියාවේ සිට
තෙරුවන් සරනයි මගේ ස්වාමීන් වහන්සේට.ඔබවහන්සේ ඉක්මනින් මුනගැසීමට අවශ්‍යයි🙏🙏🙏🙏🙏🙏🙏
අද නම් වැඩ සටහන හරිම රසවත් අනේ අපටත් අවස්තාවක් ලබා දෙන්න අපෙ හාමුදුරුවනේ දන්සැලට උදව් වෙන්න අවස්තාව ලබා දෙන්න ශ්‍රම දායකත්වය සපයන්න 🙏🙏🙏
🙏 තෙරුවන් සරණයි .අපේ පින්වත් ස්වාමින් වහන්ස ....! මාගේ ජීවිතය යහපත් වෙන්න කරදර බාධක දුරුවේවා .කියල ප්‍රාර්ථනා කරන්න පින්වත් ස්වාමින් වහන්ස ....! ඔබ වහන්සේට ගොඩක් පින් සිදු වේවා .....!!! උතුම් සම්මා සම්බුදු සරණයි ....!!!
ඔබ වහන්සේට ගොඩක් පිං
සුමනවංශ ස්වාමින් වහන්ස කියන්නෙ දක්ශ වෙද බුද්ධ පුත්ත්‍රයෙක් , මේ ස්වාමින් වහන්සගෙ බෙහෙත් වලට සනීප නොවන්නේ නම් එයට හේතු 2කි එනම් 1.නියමිත පිලි වෙලට බෙහෙත් පාවිච්චි නොකිරිම , 2 ,කර්ම ශක්තිය , ඔබ වහන්සෙට තෙරුවන් සරණයි !!!🙏🙏🙏
pinwantha oba wanhansetath me mihithalaye wada wasana arya maha sanga rathnayatama nirogi sampath geergayu weva araksha weva THERUWAN SARANAYI......!!!!!!
ඔබ වහන්සේ සත්‍යයි
තෙරුවන්සරණයි ගුරු හාමුදුරුවනේ #🙏
Theruvan saranai ape hamuduruvanta . Bohoma davasakin vedasatahanak dakinna lebune. Oba vahanse vedakama natharaksralsde kiya sithuna. Vishmakarma nalikava siyaluma denata pin ape hamuduruvange vedasatahana genavata. Oba vahanseta theruvan asirvadayath vishvasakthiye balayath lebethva.sadu, sadu, sadu.
තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏
ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා..තෙරුවන් සරනයි..🙏
Ape swaminwahanseeta budusaranai theruwan saranai 🙏
🙏 🙏 තෙරුවන් සරණයි ඔබ.වහන්සේ ta
රට කන රට විනාස කරන දේශපාලුවොන්ට මොකුත් කරන්න බැරිද ලංකාව කනවා කනවා ඉවරයක් නෑ 😢
ඊලග චන්දයක් එනවානේ දෙන්නෙපා එකෙක්ටවත්
ඔබ වහන්සෙ මාර පෞරුෂත්වයk හාමුදුරුවරු වනේ... සාදු සාදු 🙏 🙏 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏
තෙරුවන් සරණයි .
Jesu පිහිටයි ..suwaminwahansa
ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙිවාසාදුසාද
මම එනව දවසක වෙද හමුදුරුවන්ව බැහැදකින්න 🙏
මෙ හමුදුරැවන්ටද වෙඩි තිබ්බෙ
සාදු සාදු සාදු 🙏🙏🙏
අවසර මම ඉන්නවා.වටිස්අප් එකේ .උදවිවක් ඉල්ලා ..පුලුවන් නම් ..එය.බලන්න..තෙරැවන් සරනයි
Number ekak danna pls
අවසරයි ස්වාමින් වහන්ස මම ඉන්නේ රට ලඟදි තමයි ඔබ වහන්සේගේ වැඩසටහන් දැක්කේ ඔබවහන්සේට පිත් පින් පින්සිද්ධ වෙනවා අපේ රට බේරගන්න ඒ වගේම නිදුත් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මගේ පුතා ගැන දැනගන්න විදිහක් නැද්ද ඔබ වහන්සේගේ තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබෙනවා
තෙරුවන් සරණයි සුවාමින් වහන්සේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආයුබෝවන් ape හාමුදුරුවනේ oba වහන්සේට බොහොම pin theruwan saranai
අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි
මම මේ හාමුදුරුවන්ගෙ සාරස්වතී අමුර්තය අරගෙන බාගයක් විතර කීව්ව විදියට පාවිච්චි කරා.පස්සෙ මගෙ සීනි වැඩිවෙලා.මට ඩයබටික් හැදුනා. මම දැන් ඉන්නෙ විදේශ ගතවෙලා. හාමුදුරුවො හම්බෙන්ඩ යන්ඩත් බැරි උනා. මට හොදටම සීනි වැඩියි.මම එකපාරටම සෑහෙන කෙට්ටු වුනා. මං නම් සංවිධානාත්මක අපහසුතාවය පත් කරන කෙනෙක් නෙවෙයි.
ඔබ වහන්සේ මුන ගැසෙන්න එනව ලංකාවට ආවම
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
අපේ පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
අපේ ගූරු හාමුදුරුවනේ මමත් සංජීවනී බෙහෙත් එක ගත්තා බාගයක් විතර ගනිද්දී ම සූවපත් වූණා මට දැන් දියවැඩියාව නැහැ අපේ ගූරු හාමූදුරුවන්ට පිං මමලලිතා පද්මිණී මගේ නංගි ට බෙභෙත් ගන්න පුලුවන් දිනයක් දැනැගන්නෙ කොහොමද සමිබුදු සරණයි
😊
Ane pin oba wahanseta 🙏🙏🙏
🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික ප්‍රාණයයි. සම්මා සම්බුද්ධ දේශනාවන් ප්‍රයෝජනයට අරන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලෙන් අපි කාටත් පොදු සොභාහදහම විකුර්ති කර හදිහුනියම් බන්දන කරමින් නිධන් ගොඩ දමමින්. සම්මා සම්බුද්ධ බලය සැහැල්ලුවට ලක් කරන සියළුම දෙනාට සම්මා සම්බුද්ධ බලයෙන්ම දඬුවම් ලැබෙනු නියතයි.
Hamuduruwane mage mahhhhathtayath asanipan inne pihita wennna hamuduruwane.budusaranai..🙏
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන සාසනං
ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඥාති
නිබ්බානං පරමං සුඛං
තුලම'තුලං ච සම්භවං
භව සංඛාරම'වස්සජී මුනී
අජ්ඣත්තරතෝ සමාහිතෝ
අභින්දිකවච මිවත්ත සම්භවං
නාහු අස්සාස පස්සාසෝ
ඨිත චිත්තස්ස තාදිනෝ
අනේජෝ සන්තිමා'රබ්භ
යං කාලමකරී මුනී
අසල්ලීනේන චිත්තේන
වේදනං අජ්ඣවාසයී
පජ්ජෝතස්සේ'ව නිබ්බානං
විමොක්ඛෝ චේතසෝ අහූ
අපේ හාමුදුරුවනේ මට සල්ලි නෑ මට ඕනේ දියුනු ඕනේ 🙏 ලගක් නේ දණු 🙏මට මග පෙන්න හාමුදුරුවනේ
Beheth harima hodai. Mama genna gaththa godak.
තෙරුවන් සර ණ යි වේද හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
hari asawen blanwa ape hamuduruwane.. oba wahenne hambenna ikkmanta annm.
Hamuduruwane mage ammata ansa bage oba wahanse wedakam karanawada hamuduruwane
අනේ හාමුදුරුවනේ......
මහනඋනේ ගිහිගෙය කලකිරිලද මහනඋනේ....
මහනකමේ අගය කෝ බුදුසරණයි 🙏🏻💐