Ane hamuduruvane mge konde hodtm ynv mge vaysa dan 22 i අවුරුදු 3k vuthr vge idn hodtm ynd gaththa dan hodtm bay vel inne dan konde hodtm adui hamudiruvane
Apita issara idalama kodivina karanawa mala giya aya bandanawa apema geta issaraha inna aya. Apita salli naha gedara araksha karanna wath laksha ganan illanawa kapu mahathwaru. Me thel warga ganna loku one kamak thibba salli naha ganna salli tikak ekathu karan gannawa kiyala hithan hitiye. Godak sallikarayo jara wada karana aya gannawa kohoma hari. Aththatama mewa uwamana api wage asarana ayata. Ane hamuduruwane aththatama duk vidina minissu hoyala balala me thel dila e minissunwa goda danna
Ape hamuduruwane husma tika nathara unawage thanuna lankawata avith obawahanse bahathakinna anna hithuwe wasanawK na kamak na obawahanse pathana a uththaretara admayathmika bawaya labanna sthu pathu parith gena yamada sakthiya labewa sadu sadu sadu 😂😂
Ayusabohowewa oba wahanseta salli balaya tiyena aththo oya tel gannawa diyawadiyawata dena behethat ehemy salli nathi minissu kannawath nathuwa marila yanawa me rate palakayo nisa maha rawana appachi nagitinnama ona me rata hadanna
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ පතන අද්‍යාත්මික සුවය ඒ ආකරයෙන්ම සපල වෙව අවසනයේ නිර්වානය අවබොද වෙවා ඔබ වහන්සේට පින් මෙතෙක් මිනිසුන්ට කල සෙවයට .
ඔබ වහන්සේ අපමන සේවාවක් සමාජයට ඉටුකරා.කිසිම සැඟවීමකින් තොරව හැමදෙයක්ම නියම ප්‍රමිතියෙන් සකසා බෙහෙත් අවශ්‍ය අයට ලබා දුන්නා.අනේක වාරයක් පිං අපේ හාම්මුදුරැවන්ට.ඔබ වහන්සේ ඒ කල උතුම් සියලු සමාජ සත්කාර සියල්ල ඔබ වහන්සේගේ අධිෂ්ඨාන සාක් කරගැනීමට හේතුව වේවා.තෙරැවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.
Ana Apa හාමුදුරුවෝ හම්බ wanna ඕනෑ komda හම්බ wanna
මට කලින් සිතු දේ ඔබ වහන්සේට අවබෝධ වීම ගැන සතුට පල කරමි.මෙම තෙල් වලන් සමජයෙ දූර්ජන මිනිස්සු රැකෙන බවක් හැගේ.පන්සල හදන්න ගිණුම් අංකයක් දෙන්න. මිනිස්සු උදව් කරයි. අපිත් උදව් කරනම්.❤❤❤❤
අපේ ගුරු අල්ගමවත්තේ සුමනවංශ ස්වාමීන් වහන්සේගේ භාවනා ධ්‍යාන කර්ම දළදා වහන්සේ ගේ ගැබ් වී ඇති පූර්ණ බුද්ධ ශක්තියේ බලයෙන් ඉතාම සැණෙකින් සාධනය වේවා 🙏 අපේ ගුරු හිමියන් වහන්සේ ට මහෝපකාරී වූ හිතවත් රජිත වීරසිරි පන්විලගේ වෙද මහත්මයා ටත් ජයෙන් ජයම වේවා 💖 ගිරිදර කපුගොඩ උතුම් වූ විහාරස්ථානයට චිරාත් කාලයක් උතුම් බුද්ධ ශක්තියේ හා දළදා වහන්සේ ගේ සුවිශේෂ ශක්තියේ ආනුභාවයෙන් උතුම් සම්‍යක් දෘෂ්ටික දේව යක්ෂ නාග භූත පිරිවරේ පූර්ණ ආරක්ෂාව ලබාදීමෙන් ලෝකාර්ථ සිද්ධිය ඉෂ්ඨාර්ථ වේවා 🙏🙏🙏
අපි මතුගම සත්‍ය ලක්ෂ්මී හර්ෂ චන්දිම මගේ දියණිය ඩිනෙල්ෂා ඉඳුවරී අපටත් සකල ජනතාවට ත් ජය සිරි සැප සතුට නිරෝගී සුවය දීර්ඝායුෂ දෙවි සුව කෙළවර නිවන් සුව ලැබේවා 💖💖💖👩👧🙅♀️🌟🙏🙏🙏
අනේ අනේ .....මේ වගේ මෝඩ වහල්ලූ......කගවේනගේ අං කතාවෙන් ම තේරෙන්නේ නැද්ද මොලේ තියෙන එකෙකුට ,මේ හාමුදුරුවන් කරන්නේ තනිකරම බොරුව කියලා ....බිස්නස් එකක් කියලා .....ඔබගේ මොලේ පෑදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ....👍👍
කඟවේන අඟේ කතවෙන් කොහොමද මහත්මයා හාමුදුරුවන් බොරු කියනවා වෙන්නේ ? එකම වරද ඔබ හෝ මම කඟවේනෙකු දැක නැති එක පමණයි නේද ? ඒක අපේ අඩුවක් මිස හාමුදුරුවන් ගේ වරදක් නෙවෙයිනේ .. දැන් ඔබ බෞද්ධ යෙක් වෙන්නට ඇති නේ .. ඒත් ඔබවත් මමවත් ඔය අපි කියන බුදු හිමියන් ව දැක තිබේද ? නෑ නේ .. ඉතින් අපි බුදු රජාණන් වහන්සේ ගැන විශ්වාස කලාම අපි මෝඩ වහල්ලු වෙනවද ඒ නිසා?ඔබ මොළේ කල්පනා කොට තේරුම් ගන්න මහත්මයා 🙏
@@Sathyalakshmee එතකොට කගවේනා ට බුදු හාමුදුරුවන් සමානයී,අල්ගම වත්තේ හාමුදුරුවන් ට බුදු හාමුදුරුවෝ සමානයී...එහෙම ද අපි හිතන්න ඕන....ඔයා හොදට කගවේනා වීඩියෝ එක බලන්න.කියන දේ නෙවෙයි කරන්නේ ..කරන දේ නෙවෙයි කරන්නේ...කෝ ඔයා කියන මහා සංඝ රත්නයේ ඒ ගුණය වත් ....මෝඩයෙක් නොවී මොලේ පාවිච්චි කරලා බලන්න ....
මහත්මයාණෙනි , උපමාවක් යනු සර්ව සම කිරීමක් නොවෙයි . බුදු හිමියන් හා කඟවේනා එකවගේ වීමක් එහි අදහස් නොවේ ... අර එකක් ඇසින් නොදැක පිළිගන්නවා මෙන් අනෙකත් පිළිගන්නට පුලුවන් නේද යන්නයි එහිදී අදහස් කලේ . ඇසින් දුටු සාක්ෂි නැතිව පිළිගැනීමේ හැකියාවේ සමාන කම මිස ඒ ඒ අවස්ථා වල යෙදෙන උදාහරණ දෙකම එකක් කිරීමක් එහි නොවෙයි ... උපමා රූපක වලදී ඔබ සිතන අයුරේ උපමාව හා උපමේයය සර්ව සම්පාත වීමක් අවශ්‍ය නැහැ .. එසේම කඟවේනා වීඩියෝ එක ගැන ඔබට මෙන්ම තවත් අයට ගැටලුවක් වුනේ අර හාමුදුරුවන් කියනවානේ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් උඩ නැග අඩුවෙන් අල්ලා පීරි ගාපු හැටි .. නමුත් දකින්නන්ට වීඩියෝ එකේ පෙනුණේ එක්කෙනෙක් අඬුවෙන් අල්ලා වෙන කෙනෙක් පීරි ගාන හැටි නිසාවෙන් හාමුදුරුවන් බොරු කියූ බවක් බොහෝ දෙනා සිතනවා ..ඒක හරියට මෙහෙමයි මහත්මයා .. අපි යමක් කියන විට ඒ මනුස්සයා හරියට අලියෙක් වගේ ලොකුයි.. පොල් ගෙඩියක් තරම් තැල්ම ඉදිමිලා තිබුනා . . ලෝකෙටත් වඩා ආදරෙයි.. විදුලියක් වගේ වාහනය ගියේ ..ලෙසට් කියනවානේ .. ඒකෙදි අර වචන වල එල්ලී විදුලි ය හෝ අලියන් සොයන්න යන්නේ නැහැ නේද .. ඒක කතා බස් කරන හැටියක් පමණයි .. ඒ නිසා කථනයේ බසින් හාමුදුරුවන් එසේ කිව්වා මිස 3 දෙනෙක් උඩ නැඟී තව අය ගොඩක් අඬුවෙන් අල්ලා පැය ගණන් දින ගණනාවක් පීරි ගෑවා කියා බොරුවක් කියා අසන්නන් රැවටීම ට හාමුදුරුවන් බොරු කිව්වා නොවෙයි ඒ.. මෙන්න මේ සරල සත්‍යය ඔබතුමා ට ඔබේ උසස් මොලේට අවබෝධ වේවා 💖 🙏🙏🙏
@@Sathyalakshmee මැස්සගෙ කතාව අහලා තියෙනවාද ??? ඔයා කොහෙන් ගියත් නවතින්නෙ එකම තැන ...හරි හරි ...ඔයාට සතුටක් නම් ඒ ඇති ....බුදු සරණයි
ඔබවහන්සේ ප්‍රර්ථනා කරන කාරණාවන් ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ .වහන්සේ ගෙ පාර්තනාව ඉස්ට සුද්ද වේවා
මම මේ වීඩියෝ බලලා ගොඩාක් එන්න උත්සහා කරා ඒත් බැරි උනා මම මොනව උනත් ඔබවහන්සේ මුනගැහෙන්න එනවා මට අවස්තාවක් ලබා දෙන්න බොහොම පිං
Apae hamuduruwanae oba wahansaeta Neduk Neroge Suwaya Prarthana Karanawa! Oba wahansaeta godak garu karanawa mama. Magae arushth Aragaena oba wahansae mae sasaren uthum Nerwana shaktheya awaboda Waewa Apae hamuduruwanae! 🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා.
තෙල් දීම අවසන් කරනවා කියපු මාසසෙට කලින් තෙල් දෙන එක නතර කිරිම ගැන කනගාටුවනවා. අපිත් ගන්ඩ බලන් හිටියේ.ඔබ වහන්සේට දිර්ඝායු වේවා..!!!
ඔබ වහන්සේට තෙරුවන් සරනයි
ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනා ඒ ව්දියටම ඉෂ්ට සිද්ද වේවා ..
යන ගමනක් සාර්ථක වේවා
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ මේ කියන දේ සත්‍යක්. මන් ඔබ වහන්සෙ මුන ගැහෙන්න ආව දවසෙ ඔබ වහන්සෙ තෙල් බෙදන ගමන් හිටියෙ ඔබ වහන්සෙ තෙල් බෙදල ඉවර වෙනකල් මන් ඉදල කතා කලත් ඔබ වහන්සෙ නපුරු විදියට තමයි මට උත්තර දුන්නෙත් ඔබ වහන්සෙ නපුරු ස්වාමීන් වහන්සෙ කෙනෙක් කියලයි ඒ කතා කරපු මුල් දවසෙම මන් හිතුවෙ
දුකයි ඒත් මොනවා කරන්නද 😢 තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරැවන් සරනයි හාමුදුරුවනේ අනික් තෙල් නම් එපා ජීවානන්ද තෙල් එක ව්තරක් ජනවාරි වෙනකම් දෙන්න බැරිද මොකද බෙහෙත් ගත්තා ත් අඩු වෙන්නැති ලෙඩ වලට
තෙරුවන් සරණයි ගුරු හාමුදුරුවනේ ! 🙏🙏🙏
සාමින්වහන්සෙ හෙන පුපුරන කතාව සත්‍යයක් , මම ඒ වෙලාවෙ එතන හිටියා.
අවසරයි අපේ හාමුදුරුවනෙ🙏.රාජතරංගනි තෛලය මම ගන්න හිටියෙ ලබන මාසේ ලංකාවට ඇවිත්
ගන්න එපා
දීර්ඝායුශ ලැබේවා ගුරු හාමුදුරුවනේ ! 🙏
ලොකු දෙයක් දැන් හරි තේරුනා ඔබවහන්සේට. මම දන්න කෙනෙක් ඉන්නවා ඔය තෙල් පාවිච්චි කරලා තමන්ගෙම අහිංසක බිරිඳගෙයි අහිංසක දරුවන්ගෙයි ජීවිතවල සතුට විනාස කරා. ඔයතෙල්වල බලය එයා ලබාගෙන අනිත් අයට කොඩිවින කරනවා. වැරදි විදියට අනිත් අයගෙන් පලි අරගෙන එයා රැකිලා ඉන්නවා.
එසේ කල හැකි තෙල් වර්ග කීපයයි තිබෙන්නේ හිමාලි මහත්මිය ..එසේ යමෙක් කලා නම් ඔහුට ඉදිරියේදී නිසි ප්‍රතිඵල නිසැකවම ලැබෙනු ඇති
Aka pe Awasana Ape udiriwame👃
දීර්ඝායුවේවා අපෙ හාමුදුරුවනේ
May your dreams come true.all the best to our venerable hamuduruwanta.and thank you to vishwa karma channel 🌸🌼
හාමුදුරුවො මට පෙන්නේ බහිරවයෙක්වගේ ඇයි දන්නැ👍
පිංවත් හාමුදුරුවන් ගේ උතුම් ප්‍රාර්ථනය ඉෂ්ට වේවා 🙏🙏🙏
අනේ අපේ රත්තරන් හාමුදුරුවො ආරක්ෂා වේවා ....සියලු දෙවි පිහිටයි
තෙරුවන් සරනයි 🎉🎉
Ape hamuuduruwane oba wahanseta siyalu bala poroththu itu karaganna sakthiya labewewa.
Theruwan saranai pinwath ape hamuduruwan wahanseta
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏man oba wahansege upsthayaka wanna prrthana karanawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ ස්වාමිනවහන්සේට...
Ape swamin wahanseta kaika manasika suwaya lebewa. Nirogi suwapath bawaya lebewa oba wahanse yana gamana e akarayenma sapala wewa. Sambudu saranai.
තෙරුවන්සරනයි
Ape hamuduruvane baya una tel navatanava kqvahama...mamat ledakata behet gana sali ekatukaragena inne...ඔක්තෝබර් මසයේ ඔව වහන්සේ බලන්න එනව හාමුදුරුවනේ ..ඔබ වහන්සේට දීර්ඝායූෂ.....
ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා ඒ අයුරින්ම සඵල වේවා. 🙏
තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්ස.
ඔබ වහන්සේට දීර්ගායු
තෙල් දෙන්නැත්ම් විඩියෝ එක අයින් කරාන් වු...ත වැඩක් නැනේ බැලුවා කියලා හිගාකන්න එපා විශ්මකර්ම නාලිකාව
බොහොම හොදයි අපේ හාමුදුරුවනේ මටත් හිතුන ඵන මිනිස්සු හැම කෙනාම සද්බාවයෙන් හරිම දේකටම මේ දේවල් යොදාගනියිද කියල
තෙරුවන් සරණයි ගරු ස්වම්න්වහන්සෙ .
Sadu sadu sadu budun thaka niwan thKewa sadu sadu
🙏🙏🙏Uthum niwaninma sanasethwa sadu sadu sadu🙏🙏🙏
Oba wahanse gath thiranaya niwaradiai niwanin niwewa sadu sadu sadu
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Obawahanseta deergayu weva🎉
ජනවාරි වලින් පස්සෙ නෙ 🙏හාමුදුරුවනේ තෙල් දෙනඑක නවත්තනවා කිවුවෙ
සාදු සාදු සාදු සාදු
අපේ ස්වාමීන් වහන්සේ ජනවාරිනිවෙනවා කිව්වේ මමත් එන්න බලාපොරොත්තුවෙන් හිටියේ නොවැම්බර් මාසේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
මම හාමුදුරුවන්ගෙ තෙල් වර්ග දෙකක් දාගෙන ඉන්නවා දිව්‍ය රාජ තෙයිලය මහා සිද්ධර්ඨ තෙයිලය ❤❤
ඔයාට ප්‍රතිපල ලැබුනද.මාත් වර්ග තුනක් ගත්තා.කිසිම ප්‍රතිපලයක් ලැබුනෙ නෑ.
😂😂😂
@@WalpalaNihalඋ හොරෙක්නෙ .. ඔයා මොනාද ගත්තු තෙල් වර්ග 😅
@@WalpalaNihal මොන තැල්ද ගත්තෙ
@@WalpalaNihal ow
Ape hamuduruwange siyalu katauthu ishta wewa
Hamuduwane mata thel warga 2k vithara gaña puluwanda kalin mata salli thibune naha Dan ganna puluwan
ලබන මාසෙ හත් වෙනිදා පන්සලට එන්න හිටියේ
Ape.hamuduruwane.mata.mage.birda.genavit.dnma.godak.pin.daru.dedenat.dama.gihin.teruwan.saranayi
සුදුස්සාට සුදුසු දේ දුන්නා නම් ඔහොම වෙන්නේ නෑ ක්‍රියාත්මක කරපු ක්‍රමයයි ගැටලුව
Hamuduruwane welawal ehema balanawada mata duwage welawa balaganna oni balanawanam kohomada karanne api
Samppurna atta...swamminwahansa...api kenekta pirithak kiyala eyalage dosa yawanakota pirith karala seth shaanthi karana apatath amaruiy...nawatha bhawana karala apata ea aygen awa amanussaya dosha iwath karanna wenawa.nidimatha kathawa atta.
Obawahansegen thyl aran yanna aethi naraka waeda karana aya obawahanse aaraksha wenna mama algama waththy asokage akka kenek obawahanse siyalu dewiya araksha karanawa. Budusaranai dewi pihitai mebudu sasunem niwan awabodawew
තෙරුවන් සරණයි හාමුදුරුවනේදීර්ඝායු
පිංවත් අපේ හාමුදුරුවනේ විශ්වකර්ම බලයෙන් අපව සුවපත් කරන්න බලන්න
මම ගාල්ලේ තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ලිපිනය එවන්නද නවරත්න කල්කය
අපේ හාමුදුරුවනේ මටත් රාජතරංගනී තෙල්ටිකක් ගන්න ඕනා කොහොමද ඒක ගන්නේ පිලිතුරක් බලාපොරොත්තු වෙමි 🙏🙏🙏
අවසර අපෙ හාමුදුරුවනෙ ඔබවහන්සෙගෙන් කමටගන් ගන්න අවශයි ඔබවහන්සෙව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියනවනම් ලබාදෙන්න 🙏🙏🙏
ත්‍රිවිධ රත්නයෙ ආරක්ෂාවයි ඔබවහන්සෙට🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස් මට නවරත්න කල්කය ලබාගන්න ඕන
හාමුරුනෙ බුදුන් වහන්සේගේ ප්‍රර්තය පමණක් ඉස්ට කරන්න
හාමුදුරුවනේ අපට දිඋනුවට ප්‍රබුවරු හිතවත් ඇතිකරගන්න
මන්ත රයක් කියාදෙන්න
ස්වාමීන්වහන්සේගේ දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද?
තෙරුවන්සරණයි!
නයි ගල ලබා ගන්න පුලුවන්ද
Oba wawansege telganna mama ලංකාවට awith ganna හිටියේ mamath asanipa tiyena nisa
Ai hamuduruwane api anna innakotama thel dena aka mathaka karanne
ලබන මාසෙ දහය අපේ වෙඩින් එකක් ඒක ඉවරවෙලා තෙල් ගන්න හිටියේ
මේ හොරාට අහුවෙන්න එපා
Cooments walin penenawa lankawata sahenna kalayak yanawa goda enna. me moda alkalpa nathe wenakam api wale thamayi
janatha yahapatha venuven, oba vahansege THEL BEDIMA nathara kirima ithmathma thiranayak.⛑🎥
Ane hamuduruvane mge konde hodtm ynv mge vaysa dan 22 i අවුරුදු 3k vuthr vge idn hodtm ynd gaththa dan hodtm bay vel inne dan konde hodtm adui hamudiruvane
එක දෙයක් හරියට කරන්නෙ නෑනෙ.. මොනව හරි කියල නවත්තනවා
Hamuduruwange idiri katauthu sarwa prakarayenma sarthaka wewa!
Apita issara idalama kodivina karanawa mala giya aya bandanawa apema geta issaraha inna aya. Apita salli naha gedara araksha karanna wath laksha ganan illanawa kapu mahathwaru. Me thel warga ganna loku one kamak thibba salli naha ganna salli tikak ekathu karan gannawa kiyala hithan hitiye. Godak sallikarayo jara wada karana aya gannawa kohoma hari. Aththatama mewa uwamana api wage asarana ayata. Ane hamuduruwane aththatama duk vidina minissu hoyala balala me thel dila e minissunwa goda danna
Sadu may mage daruwy mage sameyi sathutin inna thelak keyannako
හොඳ වෙඩකම් එදත් අදත් නතිවෙල ගියේ මෙහෙමමයි,අගයක් ne මිනිසුන්ට
Apa pinwath guru van sumanwansa himige aka oil akkak dagatha godak problem aduuna. 🎉🎉🎉🎉🎉🎉
බැරි ද අපේ රටෙි ජනාදිපති කමට ඉල්ලන කටිටිය ට දෙන්ඩ෴මෙි කාලකන්නි දිනවන්න.....
හාමුදුරුවනේ අභිසම්භිදාන පිරිත පිලිබද විස්තරයක් දෙන්න පුලුවන්ද
Apa හාමුදුරුවන් pin aiti වනවා සමාජයට කරපු mahavarata ..❤❤❤
🙏🙏🙏🙏
Budu sarani Oba wahnsita
THERUWAN SARANAI ARE HAMUDURUWANE 🙏🙏🙏
අන්තිම වශයෙන් මට එක තෙලක් හදලා දීලා යන්න . ඔකපතන කොල දාලා කෙයිය පලින් තෙල හදලා දීලා යන්නකෝ. මටත් ලෝකයේ හොල්ලන්න ඕනි .. අහිංසක ජනතාවට කෙරෙන නිවේදනයක් මොවුන්ගෙන් ප්‍රවේශම් වෙයල්ලා .මුන් සිවුරු ඇදගෙන බිස්නස් කරනවා. අත් අඩංගුවට ගන්න එකෙක් නැත්ද. සිවුරු ගලවලා තෙල් දාලා බාර දෙන්න ඕනි කුකුල් චමින්ද ට😂😂
Tho balla katha karanna iganaganagani awahathaka balla
තෙල් ටිකක් ගාගෙන යන්න පන්සල්
හැම රෙද්දට කැගැහන නරියෙක්
තෙල් ගත්තා ද.දැන් සැපද
මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා
🙏🏼🙏🏼🙏🏼
හරිම දුකයි අපිත් එන්න හිටියෙ සල්ලි තවටිකක් මදි .තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .😪
😂😂😂ඔයත් අංගොඩින් බෙහෙත් අරන් මූටත් අරන් දෙන්න
I took sanjeewani for diabetic for 20000/- useless boru karayek. Boru karane nethuwa inna
ඔක්කොටම කලින් ඔබ ගිහින් ඒ බෙහෙත් ගෙන බොන්න..
ඔබ මස් මාලු අගුණ අහාර ගනිමින් බෙහෙත් බිව්වා නම් එහෙම තමයි
Ape hamuduruwane husma tika nathara unawage thanuna lankawata avith obawahanse bahathakinna anna hithuwe wasanawK na kamak na obawahanse pathana a uththaretara admayathmika bawaya labanna sthu pathu parith gena yamada sakthiya labewa sadu sadu sadu 😂😂
ගිරිදර විහරස්තානයෙ පැවති පින්කමෙ ව්ඩියො එක නැවත දාන්න පුළුවන් ද?
එදා දිපු තෙල් වල විස්තර පිලිද දැනගන්න අවශ්‍යයි.
Oba wahansata dergayusa labawa
අපිට ගන්න පුළුවන් වෙයි ද
Ayusabohowewa oba wahanseta salli balaya tiyena aththo oya tel gannawa diyawadiyawata dena behethat ehemy salli nathi minissu kannawath nathuwa marila yanawa me rate palakayo nisa maha rawana appachi nagitinnama ona me rata hadanna
Mu gaawa tiyanne engine oil .... anee ratee harak innawaneee... engine oil belle ellagannaa...🤔🤔
මේ හොරාගෙන් කිසිම තෙලක් ගන්ඩ එපා.. පොර චින්තාමානික්‍ය තෛලය කියලා වික්කෙ හොර තෙලක්.. නියම චින්තාමානික්‍ය තෙල තද රක්ත වර්නයෙන් යුක්තයි.. ඔනම කෙනෙකුට පුස්කොල පොතෙන්ම පෙන්විය හැකි.... මෙතන ඇතිනෙ එම තෙල ගත්ත අය... චින්තාමානික්‍ය තෙල හරහා අඩුම තරමේ ආලොකයවත් ගනන් කරන්නැ.
Chinthamanikya thela mona wageda kiyala oya kiyannako jeewantha
😂❤ muu harak horekkk....😂😂
Mama gaththu chudamanikya nam originally good 👍
@@harishgemunuhiro9811 උබ කියන තෙලෙන් ටිකක් මට දියංකො
එක එක පරපුරු වල වට්ටෝරු හා හදන විදියේ වෙනස් කම් මත පාට ටිකෙන් ටික වෙනස් වේ ..
Mathara nm ithn ahanna deyk naa..😊
සිවුරක් දාගෙන පොල්තෙල් සුර විකුණන හොරෙක්.තවත් ගුලි වර්ග එහෙමත් තියනවා .
අසුවිම නොවසුවිම ඔබ සතු කාර්යක්
Oya gaththada thel
සත්‍ය දහම තුල තෙල් ගුලි කිසිවක් අඩන්ගු නැත .
ඔයා ගත්තද
මම සත්‍ය දහම හබා යන බවුද්දයෙක් හැටියට ඔවා පිලිගැනිමක්ද නැත දහමතුලද එය
මනාව අවබෝධ කර ඇත .
මෙයා ගෙන් තෙල් ගත්තද....😂.හොද උනාද...
❤❤❤❤❤