මේ දේ කරොත් කවදාවත් කිසිම හූනියමක්, කොඩිවිනයක් තමන්ට වදින්නෑ

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 362

  • @premakanthi5567
    @premakanthi5567 Рік тому +13

    සාදු සාදු හාමුදුරුවනේ ඔබවාහන්සේ ⁣ා ගොඩාක් විස්තර කියා අප දැනුවත් කලාටබෝහොම පිං නෙදන්නාදේ දැනගැනීමට ලැබිමත් තෙරැවන්සරනයි

  • @ruwanjanaka8989
    @ruwanjanaka8989 Рік тому +33

    අතිමහත් විශාල දැනුම් සම්භාරයක් ඇති හිමිනමක්, මෙ ආත්මයෙම නිර්වානය ශාත්ශාත් කරගැනීමට හැකියාව ලැබෙවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ................!

  • @dhmmaphaleenambaraaththe633
    @dhmmaphaleenambaraaththe633 Рік тому +20

    ගෞරවනීය පිං වත් අප්ගේ ස්වාමීන්වහන්සේ ඇතුළු පිං වත් පිරිසට නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පත්තිය ම සැලසේවා !!!!!!

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 Рік тому +18

    පුතේ නිවේදක ඔබට බොහෝ පින් අල්ගම තවත් සුමන වංශ හිමියන් නිවන් දකීවා

  • @damayanthim4951
    @damayanthim4951 Рік тому +13

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන් සරනයි ඔබ වහන්සේට නමස්කාර වෙිවා සියලු සැනසුම ලැබෙිවා !!!

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 Рік тому +6

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ලඟ ඇතත් නැතත් ඒ සියලුම තෙල් වර්ග පිලිබද අපට කියලා දෙන්න. අපි බොහෝම ආසාවෙන් නරඹනවා ඔබවහන්සේ තුල තිබෙන මේ දේශිය ඟඳාණය කියලා නිම කරන්න බෑ. ඔබවහන්සේ දැන් ගුප්ත ශාස්ත්‍රය සහ ජෝතිෂය නොකිරීම ගැන යම් කණගාටුවක් තිබෙනවා නමුත් ඔබවහන්සේගේ ඒ තීරණයට අපි හිසනමා ගරැ කරනවා. ඔබවහන්සේට නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ❤🙏

  • @princemuthu6279
    @princemuthu6279 Рік тому +5

    ඔබ වහන්සේ ගේ weda බොහොම හොඳයි, පින් අයිති වේවා 🙏🙏🙏🙏🙏🌷

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 Рік тому +14

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පිහිට අපි සියලු දෙනාට ලැබේවා!!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!🌷🌷🌷🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +22

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @susilajayanthi6119
    @susilajayanthi6119 Рік тому +10

    ඔබ වහන්සේට බොහොම පින්...දැනුවත් කළා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Рік тому +5

    තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @kumarifdo31_
    @kumarifdo31_ Рік тому +15

    තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සෙට !

  • @sumia626
    @sumia626 Рік тому +6

    අපේ හාමුදුරුවනේ ගොඩක් පිං. මමත් එන්න ඕන ඔබ වහන්සේගේ පන්සලට. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. අපේ රටට සම්පතක්. 🙏🙏🙏

  • @induniljayashantha2228
    @induniljayashantha2228 Рік тому +1

    දීර්ගායු ඔබ වහන්සේට ..🙏🙏🙏...අර්ථවත් වීඩියෝ පෙලක්....ස්තූතී විශ්ව කර්ම....💕

  • @w.sheltonpemanada7116
    @w.sheltonpemanada7116 Рік тому +12

    දිර්ඝායුශ ලැබෙිවා අපෙ හාමුදුරැවන්ට

  • @PradipaNishanthi
    @PradipaNishanthi Рік тому +7

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ දීර්ගායු ලැබේවා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Рік тому +9

    අපේ හමුදුරැවනේ ගොඩක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏

  • @mweerasinhga
    @mweerasinhga Рік тому +7

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    පින්වත් සුවාමින් වහන්සේ ටත්
    දීර්ගායු ලැබේවා
    සුවාමින් වහන්ස
    මට මගේ දරුවන්ව ආරක්ෂා කරගන්න පිහිට වෙන්න 🙏🙏🙏

  • @sachinthashehan45
    @sachinthashehan45 5 місяців тому

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී වෙත්වා... බුදු සරණයි...!!! අපේ හාමුදුරුවන් වහන්සේගේ දුරකථන අංකයක් දෙන්න්කෝ අයියේ

  • @pushpaherathmudali571
    @pushpaherathmudali571 6 місяців тому +5

    ගෞරවණීය හමුදුරුවන් වහන්සේට බොහොමත්ම පිං..මේ හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින පන්සලට යන්න පාර දාන්නකො

    • @gayomakithmini-oz3pz
      @gayomakithmini-oz3pz 5 місяців тому

      හංවැල්ල කිරිදිවැල පාරේ ගිරිදර පන්සලපාර අයිනෙමයි තියෙන්නෙ

  • @shakilawijeemanna6278
    @shakilawijeemanna6278 Рік тому +5

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @harshiw4252
    @harshiw4252 Рік тому +5

    Leading a spiritual life according to lord buddhas teachings and chanting pirith daily will help to overcome challenges.

  • @harshanidammika7430
    @harshanidammika7430 Рік тому +53

    තෙල් ඇතත් නැතත් සියලුම තෙල් පිලිබදව දැන ගැනීමට කැමති. කරුනාකර සියලු තෙල් පිලිබදව දැනුවත් කරන්න. ඔබවහන්සේගේ video බලන අය කවුරුත් ඒකට අකමැති වන්නේ නෑ

    • @yasawathiegamage2396
      @yasawathiegamage2396 Рік тому

      😮

    • @yasawathiegamage2396
      @yasawathiegamage2396 Рік тому +4

      තැපෑලෙන් ගෙන්න ගන්න බැරිද.

    • @a.g.skumari937
      @a.g.skumari937 Рік тому

      ​@@yasawathiegamage2396online genath denawa eyala whatsapp msg ekk danna

    • @AselaSampath-f8g
      @AselaSampath-f8g Рік тому

      මට සාමින්වහන්සෙ හමුවේන්න පුලුවන්ද

    • @dulanjamanuk9169
      @dulanjamanuk9169 Рік тому

      මට, උදවු කරන්නකෝ බුදු වෙද හාමුදුරුවනේ නමෝභුද්දාය තෙරුවන් සරණයි bye , මට පිහිට වෙන්නකෝ බුදු වෙද හාමුදුරුවනේ නමෝභුද්දාය ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 Рік тому +18

    ඇයි මේ මිනිස්සු ජීවත්වන ටිකට මේ තරම් වයිරය ක්‍රෝධය ඉරිසියාව කුහකකම , කෙනෙක් වනසලා මොනාද බලාපොරොත්තු වෙන්නෙ .සේරම යන්නෙ කිසි දෙයක් අරගෙන නෙවෙයි.නමුත් ඉන්න ටිකට කරන පව් වල සීමාවක් නෑ.

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Рік тому +3

    ස්වාමීන් වහන්ස ආයෙත් ඔබවහන්සේ නැවත ගුරුකම් කරනවද අනේ මට පිහිට වෙන්න වරමක් තියනවා 25ස් පොලකට විතර ගියා එක තැනකින්වත් හරි ගියෙ නෑ .දැන් අපි නැත්තටම නැතිවුනා .ඔබ වහන්සේ මතු බුදුවෙනවා මේක හරිගස්සලා දෙන්න 🙏🏿🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

    • @Sathyalakshmee
      @Sathyalakshmee Рік тому

      හාමුදුරුවන් වහන්සේ දැන් ගුප්ත විද්‍යා කටයුතු කරන්නේ නැත.. ඔබගේ පණිවිඩය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට හාමුදුරුවන් වහන්සේ ගේ ගිනිමැලය,,හා සාරථී ිඩියෝ බලන්න .. UA-cam.wala. Ginimelaya.. saha Saarathee adawi wala taniwama waram sidda karana akaraya uganwa tibe.. 🙏🙏🙏💖

    • @Priyanthi-gn1sn
      @Priyanthi-gn1sn 6 місяців тому

      නයිවෙල සමන්ත වෙදමහතා ලගට යන්න

  • @priyanthapushpakumara604
    @priyanthapushpakumara604 5 місяців тому

    ඔබ වාහන්සේට බොහෝම පින්

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 5 місяців тому +1

    ගිරිදර පන්සලට මම ඔබවහන්සේ සොයාගෙන ආවා ඒත් ගිරිදර වෙන පන්සලට තමා අපිව යැවුවෙ මිනිස්සු පෙන්වන්නෙ වෙන පන්සලක්

  • @nanayakkarag.a.p.2795
    @nanayakkarag.a.p.2795 Рік тому +2

    සවාමීන‍් වහන‍්ස, ඔබ වහණ‍් ෙස‍් නිපදවන ෙබෙහත‍් මම අදත‍් ෙබානවා. ඔබ වහන‍්ෙස‍් ට දීර‍්ඝායුවෙිවා....!

    • @chandanapatherage8865
      @chandanapatherage8865 Рік тому

      Ma pansalata Yana para podak kiyanawada

    • @beautifulviews710
      @beautifulviews710 Рік тому

      ​@@chandanapatherage8865හන්වැල්ලට ගිහින් කිරිදි වැල බස් එකේ ගිහින් ගිරිදර පන්සල ලග බැහල ගිරිදර පුරාන පන්සලේ ස්වාමින්වහන්සේ ඉන්නවා

    • @ramaniwelgamage6547
      @ramaniwelgamage6547 7 місяців тому

      ​@@chandanapatherage8865පූගොඩ බස් එකේ ගිහින් ගිරිදර පුරාණ විහාරය ලගින් බහින්න

    • @nilminifrenando4744
      @nilminifrenando4744 6 місяців тому

      අපේ suwamin වහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻පන්සලට අපි කොහොමද එන්නේ පුළුවන් nm කියනවාද ගොඩක් pin

  • @hajanakaasanka3850
    @hajanakaasanka3850 9 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Рік тому +1

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @ManyaSurwe-x3q
    @ManyaSurwe-x3q 8 місяців тому

    Oba wahanse Mathu Budu wenna One Ape Hamuduruwane.🙏🙏🙏

  • @HhFgg-y1t
    @HhFgg-y1t 5 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 හාමුදුරුවනේ මට දැන ගන්න ඕනේ මාගෙසරිරේ ඔක්කොම දනව හැමවෙලාවේම දහඩියෙන් නැහැ වෙලා මන් ඉන්නේ ඒ දහඩිය දැමිල්ල නිසා මට නින්ද එන්නෙම නෑ මට තියෙන රෝග ලක්ෂනය මොකද හාමුදුරුවනේ මට යම් රෝගයක්ද එහෙම නැතිනම් කොඩි විනයක්ද මන් ගොඩක් මේ තාත්වේ නිසා ගොඩක් දුක් විදිනවා හාමුදුරුවනේ ගොඩක් පින් මේ රෝගය මොකක්ද මට පිළිතුරක් දෙන්න තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Soma-vt3ly
    @Soma-vt3ly Рік тому +1

    අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @වර්ණකුලසුරිය

    තෙරුවන් සරණයි ඔබවහන්සේට..

  • @chandrasirisilva1300
    @chandrasirisilva1300 Рік тому +3

    ඔබ වහන්සේට අවස්ථා කීපයක්ම දුරකථන ඇමතුම් ගත්තා.කතා කලේ නැහැනේ.සංවේගයෙන් සිටිමි.

    • @Sathyalakshmee
      @Sathyalakshmee Рік тому

      Hamuduruwan ta call ganna vivekayak Naha. E Nisa tamai obata siyalla Dana gannata video Eka yatin phone number godak damanne.. e hamogemma obata ona visthara Dana Gena gos Thel beheth ganna puluwan mahathmaya.. 🙏🙏🙏

    • @chandrasirisilva1300
      @chandrasirisilva1300 Рік тому

      @@Sathyalakshmee theruwan sranai obata

    • @NishNishan-i8w
      @NishNishan-i8w 10 місяців тому

      ane hamuduruwane mata udaw karanna eththatama kodiwina bayanakai kiyala man dannawa mata berenna widiyak ne.mata udaw karanna

  • @මතුගමකන්දකුමාරදේවාලය

    ආයුබෝවන් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Рік тому +3

    සුව අත්වේව

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 8 місяців тому

    දිර්ගායු ලැබේවා

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 6 місяців тому

    Excellent suwaminnasa apa ratata sampathk oil gathata passa karadara na

  • @asankalena93
    @asankalena93 Рік тому +17

    සුමනවන්ශ හිමියන් නිවන්දකිත්වා🙏🙏🙏

  • @kamanieramya8431
    @kamanieramya8431 Рік тому +9

    මමත් චින්තමානික්‍ය තෛලය ලබා ගත්ත බුදුසරණයි

  • @mallikaherath7022
    @mallikaherath7022 Рік тому

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha guna athi Theruwan Belen Niduk Neerogi Chira Jeewanaya Labewa.! Bathi Sithin Sirasa Nama Namaskara karami.
    Namaskara Wewa.!
    Namaskara Wewa.!!
    Namaskara Wewa.!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🙏

  • @Soma-r4h
    @Soma-r4h Рік тому +2

    Apa swamin wahansata lharwan saranai api nodann dawal kopamana alhida danwalh kirima bohoma pin api katar rata sita 🤔🤭

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 Рік тому +5

    නරකක් කිරීමට ලෙහෙසියි. හොඳ කරන්න තමයි අමාරු.

  • @renuka-w
    @renuka-w 8 місяців тому

    🙏 🙏 🙏 🙏 Niduk nirogi wewa Dirgau labewa oba wahanseta 🙏 🙏 🙏

  • @premalalpremalal8076
    @premalalpremalal8076 Рік тому +6

    මම ඩුබායි ඉන්නෙ ලංකාවට ආපු විගස හාමුදුරුවන් හමුවෙන්න මට නමිබරේ දෙන්න ..

  • @ramanis8778
    @ramanis8778 5 місяців тому

    Budu saranai හාමුදුරුවනේ

  • @සමන්සමගහඩක්
    @සමන්සමගහඩක් 6 місяців тому

    අපේ හාමුදුරුවනේ මම අවුරුදු 18ක් තිස්සේ පෙලෙන රෝගය සුව කරගැනීම සදහා සහය දෙන මෙන් ඉල්ලමි කිසිදු වැඩක් පලක් කරගැනීමට නොහැක

  • @shehandilshanka6492
    @shehandilshanka6492 Рік тому +43

    ඔබට අනවීන කොඩිවින හූනියම් වැදි ඇත්නම් මෙන්න විසදුම ඔබ නිතර පංසිල් රැක නිතරම නිර්මාංශ ආහාර වේලක් සපුරාගේන දින 21 අනුහස් සහිත බෝදියකට ගොස් බෝදිපුජාවක් කොට පුජාවේ අවසානයේ තුංසුත්ත්‍රය දේශනාකොට දෙවියන්ට පිං දෙන්න අන්තිම දවසේ ඔබේ නිවසේ නොපැගුනු තැනකින් ගත් මුහුදුවැලි , අබ යන ආදිය අලුත් මැටි බාජනයකට දමා පිරිත් නූලක් ස්පර්ශවන අන්දමින් බාජනයට දමා පස්තෙල් පහන් 21 දල්වා සුවද දුම් අල්ලා පිරිත් නුල් ගෙදර වටෙ මල් පැලව 4 සාදා ගෙදරවටෙ පිරිත් නූල ඇද පුවක් මල් කිනිත්තක දවටා ගෙන ජලනන්ද පිරිතෙන් 108 ,
    රතන සුත්‍රයෙන් 108 වරක් ජීවන් කොට එම මුහුදු වැලිටික ගේ ඇතුලටත් ගේදරවටෙතත් වත්තටත් වහලේ ටත් ඉහන්න පුජාව අවසානයේ තුංසුත්ත්‍රය දේශනාකරන්න ඒවිට මෙලෝ ජගතෙක් කරපු කොඩිවින සදහටම සුං වී හමාර වෙති මෙ සියල්ල කල යුත්තේ පිං ඇති උපාසක මහත්මයෙකු විසිනි තෙරුවන්සරනයි සැමට

    • @upulsenarathna7995
      @upulsenarathna7995 Рік тому +1

      අමනුෂ්‍ය දෝෂයකට කරන්න පුලුවන් දෙයක් කියල දෙන්න පුලුවන්ද
      මං ඉන්න ගෙදර කිසිම යාදීමක් නෑ
      වෙන ගෙදරකට යන්න වත්කමකුත් නෑ හම්බකරපු සේරම විනාස වෙලා ගියා
      මේ ගෙදරට ඇවිල්ලා අවුරුද්දයි මේ ගෙදරට හිර වෙලා වගෙයි

    • @shehandilshanka6492
      @shehandilshanka6492 Рік тому

      @@upulsenarathna7995 පුලුවන්

    • @malavidanalage7922
      @malavidanalage7922 Рік тому

      එක ඇත්ත කතාව.. මුදල් හිග අසරණ කෙනෙකුට කරන්න හොදම දේය එයයි..

    • @kanchanagunawardena2800
      @kanchanagunawardena2800 Рік тому

      Wow

    • @jathungeanura9297
      @jathungeanura9297 Рік тому +1

      1

  • @chamindaninugegoda3902
    @chamindaninugegoda3902 Рік тому +3

    Theruwansaranai ape hamuduruwane 🙏🙏🙏

  • @JanakiPathirana-s6f
    @JanakiPathirana-s6f 3 місяці тому

    ඹබ චහන්සේ හරියටම චැඩ චසන්⁣නේ මොන පන්සලේ ද දන්න කෙනෙක් හරි චිස්තර කියන්න පිං සිදු වෙයි තෙරැැචන් සරණයි

  • @KumariKumari-o1k
    @KumariKumari-o1k 17 днів тому

    Apita ganna ona suwamiwahansa

  • @dissanayakadissanayaka4802
    @dissanayakadissanayaka4802 2 місяці тому

    Oya pansala koheda tiyenne ape hamuduruwanee

  • @nishalasanthi3457
    @nishalasanthi3457 Рік тому +1

    Budu Saraki.apehamuburuna🙏🙏🙏🙏🙏

  • @phniroshi6861
    @phniroshi6861 Рік тому

    අපේ හාමුදුරුවනේ මේ වැඩ සටහනෙ තිරයේ සදහන් දුරකථන වලින් මේ තෙල් ලබා ගැනිමට හැකිද , තෙරුවන් සරනයි

  • @Dimuthujanaka-p5x
    @Dimuthujanaka-p5x 6 місяців тому

    🙏තෙරුවන් සරණයි හාමුදුරුවනේ රාජ තරංගනී තෛලය හරියටම රාජ තරංගනී කියලා දැනගන්නේ කොහොමද🙏

  • @GaminiSurasena
    @GaminiSurasena Рік тому

    අපේ හාමුදුරුවනේ අපි පන්සලට ආවත් ,අපිට අවශ්‍ය ,යම් තෙල් වර්ගයක් ගන්න සිදු උනොත,මිල කොහොම වෙන්වාද

  • @DilanGamage-zy4be
    @DilanGamage-zy4be Рік тому +7

    මටත් ගන්න හිතෙනවා ගත්ත අය පොඩ්ඩක් කියන්නකො හොදද කියලා

    • @Sathyalakshmee
      @Sathyalakshmee Рік тому

      Mage comment saha anik comment kiyawanna.. Thel beheth ithama hodai.. sampoorna sahathika sathya balayak tibe..🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv Рік тому

    Theruvan saranai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chathumaliamarathunga
    @chathumaliamarathunga 4 місяці тому

    කොහොමද ගන්නේ.

  • @sudanapoli6016
    @sudanapoli6016 Рік тому +1

    Budusaranai ape hamuduruvana ❤❤❤❤

  • @jaanjaan3159
    @jaanjaan3159 Рік тому +2

    Suwaminwahansela gurukan wada karana ekanan anumatha karana ba

  • @lalithsriwarnasinghe1637
    @lalithsriwarnasinghe1637 Рік тому +2

    තෙරැවන් සරනයි.

  • @ranieindrane3521
    @ranieindrane3521 Рік тому +2

    Obawahanseta dirga Aayoulabeva teruwansarani dewipihitai👏👏👏

    • @IsuruMalwaththa
      @IsuruMalwaththa 5 місяців тому

      Hamuduruwane, man eakagai obe katawata.mata ganna puluwan vidiya kiyanna ape hamuduruwane

  • @ChannaPathirana-i5u
    @ChannaPathirana-i5u 10 місяців тому +2

    කත කරාම ලක්ශයක් කියනව නෙ ඔබ තුමා dahahaak ne kiwwe

  • @VishwaNavodyea
    @VishwaNavodyea 7 місяців тому

    හාමුදුරුවන්ගේ ගම කොහෙද කියන්නකො 🙏

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 Рік тому

    Theruwan saranai 0ba wahanseta dirgau labewaa

  • @nishanthirankoth9105
    @nishanthirankoth9105 Рік тому

    Aney apey haamuduruwaney apiwagey duwppath aye kohomada ganney????

  • @janakiwijesundara4972
    @janakiwijesundara4972 10 місяців тому

    ස්වාමීන් වහන්ස, දුහුදු තෙල් ගන්න පුළුවන් ද

  • @maheshnishan8582
    @maheshnishan8582 Рік тому +1

    Pin balaya wadi wewa.bs.deer gayuu.. ❤❤😊😊

  • @ChammiFernando
    @ChammiFernando 5 місяців тому

    අනේ අපේ හාමුදුරුවන්ට බුදු බව ලැබේවා

  • @pLwMp3475
    @pLwMp3475 Рік тому +5

    මං ගත්ත සර්වලෝකේශ්වර තෙල් බිංදු අටක්, මටතව ගන්න ඕනේ සරස්වතී තෙල් ටිකත්.

  • @samarathungasmb3
    @samarathungasmb3 6 місяців тому

    Apa hamuduruwana man inna Dubai kohamada ma oil aka ganna ganwaganna kohamada

  • @ruwansurangi4011
    @ruwansurangi4011 6 місяців тому

    Pansala tiyanne kohmada anne kohmada

  • @GihanRashmika-pf1sh
    @GihanRashmika-pf1sh Рік тому

    Oba wahansheta niduk niroge suwaya ledewa

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 Рік тому +3

    Oba wahanseta uthum Nirwana awaboodayama Lebewa Lebewa Lebewa 🙏🙏🙏🌹🌹🌹

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 5 місяців тому

    Excellent suwaminnasa apa ratata sampathak 🎉🎉🎉🎉🎉🎉

  • @yokothamariya5185
    @yokothamariya5185 4 місяці тому

    හාමුදුරුවනෙ ලොක උදවුවක් ඔනා🙏

  • @deepthikalokuge7328
    @deepthikalokuge7328 6 місяців тому

    Oba Vahnsee Neduk Vewa Neerogi Vewa Suvaya path Vewa Dergau Vewa 🙏🙏🙏

  • @janiya3384
    @janiya3384 Рік тому +3

    මරු බිස්නස් එක

    • @hifriend9396
      @hifriend9396 Рік тому

      Modayek wenna apa ape hamuduruwanta dos nokiya

    • @Sathyalakshmee
      @Sathyalakshmee Рік тому +1

      Koti ganak viyadam Kara nipadawapu Thel beheth nomile dunnama ewata viyadam kala ayata mokada wenne.. Hamuduruwan ta Hathara Maha nidanaya pedunoth nam mewa nomile pinata denna puluwan wei..

  • @ShasikalaDilrukshi-jg2en
    @ShasikalaDilrukshi-jg2en 4 місяці тому

    Mn okkoma balanawa.ane mata poth wahansela one.eth dan ewa na kiyanawane.ane mata poth tika labaganna kramayak penwa denna.

  • @Ajithpushpakumara-y9s
    @Ajithpushpakumara-y9s 20 днів тому

    Koheda tiyenne pansala

  • @thusithakumara4076
    @thusithakumara4076 Рік тому

    Me pansala koheda tiyenneaa

  • @අසිතතිවංකතිවංක

    මේ හාමුදුරුවෝ කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් ලොකු උදව්වක්

  • @m.d.s.kkarunarathna9700
    @m.d.s.kkarunarathna9700 Рік тому +1

    Oba wahanseta godak pin sidda wenawa

  • @sunilawaleboda1728
    @sunilawaleboda1728 5 місяців тому

    Theruwan sarani ape hamuduruwane

  • @lahirusenevirathna2658
    @lahirusenevirathna2658 Рік тому +4

    ඔය වැරදි මන්තර නිසා තමයි මිනිසුන් ගෙ ආයුශ පිරිහුන එක ක්‍රමයක් දෙවනි ක්‍රමය වැරදි ආහාර හොදම උදා:- චන්කි සුත්‍රයෙ සියල්ලතියෙනවා

  • @malwarusha
    @malwarusha Рік тому

    Api kohomada ganne

  • @sujeewaperera4301
    @sujeewaperera4301 Рік тому

    අනේ ස්වාමින් වහන්ස මට චින්තාමානික්්‍යතෙල් එක ඕන.කොහොමද ලබා ගන්නෙ.

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 Рік тому

    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @nimalkumara109
    @nimalkumara109 Рік тому +1

    Karunakarala giridara pansalata yana vidiya kiyanna mahathmaya pinsidda wenawa

    • @ramaniwelgamage6547
      @ramaniwelgamage6547 7 місяців тому

      පූගොඩ බස් එකේ ගිහින් ගිරිදර පුරාණ විහාරය ලගින් බහින්න

  • @AthulaKumara-k4t
    @AthulaKumara-k4t 3 місяці тому

    ඔබ වහන්සේව මුන ගැහෙන්නේ කොහමද .මට උදව් කරන්න .දූල දෙන්නයි පුතයි ඉන්නව මට .ඔබ වහ්සේව මුන ගැහෙන්න ඕනේ මට

  • @himalratnayake745
    @himalratnayake745 3 місяці тому

    Where is this Rev. Monks Temple located. Please share location

  • @nuwangamage4808
    @nuwangamage4808 Рік тому

    හාමුදුරුවන් වැඩ සිටින්නේ කොයි පන්සල කොහේද තියෙන්නේ කියන්න පුලුවන්ද

  • @RosyFernando-md1lh
    @RosyFernando-md1lh Рік тому

    Ape hamaduruwane
    Yamkisi kenek thawa manussayekta kodiwinayak karala A kodiwinema apassata karapu ayatama yauwama eka eyalata wadinawada?
    Kohoamada wadinne?
    Eka eyalata ain karaganna puluwanda? Karala thiyenneth mahason bandanayak.
    Megana wenama pahadili karala denna ape hamduruwane

  • @deepahansamali3959
    @deepahansamali3959 Рік тому

    Mathah ganna oni koheda tiyenne

  • @HppHCaldera72
    @HppHCaldera72 Рік тому +1

    Deergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @pathiragepathiragethilaka265
    @pathiragepathiragethilaka265 6 місяців тому

    ඔබ වහන්සේගේ පන්සල කොහෙද ??..

  • @SandaruwanRathnayaka-j5g
    @SandaruwanRathnayaka-j5g 11 місяців тому

    Telwla ganan danagann puluwanda

  • @danushkaherath4739
    @danushkaherath4739 Рік тому +2

    චින්තාමානික්‍ය තෙල කීයක් වෙනවද

    • @Sathyalakshmee
      @Sathyalakshmee Рік тому

      LKR 25,000/=

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs Рік тому

      ඔයා මේ තෙල් එක ගන්නවද 🙄🤔 මොනවටද ඒක ගාන්නේ

    • @danushkaherath4739
      @danushkaherath4739 Рік тому

      @@geethigeethi-vd3cs ඒක ආරක්ශා තෙලක් ලු කියල කියනව

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs Рік тому

      @@danushkaherath4739 ඉතින් ඒක ඔයා අන්නවාද 🙄

    • @pchelplk
      @pchelplk Рік тому

      @@Sathyalakshmee Rajatharangani kiyada?