Mental Health issues අඳුරගන්නේ කොහොමද? | මානසික සෞඛ්‍ය improve කරගන්න tips | Ep 26 | Chatterpod

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 644

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 2 місяці тому +395

    ප්‍රමෝද් ගනේආරච්චි හරිම වාසනාවන්ත කෙනෙක් ❤😘

  • @nimesha8844
    @nimesha8844 2 місяці тому +97

    මේ podcast එක අනිවාර්යයෙන්ම trending යන්න ඕන..හැමෝම තමන්ගේ ලගම අයට share කරන්න..මං හිතන විදියට මේ podcast එක superb🧿

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 2 місяці тому +648

    පුලුවන් නම් "Universe In You" channel එක කරන Azra අක්කිවත් ගේන්නකෝ❤️

  • @Net_vz8me
    @Net_vz8me 2 місяці тому +183

    බුද්ධිමත් වැදගත් ලස්සන ගැහැනු ලමයෙක්❤

  • @kaweshaprabodhya9855
    @kaweshaprabodhya9855 2 місяці тому +76

    අනේ එයා කතා කරනවා හරිම ලස්සනයි.මාරම relaxing. ඇත්තටම මන් healing වෙනවා වගේ දැනෙනවා

  • @SachiniNipunsala
    @SachiniNipunsala  2 місяці тому +92

    Thank you so much ඔයාලගේ ආදරණීය ප්‍රතිචාර වලට ❤

    • @eikpriyakapriya1592
      @eikpriyakapriya1592 2 місяці тому

      Sachini nagiye ,rashmi misga number aeka danena uluwaneda

    • @ishiniathapaththu2849
      @ishiniathapaththu2849 2 місяці тому +2

      Akki yash & hashwa gennakoo

    • @hashAnuu
      @hashAnuu 2 місяці тому +2

      November අන්තිම Yash and Hass ලංකාවට එනවා... අනේ එයාලව ගෙන්නකෝ plzzzz❤❤❤

    • @Sandu_thilakarathna
      @Sandu_thilakarathna 2 місяці тому

      Universe in you channel eke azra akkiwa gennko 🥺❤

    • @BhagyaMadhushani-rn6qb
      @BhagyaMadhushani-rn6qb Місяць тому

      Yash & hass ona eyala lankawata awith inna plzz

  • @creativevlogs316
    @creativevlogs316 2 місяці тому +154

    "Universe in you" channel එක කරන Azra අක්කාව ගෙන්න❤❤🎉

  • @ThinkWithAcha
    @ThinkWithAcha 2 місяці тому +81

    මම මනෝවිද්‍යාව ඉගෙනගන්න පටනගත්තම මට හිතුන දෙයක් තමයි ලංකාවේ අපි පාසලේදී ඉගෙනගන්නේ අපේ ජීවිතේට ඕනෙ දේවල්මද කියලා හිතෙනවා. මනෝවිද්‍යාව වගේ දෙයක් ජීවිතවලට කොච්චර වටිනවද. ඇයි අපිට පාසලේදී පොඩියටවත් මේ දේවල් කතා කරන්නේ නැත්තේ. එහෙම තිබ්බනම් අඩුම තරමේ ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ ඇයි මම ඒ වගේ හැසිරුනේ කියලවත් තේරුම් ගනී. මේ වගේ දේවල් ගොඩක් මිනිස්සු අතරට යන්න ඕනේ.❤❤. Thank you. ♥️

    • @yashikachamali4297
      @yashikachamali4297 2 місяці тому +3

      Mta kiynn puluwann da psychology follow karanna puluwann hoda institute and pathways thynwda .

    • @Terry-h7c
      @Terry-h7c 2 місяці тому +1

      ඔයා Psychology කරන්නේ කොහෙන්ද?

    • @ThinkWithAcha
      @ThinkWithAcha 2 місяці тому

      @@yashikachamali4297 IMBS CAMPUS

    • @ThinkWithAcha
      @ThinkWithAcha 2 місяці тому

      @@yashikachamali4297 Imbs campus

    • @ThinkWithAcha
      @ThinkWithAcha 2 місяці тому

      @@Terry-h7c imbs campus

  • @chamodinethmini4858
    @chamodinethmini4858 2 місяці тому +153

    " Universe in you " channel eke Azra akkawa gennakooo...

  • @ishuuuuuuuugirly
    @ishuuuuuuuugirly 2 місяці тому +49

    Skip කරේම නෑ.ඒ තරම් ආසයි රශ්මි අක්කට.අහන් ඉන්න ආසයි 🥹❤️ Trending වෙන්න ඕන episode එකක්❤

  • @대윈디
    @대윈디 2 місяці тому +28

    මටත් තියන ප්‍රශ්නය තමයි overthinking සහ childhood trauma.ඒ නිසාම මන් හරි ඉක්මනට කලබල වෙනවා.එතකොට මොකක් හරි වැඩක් චොර වෙන්න තිබ්බා නම් ඊටත් වඩා චොර වෙනවා.ඊට පස්සෙ මන් මාර විදියට hurt වෙනවා.ඊටත් පස්සෙ මට මාව back to normal කරගන්න බැහැ ලේසියෙන්.🙂

  • @ZainamAysha
    @ZainamAysha 2 місяці тому +151

    Universe in you channel ekeh . Azra akkava gennako.❤

  • @Zelihazeliha-h6k
    @Zelihazeliha-h6k 2 місяці тому +177

    Azraa Sirajudeen අක්කිත් එක්කත් program එකක් කරන්නකො....

  • @malishinimnadi986
    @malishinimnadi986 2 місяці тому +95

    මේ වෙලාවේ, මේ වීඩියෝ එක මට නිකං දෙයියො පෙන්නුවා වගේ..
    පින්..එච්චරයි..

    • @ChamoDiary
      @ChamoDiary 2 місяці тому +1

      මටත්

    • @Esh004
      @Esh004 2 місяці тому +1

      ඇත්ත

  • @RajapakshaUmesha
    @RajapakshaUmesha 2 місяці тому +202

    පුලුවන් නම් azra අක්කිව ගේන්නකො (universe in you channel එකේ)

  • @Dsmusic.6002
    @Dsmusic.6002 2 місяці тому +183

    Next "universe in you" channel එකේ Azra අක්කව ගේන්න ❤

  • @dilki-111
    @dilki-111 2 місяці тому +59

    අද මනෝවිද්‍යා ඩිප්ලෝමාවට රෙජිස්ටර් වෙලා ආව විතරයි. මගෙත් හීනෙ වුනේ Doctor කෙනෙක් වෙන්න. මට වෙන්න පුලුවන් වුනේ Teacher කෙනෙක්.. මම මේ field එකට අඩිය තියපු ගමන්ම මේ කතා බහ අහන්න ලැබුණා.. ඒකත් හරි අහම්බයක් ❤❤

    • @yashikachamali4297
      @yashikachamali4297 2 місяці тому +1

      Pschological diploma eka mokakda dr oya krnn institute eka

    • @DahamiDivyanjalee-v9t
      @DahamiDivyanjalee-v9t 2 місяці тому +2

      අනේ ඒ ගැන විස්තර කියන්නකෝ කොහෙද රෙජිස්ටර් උනේ😊

    • @savithmiadeesha7798
      @savithmiadeesha7798 2 місяці тому +1

      ඔව් අනේ. ඒ ගැන විස්තර කියන්නකො

    • @sanjuuabewickrama1270
      @sanjuuabewickrama1270 Місяць тому

      @@yashikachamali4297Fb balann.. british law campus kiyl tjiyenw eke nm hondai.. 6 months diploma eka

    • @sanjuuabewickrama1270
      @sanjuuabewickrama1270 Місяць тому

      @@savithmiadeesha7798Fb balann.. british law campus kiyl tjiyenw eke nm hondai.. 6 months diploma eka

  • @suchi__jayasuriya
    @suchi__jayasuriya 2 місяці тому +73

    මෙච්චර උවමනාවෙන් කවදාවත් podcast එකක් බලලා නැ. හැබැයි කවදාවත් skip නොකර හැම episode එකක්ම දාපු ගමන් බලපු එකම podcast එක තමයි මේක.... ❤️keep going sachini akki &isuru ayya ♥️best podcast channel ever.. ❤️

  • @anu33544
    @anu33544 2 місяці тому +163

    Universe in you channel eke Azraa akkiwa gennako 🤍🫶🏼

  • @sujinisansala4110
    @sujinisansala4110 2 місяці тому +12

    අද episode එක ඇත්තටම මාරම වටිනවා. ALs ගැන කිව්ව දේවල් ඇත්තටම ලංකාවේ බහුතරයක් තැන් වල පාසල් වල සෑහෙන්න ඔය දේවල් තියනවා. මං ආසම කොටස ළමයින්ට හොඳින් කතා කරන්න කියලා පැහැදිලි කරපු කොටස ගහන්නම අවශ්‍ය නැහැ. කියන වචන නිවැරැදි ව පාවිච්චි කරන්න
    මගේ ජිවිතයේ බොහෝ තැන් වල තියෙන්නෙම පවුලේ අය එවැනි කතා කරපු තැන් ගොඩක් වේලාවට ගෙදර කෙනෙක් ට දෙයක් කිව්වොත් අදටත් එන දෙයක් තමයි ' අපෝ ඕවා මොනවද ඕවා ගණන් ගන්න දේවල් නෙවෙයි ඔයිට වඩා දේවල් වලට අපි මුහුණ දීලා තියනවා ' එතනින් පස්සෙ හැඟීමක් එනවා මම මේ දේ මෙයාට කිව්ව එක වැරදි කියලා නොකියා ඉන්න තිබුනා කියලා මගේ හැඟීමකට වේදනාවක් දැනුනද කියලා හොයන්න අවශ්‍යතාවයක් නැහැ ඒ අය
    හරි දුකයි ඒ වේලාවට මට වඩා වයසින් වැඩි මගේම අක්කා අයියා මට එහෙම කියන එක හිතට මහ කලකිරීමක් මං මේ දේවල් වලට මූන දෙන්නෙ අවුරුදු 10 ඉඳන් අදටත් මට එයාලා කිව්ව දේවල් මතකයි.
    මට දැන් අවුරුදු 24ක් කාලයත් එක්ක මං තේරුම් ගත්තා මිනිස්සු වෙනස් කරන්න මත වෙනස් කරන්න බැරි බව සහ තේරුම් කිරීමට නොහැකි බව

  • @Yanga427
    @Yanga427 2 місяці тому +39

    ප්‍රමෝද් අයියා හරිම වාසනාවන්තයි ❤️

  • @migarakarunarathna
    @migarakarunarathna Місяць тому +4

    ඇත්තටම අද තිබ්බ episode එක මාරම වැදගත්...කිවුව හැමදේකින් ම ගන්න පුලුවන් ආදර්ශයක් තිබ්බා...අහන් ඉන්න හරි ආසයි..ඉවර වෙනකන්ම බැලුවා..මම university student කෙනෙක්..මේ කිවුව දේවල් එක්ක ගොඩක් දේවල් ඇත්තනේ කියලා හිතුනා...thnkz ඔයාලා හැමෝටම ❤❤❤❤

  • @threesisters870
    @threesisters870 2 місяці тому +33

    Practical Buddhism is the best option for a good mental Health 🌷

  • @mashisamarasingha948
    @mashisamarasingha948 2 місяці тому +14

    අපෙ වටෙ ඉන්න අය ගැන ලොකු අවබෝධයක් ඇතුව connections තියාගන්න ඔනෙ..ඇත්තටම අනිත් අයට hurt වෙන්න කොහොමද කියල අපිවත් දන්නෙ නැ ...plz be kind every time..❤ මාරම වටින කතාබහක් හැම ලමයෙක්ම විශේශයෙන් අවුරුදු 20,21 ලමයි, එවගේම තරුණ දෙමාපියො ,සමාජෙට අඩිය තියන්න ඉන්න හැමෝම අහන්න ඔනෙ කතාබහක්..❤️

  • @ashenifernando8025
    @ashenifernando8025 2 місяці тому +101

    Universe in you channel eke akkiwa gennko

  • @LalithKumara-s1c
    @LalithKumara-s1c 2 місяці тому +63

    අනේ universe in you chanell එකේ Azzra අක්කව ගෙන්නංකෝ ❤

  • @ChandraMalani-k6l
    @ChandraMalani-k6l 2 місяці тому +37

    2024 A/l me para mama liyanne... Math mara widiyt stress wwla inne... Rashmi akkige katahadath ekka eee kiyan tjka marama watinawa.... Sachini akki & isuru ayya tnx me wage vlogs genawata🥺❤

  • @ShashiniSubasinghe-vx3ci
    @ShashiniSubasinghe-vx3ci 2 місяці тому +12

    හරිම වැදගත් ලස්සනම ලස්සන බුද්ධිමත් කෙනෙක්..❤

  • @Pramudi-t2w
    @Pramudi-t2w 2 місяці тому +57

    ප්‍රමෝත් Dream start kale idm asama kenek❤ wife mrm lssnai ❤

  • @DileSudar
    @DileSudar 2 місяці тому +24

    "Universe in you" page eke Azra akkiwa podcast ekt gennkoo❤❤❤

  • @MalindiDezoysa
    @MalindiDezoysa 2 місяці тому +42

    සචිනි අක්කි මමත් ඔයාගේම university එකේ Psychology special එකක් කරන කෙනෙක් , ඇත්තටම මේක ගොඩක් වටින වැඩසටහනක් ❤මාත් ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්තා ❤ ඇත්තටම මේක දිගටම කරගෙන යන්න 😘ගොඩක් වටිනවා මේක ❤ඉසුරු අය්යා ඔයත් ගොඩක් වටිනවා ඔයා හරි supportive ❤ අදත් හරිම ආසාවෙන් බැලුවා💖 Good luck guys 🎉

  • @Dulakshie.1
    @Dulakshie.1 2 місяці тому +34

    ඇත්තටම ගොඩක් වැදගත් කතාබහක්.. ❤ Shanudrie Priyasad ව ගෙන්න self love ගැන කතා කරන්න. මේ කාලෙට ගොඩක් වැදගත් topic එකක්.

  • @shamikajayamanna9040
    @shamikajayamanna9040 2 місяці тому +39

    මනෝ උපදේශනය පටන් ගත්ත මුල් කාලේ මටත් session එකක් අවසානයේදී හරි මහන්සි ගතියක් දැනුණා. ඒත් කල් යද්දී ඒ දේවල් මං හදාගත්තා. ඒ වගේම therapy වලින් සුවපත් වෙන අය දිහා බලද්දී දැනෙන මානසික සතුට නම් ❤❤කියන්න වචන නෑ. මේ episode එක ගොඩක් වැදගත්. ❤❤❤❤

    • @lily_Andromeda
      @lily_Andromeda 2 місяці тому

      Komd e profession ekt path ek hdgte ? Plz mt ekt advice ekk dennko ❤❤

  • @ymdhiruni5122
    @ymdhiruni5122 Місяць тому +2

    මේ podcast එක නම් superb.... ආසයි කතා කරද්දී අහන් ඉන්න.... පාවෙනවා වගේ.... මාර relax එකක් දැනුනා. Trending යන්න ඕනේ podcast එකක්... Really satisfied with this episode... Love to watch more podcasts with her.... Good luck.... 😍💐

  • @rashmidissanayake1064
    @rashmidissanayake1064 Місяць тому +5

    ගොඩක් ස්තූතියි මේ වගේ Topic එකක් කතා කළාට.ඇත්තටම අපි නෑ කියලා හිතුවට අපි හැමෝටම අඩු වැඩි වශයෙන් Mental Issues තියෙනවා.ගොඩක් ස්තූතියි රශ්මි ඔයාටත් මේ දැනුවත් කිරීම් වලට.❤️

  • @kasuniranasinghe4260
    @kasuniranasinghe4260 2 місяці тому +14

    Ara pavani ekka karapu episode ekata wedi views ganak awata me wage episodes thamai godakma watinne. Really valuable ❤

  • @AnjaliShalani
    @AnjaliShalani 2 місяці тому +4

    ප්‍රශ්න අපි හැමෝටම තියනවා. හැබැයි ඒ ප්‍රශ්න හරියට කලමනාකරනය කර ගන්න විදිහ අපි දන්නෙ නෑ අපි කරන්නෙ ගොඩක් වෙලාවට තවත් ප්‍රශ්න වැඩි කර ගන්න එක.A/L exam ලග එනවා ඒ වගේම මිනිස්සු මාරම ආතතියෙන් ඉන්න කාලෙක මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරපු එක ගැන මාරම සතුටුයි ❤❤ මටත් හරි ආඩම්බරයි මන් ගැන Psychological counselor කෙනෙක් විදිහට මිනිස්සුන්ගෙ හිත සුවපත් කරන්න ලැබුනු එක ❤❤

  • @samindikumari1373
    @samindikumari1373 2 місяці тому +39

    Dippreshion හැදිලා සුව උන මට හිතට දැනුන කතා බහක්

    • @kalinduchamupathi6742
      @kalinduchamupathi6742 2 місяці тому

      Kohomada karagatte koi kaleka idan thibba ekakda 😢

    • @samindikumari1373
      @samindikumari1373 2 місяці тому

      @kalinduchamupathi6742 මන් මුලි ගියේ counselor කෙනෙක් ලගට එයා මාත් එක්ක හොදට කතා කරා හැමදේම එයා එක්ක මන් නිදහසේ කිව්වා....එයා එතනින් මාවා doctor කෙනෙක් ලගට යොමු කරා letter එකක් දිලා

    • @lily_Andromeda
      @lily_Andromeda 2 місяці тому

      ​@@samindikumari1373plz doctorge name ek kiyn puluwnd

  • @대윈디
    @대윈디 2 місяці тому +14

    ඔයා වගේ කෙනෙක් හැම පේශන්ට් කෙනෙක්ටම ලැබෙන්න ඕන.ඇත්තටම මට තියන නරකම අත්දැකීමක් මන් ට්‍රීට්මන්ට් ගන්න ගියාම එතන හිටපු ඩොක්ටර් මට බැන්නා බැනලා එළවගත්තා.මට රිලේෂන්ශිප් එකේ ලොකූ ප්‍රශ්නයක් තිබ්බා මන් ඒ ගැන කලින් සෙශන් එකේ කිව්වා ඉතින් නෙක්ස්ට් ටයිම් මන් ගියාම යන්න ගිහින් ඔය රිලේෂන්ශිප් එක නවත්තලා එන්න නැත්නම් එන්න එපා කියලා මට ගොඩක් නරක විදියට බැන්නා.ඇත්තටම ලංකාවෙ මෙන්ටල් හෙල්ත් වලට මීට වඩා තැනක් ලැබෙන්න ඕන.

  • @chamalkaravishani4689
    @chamalkaravishani4689 2 місяці тому +9

    අහන් ඉන්න ආස හිතුන episode එකක්..ලස්සනට පැහැදිලි ව කතා කරනවා❤️

  • @A-hu2ig
    @A-hu2ig 2 місяці тому +4

    Superb program ❤ හරිම ආසාවෙන් අන්තිම තත්පරය වෙනකල් බැලුවා. සචිනි අක්කි කිව්වා වගේ අපේ mind read කළා වගේ Rashmi හරි ලස්සනට කතා කලා.Hats off for all of you for this valuable discussion ❤

  • @heshanrishitha7544
    @heshanrishitha7544 28 днів тому +3

    Valuable episode.
    Triangle podcast eken hoda shoutout ekak dunna oyalage me episode ekata
    Cheers❤

  • @LalaJay92
    @LalaJay92 2 місяці тому +20

    This is what people need from social media. Sachini and Isuru, you guys are amazing, well educated, and also funny too. and always trying to give a positive vibe to the community. Nice podcast. Keep going. 🤍👍

  • @TharakaSewwandi-yt5td
    @TharakaSewwandi-yt5td 2 місяці тому +4

    ඉවර නොවුනා නම් කියලා හිතුනු එකම episode එක ❤❤

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 2 місяці тому +5

    හරිම වටිනා වැඩසටහනක් කතා කරන වචනයක් ගානේ හිත හැදෙනවා ❤❤

  • @Sakuragirl441
    @Sakuragirl441 2 місяці тому +28

    Universe in you azra akkawa gennannako 🥰🤗

  • @sandusendanayake7196
    @sandusendanayake7196 2 місяці тому +10

    සචිනි අක්කා කිව්වා වගේම එක්සෑම් එකට තිබුන බය නිසා පලවෙනි පාර ඒ ලෙවෙල් වලට හොද රිසල්ට් එකක් ගත්තත් ඒකට වඩා දෙවෙනි පාර නැතිවේවි කියල බයෙන් එක්සෑම් එකට ෆේස් කලේ නෑ ..ගෙදරක එකම ලමයෙක් විදියට තමන්ව තේරුම් ගන්න කෙනෙක් නැති උනාම ඕනම අබියෝගකට කලින් දැනෙන බය අදට ටිකක් අඩු උනාට තාමත් තියෙනව..තාමත් එක්සෑම් එකට පාඩම් කරල නෑ කියල හීනෙන් බයවෙලා ඇහැරිලා තියෙනව ...අයියෝ ඒක පහු උනානෙ කියල හිත හදාගන්නව .

  • @rukshiliyanage5764
    @rukshiliyanage5764 12 днів тому +1

    Useful one ❤

  • @sewwandinuwan2535
    @sewwandinuwan2535 2 місяці тому +8

    තව තවත් මේ වගේ වටින episodes ගේන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා හදවතින්ම Wish කරනවා Aiya & Akka❤️💪

  • @madhushikasamaranayake811
    @madhushikasamaranayake811 Місяць тому +1

    මේ podcast එක නම් ඇත්තටම ගොඩාක් වටිනවා..❤️

  • @nethmikawya1854
    @nethmikawya1854 2 місяці тому +1

    “Rashmi Sooriyabandara” Mage life eke favourite ma character ekak♥️Mn Danata trainee clinical psychologist kenek widihata work karanawa,Godk welawata math rashmi madam ge videos balanawa🥹❤Me video eka baladdi mn select kra gaththa job eka gana godk sathutu hithuna💗
    Thank you for this great conversation!

  • @Youare720
    @Youare720 Місяць тому +1

    ඕගොල්ලන්ට පුලුවන්නම් Self Care කරගන්න විදිහ, පාවිච්චි කරන්න හොඳ products (ex: deodorants, perfumes) under arms ලස්සනට තියාගන්නේ කොහොමද, ඒවට විසඳුම්. Male, female බේදයක් නැතුව කරගන්න විදිහ ගැන එක episode එකකින් කියලා දෙන්න

  • @Maleeshaprasadi1
    @Maleeshaprasadi1 2 місяці тому +12

    ආසම topic එකක් .ආසම චරිත ටිකක් එක්ක ❤.

  • @Msithuminiperera
    @Msithuminiperera Місяць тому +1

    පුදුම ආසාවකින් අහන් හිටපු podcast එකක්. Mrs. Rashmi, thank you so much for providing valuable and knowledgeable information with us. Please be continue this type of podcasts. I love to watch and listen these type of informative and knowledgeable things related to our mind health. It's great. Hats off to all of you who could participate to launch this podcast. ❤️💐 Mrs. Rashmi, your voice is so calm and relax. If you love to share your valuable information to protect other humans life, I request you to start a youtube channel and share the tips to wellbeing of mind. It will be so beneficial to others. ❤

  • @ChamodyaNethmini-tb6zr
    @ChamodyaNethmini-tb6zr 2 місяці тому +16

    ඇත්තටම රශ්මි අක්කා කතා කරන විදිය හරිම ලස්සනයි..මං ආසාවෙන අහන් හිටියා ❤ ඊළඟට jayspot motivation eke jeenu akkiwa සම්බන්ධ කරගන්න පුලුවන් ද 💕

  • @hobicore-g4z
    @hobicore-g4z 2 місяці тому +12

    52.08 i relate this to soo much
    My dad drinks every night, sometimes even during the day, and he sees it as normal. He's been doing this since I was young. Back then, he’d come home drunk late some nights, while other times he’d drink at home and get wasted. I thought it was normal because I didn’t know any different, but I never liked it. As I grew up, I developed a lot of anxiety, and school became horrible for me. I didn’t participate in activities or events, struggled with academics, and lacked confidence, often hiding from others. School felt like survival, and my parents had no idea because I knew they wouldn’t understand.
    With the stress from school and insecurities about my appearance, home didn’t feel peaceful. Seeing my dad drunk increased my stress, and when I confronted him, he’d always say he didn’t disturb us physically, though mentally, he did. He’d talk about providing everything food, private school, private classes and while I’m grateful, he ignores the emotional trauma he’s caused. This is just a small part of it, but I needed to get it off my chest. Thank you soo much for this podcast i always wanted to go therapy but i thought my problem isnt that important even though i suffering so much from it. I think i might try therapy.

  • @thasunidimalsha6069
    @thasunidimalsha6069 2 місяці тому +4

    ඇත්තට ම මේ වගේ දේවල් ගැන කතා කරනවට පිං..ගොඩක් වටිනවා අද episode එක ❤❤❤

  • @chamo1142
    @chamo1142 2 місяці тому +20

    E girl explain krna widiya superb ❤ best episode

  • @yumesharoshelle7496
    @yumesharoshelle7496 Місяць тому +1

    මාර වටින episode එකක්❤Thank you so much Sachini Akki & Isuru Ayya❤

  • @ruwanthiwathsala593
    @ruwanthiwathsala593 2 місяці тому +77

    මං හිතනවා ශනුද්‍රිගෙ වැඩසටහනක් ගත්තොත් හොඳයි කියලා ..තනියම vlog කරන ලස්සන ගමනක් යන කෙනෙක් එයා❤

    • @mishacatzko2922
      @mishacatzko2922 2 місяці тому +4

      😂

    • @ruwanthiwathsala593
      @ruwanthiwathsala593 2 місяці тому +3

      @mishacatzko2922 😬

    • @hiruniishara620
      @hiruniishara620 Місяць тому +1

      😂

    • @ruwanthiwathsala593
      @ruwanthiwathsala593 Місяць тому

      @@hiruniishara620 ??? හැමෝගෙන්ම දෙයක් ගන්න තියෙනවා..හිනා වෙන්න දෙයක් ද නෙවෙයි කිව්වෙ මං..අකමැති නම් නොබලා ඉන්න..මගේ අදහස මං කිව්වෙ

    • @thenujathusaraka5862
      @thenujathusaraka5862 23 дні тому

      😂

  • @h_i_m8836
    @h_i_m8836 2 місяці тому +16

    මන්ඩපගේ පොඩ්කාස්ට් එකට පස්සේ බෙස්ට්ම පොඩ්කාස්ට් එක ❤

  • @k.v.a.balasooriya3313
    @k.v.a.balasooriya3313 Місяць тому +1

    I am 16 age child .There are many various things I learn .thank you for sharing us ❤

  • @sewwanditheekshana3515
    @sewwanditheekshana3515 2 місяці тому +4

    Mama psychologist kenek wenna igenaganna gaman😊❤
    Thank you chatterpod & Rashmi Akki 💗
    Mokda me rate minissu attatama me subject eka gana lokuwata danne na..danagaththath ara kiuwa wagema katha karanna lajjai..eka mata therune mokda aththatama mama me degree eka thoraganiddi mage wate inna godak aya magen ahapu deyak oya degree eka karala monawada karanne thiyenne kiyala...ethakota mage amma thaththata mn wate inna minissunta pawa eka therum karanna mata aththatama wenama effort ekak denna una saha thamath mage naadayonta meka gana loku idea ekak na...mn hithanawa e wage thawa one tharam kattiya athi...ithin eyalata meka honda uthatharayak wewi aniwaren ! 👏🏻❤🫂

  • @vindyadharmapriya3314
    @vindyadharmapriya3314 2 місяці тому +6

    මගේ නම වින්ද්‍යා මටත් මොකක් හරි ප්‍රශ්නයක් හරි මොනාම හරි දෙයක් වුනේ නැත්තන් මාත් අන්තිම වෙන දෙයක් වෙයි වින්ද්‍යා කියල චිල් එකේ ඉන්නවා අනේ.. හැබැයි කොහෙන් හරි ඒක විසදෙනවත් එක්ක😊

  • @nishanthialwis7274
    @nishanthialwis7274 2 місяці тому +3

    අනේ දරුවෝ...හදවතේ සංචාරකයා ...දිනේෂ් ආසිරි පැතුම් ...ගෙන්නන්නකෝ....ඔයාලත් බලන්නකෝ..එයාගේ travel vlogs.....ලස්සනයි ...

  • @inokachandani6247
    @inokachandani6247 Місяць тому +1

    මේ episode එක මට හරිම වැදගත්. Thank u ❤❤❤

  • @hashAnuu
    @hashAnuu 2 місяці тому +5

    November අන්තිම Yash and Hass ලංකාවට එනවා... අනේ එයාලව ගෙන්නකෝ plzzzz❤❤❤🥺

  • @ketz_0210
    @ketz_0210 2 місяці тому +62

    සාමාන්‍යයෙන් මාත් comment දානව අඩුයි..ඒත් මේ ටික කියන්න හිතුනා
    මුලම දේ ඇත්තටම මරු කතාබහක් ❤️
    මේක දකින අපිට උඩ generation එකේ අයටත් මට කියන්න තියෙන්නෙ..සල්ලි, කන්න බොන්න මොන දේ දුන්නත් තමන්ගෙ ලමයින්ට ඕනෙම දේ (හොඳ mentality එකක්, දෙගොල්ලො අතර හොඳ understanding එකක් ) නැත්තන් කැලේ පිපුනු මල් වගේ වෙන්න පුළුවන්.. ලෝකයක් නොදකින්න පුළුවන් ..
    Al කාලෙ උන දේවල් එක්ක anxiety වගේ තත්වයක් තවම තියෙනවා. ලොකුම හේතුව බාහිරෙන් ආව පීඩනේ..ඒ ගැන සෑහෙන්න මන් හිතනව.,, පොඩි කාලෙ ඉදන්ම academic එක්ක ගොඩක් දේවල් balance උනා ලස්සනට ඇත්තටම.. scholarship exm ඉදන් ලොකු ලකුනු අරන් ලොකු ඉස්කෝල වලට ගියා..Ol 9As අරන් ඒත් Al අපෙයි වටපිටාවෙයි වැරදි ගොඩක් එක්කහු වෙලා අවුල් ගියාම තමයි failure කියන දේ මුලින්ම තදටම දැනෙන්න ගත්තෙ.. ආයෙ ආයෙ shy කරල ගොඩ දාගන්න try කරන අතරෙ mentality එක හදාගන්න ලොකු fight එකක් දෙනව ඇත්තටම ...💔 මොකද ගෙදරින් support නැතුව වියදම් කරන්නත් විදිහක් නෑ job එකක් නොකරන නිසා psychiatrist වගේ කෙනෙක්ට..සින්දු කියනව..අවුල් කොලවල ලියනව.. තව දේවල් .. තව අවුරුද්දක් මට මේක අදින්නත් වෙනවා..ඒ වගේ දේවල් වලින් අක්කල කිව්ව වගේම ගෙදර අය එක්ක ඕව කතා කරල තේරුම් කරවන්න පුලුවන් තත්වයක් නෑ ..එයාල කන්න බොන්න දුන්නට, සල්ලි දුන්නට mentally මොන වගේ situation එකක ඉන්නවද කියන එක වැදගත් නෑ ..ඒ දේට පුදුම තරම් දුකයි 🙂.. මන් හිතන්නෙ ඇත්තටම මිනිස්සු දැනුවත් නෑ මේ දේවල් ගැන..ඒක මාරම අපරාදයක් ..ඊගාව generation එකේ අපි එයාල තරම්ම mentally misunderstanding එකක් නැති වෙයි අපිට ලමයි ඉන්න කාල වල එයාල එක්ක .: ) තප්පරයක් වත් skip නොකර ඇහුවෙ. බයිල නැතුව ඕනෙම දේවල් ලස්සනට කතා කලා ඒ අක්කා..ඔයාල දෙන්නත් දේවල් ඇහුව විදිය ❤️..
    lassanai ..thanks..!

    • @risithhansidu
      @risithhansidu 2 місяці тому +4

      Meka nm aththa kathawak..💯👌

  • @ishuuuuuuuugirly
    @ishuuuuuuuugirly 2 місяці тому +9

    මං ආසම කෙනා ❤️hipo girl🥳 good luck for your future ❤️❤️

  • @RashmiKavindi-l8p
    @RashmiKavindi-l8p 2 місяці тому +4

    ගොඩක් වැදගත් කරුණු ජීවිතයට එකතු කරගත්ත මෙ විනාඩි කිහිපය තුල❤🥰☺

  • @ShehaniGunathilaka
    @ShehaniGunathilaka Місяць тому +1

    ගොඩක් වටිනවා මේ video එක❤🎉❤🎉❤🎉❤🎉

  • @LittleBunny-si4ep
    @LittleBunny-si4ep 2 місяці тому +8

    Universe in you ❤channel eke Azraa akkith ekkath podcast ekak krnnkoo❤❤🎉

  • @ishuuuuuuuugirly
    @ishuuuuuuuugirly 2 місяці тому +36

    Self love topic එක කරන්න පුලුවන්ද...with shanudrie

  • @maleesha778
    @maleesha778 2 місяці тому +2

    හරිම ලස්සන කෙනෙක්...voice එකත් හරිම ලස්සනයි...❤❤❤

  • @Hashiikavindya
    @Hashiikavindya 2 місяці тому +2

    සචිනි අක්කා,ඉසුරු අයියා..
    Chatterpod එක start කරපු දවසේ ඉදලම බලන කෙනෙක් විදියට ඇත්තටම හරිම සතුටින් මම මේ comment එක දාන්නේ..
    Thank you so much මේ වගේ මේ වගේ chatterpod එකක් ගෙනාවට...ඇත්තටම ගොඩක් වැදගත් අද epi එක නම්... uni student කෙනෙක් විදියට මට නම්,ඔයාලගේ මේ chatterpod එකෙන් ගොඩක් දේවල් life එකට ගන්න පුලුවන්...ඉස්සරහට තවත් ලස්සන,වැදගත් epi ගෙනෙයි කියලා හරි ආසාවෙන් බලන් ඉන්නවා,කිසිම තැනක් skip නොකර බැලුවා..💆‍♀️
    anyway, thanks a lot akka & aiya..
    Keep it up..!🫂🫀
    🤍🌼💗🤍

  • @AnuradhaSewwandhi-j5o
    @AnuradhaSewwandhi-j5o Місяць тому +1

    This is the most valuable programe.Thank you very Much Mrs.Rashmi Sooriyabandara share with us this valuable information.thank you isuru aiya &sachini akka.good luck ❤

  • @anujayawardana6673
    @anujayawardana6673 2 місяці тому +1

    අහපු වැදගත්ම වටිනම Podcast එක මේක❤️❤️

  • @SandunikaRanaweera
    @SandunikaRanaweera Місяць тому +2

    Thnk you so much sachini akka.. me wage program ekak arange karata...🥺🥺❤♥️ ... api noihthana dewal , nohithana paththak lokuwata tuch una.. aththatama thanak you sooo much ...🤗🤗♥️

  • @Thilini-wr1xs
    @Thilini-wr1xs 2 місяці тому +1

    හරිම ලස්සනට ගලා ගෙන ගියා.. thanks සචිනි & ඉසුරු මේ වගේ හොද දේවල් අපිට ගේනවට❤❤❤

  • @imalshamadhu8377
    @imalshamadhu8377 2 місяці тому +6

    Jayspot Production Jeenu Dharmakeerthi අක්කිව ගේන්නකො🥺♥️

  • @nehaa25208
    @nehaa25208 2 місяці тому +7

    Universe in you channel එකේ azraa අක්කි ගේන්න please ❤

  • @sellathuraischandrasekaran2999
    @sellathuraischandrasekaran2999 2 місяці тому +1

    පුළුවන් නම් fathima nazreen akki ( suwarnawahini news reader)va genna up coming episote එකෙන්.she is the unic &talented person

  • @venuriserena
    @venuriserena 2 місяці тому +4

    The best therapist I ve ever met in my life ❤🥰

  • @Mayumishehara
    @Mayumishehara 2 місяці тому +2

    මාරම හොදයි අක්කේ මේක මම දෙපාරක්ම ඇහුවා. හිතට මාරම සැනසීමක් දැනුනා.

  • @dinithiwijesuriya6452
    @dinithiwijesuriya6452 Місяць тому +1

    This is most useful session for all people and i grab most important things for my life and i appreciate chatter pod series

  • @ashiniwageesha4944
    @ashiniwageesha4944 21 день тому +1

    Very important episode ❤

  • @vimanshasathyangi9164
    @vimanshasathyangi9164 2 місяці тому +4

    Eka park bll mdi kiyl hithenw.. Aye aye blnn asai.. Best episode ever.. Favorite character..❤❤

  • @monalisumanadasa7784
    @monalisumanadasa7784 18 днів тому +1

    Harima watinawa ❤

  • @Thisari93
    @Thisari93 2 місяці тому +10

    I saw her first time from lahiru's music video. I felt in love with her hair

  • @mihirigunasekara6381
    @mihirigunasekara6381 2 місяці тому +4

    Universe in u eke akkawa gennko

  • @wathsalasewwandi-p4v
    @wathsalasewwandi-p4v 2 місяці тому +1

    ඇත්තටම ගොඩාක් වටිනවා සචිනි අක්කේ මේ ආව අක්කා හොදට කියලා දුන්නා හැමදේම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මාත් depression වලට බෙහෙත් බීවා සමහර වෙලාවට ආයෙත් තියෙනවා වගේ දැනෙනවා ඩොක්ටර් රොශානී මිසුත් පුලුවන් නම් ගෙන්නන්නකෝ සචිනි අක්කා ❤❤❤❤ ඉසුරු අයියා & සචිනි අක්කා ගොඩාක් පින් මේ වැඩසටහන කරනවට ❤❤❤❤❤❤ ජයවේවා

  • @AshaniMaduwanthi-o6u
    @AshaniMaduwanthi-o6u 2 місяці тому +9

    Universe in you channel එක කරන අක්කවත් ගේන්න please

  • @bhagya753
    @bhagya753 2 місяці тому +15

    හරිම ලස්සනයි වැදගත් ❤❤❤ වටිනා කතාබහක් 😍

  • @KaushiWickramarathna
    @KaushiWickramarathna Місяць тому +1

    Most valuable podcast .thank you so much for everyone ❤

  • @sachiniupeksha1422
    @sachiniupeksha1422 2 місяці тому +15

    Universe in you channel eke Azra akkiwa gennanko akki plz

  • @wasana_kalhari
    @wasana_kalhari 2 місяці тому +4

    This is the only episode that i watched without skipping a beat. Thank you❤

  • @rajika86
    @rajika86 2 місяці тому +2

    Thank you. වැදගත් වටිනා episode එකක්. කතාබහ කරන ඒක කොච්චර වටිනවාද ජිවිතේට,,

  • @thanyapathirana3007
    @thanyapathirana3007 2 місяці тому +1

    Very good programme… I listened to your all episodes without mama baby things. This is very helpful because not to go beyond enxiety. We all need a good listener bcoz parents can’t understand everything

  • @jananikarandagolla4966
    @jananikarandagolla4966 Місяць тому +1

    සෑහෙන වටින වැඩසටහනක් 🤍

  • @ChamoDiary
    @ChamoDiary 2 місяці тому +2

    මට ඕනීම වෙලාවේ මේ video බලන්න ලැබුණේ සතුටුයි..