පළමුගීය විඳපු අනුර ඉල්ලුවේ දමිළ ගීයක්ද-උයිරේ ගයා නදීක භාවනාවකට ගෙනගිය වවුනියා සමුළු ශාලාව

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @sarangarajapaksha1658
    @sarangarajapaksha1658 9 місяців тому +548

    උයිරේ සින්දුව කියද්දී අර කුරුක්කල්තුමන් ඒක විඳපු විදිහ.. wow. ❤❤

    • @jayalathrodrigo1365
      @jayalathrodrigo1365 9 місяців тому +25

      මාලිමාවට ජයෙන් ජය .....❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️

    • @senatm7625
      @senatm7625 9 місяців тому +7

      ❤❤❤❤❤

    • @aluthpatabedige4923
      @aluthpatabedige4923 9 місяців тому +23

      ඇස් දෙකට කඳුළු ආවා උයිරේ සින්දුව ඇහෙද්දී..... ඇත්තටම හදවතට තදින්ම දැනුනා .....

    • @nalinindika5192
      @nalinindika5192 9 місяців тому

      Ò​@@jayalathrodrigo1365

    • @roshikafernando2961
      @roshikafernando2961 9 місяців тому +4

      💐💐💐

  • @susanthaamarasinghe7453
    @susanthaamarasinghe7453 9 місяців тому +600

    ආදරෙයි නදීක ගුරුගේ සහොදරය ඔබ අපට සම්පතක් හරිම තැන හිටගත් ඔබට අපගේ ගෞරවය...මාලිමාවට ජය...

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 9 місяців тому +400

    අපේ කිලිනොච්චි ජනතාවටත් ප්‍රනාමය ....🙏🙏🙏💪💪💪💪🤝🤝🤝🤝ජාති බේද දුරැලමින් අපි එකතුව රට ගොඩ නගමු.❤❤

    • @tribelife7650
      @tribelife7650 9 місяців тому +6

      නුදුරු අනාගතයේ සාමය උදාකිරීමට පෙරමුණ ගත් සහෝදර සහෝදරියන්ට - පරාජය හමුවේ නොසැලී සිටින "ජාති භේදයකින් තොරව ලංකාවට උදවු කරන අපේම මිනිසුන්ට" ජය.

    • @visulakavinda5659
      @visulakavinda5659 9 місяців тому

      පුක තමයි.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 9 місяців тому

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 9 місяців тому

  • @lakshikapemarathna7903
    @lakshikapemarathna7903 9 місяців тому +120

    විශ්මිත හැකියාවක් මහත්මයාණෙනි....අපේකම කකියනවා.මාතෘ භුමියට ජයවේවා !!!

  • @MudithaRanganatha
    @MudithaRanganatha 9 місяців тому +138

    ආඩම්බරයි නදීක සහෝදරයා උතුර දකුන යා කරන වැල් පාලමට අත්වැලක් වූවාට හුගක් රස වින්දා ඔබේ හඩට

  • @jbsaumya7876
    @jbsaumya7876 9 місяців тому +136

    අපේ නදීක සොහොයුරා
    ට අපේ ආදරය ගෞරවය ස්තුතිය ප්‍රනාමය ජයවේවා මාලිමාවට ජයවේවා ..❤❤❤❤

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 9 місяців тому +209

    කලාව බඩගෝස්තරය වෙනුවෙන් කාපු අය අතර කොන්ද කෙලින් තියාගත්ත සබෑම කලාකරුවෙක් ඔබ අපගේ ආචාරය.....❤❤❤❤❤❤

    • @ritacohen6398
      @ritacohen6398 9 місяців тому

      ❤❤❤❤❤❤❤

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 9 місяців тому +1

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 9 місяців тому +1

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 9 місяців тому +338

    මාලිමාව විතරක් නොවෙයි මුලු රටම මාලිමාව සමග රොදබැදගෙන රට ගොඩගමු. රටට හෙටක් අපිට රටක්. මාලිමාවට ජයවේවා.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 9 місяців тому +1

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 9 місяців тому +1

      රොද නෙමෙයි මාලිමාව පුකේ බැඳගනින්. බඩයන වෙලාවට ඇබේට ගහගන්න පුළුවන්. 😂😂😂😂😂

    • @hemanthapushpakumara7993
      @hemanthapushpakumara7993 3 місяці тому

      Buruwo dakalatiyanawa eth kakuldeke undakala na

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 місяців тому +128

    හරිම ලස්සනයි නදීක. බුදුසරණයි සියලු දෙනාට !

  • @kahandawaranjith62
    @kahandawaranjith62 9 місяців тому +95

    අන්න නියම සමගිය. ජයවේවා !

  • @LDAnanda
    @LDAnanda 9 місяців тому +73

    පැමිනසිටින සියළුම දෙනාටම බුදූසරනයි ආදරෙයි මාතරඅපි

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz 9 місяців тому +99

    අනුර සහෝදරය දැහැන්ගත වෙලා .ආදරෙයි සංවේදී නායකයා

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 9 місяців тому +121

    අපි ඔක්කොම ශ්‍රී ලාංකේයයි, සියලුම සහෝදරවරුණි ජයවේවා 🧭

  • @dimuthu0821
    @dimuthu0821 9 місяців тому +72

    සුපිරියි....අද වනවිට ජනතාවගේ හදවතට කිදා බහින්න npp සමත් වෙලා...මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් එකතු කරන්න දරණ මේ උත්සාහය මල්ඵල ගැන්වේවා...

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 9 місяців тому +133

    ඉතා විශිෂ්ඨ ගනයේ ගායනයක් ,,,,දිනවමු මාලිමාව❤ ලංකා

  • @rantharu1058
    @rantharu1058 9 місяців тому +641

    මේ පාර රට හදනවාමයි. දෙමළ සිංහල මුස්ලිම් බර්ගර්අපි හැමෝම එකතුවෙලා රට දිනවමු. මාලිමාවට ජයවේවා!

    • @mmasood2620
      @mmasood2620 9 місяців тому +10

      Yes

    • @VaniRaj-tz3iz
      @VaniRaj-tz3iz 9 місяців тому +13

      Exactly we love npp

    • @tribelife7650
      @tribelife7650 9 місяців тому +7

      Victory for the brothers and sisters who have taken the lead to bring about peace in the near future - "our own people who are helping Sri Lanka without ethnicity" who did not budge in the face of defeat.எதிர்காலத்தில் சமாதானத்தை ஏற்படுத்த முன்வந்த சகோதர சகோதரிகளுக்கு வெற்றி - "இலங்கைக்கு இன பேதமின்றி உதவி செய்யும் எமது சொந்த மக்கள்" தோல்வியின் போதும் அசையாதவர்கள்.

    • @HansiRupasinha
      @HansiRupasinha 9 місяців тому +5

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MevinuR
      @MevinuR 9 місяців тому +13

      සතුටුයි bro ඇගට ගැම්මක් එනව මේවගේ comment දකිද්දි.අපි හැමෝම එකතුවෙලා අපි හැමෝටම සතුටින් ඉන්න අපේ මව්බිම හදාගමු මාලිමාව වටා එකතුවෙලා.🌹🌹

  • @jbsaumya7876
    @jbsaumya7876 9 місяців тому +179

    කිලිනොච්චිය ජනතාවට අපේ ආදරය ගෞරවය ස්තුතිය ...❤❤❤❤

  • @AshokaAthukorala-om1jy
    @AshokaAthukorala-om1jy 9 місяців тому +144

    තුන් සිංහල්‍යම එකතු වෙමු මාලිමාවට ජයෙන් ජයක්

  • @AshanSenavirathna-c7v
    @AshanSenavirathna-c7v 9 місяців тому +123

    උතුරේ දෙමළ ඡනතාවට ඡයවේවා සියලුම ඡාතීන්ට සම අයිතිය ලැබී නිදහස් නිවහල් රටක් ඡීවත් වීමට උදාවේවා මාලිමාවට ඡයවේවා ...❤❤❤❤❤❤❤❤❤

    • @tribelife7650
      @tribelife7650 9 місяців тому +1

      எதிர்காலத்தில் சமாதானத்தை ஏற்படுத்த முன்வந்த சகோதர சகோதரிகளுக்கு வெற்றி - "இலங்கைக்கு இன பேதமின்றி உதவி செய்யும் எமது சொந்த மக்கள்" தோல்வியின் போதும் அசையாதவர்கள்.NPP

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 9 місяців тому +1

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

  • @swarnawendakoon1550
    @swarnawendakoon1550 9 місяців тому +54

    නියමයි. භාවනාවක් වගේ. ඔහොම යමු. ජය වේවා සහෝ.

  • @Nandaproduction.
    @Nandaproduction. 9 місяців тому +43

    ලන්කාවේ ඉන්න සුපිරි ම වැඩ්ඩා 🎸 කාපූ කෙනෙක් #1

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 9 місяців тому +38

    ඔබ‍තුමාගෙන් විය යුතුදේ වෙම්න් පවතී. තෙරුවන් සරණයි මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @subadramanel2239
    @subadramanel2239 9 місяців тому +115

    ගුරුගේ මහතාට ස්තුතියි මාලිමාවට එකතුවීම සමිබන්ධව.

  • @WaruniRanaweera-h9n
    @WaruniRanaweera-h9n 9 місяців тому +26

    ගැයෙන්නට හැකි නම් දොරින් දොර රටම පුබුදන ගීතයක්වී...🌹🌹🌹

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 9 місяців тому +162

    සියලුම ජාතින් එකමුතුව රට ගොඩ නගමු එක ජාතියක් ලෙස එකට ජිවත්වෙමු ඔබ සැමටම ජයවේවා .

    • @tribelife7650
      @tribelife7650 9 місяців тому +4

      නුදුරු අනාගතයේ සාමය උදාකිරීමට පෙරමුණ ගත් සහෝදර සහෝදරියන්ට - පරාජය හමුවේ නොසැලී සිටින "ජාති භේදයකින් තොරව ලංකාවට උදවු කරන අපේම මිනිසුන්ට" ජය. NPP

    • @SunethrajayalathMalkanthi
      @SunethrajayalathMalkanthi 3 місяці тому +1

      අපි අපේ පුංච් රට ආරක්ෂා කර ගනිමු ජාති, ආගම්, වන්ස, කුල බේද අතුගාල මුහුදට දාමු 🙏🙏🙏🙏

  • @dilaniperera7509
    @dilaniperera7509 9 місяців тому +158

    වවුනියාවේ සින්හල දෙමල ,මුස්ලිම් සියලූ ජාතින්ට ජයවේවා. . එකමවකගේ දරුවෝ වගේ විනාශවු රට ගොඩ ගැනීමේ පරම චේතනාවෙන් එක්වෙමු රොක්වෙමු රොද බැදගමු මාලිමාව වටා
    ලන්කා ලන්කා පෙම්බර ලන්කා පිනවමු ඔබලන්කා දිවිදි සුරකිමු ඔබ ලන්කා.
    උතුරු කොනේ නුබ සිටිනා නඩරාජාමල්ලියේ දකුනු කොනේ නුබ සිටිනා සෙනෙහෙ ලතා නන්ගියේ අපි ඔක්කොම අපේ අයිතීන් වෙනුවෙන් ලස්සන රටක් වෙනුවෙන් දරුවන්ට සුරක්ශිත රටක් වෙනුවෙන් කැපවීම් කරමු සත්‍යගරුක වෙමු අපි හැමෝම කවදා හරි මැරෙන මිනිස්සු තව කාටවත් දුකක් වේදනාවක් දීලා ආත්මාර්තකාමිව තමන්ගේ බලා පොරොත්තු පමනක් ඉටු කරගැනීම රටක දිටුනුවට භාදකයක්. .ජාතිභේද ආගම්භේද .කුලභේද වශයෙන් නොබෙදෙමු එකටනිර්දන පන්තිය වෙනුවෙන් සටන්කරමු. අපි කවුරුත් මේ මහ පොලොවේ මියැදෙන මිනිස්සු අපිට අවන්ක දක්ශ තරුන නායකයින් පිරිසක් නායකත්වය දෙනව. අපි ඔවුන් විශ්වාස කරමු බොලද ගති ඇති නායකයින්ට රටක් දියුනු කරන්න බෑ පෙරට තිබු පය ආපස්සට නොගෙන අපේදරුවන්ට ලස්සන රටක් හදන්ට අපි අද වැටී ඇති දුක්ඛ්ත තත්වයෙන් මිදෙන්‍ර්ට මාලිමාව වටේ පෙල ගැහෙමු සියලුමදෙනාට යහපතක්ම වේවා ❤️🌷👍

    • @mmasood2620
      @mmasood2620 9 місяців тому +3

      Jayawewaa

    • @tribelife7650
      @tribelife7650 9 місяців тому +6

      எதிர்காலத்தில் சமாதானத்தை ஏற்படுத்த முன்வந்த சகோதர சகோதரிகளுக்கு வெற்றி - "இலங்கைக்கு இன பேதமின்றி உதவி செய்யும் எமது சொந்த மக்கள்" தோல்வியின் போதும் அசையாதவர்கள்.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 9 місяців тому +1

      1978න් පස්සේ රටක ආනයන අපනයන හරිහැටි කළමනාකරණය නොකර, කෙහෙල්මල් සමාජවාදයක් අල්ලගෙන නිකම්මුන්ට නොමිලේ දේවල් දීලා, ඒකෙන් ඇතිවුන අයවැය හිඟය පියවන්න විදේශ ණය අරගෙන, ඒවා උඩට හැම ආණ්ඩුවකම සමහර දේශපාලකයින්ගේ හොරකමුත් එකතුවෙලා රටේ ආර්ථිකයට කෙළවුනාම; මේ හැමදේකම වගකීමෙන් කොටසක් භාරගන්න ඕනේ අපේ රටේ ඉන්න මිනිස්සු මේකේ සම්පූර්ණ බර රැල්ලට රාජපක්ෂලා පිට දාලා, ඒ පවුලේ හිටපු හොරකම් නොකර රට හදන්න අවංකව කැපවුන එකම මනුස්සයවත් එලවගෙන, දැන් රැවුල් කොණ්ඩ වවාගෙන ලෝකෙට බණ කියන ගංජා, අයිස් කාරයෝ ටිකකුත් වට කරගෙන, මේ රටේ එදත් මිනීමරලා ත්‍රස්තවාදීකම් කරපු, අදත් කැම්පස් කොල්ලොයි යූනියන් ටිකකුයි අල්ලගෙන ත්‍රස්තවාදීකම් කරන, කිසිම රස්සාවක් නොකර පවුල් පිටින් නඩත්තු කරලා අයර්ලන්තයේ ගෙවල් හදන, කලින් හැම ආණ්ඩුවක් එක්කම ඩීල් දාපු, හොර තක්කඩි කුහක වනචාරී ජෙප්පෝ රැලකටයි උන් වටේ තාවකාලිකව ඉන්න ලිබරල් නඩයටයි කඩේ ගිහින් රටේ බඩු මිල අඩුකරලා, විදේශ ණය ගෙවන්නේ නැතුව රට සුරපුරයක් කරන්න හදන හැටි දැක්කම හිතෙනවා මොන ලබ්බකට මේ රටේ උන්ට සර්ව ජන ඡන්ද බලයක් දුන්නද කියලා. තුක් නොදකිං ගොබ්බ මාලිමා හැතිකරේ.

    • @supunperera8203
      @supunperera8203 9 місяців тому +1

      Always and for ever

  • @janithamahakumbura3503
    @janithamahakumbura3503 9 місяців тому +119

    2015 දී නදීක ගුරුගේ සහභාගි උන දෙරණ මා නොවන මම වැඩසටහන අහම්බෙන් youtube එකේ බලන්න ලැබුනා. ඔහු කවුදැයි දැන සිටියේවත් නෑ. ඒක මාරම ඉදිරිපත් කිරීමක්. ඒක කීප පාරක් බැලුවා, එතකොට පහලින් suggested video වල ආවා නදීක සහ නලින්ද ජයතිස්ස සහභාගි උන ජාතික රූපවාහිනී සිහිනයකි රෑ වැඩසටහන.
    මගේ සිතුවිලි සම්පූර්ණයෙන් වෙනස් කරපු වැඩසටහන, ඒක බලලා තමා ජෙප්පෝ කියන්නේ කවුද කියලා කියවන්න බලන්න හිතුනේ.
    එච්චර කැපකිරීම් කරන්න තරම් අපි පරිත්‍යාගශීලී නැති නිසා පුලුවන් විදියට මේ සමාජ ව්‍යාපාරයට උදවු වෙනවා.

  • @Gkhlp
    @Gkhlp 9 місяців тому +31

    පට්ට ආඩම්බරයි මේ වගේ වටින වැදගත් ඔබ වගේ කලාකරුවන් නිවැරදි තැන ඉන්න එක ගැන❤❤👍👍🙏

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 9 місяців тому +130

    මුළු රටේම ජනතාව මාලිමාව ට ජයවේවා AKD

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 9 місяців тому +82

    Tear comes to my eye...
    Ape minissu...Party of all Sri Lankans.
    NPP❤❤❤❤
    From UK

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 9 місяців тому +2

      Same here from italy ❤❤❤❤

    • @KelumRamanayaka-i8s
      @KelumRamanayaka-i8s 9 місяців тому +2

      Absolutely from Korea 😢

    • @shriyaniperera7035
      @shriyaniperera7035 4 місяці тому

      Gods bless you all ❤❤❤❤❤❤🤴👨‍🎓🇱🇰💎👑✍️🙏✍️✍️✍️✍️✍️✍️

    • @shriyaniperera7035
      @shriyaniperera7035 4 місяці тому

      Gods bless you sir thanks ❤❤❤❤❤❤❤

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 9 місяців тому +26

    පැමිනි සැමට බොහෝම පින් .❤❤❤ජයම වේවා !!!

  • @kavidumadusanka9857
    @kavidumadusanka9857 9 місяців тому +17

    අපි ඔක්කොම එකට ඉන්න ඔනේ 💖🥺 මේ රට වෙනුවෙන් ආදරෙයි මගේ රටට 🥺💖

  • @kbt3831
    @kbt3831 9 місяців тому +70

    Thanks නදීක. ඔහොම යමං.

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 9 місяців тому +129

    ,මාලිමාවට ජයවේවා අපේ රටේ ජනතාවට ජයවේවා

  • @Suraj-u7q2t
    @Suraj-u7q2t 9 місяців тому +40

    අද සුපර් ස්ටාර් නදීක ගුරුගේ සහෝදරයා. ඔබ හරිම සුන්දර මිනිසෙක් 🥰❤😍

  • @dinukaperera4478
    @dinukaperera4478 9 місяців тому +57

    ජයවේවා ✌✌✌

  • @NatureNest76
    @NatureNest76 9 місяців тому +18

    පිටරටක ඉදන් මේවා බලන්නෙ සතුටු කඳුලින් ඇස් පුරවගෙන.. ආදරෙයි මගේ රටට මගෙ සහෝදර සියලු ජනතාවට❤❤❤

    • @9-xty138
      @9-xty138 3 місяці тому

    • @saranganayanajith820
      @saranganayanajith820 3 місяці тому +1

      බොහොම අගය කරනවා ඒ හැගිමට

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 9 місяців тому +16

    ආදරෙයි නදීක සොයුර. අපි හැමෝම ඔබට.❤❤❤❤

  • @lokubandaraherath8732
    @lokubandaraherath8732 9 місяців тому +46

    නදී ක උතුමානෙනි
    ආදරණීය ගෞරවණීය ආඩම්බරයක් ඔබ තුමාට BUDUSARANAI

  • @BandulaUpali-j7v
    @BandulaUpali-j7v 9 місяців тому +13

    ඔබ හැමදාම වටිනා දෙකක් කරන සහෝදරයෙක් ...උපහාරය

  • @DeepaniWijesekara-rq7oi
    @DeepaniWijesekara-rq7oi 9 місяців тому +35

    ජාති ආගම් භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට මාලිමාවට යෝධ ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️❤️❤️

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 9 місяців тому +45

    Wow ❤❤❤ උයිරෙ song eka play karaddi zoom karala පෙන්වපු පුංචි කෙල්ල හරිම ලස්සනයි ❤❤❤ මට මතක් වුනේ මීට අවුරුදු කීපයකට කලින් යාපනේ දී ජීවිතෙන් සමු ගත්ත පුංචි කෙල්ල, දිව්‍යා 😢මෙ රටට නීතියක් හැදිය යුතුයි. දරුවන්ට සුරක්ෂිත රටක් විෂෙශයෙන් ගැහැණු දරුවන්ට අපි තැනිය යුතුමයි. ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ❤❤❤ මම දකුණේ. අපි සැවොම එකම අම්මගෙ ලෙයින් හැදුනු දරුවො❤

  • @sewwandykavindaya5631
    @sewwandykavindaya5631 9 місяців тому +22

    රටට හොදක් නම් අපි එතන .ජය

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 9 місяців тому +47

    Excellent bro ❤️ ❤️ භාවනාවක් වගේ ..

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 9 місяців тому +27

    නියත ජය මාලිමාවට උතුර,දකුන,නැගෙනහිර ,බටහිර එකපොදියට එකතුව රට නැගුමට එකතුවෙමු ජයවේවා ❤❤

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 9 місяців тому +161

    මේ දියුණු ලෝකයේ වාද භේද වැඩක් නෑ බං. හැමෝම මිනිස්සු. වටින්නේ දක්ෂතාව, හැකියාව, කුසලතා, ගුණ ධර්ම. එච්චරයි.

  • @sathya-100
    @sathya-100 9 місяців тому +58

    කේමදාස මාස්ටර්,කපුගේ ජීවතුන් අතර හිටියානම්...
    ❤❤❤❤❤

  • @Tauranga-rt2sz
    @Tauranga-rt2sz 9 місяців тому +19

    මේ වගේ නායකයෝ හදන්න වේදිකාවක් නිර්මාණය කරපු රෝහණ සහෝදරයාව ආදරයෙන් මතක් කරන අතර.ඒ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා ලග ලගම ආත්මයක සිරි සද්ධර්මය අසා චතු අරිය සච්චයම අත් දැන අත්දැක ගනිත්වායි අධිට්ඨාන කරමි.

  • @sunethradissanayake641
    @sunethradissanayake641 9 місяців тому +79

    කිලිනොච්චියේ මාලිමාව වටා එක් වු අපේ ආදරණිය දමිළ සහෝදර ඔබ සැමට හිස නමා ආචාර කරමි! අපේ රට හරි විදිහට වෙනස් කරමු . ඒ සදහා දමිළ අපේ සහෝදරයින්ට ගෞරවයෙන් ආරාධනා කරමි .
    මාලිමාවට ජය වෙිවා!
    ජාතික ජන බලවෙිගයට ජයම වෙිවා !

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 3 місяці тому +23

    ජයවේවා අපෙ වවුනියා දෙමල සහොදර සහොදරියන්ට❤❤❤❤

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 9 місяців тому +129

    මාලිමාව නියත ජය

  • @miranduminda9320
    @miranduminda9320 9 місяців тому +78

    ජයවේවා මාලිමාවට

  • @arunanadun1461
    @arunanadun1461 9 місяців тому +110

    මාලිමාවට ජයවේවා ❤

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 9 місяців тому +8

    ලස්සනයි සහෝදරයා.....ලස්සනම ලස්සනයි තුහිරේ. ගීත අනුවාදනය. ගීතයේ තේරුම පිළිබඳව කිසිම දැනුමක් නැති උනත් වාදනයට සහ ඔබගේ හඩට නිහඩ උනා මොහොතක් .....හදවත........❤❤❤❤❤

  • @Thusharasampath8721
    @Thusharasampath8721 9 місяців тому +25

    ජයවේවා ජයවේවා npp සහෝදරියන් ❤❤❤❤

  • @nandagaladeni1390
    @nandagaladeni1390 9 місяців тому +26

    Very Very Excellent .Thank you Nadiika.

  • @chandradasasapukotanage1126
    @chandradasasapukotanage1126 9 місяців тому +12

    බල අරගලයකට වඩා
    මව් බිම රුක
    ගැනීම ට කෙරෙන අධිෂ්ඨාන යක් මැයි❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 9 місяців тому

      රැක ගනිමු ලක්මව අප සැවොම එක්වී

  • @dilukarosha7297
    @dilukarosha7297 9 місяців тому +65

    එයා මුස්ලිම් එයා දෙමළ ඒ කාලෙ ඉවරයි ඔක්කොම එකයි ජය 🧭 ❤️ ඔක්කොම එකාවගේ ලස්සන රටක් හදමු❤️

    • @kumariuae3589
      @kumariuae3589 3 місяці тому

      Aniwaryen ❤❤Andrei Lanka mathawage manussayanta adarei ❤❤❤❤❤

  • @janakadesilva4253
    @janakadesilva4253 9 місяців тому +20

    හරිම විශිශ්ඨයි සහෝ❤❤❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 9 місяців тому +30

    සුරකිමු ඔබ ලංකා..... ජයෙන් ජය..

  • @shanthapriya4780
    @shanthapriya4780 9 місяців тому +54

    මාලිමාව සමග එකතුවෙලා රට කාපු දේශපාලන බල කදවුරු සුනු විසුණු කරමු ආදරනීය ජනතාවෙනි ❤❤❤❤❤❤❤❤❤❤❤ මාලිමාවට ජයෙන් ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nature60810
      @Nature60810 9 місяців тому

      ඔයා මේ ටික ලියලා තියන විදියට අර්ත දෙකකින් තේරුම් ගන්න පුළුවන්..තේරුනාද ඒ කොතනද කියලා

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 9 місяців тому +36

    ජය වේවා උතුරේ මිනිස්සුන්ට ..

  • @gihandarshana2079
    @gihandarshana2079 9 місяців тому +16

    ජයවේවා❤

  • @sewwandykavindaya5631
    @sewwandykavindaya5631 9 місяців тому +15

    ලස්සනයි උහිරෙ ..අන්න හැකියාව

  • @MrSanjaya1984
    @MrSanjaya1984 9 місяців тому +3

    සිංදු දෙකට නම් සාධාරණයක් වුණා. ස්තූතියි.. නදීක ගුරුගේ මහතා..❤❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 9 місяців тому +159

    රට ගෝඩ ගමු ඔක්කෝම එකතු වෙමු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @tribelife7650
      @tribelife7650 9 місяців тому +3

      නුදුරු අනාගතයේ සාමය උදාකිරීමට පෙරමුණ ගත් සහෝදර සහෝදරියන්ට - පරාජය හමුවේ නොසැලී සිටින "ජාති භේදයකින් තොරව ලංකාවට උදවු කරන අපේම මිනිසුන්ට" ජය.

    • @SinhalaSlowedReverb
      @SinhalaSlowedReverb 9 місяців тому

      Npp❤

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 4 місяці тому

      ❤❤❤❤❤

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 4 місяці тому +1

      අනිවාර්යයෙන්ම #මාලිමාවටකෝටියක් ඡය නියතයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවමු

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 9 місяців тому +43

    මම බෑගැපත්ව ඉල්ලීමක් කරනවා උතු ර යාපනේ දෙසිය cricket තරග පවත්වීමට එහි cricket stadium එකකක්‌ වහාම ඉදි කරන්න කියා තව‍ cricket ක්‍රීඩාංගය යාපනේ පළමුවෙන් පටන්ගෙන එය දිඋනුව සහ වරදනය ට ලක් කරන්න කියා තවම, ඒ පළාතේ turf තියන තන පිලි ඇත්තෙම නැහැ හරි කනගාටූ ඉ cricket වෙන පළාත් සමග පාසල් වලින් පටන් ගෙන club ලෙවල් එකට, යමින් එය වරදන්යට ලක්‌ කලා කියන්නේ, රටේ දෙමල සිංහල සමගිය වැඩී කෙරීමක්ය

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 9 місяців тому

      Api malima anduwak yatathe cricket withrak newei anikuth krida sandahada obalata awahya stadium equipment tranee school hadala uparima sadarana yak samata sathutin inna puluwan yugayak uda karanawa mn uk idan promise wenawa ekata

  • @chandanajmg5032
    @chandanajmg5032 9 місяців тому +31

    This is not just politics this is raise as one nation❤❤❤❤❤❤🎉🎉
    Victory of jvp-npp is a victory of citizens❤🎉

  • @samantharukmal5659
    @samantharukmal5659 9 місяців тому +5

    සියල්ලෝම එකතු වෙමු.. ජයවේවා

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 9 місяців тому +25

    බුදු සරනයි ඔක්කෝටම

  • @kumarakumara7793
    @kumarakumara7793 9 місяців тому +8

    මම සංගීතය කලේ ඉස්කෝල යනකාලේ..මේ ගීතය කොතරම් සුන්දර ද .ජය් වේවා. මාලිමාව ❤❤❤

  • @NimalPeiris-w1b
    @NimalPeiris-w1b 9 місяців тому +65

    මාලිමාවට ජයවෙි්වා...

  • @farisrahmaniac6093
    @farisrahmaniac6093 9 місяців тому +5

    Flute එකට නොදෙවෙනි whistling
    Hat's off Guru❤❤

  • @thilakbandaraekanayaka3966
    @thilakbandaraekanayaka3966 9 місяців тому +17

    අතිශයින්ම සුරම්‍යයි❤❤❤මාලිමාව දිනවා රට ගොඩනගන්න හැමෝම එකතුවෙමු ❤🎉 🧭 ජයවේවා ❤❤🎉සියලු ජාතීන්ම සාමකාමීව රට ගොඩනගන්න දායකවෙමු❤ අපි ඉතාලියේ සිට .❤❤

  • @Everybodyisrich
    @Everybodyisrich 9 місяців тому +17

    Nadeeka Guruge, Man with beautiful heart and a great vision, sri lankan victor hara❤

  • @beveryholiday8427
    @beveryholiday8427 9 місяців тому +14

    ඇත්තටම කදුළු ආවා. මේ තරම් සුහද ජන කොට්ඨාශය දෙකක් බේද බින්න කළේ අපේ හිටපු සහ ඉන්න දූෂිත දේෂපාලුවන්. අපි රට මාලිමාව සමග එකතුවී හරි දිශානතියකට යොමු කරමු

  • @asitharanjan8177
    @asitharanjan8177 9 місяців тому +3

    මෙිපාර වෙනසක් කරමු ජයවෙිවා හැමෝටම ජයමවෙිවා

  • @niluherath-z6h
    @niluherath-z6h 9 місяців тому +17

    ජය වේවා malimawata

  • @EverythingInOne4444
    @EverythingInOne4444 9 місяців тому +39

    මේ මව්බිමට...ගහට කොළට...සතා සිව්පාවට ...රටේ අනාගතය ආදරේ හැම අතින්ම පරිපුර්ණ වීමට උත්සාහ දරන සංවේදී මිනිසුන් සියල්ල එකට මාලිමාව වටා රොද බදිමින් සිටී....ඉතාමත් සාහසික ලෙසින් ඔබෙත් මගෙත් නූපන් දරැවාගෙත් අනාගතය උදුරා ගත් සාහසිකයන්ගෙන් බේරීමට නුවනින් කටයුතු කරමු.

  • @DamayanthiHerath-ez4fk
    @DamayanthiHerath-ez4fk 9 місяців тому +17

    ගොඩාක් ස්තුතියි සහෝදරයා මාලිමාවට ජය වෙිවා ❤

  • @dilhani7540
    @dilhani7540 9 місяців тому +4

    ❤❤❤❤❤💐ස්තූතියි සහෝදරයා .මාලිමාවට ජයවේවා

  • @ChathuzLanka
    @ChathuzLanka 9 місяців тому +15

    நல்ல song , நல்ல voice. ❤ NPP❤ சிங்கல, தமிள்,முச்லிம் பேதம் இல்ல we are sri lankan. நன்றி NPP❤

  • @Ranjansellapperumage
    @Ranjansellapperumage 4 місяці тому +4

    ඇත්නම් සුපිරි ගායනයක්. වෙලාවට ගැලපෙනවා.

  • @nayaniishful
    @nayaniishful 9 місяців тому +18

    නදීක❤

  • @isurumusicz
    @isurumusicz 9 місяців тому +28

    උයිරේ ❤ ජාතික සමගියෙන් මේ රට නැලවේවා ❤

  • @lalithweerasinghe7856
    @lalithweerasinghe7856 9 місяців тому +7

    ස්තුතියි නදික සහෝදරයා මාලිමාවට ජය වේවා රටට ජය වේවා

  • @jbsaumya7876
    @jbsaumya7876 9 місяців тому +11

    තෙරුවන්සරනයි දෙවිරැකවරනයි නදීකසොයුරා..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tribelife7650
    @tribelife7650 9 місяців тому +48

    NPP எதிர்காலத்தில் சமாதானத்தை ஏற்படுத்த முன்வந்த சகோதர சகோதரிகளுக்கு வெற்றி - "இலங்கைக்கு இன பேதமின்றி உதவி செய்யும் எமது சொந்த மக்கள்" தோல்வியின் போதும் அசையாதவர்கள்.

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 9 місяців тому +24

    Malimawata ජයවේවා .

  • @srilankanraja9338
    @srilankanraja9338 9 місяців тому +19

    ♥️♥️♥️❤️❤️❤️💪💪🇱🇰🇱🇰🙏🙏 அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை அருமை

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 9 місяців тому +5

    හොඳ ප්‍රවන තාවයක්. සැබැවින්ම සියළුම ජනතාව එකාවන් ව මේ රට ගොඩනඟන්නට එක්වෙනවානම්, එය රටේ වාසනාවක්❤

  • @sandaruwan2526
    @sandaruwan2526 9 місяців тому +23

    අනුරට සහය දෙන සෙට් එක නියම සිංහලයන්💪♥️👉🇱🇰

    • @dilukarosha7297
      @dilukarosha7297 9 місяців тому +3

      සිoහලයින් විතරක් නෙවෙයි නියම ලක් වාසීන්❤️

    • @MaduraKorale-gv9mg
      @MaduraKorale-gv9mg 7 місяців тому

      එහෙම තමයි විය යුත්තේ

  • @udanravindu3459
    @udanravindu3459 9 місяців тому +25

    අනුර උබ මගේ රත්තරන්

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 9 місяців тому +14

    නියමයි ❤❤❤❤❤

  • @prasagm
    @prasagm 9 місяців тому +3

    මොනවා කියන්නද තේරෙන් නෙහේ. ලස්සනයි

  • @chandanakumara1663
    @chandanakumara1663 9 місяців тому +6

    උයිරේ ලස්සනයි❤❤❤❤❤.මමත් මාලිමාවට.අනුරයි අපේ ජනාධිපති.ජයවේවා

  • @emajewellers8805
    @emajewellers8805 9 місяців тому +35

    මෙවර අනිවාර්යයෙන්ම මේ මුලු රටම එක මිටට මාලිමාව සමගයි. ජයෙන් ඡය

  • @anurakumara3729
    @anurakumara3729 4 місяці тому +5

    නදීකගේ ඉතා ලස්සන ගැයුමක් වේදිකාවේ පිස්සු
    නටන අයට මේක හොඳ ආදර්ශයක්

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 3 місяці тому +1

    ආඩම්බරයි ගුරුගේ මහත්මයා අද හරිම ලස්සනයි ඒවගේම ගීතයලස්සනට රසවින්ද ස්‍තුතියි මාලිමාව වේදිකාව ලස්සනකරාට තවත් ස්තුතියි

  • @wenuraruwan47
    @wenuraruwan47 9 місяців тому +27

    බලි තරු රාවණ ගැමුණු විජයබා නිරිදුන් ලද ලංකා❤🇱🇰 නමුත් ජනපති වෙන්නෙ වෙන කෙනෙක්🙂