THE TALLEST MAN IN SRI LANKA 😱 | GUNASINGHAM KASENDRAN

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 778

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 місяців тому +166

    අනේ ඒ අයියා.. දරුවො දෙන්නේ හරි අහිංසකයි...❤❤❤ අනේ මන්ද මට දැනෙන දෙයක්... tamil ජනතාව.. මොකක්දෝ ලොකු අහිංසක කමක් එයාලගෙන් දකිනවා... Tamil අයමං ගොඩක් ආශ්‍රය කරනවා.. එයාලා අපේ සිංහල අයට වඩා හරිම එකමුතිය හරි ආදරණීයයි... අපේ සිංහල මිනිස්සු හොඳයි ගොඩාක් කට්ටිය හරි ඉරිසියයි කුහකයි... සිංහල කට්ටිය තරහා වෙන්න එපා මෙහෙම කිව්වට 🙏🙏

    • @ajithpanawalage6402
      @ajithpanawalage6402 7 місяців тому +4

      ඔයා නම් අනිවාර්යයෙන් සිංහල කුහක කෙනෙක් වෙන්න ඕනේ ,ඔය ඇවිත් ඉන්න පිරිස සිංහල නෙමෙයිද , එයාල කුහකද

    • @KapuduwaNadeeka-om6ig
      @KapuduwaNadeeka-om6ig 7 місяців тому +6

      @@ajithpanawalage6402 මම කිව්වේ සිංහල මිනිස්සු හැමෝම නෙමෙයි... භාගෙ භාගේ.. හරිම කුහකයි සිංහල.. මාත් සිංහල තමයි සිංහල මිනිස්සුත් එක්ක තමයි වැඩ කරන්නේ.. හොඳ නෑ

    • @visulakavinda5659
      @visulakavinda5659 7 місяців тому +3

      සිංහල මිනිස්සුන්ගේ ලොකුම වරද දෙමලුන්ට පුනදීම. හරියට ඔයා වගේ

    • @Aaroannoah
      @Aaroannoah 7 місяців тому +4

      අනෙ පලයන් ගැනියෙ යන්න උබලට පුලුවන් ඉතින් උදෙ නැගිට්ට වෙලෙ ඉදන් රැ බුදියනකන් සිංහල ජාතියට බනින්න විතරනෙ දෙමල මිනිස්සු උන්ගෙ උන්ව මරලා නැද්ද ඇයි මෙ කාලෙකට කලින් අටලුගම අයිශා පොඩි කෙල්ලව දූශනය කරෙත් උන්ගෙම මුස්ලිම් එකෙක්නෙ උබලට ඉතින් පෙන්නෙ සිංහලයම තමා අනිත් ජාතීන් වලත් වැරදි කරන උන් ඉන්නවා උබලට දෙමලා හොදයි අපෙ උන් අරහං ලංකාවෙ ඉස්සර සිංහල නම් තිබ්බ උතුරු ප්‍රදේශ ඔක්කොම දැන් දෙමල නම් එක සිංහල නමක් තියෙන පැත්තක් තියෙනවද තමිල් නාඩුවෙ උබලට දෙමල හොදයි අපරාදෙ යුද්දෙ දින්නෙ පැරදිලා දෙමලට කබුරන්න තිබ්බෙ

    • @visulakavinda5659
      @visulakavinda5659 7 місяців тому +1

      //අනේ ඒ අයියා.. දරුවො දෙන්නේ හරි අහිංසකයි... අනේ මන්ද මට දැනෙන දෙයක්... tamil ජනතාව.. මොකක්දෝ ලොකු අහිංසක කමක් එයාලගෙන් දකිනවා..// ඉස්සර කියමනක් තියෙනවා ගෑණු කියන්නේ නහය නැත්නම් ගූ කන ජාතිය කියලා. උඹටත් දෙමලෙක්ගේ ගූ කන්න හිතිලා

  • @dilshanranasingha6678
    @dilshanranasingha6678 7 місяців тому +24

    අනේ එයට කවුරුහරි දානපතියෙක් උදව් කරන්න....හරිම අහිංසක පවුලක්.....ලොකු ලොකු බලාපොරොත්තු එයාලට නෑ....❤❤❤❤

  • @GeekBroSLV
    @GeekBroSLV 7 місяців тому +334

    අද දන්නේ මෙහෙම කෙනෙක් ඉන්නව කියලා ❤❤❤

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 7 місяців тому +5

      අපි ඇහුවද ?

    • @thusharasaminda2297
      @thusharasaminda2297 7 місяців тому +1

      @@Noname_PODDA_ ekane bn 😂

    • @Mickey_1k_sub
      @Mickey_1k_sub 7 місяців тому

      ​@@Noname_PODDA_අපිට පුකද දැන්😂🎉😂😂😂

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 7 місяців тому

      @@Mickey_1k_sub පොඩි උන් එක්ක කතා නෑ පල

    • @NIDU001
      @NIDU001 7 місяців тому +2

      @@Noname_PODDA_pissek bn Uba 😹

  • @PirapaPirapa-jz8ci
    @PirapaPirapa-jz8ci 7 місяців тому +14

    நன்றி நன்றி சகோதர தம்பிமாரே வாழ்த்துக்கள் தொடரட்டும் உங்கள் நற்பணிகள் 🙏🙏🙏💞

  • @nilameganathan8014
    @nilameganathan8014 7 місяців тому +44

    நம் நாட்டின் உயரமான மனிதரை சிங்கள சகோதரர்களுக்கும் காண்பித்தமைக்கு மிகவும் நன்றி தம்பிகளே.

  • @slbuslife
    @slbuslife 7 місяців тому +31

    නියමයි අයියා මෙවැනි වටිනා විඩීයෝ නැරඹීමට ඉඩ සැලැස්වීම වැදගත්ය තව තවත් මෙවැනිම විඩීයෝ අප හට ලබාදිම ඔබට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤

  • @nimchala3611
    @nimchala3611 7 місяців тому +16

    ලංකාවේ උසම කෙනා සහ ඒ උසෙන් නියම ප්‍රයෝජන ගන්න කෙනා දැකිම සතුටක් ස්තුතියි 🙏🙏
    දමිල භාෂාව ගොඩක් අයට බැරි විම දුකක් , ඒ කෑම ඒ සුභද බවනම් හරිම අගෙයි. ලස්සනයි වීඩියෝව.✅💯💯

  • @asmuchasyoucan..
    @asmuchasyoucan.. 7 місяців тому +213

    කොල්ලව හරි බාස්කට්බෝල් වගේ එකක් කරන්න දැම්මනම් ආය නියම අනාගතයක් තියෙයි

    • @samanmalbandara3433
      @samanmalbandara3433 7 місяців тому +3

      His elder son should call for Sri Lankan basket ball or billy ball squad

    • @muazunais2378
      @muazunais2378 7 місяців тому +4

      A five star hotel in Colombo or somewhere in the south should hire him for marketing. Just keep him in their hotel lobby so people will come fo visit him and take photos and then indirectly market the hotel. The hotel should pay him a good salary with benefits

    • @deepale1497
      @deepale1497 7 місяців тому +1

      Should do well in sports if both boys are given proper training..

  • @Sheneller
    @Sheneller 7 місяців тому +9

    Lovely video guys! Thank you for sharing his story but most importantly thank you for showing us that regardless of the past we can move to the future together, both Tami and Sinhalese brothers and sisters respecting and learning from each others cultures and living together as Sri Lankans!

    • @TripPisso
      @TripPisso  7 місяців тому

      Glad you enjoyed it! ❤️💪

  • @athveediya82
    @athveediya82 7 місяців тому +18

    උතුරේ දමිල මිනිස්සු හරිම ආගන්තුක සත්කාර අතින්..ඉහලයි..අහිංසක මිනිස්සු ...🎉🙏

  • @jayatissadon3583
    @jayatissadon3583 7 місяців тому +64

    හැකි අය හැකි අයුරින් උපකාර කරනවනම් ඉතාම හොඳයි

  • @guwani01
    @guwani01 7 місяців тому +36

    මේ පුතා, විශේෂයන් ලොකු පුතා, දැම්මම පුහුනු කලොත් ඉතා හොද ක්‍රීඩකයෙක් සහ රටට සම්පතක් කල හැකිය්

  • @Ranuga20066
    @Ranuga20066 7 місяців тому +172

    ලංකාවේ උසම පිරිමි කෙනයි ගෑනු කෙනයි දෙන්නම උතුරේ❤❤❤❤

    • @47rd3x
      @47rd3x 7 місяців тому +6

      And what does it matter at the end all srilankan ❤

    • @WatchingTheWorldGoRound
      @WatchingTheWorldGoRound 7 місяців тому +2

      @@47rd3x Similar DNA

    • @Saravanaaravinth
      @Saravanaaravinth 7 місяців тому +1

      ​@WatchingTheWorldGoRound no

    • @Saravanaaravinth
      @Saravanaaravinth 7 місяців тому +1

      ​@@WatchingTheWorldGoRound sinhalish DNA from kalinga
      Tamil DNA chola

    • @WatchingTheWorldGoRound
      @WatchingTheWorldGoRound 7 місяців тому +1

      @@Saravanaaravinth The genetic makeup of Sri Lankan Tamils shows an overlap of about 55.2% (± 9.47%) with that of Sinhalese people while the Sinhalese had the greatest contribution from South Indian Tamils (69.86% +/- 0.61), followed by Bengalis from the East India (25.41% +/- 0.51).

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 7 місяців тому +15

    නියමයි මචංලා.. ස්තුතියි ❤🙏 . ඔහුට දෙවිපිහිටයි

  • @somindadinnaga6786
    @somindadinnaga6786 7 місяців тому +129

    තර්ජනී සිවලිංගම් කියන්නෙත් ලංකාවේ බිහිවුන සුපිරි netball තරුවක්
    උසෙන් හොඳටම ප්‍රයෝජනය ගත්ත

    • @visulakavinda5659
      @visulakavinda5659 7 місяців тому

      තර්ජනී නෙමෙයි බං එයාගේ නම දර්ශණී. දෙමලුන්ගේ ජාතිවාදය නිසා උන් නම් ලියනකොට ඕනෑ කමින්ම විකෘති කරලා උන් අමුතු සත්තු වර්ගයක් කියලා පෙන්වන්න හදනවා.

  • @IreshaPerera-l7v
    @IreshaPerera-l7v 7 місяців тому +72

    උස වෙන්න දගලන්න එපා . උස අය හැම තිස්සෙම පරිස්සමෙන් වැඩ කරන්න ඕනෙ. ඔක්කොටම වඩා මට සතුටු සිංහල කොල්ලො ටිකක් එකතු වෙලා දෙමල සහෝදරයෙක් බලන්න ගිය එකට. ඔයාලා හරිම හික්මීමක් තියෙන බුද්දිමත් දරුවො නිසා ඔයාලට හොද ගමනක් ගියහැකි මල්ලිලා. අපේ මිනිස්සුන්ට උදව් කරන්න ජාති බේද නොබලා කවුරු උනත් අපේ මිනිස්සු. ❤❤❤

    • @maheshwarisarma9092
      @maheshwarisarma9092 7 місяців тому +1

      ❤🎉🙏🇩🇪

    • @countryofhelios9767
      @countryofhelios9767 7 місяців тому +2

      ජාති භේද වෙන්න ජාති දෙකක් ඉන්න ඕන.
      දෙමළ ජනවර්ගයක් මිසක් ජාතියක් නෙවෙයි.

    • @Leo_Hayez
      @Leo_Hayez 6 місяців тому

      කෝමත් එහෙම උස යන්න බෑ ඕන ඕන විදියට💀

    • @Akpscrap
      @Akpscrap 3 місяці тому

      Iam from india tamil👍

    • @GaminiGunathilaka-j1l
      @GaminiGunathilaka-j1l Місяць тому

      නැත්නම් උගන්න බෑනේ

  • @guwani01
    @guwani01 7 місяців тому +25

    අපි සියලු දෙනා ලාංකිකයො. හරිම ලස්සනය්, සතුටුය්. ඒ අයට ටික ටික හරි සිංහල පුලුවන්, ඒත් අපිට ඒ අයගෙ භාෂාව බැරි එක ගැන ලැජ්ජය් දුකය්. ජය වේවා ❤

  • @SadewLK
    @SadewLK 7 місяців тому +77

    ❤උසම කේනාට හරි නම් ශ්‍රී ලන්කාවෙන්.Certificate එකක් හරි Award එකක් හරි දෙන්න ඕනි 👏

  • @MediaLifeSL
    @MediaLifeSL 7 місяців тому +90

    පොඩි පුතා හරිම අහිංසකයි. මෙයාගෙ ගෑණි කොහොම මේ දරුවන් අතෑරල ගියාද දන්නෙ නෑ 😢

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 7 місяців тому +4

      බඩුවක් කරගැහුවම ඒම තමා....

    • @slgaming4117
      @slgaming4117 7 місяців тому

      sex karaganna amaru weddi pita yanna athi

    • @tharidumadushanka6307
      @tharidumadushanka6307 7 місяців тому +2

      Ganunta mola thada unama illumata sapauma nathnam baduma thamaaaa😀😀😆😆😆😁😁😁😁😀😀😀😆😆😆😆😆😆

    • @aaindians
      @aaindians 7 місяців тому +3

      මොඩයෝ සාමාන්‍ය ගෑනි යෙක් මේක ට හරි යන්නේ නෑ... ලිංගිකව උනත් ගැලපෙන්නේ නෑ උස අඩි හත නම්..... ගෑනි ට වදයක් මේක ගේ එක..😅

    • @slgaming4117
      @slgaming4117 7 місяців тому +1

      @@aaindians ehenam diga ganiyek hoyala depan

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 місяців тому +10

    බොහොම ස්තූතියි.. දෙයියනේ අදනෙ දන්නේ අපේ ලංකාවේ මෙච්චර උස කෙනෙක් ඉන්නවා කියලා..❤❤❤❤

  • @janithchamara1477
    @janithchamara1477 7 місяців тому +87

    අපේ උතුරේ දෙමළ කොල්ලෝ සුපිරි ⚡✌️ ගැම්ම.....ලස්සන උතුරේ කෙල්ලොයි 💟

    • @skullandbones88
      @skullandbones88 7 місяців тому +3

      demallunge eun kathai

    • @BestUSPresidentever
      @BestUSPresidentever 7 місяців тому +3

      Demallu

    • @lithumalwis9849
      @lithumalwis9849 7 місяців тому

      Hi Hi Sahodaraya.....

    • @PimchanokM98
      @PimchanokM98 7 місяців тому +2

      උතුරෙ අයට වඩා කොළඹ ඉන්න දෙමළ කෙල්ලො ලස්සනයි 🌝

    • @PredeepKumara-ul6ln
      @PredeepKumara-ul6ln 7 місяців тому +5

      අැත්තටම මාර ලස්සන දෙමළ කෙල්ලො ඉන්නව.

  • @gamisuwada2389
    @gamisuwada2389 7 місяців тому +23

    🇱🇰 I like this association.I also have many Tamil friends.Let's all pray for his speedy recovery✍️🙏 Gamisuwada t.v

  • @YukthiHirushan
    @YukthiHirushan 7 місяців тому +34

    රා විකනපු අයියට සම්මා සම්බුදු සරණයි.🙏👍
    මීට ශ්‍රී ලංකා පොලීසිය😂

  • @lgchandarathne1011
    @lgchandarathne1011 7 місяців тому +14

    Thanks for introducing the person

  • @gamisuwada2389
    @gamisuwada2389 7 місяців тому +73

    ජාතී වශයෙන් ආගමික වශයෙන් ප්‍රාන්ත වශයෙන් අපිව වෙන් කලේ බෙදා පාලනය කිරීමෙ පහසුවට..අපි සියලු දෙනා ලාංකිකයෝ.දැන්වත් තෙරුම් ගන්න එසේ කිරීමට හේතුව.....සොබා දහම මේ සියල්ලම පාලනය කරනවා..✍️ ධාර්මික පාලකයන් මේ සිරි ලක පහල වේවා..🙏✍️ GAMISUWADA T.V

    • @hamabey9142
      @hamabey9142 7 місяців тому +1

      ​@@BestUSPresidenteverubalage amma yawala blapn demalu lagata.ammata arsa hithei kaalakanniya

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 7 місяців тому +1

      ​@@BestUSPresidentever ube maha eka ponnayek neda

    • @BestUSPresidentever
      @BestUSPresidentever 7 місяців тому

      Ube maha ekada hutto ponnaya​@@Noname_PODDA_

    • @BestUSPresidentever
      @BestUSPresidentever 7 місяців тому

      ​@@hamabey9142ai ublge ammawa ywanwd ehma

    • @KapuduwaNadeeka-om6ig
      @KapuduwaNadeeka-om6ig 7 місяців тому

      @@hamabey9142 අනේ ගස් ගඳ ගහන අ*********** කතා කරන්නේ ඉගෙන ගනින්... දෙමළ සිංහල අපි හැමෝම එකයි හ*****... පොන්න ගඳ සක්කිලි..කැරියා

  • @saliyaperera6169
    @saliyaperera6169 7 місяців тому +6

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.මේ ගැන දැනුවත් කරපු ඔයාලට ගොඩක් ස්තුතියි .

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 7 місяців тому +28

    Tamil people are very best ❤❤❤❤❤❤❤

    • @shanakagunawardana6689
      @shanakagunawardana6689 3 місяці тому +2

      They are good but they attacked out temples

    • @ThrinduPathirage
      @ThrinduPathirage 2 місяці тому +2

      ලබ්බ තමයි බොක්කෙන්ම හොද උන් ඉන්නෙ ටිකයි, පට්ට ආත්මාර්ත කාම්‍

    • @Johnson-10e
      @Johnson-10e Місяць тому

      Pissuda jathi beda nathuwa hamotama eka lesa salakanna

    • @Johnson-10e
      @Johnson-10e Місяць тому

      ​@@ThrinduPathirageme oya wage Jara katha kiyanna epa api bauddayo widihata hamotama eka lesa salakamu😊

  • @sreemathilka9633
    @sreemathilka9633 7 місяців тому +15

    ඔයලගේ වීඩියෝ එකෙන් මේ වගේ ඇයට කරන උදව් හරි අගෛ පුතා හැමෝගෙම උදව් ලැබේවා දරුන්ගේ අනාගතේ සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 7 місяців тому +30

    කොලඹට ගෙනල්ලා බෙහෙත් කරල, ජීවත් වෙන්න මාර්ගයක් හදල දෙන්න..🤘❤️ මෙහෙම අයට පිටරට අය සලකන හැටි දැක්කම දුකයි..

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 місяців тому +9

    ඇත්තටම නියමයි... ලංකාවේ අපිට බලන්න බැරි ගොඩක් දේවල්.. ඔයාලා පෙන්නනවා පිට... මට අවුරුදු හතළිහක් වෙනවා... ලංකාවේ හැම තැනම ඇවිදින්න ආසයි.. අපි මේ පිටරට තාම දුක් විඳිනවා ගෙවල්වල... අපේ දරුවන්ගේ අනාගත වෙනුවෙන්.. අපේ තරුණ කාලේ .. මේ අරාබි රටවල්වලටම දියවෙලා ගියා... UA-cam channel.. අපි අපේ ලංකාවේ ලස්සන දකිනවා.. තරුණ ළමයි ඕගන්ට ඇත්තටම ගොඩක් ස්තුතියි... තව තවත් ශක්තිය ධෛර්යය.. ලැබේවා මේ වගේ වැඩසටහන් කරන්න ඕගොල්ලන්ට..❤❤❤🙏🙏🙏

  • @ritawanigasekara4283
    @ritawanigasekara4283 7 місяців тому +5

    මෙයාට හැමෝම උදවි කරන්න ඔයාලටත් ගොඩක් ස්තූතී අපි මෙයාව දැක්කෙ අද ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 7 місяців тому +35

    ඔයාලා නිසා තමා මේක දන්නේ ❤ආයේ ලංකාවේ කොටම මිනිහත් ඕනේ 😊😊😊

  • @bhagyasampath6549
    @bhagyasampath6549 7 місяців тому +24

    අහින්සක මනුස්සයෙක් පව් ❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 місяців тому +9

    ගොඩක් වටිනවා අපි අයියව ගේම් නියම තැනකට කට්ටියම එකතුවෙලා❤❤❤.. social media Shreya කරලා අපි අයියව ගොඩාක් ප්‍රසිද්ධ කරමු

  • @IreshChathuranga-wf5gv
    @IreshChathuranga-wf5gv 7 місяців тому +24

    ලෙසියකින් මම හොදක් කියන්නේ නෑ..ඒ මගේ හැටි...මේක නම් මරු මචන් කොහේ හිටියත් අපේ ලංකාවේ අපේ එවුන් බන්...👍

    • @Anju_uuu
      @Anju_uuu 7 місяців тому +1

      Ube nickname ek kethi bn

  • @NetITGeeks
    @NetITGeeks 7 місяців тому +3

    Thank you for sharing such a unique story from Sri Lanka. Enjoyed it. :)

  • @indukumari1159
    @indukumari1159 7 місяців тому +12

    හරිම සතුටුයි. අද තමයි දැනගත්තේ. නිරෝගී සුවය ලැබේවා. ❤❤❤🎉🎉🎉❤❤❤

  • @Sayura-SN
    @Sayura-SN 7 місяців тому +16

    Wow 👌 super video ❤❤

  • @feliciafrancis7170
    @feliciafrancis7170 6 місяців тому +1

    What a beautiful story . Thank you so much.

  • @NimalPalliyage-qm4tt
    @NimalPalliyage-qm4tt 7 місяців тому +7

    එයාගේ බෑන්ක් එකවුන්ටි එකක් ඔිපන් කරලා යූ ටියුබි F.b.වලට දැමිමානමි ලෝකෙන්ම උදවි ලැබෙිවි ජයවෙිවා

  • @SayodKannangara
    @SayodKannangara 7 місяців тому +7

    Wow 😍 Well done Heshan and the team. Love seeing your content #TripPisso

  • @KasunPriyankara-xd8sx
    @KasunPriyankara-xd8sx 7 місяців тому +7

    Ethatama adi api daneth .... Niyamai oyala set ekama ... B's ❤❤❤❤❤❤❤

  • @GamingDila26
    @GamingDila26 7 місяців тому +15

    ලංකාවේ උසම මනුස්සයා දැක්කා අද

  • @bodamidumbodamidum6661
    @bodamidumbodamidum6661 7 місяців тому +1

    එයාලා හරිම අහිංසකයි කිසි කලබලයක් නැ .එ දරුවො දාලා අම්මා කොහොම හිත හදන් ගියාද මන්ද.අපෙ මුලු ලොකෙම දරුවො .උතුරන්න හරියන්න ඔනෙ එ දරුවන් දෙදෙනාට තියෙන අයට උදවු කරන්න හිත් පහල වේවා 🙏

  • @prashanshan7125
    @prashanshan7125 7 місяців тому +20

    Please help him.! ALSO his 16 year old son can become a good volleyball player for Srilanka..❤ support them ..

  • @amalmilindu2600
    @amalmilindu2600 7 місяців тому +4

    සුපිරී මචන් සුපිරිම වැඩක්..❤️❤️

  • @DasunRajapaksha-f7v
    @DasunRajapaksha-f7v 7 місяців тому +17

    Ape damila sahodarayek ගැම්මක් thamai.....❤❤❤❤❤ Indian Kali ta wada agalak usai...💪

  • @SanathSamarasinghe-om8if
    @SanathSamarasinghe-om8if 7 місяців тому +1

    අමාරැවෙන් හරි මෙි වගේ දේවල් පෙන්වන එක ගැන ගොඩාක් ස්තුතියි එයාට උදවිකරන්න පුලුවන්නමි ගොඩාක් පිං සිද්දවෙනවා

  • @Ganesh-ey9hu
    @Ganesh-ey9hu 7 місяців тому +1

    இவர்களை நம் நாட்டுக்கு ஏதோ ஒரு வகையில் தேவைப்பட்ட வர்கள் மல்லி நன்றி ஓம் நமோ நாராயணாய நமஹ ❤

  • @amithathukorala9859
    @amithathukorala9859 7 місяців тому +18

    එල එල කොල්ලෝ ටික.... සුපිරි වැඩක් කරලා තියෙන්නේ....

  • @chinthakaprabath516
    @chinthakaprabath516 7 місяців тому +18

    මම කල්පනා කලේ ඒ උසේ හැටියට මහතත් තිබුනනම් දසමහා යෝධයෙක් වගේ ඉදීවි...තෙරුවන් සරණයි...🙏💐❤

    • @Aaroannoah
      @Aaroannoah 7 місяців тому +2

      එක නම් ඇත්ත කන්න නැ එකයි

  • @yasithanjana3018
    @yasithanjana3018 7 місяців тому +73

    අද මේම දෙයක් දන්නෙ ලන්කාව ඇතුලෙ, ලන්කාවෙ අර මාද්‍ය ගහන්න ඕනි පොලේ, නිලියො ටිකක් ගෙනල්ල වැනුවනම් ඒ ඇති මාද්‍යට, මේවගේ තව කොච්චර වැදගත් දේවල් අපි දන්නෙ නැතුව ඇද්ද...😢

    • @Sathsara16
      @Sathsara16 7 місяців тому +5

      newsවලට පෙන්නුව හැබැයි 😂

    • @Lazy570
      @Lazy570 7 місяців тому +2

      Uba dan nathi eka ube waraddakne😂ubata ona ewada tv wala pennanna ona🤣

    • @yasithanjana3018
      @yasithanjana3018 7 місяців тому

      @@Sathsara16 සිරාවට 😂 හී හී my mistake 😂😂

    • @yasithanjana3018
      @yasithanjana3018 7 місяців тому

      @@Lazy570 🤦‍♂ හරි මචන් එල..

    • @muazunais2378
      @muazunais2378 7 місяців тому

      A five star hotel in Colombo or somewhere in the south should hire him for marketing. Just keep him in their hotel lobby so people will come fo visit him and take photos and then indirectly market the hotel. The hotel should pay him a good salary with benefits

  • @sagaranuwan9986
    @sagaranuwan9986 7 місяців тому +4

    Lassanai puthala2 saha thattai adarai❤Lassanai 4 oyalata. Pin. Godak❤❤

  • @kawaibeauty
    @kawaibeauty 7 місяців тому +5

    Super, we need peace and re-gathering our land

  • @ruwanpradip4317
    @ruwanpradip4317 7 місяців тому +8

    බුදුසරණයි සැමදෙනාටම සිංහල දෙමල හැමදෙනාම මෙ අයියටසහා දරැදෙදෙනාට උදව් කරමු

  • @RajKumarkumar-nt3dw
    @RajKumarkumar-nt3dw 7 місяців тому +9

    මේවගේ අපිට. නොදන්නා දේවල් ලෝකෙට පෙන්නන්න ඔබ‍ට බුදුසරණයි

  • @AjaiAjai-w1s
    @AjaiAjai-w1s 26 днів тому +1

    நல்ல பதிவு

  • @godfreymartis1235
    @godfreymartis1235 7 місяців тому +16

    උසම කාන්තාව මම හිතන්නෙ තර්ජනී ශිවලිංගම් නෙට්බෝල් ක්‍රීඩිකාව යාපනය 06' 10"

  • @prabathlogo6435
    @prabathlogo6435 7 місяців тому +16

    පුළුවන් නම් මේ කෙනාට උදව් කරමු, මන් හිතන්නේ එයාගේ උසට ගැලපෙන ඇදක් හදලා දෙන්න එක පවා වටිනවා.

  • @chathuraprasad1690
    @chathuraprasad1690 7 місяців тому +100

    LTTE කියලා ඉදලා තියෙන්නේත් පාඩුවේ ජීවත් වෙන අහිංසක මිනිස්සු කියලා තෙරෙනකොට.... මිනිස්සුන්ට බොරු දේවල් පෙන්නපු දේශපාලනයකෝ ගැන මාරම කලකිරීමක් හිතට එන්නේ. 😢😢

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 7 місяців тому +4

      හොරු

    • @eshikaudayanawanigasekara
      @eshikaudayanawanigasekara 7 місяців тому

      කුල ප්‍රශ්න හින්දා ජන්ද ගොඩ ගහගත්තු අය

    • @evopowerbomb3862
      @evopowerbomb3862 7 місяців тому +27

      LTTE කියන්නෙ එකේ ලොක්කොන්ට මචන්.උන් අහින්සක නැ.LTTE එකෙන් අහින්සක මිනිස්සු සෙබලු කරා

    • @vimukthiviraj4205
      @vimukthiviraj4205 7 місяців тому

      ​​@@evopowerbomb3862ltte එක gena ජාති ආලෙ පහල වෙච්ච set ekak innawa...අලුතෙන් merila ipadicha ඒක යි.සමාජය gena අවබෝධයක් neha..හෙවිල්ක් belilak neha..ඔහේ kaurawath කියන ekak අහල පිලිගත්ත set එකක්...Ltte කියන්නේ මෙකද්ද , සාමාන්‍ය දෙමළ මිනිස්සු කියනනෙ කවුද කියලවත් දන්නෙ neha හරියට ..

    • @Thiththaieththa
      @Thiththaieththa 7 місяців тому

      😂​@@evopowerbomb3862

  • @ManjuNilantha
    @ManjuNilantha 7 місяців тому +13

    හරි සතුටුයි ඒ වගේ කෙනෙක් දැකීම ගැන අපේ ලංකාවේ ඉන්න එක ගැන අද ඒගොල්ලෝ පුනරුත්ථාපනය වෙලා අපේම සහෝදරයෝ අපි ඔක්කොම ලාංකිකයි පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න❤❤

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 7 місяців тому +3

    හොඳ වැඩ සටහනක් ස්තුතියි ❤❤❤

  • @sirajsriranjan7449
    @sirajsriranjan7449 7 місяців тому

    Beautiful clip shows the true affection of two communities thank you

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 7 місяців тому +1

    ඔයාලා නිසා දැනගත්තා.හරිම වටිනා වීඩියෝවක්.ස්තුතියි.🙏🙏🙏

  • @PathamaNagoda
    @PathamaNagoda 7 місяців тому +4

    හරි වටිනවා මේ වගේ වැඩසටහන්

  • @jayantasis4852
    @jayantasis4852 7 місяців тому +10

    අනේ මෙයාගෙ කකුල් දෙක සනීපකරල දෙන්න මෙයාට රජයෙන් හෝ හැකි හැමෝම උදවු කරන්න රටට සම්පතක්

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 7 місяців тому +1

    අදයි දන්නෙ අපේ. රටේ මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා .මේ වගේ තොරතුරු ගේන්න හැකියාව හැමදාම ලැබේවා .

  • @kithminirathnayake93
    @kithminirathnayake93 7 місяців тому +8

    නියමයි අයියේ.... 💜️🙏

  • @anulavidana5660
    @anulavidana5660 7 місяців тому +6

    Hoda දෙයක් me වගෙ kenek දකින්නට ලැබෙන්නේ . .thanak you

  • @lakshithavlogs
    @lakshithavlogs 7 місяців тому +13

    අම්මෝ උස 😍😍

  • @sahiya-lp8fh
    @sahiya-lp8fh 7 місяців тому +13

    සුපිරි අයියේ ලන්කාවේ කොටම මිනිහා හොයාගෙන යන්න 😅😊

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 місяців тому +2

    බුදු සරණයි අයියේ.. ඔයාටයි දරුවෝ දෙන්නටයි 🙏🙏🙏❤️❣️❤️🫶🫶

  • @Madushanka364
    @Madushanka364 7 місяців тому +3

    1 st comments 🤝🇱🇰 Boys

  • @rachandana1
    @rachandana1 7 місяців тому +1

    සුපිරි යි. හොඳ කොලිටි. එඩිටින් නම් සුපිරි.

  • @fazeelan
    @fazeelan 7 місяців тому +4

    Love is only Think can Inite Whole Nation AS Brothers and sisters ❤

  • @raniduk.dissanayaka5904
    @raniduk.dissanayaka5904 5 місяців тому +1

    Tamils are so good people
    I love them❤❤❤❤❤❤❤❤❤

  • @thusikumaran
    @thusikumaran 7 місяців тому +1

    இலங்கை உள்நாட்டு போரினால் அழிந்தது போதும்,அயல்நாடுகளின் அரசியல் இலாபத்திற்க்காக இனியும் எமது இலங்கை தேசத்தில் போரினால் ஓர் உயிரும் போக கூடாது.நாட்டு மக்கள் எல்லோரும் ஒன்றினைந்து எமது தேசத்தை வளப்படுத்துவோம்,வலுப்படுத்துவோம்.❤
    “என்ன வளம் இல்லை எம் திருநாட்டில்”

  • @Ravi56774
    @Ravi56774 7 місяців тому +27

    Utube එකක් හදලා දෙන්න චැනල් එකක් එයාට එයාගෙ වීඩියෝ දාලා ආදායමක් ගන්න පුලුවන්

  • @ariyaratneathukorale
    @ariyaratneathukorale 7 місяців тому +4

    ලස්සන වැඩ සටහනක් ස්තුතිය ඔබට

  • @chandranjayandran6574
    @chandranjayandran6574 7 місяців тому +3

    Good job 👍👍👍

  • @ThanuSune
    @ThanuSune 7 місяців тому

    வாழ்த்துக்கள் machan🙏🙏🙏🙏

  • @charakawickramasinghe
    @charakawickramasinghe 7 місяців тому +1

    SUNO patta watinawa
    as always great content

  • @NADESH680
    @NADESH680 7 місяців тому +1

    එල එල... මල්ලිලා 🤟🤟🤟🤟✌️✌️✌️👌👌👌👌

  • @ALL-g1t6f
    @ALL-g1t6f 26 днів тому +1

    Ane eyalata udau karamu❤❤❤ 💚💚💚🙏🙏🙏🙏

  • @lahiruprasad7958
    @lahiruprasad7958 7 місяців тому

    මම දැකපු වෙනස්ම චැනල් එකක්...ජය වේවා ට්‍රිප් පිස්සෝ ❤️

  • @sheranravishka-yp1ir
    @sheranravishka-yp1ir 7 місяців тому +8

    Oyala set ekanam supiri adarei digatama oya wage video ona

  • @sivamohantharmalingam7003
    @sivamohantharmalingam7003 7 місяців тому

    Thank you’Trip’ boys for your fantastic work in every session.
    Would like meet you all to congratulate for your beautiful and in my view artistic work.
    All the very best

  • @WilliamRosh
    @WilliamRosh 7 місяців тому

    Good job guys,,,, example to many .... the real unity of our nation....

  • @Proplay_Hub
    @Proplay_Hub 7 місяців тому +8

    Superb vlog, Gmmak pisso 😍😍💖✌✌✌

  • @basnayakasumana5479
    @basnayakasumana5479 7 місяців тому

    Great work brother's Good luck 🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @samankalupahana6320
    @samankalupahana6320 7 місяців тому +2

    How can we give him a support??

  • @fernandosarath4694
    @fernandosarath4694 7 місяців тому +3

    Perfect trip pisso ❤❤❤❤❤❤ From Italy

  • @mahalingamnirmaladevi510
    @mahalingamnirmaladevi510 7 місяців тому

    Super video ❤

  • @Rambo_Ragavan
    @Rambo_Ragavan 7 місяців тому +2

    Super brothers 😊 from jaffna

  • @thilinidarmathilaka430
    @thilinidarmathilaka430 7 місяців тому +4

    මරු මරු හෂාන් ayye 🤩🤩

  • @rajmohanrajmohan6485
    @rajmohanrajmohan6485 7 місяців тому

    ❤❤❤❤❤ அருமை

  • @anuraperera2243
    @anuraperera2243 7 місяців тому +1

    විශිෂ්ට සොයා ගැනීමක්,අදයි දන්නේ,උසම කාන්තාව සොයා ගැනීමට බලන්න,මෙයට සහභාගී වූ සියලු දෙනාටම ත්‍රිවිධ ශක්තීන් ලැබේවා,,,

  • @GaminiHettiarachchi-s5e
    @GaminiHettiarachchi-s5e 7 місяців тому +3

    තිරිසන් දේශපාලුවෝ තොපි මෙහෙම කෙනෙක් මේ රටේ ජීවත්වෙනවාද කියලාවත් දන්නේ නැහැ.සුන්දර මිනිස්සු මේ අය හැමෝම එකතුවෙන්න උදව්කරන්න.පුතාල ඔයාලට පින්.

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 7 місяців тому +3

    ඉතාමත් වටිනා වැඩක් ❤

  • @nuwannelum1639
    @nuwannelum1639 7 місяців тому +4

    Sri Lankan tallest man i wish you all the best.sri Lankan people please help him.