Okamane indeyawe deveyanwa api mehe adahana hindai indeyawata wade wadeyen deva aser wadaya labuneth api nikanma nikan minissu una habai satteya kawada hare oppu venawa ekane endeyawe hamadama monawama hare vepath venneth
Kisema pAreta kamak natuwa apA de loketa dela dan kiyawa kiyawa innawa vetarai api karala teyenne namuthlokema wada gatta hodata api tamath udanwamen innawa neda okai apA hate senhalayo
තෙරුවන් සරණයි ඔබ දෙපලට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🌹🌹🌹🌹🌹🌹🌹
Lagadinayakadima siyalu lokawasinta sathya eliwewa wehesawena obasiyalu denata teruwan sarani
සත්‍ය ඉතිහාසය මතුකරන්න ඔබ දෙපලට සක්තිය ලැබේවා. සුවපත් වේවා
තෙරුවන් සරණයි
🌹🌹🌹🙏🙏🙏
රාවණා පිහිටයි..ඔබතුමන්ලාට
ස්තූතියි සුවපත් වේවා 🙏
බුදු සරණයි ඔබලාට
සත්‍ය ඉතිහාසය හෙළයන්ට මතුකරවිමට ඔබ සැම ගන්නවු වෙහෙස ඉතාමත් අනගි ඔබ සැමට නිරෝගි සුව අත් වේවා යහපතක්ම වේවා 🙏
ස්තූතියි සුවපත් වේවා
@@vishwasamuditha වට්සැප් සම්බන්ධ කරගන්න පුලුවන්ද ඔයාව
රාවණ ලෙස අමතනවට කැමැත්තක් නෑ ,රාවණ අප්පච්චි🙏
සත්ය හෙළ ඉතිහාසය නැවත මතු කර ගැනීමට ඔබ සැමටම ධෛර්ය ශක්තිය ලැබේවා !! පින්වත් සියලු දෙනාටම සත්ය වැට හේවා !!! බුදු සරණයි !!!
යටපත් වූ හෙළ ඉතිහාසය නැවත හෙළිදරව් කිරීමට තව තවත් හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා !!!
සුවපත් වේවා !!
ඔයා නේද අර පුනර්භවය කියපු දරුව🙄
@@sathishmayuranga4067 ඔව් ඒ මම තමයි
සුවපත් වේවා මල්ලි
@@esarabhashitha3663 oyata vayasa kiyd dan
@@sathishmayuranga4067 18+ 🔜 19
යහපතක්ම වේවා!🙏🙏🙏
සුවපත් වේවා
සුපිරි ජයවෙවා .ඉදිරිපත් කිරිම හොදයි 🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹
ස්තූතියි සුවපත් වේවා
Thawa video 1k oni😇
යක්+ඛ යන්නේ තේරුම නිරුක්ති අනූව බලන්න ඕන. හෙලයින් කියන්නෙ භාෂාව අතින් අදට වඩා ඉතා අවබෝධයක් තිබුණු අය. "යක්"යනු නපුරු ,දරුණු, අමනුෂ්‍ය යන තේරුම තියෙන්නෙ. "ඛ" යනු ඛය කළ, එනම් අඩු කරපු අය යන තේරුමයි. එනම් මුළු තේරුම ගත්තම දරුණු නොවූ මිනිසුන් යන තේරුමයි. මේ වචනය දුක්ඛ කියන වචනයේ අරුත් ගලපන්න....නාග යන්න නොව නාඝ විය යුතුයි. "නා"යනු ශක්තිමත්/දරදඬු යන තේරුමයි. "නා" ගස යන්න මුල් කරගෙන තමයි මේ නාමය හැදෙන්නෙ. නා ගසේ ලී හරි ශක්තිමත්.ලේසියෙන් දිරන්නෙ නෑ.හබල් හදන්න ගන්නෙත් නා ලීය. "ඝ" යනු ගලවා ඉවත් කළ යන තේරුමයි. එනම් සම්පූර්ණ තේරුම නම් දරුණු ගති ගලවා ඉවත් කළ අය යන්නයි. එය බොහෝ වේලාවක් ඉවසා,නම්‍යශීලිව කටයුතු කළ හැකි ජන කොට්ටාශයක්. ඔවුන්ට තමයි වෙළහෙළදාම් කරන්න ලේසි. මොකද වෙළදාමෙදි අර ඉහත කියපු ලක්ෂණ නැත්නම් වෙළදාම කරන්න බෑ. මිනිසුන් සමඟ සුහද වෙන්න ඕන. ඒක අවශ්‍යම දෙයක්. මේ හෙල ඉතිහාසය නැවත පන ගැන්විය යුතුමයි....ඔබලාට තුති!!! මෙය ගෙන ආවාට.
Thawa me wage video ona jaya wewa👋🙏
සුවපත් වේවා
Suwapath weva
සුවපත් වේවා
🙏🙏🙏
සුවපත් වේවා
Niyamai👍
ස්තූතියි සුවපත් වේවා
විෂ්ණු පුරාණයෙන් වැසී යටපත් වූ අපේ උපුල්වන් හෙළ රජුන් පිළිබඳව පෙර කළ වීඩියෝව ඉල්ලූ අයට බලන්න👇 ua-cam.com/video/i7w3zrlCs-M/v-deo.html
හතරවන කොටස
ඇයි මම මෙම ලිපියට මාගේ අවධානයට යොමුකලේ,
( මේ ලිපිය යනු වෙන් මා අදහස් කල ලිපිය දිගවැඩි නිසා මෙහි පලකල
නොහැක,ඒ ගැන උනන්දුවන අය නැවත විමසන්න,
1 ) මේ හාමුදුරුවෝ 1800 ගනන් වල දි පමන ලංකාවට ජම්බුදීපය කියා
බාවිතා කලා.දැන් හාමුදුවරුන්ට වහකදුරු වී ඇති ලංකා ජම්බු දීපය එවකට
හාමුදුරුවරු දැන සිටියා. භාවිතාකලා.
2) මේ හාමුදුරුවෝ දන්තධාතු විහාරයේ විහාරධිපති කමට පත්වුනා. කුමක්ද
මේ දන්තධාතු විහාරය, ඒ අන්කිසිවක් නොව දෙවිනුවර රජමහා විහාරයයි,
එම විහාරයේ වර්තමාන හිමි යථාර්ත සමග පැවසුවේ උපුල්වන් දෙවියන් පරි
නිබ්බානයේ දී ඉංදියාවට ගොස් ධාතු රැගෙන ආ බවය. දැන් අපිට පැහැදිලියි
බුදුගලදී සිදුවු ආදාහනයේදී එක් දන්ත ධාතුවක් දෙවිනුවරට ලැබී ඇතිබව.
පැණිවරකාවටත් හෙන ගැසුවාසේ, දකුනේ මුදුන් මල්කඩ වූ දෙවිනුවර
රජමහා විහාරය මෙතරම් ඉක්මනින් ඉතිහාස කරුනු අමතක කිරීමට හේතු
වූයේ විහාරධිපති හිමියන් පාදිලි බවට පත්වීමයි. ඒ වනවිට රටේම බලය සුදු
ආන්ඩුව සතුවුවත් , නුවර දලදා මාලිගාව ඉදිරිපිට පල්ලියක් ඉදිකලාසේම
මෙම විහාරය තුලම පල්ලියක් ගොඩනගා ඇත. එයට නායකහාමුදුරුවන්
නොමද දායකත්වය සපයන්නට ඇති. පුදුමය ඔපමනවත් විහාරය ඉතිරිවීමය.
කිහිරිකොටේ ත් විශ්ණු දෙවියෝත් ඉදිරියට දාලා දලදාවිහාර නාමය ජන
මනසින් මැකීයන්නට ආගම් පෙරලියත් තදින් බලපානට ඇති. දැන් අපිට
පැහැදිලියි එක් දලදාවක් මේ චෛත්ය යේ වැඩසිටිනා බවට. එක් දලදාවක්
දෙව්ලොවේ සිලුමිණිසෑයට ගෙනගියානේ. පොඩි වෙනසයි සිදුවුනේ
දෙව්ලොව දෙවි නුවර වුනා.
3) ඊලඟ ගැටලුව මේ වගේ ධන තන්හාවෙන් තනතුරු මානයෙන් සිවුරට
මුවාවෙලා තව කොපමන මස්පර්වත සාසනය තුල සැඟවී ඇතිද යන්නය.
හොඳම උදාහරනය මහසෑයේ සිරිපතුල් ඉවත් කිරීමට අවසර දීමට මිලියන්
දෙකක් ඉල්ලා සිටීම . උන්ගේ පවුල්වල ගැටලු විසඳීමට ඒ මුදලත් මදිඇති.
4) මෙසේම මැදිරිගිරය චෛත්ය් තුලද මෙතෙක් හෙලිනුවු ඉතා වැදගත්
කාරනා පැවතිය හැකිය.
තුන්වන කොටස
මෙය කෙනෙකුට ඉතිහාසමය ලිපියක් සේ සිතීමට ඉඩඇත.එසේම මෙහි
දේසපාලන කාරනාද ඇතුලත්ය. මේ පෙත්සම ශ්රීI විකුමරාජසිංහට ලැබුනේ
නැත,1815 මාර්තු 2 දා බ්රිරතාන්යමය විසින් ඔහු ඔහුගේ තනතුරින් ඉවත්කලා,
මේ ලිපියේ හිමිකරු වු ධර්මක්කන්ද රාජගුරු 1821 දී ඔහු විසින්ම සිවුරෙන්
ඉවත්වූවා, ජෝර්ජ් නදෝරිස් ද සිල්වා නමින් ගිහිබවට පැමිනි ඔහුට
මුදලි තනතුරක්ද හිමිවිය, ඔහුට දැන් මෙම ලිපියෙන් වැඩක් නැතිනිසා
එය මිත්රත “රස්මුස් රාස්ක්” ට දුන්නා, “රාස්ක්” ගේ අභාවයෙන් පසු ඔහුගේ
සහෝදර “හන්ස් ක්රිමස්ටිනා” ට මේ ලිපිය ලැබුනා, ඇය එය නොසලකා හැරියා,
ඈ සිතුවේ මේ ලස්සන වටිනා ලිපිය “රස්මුස් රාස්ක්”ගේ කියලාය, එහෙත්
පොත් ලියු “ගුස්ටාව රස්ක් හස්ලි” මෙහි වටිවාකම තේරුම් ගත්තා, “හන්ස්
ක්රි ස්ටිනා රාසක්” ගෙන් ලිපිය ඔහුගේ මාරියා දුවට හිමිවුනා, මාරියා උපන්නේ
1845 ඔක්තෝබර් 9 දාය.මාරියාගේ ලිපිය ඇයගේ දියනිය වු “තියඩෝරා
සොපීට” හිමිවිය. 1876 අප්රේයල් 25 දින උපන් ඇය වෘතියමය කැමරා කාරිනියකි.
එසේම ඇය සරසවි විදුහලේ නිල කැමරා කාරිනියයි. “කියඩෝරා සොපියා
”මියගිය පසුව ඇගේ බාල සොයුරු “ගුස්ටාව” ට ලිපිය හිමිවිය, ඔහු
උපන්නේ 1884 දීය, එක් අවස්ථාවකදී ලිපිය රාමුකර ඔවුන්ට දැකගැනීමට
හැකිවනසේ තැබුවා,
නදෝරිස්ගේ පුතා වු කපුගම පදිංචි බෝදාදුර දිනේස් ද සිල්වාය. ( පන්සලේ
හාමුදුරුවන් වු නදෝරිස් ඔහුගේ ගමලෙස වැරදියට කපුගම සඳහන් කර
ඇත්තේ කප්පාසගාම කියාය.) එය දෙවිනුවරට ආසන්නය, උපන්නේ 1768 දීය.
සිල්ප හැදෑරුවේ වල්පොල ගුරුන්නාන්සේ ගෙනි, ගුරුන්නාන්සේ වැලිවිට
සරනංකර හිමියනගේ සිසුවෙකි. 1808 දී නදෝරිස් දම්මරක්කන්ද නමින්
පැවිදි විය. මහමුදලි අදිරියන් ආබ්රෝ0ව් රාජපක්ශ සමග ඔහු බුරුමයට ගිය
අතර එහිදී “ආවා” රජතුමා ගේ ගෞරවයට පත්විය, රාජගුරු පදවියක් ද පිරි
නමන ලදී . එහිදී තුන් අවුරුද්දක් පාලි හදාරා ආපසු පැමින දලදා විහාරයේ
විහාරදිපති කමත් අමරපුර නිකායේ දලදා අංශයත් ආරම්භකලා,(ඔහු පලමු
වරට බුරුමයට ගියේද 1808 දී වියහැකිය,)
1815 දි උඩරට රාජධානිය නැතිවූ පසු ඔහු වෙස්ලියන් මිසනාරි වරු මුනගැසුනා,
ඔහු එම අවුරුද්දේම ජෝර්ජ් බෙන්ජමින් පාක් නමින් බෞතීස්ම ලැබුවා,
බැප්ටිස් පල්ලිය පල්ලියේ පලමුවරට සාමාජිකත්වය පිරිනැමුවා, බෙන්ජිමින් ට
කොලොන්ග (clongh) නමින් පූජකත්වයද හිමිවුනා, “පාක්” “මිසිස් හවාඩ්ගේ “
පියාය. නමුත් නදෝරිස් බාවිතාකලේ මුල් ක්රිුස්තියානි නම පමනි, ඒ ජෝර්ජ් හා
ඉතිරිනම් උපතේදී ලද ඒවා හා පසුවට ලබාගත් තනතුරුය, 1816/18 දී
නදෝරිස් බ්රිේතාන්යන්ට සහය වුඅතර උඩරැටියන්ට විරුද්දව කටයුතු කර
තෑගිද ලබාගත්තා, අවසානයේ ඔහු හැඳින්වූයේ මහබද්දේ ජෝර්ජ් නදෝරිස්
සිල්වා සමරනායක මොහොට්ටි මුදලි නමිනි, මෝදර හා වැලිසර දිස්ත්රිික්වල
මුදලි තනතුරද හිමිවිය, ලංකා කැලැන්ඩරයේ මහබද්දේ ප්රෝසධානියා ලෙස
ඔහුගේ නම දක්වා තිබුනා, වයස 72 දී 1864 ඔක්තෝබර් 19 දින කොලඹදී
ඔහු මියගියා,
Jubilee memorials of the Wesleyan mission south Ceylon 1814/
1864 colombo 1864 pp 43-79 see also pp LXIII f.
දෙවන කොටස
“Pininduharakûtanîradayassoghammam sucam saddajo,
Lamkâkâsudito narinakirano viddhastaverîtamo,
Modento janapañkajam satatabhùpatindapavaro raja ciram jîvatu,
(( 9 වන පේලිය) මෙතනින් පහතට ද සියලුම අකුරු ඉංග්රී”සියෙන් ඇතත්
මගේ පහසුවට සිංහලෙන් ලියමි.වැරදියට ටයිප් කලාම එහි වරදකරු මමය)
සිරිමත් සිරිගන සකලසාසනබාරදාරිත ශ්රීද ලංකේශ්වර වූ උතුම් නරදේවන්ද්රං
උත්තමයානන් වහන්සේට ආයුරෝග්යිආදී සකලඅයිස්වර්යඅබිවර්දිවර-
දනය සඳහා .....( 11 වන පේලිය)
පිනින්දූරක්කෘත දි සමස්ත පදයෝ, සර්දුලසංඛාත වි ග්ර් හයන්ගේ කීර්දවත
( 12 වන පේලිය)සද්රිස බවින් සරවාරිබ්බයා විදාවන්සයට පොහොසත්වු
පරමස්තෝත්ර ජනමනනන්දනීය වූ සර්දූල වික්රිාඩිත නාම් වාර්තයට
නංගා අසිරිරසමුඛයෙන් කරනාලද මේ අභිනව ප්ර්බන්දයන්ගේ අර්ත
කථනය කිරීම .
පෙත්සමේ අවසානය ( fol. 2, 1. 61):
ජම්ඹුදීප මහාදම්මා රාජරාජාදි ම උත්තමෝ තේන දිනේන නාමිනා
සද්දම්මවංස මාදින පකතෝ රාජලාන්සිනා කත්වා සගමා නාමකෝ
ගුරුදින නමේන දම්මරක්කන්දෝ ති විස්සුතො තෙන තෙරේනා
සම්බුද්ධසාසනඅබිවුර්දියකොට යම් සමූපෙක්හිට්වා උපකාරම් කරෝතු තී,
(1.63): අපි අමරපුරේ යන්නට ප්රා රම්භව ඒබව නයික්ත්සිරින් බහරාජිත
උතුම් අපගේ මහාරාජෝත්තමයානන් වහන්සේට සැලකරන්නට නොයෙක්
උත්සාහකල නොලැබී සාසනාවර්දි සඳහා පින්වත් මහෝත්තමකෙනෙකුන්
වහන්සේගේ ආධාරය මුදුන්පක් කොටගෙන නැවතවත් සැලකර
සාසනාබිවර්දීකරවූ යන අදහසින් රටයන්නට දිවිපුදා මහාසමුද්ද්ර යෙන් එතරව
අමරපුරේ ඒකසට්රජාඩානීස්රස්ත්රර අනේකසතිබාහපරවීර චඩ්ඩන්ත නාගරාජ
සාමී රාජාදිරාජමහානධර්මරාජෝත්තමයානන් වහන්සේ දැක සතුටුව බන
සැලකොට ලම්කාසාසනාබිවර්දී පිනිස මහාරාජෝත්තමයානන්වහන්සේ
විසින් දෙවාවදාරනලද ලක්දිව නැකි බොහෝ පොත්වහන්සේලාත්
වැඩමවාගෙන ගෙනාසිරස්ත ගෙනානමට තනකුරකුත් ලැබී සිරිලම්කේශවර
උතුම්වූ අපගේ මහාරාජෝත්තමයානන්වහනසේට දන්වන ලෙස දෙවා වදාල
ලියුම් කියුම් සේවට සයිල නිර්මිත මහාප්රේතිබිම්බයකුත් වැඩවාගෙන සුවසේ
ස්වකීය රටට පමුනුවාඒමේ සියලු දේ උතුම්වු මහාවාසල කුසල්මහිමත්වයෙන්
සිදුවූවාමිස වෙනකිසි කාරනයනින් නොවුබව සිත්හි කර පරදේසකාරයින්ගේ
රටේ අපිවසනාමුත් උතුම්වු මහවාසලට මේ හිත්සිත්ව වසනානිසා මේ ගෙනා
පොත්වහන්සේලා සිංහල අකුරින් ලියා දක්වා උතුම්වූ මහවාසල නමින්
සාසවාබිවර්දි කිරීමට අපි සතුටු බැවින් ඉතාප්රසර්තය පහසුනැති බවද, උතුම්වූ
මහවාසල කරුනාවෙන්ම ලැබී වදාරන තනතුරක් මේ අපට උතුම් බවද පින්
දී සැලකර හිටිනාවත් හැර වෙනත් සැලකරන්නට බොහෝ නිසිදෑ තිබෙන
හෙයින් ඊටත් කරුනා මහිමත්වයෙන් යෙදී වදාරන පනතක්ද මස්තකයෙන්
පිලිගන්නට කැමතිබවත් තුන්වෙනුවම වරදහැර යොජනවා සැලකර සිටින්
නෙමු.සිද්දීර් අස්තු, සුබම් අස්තු,ආරෝග්යනම් අස්තු.”
පලවන කොටස
Catalogue of Ceylonese manuscripts - Det Kongelige Bibliotek
රාජකීය පුස්තකාලය කෝපන්හේගන් 1980
පෙරදිග නාමාවලිය ,අත්පිටපත් හා ලීඅකුරු ආදිය,ඩෙනිස් ගේ එකතුව,
කාරි ග්රෝමන්බීච් ආරාධනය, ෆෙඩී මුලර් ක්රිgස්ටීන්සන්ගේ සංස්කරනය,
වෙළුම 1.
ලාංකිකයන්ගේ අත්පිටපත් නාමාවලිය, සී.ඊ.ගොඩකුඹුරේ.පිටුව 111
මෙම ප්රර සස්තියේ පොටෝ පිටපත පිටු දෙකකි, එහි ප්ර්මානය සෙ. 23x17,
බෝඩරයේ කොටසක් නැත, 1920 දී තහඩු කැමරාවකින් පොටෝ ගතකර
ඇත,මෙය ලැබුනේ සරසවියේ mss (කෝපන්හේගන් විය හැකිය) එකතුවේ
තිබිලාය. එය කලකට ඉහතදී කෝපන්හේගන් රාජකීය පුස්තකාලයට
මාරුකරනලදී.( add 1130 4) සති කීපයකට පසුව “ගුස්ටව රාසක් හස්ලි”
මහතාට එහි මුල්පිටපත්ද ලැබුනා.ඒ “හනස් ක්රිටස්ටිනා රස්ක්” ගේ සීයාටය.
මේ පෙත්සම ලියා ඇත්තේ පාලි හා සිංහල බාසා වලිනි, එය ආරම්භ වන්නේ
“ ජයතු බවම් සිරිවික්රිමරාජසිංහ ආයුබොවන්, ඔබ මහාරාජ ශ්රීක වික්රීමරාජසිංහ,”
ලියන්නේ දකුනු පලාතේ දලදා විහාරයේ රාජගුරු ධර්මක්කන්ධ හිමියන්ය.
ඒ බුරුමයේ ( අමරපුරයට) ගොස් දෙවන සංචාරයට පසුවය. මහනුවර
අවසාන රජු ශ්රීු වික්රුම රාජසිංහ රජුට ඉදිරිපත් කිරීමටය. ( කි.ව. 1798 - 1815)
ඔහු ගේ අමරපුර ගමනට හේතුව දැන්වීමටය. බුරුම “ආව “ රජු පිලිගත්
ආකාරය,හා ඔහුගේ සුභ පැතුම්රජුට දැනවීම සඳහාය. එසේම රජු එවූ තෑගි,
ලංකාවේ නැති පාලි පොත්ද ඔහු ගෙනඑන ලද බුරුම බසින් ලියා ඇති පොත්.
රජතුමාගේ උදව්ව අනු ග්රු හය දුක ද දන්වා ඒවා සිංහලට ලිවීමට ආදාරකරන
ලෙසය. එසේම රජු කෙරෙහී ඇති පක්ෂපාතී කම රජුට දැන්වීමටය. එසේම
තනතුරක් ලබාගැනීම තවදුරටත් කරන ඇවටිල්ලකි.( කි.ව. 1782 “ 1819
දක්වා බුරුමයේ රජකලේ බොඩ්වපය රජුය.)
පෙත්සමේ ප්රජ ධාන අරමුන, එහි අවසාන පේලි අටෙන් පැහදිලිය. යහපත්වු
ගුනවර්නා කිරීමය. එය පාලි බසින් ලියා ඇති අතර ඒ සමගම එහි සිංහල
අර්තයද දක්වා ඇත. එම චේද අවසානයේ බුරුම විරාම ලකුන යොදා ඇත.
එසේම ව්යා් කරන රීතිද එකකුව ඇත. එහි යටි අරමුනද ලියන්නා විසින්ම දක්වා
ඇත. ලියවිල්ලේ එය සඳහන්ව ඇත්තේ “අභිනව ප්රද බන්ද” ලෙසය. 12 වන
පේලියේ අනුකම්පාව ලබාගැනීමේ වාක්යන අඩංගුය, සිරස් තලයලෙස සඳහන්ව
ඇත්තේ “ සිරිවික්රකමරාජසිංහ මහාරාජ “ ලෙසය. එහි මුල් පේලි අටෙහිම පාලි
ගාථා ලෙසින් ලියාඇත. “ සර්දුලවික්රි“රිදිත්ත” දක්වා ඇත.
රාම / ලෂමන/ හනුම /විජය /කුවිනිය / සක්දෙව් මේ සියල්ලන් ගේ නිවැරදි කතාව සෙල්ලිපි ආශ්‍රිතව පුලුවනම් කියන්න එවිට යථාරත්ය පෙනේවි ජය .
Good work........ keep it up...... Suwapath wewa😍😍😍😍😍😍
සුවපත් වේවා
Dirgayu vemva
රාවණ යුද්ධය සිදුවුණේ දකුණු පළාතේ බව තහවුරු වෙන තව සාධක තියනවා. රාවණ යුද්ධයට පැමිණි සේනාවට කන්න දෙන්න කඩපු කොස් ගොඩ ගහලා තිබුණේ කොස්ගොඩ ගමේ. කොස් කන්න හොද්ද හදන්න අල්ලපු බල මාළු ගොඩ ගහලා තිබුණේ බලපිටියේ. සම්බෝල හදන්න පොල් ගෙනාවේ අම්බලන්ගොඩට නුදුරු පොල්වත්ත ගමෙන්. සම්බෝලෙට මිරිස් ගත්තේ මිරිස්වත්ත ගමෙනුයි. සේනාව රෑට නවාතැන් ගත් අම්බලම් තිබුණේ අම්බලන්ගොඩ ගමේ. යුද්දෙට ගෙනා අලි ඇතුන් අශ්වයන් ගාල් කරලා තිබුණු ස්ථානය තමා ගාල්ල. සේනාවට රෑට ආලෝකය ගන්න පන්දම් පත්තු කරන්න තෙල් දුන්නේ හික්කඩුවේ තෙල්වත්ත ගමෙනුයි. ඊට අමතරව රාවණ ගුවන් හමුදාව වා+රිය+පොළ (=Airport) සිට ගුවන් ගත කළ දඬු මොනර ප්‍රහාරක යානා මගින් වරින් වර ගුවන් ප්‍රහාර එල්ල කරලා තියනවා. මේවා බොරු කරන්න කාටවත් බෑ.
🙏
සත්‍ය අසත්‍ය තාව කෙසේ වෙතත් මේවායේ ගැලපීම ආකර්ශනීයයි.. මීට සාදාරන ප්‍රති තර්ක නොමැති බැවින් ඔබේ අදහස සත්‍ය විය හැකී..
@@suv1437 mewa atta nisa tamai me okkoma galapanne
@@suv1437 රාවණ ඉතිහාසය ඇතුළු විජයට පෙර ලංකාවේ හෙළ යක් ඉතිහාසය ගොඩ නැංවූ අරීසෙන් අහුබුදු පඬිතුමාගේ න්‍යායයන්ට අනුව තමා මේ ඉතිහාස කරුණු ගොඩ නැංවූයේ. එම න්‍යයයන්ට අනුව වා+රිය+පොළ =Airport, එමගින් ඔප්පු වෙනවා රාවණ රජුට ගුවන් යානා තිබුණු බව. මන්නාරම = මනු + නා + අරම, මේකෙන් තහවුරුවන්නේ හෙළ යක් රජ මනු ගේ රාජ්‍යයේ අගනුවර ලෙස පැවතියේ මන්නාරම බවයි. මාත් අනුගමනය කළේ ඒ න්‍යායම තමා. රටේ ඔක්කොම ගම්වල නම් අපි දන්නේ නෑ. ඒ හින්දා මේවා කියවන අපේ රාවණ කල්ලියේ මිතුරන් තම තමන්ගේ ගම් පළාත්වල නම් හැදුණු හැටි ගලපා ගත්තොත් තව දුරටත් රාවණ ඉතිහාසය අනාවරණය කරගන්න පුළුවන් වෙයි.
Harima lassanai thawa visthara kiyanna
මයුරංඟ ඔබ නියම ඉතිහාසඥයෙක්. එසේම කිරෙන් දියර වෙන්කර ගන්නා හංසයෙක්. මට ප්‍රශ්නයක් වෙලා තිබුනා ලංකාවේ නගරයට එකඑක නමින් හඳුන්වන්නේ ඇයිද කියලා. එයට පිළිතුර අපට පමනක් නොව ඔබ
මුළු
ලෝකයටම පලමුවරට සැපයුවා. දෙව්දහ නුවර කියන්නේ සිංහල වචනයක්
ද කියා අපේ මහාචාර්ය වරයකුගෙන් ඇසුවොත් එයාල කියාවි ඒක නියම
ඉන්දියන් වචනයක් කියලා. නායක කාරකාදීන්ගෙන් ඇසුවොත් එයාල කියාවි
ඒක සංස්කෘත වචනයක් කියලා. දෙව්දහ නුවර ලංකාවේ කියන්නේ නැතිව
ලෝකයේ කොහේ තිබුනත් එයාලට රුදාවක් නැහැ. දේව ගෝත්රිකයන්ගේ
( දෙව්දහනුවර) නගර දහය විතරක් නෙවි, කිඹල්වත්පුර, ඌරු වෙල කොසොල් රට,
කොසැඹෑ නුවර ඉංදියාවට අලවන්න එයාලා බරට වැඩ.
මෙන්න දඹදිවගැන තවත් සඳහන්වූ තැනක්.
මහා විජයබා රජුගේ පනාකඩුව තඹ සන්නස,
...........මුළු දඹදිව්හි අන් කැත්කුල පා මිලිකල ...............
ඔකාවස් රජ පරපුරින් බට...............
කැත් වෘශභයන්ට අග මෙහෙසියවූ
....................දේව (ලියන ලදී)
ස්තූතියි මම විශ්ව
@@dtakamalakirthidissanayake9770 , මෙයට අවු 50 කට කලින් ගූගල් එකෙන් දෙව්දහ නුවර
පෙන්වනවද. ඒත් අවු 200 කට කලින් කනින්හැම් ගෙන් ඇසුවනම් එක්කර
ගෙන ගිහින් පෙන්වාවි. ඒත් අවු 300 කට පෙර ගියානම් රුමින්දායි තමයි බලලා එන්නට
වන්නේ. අවු 1800 කට පසු සොයාගත් අපේ (ලුම්බිනියත්)
සතර ස්ථානත් තාම ගූගල්ටල නැහැ. “ඔවුන්ගේ සාස්තෘවරයා නුවර ඉපදුනා”
යයි රොබට් නොක්ස් ලිව්වේ මහාවංශය කියවලා නොවේ. ජන විඥානයෙන්
උකහාගෙන. ඉන්දියානු ඉතිහාසඥයන් නම් බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ
ඉපදුනායයි කියා තාම ඔප්පුකරලා නැහැ. එනමුදු අපේ ඉතිහාසඥයන් හා
ඔවුන්ගේ අනුගාමිකයන්ටත් වැඩිකොටසක් හාමුදුරුවරුන්ටත් ඒක ඔප්පු
වෙලා ඉවරයි. 100% ක් විස්වාසයි.පෙල පොතට විජය කුවේනි කතාව ඇතුලත් සුද්දෝත් අපේ සල්ගස උන්ඩගස කල කලු සුද්දෝත් අනුගමනය කරන ඔබතුමන්ලා සිටිනා තුරාවට ලංකාවේ දෙව්දහ නුවර පෙන්වීමට අපට නොහැකිය. ඔබ සෙවු ලින්ක් එකට කොමව් එකක් දාන්න පූජාවලියේ
නේපාලයේ නම කපලා ලංකාව පරසමය දේශයට දාන්න කියලා.
අවු 2600 පෙර ඉංදියාවේ දෙව් දහ නුවර තිබ්නුනිසා සිංහලත් එහෙන්ම ආවා කියලා මම පිළිගන්නම්.
දෙව්ලොව ය න්න බොඩ්ගයාවල ලිංග කෝවිලත්, නේපාලයේ
රුමින්දායි යක්ෂනියට බිලිපූජා දුන් කෝවිලත් වැඳගන්න. විනෝද ගමනක් ලෙස හිරිවඩුන්ටත් බමරගලටත් යන්න. සුවපත් වේවා.
@@dtakamalakirthidissanayake9770 google eka awurudu 200 vath paranada.
@@dtakamalakirthidissanayake9770 ඔබ කියන මිලියන 550 ටම උගන්වන්නේ බුදුහාමුදුරුවෝ තව්තිසා දිවියලෝකයේ
සිට රත්තරන් ඉනිමගෙන් පොලවට බැස්සා කියලා. ඒකත් වෙන්න පුලුවන්ද කියලා
ගුගල් එකේ ගසා බලන්න. කොතනද මම කිව්වේ මහාවීර වඳින්න යනවා කියලා.
මම කිව්වේ බොඩ්ගයාවල තියෙන්නේ යෝනි කෝවිලයි, ලිංඟ කෝවිලයි කියලා.
ඒ හැර එතන මොනවා හෝ බවුද්ධ නටඹුන් තිබෙනවාද. බමරගල වගේ එක ලෙනක්
ලෙන් ලිපියක් තියනවද. බොඩ්ගයා නම තිබුනු නිසාත් ජයින නටබුන් තිබුනු නිසාත්
කනින්හැම් බුදුවුනු තැන එතන කියලා නම්කරලා. බෝ පැලයකුත් සිටවූවා. නයිට්
පදවියකුත් ලබාගත්තා. අපේ ධර්මපාලතුමා බුද්දගයාව බේරාගනියව් කියලා නඩුකියලා
මහන්තවත් එලවලා එතන අල්ලගත්තා.ඔබේ ලුම්බිනියටත් ෆියුරේ ඒවැඩේම කරන්න
ගිහිල්ලා අතේ මාට්ටුවුනා. මේවා සවිස්තරව හදාරපු අයගේ ලිපි ඔනතරම් යුටියුබ්එකේ
තියනවා. බුදුහාමුදුරුවෝ සක්කට සක්කපංඥ සූත්රිය දේසනා කලාකියලා බමරගල
ගලේ කොටලා තිබුනත් සූත්‍ර දේශනාවල තිබුනත් ඒවා ඔබ පිලිනොගන්නා බවත්
මාදන්නවා. හින්දුන් අතට වතුර ටිකක්වත් බොන්න නොදෙන නිසා අම්බික්කාර්
මහත්තයා 57දී බුද්දාගමට හැරවූ දාලිත්වරු ලක්ෂ දහය තමයි ඔබ කියන ඔය බවුද්දයෝ.
ඉංදියාවේ නගර ගංගා සොයාගන්න ඔන අය එහේ ගිහිල්ලම සොයාගෙන ඇවිත්
අවසන්. තවත් එකම විනාඩියක් වත් මෙයට වැය නොකරමි. ටොලමිගේ සිතියම අරන්
බලන්න ගංගානම් ගඟ කොහේද තියෙන්නේ කියලා. ඒ විතරක්ද එය ගලන්නේ
දකුනටද නැතිනම් නැගෙනහිටද කියා බලන්න. දෙව්/දහ/නුවර පෙන්වාදීමෙන්
ඔබ ජයග්රාතහකයා වූ බවද පිලිගනිමි..
Kalain kathakarapu video eke link eka denna puluwan da
ua-cam.com/video/i7w3zrlCs-M/v-deo.html
@@vishwasamuditha thanks
අපේම හෙළ ඉතිහාසය ගොඩාක් සාක්ෂි සාධක තියෙද්දි අපේම මිනිස්සු මෙවා පෙනෙන්නේ නතුව වගේ හොයන්නෙ බලන්නෙ නතුව ඉන්න එක පිටරට ඉන්නා මිනිස්සු හටීයට හරිම කනගාටුදායකය ...මේවා gana අපි හොයලා බලන්න ඕනෑ ...🙏 🙏 🙏 ....එක රාමුවක කොටු වෙලා හිටියොත් අපිට යාතාර්තය දකින්න අමාරුයි නෙ...?
මෙවනි වැඩ ස්ටහන් නිසා තමයි අපේත් ඇස් ඇරුනෙ මේ ලංකාව ඉතිහාසය ගැන.මේ යතාර්තය කරන දරුවන්ට පින් දෙන්න් ඕන මේ කරන් යුගමෙහෙවරට
ස්තූතියි සුවපත් වේවා
Mewan tharuna buddimathun appe ratata wasanawan
ස්තූතියි ,සුවපත් වේවා
Me utplwarna rajuga vidio eka krpu daruwaneda
ඔව්
Oya daruwada me
@@sarathe.gunarathna5115 ඔව් මම🙏
Ane vasanawan budu saranai
1800 දෙවිනුවර 4
ඇයි මම මෙම ලිපියට මාගේ අවධානයට යොමුකලේ,
1 ) මේ හාමුදුරුවෝ 1800 ගනන් වල දි පමන ලංකාවට ජම්බුදීපය කියා
බාවිතා කලා.දැන් හාමුදුවරුන්ට වහකදුරු වී ඇති ලංකා ජම්බු දීපය එවකට
හාමුදුරුවරු දැන සිටියා. භාවිතාකලා.
2) මේ හාමුදුරුවෝ දන්තධාතු විහාරයේ විහාරධිපති කමට පත්වුනා. කුමක්ද
මේ දන්තධාතු විහාරය, ඒ අන්කිසිවක් නොව දෙවිනුවර රජමහා විහාරයයි,
එම විහාරයේ වර්තමාන හිමි යථාර්ත සමග පැවසුවේ උපුල්වන් දෙවියන් පරි
නිබ්බානයේ දී ඉංදියාවට ගොස් ධාතු රැගෙන ආ බවය. දැන් අපිට පැහැදිලියි
බුදුගලදී සිදුවු ආදාහනයේදී එක් දන්ත ධාතුවක් දෙවිනුවරට ලැබී ඇතිබව.
පැණිවරකාවටත් හෙන ගැසුවාසේ, දකුනේ මුදුන් මල්කඩ වූ දෙවිනුවර
රජමහා විහාරය මෙතරම් ඉක්මනින් ඉතිහාස කරුනු අමතක කිරීමට හේතු
වූයේ විහාරධිපති හිමියන් පාදිලි බවට පත්වීමයි. ඒ වනවිට රටේම බලය සුදු
ආන්ඩුව සතුවුවත් , නුවර දලදා මාලිගාව ඉදිරිපිට පල්ලියක් ඉදිකලාසේම
එවකට මෙම විහාරය තුලම පල්ලියක් ගොඩනගා ඇත. එයට නායක
හාමුදුරුවන් නොමද දායකත්වය සපයන්නට ඇති. පුදුමය ඔපමනවත් විහාරය
ඉතිරිවීමය.කිහිරිකොටේ ත් විශ්ණු දෙවියෝත් ඉදිරියට දාලා දලදාවිහාර
නාමය ජන මනසින් මැකීයන්නට ආගම් පෙරලියත් තදින් බලපානට ඇති.
දැන් අපිට පැහැදිලියි එක් දලදාවක් මේ චෛත්යලයේ වැඩසිටිනා බවට. එක්
දලදාවක් දෙව්ලොවේ සිලුමිණිසෑයට ගෙනගියානේ. පොඩි වෙනසයි සිදුවුනේ
දෙව්ලොව දෙවි නුවර වුනා.
3) ඊලඟ ගැටලුව මේ වගේ ධන තන්හාවෙන් තනතුරු මානයෙන් සිවුරට
මුවාවෙලා තව කොපමන පුද්ගලයන් සාසනය තුල සැඟවී ඇතිද යන්නය.
හොඳම උදාහරනය මහසෑයේ සිරිපතුල් ඉවත් කිරීමට අවසර දීමට මිලියන්
දෙකක් ඉල්ලා සිටීම . උන්ගේ පවුල්වල ගැටලු විසඳීමට ඒ මුදලත් මදිඇති.
4) මෙසේම මැදිරිගිරය චෛත්ය් තුලද මෙතෙක් හෙලිනුවු ඉතා වැදගත්
කාරනා පැවතිය හැකිය.
මේව හොයා
ගත්ත දන්නා අය ඉදිරිපත් නොවෙන්නෙ ඇයි මේව පෙළ පොත් වලට දාල අනාගත පරපුරටත් කියාදෙන්න ඉදිරිපත් නොවෙන්නෙ ඇයි ?😢😢
ඒ හිටපු දෙවිවරු සුනාමි යකට අහු උනාද දැන් නැත්තේ. 😂
හරිනේ , විජයට පිරිත් පැන් ඉස්ස /නුල් බැන්ද සෙට් එක වර්ථමානයේ දේශපාලුවොන්ට පිරිත් පැන් ඉස /නුල් බඳිනවා ගජරාමෙට .
ඔතනට එන්නනේ ඔය ඉතිහාසේ අපිට පටවන්නේ
සක්විති රජවරැ කියන්නේ අමුතු කෙනෙක් නොවෙි බුදුකෙනෙක් පහල වනතෙක් දසරාජදර්මයෙන් පාලනය කරන්නා සක්විති රජු ලෙසයි සක්විති රජ කෙනෙකුත් බුදුකෙනෙකුත් දෙදෙනෙකු එකව රටක පහල නොවෙි සකිවාති කියන්නේ දිව්‍යලෝකයේ ඉන්න කෙනෙක් නොවෙි සිදුහත්කුමරා උපන්වෙලාවෙි ඉර්ෂිවරැ න්ට පෙන්නා නක් තියන්න කිවා සක්විතිරජකෙනෙක් වෙනවා කිවා ක බමුනෙක් තවත් කෙනෙක් කිවා ඒකාන්තයෙන්ම බුදුවෙනවාමයි කිවා එතකොට සක්විතිවෙන්න දිව්‍යලෝකයේ උපදින්න යන්නවෙනවද මෙි සියලුදෙනා පහලවන්නේ මෙි හෙලබිමෙිමයි
Dondra Inscription. - Discovering Buddha
“Śirî sanga Bo Śrî Parâkrama Bâhu Chakrawartti swamîn wahanseṭa 10 warusha
tinen Bhûmi-mahâ-wihârayaṭa era tun-bo ranata gatu etikala da pol wattayi
piḷima geṭa gas 200 (desiyayi) Dew rajjuru-sâmînṭat warḍḍhana kaḷawunṭa tayi
me lese mekunge paramparâwen pawat wî saga mok sampat sêdhiya yutu.
Megas prayojana windinawun matu matu pela induwa yutuyi minisu (?minissu)
lautan mehi prayojana ekkoṭe Nîla selasiya yut
2022/02/21 දින සිංහල අකුරෙන් ලියුවා.
සිරි සඟබෝ සිරි පරාක්‍ර මබාහු චක්‍රîවර්ති ස්වාමීන් වහන්සේට 10 වන වර්ෂය තින
භූමි මහා විහාරයට හැර තුන්බෝ රජුන්ට ගතු ඉටුකලදා පොල් වැටියයි පිළිම ගෙට
ගස් 200 යි දෙව් රජ්ජුරු ස්වාමීන්හට වර්ධන කලවුන්ටයි මේ ලෙසේ මේකුන්ගේ
පරම්පරාවටයි සඟමොක් සෑදියයුතු. මේ ගස් ප්‍රයෝජන විඳින්වුන් මතුමතු පැල
ඉන්දවිය යුතුය මිනිස්සුලුනට මෙහි ප්‍ර යෝජන එක්කොට නිල සැලසිය යුත්.
මේ මාතර විශ්ව මල්ලි සම්බන්ද කරගන්න පුලුවන් ද
janithwa mano wayidya warayekuta penwanna ona
Me indika thotawattage malli kenek da
Ehemada😳
ramayanaya hindu kathawak bawa nodanna GOBBASENA
මාත් හෙළ ඉතිහාසය ගැන විඩියෝ දාන්න ඉන්න ලගදිම මාවත් නියම හෙළයො subscribe කරන්න
Subscribe karanna videos danna video hodanam subscribe illanna ona na hambawey
@@dinithm726 meya hama tanm me comment eka dnwne
@@dinithm726 👍
@@MJagathKumara Mage videos nikamata wage balagena yanna ua-cam.com/video/LKea4Jak3_w/v-deo.html
@@dinithm726 බැලුව මාත් ඔන්න subscribe කරා
අපි බ්‍රිට්ශ් ල්‍යිබ්‍ර් එකෙන් එව් රාවණා ඉතිහාසය සම්බන්ධ ඉපැරැණි පුස්කොළ පොත ගැනත් කතිකාවක් කරන මෙන් ඉල්ලා සිටිමු.🙏🏻
බුදුරජානන්වහන්සේ ජීවත්වී සිටි කාලේටම එකම එක පිරිත් නූලක් එකම එක තක්කඩියෙකුට පමණයිනේ එවලා තියෙන්නේ , ඒකත් ඉන්දියාවේ සිට ලන්කාවට 🤣 මේක හිත නිවන කතාවක්ද???.......කොමඩි කතාවක්ද කියා නම් නොදනිමි.😱 අපේ සම 🐃🐃🐃🐃 ක් මේවාටත් ඉතින් සාදු කාර දෙනවානේ...........අපොයි හෙළ බව්ද්ධයන්ට වෙච්ච් දෙයක්😫😫😫
ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻
රාවණ ගැන පොතක්ද
ඔව් රාවණා රාජාවලිය .
විජය වගේ තක්කඩි දාමරිකයෙකුට උත්පලවර්ණ දෙයියො පිරිත් නූල් බැන්දා කියන එක විශ්වාස කරන්න කිසිම අමාරුවක් නෑ. අද වුණත් මිනී මරන හා ඒ ගැන උසාවියෙන් වරදකරු වුණ, මහජන මුදල් වංචා කරන, බාර් පර්මිට් හිමි දේශපාලනඥයෙක් පන්සලකට ආවොත් පිරිත් නූල් අතේ ගැට ගහගන්න ලැබෙනවා ෂුවර්.
ලංකා පෙරේරා ඔව් ඒකනම් හාමුදුරුවන් පිරිත්නූල් ලෑස්ති කරගෙනම ඉන්නවානේ උන් එන තුරු........ඒක සම්ප්‍රදායක් වෙලා.🤣
Okamane indeyawe deveyanwa api mehe adahana hindai indeyawata wade wadeyen deva aser wadaya labuneth api nikanma nikan minissu una habai satteya kawada hare oppu venawa ekane endeyawe hamadama monawama hare vepath venneth
රාම රාවණ යුද්ධයක් තිබුනඑ නෑ.
ඒක හින්දු බොරුවක් .
ඒ ඇයි
මොකක්ද ඒ කතාව
මෝඩයෝ දෙවියන්ට වඳිති. කපටියෝ දෙවියන් මවති.
Pura veddeyawa kiyaganna un kohomath purane dewal seyalla යටපත් karapu apA etehasayama vekure karapu karamin inna un kiyaida rate satteya meyai kiyala game paranno danna dewal atta pura horunta wadey
ඒක නම් සහතිකයි ඇත්තයි
Kisema pAreta kamak natuwa apA de loketa dela dan kiyawa kiyawa innawa vetarai api karala teyenne namuthlokema wada gatta hodata api tamath udanwamen innawa neda okai apA hate senhalayo
ස්තූතියි
Minissu nomaga yawanna epa helayo kiyanne hindu minissuda
සමහරුන්ට පස්ස පැත්තේ ඉදන් පිස්සු කියන්නෙ මේවාට...🤪
Mm me bro kiyn dewal piligannwa oyat hoyann
Apoi mokada natte nama kiyaddeth koccaranam gam berath wayak teyanawada matale kiyaddeth
Matale ki vve mokk da
Oya kathawalata Sidu eke Heen Babawath ganna.
තමන්ගෙ රටේ ඉතිහාසය වටින්නෙ නැති පරයෙක් තමුන්
@@MJagathKumara eka atta
🙏🙏🙏
සුවපත් වේවා