Nice name..I was gonna put the same to my daughter..but husband liked to put shenuli..but this is beautiful. May God bless you all..like to see your baby soon.i searched your babys page on Facebook..but could not find.
Akke mage duwage name ekat aleena.spelings ohomai oyala Elina koma unat pronounce karanne eka vidiyata ... budusaranai chuti doni..mage duwata one year December 29.....
චූටි දූට ලස්සන නමක් දීලා අම්මා යි , තාත්තා යි දෙන්නා❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍
නම දැනගන්න ඉවසිල්ලක් නැතුව comments බලන්න ආපු උන් කවුද..... අදරෙයි තුන්දෙනාටම 🥰
Wena wada nadda bn
@@heshaniruwanthika3770 😁🤣🤣
Union Btbbvcbnnnkjjb. Mghnmnjhhhhhhhhhv fooiioooojvgbmmmnnnnnසරරරරරාඉඖඖඉතිතීධජධතඩතකෞ 😊
ඩී 👼🌈⭐🍓🍒🍎🍉🍍🚟🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🥇🥇🥇🏏🥎🏀🏀🦡❤️🇯🇵👩👩👦👦🇱🇰🖤🤗😘🌹👩👩👦👦😮 5:17 5:17 BC FFXIV big❤😊❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 5:17
අපිට බබෙක් හම්බුනා වගේ තමයි😂❤️ pregnant උන දවසේ ඉඳන් birth certificate එක හදන එක වෙනකම් ඔක්කොම විස්තර කියනවනේ❤️
@@Tharuka_Dhananjana--_-- kage adareda
@@Tharuka_Dhananjana--_-- ai e🤔
කියල වැඩක් නෑ. හයියෝ..
@@Tharuka_Dhananjana--_-- kochchara wayasata giyath ammalage thaththalage adare adu wen na
@@Tharuka_Dhananjana--_-- කැත විදියට හිතන්න එපා.අම්මයි තාත්තයි ළමයිට හැමදාටම ආදරෙයි.ඒක තමයි ඇත්ත.
අනේ අභී 😘😘😘😘😘
අභිමන්ත්‍රා ගොඩක් ලස්සන , ගාම්භීර , විරල නමක් .... බුදුසරණයි ඔයාලට ❤️❤️❤️
එලීනා අභිමන්ත්‍රා ...❤️ ලස්සන නමක් අක්කේ...වෙනස්ම නමක් ඒක.ගොඩක් ලස්සනයි.ඉක්මනටම මැණිකව පෙන්නන්න...එයාව දකින්න ආසාවෙන් ඉන්නේ ...❤️❤️
Elina Abhimanthra ❤️👶🏻
බබා එක්කන් යන්න එපා මෙි දවස් වල.😭😭😭😭
අනේ මම දැකපු ලස්සනම වැදගත්ම කියන්න වචන එන්නේ නැ. ❤️❤️❤️ එතරම්ම ලස්සණ චැනල් එක. Elina පැටියට God bless 😘😘😘
Elina abhimantra ❤️😘 soo cute ♥️😯🙂 suti nngi bbh....
දැන්නම් තැන තැන කැම හොද නෑ දරුවෝ.බබාට පත්තිනි දේවිය ගේ පිහිටයි 🥰🥰🥰
අනේ ශෝයී ඒ නම 😍😍
තුන්දෙනාටම තෙරුවන් සරණයි 😊💕😍
එලීනා... අපි ඉස්සරහට ලෝකේ වටේම ට්‍රැවල් කරමු එහෙනම්. 😍😍❤️
ආනෙ 🥰
Elina ekka food challenge karamu ne😁❤️
ඔයි දෙන්නත් කෑම කන්න කොල්ලෙක් හදන්න..♥️♥️✌️
හරිම ලස්සන නමක් පුංචි - පැටියට තියෙන්නේ මම වීඩියෝ බලනකං ඉවසිල්ලෙන් මේ හිටියේ නම අහන්න ඔයාලා තුන් දෙනාම සතුටින් ඉන්න කියලා සුබ පතනවා
ඔයාලට මෙච්චර ආදරේ හිතෙන්නෙ ඔයා ල හරි friendly නිසා වෙන්න ඇති බුදු සරනයි ඔයාලට
මම නම් කලින්ම comment section එකට ආපු හින්දා බබාගේ නම කලින් ම දැනගත්තා...😋😋😋
harima lassana namak ape mallige song ekakut tiyanawa eleena kiyala ...tun denama satutin inna budusaranai....
Travel princesswa blnna asawen inne man witharadaaa ????????????? Ane ikmnta eyawa balanna oniii 😍😍😍😍😍😍😍😍😍😍😍
8:21 ❤😍 Traval with family😍❤එලීනා චුටි මැනික ❤😍
ලස්සන නමක් ❤️💯.... තෙරුවන් සරණයි.. දෝනිට...
Elina... is a famous Russian name but origin from greek. Its meaning is bright/ sun shine. Pretty name.
Good choice
Being a girl and born in december will bring many advantages in her future life. නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
සමාවෙන්න🥺♥ කෙල ටිකක් ගිලුන🥺😁
😁channel එකෙ නම වෙනස් කරන්න කාලෙ හරි වගේ නෙ...😘😍🌹
Travel princess kenekt match wena harima lassna nmk😍.. Elina Abhimantra..😘 greek nmk wage..😚
Parissmin inn patiyo.. chamari akka,kasun ayya oyl 3n dentm budusaranai..😇
ගොඩක් දවසකින්...
සතුටුයි දැකීමත්..
චූටි දෝණී ගේ නම ලස්සනයි ගොඩක් ..
තෙරුවන් සරණයි
දළදා සමිදුගේ පිහිටයි !!!😘❤️❤️❤️❤️❤️❤️💐🌼💐💐💐💐💐💐💐💐💐
Travel princesswa pennanne kawadda ane godak asawen inne.ආදරෙයි doni patiya.name eka godak ලස්සනයි💗💗💗♥️♥️♥️
Kasun අයියේ මේ, දැන්වත් අනිත් චැනල් එක කරමු නේ?🤣🤣
ඒ වගේම පුංචි එලීනා ටත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ඔක්කොටම....🙏
අවුරුදු 19 ක් වෙල ත්
travel කරන කොට වමනේට එන මම: 🤔😭😭ඇයි අම්මාට බැරි වුනේ මාව හුරු කරන්න
එලීනා ඔයා හරිම ලකී ❤️ stay happy with their bless forever 💙
චූටි දූට ලස්සන නමක් දීලා අම්මා යි , තාත්තා යි දෙන්නා. තෙරුවන් සරණයි තුන්දෙනාට ම.
දුවගෙ නම ලස්සනයි. බුදු සරණයි දෝණිට.අක්කටයි අයියටයි එක්කම තමයි.
Bellanwila ape gewal patha dkaka.. Sathutui ayye. Api rata ne enne.... 😢 Oyala dun denatama budusarani... Chuti duwata.. Davipihitai.. ❤️❤️❤️
ලස්සනයි ගොඩාක් නම ❤❤❤අදෙරේයි ❤❤❤
3:48
අත්තිඩිය පාර
ගැම්මක් තමයි
4:47 පැපිලියාන නෙමෙයි
බෙල්ලන්තොට හන්දිය ❤️😅
200k වලට තව පොඩ්ඩයි 😎 තුන්දෙනාම පරිස්සමෙන් ❤️ ආදරෙයි තුන් දෙනාටම😘😘😍😍
Congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💛💛
(අක්කාගේ හිනාව තාම හුරතල් ❤️😜)
දැන් ඉතිං Travel with wife කියන එක වෙනස් කරලා දාන්න Travel with family කියලා ❤️😘😘😘
Lockdown වලින් උපරිම ප්‍රයෝජන ගත්ත මිනිස්සු 😁 Anyway Congratulations 🤩❤🔥
පින්සිද්ද වෙන්න ඕන කයිලි කියල දැම්මෙ නැති එකට.❤️❤️❤️❤️❤️😁😁😁😁😁
Travel princess nisa tamai akki eya car eka nawattuwama adanne..🥰🥰🥰eyata ona travel karanna..😘😘😘
එලීනා අභිමන්ත්‍රා ....New Travel Princess 👸 ♥️
Akki man nam baluwe issellama donige nama.... 😍😍😍 ita passe thama video aka baluwe.... b.s chotiii du... ikmanta loku wenna manika.... b.s little princess akki & aiya.... hamadama sathutin inna 3 denama.... 😘😘😘
පළවෙනි comment එක මගෙන්
බුදු සරණයි දුව..❤️
අද විඩියෝ එක දැක්කම මගේ බබාගේ birth certificate එක ගන්න හස්බන්ඩ් දුවපු හැටි මතක් උනා😍
තෙරුවන් සරණයි චූටි දූට💗
Kollo parissamin.podda ekka eliyata yaddi godak parissam wenna.
මේක චූටි දූ ට ❤️❤️❤️😚😚😚. එයා දවසින් දවස ලොකු වෙන විදිහ අපිට දකින්න පුලුවන් වෙයිනේ. පරිස්සමින් තුන්දෙනාම බුදුසණයි.
Akkige channel eke video ekak upload karanakal balan inne, ane ikmnata video ekak dennako akki😍😍😍😘😘😘❤️❤️❤️
අම්මෝ මම හිතුවා බබා පිටිපස්සේ දාලා අක්කා ඉස්සරහට යයි කියලා😯😮
දුවගේ නම හරිම ලස්සනයි.. තෙරුවන් සරණයි තුන්දෙනාටම..
එලිනා සුදු මැණිකට පත්තිනි මැණීයෝ පිහිටියී..
Beautiful name 😍😍😍 Elina පැටියාගෙ ලස්සන වඩා බලන්න අපි බලන් ඉන්නවා.. ❤️ තුන්දෙනාටම බුදු සරණයි.. 🙏🏻
Travel with wife... kiyna nama dan wenas krnna wei neda..mokada dan wife withrk newene elina babith innwaneee❤❤❤😊
♥️♥️♥️♥️Elina Abhimantra♥️♥️♥️♥️
නම හොයන් ආවේ😂😐 අවසානෙටනේ කියනවා කිවුවේ
Video එක නම කියන තැනට යවලා නම අහගෙන 😅 ආපහු මුල ඉඳන් බලන්න පටන් ගත්තා 😁😅💚 wow සෝයී නම
Me too
Me to
Lassana name ekak, babata budusaranai 💐💐💐❤❤❤
අභිමන්ත්‍රා 🙄
Traveling බබෙක් ❤️
අපේ එලීනා මැනිකත් එක්ක ලෝකේ වටේම ට්‍රැවල් කරන්න ඔනි😘❤️❤️ආදරෙයි අම්මිටයි,තාත්තිටයි,අපේ චූටි දූටයි😘❤️❤️❤️
Adarei oyalata❤❤❤❤❤😘😘😘 bs පරිස්සමෙන් inna 3ndenama
Woooow😍.....හරිම ලස්සනයි අපේ travel princessගෙ නම ❤....ජයවේවා, තෙරුවන් සරණයි තුන් දෙනාටම ❤👨👩👧
චුටි එලීනා දුටත් අමිමීටත් තාත්තිටත් තෙරුවන් සරණයි ❤️❤️❤️
Wow..... chuti manikege name eka patta lassanai..... adarei oyalata 😘😘😘
දෙවියෝ ආරක්ෂා කරත්වා !!! පුංචි පවුල රත්තරන් බුදු සරණයි 🙏🙏🙏
Video එක බලන්න කලින් මේ comment කරන්නේ ...1ස්ට් comment එක මගෙන්.සූටික්කිට...ඔයාලට බුදුසරණයි .....❤️❤️❤️❤️
චූටි එලීනාට බුදු සරණයි.පරිස්සමින් ඉන්න තුන් දෙනාම.මේ දවස්වල බබාව එලියට එක්ක යන්න එපා අනේ pls.ආදරෙයි පැටියෝ 😘😘😘❤️❤️❤️
wawww 😘 nice name.budu saranai chuti doni menika.❤❤ adreiii.
Woah😍😍😍 Princess Elina❤❤
Atthatama elina kiyana nama lassanai godak.
Elina.kiyddi mathak wenne princes kenek kiyalai
E name eka mara lassani ...😘😘elina patiyata budusaranai 😘😍
Cutiyage nama lassanai.ekanat suranganavith pennanna.3n denatm budu sarani..
Nice name..I was gonna put the same to my daughter..but husband liked to put shenuli..but this is beautiful. May God bless you all..like to see your baby soon.i searched your babys page on Facebook..but could not find.
Elina Abhimantra 😍❤😘
Aneh බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අපේ ට්‍රැවල් ප්‍රින්සස් එක්ක
චූටි donige nama harima ලස්සනයි love you akki doni and අයියා ❤❤❤❤❤🦄🦄🦄🦄🦄🦄love you travel prienss 💮💮💮🦄🦄🦄🦄
❤️❤️❤️❤️
Lovely name aiya n akkii.. me vedio 1 enakl balagena htya. Ane eyawa ikmnta pennannooo
@@madukumari3527 ඉතුන් මේක comment එකක reply එකක් විදියට දාල මොකෝ😅
Ane parissamin yanna Kohe giyath.budusaranai Devipihitai thundenatama.mama horana inne kawada Hari oyalawa hamuwei kiyala hithan inne.
❤️ Elina Abhimantra ❤️
Ane shok princessge name eka adarei chooty manikata mamath godak sathutu una dawasa thamai mage manika mata hambuna dawasa. Mage pana mata labuna wage akki harima sathutui ❤❤❤❤
අන්ලයික් දෙන උන්ට හෙන ගහන්න ඕන .
මෙච්චර ලස්සන පවුලක් මම ජීවිතේට දැකලා නෑ
Thundenatama budusaranai😍😍😍😍
Baby elina... ලස්සන name ekak..ආදරෙයි manika.බුදුසරණයි.name eka balanna ona nisama skipkara kara baluwa
Harima lassan vedio ekk.... Pattaa... Adreiiiiiiiiiiiiiiiiiiiii presses 💕💕💕😍😍lassana name ekk
කෙල ගිලින් නැතුව ඉන්න බෑ.. නිකම්ම ගිලුනා😁😁♥️♥️
Lassana namak akki...petiyatath oyalatath dalanda samidu pihitai...
අභිමන්ත්‍රා 😍😍 නම ලස්සනයි ..අයියේ දුව ලොකු උනාම එයාගේ නම English වලින් කියද්දි A B I නෙවේ A B H I කියලා අනිවාර්යෙන් කියන්න කියන්න ....
ලස්සන නමක් අයියා & අක්කි.මගේ දු ගේ නම තෙදසී මන්දෝදරි වියත්නා.එයාට මාස 3 දැන්.ඔයාලගේ vidoes ආසාවෙන් බලනව මන්.❤
@UC5xfjnyeImPhhPwXRFkscUw ඔබෙි වචන හැසිරව්ම අති විශිෂ්ඨයි.ඔබෙි අදහස් දැක්විමට ස්තුතියි 😂😂
Lassana nama, uncommon name ekkak.congraghulations and brightness future Elina🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍😍
නම ලස්සනයි ❤❤❤❤
4:30 කොහොමත් අක්කි තමා expert😉❤️
Oyalage hama vidio 1kma hriiima asawen bluwaa.... Theruwan saranai oyalata.. parissamin inna oni
🥰🥰🥰🥰
Akke mage duwage name ekat aleena.spelings ohomai oyala Elina koma unat pronounce karanne eka vidiyata ... budusaranai chuti doni..mage duwata one year December 29.....
Travel with wife... ඔයාල බබාට pacifier එක්ක් පුරුදු කරන්න ද ඉන්නේ.
Travel කරන්න අමාරුයි බබාල එක්ක...ගොඩාක් අඩනව චුට්ටක් ලොකු වෙන්න.
වෙන විකල්පයක් තියනවද..මොකද අපේ රටේ එහෙම පුරුදු කරන්න හරි අඩුවෙන් .ඒත් පිටරට වල බබාට travel කරනව ගොඩාක්
නෙම් එකෙ අන්තිම කැල්ල කිවුවෙ සෙලර් නෙමෙ නේ😁😂♥️♥️
හරිම ලස්සනයි නම.තෙරුවන් සරණයි චූටි එලීනා.....
*තුන්දෙනාටම සියලුම දෙවියන්ගේ ආසිරි වදය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම ❤️*
❤️❤️adari oyalta❤️
Asawen hitiye nama danaganta travel prinsesge❤ lassanai godak.wadiya ate tiyaganta apa. atata huru unama oyalatama karadarai❤
Elina abhimanthra.what a beautiful name.love you both and love you little princess....❤❤❤❤❤
චූටි දූ එක්ක කරන ට්‍රැවල් වීඩියෝ බලනකම් ඉවසිල්ලක් නෑ 🤩
මොනා උනත් දරුව එක්ක ඇවිදිද්දි පරිස්ස්මට 💘💘💘💘