24 HOURS WITH A NEWBORN TRAVEL PRINCESS IN HOSPITAL

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 1,4 тис.

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 роки тому +358

    චුටි දුව බලන්න වීඩියෝ එකක් එනකම් බලං හිටපු අය මේ කොනට❤️❤️❤️

  • @tharinduvlogs3857
    @tharinduvlogs3857 4 роки тому +87

    චමරි අක්කා හරි වාසනාවන්තයි කසුන් අයියා වගේ සැමියෙක් ලබන්න...බුදු සරණයි තුන්දෙනාටම !!! ❤️🙏

  • @thesailorlk
    @thesailorlk 4 роки тому +659

    අම්මටයි තාත්තටයි බරටම වැඩ නේහ් 😁😍😍😍

  • @MagicCompass
    @MagicCompass 4 роки тому +72

    අඩේ මට මතක් උනේ අර චමරි ප්‍රෙග්නන්ට් කියලා කියන්න කරපු වීඩියෝ එක. හරියට ඒක ඊයෙ බැලුවා වගේ. බලපන් කාලෙ ගත වෙලා තියෙන ඉක්මන. පට්ට සංතෝසයි අද තුන්දෙනාවම මෙහෙම දකිද්දි. ඉක්මනටම එනවා චූටි දෝණිව හුරතල් කරන්න.
    ආදරෙයි තුන් දෙනාටම.
    ❤️❤️❤️

    • @heshanidunanya8153
      @heshanidunanya8153 4 роки тому

      😍😍😍😍

    • @dilshanv7594
      @dilshanv7594 4 роки тому

      ඒව විතරක් නෙමෙයි.
      පොඩ්ඩක් චැනල් එක ඇතුලට ගියාම තියෙන වීඩියෝ අද ඊයෙ බැලුව වගේ. ඒත් ඇත්තටම ඒව අවුරුද්දක් විතර පරනයි.😂

  • @sujithjanaka6186
    @sujithjanaka6186 4 роки тому +175

    ලංකාවේ වැඩිම දෙනෙක්ගේ අදරේ හම්බේන අම්මායි තාත්තායි. ❤️

  • @leilani9301
    @leilani9301 4 роки тому +307

    Chamari is truly lucky to have an extremely supportive husband like you ❤️

  • @isharamadushanka2230
    @isharamadushanka2230 4 роки тому +105

    දුව ලොකුවුනාම දුවගේ මතක සටහන් 🥰🥰 ඒ දවස් වලට දුවට මේ වීඩියෝ දකිද්දි මොනා හිතෙයිද

  • @ශාමලී
    @ශාමලී 4 роки тому +138

    අයියේ ඔයා හරි හොඳ හස්බන්ඩ් කෙනෙක් ආදරෙයි තුන්දෙනාටම බුදු සරණයි😘😘😘🇸🇦

  • @savindalakshan4904
    @savindalakshan4904 4 роки тому +16

    ඔබත් පියෙකි...අැයත් මවකි....වැඩ ගොඩකි...එ්ත් ඉවසිම අත්‍යවශය දෙයකි... බුදු සරණයි.. ඔය 3න්දෙනාටම..

  • @deminitharushi6515
    @deminitharushi6515 3 роки тому +9

    මේවගේ සැමියෙක් ලබන්න ඔයා ගොඩක් පින්කරල තියෙනවා චමරි අක්කේ ඔයාලට බුදුසරනයි !😘😍

  • @ravindisudeshika4158
    @ravindisudeshika4158 4 роки тому +10

    අම්මා වගේම තාත්තත් මේ වගේ වගකීමෙන් අම්මා වගේම නිදිමරාගෙන මෙහෙම කැපවෙනවනම් කොච්චර හොදයිද ඇත්තටම එහෙම අය අඩුයි...ආදරෙයි ඔයාලා 3දෙනාටම..😘😘😘😘😘

  • @wageeshathilakasiri1070
    @wageeshathilakasiri1070 4 роки тому +50

    චූටියා ලොකු වෙලා මේවා බලද්දි එයාට හරි ආස හිතෙයි. අම්මයි තාත්තයි එයා වෙනුවෙන් කරපු ඒවා දැකලා 😍😍😍

  • @kanchanabeligolla6757
    @kanchanabeligolla6757 4 роки тому +31

    මේ වගේ මහත්තයෙක් ලබන්න චමරි ලකී නේද?mage mahaththayath එහෙමයි ❤️❤️❤️❤️

  • @rovenwijewardana7489
    @rovenwijewardana7489 4 роки тому +37

    ඇස්වහක් කටවහක් වදින්න එපා. ඔහොම අය හම්බෙන්නේ පෙරපිනට. මට මාර ආසයි දැක්කාම.ජේසු පිහිටයි ❤️

  • @namalruwan3724
    @namalruwan3724 4 роки тому +17

    මන් දැකපු ලස්සනම ආදරේ ඔයාල දෙන්නගේ මේ ආදරේ..... ඇත්තටම සතුටුයි .. සුබ පතනවා ඔයාලා දෙන්නට... ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා Travel princes බලන්න..😍

  • @breathehouse1462
    @breathehouse1462 4 роки тому +8

    "Video කර කර Camara අල්ල අල්ල හිටපු කොල්ලට අන්තිමට වෙච්ච දේ" 😂😂😂
    ඇත්තටම දෙන්නට වෙච්චි දෙයක්.❤️
    දු පැටියා ඇවිත් අක්කාගෙයි අය්යාගෙයි ලොකේ සෑහෙන්න වෙනස් කරලා. 😍😍😍

  • @sachithracharuni3494
    @sachithracharuni3494 4 роки тому +79

    අයියට තාම අමතකයි නේද දෙන්නා තුන් දෙනා උනා කියලා 😁😁❤️❤️❤️❤️ ආදරෙයි තුන් දෙනාටම 😘😘😘😘😘

  • @mihirangigamage7252
    @mihirangigamage7252 4 роки тому +72

    මේ වීඩියෝ එක අග ඉදන් මුලටම ඉවර වෙනකන් බැලුවොත් හැම කෙනෙක්ම තමන්ගෙ දෙමව්පියන් ට දැන් ආදරේ කරනවට වඩා වැඩියෙන් ආදරේ කරයි...♥️♥️♥️♥️😘

  • @dinithiweerathunga3240
    @dinithiweerathunga3240 4 роки тому +4

    ඉතාමත් අසීරු කාල සීමාවක් උනත් ඒ ලබන අත්දැකීම් ජීවිතෙටම සතුටක් වේවි....මටත් ආස හිතුනා.. චමරිටත් කසුන්ටත් චුට්‍ දුවටත් දීර්ඝ ආයුශ ලැබේවා .❤️❤️❤️❤️❤️ mea experience eka ganna math asawen innawa🤗🤗🤗🤗🌸🌸🌸

  • @laneatianathasha935
    @laneatianathasha935 4 роки тому +46

    Now I understand the struggle of being parents(sleepless nights, stress). We must really respect them. This video will be more purposeful to ur daughter one day..... 🥺❤️

    • @slcrush2944
      @slcrush2944 4 роки тому

      පල්ලේහා ලින්ක් එකේ තියෙන චැනල් එකටත් හෙල්ප් එකක් ඔනේ කට්ටිය .. මම තාම සුටී ❤ ලින්ක් එක❤
      ua-cam.com/video/FjM3FqKWbUw/v-deo.html
      ඔක ටච් කරලා යන්න.😍
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏😎

  • @rashchathu4021
    @rashchathu4021 4 роки тому +29

    දැන් යුද්ධ‍යක් වගේ තියෙයි
    කෝම හිටපු දෙන්නාද දැන් තුනක් වෙලා තියෙන්නේ
    පරිස්සමෙන් බුදු සරණයි 😍❤️

  • @achinikadhananjanilankeshw4113
    @achinikadhananjanilankeshw4113 3 роки тому

    චූටි පැටියා ලොකු උනාම මේ වීඩියෝ බලද්දි එයාට ගොඩාක් සතුටු හිතෙයි.ඒ විතරක් නෙවෙ එයාට සතුටට ඇඩේවි.මේ වගෙ ආදරේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලැබුනු එකට.හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම මේ වගේ නෙද ❤️❤️❤️❤️.ඒ වගෙම ඔයලා තුන්දෙනා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම බුදුසරණයි ..❤️❤️❤️.

  • @desaboy.1816
    @desaboy.1816 4 роки тому +49

    කතාව ඇත්ත කොහොම හිටපු අයියද මේ 😅 💕🔥⭐✨

  • @dilhanirajapaksha626
    @dilhanirajapaksha626 4 роки тому +1

    කොහොමත් බබා ටිකක් පරිසර පුරුදු වෙනකන් ඔහොම තමයි . සතියක් දෙකක් යනකොට එයා පුරුදු වෙන්නවා අම්මා,තාත්තා උනා කියන්නේ නිදි මැරිමක් තමයි .. 3 maunth complete unama ticak vithara nidi yanna puluwan, mata me video aka dakinakota mage babala ge delevary kale mathak una..
    God bless you two n little princess 😍😍😍

  • @ayomiharshika5925
    @ayomiharshika5925 4 роки тому +28

    අයියගේ ඒ ආදරේ අක්කිට තියන අඩු වෙන්න නම් එපා

  • @ParaSL
    @ParaSL 4 роки тому +33

    දුව ලොකු වෙලා මේ වීඩියෝ එක බලද්දි මාර හැගීමක් එයි අම්මයි තාත්තයි ගැන ❤️

  • @henukadunith7654
    @henukadunith7654 4 роки тому +28

    පැය 24 විනාඩි 24 පෙන්නුවානේ පොඩ්ඩක් වත් skip කරේ නෑ . තුන්නටම බුදු සරණයි 👨‍👩‍👧👍👍❤️❤️

  • @sapnamadubashini1331
    @sapnamadubashini1331 4 роки тому +5

    Awww sweet... කකුල් නම් ඉදිමිලා.. පව් අනේ. Such a sweet n caring husband. Sweet travelling baby boo.. lots of love... stay safe chamari akke..

  • @isurinethmini1597
    @isurinethmini1597 4 роки тому +21

    Real husband & real dad♥️ u are soo lucky chamari akki...බුදු සරණයි තුන්දෙනාටම...

  • @amazingsoul.4643
    @amazingsoul.4643 4 роки тому +6

    You two are so inspiring to all the coupls,who do thire tasks by themselves.Stay blessed forever.

  • @KaktoNails
    @KaktoNails 4 роки тому +27

    “මන් Srilankan Chiken fried rice එකක් කන්නම්”
    “ඔයා Hotel එකකද ඉන්නෙ 😂 “ ❤️❤️ අයියටත් බරටම වැඩ එදා ☺️❤️❤️

  • @alokaelkaduwa2417
    @alokaelkaduwa2417 4 роки тому +5

    This video reminds me the struggle I had with my newborn daughter. The same routine. The cries, burping, changing the nappies for thousand times, hustling to make her calm when crying, when about to sleep she wakes n cry 😢😢😢. Don't worry everything will be fine soon. Enjoy everything moment with the travel princess as you guys do now😘😘😘 one day you'll feel proud of yourselves that you did like this. May Triple Gems Bless you all!!!! 😘😘😘😘❤️❤️❤️

  • @sandyakumari6635
    @sandyakumari6635 4 роки тому +5

    කසුන්ට හරියට වැඩ ඔය පටන් ගත්තා විතරයි මල්ලියො ආදරෙන් ,සතුටෙන් පිරුණු කැදැල්ල ❤️❤️❤️❤️❤ තෙරුවන් සරණයි ඔයාලා තිදෙනානාටම !!!

  • @gayashiniperera2168
    @gayashiniperera2168 4 роки тому +8

    Dear chamari you're truly blessed to.have a very supportive and a caring husband ,God bless you both

  • @ruwinijayarathne5461
    @ruwinijayarathne5461 4 роки тому +3

    What a beautiful family & an amazing husband!
    Bless the three of you!

  • @hashiniransika6854
    @hashiniransika6854 4 роки тому +1

    අනේ ෂෝක්.......අක්කටයි අයියටයි මහන්සි පාට හොඳටම පේනවා.... ඒත් පුංචි පැටියා දකිද්දි ඔය ඔක්කොම මහන්සිගතිය අමතක වෙලා යනවනේ.....ඒක පෙනුනා...ඔය දෙන්නා දිවා රෑ නොබලා ඇහැරගන සතුටින් ඒ හැම දේම කරනවා දකිද්දි.... ගොඩක් සතුටුයි..... අනේ.....හරිම ආදරණියයි
    ආද⁣රෙයි තුන්දෙනාටම ❤😘😘😘😘😘😘😘😘😘😘

  • @christeenfernando7825
    @christeenfernando7825 4 роки тому +4

    ආදරේයි ඔයාලට❤ පරිස්සමින් ඉන්න. කවදාවත්ම ඔයලාව දැකලා නෑ ඒත් මාර පවුලේ හැගිමක් එන්නේ. සතුටින් ඉන්න.

  • @duleeka9836
    @duleeka9836 4 роки тому +1

    Don’t worry guys..you’re doing well , this is what almost every parent going through after the birth of first baby😛..what matters is helping each other😉..In that way Kasun you are a very good caring husband.. 👍 and chamari is very lucky to have him in your life. Bless you both and the princess 👸

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 4 роки тому +12

    කසුන් අයියා හරිම සපෝටිව් නේ😍 akki lucky ආ පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම

  • @mithmishehara8589
    @mithmishehara8589 4 роки тому +109

    අම්මයි තාත්තයි කියුවට අද තමයි දැන ගත්තෙ මන් පට්ට පට්ට වදයක් නෙ දීල තියෙන්නෙ ඒ මිනිස්සු දෙන්නට🥺

    • @slcrush2944
      @slcrush2944 4 роки тому

      පල්ලේහා ලින්ක් එකේ තියෙන චැනල් එකටත් හෙල්ප් එකක් ඔනේ කට්ටිය .. මම තාම සුටී ❤ ලින්ක් එක❤
      ua-cam.com/video/FjM3FqKWbUw/v-deo.html
      ඔක ටච් කරලා යන්න.😍
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏😎

    • @athdakimsinhalen4145
      @athdakimsinhalen4145 4 роки тому +1

      ඔව් මාත් ඒ ගැන අද තමයි එක ගැන දැන ගත්තේ.හුගාක්‌ මගේ චින්තනය වෙනස් කරා මේ video එකෙන්

  • @amerdyne8791
    @amerdyne8791 4 роки тому +6

    24 hours compressed to 24 mins. Wow so thoughtfull. Congrats for ur babyy 🥰

  • @nilushanissanka2722
    @nilushanissanka2722 4 роки тому +3

    අපේ අම්මල තාත්තලත් අපි වෙනුවෙන් කොච්චර කැප කිරීමක් කරන්න ඇද්ද කියල හොඳටම තේරුනා මේ වීඩියෝ එක බැලුවම❤️🥺 wish you all the best aiya and akka😘

  • @kumaridissanayake1172
    @kumaridissanayake1172 4 роки тому +4

    Aththtama lamayek widiyata meka baluwama thamay therenne ammala api wenuwen kochchra rayawal pahan kara kara duk widinna atida kiyala.. love you mother...💛💛💛

  • @techpluslk869
    @techpluslk869 4 роки тому +10

    19:14 විනාඩි පහක relax එකක් හම්බුණා කියන්නෙ පැය පහක relax එකක් හම්බුණා වගේ තමා ❤️...

  • @natdsamarasinghe6094
    @natdsamarasinghe6094 4 роки тому +5

    ඇත්තටම මේක දකිද්දී හිතුනෙ අම්මලා තාත්තලා අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලද කියලා❤️❤️තුන් දෙන්නාටම බුදු සරණයි!!!

  • @sandundinuka
    @sandundinuka 4 роки тому +213

    බිල් එක එහෙම දැන ගන්න ඕනෙ අය ඉන්නවද...😕🧐

  • @iamsameera
    @iamsameera 4 роки тому +67

    අපිට කවදාවත් අපේ අම්මයි තාත්තයි අපිව පුංචි දවස් වල බලාගන්න වෙච්ච මහන්සිය අපි අම්මකෙනෙක් තාත්තකෙනෙක් වෙනකම් දැනගන්නෙ නෑ...

  • @bekyney
    @bekyney 4 роки тому +6

    Congratulations !! Welcome to parenthood and all the sleepless night, exhausting but rewarding ❤️ you don’t know how hard it is going to be until you become parents. Btw love u two

  • @madushanigayathriofficial8280
    @madushanigayathriofficial8280 4 роки тому +13

    Most Caring Husband I ever see...Lovely family😘😘

    • @slcrush2944
      @slcrush2944 4 роки тому

      පල්ලේහා ලින්ක් එකේ තියෙන චැනල් එකටත් හෙල්ප් එකක් ඔනේ කට්ටිය .. මම තාම සුටී ❤ ලින්ක් එක❤
      ua-cam.com/video/FjM3FqKWbUw/v-deo.html
      ඔක ටච් කරලා යන්න.😍
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏😎

  • @sawee6874
    @sawee6874 4 роки тому +1

    Cute mommy lovely daddy..lots of love and blessings to new parents

  • @PoorniAloka98
    @PoorniAloka98 4 роки тому +18

    හොස්පිටලි එකේ චාරජස්, සර්විස් එක ගැන තොරතුරු ටිකක් දාන්නකෝ අයියේ

  • @sumudukalhara3184
    @sumudukalhara3184 4 роки тому +2

    මෙක දකිද්දි හිතෙනවා මමත් කවදහරි තාත්තා කෙනෙක් උනාම මටත් මෙම වෙයි නෙද කියලා.... පට්ටම සතුටුයි☺️🔥❤️ බුදු සරනයි ❤️ ජෙසූ පිහිටයි .....

  • @goldenheart5844
    @goldenheart5844 4 роки тому +45

    අනේ චුටි මැණිකගේ අඩන සද්දේ...ආදරෙයි සුරංගනාවිට...❤️❤️❤️

  • @santhushirodrigo7778
    @santhushirodrigo7778 4 роки тому +2

    I'm also the eldest daughter in my family. I can imagine how happy my parents were when I was born at the same time they have gone through so much trouble to feed me and make me sleep because it's a new experience for them. After watching this beautiful vlog I teared cuz it made me realise that we have no idea how many sleepless nights our parents spent, how much effort they put to make us who we are today. May the triple gem bless you both and the little princess 🙏💐

  • @sajanifernando4394
    @sajanifernando4394 4 роки тому +147

    බබාට අවුරුදු 2ක් විතර යනකන් රැයක් එක දිගට නිදියනවා කියන එක තනිකර හීනයක් විතරයි.

  • @homeofthehotwheellegends2876
    @homeofthehotwheellegends2876 4 роки тому +1

    Love from our family to yours ❤️. May God Bless your little Angel 👼 ❤️

  • @shaniekanayake8996
    @shaniekanayake8996 4 роки тому +3

    හොඳම යාලුවො දෙන්නෙක්ට බබෙක් හම්බෙල ඉන්නව දැක්කම වගේ හිතට සතුටක් දැනුනෙ.. 😇

  • @tst8926
    @tst8926 4 роки тому +1

    අම්මෝහ්.......ඇත්ත තමයි දෙමව්පියන්ගේ වටිනාකමක දැනෙන්න නම් තමනුත් දෙමව්පියන් වෙන්නම ඕනේ කියන කතාව..😊
    අපිට නම් දෙමව්පියො නොවිත් චමරි අක්කියි කසුන් අයියයි නිසා ඒ හැඟීම හොඳටම දැනුනා...තුන් දෙනාටම තෙරුවන් සරණයි...❤️

  • @chamathrandeepa
    @chamathrandeepa 4 роки тому +61

    දෙන්නා කියල අයියා ගුටි කන්න වගේ නේද හදන්නෙ අක්කා ගෙන් 😁 තව ටික දවසකින් පටන් ගන්න අයියා ගෙ channel එකේ video 😁

  • @ෆොග්ලයිට්
    @ෆොග්ලයිට් 4 роки тому

    කරපු.ට්‍රැවල් වලටත් වඩා උපරිම වටින විඩියෝ ටිකක් මේ බබා ලැබුන දවසෙ ඉදල කරපු.ටික. පවුල්ජිවිතයක් හරිම ලස්සනයී නෙහ්.සුන්දරයි අම්මොහ්😍❤️

  • @akila1820
    @akila1820 4 роки тому +48

    දැන් මහ දෙන්නා වැඩක් නෑ. අපිට ලොකු චූටි දුව ❤

  • @sithseya5896
    @sithseya5896 4 роки тому +1

    හරිම ආදරණීය ෆැමිලි එකක්.ඇත්තටම ගොඩක් ආදරෙයි ඔයාලට.හැමදාමත් ඔය වගේ සතුටින් ආදරෙන් ඉන්න.ඔයාලා තුන් දෙනා.ඔයාලගේ වීඩියෝ අනිවාර්යයෙන් බලනවා මට ළඟදි ඔයාලව දැක්කේ.හරිම කැමැතෙන් බැලුවේ වීඩියෝ එක කිසිම කම්මැලිකමක් නෑ බලන කොට.හරිම ලස්සනයි බුදු සරණයි ඔයාලට 👉❤️👈

  • @Manu-fg6op
    @Manu-fg6op 4 роки тому +23

    පිංවන්ත දුවෙක්❤

  • @nilanthirenuka5764
    @nilanthirenuka5764 4 роки тому

    Attatatama oyala denna harima hodai mulu lokayak ekkama oyalage duka sapa beda gannawa....paw oyala dennatama godakkkk mahansi neda.... teruwan saranai tundebatama.... paressamata enna 🙏🙏🙏

  • @kitty-p7t
    @kitty-p7t 4 роки тому +16

    perfect husband❤️

  • @k.g.a.lumeshadananjaya3283
    @k.g.a.lumeshadananjaya3283 4 роки тому

    Harima sathutui akke oyala amma kenekui thatha kenekui kiyala den eka ath dekima vidinawa mth ikmant amma kenek wenna bala poroththwen ine oyala 3 dena parissamen sathutin ina hemadama chuti duwata budu saranai me wage thawa lassana video danna api balan ine ❤️❤️❤️❤️❤️

  • @goldenheart5844
    @goldenheart5844 4 роки тому +58

    Video එකක් එනකම් ඉවසිල්ලක් නැතුව බලන් හිටපු අය කෝ බලන්න..

  • @christopherkreyon7021
    @christopherkreyon7021 4 роки тому +1

    අයියේ අක්කේ දවස් ගැන ගැන බලන් හිටියා මේ vlog එක බලන්න... Thank God තුන්දෙනා ම හොඳින් සුවෙන් ඉන්නවා.. ආදරෙයි traval princess ට ගොඩක්..
    👸😘❤️🤗

  • @Esh96
    @Esh96 4 роки тому +12

    අම්මෝ අපේ අම්මයි අප්පච්චියි❤️පැටියව පරිස්සම් කරගෙන ඉන්න❤️

  • @indunildinesh4687
    @indunildinesh4687 4 роки тому

    Anee shoii..adarei suranganawita..oyala hamotama budu saranai.parissamen inna..adarei

  • @threesistersfancyfood851
    @threesistersfancyfood851 4 роки тому +6

    God bless you both! Waiting to see the little angel.
    Love three sisters ♥️

  • @akeeslifestyle949
    @akeeslifestyle949 4 роки тому

    Me video eka baladdi samahara than valadi mata as dekata kaduluth awa.chamari akkage kakul athagaddi ehema.chuti doniwa nawanakota eyage adana saddeta..ane mage patiyath enna thawa dawas thino..oyalage punchi paulata budu saranai devi pihitai...❤❤❤❤❤🌹🌹🌹🌹

  • @samanthidissanayake4750
    @samanthidissanayake4750 4 роки тому +5

    Wish you all the best. Beautiful family. Stay blessed forever ❤

  • @Ninu93
    @Ninu93 4 роки тому

    Akki is soooo lucky me wage husband kenwk. Labanna. Chuuty patiyath godaak lucky oyala denna wage amma kenek thaththa kenek labanna tharam. Oyalage punchi paulata budusaranai..

  • @JananiGodamulla
    @JananiGodamulla 4 роки тому +31

    ඒ ආදරේට ඇස් වහක් නම් වදින්න එපා ❤️ තෙරුවන් සරණයි තුන් දෙනාටම 😍😍 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් 💞💞

    • @slcrush2944
      @slcrush2944 4 роки тому

      පල්ලේහා ලින්ක් එකේ තියෙන චැනල් එකටත් හෙල්ප් එකක් ඔනේ කට්ටිය .. මම තාම සුටී ❤ ලින්ක් එක❤
      ua-cam.com/video/FjM3FqKWbUw/v-deo.html
      ඔක ටච් කරලා යන්න.😍
      කරදරයක් උනානම් සමාවෙන්න 🙏😎

    • @JananiGodamulla
      @JananiGodamulla 4 роки тому +1

      @@slcrush2944 Ok. I subscribed that 🙂 Keep it up. Best of luck

  • @Sunflower_seeds_
    @Sunflower_seeds_ 4 роки тому +7

    Hats off to all the mothers and fathers around the world!!! 💖

  • @hansicaldera6345
    @hansicaldera6345 4 роки тому +11

    Little cute family ❤️ stay safe & blessed ❤️

  • @sathyanachiranthi3278
    @sathyanachiranthi3278 4 роки тому

    Oyalage videos balann gaththe lagadi .eth aththtama marama lassnai.oya denn hamadama oya widiyt sathutin inn kiyal hadawathinma prathana karanwa.e wagema aluthin ekathu unu chuti nngiyatth adren suba pathanawa

  • @sanjuahinsa
    @sanjuahinsa 4 роки тому +10

    Travel Princess😍❤ stay blessed

  • @shaniifernando3539
    @shaniifernando3539 4 роки тому

    ගොඩක් ගොඩාක් ආදරනීයයි ඇත්තමයි .මට මගේ බබාලා ඉපදිලා මුල් මාස කීපය ගෙව්න විදිය මතක් උනා ඇස් වලට කදුලු ත් ආවා අතීතය මතක් වෙලා ...සතුටින් ඉන්න හැමදාම තුන්දෙනාම ..හැබැයි නින්දක්ම නැහැ ඔයාලට ටික කාලයක් වෙනකම් හොදේ...😊😊😊😍😍😍

  • @sumuvlogs1
    @sumuvlogs1 4 роки тому +33

    මම වගේ ගොඩක් ආදරෙන් මග බලන් හිටිය අය ඉන්නවද ,office එකේ ඉන්නෙ.අද lunch එකේ කන ගමන් බලනවා.ආදරෙයි ඔයාලට.තෙරුවන් සරණයි තුන් දෙනාටම.

  • @ridmapeiris5749
    @ridmapeiris5749 4 роки тому +1

    කසුන් අයියා ආදරණීය තාත්තා කෙනෙක් වගේම හොඳ සැමියෙක්...ආදරෙයි ඔයාලා තුන්දෙනාටම❤❤❤👪👪

  • @thinethsavidya
    @thinethsavidya 4 роки тому +8

    Congratulations to both of you and the little travel princess for having parents like you two..ආදරෙයි.❤️🧚

  • @kumarikumari5704
    @kumarikumari5704 4 роки тому +1

    Ane shoooooooiiii ape rosa mala adarei chuti menika ...❤❤❤❤ theruwan saranai menika 🙏🙏

  • @rashmivithanage65
    @rashmivithanage65 4 роки тому +25

    අනේ චූටි මැණික.. තාත්ති පව්..🌼🌼 හැමදාම සතුටින් ඉන්න. බුදුසරණයි..

  • @imeshaumayangani3124
    @imeshaumayangani3124 4 роки тому +1

    චූටි දූ දැක්කෙ නැති වුනාට කමක් නෑ...කටහඩ හරි ඇහුවනේ...😊😊බුදු සරණයි ඔයාලට...

  • @MastMaulaPuran
    @MastMaulaPuran 4 роки тому +4

    Lovely video. I don't understand language but can understand through your actions. 🙏👍

  • @udarikodikara462
    @udarikodikara462 4 роки тому +1

    Hi Nanga n Malliya thank u so much me video ekata. Ane chooti baby wa ikmanta pennannaaaaaaaaa api asawen inne eyawa balanna. Thundenatama triple gem bless n God bless u too.
    Loving sister UDARI

  • @user-vo9wz6ds9k
    @user-vo9wz6ds9k 4 роки тому +59

    චුටි දුව බලන්න වීඩියෝ එකක් එනකම් බලං හිටපු අය මේ කොනට

  • @charinduliyanage9224
    @charinduliyanage9224 4 роки тому

    kisima eswahak katawahak ne,godaaaaaaaak asawen adaren balanne.mokada oyala denna godak adare karana jivitha wala turning point ekak wela iwarai..oyala dennata godak pin..punchi donitai, oyala dennatai budusaranai..

  • @sasifdo3642
    @sasifdo3642 4 роки тому +7

    අම්මයී තාත්තයී අපි චුටී කාලේ මොන තරම් දුක් මහන්සි වෙන්න ඇත්ද කියලා තෙරෙන්නෙ මෙහෙම බලනකොට තමා දෙයියනේ🙏🙏🙏❤️❤️❤️

  • @rayd8775
    @rayd8775 4 роки тому +2

    Reminds me of my kids, how it was and how tough that was 4 years ago ☺️.
    All the best and congratulations to you and your family ❤️👪

  • @shashyykumarasinghe
    @shashyykumarasinghe 4 роки тому +10

    ඇහැරිලා 😂 this's so cute ❤️✨️blessed you ❤️ akki you are super lucky having a husband like aiya ❤️

  • @sachininilakshi3356
    @sachininilakshi3356 4 роки тому

    Chamari akki hospital vedio ekak karanna. Hospital charges ekkama. Budusaranai petiyatai. Oya dennatai. Hemadama sathutin inna.

  • @chirangisumodya3823
    @chirangisumodya3823 4 роки тому +11

    මං බලන් හිටියේ ඔයාලා වීඩියෝ එකක් දානකන් 💜️ බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම 💜️

  • @shanikamandathini9420
    @shanikamandathini9420 4 роки тому

    Congrat oya dennatama oyalage vedio s godak man balanawa.....me vedio eka balan hitiya iwara una theruna na e tharam harima lassanai....Jesu Pihitai oya thundenatama

  • @isharahettiarachchi7989
    @isharahettiarachchi7989 4 роки тому +4

    May God Bless you all ♥️

  • @exploreedite.9411
    @exploreedite.9411 4 роки тому +1

    ඔයාල බරටම වැඩ නෙහ්..හොද වැඩෙි දෙන්නටම..චුටි දුවෙ අම්මටයි.තාත්ටයි දොයියන්න දෙන්න එපෝ.🤩🤩😁😁😁.අක්කි ආදදරෙයි..පරිස්සමෙන් 3ම හොදද..පැටියා ඉක්මනට බලන්න ඔිනි.

  • @luckybalasuriya1129
    @luckybalasuriya1129 4 роки тому +7

    ආසාවෙන් හිටියෙ වීඩියෝ එකක් දානකන්.. බුදුසරණයි ඔයාලා දෙන්නටයි රෝස මලටයි ❤️