Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට මේක බලද්දි ආවෙ වෙනමම ආසාවක්. අපේ ට්‍රැවල් ප්‍රින්සස්ට හොඳ තේරෙන වයසකට ආවම එයාට මේ වීඩියෝ එක බලන්න දීලා එයාගෙ රියැක්ශන් දිහ බලන් ඉන්න පට්ට ආසාවක් ආවනෙ. ඒ ආසාවනම් දවසක ඉශ්ට කරගන්නවමයි. හැබැයි ඊට කලින් මේ වීඩියෝ එක එයාට බලන්න දෙනවා එහෙම නෙවෙයි ඔන්න ඈ. 😊මේ වැඩේ මරු බන්. කවුද කියන්නෙ හැම දේම අපි පුරුදු වෙලා ඉන්න විදියටම කරන්න ඕනෙ කියලා. මේ වෙනස පට්ට. 😍❤️😍
එලීනා නාගේ නම දැම්මට පස්සේ බලපු කට්ටිය කෝ
අද බලන්නේ
මම😂😅❤
එලීනා පට්ට එලීනට කැමති අය මේ කොනට
තව දීගොඩගමගේ පරම්පරාව ගෙනියන්න එක්කෙනෙකුත් ගේන්ඩෝ😜😍😍😍
නොටිෆිකේශන්ස් ආව ගමන් බලන්න ආවා...එනකන් බලාගෙන හිටපු වීඩියෝ එකක්
Kasun අයියේ මට නත්තල් තෑග්ග විදිහට චමරි අක්කගෙ ඇත්ත නම කියන්නකෝ....🤗🤗
Kylie හොදයි!! 🥳😍❤️ Matching Future එකට!!
Hellowwwwww Kylie 😂😂👍👍 කියපු විදිහ මරු 😁
ගොඩාක් ආදරෙයි 3 දෙනාටම , බුදු සරණයි ❤️❤️❤️❤️
කසුන් අයියා නම් කියන විදිහ තමයි මරු.බුදු සරණයි තුන් දෙනාටම.පරිස්සමෙන් ඉන්න.
😍❤️😍
Video දෙකයි views 2000 ක් වත් නෑ කොහොමද අඩේ subscribers ල 100k කරගත්තෙ 😅
@@sahanhasaranga4355 aththatama komada e
How did u get 100k subs with only 2000 total views
@@ionlysublegends557 Parana videos hide karala thama ehema ganne :D
elinata nama dala dn aurudu 2k..dn me video eka baluwa kattiya ko
😍🤩🤩
Proud to say that you choosed my name
ඔයාල නැතුව පාලුවෙන් මේ දවස් වල හිටියෙ.ආදරෙයි තුන් දෙනාටම ❤❤❤
බුදු සරණයි ..අපේ අක්කා ලස්සන වෙලා චුටි දු ලැබුනම...පරිස්සමෙන් සතුටින් ඉන්න..අයියේ අක්කේ චුටි මැණික..ආදරෙයි ගොඩාක්ක්
❤❤❤❤❤❤❤
Kylie 😍 ඒක ලස්සනයි. අනේ එයාව දකිනකන් ඉවසිල්ලක් නෑ 💖💖💖
Kylie name tetuma mokakda
much love guys 😍🤗🥰 stay safe and will meet up soon after this pandemic 🌸😘 god bless you three 💝
තෑගි දෙන්න ගොඩක් අසරණ පවුල් දෙකක් තියනව...
චූටි සුරංගනාවී පෙන්නන්නේ කවදද .තෙරුවන් සරණයි තුන්දෙනාටම ❤❤❤
කයිලි ටිආනා ලස්සනයි අනේ.❤️
මොකක්හරි වීඩියෝ එකක් දානකං හිටපු සෙට් එක මේ පැත්තට...ආදරෙයි පැලෙන්න🥰🥰🥰❤❤❤👍👍👍
Inoo
❤❤💛💛💛
"" කයිලි "" ඒ නම කියද්දිම මට හිත ගියා. පට්ට ලස්සනයි
Kylie jenner 😊💛
කලීසි
Stromi 😂
@@sapna380ට්රැවිස් ස්කොට්😁
"හරි ඉතින් ඉතිරි හය අපේ ඉතිරි ළමයි ටිකට දාමු"😋🤩
Mage babatath Dec 22 walata masa 2i. Itin travel princess tath theruwan saranai....
මමනම් ගොඩක් ආදරෙයි.මේ කියන්නේ ඊර්ෂ්‍යාවට නෙවෙයි.තමන් සිංහල.තාත්තා=කසුන් අම්මා =චමරිදුව =කයිලි එලීනාහරියට දරුවා ඇමෙරිකාවෙන් දරුකමට අරන් හදාගන්න ගත්තා වගේ.අපේ භාෂාව කොච්චර ලස්සනද?මොන තරම් සුන්දර නම් තියෙනවද?මමත් ජීවත් වෙන්නේ බටහිර රටක.ඒත් මගේ දරුවන්ට දාලා තියෙන්නේ ලස්සන සිංහල නම්.දෙපාරක් හිතලා බලන්න දෝනිට දාන නම ගැන.බුදු සරණයි
E kathaweth attak tynw...
මොනවද ඔයාගෙ ලමයින්ගේ නම්
හරියට හරි.. කලු සුද්දො වෙන්න හරි ආසයි වගේ
@@dindon8849 hmmmmm
වැඩිම ඉල්ලුම මම දාපු නමට නෙහ්... 😍😍 " කයෙලි චනායා "ඔයාලාගේ බබාලටත් නම් ඕන නම් මාව සම්බන්ධ කරගන්න... 😁😁🙈🙈😜😜
😄
@@aishanathashi2048 😁 oyage baba tath namak Ona da 🙈😌
@@ErandaMOfficial hapoiii hinenwath hithala na thama 😄
@@aishanathashi2048 hinenwath nohithana dewal thamai habai dn wenne 😉
@@ErandaMOfficial 🙄🙄🙄
දෙවනි නම Princess කියලා නොකිඋවට දන්නේ කවුද.😄
ඔන්න අවසාන වෙනකල් අාසාවෙන් බැලුවා.සුපිරි..ඉක්මණින් ගෙදර දුවන්න
"අ" යන්නෙන් නැති නමක් තෙරුව එක ලොකු දෙයක්..එහෙම උනා නම් school යද්දි මාර කට්ටක් කන්න වෙන්නෙ
😂😂🙌 experience 😕
Ai
ලමයි හදන එක ලේසී නම් දානවට වඩා 😂
Don’t misunderstand , Kylie is an old Europian female name. I know lots of 50-60 years friends in here
Yes true and kylie is very common name these days.
අලුත උපන් පුංචි දුවටත් ඔයාලටත් සුභම සුභ නත්තලක් වේවා..
" එලිශා අපිට trip එකක් යන්න තියනවා දැන්" 😂❤️ love you
Kasun ayyath chamari akkath donith sathutin Inna. Budusaranai!
එලිසබෙත් වගේ එකක්..🤣🤣 නැත්නම් චමරි Part 2 වගේ.. ලියානා නම් පොඩි ගතියක් තියේ වගේ නේද
ලියානා නෙමෙයි
එක පාරටම කෑගහන්න එපා අයියෙ ගෑල් ළමයින්ගෙ නම් කිය කිය😂😂 අම්ම ඇවිත් බලනව😂
😂
Ammate hapi athi kolla kellek dagene kiyala
😂👊
🤣
9
This is hilarious. I love the way you guys try the names out 😂😂
Chuti duwa pennanne kawadda apita.godak asai balanna.budusaranai oyala hamotama
Aarya❤❤
Elina kiyala nama dammata passeth mn meka balanawa..😌❤️
Tiyana. ටියානා.. 💚💚💚💚💚 අනේ ඒක ලස්සනයි .... 🖤🖤🖤🖤🖤🖤🖤❤️❤️❤️❤️❤️❤️❤️❤️
'Kyala "😃😃akki ehema damu....lassana nmak danna chuti manikata.adarei thundenatama💖💖
Ammeeee....akkita patiya hambunata passe thawath lassana wela...
විඩියෝ එකක් එනකම් බලන් හිටිය අය කෝ බලන්න...
Onama puthek wewa duwek wewa amma thaththa issrha godak asarana wena prshnyk tamaii oya ammatada thaththatda wadiyen aadare kiyala ahana eka😂💖 dennawma beraganna ona hinda suwahasak daruwan dennatama eka wage aadarei kiyala kiyanawa itin😂
අම්මෝ වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ අයිය අක්කි.
Eli babata auruddak unath eyage nama balana mama ❤️❤️❤️
Akke ඔය කොල ටික බබා ලගට දාන්න එයා අතට ගන්න කොලේ නම දාන්න ❤
Good idea 💕
ඒක මරැ
එහෙම උනොත් නම දාන්න මාස හතර්ක් පහක් ඉන්නවෙයි. තාම යමක් අල්ලන්න පුළුවන් කමක් නැහැ නෙ.
@@sunethrasauri7940 ane puluwan එයාගෙ අතට ලං කරලා තියන්න ඔනී බබී ගන්නවා.
@@sunethrasauri7940 අපේ පැටියාට එහෙමයි කලේ.
සුභ පැතුම් දෙන්නටම😘💖
Ponna higannaa
චූ කොල්ලා
@@nafrasneo3425 amboo
@@nafrasneo3425 😂😂
@@ameerrashid2267 😂
oyalata budu saranai. hamadamath sathutin inna. princess ekka. ❤❤💞💞
Kylie Jenner wa amathaka unada😅❤️
Yep❤️
😍😍😍😍 lassanai oyalage vedio ekak balanna asawen inne hemadama
Mata hithennema 💯 kylie thamai danne...sure....all the best travel princess❤
හරිම ලස්සනයි නම් ටික ❤️💯අපේ අම්මත් විඩියෝ එක බැලුවා, ජේ.ආර්.ජයවර්ධන මහතගෙ බිරිඳගෙ නම එලිනා කියල මතක් උනා කිව්වා. කයිලි තමයි ලස්සනම අපිටනං 😍💗
Mage besy frndge nama TyanaMn godaak kamathi oyala eka dammot eeth oylage කැමැත්තක් ❤Mona nama dammath aadarei travel princess ta thun denama පරිස්සමෙන් inna
Sailor balala iwara una gaman mekata awa 😂😂😂😂ada kattiya tharageta upload karanawa videos😂
Ou adeee.😂
චමරි අක්කාගෙ ඇත්ත සම්පූර්ණ නම කියන්නකෝ මට දැං ඒක ලොකු ප්‍රශ්නයක් 😁 බබීට ප්‍රින්සස් කියලම කියමු ♥
චමරි අක්කගේ නම කියනවට කව්ද කැමති
Kylie😍
Kylie Princess ❤
අඩේ ලමයා මේ වීඩියෝ කවදහරි බලයි නේ.... ❤️❤️❤️
අම්මෝ කසුන් අයියා මරු අනේ👌😉
Oyala Mona Nama Dammath Dan Eya Travel Princes😍
Baby Girl😍❤
Me nam godaak Apita godaak purudu nam.api inne USA wala.ape babalage yaluwange nam me wage thama.Lassanai ❤️
එලීනා ලස්සනයි අක්කි,අයියා
Honey bunny
එලීනා කියන්නේ සුරන්ගනාවියක් ගේ ටයිප් එකක් වගේ ගැලපෙනම නම දාලතියේ නේ මම ඉස්සෙල්ලාම බැලුවේ එලීනාගේ මාසහයේ උපන්දිනේ වීඩියෝ එක වගේ ගොඩක් වීඩියෝ බලල තියේනේ හරියට මතකනෑ අනේ.🙂🙂🙂😍😍😍
Tiyana , kaili a deken ekk dammoth nam hodai a deka lassniii 😍😍
Hi travels ❤️👇
Ammo dakin marama asawen hitiye. Ape chuti manikata budusaranai 😍❤
අම්මෝ කෟව්ෂි කියපු විදියට හිනා ගියා අම්මෝ 🤣🤣😍😍😍Cograzzz ❤️
අම්මෝ කසුන් අයියා මාර ආතල් දෙන්නේ නම් කියවද්දි...
මෙහි ඇති කිසිදු නමක් අප විසින් හදුන්වාදුන් ඒවා නොවන අතර, අප විසින් එවූ එවා වෙනස් කර, විකෘති කර අක්කාගේ මුතුකැට වන් අකුරුවලින් ලියා ඇති බව කරුනාවෙන් සලකන්න👻 තවද අපගෙ දෙමාපියන් අපට යොදා ඇති නම්ද, චමරි අක්කා විසින්ම වෙනස් කොට ඇයගේ මුතුකැට වන් අකුරුවලින් ඉදිරිපත් කර ඇති බව මෙහිදී අපට පෙනී යනව 😉
මං නම් කියන්නෙ ඔය නම් ටික බබා ළඟ තියන් කියලා, කිව්වාම එයා හැරෙන නම දාමු... 😂❤️
Hama ammekta thaththektama eyalage daruwo princela princessla thamai.... oyalage baba oyadenna wagema indii 😅😂😎
Elisha name eka lassanaiii💐🤩
Chanuli ...... deegodagamage 😄
kylie♥️
අක්කේ ඔය කොල ටික බබී ලගින් තියන්න.එයා අතට ගන්න කොලේ තියන නම දාන්න.එතකොට කවදහරි ඒ වීඩියෝ එක පෙන්නලා ඔයාලට කියන්න පුලුවන්ව් ඔන්න ඔයා තමයි සුදු මැනික ඔයාගෙ නම තෝරගත්තේ කියලා
එලීනා & එලීශා ඒ නම් දෙක ලස්සනයි 🙂❣️❣️❣️
වස්ති(අනුෂ්ක) අයියා නේද අභිමන්ත්‍රා කියලා travel princessට දෙවෙනි නම දැම්මෙ? අනුෂ්ක අයියා එයාගේ instergram එකේ දාලා තිබුණා.ඔය දෙන්නගෙ හා චූටි දූගේ අනාගතයට අපි හදවතින්ම සුභ පතනවා. කොරෝනා වසංගතයෙන් ඔයාලත් පරිස්සමින් ඉන්න.
නම් ටික ඇහුනහම හිනා යනවා යකො😂😂😂 කසුන් වෙන මොනවත් නැත්ද ?
❤❤❤
ට්‍රැවලිනා කියලා දාන්න ❤️🔥😂
😂😂😂
🤣🤣🤣
😄😄😄😅🤣
Kenulya OnelyaOmnidiOnayaInukshiLitharaAnuthma Enara Kayeli AdinshaMe names thuth balanna akki
Kylie ❤️ eka godak lassanai ❤️
Really love this vedio... dhenui me vedio eka beluve
තුන්දෙනාටම බුදුසරණයි ❤️
Emali hitiya "sapa duka haarana meeyo" eke 😄💕
ටියානා දීගොඩගමගේ.. ♥️♥️♥️♥️මාත් දීගොඩගමගේ ..🤗🤗
*all the best* ❤
Chamaranayani 😁👊 kiyala damu Nam 2k may wage ekata damu eka lassanai
Babawenuwen Yahapath Deyak Oyala Karanne.👍
කයිලි ලස්සනයි ❤
Romali sithulya- yahapath suthuwili Upan siyapatha
ටියාරා කේක්නෙ..
I like "Kylie" really nice....Happy Holiday
මට මේක බලද්දි ආවෙ වෙනමම ආසාවක්. අපේ ට්‍රැවල් ප්‍රින්සස්ට හොඳ තේරෙන වයසකට ආවම එයාට මේ වීඩියෝ එක බලන්න දීලා එයාගෙ රියැක්ශන් දිහ බලන් ඉන්න පට්ට ආසාවක් ආවනෙ. ඒ ආසාවනම් දවසක ඉශ්ට කරගන්නවමයි. හැබැයි ඊට කලින් මේ වීඩියෝ එක එයාට බලන්න දෙනවා එහෙම නෙවෙයි ඔන්න ඈ. 😊
මේ වැඩේ මරු බන්. කවුද කියන්නෙ හැම දේම අපි පුරුදු වෙලා ඉන්න විදියටම කරන්න ඕනෙ කියලා. මේ වෙනස පට්ට. 😍❤️😍
එලීනා නාගේ නම දැම්මට පස්සේ බලපු කට්ටිය කෝ
අද බලන්නේ
මම😂😅❤
එලීනා පට්ට එලීනට කැමති අය මේ කොනට
තව දීගොඩගමගේ පරම්පරාව ගෙනියන්න එක්කෙනෙකුත් ගේන්ඩෝ😜😍😍😍
නොටිෆිකේශන්ස් ආව ගමන් බලන්න ආවා...එනකන් බලාගෙන හිටපු වීඩියෝ එකක්
Kasun අයියේ මට නත්තල් තෑග්ග විදිහට චමරි අක්කගෙ ඇත්ත නම කියන්නකෝ....🤗🤗
Kylie හොදයි!! 🥳😍❤️ Matching Future එකට!!
Hellowwwwww Kylie 😂😂👍👍 කියපු විදිහ මරු 😁
ගොඩාක් ආදරෙයි 3 දෙනාටම , බුදු සරණයි ❤️❤️❤️❤️
කසුන් අයියා නම් කියන විදිහ තමයි මරු.බුදු සරණයි තුන් දෙනාටම.පරිස්සමෙන් ඉන්න.
😍❤️😍
Video දෙකයි views 2000 ක් වත් නෑ කොහොමද අඩේ subscribers ල 100k කරගත්තෙ 😅
@@sahanhasaranga4355 aththatama komada e
How did u get 100k subs with only 2000 total views
@@ionlysublegends557 Parana videos hide karala thama ehema ganne :D
elinata nama dala dn aurudu 2k..dn
me video eka baluwa kattiya ko
😍🤩🤩
Proud to say that you choosed my name
ඔයාල නැතුව පාලුවෙන් මේ දවස් වල හිටියෙ.ආදරෙයි තුන් දෙනාටම ❤❤❤
බුදු සරණයි ..අපේ අක්කා ලස්සන වෙලා චුටි දු ලැබුනම...පරිස්සමෙන් සතුටින් ඉන්න..අයියේ අක්කේ චුටි මැණික..ආදරෙයි ගොඩාක්ක්
❤❤❤❤❤❤❤
Kylie 😍 ඒක ලස්සනයි. අනේ එයාව දකිනකන් ඉවසිල්ලක් නෑ 💖💖💖
Kylie name tetuma mokakda
much love guys 😍🤗🥰 stay safe and will meet up soon after this pandemic 🌸😘 god bless you three 💝
තෑගි දෙන්න ගොඩක් අසරණ පවුල් දෙකක් තියනව...
චූටි සුරංගනාවී පෙන්නන්නේ කවදද .තෙරුවන් සරණයි තුන්දෙනාටම ❤❤❤
කයිලි ටිආනා ලස්සනයි අනේ.❤️
මොකක්හරි වීඩියෝ එකක් දානකං හිටපු සෙට් එක මේ පැත්තට...
ආදරෙයි පැලෙන්න🥰🥰🥰❤❤❤👍👍👍
Inoo
❤❤💛💛💛
"" කයිලි "" ඒ නම කියද්දිම මට හිත ගියා. පට්ට ලස්සනයි
Kylie jenner 😊💛
කලීසි
Stromi 😂
@@sapna380ට්රැවිස් ස්කොට්😁
"හරි ඉතින් ඉතිරි හය අපේ ඉතිරි ළමයි ටිකට දාමු"😋🤩
Mage babatath Dec 22 walata masa 2i. Itin travel princess tath theruwan saranai....
මමනම් ගොඩක් ආදරෙයි.මේ කියන්නේ ඊර්ෂ්‍යාවට නෙවෙයි.තමන් සිංහල.
තාත්තා=කසුන්
අම්මා =චමරි
දුව =කයිලි එලීනා
හරියට දරුවා ඇමෙරිකාවෙන් දරුකමට අරන් හදාගන්න ගත්තා වගේ.අපේ භාෂාව කොච්චර ලස්සනද?මොන තරම් සුන්දර නම් තියෙනවද?මමත් ජීවත් වෙන්නේ බටහිර රටක.ඒත් මගේ දරුවන්ට දාලා තියෙන්නේ ලස්සන සිංහල නම්.දෙපාරක් හිතලා බලන්න දෝනිට දාන නම ගැන.බුදු සරණයි
E kathaweth attak tynw...
මොනවද ඔයාගෙ ලමයින්ගේ නම්
හරියට හරි.. කලු සුද්දො වෙන්න හරි ආසයි වගේ
@@dindon8849 hmmmmm
වැඩිම ඉල්ලුම මම දාපු නමට නෙහ්... 😍😍
" කයෙලි චනායා "
ඔයාලාගේ බබාලටත් නම් ඕන නම් මාව සම්බන්ධ කරගන්න... 😁😁🙈🙈😜😜
😄
@@aishanathashi2048 😁 oyage baba tath namak Ona da 🙈😌
@@ErandaMOfficial hapoiii hinenwath hithala na thama 😄
@@aishanathashi2048 hinenwath nohithana dewal thamai habai dn wenne 😉
@@ErandaMOfficial 🙄🙄🙄
දෙවනි නම Princess කියලා නොකිඋවට දන්නේ කවුද.😄
ඔන්න අවසාන වෙනකල් අාසාවෙන් බැලුවා.සුපිරි..ඉක්මණින් ගෙදර දුවන්න
"අ" යන්නෙන් නැති නමක් තෙරුව එක ලොකු දෙයක්..එහෙම උනා නම් school යද්දි මාර කට්ටක් කන්න වෙන්නෙ
😂😂🙌 experience 😕
Ai
ලමයි හදන එක ලේසී නම් දානවට වඩා 😂
Don’t misunderstand , Kylie is an old Europian female name. I know lots of 50-60 years friends in here
Yes true and kylie is very common name these days.
අලුත උපන් පුංචි දුවටත් ඔයාලටත් සුභම සුභ නත්තලක් වේවා..
" එලිශා අපිට trip එකක් යන්න තියනවා දැන්" 😂❤️ love you
Kasun ayyath chamari akkath donith sathutin Inna. Budusaranai!
එලිසබෙත් වගේ එකක්..🤣🤣 නැත්නම් චමරි Part 2 වගේ.. ලියානා නම් පොඩි ගතියක් තියේ වගේ නේද
ලියානා නෙමෙයි
එක පාරටම කෑගහන්න එපා අයියෙ ගෑල් ළමයින්ගෙ නම් කිය කිය😂😂 අම්ම ඇවිත් බලනව😂
😂
Ammate hapi athi kolla kellek dagene kiyala
😂👊
🤣
9
This is hilarious. I love the way you guys try the names out 😂😂
Chuti duwa pennanne kawadda apita.godak asai balanna.budusaranai oyala hamotama
Aarya❤❤
Elina kiyala nama dammata passeth mn meka balanawa..😌❤️
Tiyana. ටියානා.. 💚💚💚💚💚 අනේ ඒක ලස්සනයි .... 🖤🖤🖤🖤🖤🖤🖤❤️❤️❤️❤️❤️❤️❤️❤️
'Kyala "😃😃akki ehema damu....lassana nmak danna chuti manikata.adarei thundenatama💖💖
Ammeeee....akkita patiya hambunata passe thawath lassana wela...
විඩියෝ එකක් එනකම් බලන් හිටිය අය කෝ බලන්න...
Onama puthek wewa duwek wewa amma thaththa issrha godak asarana wena prshnyk tamaii oya ammatada thaththatda wadiyen aadare kiyala ahana eka😂💖 dennawma beraganna ona hinda suwahasak daruwan dennatama eka wage aadarei kiyala kiyanawa itin😂
අම්මෝ වීඩියෝ එකක් දානකල් බලන් හිටියෙ අයිය අක්කි.
Eli babata auruddak unath eyage nama balana mama ❤️❤️❤️
Akke ඔය කොල ටික බබා ලගට දාන්න එයා අතට ගන්න කොලේ නම දාන්න ❤
Good idea 💕
ඒක මරැ
එහෙම උනොත් නම දාන්න මාස හතර්ක් පහක් ඉන්නවෙයි. තාම යමක් අල්ලන්න පුළුවන් කමක් නැහැ නෙ.
@@sunethrasauri7940 ane puluwan එයාගෙ අතට ලං කරලා තියන්න ඔනී බබී ගන්නවා.
@@sunethrasauri7940 අපේ පැටියාට එහෙමයි කලේ.
සුභ පැතුම් දෙන්නටම😘💖
Ponna higannaa
චූ කොල්ලා
@@nafrasneo3425 amboo
@@nafrasneo3425 😂😂
@@ameerrashid2267 😂
oyalata budu saranai. hamadamath sathutin inna. princess ekka. ❤❤💞💞
Kylie Jenner wa amathaka unada😅❤️
Yep❤️
😍😍😍😍 lassanai oyalage vedio ekak balanna asawen inne hemadama
Mata hithennema 💯 kylie thamai danne...sure....all the best travel princess❤
හරිම ලස්සනයි නම් ටික ❤️💯
අපේ අම්මත් විඩියෝ එක බැලුවා, ජේ.ආර්.ජයවර්ධන මහතගෙ බිරිඳගෙ නම එලිනා කියල මතක් උනා කිව්වා. කයිලි තමයි ලස්සනම අපිටනං 😍💗
Mage besy frndge nama Tyana
Mn godaak kamathi oyala eka dammot eeth oylage කැමැත්තක් ❤
Mona nama dammath aadarei travel princess ta thun denama පරිස්සමෙන් inna
Sailor balala iwara una gaman mekata awa 😂😂😂😂ada kattiya tharageta upload karanawa videos😂
Ou adeee.😂
චමරි අක්කාගෙ ඇත්ත සම්පූර්ණ නම කියන්නකෝ මට දැං ඒක ලොකු ප්‍රශ්නයක් 😁 බබීට ප්‍රින්සස් කියලම කියමු ♥
චමරි අක්කගේ නම කියනවට කව්ද කැමති
Kylie😍
Kylie Princess ❤
අඩේ ලමයා මේ වීඩියෝ කවදහරි බලයි නේ.... ❤️❤️❤️
අම්මෝ කසුන් අයියා මරු අනේ👌😉
Oyala Mona Nama Dammath Dan Eya Travel Princes😍
Baby Girl😍❤
Me nam godaak Apita godaak purudu nam.api inne USA wala.ape babalage yaluwange nam me wage thama.Lassanai ❤️
එලීනා ලස්සනයි අක්කි,අයියා
Honey bunny
එලීනා කියන්නේ සුරන්ගනාවියක් ගේ ටයිප් එකක් වගේ ගැලපෙනම නම දාලතියේ නේ මම ඉස්සෙල්ලාම බැලුවේ එලීනාගේ මාසහයේ උපන්දිනේ වීඩියෝ එක වගේ ගොඩක් වීඩියෝ බලල තියේනේ හරියට මතකනෑ අනේ.🙂🙂🙂😍😍😍
Tiyana , kaili a deken ekk dammoth nam hodai a deka lassniii 😍😍
Hi travels ❤️👇
Ammo dakin marama asawen hitiye. Ape chuti manikata budusaranai 😍❤
අම්මෝ කෟව්ෂි කියපු විදියට හිනා ගියා අම්මෝ 🤣🤣😍😍😍
Cograzzz ❤️
අම්මෝ කසුන් අයියා මාර ආතල් දෙන්නේ නම් කියවද්දි...
මෙහි ඇති කිසිදු නමක් අප විසින් හදුන්වාදුන් ඒවා නොවන අතර, අප විසින් එවූ එවා වෙනස් කර, විකෘති කර අක්කාගේ මුතුකැට වන් අකුරුවලින් ලියා ඇති බව කරුනාවෙන් සලකන්න👻 තවද අපගෙ දෙමාපියන් අපට යොදා ඇති නම්ද, චමරි අක්කා විසින්ම වෙනස් කොට ඇයගේ මුතුකැට වන් අකුරුවලින් ඉදිරිපත් කර ඇති බව මෙහිදී අපට පෙනී යනව 😉
මං නම් කියන්නෙ ඔය නම් ටික බබා ළඟ තියන් කියලා, කිව්වාම එයා හැරෙන නම දාමු... 😂❤️
Hama ammekta thaththektama eyalage daruwo princela princessla thamai.... oyalage baba oyadenna wagema indii 😅😂😎
Elisha name eka lassanaiii💐🤩
Chanuli ...... deegodagamage 😄
kylie♥️
අක්කේ ඔය කොල ටික බබී ලගින් තියන්න.එයා අතට ගන්න කොලේ තියන නම දාන්න.එතකොට කවදහරි ඒ වීඩියෝ එක පෙන්නලා ඔයාලට කියන්න පුලුවන්ව් ඔන්න ඔයා තමයි සුදු මැනික ඔයාගෙ නම තෝරගත්තේ කියලා
එලීනා & එලීශා ඒ නම් දෙක ලස්සනයි 🙂❣️❣️❣️
වස්ති(අනුෂ්ක) අයියා නේද අභිමන්ත්‍රා කියලා travel princessට දෙවෙනි නම දැම්මෙ? අනුෂ්ක අයියා එයාගේ instergram එකේ දාලා තිබුණා.ඔය දෙන්නගෙ හා චූටි දූගේ අනාගතයට අපි හදවතින්ම සුභ පතනවා. කොරෝනා වසංගතයෙන් ඔයාලත් පරිස්සමින් ඉන්න.
නම් ටික ඇහුනහම හිනා යනවා යකො😂😂😂 කසුන් වෙන මොනවත් නැත්ද ?
❤❤❤
ට්‍රැවලිනා කියලා දාන්න ❤️🔥😂
😂😂😂
🤣🤣🤣
😄😄😄😅🤣
Kenulya
Onelya
Omnidi
Onaya
Inukshi
Lithara
Anuthma
Enara
Kayeli
Adinsha
Me names thuth balanna akki
Kylie ❤️ eka godak lassanai ❤️
Really love this vedio...
dhenui me vedio eka beluve
තුන්දෙනාටම බුදුසරණයි ❤️
Emali hitiya "sapa duka haarana meeyo" eke 😄💕
ටියානා දීගොඩගමගේ.. ♥️♥️♥️♥️
මාත් දීගොඩගමගේ ..🤗🤗
*all the best* ❤
Chamaranayani 😁👊 kiyala damu
Nam 2k may wage ekata damu eka lassanai