Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2023 වෙනකොට කොච්චරක් වගේ වෙයි ද දන්නේ නැද්ද කෝටා එක
ජානක අයියේ හැමදාම ඔයා එක්ක
අද exm කරා.170 අයියේ😊
Good 👍💞💞
Loku udauwak. mata kiyanawda.oya wachana kochara padam karada.pulwannam a wacahana tika mata awanawada.
@@luckyyou1276 ගනන් කර කර වචන පාඩම් කරන්න එපා.තමන්ට පුලුවන් උපරිම පාඩම් කරන්න.පොතේ තියන වචන තමයි මන් පාඩම් කරේ.
Sound madi kollo
බුදු සරනයි පුතේ දැනුවත් කලාට
පුලුවන්නම් ඔයාගෙ නම්බර් එකක් දෙන්න ලොකු උදව්වක් මටත් කොරියන් ගැන විස්තර ටිකක් දැනගන්න ඕන පුලුවන්නම් ලොකු උදව්වක් නම්බර් එක දෙන්න කො
@@buddhikamranga1536 මොකටද මගේ නොම්මරය පිස්සුද බං
අයියේ කොරියාවට එන්න හොදම job visa එක මොකක්ද කෙල්ලෙක්ට
Nishpadana💓
අයියේ ❤❤❤
Adaryi aiye godakaaak oya godakaaak hodata phedili karanawa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you malliyo💞💞
tanq ayya
1st
Aiye 2022 මැයි මාසෙ ලියපු අයට දැන් දීවර ඇඩ්මිසන් දාන්න බැරිද
❤️❤️❤️❤️
Math exam karala inne brother 160i Athi weida nishpadana🧐
ගියපාර 155න් බලපු නිස 160ක් ඇතිවෙයි කියල විස්වාස කරනව.💞
අයියා රිප්ලයි කරන්නකෝKorean schoolship එකකට ඉල්ලුම් කරන්න a/l second shy කරලා lanka university එකකට තේරුන අයට පුලුවන්ද අයටත් පුලුවන්ද
+821095927604 whatsapp call me
6800 lankawata kiyak vithara evida
Aiye mona kala walad awruude kota ene awruudata kota kiyak enwd aye
Accommodation gna kynna ko
😍😍😍😍😍🌺
❤️🇰🇷🇱🇰
Aiye 2022 1st batch ake send karala masayak wenawa, tama approvel na, cota akata kalin approvel karaida
E gana hariyatama kiyanna amarui.💞 namuth api ප්‍රාර්ථනා karamu ekmaninma approvel wenna kiyala
මගේ පුතත් exam කරනවා.උස 4'11 යි.උස අඩු අය ගන්නවා අඩුද.ඒක ගැටළුවක්ද?
සාමාන්‍ය උස අඩි 5ක් තමයි බලන්නෙ නමුත් ඒට වඩා උස අඩු කට්ටියත් ඇවිත් තියෙනවා 💞
අයියා 2023 korean exam 2ක් තියනවද?
2023 exam ගැන තවම විස්තරයක් නිකුත් කරල නෑ මල්ලිය. ලැබුනු ගමන් ඔයාලව දැනුවත් කරන්නම් .
@@janakawarnakulasooriya Ok..❤️පරිස්සමට වැඩ ටික කරගන්න අයියා..බුදු සරණයි 🙏
Oya hithanne 2023 exam aken lakunu kiyak ganna oneda web akata watenna..(samannyen)
150ට එහා ගන්න උත්සාහ කරන්න💞
@@janakawarnakulasooriya කමිසාහාප්නිදාා
මල්ලි ස්පෙශල් කොල්ලෙක් ගන්න භාෂාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැනෙ 👍
සමවෙන්න ඔයාගෙ ප්රශ්නය පැහැදිලි මදි
@@janakawarnakulasooriya ඔයා කිව්වානේ විඩියෝ එකේ කොම්පැනි එකේ සජන්නිම් කැමති කොරියන් භාෂාව දන්න අයට කියලා ඉතිං ස්පෙශල් එක්සෑම් කරලා ඉන්න අයව ගන්න කියන්න භාෂාව එයාලට පුලුවන් නිසා 🤔
කොරියන් ඇවිත් හදිසියකදි ලංකාවට එන්න දෙනවාද අයියා 🤔😔
ඔව් ආයතනත් එක්ක කතාකරලා ඒ දේවල් කරගන්න පුලුවන් .💞
@@janakawarnakulasooriya අවම පඩිය කියද සාමාන්යෙන්
අයියෙ මාසෙකට 1000000 එහා සල්ලි හොයන එක ගින්නක්ද?😵💫
චූටි පැහැදිලි උත්තරයක් දෙනවකො
Oyata paya 650-700k kara ganna puluwannam ee mudala ganna puluwan .ganna puluwan godaak mahansi wenna one .
@@janakawarnakulasooriya ela bn ayiye good luck
😂😂😂😂
@@surangeewakumara6532 hina yana hethuwa kiyanna puluwanda matath denaganna
2023 වෙනකොට කොච්චරක් වගේ වෙයි ද දන්නේ නැද්ද කෝටා එක
ජානක අයියේ හැමදාම ඔයා එක්ක
අද exm කරා.
170 අයියේ😊
Good 👍💞💞
Loku udauwak. mata kiyanawda.oya wachana kochara padam karada.pulwannam a wacahana tika mata awanawada.
@@luckyyou1276 ගනන් කර කර වචන පාඩම් කරන්න එපා.තමන්ට පුලුවන් උපරිම පාඩම් කරන්න.පොතේ තියන වචන තමයි මන් පාඩම් කරේ.
Sound madi kollo
බුදු සරනයි පුතේ දැනුවත් කලාට
පුලුවන්නම් ඔයාගෙ නම්බර් එකක් දෙන්න ලොකු උදව්වක් මටත් කොරියන් ගැන විස්තර ටිකක් දැනගන්න ඕන පුලුවන්නම් ලොකු උදව්වක් නම්බර් එක දෙන්න කො
@@buddhikamranga1536 මොකටද මගේ නොම්මරය පිස්සුද බං
අයියේ කොරියාවට එන්න හොදම job visa එක මොකක්ද කෙල්ලෙක්ට
Nishpadana💓
අයියේ ❤❤❤
Adaryi aiye godakaaak oya godakaaak hodata phedili karanawa❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you malliyo💞💞
tanq ayya
1st
Aiye 2022 මැයි මාසෙ ලියපු අයට දැන් දීවර ඇඩ්මිසන් දාන්න බැරිද
❤️❤️❤️❤️
Math exam karala inne brother 160i Athi weida nishpadana🧐
ගියපාර 155න් බලපු නිස 160ක් ඇතිවෙයි කියල විස්වාස කරනව.💞
අයියා රිප්ලයි කරන්නකෝ
Korean schoolship එකකට ඉල්ලුම් කරන්න a/l second shy කරලා lanka university එකකට තේරුන අයට පුලුවන්ද අයටත් පුලුවන්ද
+821095927604 whatsapp call me
6800 lankawata kiyak vithara evida
Aiye mona kala walad awruude kota ene awruudata kota kiyak enwd aye
Accommodation gna kynna ko
😍😍😍😍😍🌺
❤️🇰🇷🇱🇰
Aiye 2022 1st batch ake send karala masayak wenawa, tama approvel na, cota akata kalin approvel karaida
E gana hariyatama kiyanna amarui.💞 namuth api ප්‍රාර්ථනා karamu ekmaninma approvel wenna kiyala
මගේ පුතත් exam කරනවා.උස 4'11 යි.උස අඩු අය ගන්නවා අඩුද.ඒක ගැටළුවක්ද?
සාමාන්‍ය උස අඩි 5ක් තමයි බලන්නෙ නමුත් ඒට වඩා උස අඩු කට්ටියත් ඇවිත් තියෙනවා 💞
අයියා 2023 korean exam 2ක් තියනවද?
2023 exam ගැන තවම විස්තරයක් නිකුත් කරල නෑ මල්ලිය. ලැබුනු ගමන් ඔයාලව දැනුවත් කරන්නම් .
@@janakawarnakulasooriya
Ok..❤️
පරිස්සමට වැඩ ටික කරගන්න අයියා..
බුදු සරණයි 🙏