Well done.do you know guys I don't comment on this type of videos but I really can see that you both are.really down to earth and there is very positive energy in your content.loving it. This kinder teaching matches dini really well . Good luck....❤❤❤❤
I have never commented on anything about Dinithi before, but I've seen a lot of comments about her on social media-many of them negative. Despite all that, I just want to say that I’m proud of you, sister. You are a true source of motivation for all Sri Lankan women. The way you carry on with your life without letting the negativity get to you shows your true strength. Wishing you all the very best in your life with your husband. Sending love and support from the UK. ❤
නෙළුමක් මඩෙන් මතු වෙනවා වගේ දිනී එයාගෙ ජීවිතය ලස්සනට විදිනවා.එයා දවසින් දවස තවත් එයාගෙ වටිනාකම් වැඩි කරගන්නවා.....දිනීගෙ ජීවිතෙන් ගෑණු ළමයෙකුට ගන්න මොන තරම් දේ තියෙනවාද...දිනී ඔයාට හදවතින්ම සුභ පතනවා.❤
මම දිනී තරම් ඉගෙන ගෙන නෑ ඒ තරම් උගත් නෑ ඒත් දිනීගෙ චරිතයට මම ඉස්සර ඉදන්ම ආසයි.කවුරු මොනව කොහොම කිව්වත් දිනී කියන්නෙ උගත් හරිම නිහතමානී කෙල්ලෙක්..අනික තමන්ට දෙයක් තියෙනව නම් ඒ ගැන පම්පෝරි ගැහුවත් මොකද තමන්ටනෙ ඒකෙ ආඩම්බරය 😌❤️
💚💚💚💚💚දිනි කියන්නෙ කොන්ද කෙලින් තියාගන කතාකරන කෙනෙක්...සහ මහන්සියෙන් ඉගෙනගන උත්සාහයෙන් ජිවත් වෙන කෙනෙක්...එහෙම අයට ගොඩක් සමාජෙ අය කැමති නැ..ඒකයි ඇත්ත හේතුව..දිනි නෙවේ ඕන කෙල්ලෙක් කොන්ද කෙලින් තියන් කතාකරනවනම්,ඕන දේකට කෙලින් කතාකරනවනම් ඒ කෙල්ලව පහලටම දානවා...ගෑනු කියන්නෙ හැමදේටම ඔලුව පාත්කරන් නෝන්ජල් කමට ඉන්න ඕන අය කියලා මිනිස්සු හිතන්නෙ..ඒකයි..ගැනියක් කෙලින් ඉන්නවට කැමති නැහැ ඇත්ත කතාව..බොරුවෙන්,යටිකූට්ටුවෙන් වැඩකරගන බබාලා වගේ ඉන්න ගැනුන්ට තමා හැමෝම කැමති...සමාජෙ ඉස්සරහට යන ඕනෑම කාන්තාවකට පහර වදිනවා...දිනිගෙ මදුරු කතාව තමා අවුල් දේකට තිබුනෙ..මදුරුවො කනව කීව💚💚💚💚💚
ඉගෙන ගෙන නැති කෙනෙක්ට airline යන්න බෑනේද
අන්න මේ වගේ වෙන්න try karanna. Waradinne ne.
Me too ❤️, ඇ යි මිනිස්සු නිකම් බනින්නේ කියලා හිතා ගන්න බැහැ
Aniwa dr
පුතේ ඔයා එයාර් Lanka ඉන්න කොටත් ලන්කාව ලෝකෙට අරන් ගියා. අදත් ලන්කාව ලෝකෙට අරගෙන යනවා. ඔයාලට බුදු සරනයි පුතේ❤❤❤
මෙයා ලංකාව ලොකෙට අරන් යද්දි ලංකාව කොහෙද තිබුනෙ
කවුරු monawa කීවත් dini harima බුද්ධිමත් උගත් kenek.
@@KalpanaHerath-gk6gwyes😍
අක්කේ ඔයා මේ කරන දේ තමයි මගේ ජීවිතේ තියන ලොකුම හීනේ .මම දැන් ලංකාවේ චූටි ටීචර් කෙනෙක් .ඒත් කවදා හරි මගේ හීනේ පිටරටක ටීචර් කෙනෙක් වෙන එක .මේක බලනකෝට මට නම් මට මගේ ආසාව තව වැඩි වෙනවා.🥰❤️ කවදා හරි මම එතනට ගිය දවසකට මට ඔයාලාව් මතක් වෙයි. 🥺❤️😘 ආදරේයි ❤❤❤
දිනීට ගැලපෙනම ජොබ් එක..එයා හරිම ආදරණිය කෙනෙක් නිසා චුටි පැටව්ට එයා හුගක් ලංවේවි..බබාලත් එයාට ආදරේ වේවි..🎉🎉🎉❤❤
දිනිති මොන දේ කිව්වත් එයා ලොකුකමින් කතා කරේ එයා දිනා ගත්ත දේවල් ගැන..ආඩම්බරයි..💐❤️👏
❤❤❤
වෙනස තමයි ලංකාවෙ දරුවන්ට සිතිමේ ශක්තිය නැ ඇයි. අකුරු පොවන්නනෙ හදන්නේ. බලන්න මේ දරුවො සිතන විදිය. UK වලත් මේවගේ. මගේ දුව විශේෂ අවශ්‍යතා ඇති කෙනෙක්. අනේ ආසයි මෙහේ පිලිවෙල දැක්කම. අනේ ලංකාවෙත් එහෙම වෙනවනම්. ඉස්සෙල්ලම බුක් ලිස්ට් එක අහෝසි කරන්න ඕන. විදුහල්පතියා හදන්නෙ කඩවල් දාන්න. ඔලුව ඇතුලෙන්ම වෙනස් කරන්න ඕන. මොන උපාධිය ගත්තත් පොතෙන් පිට හිතන්න මේ ටිචර්ලට බෑ. ඔයා කරන දේ නං හරිම great. You teach them so well and knows your job perfectly. All the best dini. You are so talented and perfect. ❤🇬🇧💐
ගුරුවරියක් විදියට මේක බලනකෝට හරිම අමුතු ආඩම්බරයක් දැනුනා මටත්.😍❤️
ආදරණීය මහත්තයෙක් ලබන්නට ගොඩක් පින් කරපු කෙනෙක් දිනි සුබ පතනවා ❤❤❤සාරියට ගොඩක් ලස්සනයි ❤❤
ඉස්සර මං දිනීට කැමති නෑ.හැබැයි vlog s බලනකොට තමයි එයා හරිම හොද අපිට වගේම ට්‍රක් කියල තේරුනේ.එහෙම කිව්වේ ආදරෙට හොදේ.හැම තිස්සෙම හිනාවෙලා ඉන්න එකට මං මාර ආසයි ❤දැන් දිනී vlogs walt ඇබ්බැහි වෙලා.ආදරෙයි ඔයාලා දෙන්නටම❤❤
මට මතකයි නර්මදා දිනිති නැති තැනක එයාට වදින්න පාස් කරපු හින්ට් එක.උගත්කම ගැන ආඩම්බර වෙන එක උගත් මිනිස්සුන්ගෙ දුර්වලතාවයක් නෙවෙ.කොහොම අපහාස කළත් නර්මදා සීරෝ මෙයාගෙ ගමන එක්ක බලද්දි.දිනිති දක්ෂ ගුරුවරියක්.සුබ පැතුම් ❤
නර්මද ලා බඩු කෑලිනෙ ඩිවෝස් උන නලගනවල්
ඇත්ත ...වතුර අඩු කලේනේ හෙලවෙන්නේ ❤
Iya narmada😂
අක්කි මාත් ජපුරේ ඩිග්‍රී එක කරල එලියට ආවාම මාත් චූටි කාලේ ඉදන්ම ආස නිසා මටත් ලස්සන නසරි එක්කට යන්න පුලුවන් උනා.මාරම ලස්සන ලයිෆ් එකක් ගත කරනවා එයාලගෙ ආදරේ එක්ක...අක්කා ඇත්තටම බබාලා ගැන කිඋවේ ඇත්ත.ලස්සනම ජොබ් එක මේක කියල හිතෙන තරමටම මේක ශෝයි.රටේ අනාගතේ නේද කියල හිතෙනවා 😘ඔයාට හැම බබෙක්ටම බුදුසරණයි ❤
අනේ හරිම සතුටුයි එදා ඉදන්ම ඔයාලගේ වීඩියෝ බලනවා...පෙරපාසල් ගුරුවරියක් ලෙස සේවය කරන මටත් සතුටුයි දිනී අක්කේ ඔයා කියපු හැමදේම ඇත්ත 🥰 සුභ පැතුම් අක්කේ 🥰🥰
මන්නම් කවදාවත් දිනී අක්කිට මුකුත් කියලා නෑ..මටනම් හරි ආඩම්බරයි එයා ගැන..ගෑනු ළමයෙක් විදිහට එයා ඉන්න තැන පට්ට😊😊😊👍👍👍👍හැම ව්ලොග් එකක්ම බලනවා මන්..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
දිනිති දුව අපේ ගමේ ගාල්ලෙන් දකුණේ කියන්නෙම හොඳ ගතිගුණ හොඳ හැදියාව තියන අය ඉන්න පලාතක් මේ දුව දන්න දවසෙ ඉදල මම ආදරේ කරපු චරිතයක් ඒ වගේම එයාට හම්බ උන හොඳ මහත්තයෙක් ❤ ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න බදු සරණයි පුතේ ❤❤
දිනී මම First time ඔයාට ලියන්නෙ. මම ඉන්නෙ Switzerland. මගේ දරැවො දෙන්නම Kindergarten ගියෙත් මෙහේ. ලංකාවෙ වගේ නෙවෙයි මෙහේ Education System. අකුරැ කියල දෙන්නෙ School වලදි.
ඇත්තටම ඔයා හරි Lucky Girl කෙනෙක්. Love you Both ❤❤❤❤
ගොඩක් හොඳ ටීචර් කෙනෙක් වෙලා දරුවෝ ගැන ගොඩාක් හිතනවා ඒවාගේම හොඳට තේරුම් ගන්නවා ඇත්තටම ගොඩක් වටිනවා ❤❤❤ තෙරුවන් සරණයි
❤❤❤❤❤
දිනීට ගැලපෙනම job එක.තමන්ගෙ උගත්කම ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන් නම් ඒක කොච්චර හොඳද? දිනීට තරම් එක Educational qualifications එකක් වත් මට නෑ.,, ලංකාවේ උසස් පෙළ විභාගය සමත් විතරයි.මම හරිම ආසයි ඔයා ඔයාගේ Achievement ගැන ආඩම්බරයෙන් කතා කරද්දි අහන් ඉන්න.මොකද ඉගෙන ගන්න කාලෙදි මට තරම් පුශ්න තිබුන ළමයි තව නැතුව ඇති.ඒ ගැන ගොඩක් දුකයි.ඒත් මම ඩුබායි වල එක් එක් වයස් කාණ්ඩ වලට අයත් ළමයි බලාගන්නවා.,Activities කරනවා,මමත් හරිම ආසාවෙන් ඒ දේවල් කරන්නේ,ඒත් දිනීතිට වගේ උගත්කම අපිටත් තිබුන නම් ඒක කොච්චර ආඩම්බරයක්ද? කොච්චර ඉස්සරහට යන්න පුළුවන්ද? ආදරෙයි අක්කෙ ❤❤❤
Oya work karanne nursary ekakada
Hm atta
Dinithi oyata mama godak adareioyage thaththage gewal laga talpe
2ම හරි හොදයි
දිනි අක්කට ගැලපෙනම job එක තමයි.. 💐 මන් 2015 අක්කගේ ගෙදර ආවා Art clz.. 🎨අදටත් මතකයි අක්කගේ තාත්තගෙන් ඉගෙන ගත්ත දේවල්.. සර් වගේම හරිම හොද ටීචර් කෙනෙක් වෙන්න.. සතුටින් ඉන්න.. බුදු සරණයි දෙන්නටම.. 😘
ඔයා හොදම හොද ගුරුවරියක් වේවි. ඔයාට හැමදේම තේරුම් බේරුම් කරගන්න ශක්තියක්, හැකියාවක් හා දක්ෂකමක් තියෙනවා. මම කලිනුත් කියලා තියෙනවනේ ඔයා හොද බුද්ධිමත් දරුවෙක් කියලා. ඔයාලට වරදින්නේ නැහැ. අපි හරිම ආදරෙයි ඔයාලට. ජයෙන් ජයම වේවා.
දක්ෂ කෙල්ලෙක්..මම කැමති එයාගේ talent වලට..ආදර්ශයට ගන්න හොද චරිතයක්..නිලියන්ගෙන් මගේ first ඔයා..❤
මම ඔස්ට්‍රෙලියා ඇවිත් දැන් අවුරුදු 20ක් විතර. ගොඩක් ලංකාවේ ගැරුවරියන් දැකල තියනව. නමුත් ඔයාගෙ වගේ positive energetic personality එකක් දැක්කමයි. Australian teachersලටත් වඩා දක්ෂ විදිහට ඔයා ළමයි හසුරුවන හැටි හරිම ලස්සනයි.
හරිම ලස්සනයි ❤ ආස හිතෙනවා දකිත්දි. තමන් දිනපු දේ , පුළුවන් දේ , හැකියාවල වටිනාකම තමන්ගේ දේ වටිනාකම අභිමානයෙන් කියන්න පුළුවන් මිනිස්සු දිහා බලලා වැරදි දේවල් කියන්නේ ඒ වගේ වටිනාකමක් නැති ඒවට ඉරිසියාකාර මිනිස්සු ❤ මං හැමදාම කමතියි දිනිති අක්කට එයාගෙ ගැන එයාට තියන අභිමානයට❤❤❤❤
අක්ක පුලුවන්නම් ව්ලොග් එකක් ගේන්නකො ඔයා ඔස්ට්‍රේලියා වල ටීචින් කරන් මුලින් කරන්න ඕනි මොනාද කියල? ඒක එන්න ඉන්න අයට වැදගත් වෙයි කියල හිතෙනව...❤
Owww
Ane ow akki❤
අද වගේ videos ඕන.ගොඩක් ලස්සනයි. ❤️ ✨️ සතුටින් ඉන්න.තෙරුවන් සරණයි !!! ඇත්තටම මට මගේ රට ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ.කොච්චර සඟවන්න යටකරන්න උත්සහ කරත් මේ රට එහෙම කරන්න බෑ.ඒක අමුතුම හැඟීමක්.දිනී අක්කාට thank you.❤️🧸
හැමෝම ඔයාට බැන්නට මන් නම් අක්ක ගැන මාරම ආඩම්බරයි.❤️😍❤️
මගේ ජීවිතේ ආසම හීනයක් ගුරුවරියක් වෙන එක..❤❤❤ අනේ මේක දැක්කම ආස හිතුනා තවත්....මගේ හීනයත් ඉක්මනින් සැබෑවක් වේවා කියලා ආශිර්වාද කරන්න කැමති අය මට අශිර්වාද කරන්න 😊❤
දිනිති අක්කා ගැන හෑලී ලියපු උගත් නෝනා මහත්වරුන්ට ගොඩක් ස්තුතියි 😂...දෙන්නම සතුටින් ඉන්න❤❤❤ බුදු සරණයි !!!
කව්රු බැන්නත් එයාල දිනල ඉවරයි සතුටින් ඉන්න හැමදාම
❤️❤️
Ugath kama wasanawa katawath horaganna ba❤
පුතේ මාත් විශ්‍රාමික art teacher කෙනෙක්.ඒ වගේම nursery diploma එකක අවුරුදු 12 වැඩ කලා.ලංකාවේ මට හිතෙන විදිහට මේ දක්වන සැලකිල්ල මොන්ටිසෝරි දරුවන්ටත් ගුරුවරුන්ටත් ගොඩාක් වෙනස් වෙන්න ඕනි .මොකද අපේ අනාගතය හැදෙන්නෙ එතන.ඔයා ගොඩාක් සුදුසුකම් එකතු කරගෙන ඔතනට ගියේ නේද.අපේ රටේ දරුවොත් පව් මොන්ටිසෝරි ගුරුවරුත් හරිම පව්.මම හිතන විදිහට රටක අංක එකේ අඩ්‍යාපනය වෙන්න ඕනි.nursery .ඉතින් ඔයාගේ video එක බැලුවම ඒක හොඳටම පැහැදිලි .සුබ පැතුම් පුතේ .ඔයා ගොඩාක් දක්ශතා පිරි හොදම ආදරණීය ගුරු චරිතයක් වේවි .❤❤❤❤❤❤❤❤
Cute අනේ. පොඩි අය එක්ක ඉන්නවා කියන්නේ හරීම ලස්සනයි ..❤
අනේ හරිම ආසාවෙන් මේ වීඩියෝ එකම බැලුවා... හරිම ලස්සනයි සහ මුලු කතාවම අහගෙන හිටියා. ඇත්තටම හරිම ආස හිතුනා...🥹🫶❤️😍
ආදරෙයි දිනිති නංගි ඔයා ලංකාව ලෝකෙට අරගෙන ගිය, යන නියම කෙනෙක්❤❤❤
දිනි මිස්, අනේ ගොඩක් සතුටුයි...ගොඩක් දේවල් ඉගෙන ගත්තා, ඒ ලමයි ඒම හදන නිසා තමා ඒ රටවල් දියුනු වෙලා තියෙන්නෙ, ලංකාවට ඒවා හොද ආදර්ශ..ආදරෙයි හැමදාමත්, පරිස්සමට ඉන්න දෙන්නම, බුදුසරණයි.
ඔයාට ගැහැනු කෙනෙක් ටීවී වැඩසටහනක අපහාස කරා මට මතකයි.. එයා මේක දකින්නම ඕන මොකද ඔයා අති දක්ශ කෙනෙක් හැම අතින්ම දක්ශ කෙනෙක්..
ගුරැ තරැ පවුලටම ආදරෙයි පැලෙන්න ❤❤❤❤ඔයාගේ ඉදිරිගමනට තෙරැවන් සරණයි මැණික 🫶🏻🫶🏻🫶🏻🌹🌹🌹
හරිම සතුටුයි දැක්කම... කවුරු චෝදනා නැගුවත්.. ඇය ඇයගේ ගමන ගිහින් ඉවරයි... දක්ෂ කාන්තාවක්...❤
අනේ තුනුරුවන්ගේ සරනයි හරිම සතුටුයි තව තවත් ඔයාලට හරි යන්න ඕනේ හරිම ආඩම්බරයි ආදරෙයි වස්තු ඔයාලට 🩷🩷🩷🩷🩷පරිස්සමින් ඉන්න ජය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🩷🩷🙏🙏🩷🩷🩷🩷
ඉගන ගන්න විදපු දුක්වලට, තමන්ගෙ උගත්කම ගැන ආඩම්බරෙන් කතා කරන්න ඕනෙ තමයි. දිනී ඔයා ගොඩාක් ලස්සනයි, ගොඩාක් දක්ශයි.හැකියාවන්ගෙන් පිරුණු කෙනෙක්.ඔයාට ජය වේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා.!
ඇත්ත බබාලා එක්ක ඉද්දී කිසිම ප්‍රශ්නයක් මතක් වෙන්නේ නෑ ❤ඔයාලා දෙන්නා හරිම ආදරනීයයි👩❤️💋👨
මම ආසයි ඔයා එක්ක පෙරපාසලේ දැනුම බෙදාගන්න. මම රජයේ පෙරපාසලක ගුරුවරියක් , ඔයා හරිම ලස්සනට දරැවො මෙහෙයවනවා මෙහෙයවනවා
අනෙ අක්කියො අපි දැන් හිටියෙ නැ ඔයා ටිචර්ස් කෙනෙක් කියලා❤❤❤❤❤❤
අනේ ගොඩාක් වටිනව අපේ දේවල් ලෝකයට ගෙනියනව ට ජයෙන් ජයම ලැබේවා
දිනිති කියන්නේ සුපිරි කෙල්ලෙක්. මම එදත් අදත් ආස කරන චරිතයක්..❤
මම නම් ආසම චරිතයක් දිනී අක්කා.එයා පට්ට චරිතයක්.එයා මාරම හොදට ඉගෙනගෙන තියෙන දක්ෂ කෙල්ලෙක්❤️
Wow ඔයා හරි ලකී ආව ගමන් kinder teaching ලැබිලා.මාත් දැන් 16 years melbourne වල කරන ජොබ් එක 😊❤
බුදු සරනයි දෙන්නටම
හැමදාම සතුටින් ඉන්න
ආදරෙයි දෙන්නටම
හරිම ලස්සනයි අක්කි මාත් ගොඩක් ආස පොඩි ළමයි එක්ක ඉන්න ජොබ් එකක් කරන්න. ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි. ගොඩාක් ලස්සනයි ❤❤❤
අඩම්බරයි ඔයාලා දෙන්නාම කරන දේවල් ගැන.හරිම සතුටින් බලනවා අපි.අපිටත් අද්දැකිමක් කරගන්නවා.බුදුසරණයි.
අනේ අක්කේ බොරු කියන්න ඕනේ නැනේ මාත් ruhune management dgree ekak තියන කෙල්ලෙක් මං out වෙලා job හොයනකොට අපේ අම්මට කීවා මටත් nursery එකක ළමයිට උගන්නන්න ඕනේ කියලා අම්මා බැන්නා පිස්සුද කියලා. ඒ වුනාට මිනිස්සුන්ට වෙයිර කර කර position පස්සේ පන්න පන්න job කරනවට වඩා මේක හොදයි.
ඔන්න දිනිති ලස්සන වැඩක් කරල ඒ පාරනම් හැමෝම හොද කියයි
😍😍❤️❤️❤️
මං ආසයි දිනි අක්කිගෙ හිනාවට ❤.ඔයා හරිම ලකී අක්කියෝ
අනේ ශෝයි අක්කි ඔයා නම්
එහෙ බබාලටත් ලන්කාව ගැන කියල දෙනවා. 🥰🥰🥰🥰🥰
❤❤❤🎉🎉🎉 ලස්සනට කරලා තියෙනවා සුපිරි 😂 ආදරෙයි හැමදාටම
දිනීට ලංකාවේ මිනිස්සු බැන්නද.කොච්චර නම් ගල් ගැහුවද.දිනීට ගහපු ගල් එකතු කරලා අද රඡ මාලිගයක් හදලා ඒ දෙන්නා.ලෝකයේ ලස්සන රටක එයාලා අපේ කමත් රැකගෙන ලස්සනට ජීවත් වෙනවා.අනුන්ගේ ඊර්ෂ්‍යාව තමන්ගේ දියුණුවයි.සුභ පැතුම් ඔයාලා දෙන්නට.උගත් කම සල්ලි වලට ගන්න බෑ.😊
අනේ ශෝක් අක්කි ඔයා පොඩි ළමයින්ට හොද ගුරුතුමියක් වෙනවා ❤❤❤❤.බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
මල් වගේ පොඩි දරුවන්ට ආදරෙන් උගන්වන ගමන් ආදරෙන් බලා ගෙන, එයාලගෙ මුණට ලස්සන හිනාවක් ගෙන ඔයාට ගොඩක් පින් දිනිති මැණික, ඒ ආශිර්වාදයෙන් ඔයාටත් ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම, සුභ පතනවා, ඒ සුභ පණිවිඩය එනකන් අපි ආසාවෙන් බලන් ඉන්නෙ, ආදරෙයි දෙන්නටම ❤❤
දිනි අක්කිට ගැලපෙනම job එක හම්බ වෙලා...අක්කිත් චුටි බබෙක් වගේනේ ඉන්නේ, අනේ ශොක් අක්කී....දිනිති වල්ගමගේ කියන්නේ මං ආසම චරිතයක්...ඔයා ජිවත් වෙන විදිහ හරි ලස්සනයි අක්කේ.....ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා මං ප්‍රර්ථනා කරනවා.....තෙරුවන් සරනයි ඔයාලට❤❤❤
මමත් මොන්ටිසෝරි ටීචර් කෙනෙක්...ඇත්තටම ඔය පැටවුන්ට තියෙන පහසුකම් එක්ක බලන කොට අපේ පැටව් ගැන මට හරි දුකක් දැනෙනවා....ඔය පහසුකම් වලින් පොඩ්ඩක් වත් අපේ පැටවුන්ට නෑ😢😢😢😢.....ඔයා හරි අක්කේ අපේ පැටවුන්ට අපිත් අකුරු කරන්නේ නෑ අක්කේ..අක්ටිවිටි විතරයි කරන්නේ....
හරිම සතුටුයි නංගී .මතකද ඔයා ආසයි කිව්වා මොන්ටිසොරියක් කරන්න Q&A ව්ලොග් එකේදී .ඔයාගේ හීනයක් හැබෑ වුනානේද නංගී .ඔයාට හෙවණැල්ල වගේ ඉන්න ආදරණීය මහත්තයෙක් ලැබුන නිසා හැමදේම ඉෂ්ට කරගන්න පුලුවන් වුණා .ඔයා හරිම වාසනාවන්තයි නංගී ඒවගේ ආදරයක් ලැබුන එකට .ඔය ආදරයට මම හරිම ආදරෙයි .❤❤❤
දිනී ඔයාට ගොඩක් අය බැන්නට මම ගොඩක් ආදරේ ඔයාලා දෙන්නාට. ඔයාට teaching හොදට ගැලපෙනවා සුබපැතුම් ඔයාට ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤
අනේ හරි සතුටුයි ❤️❤️❤️ ආදරෙයි හැමදාම පරිස්සමින් වැඩ කරන්න ❤️❤️❤️❤️
ඒ වගේ දේවල් අපිට තව කියලා දෙන්න අක්කේ.මාර ව්ටිනවා.ඔයා කියනකොට ඒ දේවල් අහද්දි ආස හිතෙනවා❤😊
මමත් ගුරැවරයෙක් ගොඩාක් දේවල් සමිපයී මටත්. හරිම ආදරනියයි. අලුත් කරැනුත් ඉගෙන ගන්න ලැබුනා. ගොඩාක් ස්තුතියී. ජේසු පිහිටයී දෙන්නටම 🙏
ශ්‍රී ලංකාව ලෝකේට අරන් යන එකට....ඒ ඒ රටවල් වල දැනුම අපට ලබා දෙනවට...ඔයාට ගොඩක් පින් නංගී ❤.......
ඔයා වගෙ අක්කෙක් මටත් ඉදියා නම් ❤
කවුරු මොනා කීවත් ඔයා හරිම හොඳ කෙනෙක්.බුදු සරණයි ❤️♥️
Ane shoyi ane.. oyaladennath godak ...dhawasakin dhakke ..podi ayath akka sathutln innawaathineda😊. Good ....good..oyaladennatama ....suba anagathayak wewa ..
❤❤
මම ලංකාවේ පෙර පාසල් ටිච කෙනෙක් ..ගොඩාක් ආස හිතුණා දැක්කාම..❤
Video එක ආසාවෙන් බැලුවා අක්කේ 🥰❤️ අපෙ ලංකාව ඔය වගේ දියුණු තත්වෙකට යන්න තව කොච්චර කල්.යයිද කියලායි දුක 😒😔💔
ඵල ඇති රුකට ගල් ගහන්නේ කියන එක චරිතයකින් පෙන්නුවනන්, ඒ දිනිති නංගී ❤
හරියට නෙළුම් මලක් වගේ 👌
ගොඩක් හොඳයි අක්කි.ගොඩක් සතුටුයි අක්කි.
අලියට ඇහැ තියන්න බෑ රිදෙයිනෙ.කොච්චර සෙන්සටිව්ද 🥰
Congratulations 🌹🌹🌹හරිම සතුටුයි ඇත්තටම
මමත් nursery teacher කෙනෙක්.ඒත අපේ ලංකාවේ මෙහෙම නිදහසක් නෑ.කොටු වෙලා එක එක දේවල් වලට.ළයින්ටත් ඒ කොටුවල හිර කරලා.ඇත්තටම දුකයි..අපිට කරන්න දෙයක් නෑ අපි අපේ ඉහල අය කියන විදිහටයි වැඩ කරන්න විතරයි තියෙන්නෙ.😢..පොත් වලට කොටු කරලා.එයාලට හිතලා කරන්න දෙන්නෙ නෑ.සෙල්ලම් කරන්න නෑ.අකුරැ අකුරැ අකුරැ..ලංකාවත් වෙනස් උනානම් මේ විදිහට😢
Ane tikak kiyala denna Aussi teacher la wenna balapana hari para dini oyata godak pin..❤
Harima adambarai dini gena. Ewagema eyata prasna awama eya ekka hitiya sangeeth gena.. Oya dennama dinum
Ane aththatama me vlog dakiddi hithata puduma sanasimak denenawa mata nam.harima adaraniyai.. hamadamath oya denna sathutin adaren inna ona🥰😘💖
දිනී දුවගෙන් මන් දකින්නේ මගෙ දුවව, එයත් ටිකක් ඔයා වගේ, දවසක අධ්‍යාපනය අවසන් උනාම බලන් ඉන්නේ හොද රටකට යන්න, ඔයාලා දෙන්නටම බුදුසරණයි 🌹❤️
මමත් අක්කි වගෙ කලින් වෙන jobඑකක් කලා bank එකක. සමහරු කිවුවා අපරාදේ ඇයි හොඳ job එක්කින් ඉවත් උනේ කියලා. දැන් preschool teacher කෙනෙක්. Salary එක කෙසේ වෙතත් මම අද හරි සතුටින් ගුරුවරියක් වීම නිසා. Stress නෑ, ප්‍රශ්න නෑ. නිහතමානී සතුටක් තියෙනවා. ❤❤
අපේ රටේ අනන්‍යතාවය ලොව අනාගතය භාර ගන්න ඉන්න දරැවන් ඉදිරියේ විදහ දක්‌වමින් රටට ආදරය දක්වන ඔබට මම ❤
සුබ පැතුම් අක්කේ
ආදරෙයි ඉදිරියටම යන්න සුභ පතනවා තෙරැවන් සරනයි
ඔයාලා හරිම ආදරණීය යි, ❤️මම ඔයාලට හරිම ආදරෙයි, 🌹 ගොඩක් වැදගත් වටිනා දේවල් කරනවා life එක enjoy කරන ගමන් ම. ඔයාලගෙ videos අනිවාර්යයෙන්ම බලනව eth comment krla නම් නෑ වැඩිය. පරිස්සමෙන් ඉන්න, තෙරුවන් සරණයි. මම kuwait සිට ☺️❤❤❤
දිනි ටීච.congratulations 😘😘♥️♥️
Me Video eka balanakota Harima Sathutui Akki Oya gana…You are a multi talented girl.. my heartiest congratulations to you both… ❤️🥹😘😘😘
දිනි කියන්නේ හරිම නිහතමානි වගෙම talented girl කෙනෙක් මම දැකලම නැ කවදාවත් තමන්ගේ දෙයක් කතා කරොත් හැර කාගෙවත් වැරදි අඩුපාඩු ගැන කියන් නැ අනුන්ට හිනා වෙන් නැ ඔයාට එකයි කොහෙ ගියත් මොනවා කලත් හරි යන්නේ ❤️
නියමයි. අනේ ගොඩක් ලස්සනයි . ඔයාට . ස්තුතියි . අනිවාර්යයෙන් . සියලුම . දෙනාටම . බුදු . සරණයි .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
ඇය හැම අතින්ම පින්වන්තියක්
❤❤❤❤
Well done.do you know guys I don't comment on this type of videos but I really can see that you both are.really down to earth and there is very positive energy in your content.loving it. This kinder teaching matches dini really well .
Good luck....❤❤❤❤
I have never commented on anything about Dinithi before, but I've seen a lot of comments about her on social media-many of them negative. Despite all that, I just want to say that I’m proud of you, sister. You are a true source of motivation for all Sri Lankan women. The way you carry on with your life without letting the negativity get to you shows your true strength. Wishing you all the very best in your life with your husband. Sending love and support from the UK. ❤
විඩීයෝ එකේ අන්තිම හරියේ කිව්ව ටික ඇත්ත.. මාත් වැඩ කරන්නේ ඩුබයිවල නර්සරි එකක toddler class එකක (අවු.1 - 2 ළමයි එක්ක). මේ ළමයින්ට තනියෙන් ඇවිදින්න පුලුවන් උන ගමන් එයාලාව toddler class එකට දානවා වගේම පිඟානට එයාලට ගෙදරින් එවන කෑම ටික දාලා හැන්දක් එක්ක දෙනවා, අතින් හරි හැන්දෙන් හරි එයාලාට තනියෙන් කන්න කියලා. අපිට කියලා තියෙන්නේ නිදාගද්දිවත් ඔලුව අතගාන්නවත් එපා තනියෙන් නිදා ගන්න දෙන්න කියලා. නහය හූරන්න ටිෂූ එක උනත් එයාලට ගන්න පුලුවන් උස තැනකින් තියලා තියෙන්නේ තනියෙන් අරගන්න පුලුවන් වෙන්න. අපි එයාලා බිම දාන කඩදාසියක්වත් විසි කරනේ නෑ එයාලාටම ඒක ඇහිදලා ඩස්ට්බින් එකට දාන්න කිව්වාම එයාලා ගිහින් දානවා.. අනිත් එක මේ රටේ එයාලාගේ මව් භාෂාව අරාබි උනාට එයාලාට පොඩි කාලේ ඉදන් ඉංග්‍රීසි පුරුදු කරලා තියෙන්නේ.. ඇත්තටම පොඩි අය එක්ක වැඩ කරද්දි වෙලාවකට අමාරු උනාට හරි ආසයි එයාලාගෙ කෝලම් බලන් වැඩ කරන්න ❤️
අක්කේ ඔයාගේ university vlogs එකක් ගේන්නකෝ .india වල ❤එහෙ අත්දැකීම් .කොහොමද join උනේ.photos dala vlogs ekk අරන් එන්නකෝ plzzzzz .අපිට ඒක ලොකු motivation එක්ක වෙයි දිනී අක්කේ❤
මගේ දුවත් ඔයාලා ඉන්න රටට එන්න..මේ වෙද්දී..ගෙයි විකුණන්න දැම්මා..මෙහෙම ළමයිට උගන්වන්න..මේ වීඩියෝ එක මම දුවට යැව්වා..තෙරුවන් සරණයි පුතේ..🙏🙏
අනේ ශෝයි....බලන්න ගත්තු ගමන්ම කමෙන්ට් කරා අනේ❤❤❤❤
ඇත්තටම මෙක දකිද්දි හරිම සතුටක් දැනුනා මාත් පෙර පාසල් ගුරුවරියක් ඒ හැගීම මන් ඔයාගෙ මූනෙන් දැක්කා මාත් චූටි teacher කෙනෙක් අම්මා කෙනෙක් වෙන්න කලින් දෙවෙනි අම්මා උනා පොඩි පැටවුන්ගෙ❤
නර්මදා ජයමහට මේකෙ ලින්ක් එක දෙන්න තිබුනේ .❤good luck dini
අපේ දේ ජාත්‍යන්තරේට අරන් ගියා ඔයාට respect sudu ඇගත් එක්ක මොකක්ද උනා මාරම මාරම පට්ටම සතුටුයී අම්මෝ❤️💐
හරිම ලස්සන වීඩියෝ එකක් .මේ වගේ වීඩියෝස් තව ඉස්සරහටත් දාන්න ...
🙂🙂🙂🙂🙂👍👍
මන් කවදත් ආදරේ කරපු කෙනෙක් සහ අගය කරපු කෙනෙක් දිනිති අක්කා..
මන් එයාට කවිත් ලියලා තියනවා..🤭
අක්කා දවසක් එකක් story දාලා තිබුනා..
පුදුමාකාර හැකියාවන් දක්ෂතාවයන් තියන කෙනෙක් අක්කෙ ඔයා..
වයසෙ හැටියට මොනතරම් දේවල් කරලද..
ඒක ඔයාගෙ පින.. වාසනාව..
අනික ඕනම කෙනෙක් බලන්නෙ ඉගෙනගෙන job එකක් කරන්න..
ඒත් අක්කා..
Job කීයක්ද..එකක ඉදලා නෑ සහ වටින් දේවල් අත ඇරලා..
මාරයි අක්කේ.. ජයම වෙන්න ඕන..
මන් ආසම ඔයා..
අනේ කවදම හරි දකින්න කතා කරන්න ලැබෙනවනම් 😊
තෙරුවන් සරණයි අක්කේ දෙන්නටම❤❤❤
අක්කා,අනේ ඔස්ට්‍රේලියාවේ nursery teaching වලට මොනවද ඕන කොලිෆිකේශන්ස්,කරපු කෝසස් ගැන කියලා ඉක්මනටම ව්ලොග් එකක් අරන් එන්නකෝ ❤
Ou akke
Ow. Eka godak watinawa ❤ good luck akke
දිනි ගොඩක් සතුටින් ඉන්නෙ හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා ❤❤