ල්‍රකාවේ කුඩාම එලවලු කඩේ 🌱🥗🥙🥦🥒🥕🌽🥬 Gangasiripura Dhammaloka Thero

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 184

  • @pathmaarachchi3381
    @pathmaarachchi3381 10 місяців тому +15

    ඇත්තටම බෞද්ධ වෙන්න ඔිිනනෑ මෙිිව දකින්න පිනක් තියෙන්න ඔිින මෙිිව දකින සමහර තරැන දරැවෙ ඔබවහන්සේ වගේ අසරන අයට පුළුවන් විදිහට උදවිි කරන්න මැදිහත් වෙනව ඒ දරැවො උගත් පාඩමිි ඔබ වහන්සේගෙ සංකල්ප මෙිි පින ඔබවහන්සේට විතරක් නෙමෙිි දෙමව්පියන්ටත් ගුරැවරැන්ටත් දකින අපිටත් ගොඩක් පින් බුදුසරණයි

  • @indukumari1159
    @indukumari1159 10 місяців тому +17

    කොතරම් බාධක ආවත් ඒ සියල්ල සිනාවෙන් මුහුණ දී කටයුතු කරන ඔබවහන්සේ ඇතුළු සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @srilanka3362
    @srilanka3362 10 місяців тому +31

    ආපෙ හාන්තානේ හාමුදුරුවන්ටත් කාර්ය මණ්ඩලයටත් උදව් උපකාර කළ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා යොද බල යොද සක්තිය ලැබෙවා බුදු සරණයි

    • @Aluthenhithamu
      @Aluthenhithamu 10 місяців тому

      තෙරුවන් සරණයි

  • @bobmarley1369
    @bobmarley1369 10 місяців тому +55

    චෝදනා ගැරහුම් අපවාද මේ සියලූම දේට එකම පිලිතුර තමයි සිනහව..😁😁😁 කිසිම චෝදනවකට ඇලෙන්න ගැටෙන්න එපා අපේ පොඩ් හාමුදුරුවනේ...සරලයි සැහැල්ලුයි හිනා වෙලා ඉන්න 😁 එක වට්නවා හාමුදුරුවනේ 🙏🙏🙏 උදව් උපකාර කරපු සැමට ගොඩාක් පිං..උතුම් නිර්වානයටම හෙතු වෙවා 🙏🙏🙏

  • @ranokaranoka6016
    @ranokaranoka6016 10 місяців тому +20

    කොතරම් බාදක ආවත් අපේ ස්වාමින් වහන්සේ ඉන්නේ සැමට කරුණාවෙන් තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛

    • @Aluthenhithamu
      @Aluthenhithamu 10 місяців тому

      තෙරුවන් සරණයි

  • @ajithranasinghe5520
    @ajithranasinghe5520 10 місяців тому +15

    දේශපාලුවන් එකක්වත් ඕවා දකින් නැහැ අපේ හාමුදුරුවනේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා පුලුවන් තරම් ගම් ඇතුලට යන්න

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 10 місяців тому +20

    අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් මේ වගේ දුස්කර ගමනක ළමයින්ට ඉගෙන ගැනීමට අවශ්‍ය උදව් කිරීමට ගන්නා උත්සාහය මේ හැමෝමටම දීර්ඝායුස ලැබේවා තෙරුවන් saranini 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @GH-os2sm
    @GH-os2sm 10 місяців тому +9

    මම ආසම එළවළු තියන කඩයක් මෑ හැරුණු විට මේ සියල්ල මට ගුණ ඒවා මිනිසුන්ගේ සතුට ඔබ වහන්සේ දැක්කම ගොඩක් පිං මේ හිනා බිඳක් ගානේ

  • @soorivlogs6094
    @soorivlogs6094 10 місяців тому +12

    ගඟසිරිපුර ධම්මාලෝක හාමුදුරුවන්ටත් උන්වහන්සේට මෙම මහඟු පින්කම කිරීමට උදව් කරන ලෝකවාසී සහ ලංකාවාසී සියලූම දෙනාට මෙම කාර්ය තවදුරටත් කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා!
    තෙරුවන් සරණයි

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 8 місяців тому +4

    කියන්න වදන් නැත සුපිරි වැඩ හැමෝටම බුදු සරණයි

  • @monikajayasinghe466
    @monikajayasinghe466 10 місяців тому +4

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා උතුම් සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මෙවන් පින් වන්ත අමිල සේවයක් සිදුකළ ඔබ සැමට තුති වේවා. මේ සදහා දායකත්වය දුන්න පුණ්‍ය වන්ත සත් ක්‍රියාව සිදුකළ සියළුම දෙනාට මගේ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......!!!!!!!

  • @sreemathilka9633
    @sreemathilka9633 10 місяців тому +3

    ඔබ වහන්සේ ඇතුළු උදව් කරන හැමෝටම උතුම් තෙරුවන් සරණයි දළදා හිමි සරණයි 🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹🌹🌹🌹🌹

  • @sujisaman7899
    @sujisaman7899 10 місяців тому +8

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ.. උදව් උපකාර කල සියලුම දේනාටත්..

  • @chandradk8578
    @chandradk8578 10 місяців тому +9

    තෙරුවන්සරණයි අපේ සුව මින් වහන්සේට උදව් උපකාර කළ සියලූ දෙනාටමතෙරුවන් සරණයි

    • @Aluthenhithamu
      @Aluthenhithamu 10 місяців тому

      තෙරුවන් සරණයි

  • @PanawalagePerera
    @PanawalagePerera 7 місяців тому +2

    ශාසනය විනාශ කරන අය වැඩි මේ කාලෙ ඔබ වහන්සේ සසුනට ආශිර්වාදයක්.

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 7 місяців тому +2

    ඔබ වහන්සේව බිහිකරපු අම්මට තෙරුවන් සරන ලැබේවා මොරටුව

  • @MalaNandani-z2z
    @MalaNandani-z2z 10 місяців тому +11

    අපේ ස්වාමින් වහන්සේගේ සෑම වැඩසටහනක් මම බලනවා.අපට සහයෝගය දෙන්න එන්න ආසාවක් තිබුනත් එන්න විදිහක් නැහැ.දුරැ කතරේ ඉන්න ඉන්න නිසා.එත් සැම වැඩසටහනක්ම මම බලලා සතුටු වෙනවා

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 7 місяців тому +2

    මතු ආත්මයටත් ඔබ වහන්සේව ඒඅම්මටම ලැබේවා තෙරුවන් සරනයි මොරටුව

  • @DinushaDinusha-q9h
    @DinushaDinusha-q9h 10 місяців тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට !මේ දරුවන්ටත් දිනෙන් දින ජයෙන් ජයම වේවා!

    • @Aluthenhithamu
      @Aluthenhithamu 10 місяців тому

      තෙරුවන් සරණයි

  • @SanjeewaSsnjeea
    @SanjeewaSsnjeea 10 місяців тому +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @Aluthenhithamu
      @Aluthenhithamu 10 місяців тому

      තෙරුවන් සරණයි

  • @anomadamayanthi9315
    @anomadamayanthi9315 9 місяців тому +2

    රාජගිරියේ ඔබේ සැකපුර ඇරුණෝද මාවතෙත් ඉන්නවා මේ වගේම දරුවෝ කන්න නෑ බොන්න නෑ අඳින්න නෑ පාසල් යන්න විදියක් නෑ සපත්තු නෑ සෑහෙන්න දුෂ්කර මැද්දි මේ ළමයි ජීවත් වෙන්නේ සෑහෙන දුෂ්කරලා පවුල් තියෙනවා තියෙනව ඔබ වහන්සේට ගොඩාක් පින් කොළඹ ඔබේ සේකර පුරාජගිරියේ මේ තියෙන්නේ මෙතන ඔබ වහන්සේට ගොඩාක් උදව් කරනවනම්

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 10 місяців тому +4

    බුදුන් දැක නිවන් දකින්න හාමුදුරුවනේ ඔබ wasanse දකින hamamohathakama බුදුන් දකිනවා hasamani sadu sadu sadu

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 10 місяців тому +3

    තෙරුවන් සරණයි
    Ape හාමුදුරුවන් වහන්සේට
    මෙවැනි උතුම් pin kam ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ❤❤❤❤ලැබේවා
    දායකත්වය ලබාදුන් සියලුම දෙනාටම තෙරුවන් සරණයි

  • @jayanthakumara5372
    @jayanthakumara5372 8 місяців тому +1

    ඔබ වහන්සේ ඇතුලුව සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @dayapriyankara6408
    @dayapriyankara6408 10 місяців тому +3

    මේපින නිවන් පිනිසම හේතු වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @sampathbandara1993
    @sampathbandara1993 9 місяців тому +1

    ගගසිරිපුර ධම්මාලෝක අපේ හාමුදුරුවන්ට සදගිරි මහා සෑ සම්දු පිහිටයි .....!!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LeslieBilon
    @LeslieBilon 4 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🌹🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏♥️🙏🌹🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 місяців тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 10 місяців тому +3

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට 🙏🙏🙏

  • @AjanthaRohini-c8z
    @AjanthaRohini-c8z 9 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට තිරාත් කාලයක් ජිවත් විමට ශක්තිය ලැබෙන්න කියලෑ සියලූ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 10 місяців тому +1

    Theruwan saranai deerghayu වේවා ape හාමුදුරුවනේ 🙏🙏🙏

  • @piyaludayakumara9941
    @piyaludayakumara9941 9 місяців тому +1

    මම. 15 වෙනිදත්. ගියා සදගිරි. සෑය ට අපේ හාමුදුරුවනේ ඔබ. වහන්සේ ට නිදුක් නිරෝගී චිර. ජීවනය. ලැබේවා තෙරුවන් සරණයි 13:41

  • @UdayaKumara-h3i
    @UdayaKumara-h3i 8 місяців тому

    තෙරුවන් සරණයි හමුදුරුවනෙ 🙏🙏🙏 කල්ප මල්ලි නංගී ඔයා ඇතුලු සියලුම දෙනට නමස්කාර වේවා බලන්නකො එ පුංච් හිත් වල තියන පුදුම සතුටක් ඔබ වහන්සේට නිදුක් නිරොගි බව ලැබේවා ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🪷🌸🏵️🌼🪷

  • @PanawalagePerera
    @PanawalagePerera 7 місяців тому

    මේවට ගරහන පව් කාරයන්ටත් හාමුදුරුවන් වහන්සේටත් උදවු කරන සැමටත් තෙරුවන් සරණයි!මේවා බලල හරි අපිත් සතුටු වෙනවා.

  • @manitaidk2009
    @manitaidk2009 10 місяців тому +4

    තෙරුවන් සරණයි 🙏

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 10 місяців тому +3

    තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 10 місяців тому +4

    ලස්සන ළමයි පව් අනේ බුදුසරණයි හැමෝටම

    • @Aluthenhithamu
      @Aluthenhithamu 10 місяців тому

      තෙරුවන් සරණයි

  • @rajithapadmani2631
    @rajithapadmani2631 10 місяців тому +3

    තෙරැවන් සරණයි

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 10 місяців тому +1

    බුදුසරණ යි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @leelawathihaminee2363
    @leelawathihaminee2363 21 день тому +1

    Ape hamuduruuwata tawa tawath praja sathkaranna wadi wadiyen labewa

  • @nilminiperera8323
    @nilminiperera8323 9 місяців тому +1

    ඔබ වහන්සේට නමස්කාරය වේවා!

  • @freshflowermore4021
    @freshflowermore4021 9 місяців тому

    ඔබවහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
    නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🍁🍁🍁🍁🍁

  • @ramanigamlath304
    @ramanigamlath304 10 місяців тому +2

    රටේ දරුවන්ගේ පිනට පහළ වූ බෝධිසත්වයන් වහන්සේ...🙏🙏🙏

  • @rozbopage7381
    @rozbopage7381 9 місяців тому

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏 apage pinwath suwamin. Wahanseta. Mage nama kaeaya wewa🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Місяць тому +1

    තෙරුවන් සරනයි 🙏🏻

  • @MSMA1982
    @MSMA1982 10 місяців тому

    සඳගිරි සෑයේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
    මේ දරුවන්ට දුන්න 5දවූව සපෝට් එකට ගෝඩාක් පින් අපේ පොඩී හාමුදුරුවනේ

  • @sankadarshana9290
    @sankadarshana9290 10 місяців тому

    Ape swaminwahanseetath me ha sahasambanda unu siyaludenatath godak godak godak ping Sathuta sanasuma niirogi sampatha diirgayusha araksawa noaduwa labewa kiyala hadawathin prarthana karami budusaranai theruwan saranai 🙏

  • @anomadamayanthi9315
    @anomadamayanthi9315 9 місяців тому

    ඔබවහන්සේට ගොඩාක් පින් නිදුක් නිරෝගීභාවය ලැබෙත්තා ඔබ වහන්සේට අනික වාරයක් වෙන් සිදුවන සේක්වා

  • @ravisrilanka1
    @ravisrilanka1 10 місяців тому +2

    Honda active, sensible team ekak. Theruwan saranai siyalu denata.

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 10 місяців тому +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @wkbest1522
    @wkbest1522 10 місяців тому +2

    නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏

  • @lalithrajapaksha4195
    @lalithrajapaksha4195 10 місяців тому +1

    තෙරුවන් සරනයි

  • @wkbest1522
    @wkbest1522 10 місяців тому +2

    හොඳ දෙයක් කරනකොට ගරහන්න ඕනේ තරම් මිනිස්සු ඉන්නවා අපේ හාමුදුරුවනේ,
    අවලාද ගැරහුම් මේ හැම දේකටම හොඳම උත්තරේ සිනහව,
    රටේ සියලු සංඝරත්නයට ඉමහත් ආදර්ශයක් ඔබ වහන්සේ,
    බුදු සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @lathagamage8928
    @lathagamage8928 10 місяців тому +2

    සාදු සාදු සාදු 1🙏🙏🙏

  • @كانديحصه
    @كانديحصه 10 місяців тому +2

    සාදු සාදු සාදු සාදු සාදු

  • @siriparapitya1739
    @siriparapitya1739 10 місяців тому +1

    Teruwan saranai ape habuduruwane galmul wadinda wadinda saktimat wewa sadu sadu sadu

  • @chamaraperera1357
    @chamaraperera1357 8 місяців тому

    කතෝලික අපිත් ආදරෙයි හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Rajaguru.bandara
    @Rajaguru.bandara 9 місяців тому

    Apeහමුරුවන්ට.ඈතුලූ.සැමට.බු,උසරනයී

  • @WimWimala
    @WimWimala 2 місяці тому +1

    බුදු සරණයි 🙏🙏🙏

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 10 місяців тому +2

    සාදු සාදු සාදු

  • @nalen1589
    @nalen1589 10 місяців тому

    බුදු සරණයි සියලුම දෙනාට

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 10 місяців тому

    🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 10 місяців тому +3

    🙏🙏🙏Ape.hamudutueo.Atulu.siyaluma
    Denata.dalada.samidupiheti🙏🙏🙏🌺💐🌺💐💐💐🌺💐💐🌻🌻🌻

  • @PremiumMarineDiving
    @PremiumMarineDiving 10 місяців тому

    නියම යොදයො🙏👍💪

  • @janakijanaki282
    @janakijanaki282 10 місяців тому +1

    බොහොම pin podi හාමුදුරුවනේ oba wahansetath සහයෝගය dena siyalu denatama niduk niroogi suwaya ලැබේවා theruwan saranai 🙏🙏🙏

  • @nilukakumari1834
    @nilukakumari1834 10 місяців тому +1

    Ape hamuduruwanta mage namaskaraya wewa Taruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikamalani9281
    @dammikamalani9281 10 місяців тому +2

    Teruwan saranay oba wahanseta 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @soosoo8801
    @soosoo8801 10 місяців тому +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ranjithpremasiri9546
    @ranjithpremasiri9546 10 місяців тому +1

    Sadu sadu sadu budu saranai parissamin inna inna ape hamuduruwana 🌹🙏🙏🙏🙏🙏🙏🌹

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 10 місяців тому

    Ane godak pin oba wahanse athulu ciyaluma denata ❤❤❤❤❤❤❤

  • @pusparanjani7260
    @pusparanjani7260 8 місяців тому

    සියලු දෙනාටම බුදු සරණයි

  • @chithranichithrani4811
    @chithranichithrani4811 10 місяців тому +2

    Ape hamuduruwane dewa daththala oba wahanshe wadina mawathe aematai hoda dewal dewa daththalata aran oba wahanshe wadinna idiriyatama

  • @indu5687
    @indu5687 10 місяців тому +1

    Godak hodai ape hamuduruwane

  • @kwtkwt2630
    @kwtkwt2630 10 місяців тому

    Pinwath ape suwaminwahanseta dirga ayusha labewa theruwan saranai

  • @jagathraveendra8538
    @jagathraveendra8538 10 місяців тому

    Budusaranai devipihitai

  • @samanwijewickrama
    @samanwijewickrama Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤පින්

  • @thushanibotheju4096
    @thushanibotheju4096 9 місяців тому

    Godak pin hamuduruwane 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 7 місяців тому

    Lassana gal.parvathyak.thiyarnavalu...athanath hitjunotj hadanavalu..
    Anae....yoodha bala yoodha shakthiya labaevaaa...karunaava aadaraya ...vishvaasaya....hinwaelaama .... Karana Mae. ..katauthu saarthakawaevaaa saaduu saaduu saaaaduu

  • @malkanthinissa
    @malkanthinissa 10 місяців тому +1

    🙏🙏🙏 teruvan saranai siyaluma denata

  • @RenukaRenuka-h8j
    @RenukaRenuka-h8j 10 місяців тому

    බුදුසරණ යි

  • @ygmsm5958
    @ygmsm5958 10 місяців тому

    Ape hamuduruwan wahanseta mewani dewal kanna godak shakthiya labewa pin

  • @IndikaRuwankumara-u1h
    @IndikaRuwankumara-u1h 10 місяців тому

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 godak pin

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 10 місяців тому +1

    ❤budusaranai jayavava 🎉

  • @erandijayasekara4788
    @erandijayasekara4788 10 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🌹🌹🌹

  • @cheychey07billa
    @cheychey07billa 10 місяців тому

    Theruwan saranai ape suwamin wahansa salenna nathiwa aramunu kara yana ekama suwamin wahansa jesu pihitai

  • @chamindajanaka4101
    @chamindajanaka4101 10 місяців тому

    Tharuvan saranai hamotma 🙏🙏🙏🙏

  • @neronero6980
    @neronero6980 10 місяців тому +2

    Hadamu pansal Alamakma sadu sadu sadu

  • @manelwicarmaarchchi2172
    @manelwicarmaarchchi2172 10 місяців тому +1

    Sadu sadu sadu❤

  • @NalindaDewasinghe
    @NalindaDewasinghe 25 днів тому +1

    Mama monaw kiyannada. Me thamai, niyamai Buddha puththrayek saha Budda shrawaka shravikawan...

  • @malnimalni3284
    @malnimalni3284 10 місяців тому +1

    Sadu..sadu..saduu.!

  • @ShiranAbeysekara-bb1xj
    @ShiranAbeysekara-bb1xj 10 місяців тому

    Theruwan saranai ape hamuduruwane

  • @nalakapradeep6330
    @nalakapradeep6330 6 місяців тому

    අපේ සොවාමින් වහන්ස ඔබ වහන්ගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KaviduMadusanka1234
    @KaviduMadusanka1234 9 місяців тому

    Ada kiwwa kiyala mathaka thiyaganna me ape hamuduruwantath mokekhari ledak danawa ai dannawada apema minissunta mewa balaninnabe akai ape hamuduruwanta budusaranai siyalu dewipihitai api me hamuduruwanwa araksha karagamu oba siyaludematath budusaranai.

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 7 місяців тому

    Mamath. ..sadagirisaayatama avilla obavahansae assdaekatama daka......Ganna...hareima. ..aasawaen ennae. Pukuvan vidiyata. ..haki aurin asdharakarannnata. Matath..
    Hakiwaevaa...magae jeevithaetama.....ma dutu karunasvanthama. ..bikshva..apae hantjaanae podei haamuduruvo...saafuu saaduu saadu

  • @DileshaSajeewani
    @DileshaSajeewani 10 місяців тому

    Pin ape hamuduruwane

  • @ruwanthikahadun2454
    @ruwanthikahadun2454 10 місяців тому

    Teruwan saranai ape hamuduruwanta❤

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 10 місяців тому

    Theruwansaranai Swaminwahansa!

  • @AchiniKaushalya-h4c
    @AchiniKaushalya-h4c 9 місяців тому

    Oba. Wahaseta samma.sambudu. saranai

  • @swarniewickramarachchi8297
    @swarniewickramarachchi8297 10 місяців тому

    ❤❤❤Budu saranai...

  • @SadarekaSadareka-tn7xz
    @SadarekaSadareka-tn7xz 2 місяці тому

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏 ape hamuduruwane