Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබවහන්සේ සමග මිනිස්සුන්ගෙ බැදීම තමයි ..ඒ බැදීම පවතින්නේ ඔබවහන්සේ කෙරෙහි විස්වාසය තමයි ....ඔබසැමට බොහොමත් පින් ...
ane mandatory lanakwe hamathanama mokakkada me karanne hutto buddagama rakaganna Nam prathipatti pilipadapan ratame pantaloons hadanne natua kaanda natuwa Marana wela mouth dannanathi gala lankwa karumet upana katakana ganayo ubath desapaluwith ekai ubala buddy Shura Dagena galawapan buduhamuduruwo hitiyanam 😢paw ban minissu loke lokui
අපි මේ විදියටම අනෙක් ජාති ආගම් ටිකත් ප්‍රශ්නයක් නොවන ආකාරයට විනයානු කූලව එකතු කරගෙන රට ටික ටික හරි අමාරුවෙන් හරි හදමුද 😂😂😂😂
අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සංසාරේ දුන් දානවල ආනිසංසවල පලය මේ ආත්ම බවේදී ලැබෙන්නේ කියලා තේරුම්ගෙන ඒ පින අනුමෝදන් වෙන්න සියල්ලන්ට ශක්තිය නැහැ අපේ හාමුදුරුවනේ ඒ දුන් දානයන් ඔබවහන්සේ තනිවම නොකලබවද ඒකාන්ත ශත්‍යක්මයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ වටා රැස්වන පිරිස එයට ශාක්ෂි දරනවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
හාමුදුරුවනේ අපට මේ පින් කම දැක බලල පින් අනුමෝදන් වුණා. ඒමට නොහැකි වූවත් කවදා හරි පුලුවන් දිනයක ඇවිත් දැක බලා සතුටු වෙලා. මේ පින්කම සදහා දායක වූ ඔබ වහන්සේ ඇතුළු සියලුම ශ්‍රමයෙන් හා මිල මුදල් දායකත්වය දුන් සැමට පින් අනුමෝදන් කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. රටත් ආගමත් ජාතියත් තෙරුවන් බෙලෙන් සුරැකේවා. සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
ප්‍රාර්ථනා බෝධියකින් නිවන සාක්ෂාත් වේවා අපේ හාමුදුරුවන් වහන්සේට...සාදු සාදු සාදු
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා උදවු උපකාර කර හැමොටම ගොඩාක් පිං නිදුක් නිරෝගි බාවය ලැබේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏
සාරිපුත්ත මොග්ගල්ලාන පරපුරෙන් පැවත එන ඔබවහන්සේ තුම් වූ චතුරාර්ය සත්‍යයවහ වහා අවබෝධ කරගන්න අන් අයට එය අවබෝධය කරා යන්නත් පෙර කුසල් උපදවා මේ ආත්ම භවය තුළම උතුම් චතුරාර්ය සත්‍යය වහ වහා අවබෝධ වෙත්වා
ස්වාමීන්වහන්සේගේ නිහතමානීකමට ගරු කරන බොහෝ පිරිසක් ඉන්න බව පේනවා.🙏🙏🙏🙏🙏🙏
මේවා දකින විට කුහක අය හාමුදුරැවන්ට මඩ ගහානවා ඒ මඩ එකතූ කරලා ගඩොල් කපලා ගෙනත් පින්වත් ජනතාව එකතු වේලා කරන මේ පින් බලයෙන් සියලුම දෙනාට ගොඩාක් පින්
මතුබුදුවන තුන්ලෝනයක් නිවාසනසන බෝධිසත්වයන් මනුලොවට නැවත වැඩමකල සම්බුද්ධ සාසනය රකිනවා සාදු සාදු සාදු
Sadoo sadoo sadoo
මේ සින්හල ජාතියත් සම්බුද්ද ශාසනයත් තව බොහෝ කාලයක් මේ හෙලදිවතුල රැකේවා🙂🙏🙏
ඔබ වහන්සේ ගේ ශාසනික මෙහෙවර ට හැමෝම සහයෝගය ලැබේනව හරිම සතුටුයි සාදු සාදු හැමෝටම තෙරුවන් සරණයි
ඔබවහන්සේට දීර්ඝයුශ ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
ඟඟ,,,සිරිපුර,,,හාමුදුරුවන්ට,,,,ගලන,,සදැහති,,,ජනඟඟ,,,බලාපියව් ,නිඝන්ඨයනි,
හරිම සතුටුයි ස්වාමීන් වහන්ස.දවසක එනවාමයි.ඔබවහන්සේටත්,කවුඩාගල ස්වාමීන් වහන්සේටත් යෝධබල ශක්තිය ලැබේවා!!!
ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන අයුරින්ම සියල්ලම සර්ව සම්පූර්ණ කිරීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේ ඇතුළු සහභාගී වී සිටින සියලුම දෙනා ට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු ..සාදු ...සාදු ...මාගේ නමස්කාරයම වේවා ...! මේ සහභාගී වූ සියළුම දෙනාටම නිදුක් නිරෝගීභාවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා ...! තෙරුවන් සරණයි ...!
අපේ හාමුදූරුවන්ට නිදූක් නිරෝගි සුවය හරිම සතුටුයි මගෙ රට සාදූ සාදූ සාදූ
Sadu sadu sadu Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් සාසනික වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ❤❤❤❤ලැබේවා දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
කවුරු මොන අවලාද නැගුවත්, අපේ හාමුදුරුවන් සහ රටේ සිව්දිග බොදුජනතාව අතර ඇති බැදීම දුරස්කළ නොහැක.
ඔබ වහන්සේගේ ශක්තිය ධෛර්යය හරිම පින්වත් තව තවත් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි
හරිම සතුටුයි. බුදුසසුන කොහොම නහන්නද. ඒ වෙනුවෙන් ශ්‍රද්ධාව දිනෙන් දින ජනතාව අතර ඇති වීම කාටවත් වලක්වන්න බැහැ. තෙරුවන් සරණයි හාමුදුරුවනේ
අවංක නිවැරැදි නායකත්වයක් ඇතිනම් ලංකාව thamai ලෝකෙන්ම එක
අපේ හාමුදුරුවෝ ඉන්න තැන් කිරි උතුරනවා හරිම සතුටුයි සියලුම දෙනාට හිරිමක් වත් නොවේවා බුදු සරණයි❤❤
Oba වහන්සේගේ බැඳීම එකමුතුව තමයි මේ තරම් ජනගගක් එන්නේ තෙරුවන් සරනෛ හැමෝටම පරිස්සමෙන් වැඩ කරන්න ❤❤ 🙏🙏👍👍
අපේ ස්වාමින්වහන්ස. ඔබට බුදු සරනයී. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
සාධු සාධු සාධු බුද්ධ ශාසනය බැබලේවා
තවම පින් කරන යහපත් මිනිස්සු රටේ ඉන්නව දැක්කම සතුටුයි.🙏🙏🙏.රඡ දවසට පසු උතුමිි ශ්‍රමදානයක්...🙏🙏🙏 අැස්වලට කදුුලු අාව... .....
තෙරැවන් සරනායි අපෙ හමුදුරැවන්
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස දීගායු වේවා සමගිය බලය වේ කියා කී දේ ඔබ වහන්සේ පෙන්වා දෙන කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් සියළු දෙවිවරු රකීවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් වු නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
කොස් ගහ උල්පත ආරණ්‍ය සේනාසනය ඔබ වහන්සේට නෙත ගැට්වා
ඔබවහන්සේට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්ය ලැබේවා අපේ පොඩි හාමුදුරුවනේ .ඔබවහන්සේටත් අනෙක් පැමිණි හැමෝටමත් තෙරුවන් සරනයි සම්මා සම්බුදු සරනයි 🙏🙏 සම්මා කන්ස්ට්‍රක්ශන් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏...
තෙරුවන් සරණයි හැමදාමත් හමුදුරුවනේ
ඔබවහන්සේ වැනි උතුමන් තවත් බිහිවේවා🙏🙏🙏
ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ සියලු දෙනාට ගොඩාක් පින් මේ තමයි සන්සාරේ පින් සම්මා සම්බුදු සරන යි
තව තවත් සමාජ මෙහෙවර කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මමත් 92 93 94 කාලවකවානුවේ ඔය ගම් වල සේවය කලා අතීතය මතක් උනා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ගේ මූලිකත්වය ලබාදීමනිසා කවුඩාගල හාමුදුරුවන්ට ලොකු ශක්තියක් ලැබුනා .ඔබ වහන්සේටත්..කවුඩාගල හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
ස්වාමින්වහන්සෙත් එක්ක මේ පින්බිම කෙරෙහි කැක්කුමක් ඇති අපි හැමෝම ඉන්නවා. 🙏
තෙරුවන් සරණයි යාළුවා මේ පින්බිම කෙරෙහි මටත් කැක්කුමක් තියෙනවා සමහර දේවලට ඇඩෙනවා කරගෙන කියාගැනීමට කිසි දෙයක් නැතිව මහා සංඝරත්නය අනුශාසනා ඇතිව අපි සංවිධානයක් සෑදිය යුතුයි පන්සිල් පද පහ රකින උගත් තරුණ පිරිසක් මේ සඳහා එක්රොක් විය යුතුයි දේශපාලනයට ඉදිරියට යන්ඩ යන්ට අඳුරුයි වගේ අපිට පේනවා මේකෙන් කවදාක්වත් සිංහලයාට බෞද්ධ ජනතාවට සෙතක් ශාන්තියක් වෙන්නේ නෑ තෙරුවන් සරණයි
පොඩි හාමුදුරැවන්ගේ පිංබලය, දක්ෂතාවය, අධිෂ්ඨාන ශක්තිය, මග පෙන්වීම සැදැහැවතුන් වතියන්ට මහ මෙරක් වගේ ,ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට බුදු සරණයි 🙏💕
බොහොම පිංසියලු දෙනාටම අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් ෂක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවාදීර්ඝායුෂ ලැබේවාඋදව් උපකාර කරන සියලුම දෙනාටනිදුක් නිරෝගී සුවය ලැබේවාසාදු සාදු සාදු
අනේ අපෙ හාමුදුරුවනේ මාත් හිට්යානම් එනවා හරිම ආසයි ඔබ වහන්සේ ඇතුලු අනිකුත් සියලූම දෙනාට ගොඩාක් පින් බුදු සරනයි
ඔබ වහන්සේගේ ඇතුළු හැමෝටම උතුම් තෙරුවන් සරණයි විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා 🙏🏿🙏🏿🙏🏿
ඇත්තටම හරිම සතුටක් මට දැනෙන්නේ❤❤❤❤❤❤❤ මේ ඉන්නා බෞද්ධ පිරිස ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නත්තරේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි
ගොඩාක් වටිනව,රජ දවසෙත් දාගැබ් බැන්දෙත් මේ විදිහට වෙන්ඩ ඇති අපේ හමුදුරුවනේ,❤❤❤❤❤❤
හරිම සතුටක් දනෙනව තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ජයවේවා !
අර වචන ටික සුපිරි අපි දාගැබ හදල ගම දියුණු කරනවා කියපු එක දීර්ඝායුෂ වේවා
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu theruwan saranai
සාදු.සාදු..සාදු..අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Ape hamuduruwan wahanselata budun deka niwan dakinna lebewa sadu sadu sadu
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ,,
අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුකෙනෙක් හරියට දෙයක් කරනවනම්, අවංක ආදර්ශමත් නායකත්වයක් දෙනවනම් අපේ මිනිස්සු එක මිටජට අරගන්න එක මහ දෙයක් නෙමේ. මේ වගේ හිමිවරුන් වාසනාවන් ! 🙏
ජාතියේම පිනට පහල වුන ඔබ වහන්සේ වටා මෙි මුලු මවි බිමම එකා මෙන් එකතු වෙනවා ඒ දේව හාස් කමක් මෙන් ඒකට මට ගොඩාක් සතුටුයි ඒත් මට මගේ හිතට මාර බයක් දැනෙනවා ස්වාමීන් වහස ඔබ වහන්සේ දේස පාලකය යන්ගේ ගොදුරකට අහු වෙයිද කියනා බය හිතට දැනෙන්නේ එහෙම නමි කවදාවත් වෙන්න නමි එපා මගේ හිතට එන බය මුලු ජාතියටම දෙන්න නමි එපා
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Samata Budusranai🙏🙏🙏Harima santhosai🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදර්ශ මත්,දිරිමත් හාමුදුරු වරු🙏 පින් පිරුණු මිනිසුන් 💐
සාධු සාධු සාධු .ඔබ.වහන්සෙට ලොකයක් ආදරේයි අපේ.හාමුදුරුවනේ හැමදාාම පවතිනවා මේ.ආදරේය.දිර්ඝයුෂ ලැබේවා සියලුමදෙනාට තෙරැවන් සරණයි
සැමටම තෙරැවන් සරනයි ❤🙏🙏🙏🙏
හරිම සතුටුයි හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
අපිට එන්න බැරි උනත් හරිම සතුටුයි මේවා දැක්කහම, තාමත් රට ජාතිය වෙනුවෙන් ආදරෙ මිනිස්සු ඉන්නවා, බුදු සරණයි අපේ හාමුදුරුවන්ට වගේම සැදැහැ සිතින් සහභාගි උණ හැමෝටම 💪
ඔබවහන්සෙ නිසා අද මිනිසුන් එකමුතුව වැඩකරනව තෙරැවන් සරනයි
Budu saranai ape hamuduruwane. Obama deirgausha labewa. Oba wahanse hadawathe dalwena pahanakse weda hinawa, rata wenuwen ,daruwan wenuwen, me karana utum weda samudayata vishwaye balayen tawath ediriyata karagena yanna labewai mageth patumai. Oba samata budu saranai !.....
හරිම සතුටුයි 🙏🙏🙏 සාදු සාදු සාදු .
සාදු සාදු අනුමෝදාමී
Swamin wahanse ta saha kaudagalata lamini siyalu denatama deergayusha wewa suwapath wewa
අපේ හාමුදුරුවනේ ඇතුලුව සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏❤❤❤
Pujya ariyadamma Hamuduruwanta pasu anka1ta wajabisitina obawahanseta budusaranai
සියලු දෙනාට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
කිසිම දෙයක් අඩුපාඩු නැතිව ලැබෙන්න පින්කර තියෙනවා තවතවත් සාසනික මෙහෙවර කිරිමට නීරෝගී සක්තිය ලැබේවා
බුදු සරණයි ඔබවහන්සේට සාදු෴සාදු෴සාදු
❤❤🙏🙏🙏🙏❤❤අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි♥️
අනේ මෙවැනි පින්වන්ත පිරිසක් දැකීම හරිම තන්තෝසයි බුදු සරණයි දෙවි පිහිටයි සියලු දෙවාටම පින් කිරීමට තවතව ශක්තිය දයිරියලැබේවා෴
ඒකාලෙත් අපේ මිනිස්සු මේම එකතුවෙලා මෙව්වා ගොඩනගන්න ඇත්තෙ😊
බුදු සරනයි සියලුම දෙනාට
ඔබ වහන්සේටත් සහභාගී වෙන සියළුම දෙනටම තෙරුවන් සරණයි 🌹🌹🌹
තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු
ඔබවන්සෙට මඩ ගහන අයට ඒ අය කරම යනවා බුදු සරනයි
Teruwan saranai pinwath swamin wahanaselata
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරැවො කවුඩගල සතියක් හිටියෙෙත් මාසෙන් වැඩෙි ඉවරයි හැමොටම බුදු සරනයි
සියලු දෙනාම සුවපත් වේව
ඔබ වහන්සේට dalda සමිඳුන් phitai.sadu sadu
Sadu sadu sadu oba wahansalata budusaranai
අපේ ස්වාමීන් වහන්ස ,පින් කරන්න ම නැ මුනුඅපේ සුපින්වත් පිරිසදකින්නත් සතුටුයි .මෙතන එක්කෙනක්හරි අවබෝධයට පත්වන්නට අතීතයෙන් පෙරුම් පුරාගෙන ආ නැහැ කියා නම් හිතන්නවත් එපා . හිත තබාගන්නමෙතන සතරමහා සංගරත්නයේ කෙනෙකු බිහිකරන වාමයි කියා .
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. දැක්කත් හිතට සතුටුයි හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු 🙏සාදු 🙏සාදු 🙏
ඔබ වහන්සේ කෙරෙහි ඇති viswashaya බැඳීම නිසා තමයි manusshyooo එන්නේ . සිරියාවන්ත හමුදුරුවහන්සෙ කෙනෙක් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ පරිවාර සම්පත්තිය ලබ්බල ටියනව එකයි,එන්න හිතෙනව අපිත් තෙරුවන්සරනයි ,🙏🙏🙏❤️
Saduu uu saduuu saduuu teruwan saranaiii oba wahase atulu pamini sitina siyalu denatama teruwan saranaiii
බුදු සරණයි ඔබ වහන්සේට
ape හාමුදුරුවෝ wantha බුදු සරණයි
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤
සාදු සාදු සාදු
Puduma badeeimak oba wahansa akka minissu teiyanna ana deerga au wawa taruwan saranei 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤❤❤
,sadu 🙏🙏🙏 sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏❤️♥️♥️❤️❤️
ඔබවහන්සේ සමග මිනිස්සුන්ගෙ බැදීම තමයි ..ඒ බැදීම පවතින්නේ ඔබවහන්සේ කෙරෙහි විස්වාසය තමයි ....ඔබසැමට බොහොමත් පින් ...
ane mandatory lanakwe hamathanama mokakkada me karanne hutto buddagama rakaganna Nam prathipatti pilipadapan ratame pantaloons hadanne natua kaanda natuwa Marana wela mouth dannanathi gala lankwa karumet upana katakana ganayo ubath desapaluwith ekai ubala buddy Shura Dagena galawapan buduhamuduruwo hitiyanam 😢paw ban minissu loke lokui
අපි මේ විදියටම අනෙක් ජාති ආගම් ටිකත් ප්‍රශ්නයක් නොවන ආකාරයට විනයානු කූලව එකතු කරගෙන රට ටික ටික හරි අමාරුවෙන් හරි හදමුද 😂😂😂😂
අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සංසාරේ දුන් දානවල ආනිසංසවල පලය මේ ආත්ම බවේදී ලැබෙන්නේ කියලා තේරුම්ගෙන ඒ පින අනුමෝදන් වෙන්න සියල්ලන්ට ශක්තිය නැහැ අපේ හාමුදුරුවනේ ඒ දුන් දානයන් ඔබවහන්සේ තනිවම නොකලබවද ඒකාන්ත ශත්‍යක්මයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ වටා රැස්වන පිරිස එයට ශාක්ෂි දරනවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගීවේවා සුවපත්වේවා දීර්ඝආයුස වේවා ඔබවහන්සේට සුලගින්වත් කරදරයක් හිරිහැරයක් හිංසාවක් පීඩාවක් නොවේවා සුවසේම වැඩහිදිත්වා නිවනින්ම සුවපත්වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
හාමුදුරුවනේ අපට මේ පින් කම දැක බලල පින් අනුමෝදන් වුණා. ඒමට නොහැකි වූවත් කවදා හරි පුලුවන් දිනයක ඇවිත් දැක බලා සතුටු වෙලා. මේ පින්කම සදහා දායක වූ ඔබ වහන්සේ ඇතුළු සියලුම ශ්‍රමයෙන් හා මිල මුදල් දායකත්වය දුන් සැමට පින් අනුමෝදන් කරමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. රටත් ආගමත් ජාතියත් තෙරුවන් බෙලෙන් සුරැකේවා. සියලුම දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.
ප්‍රාර්ථනා බෝධියකින් නිවන සාක්ෂාත් වේවා අපේ හාමුදුරුවන් වහන්සේට...සාදු සාදු සාදු
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යෝද බල යෝද සක්තිය ලැබේවා උදවු උපකාර කර හැමොටම ගොඩාක් පිං නිදුක් නිරෝගි බාවය ලැබේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🙏🙏🙏
අපි මේ විදියටම අනෙක් ජාති ආගම් ටිකත් ප්‍රශ්නයක් නොවන ආකාරයට විනයානු කූලව එකතු කරගෙන රට ටික ටික හරි අමාරුවෙන් හරි හදමුද 😂😂😂😂
සාරිපුත්ත මොග්ගල්ලාන පරපුරෙන් පැවත එන ඔබවහන්සේ තුම් වූ චතුරාර්ය සත්‍යයවහ වහා අවබෝධ කරගන්න අන් අයට එය අවබෝධය කරා යන්නත් පෙර කුසල් උපදවා මේ ආත්ම භවය තුළම උතුම් චතුරාර්ය සත්‍යය වහ වහා අවබෝධ වෙත්වා
ස්වාමීන්වහන්සේගේ නිහතමානීකමට ගරු කරන බොහෝ පිරිසක් ඉන්න බව පේනවා.
🙏🙏🙏🙏🙏🙏
අපි මේ විදියටම අනෙක් ජාති ආගම් ටිකත් ප්‍රශ්නයක් නොවන ආකාරයට විනයානු කූලව එකතු කරගෙන රට ටික ටික හරි අමාරුවෙන් හරි හදමුද 😂😂😂😂
මේවා දකින විට කුහක අය හාමුදුරැවන්ට මඩ ගහානවා ඒ මඩ එකතූ කරලා ගඩොල් කපලා ගෙනත් පින්වත් ජනතාව එකතු වේලා කරන මේ පින් බලයෙන් සියලුම දෙනාට ගොඩාක් පින්
මතුබුදුවන තුන්ලෝනයක් නිවාසනසන බෝධිසත්වයන් මනුලොවට නැවත වැඩමකල සම්බුද්ධ සාසනය රකිනවා සාදු සාදු සාදු
Sadoo sadoo sadoo
අපි මේ විදියටම අනෙක් ජාති ආගම් ටිකත් ප්‍රශ්නයක් නොවන ආකාරයට විනයානු කූලව එකතු කරගෙන රට ටික ටික හරි අමාරුවෙන් හරි හදමුද 😂😂😂😂
මේ සින්හල ජාතියත් සම්බුද්ද ශාසනයත් තව බොහෝ කාලයක් මේ හෙලදිවතුල රැකේවා🙂🙏🙏
අපි මේ විදියටම අනෙක් ජාති ආගම් ටිකත් ප්‍රශ්නයක් නොවන ආකාරයට විනයානු කූලව එකතු කරගෙන රට ටික ටික හරි අමාරුවෙන් හරි හදමුද 😂😂😂😂
ඔබ වහන්සේ ගේ ශාසනික මෙහෙවර ට හැමෝම සහයෝගය ලැබේනව හරිම සතුටුයි සාදු සාදු හැමෝටම තෙරුවන් සරණයි
ඔබවහන්සේට දීර්ඝයුශ ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
ඟඟ,,,සිරිපුර,,,හාමුදුරුවන්ට,,,,ගලන,,සදැහති,,,ජනඟඟ,,,බලාපියව් ,නිඝන්ඨයනි,
හරිම සතුටුයි ස්වාමීන් වහන්ස.දවසක එනවාමයි.ඔබවහන්සේටත්,කවුඩාගල ස්වාමීන් වහන්සේටත් යෝධබල ශක්තිය ලැබේවා!!!
ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන අයුරින්ම සියල්ලම සර්ව සම්පූර්ණ කිරීමට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේ ඇතුළු සහභාගී වී සිටින සියලුම දෙනා ට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු ..සාදු ...සාදු ...මාගේ නමස්කාරයම වේවා ...! මේ සහභාගී වූ සියළුම දෙනාටම නිදුක් නිරෝගීභාවය මෙන්ම දීර්ඝායුෂ ලැබේවා ...! තෙරුවන් සරණයි ...!
අපේ හාමුදූරුවන්ට නිදූක් නිරෝගි සුවය හරිම සතුටුයි මගෙ රට සාදූ සාදූ සාදූ
Sadu sadu sadu
Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් සාසනික වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ❤❤❤❤ලැබේවා
දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
කවුරු මොන අවලාද නැගුවත්, අපේ හාමුදුරුවන් සහ රටේ සිව්දිග බොදුජනතාව අතර ඇති බැදීම දුරස්කළ නොහැක.
ඔබ වහන්සේගේ ශක්තිය ධෛර්යය හරිම පින්වත් තව තවත් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. තෙරුවන් සරණයි
හරිම සතුටුයි. බුදුසසුන කොහොම නහන්නද. ඒ වෙනුවෙන් ශ්‍රද්ධාව දිනෙන් දින ජනතාව අතර ඇති වීම කාටවත් වලක්වන්න බැහැ. තෙරුවන් සරණයි හාමුදුරුවනේ
අවංක නිවැරැදි නායකත්වයක් ඇතිනම් ලංකාව thamai ලෝකෙන්ම එක
අපේ හාමුදුරුවෝ ඉන්න තැන් කිරි උතුරනවා හරිම සතුටුයි සියලුම දෙනාට හිරිමක් වත් නොවේවා බුදු සරණයි❤❤
Oba වහන්සේගේ බැඳීම එකමුතුව තමයි මේ තරම් ජනගගක් එන්නේ තෙරුවන් සරනෛ හැමෝටම පරිස්සමෙන් වැඩ කරන්න ❤❤ 🙏🙏👍👍
අපේ ස්වාමින්වහන්ස. ඔබට බුදු සරනයී. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
සාධු සාධු සාධු
බුද්ධ ශාසනය බැබලේවා
තවම පින් කරන යහපත් මිනිස්සු රටේ ඉන්නව දැක්කම සතුටුයි.🙏🙏🙏.
රඡ දවසට පසු උතුමිි ශ්‍රමදානයක්...🙏🙏🙏 අැස්වලට කදුුලු අාව... .....
තෙරැවන් සරනායි අපෙ හමුදුරැවන්
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්ස දීගායු වේවා
සමගිය බලය වේ කියා කී දේ ඔබ වහන්සේ පෙන්වා දෙන කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක්
සියළු දෙවිවරු රකීවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
සාදු සාදු සාදු සාදු සාදු සාදු උතුම් වු නිර්වානය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
කොස් ගහ උල්පත ආරණ්‍ය සේනාසනය ඔබ වහන්සේට නෙත ගැට්වා
ඔබවහන්සේට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්ය ලැබේවා අපේ පොඩි හාමුදුරුවනේ .ඔබවහන්සේටත් අනෙක් පැමිණි හැමෝටමත් තෙරුවන් සරනයි සම්මා සම්බුදු සරනයි 🙏🙏 සම්මා කන්ස්ට්‍රක්ශන් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏...
තෙරුවන් සරණයි හැමදාමත් හමුදුරුවනේ
ඔබවහන්සේ වැනි උතුමන් තවත් බිහිවේවා🙏🙏🙏
ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ සියලු දෙනාට ගොඩාක් පින් මේ තමයි සන්සාරේ පින් සම්මා සම්බුදු සරන යි
තව තවත් සමාජ මෙහෙවර කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මමත් 92 93 94 කාලවකවානුවේ ඔය ගම් වල සේවය කලා අතීතය මතක් උනා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේ ගේ මූලිකත්වය ලබාදීම
නිසා කවුඩාගල හාමුදුරුවන්ට ලොකු ශක්තියක් ලැබුනා .ඔබ වහන්සේටත්..
කවුඩාගල හාමුදුරුවන්ට තෙරුවන් සරනයි
ස්වාමින්වහන්සෙත් එක්ක මේ පින්බිම කෙරෙහි කැක්කුමක් ඇති අපි හැමෝම ඉන්නවා. 🙏
තෙරුවන් සරණයි යාළුවා මේ පින්බිම කෙරෙහි මටත් කැක්කුමක් තියෙනවා සමහර දේවලට ඇඩෙනවා කරගෙන කියාගැනීමට කිසි දෙයක් නැතිව මහා සංඝරත්නය අනුශාසනා ඇතිව අපි සංවිධානයක් සෑදිය යුතුයි පන්සිල් පද පහ රකින උගත් තරුණ පිරිසක් මේ සඳහා එක්රොක් විය යුතුයි දේශපාලනයට ඉදිරියට යන්ඩ යන්ට අඳුරුයි වගේ අපිට පේනවා මේකෙන් කවදාක්වත් සිංහලයාට බෞද්ධ ජනතාවට සෙතක් ශාන්තියක් වෙන්නේ නෑ තෙරුවන් සරණයි
පොඩි හාමුදුරැවන්ගේ පිංබලය, දක්ෂතාවය, අධිෂ්ඨාන ශක්තිය, මග පෙන්වීම සැදැහැවතුන් වතියන්ට මහ මෙරක් වගේ ,ඔබ වහන්සේ ඇතුලු සියලුම දෙනාට බුදු සරණයි 🙏💕
බොහොම පිංසියලු දෙනාටම අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් ෂක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවාදීර්ඝායුෂ ලැබේවාඋදව් උපකාර කරන සියලුම දෙනාටනිදුක් නිරෝගී සුවය ලැබේවාසාදු සාදු සාදු
අනේ අපෙ හාමුදුරුවනේ මාත් හිට්යානම් එනවා හරිම ආසයි ඔබ වහන්සේ ඇතුලු අනිකුත් සියලූම දෙනාට ගොඩාක් පින් බුදු සරනයි
ඔබ වහන්සේගේ ඇතුළු හැමෝටම උතුම් තෙරුවන් සරණයි විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා 🙏🏿🙏🏿🙏🏿
ඇත්තටම හරිම සතුටක් මට දැනෙන්නේ❤❤❤❤❤❤❤ මේ ඉන්නා බෞද්ධ පිරිස ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාට ත්‍රිවිධ රත්නත්තරේ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි
ගොඩාක් වටිනව,රජ දවසෙත් දාගැබ් බැන්දෙත් මේ විදිහට වෙන්ඩ ඇති අපේ හමුදුරුවනේ,❤❤❤❤❤❤
හරිම සතුටක් දනෙනව තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස ජයවේවා !
අර වචන ටික සුපිරි අපි දාගැබ හදල ගම දියුණු කරනවා කියපු එක දීර්ඝායුෂ වේවා
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu theruwan saranai
සාදු.සාදු..සාදු..අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
Ape hamuduruwan wahanselata budun deka niwan dakinna lebewa sadu sadu sadu
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ,,
අපේ හාමුදුරුවනේ ගොඩක් පිං ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හාමුදුරුකෙනෙක් හරියට දෙයක් කරනවනම්, අවංක ආදර්ශමත් නායකත්වයක් දෙනවනම් අපේ මිනිස්සු එක මිටජට අරගන්න එක මහ දෙයක් නෙමේ. මේ වගේ හිමිවරුන් වාසනාවන් ! 🙏
ජාතියේම පිනට පහල වුන ඔබ වහන්සේ වටා මෙි මුලු මවි බිමම එකා මෙන් එකතු වෙනවා ඒ දේව හාස් කමක් මෙන් ඒකට මට ගොඩාක් සතුටුයි ඒත් මට මගේ හිතට මාර බයක් දැනෙනවා ස්වාමීන් වහස ඔබ වහන්සේ දේස පාලකය යන්ගේ ගොදුරකට අහු වෙයිද කියනා බය හිතට දැනෙන්නේ එහෙම නමි කවදාවත් වෙන්න නමි එපා මගේ හිතට එන බය මුලු ජාතියටම දෙන්න නමි එපා
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Samata Budusranai🙏🙏🙏Harima santhosai🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදර්ශ මත්,දිරිමත් හාමුදුරු වරු🙏 පින් පිරුණු මිනිසුන් 💐
සාධු සාධු සාධු .ඔබ.වහන්සෙට ලොකයක් ආදරේයි අපේ.හාමුදුරුවනේ හැමදාාම පවතිනවා මේ.ආදරේය.
දිර්ඝයුෂ ලැබේවා සියලුමදෙනාට තෙරැවන් සරණයි
සැමටම තෙරැවන් සරනයි ❤🙏🙏🙏🙏
හරිම සතුටුයි හාමුදුරුවනේ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
නමෝ බුද්ධාය 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
අපිට එන්න බැරි උනත් හරිම සතුටුයි මේවා දැක්කහම, තාමත් රට ජාතිය වෙනුවෙන් ආදරෙ මිනිස්සු ඉන්නවා, බුදු සරණයි අපේ හාමුදුරුවන්ට වගේම සැදැහැ සිතින් සහභාගි උණ හැමෝටම 💪
ඔබවහන්සෙ නිසා අද මිනිසුන් එකමුතුව වැඩකරනව තෙරැවන් සරනයි
Budu saranai ape hamuduruwane. Obama deirgausha labewa. Oba wahanse hadawathe dalwena pahanakse weda hinawa, rata wenuwen ,daruwan wenuwen, me karana utum weda samudayata vishwaye balayen tawath ediriyata karagena yanna labewai mageth patumai. Oba samata budu saranai !.....
හරිම සතුටුයි 🙏🙏🙏 සාදු සාදු සාදු .
සාදු සාදු අනුමෝදාමී
Swamin wahanse ta saha kaudagalata lamini siyalu denatama deergayusha wewa suwapath wewa
අපේ හාමුදුරුවනේ ඇතුලුව සියලු දෙනාටම බුදුසරණයි 🙏🙏🙏❤❤❤
Pujya ariyadamma Hamuduruwanta pasu anka1ta wajabisitina obawahanseta budusaranai
සියලු දෙනාට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
කිසිම දෙයක් අඩුපාඩු නැතිව ලැබෙන්න පින්කර තියෙනවා තවතවත් සාසනික මෙහෙවර කිරිමට නීරෝගී සක්තිය ලැබේවා
බුදු සරණයි ඔබවහන්සේට සාදු෴සාදු෴සාදු
❤❤🙏🙏🙏🙏❤❤අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි♥️
අනේ මෙවැනි පින්වන්ත පිරිසක් දැකීම හරිම තන්තෝසයි බුදු සරණයි
දෙවි පිහිටයි සියලු දෙවාටම පින් කිරීමට
තවතව ශක්තිය දයිරිය
ලැබේවා෴
ඒකාලෙත් අපේ මිනිස්සු මේම එකතුවෙලා මෙව්වා ගොඩනගන්න ඇත්තෙ😊
බුදු සරනයි සියලුම දෙනාට
ඔබ වහන්සේටත් සහභාගී වෙන සියළුම දෙනටම තෙරුවන් සරණයි 🌹🌹🌹
තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු
ඔබවන්සෙට මඩ ගහන අයට ඒ අය කරම යනවා බුදු සරනයි
Teruwan saranai pinwath swamin wahanaselata
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරැවො කවුඩගල සතියක් හිටියෙෙත් මාසෙන් වැඩෙි ඉවරයි හැමොටම බුදු සරනයි
සියලු දෙනාම සුවපත් වේව
ඔබ වහන්සේට dalda සමිඳුන් phitai.sadu sadu
Sadu sadu sadu oba wahansalata budusaranai
අපේ ස්වාමීන් වහන්ස ,
පින් කරන්න ම නැ මුනු
අපේ සුපින්වත් පිරිස
දකින්නත් සතුටුයි .
මෙතන එක්කෙනක්
හරි අවබෝධයට පත්වන්නට අතීතයෙන් පෙරුම් පුරාගෙන ආ නැහැ කියා නම් හිතන්නවත් එපා . හිත තබාගන්න
මෙතන සතරමහා සංගරත්නයේ කෙනෙකු බිහිකරන වාමයි කියා .
තෙරුවන් සරණයි හාමුදුරුවනේ. දැක්කත් හිතට සතුටුයි හාමුදුරුවනේ. 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු 🙏සාදු 🙏සාදු 🙏
ඔබ වහන්සේ කෙරෙහි ඇති viswashaya බැඳීම නිසා තමයි manusshyooo එන්නේ . සිරියාවන්ත හමුදුරුවහන්සෙ කෙනෙක් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේ පරිවාර සම්පත්තිය ලබ්බල ටියනව එකයි,එන්න හිතෙනව අපිත් තෙරුවන්සරනයි ,🙏🙏🙏❤️
Saduu uu saduuu saduuu teruwan saranaiii oba wahase atulu p
amini sitina siyalu denatama teruwan saranaiii