Ape hamuduruwane oba wahanse nam mahanayaka hamuduwan kenekta wada ugath , buddimath kiyalai mata hitenne video 1 k danakam balan inne oba wahansege deshana ahanna igena ganna godak de Hama vistara kireemakama tiyenawa.oba wahanseta Yoda bala Yoda shaktiya labewa labewa🎉
පින් ඇත්තෝ දකිත්වා .අගාධයකට යන ආගම රැක ගන්න වෙරදරන අපේ හාමුදුරුවන් ට .. තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏
අපේ හාමුදුරැවන් වහන්සේට තුනුරැවන් සරනයි🙏🙏🙏
අපේ ගඟ සිරිපුර හාමුදුරුවන් වහන්සේට දරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබ වහන්සේ කරන මේව යහපත් ව්‍යාපාරයට අප ආශිර්වාද කරනවා අපිටත් එය පිනක් ලෙස අනුමෝදන් වෙන්නට ලැබේවා! උදව්වට ඉන්නා සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු පිහිටයි සසරේ කිසිම දුකක් නොවේ නොවී නොවී විමුක්තියද ලැබේවා!
සාදු සාදු සාදු . සියල්ල සාර්ථක වේවා .
ආධාර කල හැකි ක්‍රමයක්
දන්නවා එවන්න හැකි නම්
පින්.
මොන තරම් පිනක් ද අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට සියලු රැකවරණය සැලසේ වා..!!
අපේ හාමුදුරැවන්ටත්තේරැවන් සරනයි
සාදු සාදු සාදු ඔබ වහන්සේ කරන උපකාර උතුම් කොට සලකන්න ඕන උදව් කරන්න බැරි උනත් මේවා දැකලා සතුටු වෙනවා බුදුසරණයි
පින්වත් පොඩි සුවාමීන් වහන්සේට සක්තිමයම ලැබේවා මේ පින්බිම් පුදබිම්
කරන්න හැකි අයගේ උපකාර ලැබේවා බුදු සරණයි
හන්තානේ හාමුදුරුවන්ට මේ ධර්මද්දිපය බබළවන්නට රට විරුවන්ගෙන් නොමද ශක්තිය දිගටම ලැබේවා රට දියුනුවට උරදෙන අපේ සොයුරු සොයුරියන්ට බුදු සරණයි 17:12
තෙරුවන් සරණයි හමුදුරුවනෙ 🙏🙏🙏 ඔබ වහන්සේ මොනතරම් මගේ රට ජාතියට සෙවයක් සිදු කර ගෙන අද හැම තැනිම්ම උතුම් පින්වත් ම්හිපිට දෙවිවරුන් එකතු වෙලා මාහා පින් කන්දක් රැස් කර ගන්නවා මත් මුලු හදවතින්ම පින් අනුමොදම් වෙනවා ❤❤❤🙏🙏🙏 අපේ හමුදුරුවන් වහන්සේට ❤❤❤🪷🌸🏵️🌼🏵️🌸🪷🙏🙏🙏🙏🙏🙏🙏 දළදා සමිදුන් වහන්සෙගේ පිහිට රැකවරණයි 🙏🙏🙏🙏
වටිනා උපදෙස් රැසක් .🙏❤
බුදු සරනයි අපේ හාමුදුරුවනේ
මේ ලොවට පහළ වුණ ape බුදු හාමුදුරුවෝ ඔබ වහන්සේට ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 theruwan saranai
අ ගා ද ය ට ය න ප න් ස ල් හ ද න ඔබ ව හ සෙ ට නි ර් වා න සා න් ති ය ම ලැ බො වා 🙏🙏🙏
අපේ.හමුදුරැවන්ට.බොහොම.පිං.මේ.කරන.සේවයට
හරිම වටිනා උපදෙස් හාමුදුරුවන් ගේ බුදු සරණයි
සාදු සාදු සාදු
ඔබ වහන්සේට තෙරැවන් සරනයි.❤🙏
සාදූ සාදූ සාදූ ඔබ වහන්සේ ගේ මේ උතුම් ශාසනික මෙහෙවර තව තවත් සාර්ථක වේ වා හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷
හොඳ හාමුදුරුවෝ තෙරුවන් සරණයි
තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ
ඔබ වහන්සේගේ මේ මහගු කර්ත්ව්‍යයට සියලු ශක්තිය ලැබේවා .
ඔබ වහන්සේ මතු බුදු වේවා........
සාධු සාධු සාධු
ඔබවහන්සේට දිරිඝායුෂ ලැබේවා ඔබවහන්සේගේ වටා.ඉන්න සියලුමදෙනාට පින්
ගොඩාක්
අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරනයි
sadu sadu sadu damma sambudu saranai
Sadu sadu ape hxmuduruwane oba wahanseta theruwan saranai
සාදු සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි...
මෙවන් පින්කම් දැකීමට ලැබීමත් පිනක්.බුදු සරණයි 🙏🙏🙏❤️
තෙරැවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු සෑම දෙනාටම ❤
සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හාමුදුරුවෝ ...මහන වූ කාරණය ඉෂ්ට කරගන්න....භාවනාව කරල සසර ඒතර වෙන්න... ...... .
තෙරැවන් සරනයි අපේ හ
ෙතරැවන් සරනයි ඔබ වහන්ෙස්ට නිදුක් නිෙරා්ගගි චිරජීවනය ලැෙබ්‍වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
Sadu.sadu
Sadu❤❤❤❤❤❤❤❤❤
ගන්ඩාරය මන් අරන් දෙන්නම්
සාධු සාධු සාධු සාධු 🙏🙏🙏
සාදු ! සාදු ! සාදු !
සාදු .
.සාදු ..
.සාදු ...
ගන්ඩාරයට කියක්ද කියලා කියන්න පුළුවන් da කවදා ta da ඕනේ
Bodiya wada valata mudal barakala eth hamuduruwange boneka wana na aluth nambarayakna danna kenek kiyanna
සිමෙන්ති මධ්‍යස්ථාන වල ස්තූප ගොඩ නගමු
.
Adara karanna puluvan thathveka nevei ae hamuduruvane mama inne ath obathumage pinkamdiha balala sathutu venava🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu 🙏
me wage hamuduruwaru mathu budu wewa
Sadi sadu
අපෙ හාමුදුරුවන්ගෙ සැලැස්ම හරිම.අර්ථවත් .මෙි කුමයට ගම පන්සල සමිබන්දතාවය මොන ආකාරය විය යුතුද ?? ❤🙏
Theruvan saranai hamuduruvone siyaluma prarthana ituveva 🙏🙏🙏💪🌹🌷🌹Sadu sadu Sadu
Ape hamudruwanta niduk nirogie suwa ha deergausa labewa budusaranai
Ane saadhu saadhu ape hamudhuruwan wahansege me uthum mehewara dakinna apith pinkala.mewan yathiwaru sasunata sampathak
Jayawewa ikmanata lassana pansalak mawei budusaranai ❤🎉🎉🎉🎉
ටෙලි නාට්‍ය රූපගත කිරීම සදහා ලස්සන පරිසරයක්. වෙසක් කාඩ් එකක තියෙන පින්තුරයක් වගේ ලස්සන පන්සලක් සෑදීමට සුදුසු සැලැස්මක් ඔබ වහන්සේ ලබා දෙන්න.
Sadu Sadu Sadu 🙏🙏🙏
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
Hoda upades tikak bs❤
Pin atto dakithwa gal mada gahane atto nobalathwa🙏🙏🙏🙏🙏
Ape hamuduruwanta dirgau wewa . Budusasuna babalewa . 🙏🙏🙏🙏
Budusaranai ape hamuduruwane pin
Sadhu sadhu sadhu anantha u budu guna balen me pansala godanegewa daruwange daham pasal adyapanaya diyunuwewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරනයි සියලුම දෙනාට
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණායි
🙏🙏🙏🌼🌹 තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට
බුදුසරණ යි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Teruwan saranay 🙏 🙏 🙏
තෙරුවන් සරණයි
Ape hamuduruwane udaw karanna Salli dane kohomada Oba wahanse karanne Managu sewayak me rata wenuwen🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි පොඩි සාදූ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Ape hamuduruwane oba wahanse nam mahanayaka hamuduwan kenekta wada ugath , buddimath kiyalai mata hitenne video 1 k danakam balan inne oba wahansege deshana ahanna igena ganna godak de Hama vistara kireemakama tiyenawa.oba wahanseta Yoda bala Yoda shaktiya labewa labewa🎉
Oba wahansea wagea minisssu hithan na ❤
Widiyowa danakotama pinwanthayek atha තිබ්බ sadu sadu sadu
Malimawata jayawewa
Sadu sadu🌷🌷Kuwait
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 15:23
Sadu sadu sadu 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤ budu sarani ❤❤🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️🤲 teruvan saranai oba wahanseta
අඩිය අඩිය..පන්සල් හැදුව ට මිනිස්සු පිරිහෙනව..................
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
Hamudurowo A, pura thalawa mamuduwanta uda karanna
Budu saranai
I'm living Dubai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Saadu !
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
☸️🙏
🎉🎉🎉🎉🎉🎉🎉🎉
💐
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Tyu😅😅😅😅😅
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤
Samara sewaya hondai ape hamuduruwane chanell eke niwedakaya less pence site email akapa nadda
🙏🙏🙏🙏🙏🙏
Ginum Ankaya ewanna Upakara karanna
💪💪💪💪
🙏🙏🙏🙏🙏🙏🙏❤
🙏🏽
🙏🙏🙏🙏🙏
🙏
❤❤❤❤❤
Keri ponna mahindaya tho danne nedda me pansala thope demapiyanta henagapiya
ගාන්ටරයට මුදල් මම එවන්නම්