Ane ape haamuduruwane me daruwan gana harima dukai hamuuruwane idiriyatath me karyayata dayakawenna kemathi hamuduruwane obawahanse bohoma pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin oba wahansata apita hari adambarai mawaga dawal karanna obawansawaga kanak apa ratata labima gana wacana walalin kiyala nima karanna baha budu saranai
Theruwan saranai deyak kiyanna ona me hamuduruwo madihath wela karana sewawa wisistai me rate desa paluwo balapiyau thopi as arala me sadi karana sewaya desa paluwo karanna ona dewal me rata kaapu mahinda athulu para ballo ranil parayata kiyanne thopi me rate mal kakulange anagate kawa potak panak scool bagayak ganna bari karapu thopi bara ballanta hena gahapan me daruwange asuchi kapalla thopita me karapu vinasayata wandi gewanna wei b s
Oba wahanse wage oya hama gamakama pansal deka thuna thinawa awaye enna hamuduruwoth me hamuduruwo wage hitiya nam ada ratata me wal wesa hora mantrhi desapaluwan oneema natha.oba wahanseeta kiyanna wachana na.oba wahanseege nama ran akuren liyawenna one.
ආසාවෙන් balana teledrama ekak film ekak wage hamadamath balanna wadasatanak ape හාමුදුරුවනේ ...kiyanna wachana na oba wahanse gana ...ape pansal walata gihin කවදාවත් hitha niwagena enna ba hamadamath pansale අඩුපාඩු prashna ..a athin oba wahanse... mathu budubawa labannata one 🙏🙏🙏🙏🙏
අපි පය තබන මහ පොළොවට බරක් නොවී හැමෝගෙම යහපත දියුණුව වෙනුවෙන් කැපවෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුව ලැබෙන්න ඕන 🙏
වළදන දන් කදට නයනැති අපේ කාලේ මහා නායක ස්වාමින්වහන්සේ සාදු සාදු සාදු
මතු ආත්මයකදී බුදු වෙන්න පෙරුම් පුරන බෝසත් චරිතයක් කීවොත් මා නිවැරදී යයි සිතමී.
අපෙහාමුදුරුවනේ ඔබවහන්සේට අනේකවාරයක් පින් මේහෙම වැඩසටහක් කරගෙන යන්න තව තවත් ෂක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරනයි
ඔබ වහන්සේ කරන මේ පින්කම් බලයෙන් මෙතේ බුදුන් දැක නිවන් දැකීමට හේතු වාසනා පෑදේවා. 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ට තිබෙන ශක්තිය තව,තවත් වැඩිදියුණු වේවා ...මේ සියළු සද්කාර්‍යන් සදහා ...👍👌🙏
මේ සසරේම බුදුන් දැක නිවන් දකීවා.......
ඔබවහන්සේට තුණුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියළුම දෙවියන්ගේ පිහිටයි ඔවැනි බෝසත් වැඩ කරන්න
ඔබ වහන්සේ මොනතරම් පිංකම් කරනවද....අපෙ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
ඇත්තටම බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට බුදු සරනයි
පින්වත් සදගිරි සෑ නායක සවාම්න්වහන්සේ ඔබ වහන්සේ බෝසත් ස්වාමින්වහන්සේ නමක් අපේ මැති ඇමති වරු රටේ මුදල් කොපමන මුදල් නාස්ති කරනවද පුදුම දුකක් දැනෙනවා ඔබ වහන්සෙට යෝදබල වෙරවීර්ය ලැබේවා 🙏 දරුවනට ප්‍රනින්ත දානයක් දිම ගැන ඇහුවම මට පුදුම සතුටක් දැනුනා විශ්කම් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරු ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
ඹබ වහන්සේට මේ කරන උතුම් ක්‍රියාවන් සාර්ථකව අවසන් කිරිමට වැඩි වැඩියෙන් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි
ඔබ.වහන්සේට.දීර්ගායුෂ.ලැබෙිවා.මෙි.පින්.බලයෙන්.අමා.මහා.නිවනින්.සැනිසිමට..හේතු.වාසනා.වෙිවා.බුදු.සරනයි.කුවෙටි
ඔබ වහන්සේ ගේ මේ සත් ක්‍රියාව ගැන හරිම සතුටුයි. උඩින් යන අයට බිම penenawa අඩුයි. ඔබ වහන්සේ ට නමස්කාර වේවා
Teruwan saranay oba wahanseta godak pin nirogi wewa suwapat wewa dirgau wewa 🙏 🙏 🙏
Budusaranai ape hamaduruwene....
ඔබ වහන්සේ මේ කරන මහඟු පින්කම්.ඔබ වහන්සේ හදා වඩා ගත්ත දෙමාපියන්ටත්.ඔබ වහන්සේටත්. බෝධියකින්.නිවන් දැකීමට හේතු වාසනා වේවා
මෙවැනි ස්වාමින් වහන්සේලා බිහිවේවා මතුවටත්
උපනූපන් ජාති.ඔබ වහන්සේ සක්විති රජ වෙන්න ඕනි
හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය කරන පිනෙන් මතු බුදු වෙනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා
Obawahanseta yoodashakthi yodabal ලැබේවා deergausha ලැබේවා
Ape hamudurueane palakayanta koomathatweta patwela ithen kohomada owa peanne apage pode hamuduruwanta deergausa lebewa❤❤❤❤
Sadagiri se radun pihita lebemwa...oba wahanseta dirgayusha lebewa!!!!!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පිනං මේ කරන වැඩ කටයුතු වලට ඔබ වහන්සේ අපේ පන්සලට ආවා මැද්දේගම කළ්‍යාණාරාම විහාරස්ථානයට ඔබ වහන්සේට මේ වැඩ කටයුතු කරන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙනවා 🙏🙏🙏🙏🙏
දෙයියනේ පව් අපේ දරුවෝ ඔබ වහන්සේ වගේ උතුමන් ජාතියේ පිනක්
Ape. Swameen Wahanseta Deergau Lebewa....
Sadu Sadu Sadu 🙏🙏🙏
ඔබ වහන්සේට යො ධ බල යෝධ ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනය කරමි යූ.සුමන හිමි පින්නදූව
ඔබ වහන්සේට ඔය කාරනා 4 සර්තක කර ගන්නට ශක්තිය ලැබේවා 🙏🙏🙏
ඔබ වහන්සේ ට තවත් සාර්ථක ව මේ උතුම් සත් ක්‍රියාව න් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේ වා පිං
ඔබ වහන්සේ අපේ රටේ වටිනා සම්පතක් බුදු සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඔබ වහන්සේට ගොඩක් පින් දීඝායු ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ඔය මනුස්සයට කියන්න ඔය පැත්තට අයිති මන්ත්‍රී දිනවන්න කියලා නැවතත්
34000ක් වූ සඟ පරපුරේ වැඩ වසන ඔබ වහන්සේ, අන් සැම අභිබවා, මේ කරන සද් ක්‍රියාවන්ට හදවතින්ම ගෞරව දක්වනව.
ඔබවහන්සේට කායික, මානසික නිරෝගි සුවය මෙන්ම දිඝායු
අධිට්ඨානය කරමි🙏🙏🙏
❤budusaranai 🎉
බොසත් පොඩ් හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පින්.. අද ලංකාවේ පලකයින්. ට ඇස් පෙන්නේ නෑ කණගාටු යි.
අනේ හමුදුරැවනේ ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා අනේ මෙි රටේ යින්න පාලකයන්ට ඇස් පේන් නැද්ද අරිම අසරන අපිට පුලුවන් වුදච් කරන්න ගිනුම් අන්කය දන්න බුදුසරණයි 🙏🙏🙏
theruwan saranai ape suwamin wahanaseta
Maa pin balayan oba vahanseta ethaa kati kalakadee saddhrmaya avaboda wevaa chathrarya saththya avaboda wevaaa nivanin sanasevaa sadu sadu sadu
budu saranai ❤❤❤❤❤🙏🙏
Very good සාදු ❤
Teruwansaranai..
Ape හාමුදුරුවෝ godaak pin❤
කරන දේ උතුම්. ඔබ වහන්සේත් මේ සසර කෙටි කරගන්න.
Oba wahanse athulu udau karana hamadenatama theruwange ashirwadaya dewiyange ashirwadaya labewa
මම දකින්නේ ඔබවහන්සේ හාමුදුරුවෝ නමක් නෙමේ.ඔබ වහන්සේ මුළු මහත් සමාජයේ ඉන්න සියලුම දරුවන්ගේ පියෙක්.ඔබ වහන්සේ කුඩා දරුවන්ට පුදුම ආදරයක් තියෙන්නේ.ඔබ වහන්සේට ජාති ජාතිත් පින් මේ කරන උපකාර වලට.තෙරුවන් සරණයි අපේ නායක හාමුදුරුවනේ.ඔබ වහන්සේ ලංකාවේ ඉන්න සියලුම හාමුදුරුවරුන්ට ආදර්ශයක්
Desapalana niyoogithayo nedda oya palathwala.anda bihiri palakayo ekka mona sanwardanayakda.
තෙරැවන් සරනයි ඔබවහන්සේට 🙏🙏🙏
අපේ හාමුදුරැවනෙ ඔබවහාන්සේ.මොනා කරල අාවත් ඔය වගේ දුස්කර.ගමිමානවලට.දරැවො ගැන හිතලා ඔය ගුරැ හොරැත් ජන්දේ දෙන්නෙ නාකි.හමිපඩ හොරැ.රැලට ඒකයි දුක.මුන්ගෙ මොලේ තියන තැනත්.අපට පුුුශ්නයක්
කාටද චන්දය දෙන්න ඕනි 225
Theruwnshrni obawahnsheta 🙏
නිදුක් නිරෝගි සුව අපේ හාමුදුරැවන්ට
පොඩි වැඩ්ඩෙක් වචනවලින්
විස්තර කරන්න බැරි තරම්
විශාල සේවයක් කරන
අපේ ස්වාමීන් වහන්සේට
තවතවත් උතුම් සත් කාර්යන්
කරන්න ශක්තිය බලය ,ධෛර්ය ලැබෙීවා .ඒ මුවින් පිටවන වචන
ඉහළ පැලැන්තිවල
වැජබෙන අයටත් අැසේවා.
තෙරුවන්සරනයි
Oba wahanseta me rata babalawanna sakthiya diriya lebewa
බොහොම පින්වත් sawamin වහන්සේ ta theruwan saranai 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Oba වහන්සේ budu wenna perum puranne bodi sathwayo oba වහන්සේ dakinna katha karanna asai ehema wenna මැරෙන්න kalin dakinna
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි අපේ රටේ අනාගතය දරුවෝ පෙර පාසල් දහම් පාසල් පාසල් අපිට හැකි පමණින්😐🇱🇰🇱🇰🇱🇰😐🇸🇦🇸🇦🇸🇦 උදව් කරමි?
අපේ හාමුදුරුවනේ theruwan saranai මේවා අපට දකින්නට salswanawata
Ane ape haamuduruwane me daruwan gana harima dukai hamuuruwane idiriyatath me karyayata dayakawenna kemathi hamuduruwane obawahanse bohoma pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේවා ලෝකයට පෙන්නන්න ඔබ වහන්සේ කරන මේ මෙහෙවර අති උතුම් දරුවන් වෙනුවෙන් කරමු
අධ්‍යාපන ඇමතියා බුදිද. අපේ හාමුදුරුවන්ට තව තවත් චිත්ත ධෛර්යය ඇති වේවා
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Theruwan saranay mewa mehdma pennuwoth thamay danne ape hamuduruwane bohoma pin udaw upakara karannawa nam loku udawwak budusaranay
Pauw mewa dakke adai godak pin ape saduta pin 🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 b.s
අපේ හාමුදුරුවනේ පොඩි මිනිස්සුන්ගේ පිනට පහලඋන හිමි නමක්
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu
චූටි ටොපියක්, චොක්ලට් එකක් මේ අසරණ දරුවන්ට මහමෙරක් 😢😢❤❤❤
ඇත්තමයි හාමුදුරුවනෙ ඔබ වහන්සේ ගැන කියන්න වචන නෑ මෙතෙ බුදුන් දැක නිවන් දකින්න මෙ කරන සත්ක්‍රියා හොදටම ඇති.
Godak pin oba wahansata apita hari adambarai mawaga dawal karanna obawansawaga kanak apa ratata labima gana wacana walalin kiyala nima karanna baha budu saranai
මතු භාවයේ බුදු වේවා
Theruwan saranai deyak kiyanna ona me hamuduruwo madihath wela karana sewawa wisistai me rate desa paluwo balapiyau thopi as arala me sadi karana sewaya desa paluwo karanna ona dewal me rata kaapu mahinda athulu para ballo ranil parayata kiyanne thopi me rate mal kakulange anagate kawa potak panak scool bagayak ganna bari karapu thopi bara ballanta hena gahapan me daruwange asuchi kapalla thopita me karapu vinasayata wandi gewanna wei b s
Ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏teruwan saranai . Obawahansegana harima satutui 🙏🙏🙏🙏
Oba wahanse wage oya hama gamakama pansal deka thuna thinawa awaye enna hamuduruwoth me hamuduruwo wage hitiya nam ada ratata me wal wesa hora mantrhi desapaluwan oneema natha.oba wahanseeta kiyanna wachana na.oba wahanseege nama ran akuren liyawenna one.
🙏🙏🙏සාධූ ! සධූ ! සාධූ ! සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. !
Tharuvan saranai ape hamuduruvant a🙏🙏🙏🙏
Ape kala budu hamuduruvothe me.budusarani...budusaranai...
කොලම්බට කිරි කවන්නත් ගමට කැකිරි කවන්නත් සැදී පැහදි ඉන්න නායකයින්ට මේව පේන්නෙ චන්ද තේමා ලෙස.මේ හාමුදුරුවන්ට උදව්කරමු.
මේ ඉස්කෝලේ දකින විට මතක් වුණේ දුයිෂෙන්ගේ ඉස්කෝලේ !
සම්මා සම්බුදු සරණයි!
කියන්න වචන නැහැ .දකිද්දි ඇඩෙනවා.ඔබ වහන්සේට බුදු සරණයි .ශිව දෙවියන්ගෙ සහ මහා භද්‍ර කාලි අම්මාගෙ පිහිට අරක්ශාව ලැබෙවා.
Budusaranai apea hamuduruvanea 🎉
Ape hamuduruwanta godakm pin puluhan widihata adarayak karamu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obavahanseta nerogisuvaya labewa
Theruwan saranai ape hamuduruwane dirgayou labewa 🙏🙏🙏
Pin hamuduruwanta
Obavahanseta.ananta.buduguna.balayeandirgaulebeva.teruvansaranay.sadu.
බුදු සරණයි සියලුම දෙනාට
75 වසරක් දෙපිල බෙදී පාලනය කර රටක විශ්මය🥺🥺🥺
Godak pin ape hamuduruwane
ඔබ වහන්සේටත් දෙමාපියනන්ටත් පින්සිදු වේවා.
Oba wahanse mathu buduwenna wewarana labawa
දියවන්නාව මැද ඉන්න රට කන බලුහැත්තට මෙය පෙනේවා.
Oba wahansa karana utum penkamwalata budundaka newan daketwa
අපේ හාමුදුරුවනේ බොහොම පිං
Budungama saranai oba wanseta
Deshapaluwo wageda අපේ හාමුදුරුවන්ට යොද balshakthiya ලැබේවා
පොඩි සාදු ඔය පාසලටත් ගොඩනැගිල්ලක් හදාදෙමු ලොකු පිනක්
ඔබ වහන්සේ කරන මේ උතුම් ක්‍රියාවන් දැක අර දියවන්නාවේ අරක්ගත් 225 හේ නාකි ගොබ්බයෝ රැලට අර සුදු සරං උස්සගෙන ඉලුක් ගාලක දුවන්නට හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා😮
ආසාවෙන් balana teledrama ekak film ekak wage hamadamath balanna wadasatanak ape හාමුදුරුවනේ ...kiyanna wachana na oba wahanse gana ...ape pansal walata gihin කවදාවත් hitha niwagena enna ba hamadamath pansale අඩුපාඩු prashna ..a athin oba wahanse... mathu budubawa labannata one 🙏🙏🙏🙏🙏
Mage jivithe mata dan thiyena akama asaawa oba wahanseta me wagewadakata udau karanna..man aka kohoma hari karanawa
Theruwan saranai 👏👏👏👏