Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 780 | 11th June 2024 | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 6 місяців тому +1034

    අයිරට දෙවෙනිට සම්මාන දෙන්න නෙවෙයි ඒ චරිත දෙකට සම්මාන වලින් දමල ගැහුවත් මදි.❤️ මාරම තාත්විකව රගපානව.අනිවාර්යයෙන් සම්මාන ලැබෙන්න ඕනි මිනිස්සු මේ.

    • @thilantharuka9699
      @thilantharuka9699 6 місяців тому +5

      Aniwaryenma

    • @munaalblushi8551
      @munaalblushi8551 6 місяців тому +3

      සහතික ඇත්ත

    • @sunalibandara210
      @sunalibandara210 6 місяців тому +5

      Award ekakata nominate unoth wath athi, nattan ithin social media wla followers la inna celebrity la tma win karanne😂

    • @SurysKolala
      @SurysKolala 6 місяців тому +2

      😂😂😂😂😂😊😊😅😅😅oyyy oyyyy ahema kiyanda epaa...sammana ganammmm

    • @deepadammika9446
      @deepadammika9446 6 місяців тому +1

      Aniwaryanma

  • @letticiyairangani352
    @letticiyairangani352 6 місяців тому +715

    මගේ නංගි ගේ පුතාට ඊයේ ඔපරේෂන් කලා තාම ICU ඒකේ ඉන්නේ ඒයාට ඉක්මන් සුවය පුර්ථනා කරන්න යාළුවනේ ප්ලීස් ඊයේ ඉදලා අපේ පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල හැමෝටම ගොඩක් ස්තුතියි 🙏🙏🙏ජේසු පිහිටයි පුතේ ඉක්මනින් සනීප වේන්න 🙏🙏

  • @JanithNiroshan-g8d
    @JanithNiroshan-g8d 6 місяців тому +2263

    ඇස්වලට කදුලු අවේ මගේ ව්තර ද
    ඇඩුන අය ඉන්නවා නම් ලයික් එකක්දන්න

    • @SMadushika
      @SMadushika 6 місяців тому +7

      math aduwa

    • @MaaliDasanayake
      @MaaliDasanayake 6 місяців тому +3

      😢😢😢😢මම😢😢😢😢

    • @krishanthipathmaseeli7083
      @krishanthipathmaseeli7083 6 місяців тому +4

      ඇත්තම කිව්වොත් මම රෑට කැම කනගමන් බැලුවෙ දෙවෙනි එහෙම කියවනකොට මට හිතුනෙ මීට අවුරැදු 31 කට කලින් මැරැන මගෙ තාත්ත මේ මැරැනෙ කියල කන එකත් හිරඋනා හොදටම ඇඩුව 😪😪😪😪

    • @madushanigamage4192
      @madushanigamage4192 6 місяців тому

      Adanam aduwa athi wenna

    • @malithnuwan8445
      @malithnuwan8445 6 місяців тому +1

      Matat

  • @indufernando-q2l
    @indufernando-q2l 6 місяців тому +56

    මේවානෙ රඟපෑම්... විශිෂ්ඨයි..
    ,,ලින්කා ඔයා සද්ද නැතිවම ගියත් මේ කතාවට ඔයා කල දක්ෂ රඟපෑම් වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතියි ..❤ 🙏

  • @manannalagemaduwanthi8204
    @manannalagemaduwanthi8204 6 місяців тому +634

    තාත්තා නැති වෙන්නම ඕනේ එකේ වේදනාව දැනෙන්න..ඇත්තටම එයාලාට සැපැක් දෙන්න බැරි උනාම හරි වේදනයි😢😢

  • @shamalisandya8372
    @shamalisandya8372 6 місяців тому +112

    තාත්තා නැති අඩුව දැනෙන්නේ තාත්තා නැති වෙලා ගියාම .ඒක කියන්න බැරි වේදනාවක් 😢😢😢😢

    • @SajeeJayaweera
      @SajeeJayaweera 6 місяців тому

      Ou eka aduva danne nethi kenekmai😢

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 6 місяців тому +394

    දනුෂ්කා මහත්මිය, යෂ් ඔහ්............. ඒ රංගනය. අනර්ගයි අති විශිෂ්ටයි...... ඇස් දෙකෙන් එන කඳුළු නවත්ත ගන්නත් අමාරු වුනා ඒ රංගනයට. මෙන්න සම්මාන ලැබිය යුත්තන්. අනර්ග (යෂ්) අනිවාර්යයෙන්ම හොඳම නලුවා විය යුතුයි. ඕනෑම රඟපෑමක් කළ හැකි, රඟන්න වගේම නටන්න,ගයන්න සියලුදේට දක්ෂ all rounder කෙනෙක්. No words ❤

    • @AH_DPP
      @AH_DPP 6 місяців тому +4

      ඔව් ඒ වුනාට ඇගයීමක් නැති එක තමයි දුක.සම්මාන ලැබිය යුතුය

    • @nirangadedunu7577
      @nirangadedunu7577 6 місяців тому +1

      Aniwarenm ❤❤❤❤

    • @weraduwawellalagesurangi8582
      @weraduwawellalagesurangi8582 6 місяців тому +1

      යෂ්/ රන්දික ගුනතිලක දෙන්නාම මාරම දක්ෂයි

    • @DeepaniHemalatha
      @DeepaniHemalatha 6 місяців тому +2

      ❤❤

    • @ChamathAshan-kq2ub
      @ChamathAshan-kq2ub 6 місяців тому

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 6 місяців тому +111

    ටෙලියකදි උනත් කෙනෙක්ගෙ මරණයක් දරා ගන්න බැරි මිනිස්සු අපි 😢😢

  • @Uday27108
    @Uday27108 6 місяців тому +679

    අනා ගෙ රගපෑමක් නෙමෙයි. ඇත්තම ජිවිතේ වගේ. මට නම් හරිම අමාරුයි ඒක දරා ගන්න🥺. එ වචන.තාත්තෙක් නැති කෙනෙක්ට ඒක දැනෙනවා වැඩි 😭😭😭

    • @DiliniSanjeewani-xt1qs
      @DiliniSanjeewani-xt1qs 6 місяців тому +10

      මමත්ඔයවිදියටදුක්වෙනාමගෙතාත්තානැතිවෙමාසහතරක්වෙනවාඅදමටඑවෙදනාතවත්දැනුනාමෙකබලලා😢😢😢😢😢😢😢😭😭😭😭

    • @RoyDesilva-l7d
      @RoyDesilva-l7d 6 місяців тому +7

      ​@@DiliniSanjeewani-xt1qsඔව් සහෝදරයා ඒක දැනෙන්නේ තාත්තෙක් නැති වුණාමයි.....

    • @gayathriranaweera1591
      @gayathriranaweera1591 6 місяців тому +2

      Yes

    • @krishanthipathmaseeli7083
      @krishanthipathmaseeli7083 6 місяців тому +3

      මටත්

    • @Uday27108
      @Uday27108 6 місяців тому +2

      @@DiliniSanjeewani-xt1qs 😭🥺🥺.ඔයාගේ තාත්තා ට නිවන් සුව ලැබේවා.. මගේ තාත්තා නැතිවෙලා ලබන july 11 ට අවුරුදු 25 ක්‌ වෙනවා 🥺

  • @sstwin-op9ks
    @sstwin-op9ks 6 місяців тому +7

    මගේ රත්තරන් තාත්තා ...මගේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඔනී...ම්ගේ තාත්තාට ජය ශ්‍රී මහා බොදි පිහිටයි

  • @milindugimhana
    @milindugimhana 6 місяців тому +320

    ප්‍රියන්ත සර් කතාව ලින්කන්ගෙ චරිතය හරහා ලස්සන කරාට ස්තූතී ❤️‍🔥

    • @deepikand5722
      @deepikand5722 6 місяців тому +1

      Athtenma ow sammana labenna ona me ayatai

    • @milindugimhana
      @milindugimhana 6 місяців тому

      @@deepikand5722 ස්කෝලෙදි උගන්නනකොට උනත් ඔය විදියෙම ආතල් චරිතයක් . ❤️‍🔥 සර්ගෙ ගුරු ජීවිතේ අන්තිම බැජ් එකේ ගෝලයෙක් වෙන්න ලැබුන එකම මට ලොකු ආඩම්බරයක් ❤️‍🔥

    • @Nisha-cx3so
      @Nisha-cx3so 6 місяців тому +1

      Ow aththamai godak kamathima naluwek ❤❤❤

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 6 місяців тому +41

    අයියො කතාවෙ හොඳම චරිතයක් ගියා. හිනා වෙන්න හරි හිටියෙ ඒ මනුස්සයා 🥺❤️

    • @ShifraRahmath
      @ShifraRahmath 6 місяців тому

      ඒ මනුස්සයාට කතාව එපා වෙලා අයින් වෙන්න ඕන වෙන්නැති..බැරිම තැන මැරිලා යන්නැති..

  • @DeshGunawardanaDG
    @DeshGunawardanaDG 6 місяців тому +246

    කතාවක් උනත් කදුලු එන තරමට අධ්‍යක්ෂණය අති විශිෂ්ටයි 🥺🥺🥺👐

    • @nuwanthikasandamali8935
      @nuwanthikasandamali8935 6 місяців тому +2

      අන්න ඒක විතරයි මටත් හිතුනෙ ❤

    • @himalikumari2399
      @himalikumari2399 6 місяців тому +2

      ඇයි රගපෑම..රගපානවා කියලා හිතන්නෙම නෑ..

  • @shaniShani-hc9bi
    @shaniShani-hc9bi 6 місяців тому +22

    සම්මාන දෙන්න ඕන නලු නිලියන් මෙන්න..මාර රගපෑම..යශ්, දනුස්කා❤

  • @indikalakmal9500
    @indikalakmal9500 6 місяців тому +1195

    කෝ බලන්න අද අඩපු අය

  • @manjulanaranpanawa.malayas1232
    @manjulanaranpanawa.malayas1232 6 місяців тому +26

    පිුයන්ත සෙනවිරත්න මහතාට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි

  • @piyumirasanjali9358
    @piyumirasanjali9358 6 місяців тому +233

    අනාගේ acting හරිම තාත්විකයි..ඇත්තටම ඇඬුනා අද නම්

    • @chanukadinesh7100
      @chanukadinesh7100 6 місяців тому

      😢😢

    • @yamuna.roshani
      @yamuna.roshani 6 місяців тому +1

      😭😭😭😭😭😭. ඇත්තටම ඇඩුනා. කතාවක් කියලා අමතක උණ. දෙය්යනේ දරාගෙන හිටියේ ඉන්න බැරි උනා තාත්තා මතක් උනා මට එයා නෑ 😢😢😢😢😢😢. ඇගම පන නැති උනා වගේ. දෙය්යනේ 😭😭😭😭😭.

    • @RohiniRanasinghe-q6u
      @RohiniRanasinghe-q6u 6 місяців тому

      ❤❤❤

    • @akalankalakshitha1367
      @akalankalakshitha1367 6 місяців тому +1

      Supiri acting ana

  • @ashanilakmini3450
    @ashanilakmini3450 6 місяців тому +22

    ඒ චරිත ඇතුලේ ජිවත් වෙනවා 🥺 දෙවෙනි අයිරා අම්මා ❤️👌🏻

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna 6 місяців тому +135

    මොන ප්‍රශ්න අඩුපාඩුකම් මැද හරි එකට බැඳුනු කාටත් ආදර්ශයක් දෙන ආදරණීය පවුලක්

  • @arunanishantha9238
    @arunanishantha9238 6 місяців тому +58

    මේක බලන හැම වෙලාවෙම මට මතක් උනේ මගේ තාත්තිව.එයා අපිව දාල ගිහින් දැන් අවුරුද්දක් .අද වගේ මතකයි මම මල්ලි අම්ම් hospitel එකට යද්දි තාත්තිගෙ ඇද වටේට Doctorsල වට වෙලා.ඒත් ටිකකින් ඒ හැමෝම අයින් උනා.doctor මල්ලිටයි මටයි එයාගෙ room1ට එන්න කියල අපි එතනට ගියා.ටිකකින් අක්කි ඇවිත් කිවුවා තාත්තිගෙ machine නැවැත්තුනා මල්ලි කියලා.ඇත්තටම ඒ නැවතුනේ මගේ තාත්තිගෙ machine නෙමෙයි.අපි හැමෝගෙම හදවත.අදටත් මේක අපිට හීනයක්.හරියටම මාස එක හමාරක් මම මගේ තාත්තිගෙ ඇද ලගට වෙලා එයා කොයි මොහොතක හරි ගෙදර ගෙනියන්න බලාගෙන හිටියා.මට එයා එයා ලග ඉන්න බැරි උනේ එදා විතරයි.ඒත් එදාම මට එයාව ගෙදර ගේන්න පුලුවන් උනා.හැබැයි හීනෙන්වත් නොහිතුව විදිහට.එදා මගේ අම්මි කෑ ගැහුවෙත් මේ විදිහටමයි.අදටත් මට අම්මිට,මල්ලිට,අක්කිට ගෙවෙන හැම තත්පරයකම එයා නැති අඩුව හොදටම දැනෙනවා.ඇත්තම කිවුවොත් එයාට අපි වගේම අපිට එයාවත් ලෝකයක්.අපි තුන් දෙනා මේ ලෝකෙ දැක්ක හොදම ආදරනීයම තාත්ත එයා.🥲🙏❤

    • @anuruddhikapanwattage9598
      @anuruddhikapanwattage9598 6 місяців тому

      ඔයාගේ තාත්තා කොහේ හරි ඉදන් ඔයාලා දිහා බලන් ඇති. අපි හැමෝම ඉපදෙන්නේ කවදා හරි මැරෙන්න... මැරෙන විදිහත් අපි ඉපදෙනකොටම ලියවිලා ඉවරයි... ඉතින් අපි හැමෝම ඒ විදිහටම කවදා හරි කොහේදී හරි මැරෙනවා 😔

    • @reshelareshela520
      @reshelareshela520 6 місяців тому

      Mage tattath natiwemaadatadawas 40 e Duka kiyanna wachana na.tamat man adanawa😢

  • @ruwaniayesha1603
    @ruwaniayesha1603 6 місяців тому +353

    ඇඩුනා මේකනම් බලන්න බැ අද 😭😭එතරම් අදනම් මාර දුකයි කතාවක් උනත් මෙහෙම රගපෑම් 😭

    • @piyumirasanjali9358
      @piyumirasanjali9358 6 місяців тому +1

      සිරාවටම ඇත්ත

    • @RTS431
      @RTS431 6 місяців тому +1

      අනා නම් මාරයි ආ.....මෙන්න නලුවො...

    • @munaalblushi8551
      @munaalblushi8551 6 місяців тому

      අනේ මටත් හොඳටම ඇඩුන. එයාලගෙ රගපෑම එතරම්ම තාත්විකයි

    • @shanthalakmal8349
      @shanthalakmal8349 6 місяців тому

      Sirawatama,aduna

    • @nikadoni2851
      @nikadoni2851 6 місяців тому

      මෙක කතාවක් උනාට අයිර අම්මා දෙවනි අඩදි මටත් ඇඩුනා තාත්තගෙ නැති විමේ මට ආයෙත් මතක් උනා

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka 6 місяців тому +9

    අද නම් ඇත්තටම හොඳටම ඇඬුවා 😢 ලින්කන්ගේ චරිතය එතුමා නියමෙටම කලා ❤ අනා, අයිරා අම්මා acting superb ❤❤

  • @shashinihansani4563
    @shashinihansani4563 6 місяців тому +186

    පව් අනේ ලින්කන් 😭 කතාවක් වුනත් අනා යි අයිරයි අඬද්දි මාර දුකයි .ඒ කියපු කතාවට නම් ඇඬුනා 😣

  • @surangiangi
    @surangiangi 6 місяців тому +12

    අම්මෝ ඒ වචන ටික අනර්ඝගේ පපුව පිච්චෙනවා අනේ දෙවියනේ 🙏🙏🙏🙏🙏🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲

  • @lasunlasun7651
    @lasunlasun7651 6 місяців тому +217

    කතාවේ අද කොටසටනම් පට්ට දුක හිතුන මන් වගේ තවත් අය ඉන්නවද 😢😢

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara 6 місяців тому +14

    අදනම් කතාව බලද්දි ඇඬුණා එ තරම් අපි සංවේදි වෙන්න කට්ටියම හොදින් රඟපෑම කරලා තියෙනවා. 😍 කතාව අවසාන් කරන්න පුළුවන් හොඳින් මීනා සියාගේ මලගෙදර ඇවිත් අම්මා තාත්තා එක්ක අයේ රට යවලා,දෙවෙනි ජන්ඳය ඉහළින් ජයග්‍රහණය කරවලා දිගසිව එකතු කරලා,ලොකු නේහා එකතු කරලා ,වින්ද්‍යාවත් රට යවමු ලමයා එක්ක 👌ලස්සන අවසානයක් දෙන්න කියාදෙන්න ආදරේතරම් තුලින්

  • @Pramudikaveesha77
    @Pramudikaveesha77 6 місяців тому +138

    අවසාන කොටසටනම් ගොඩාක් දුක හිතුනා දෙයියනේ...කතාවට උනත් අපිටත් ඇඩෙනවා බලද්දී🥺

  • @dilanrox1951
    @dilanrox1951 6 місяців тому +17

    මේ එපිසෝඩ් එක තව පාරක් බලන්න ආස හිතෙන අය ඉන්නවද. අවුරුදු දෙකකටත් වැඩියෙන් තිබ්බ කතාවේ මුල ඉඳන් හිටපු චරිතයක් නැති උනා. සමාජේ මේ වගේ ඇත්තටම වෙච්චි සිදුවීමුත් ඇති.

  • @jithairoshima7876
    @jithairoshima7876 6 місяців тому +118

    ලින්කන් සැපක් විදලා නැහැ, ඒ නිසා අනා දිනලා ලින්කන් සැප විදින කම් එයාව මරන්න එපා 😭😭

    • @nayanad4782
      @nayanad4782 6 місяців тому +1

      බේර ගනීද..ලින්ක කතාවෙන් අයින්වෙනවාද?

    • @AshanIsuranga-fg9vz
      @AshanIsuranga-fg9vz 6 місяців тому

      E debasa marama hithata weduna

  • @TharushaNirmani
    @TharushaNirmani 6 місяців тому +15

    දෙයියනේ අනාගේ රගපෑම 🥺 මල ගෙදරක ඉදියා වගේ ඇත්තටම

  • @NeranjanBandara-xz8wt
    @NeranjanBandara-xz8wt 6 місяців тому +133

    කතාවක් බලලා ඇස් දෙකට කදුලක් ආවෙ අද ලින්කා කියන්නේ. නලුවෙක් නෙවෙයි සම්මානයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤මගෙත් අප්පච්චි නැ. අම්මයි අප්පචී කියන්නේ ඇස් දෙකෙන් දැකපු නැති ලෝකයක් .

  • @viduminiupeksha5644
    @viduminiupeksha5644 6 місяців тому +17

    මෙච්චර කල් කතාව බැලුවා...කමෙන්ට් එකක් දාන්න හිතුනෙ අද....දෙවෙනි.....අයිරා....මාර රගපෑම් ඒවා....ඒ චරිත ඇතුලේ ජීවත් වෙන ගමන් රගපාන්නෙ ඒ දෙන්නා..මාර දක්ශතාවයක්.....

  • @Uday27108
    @Uday27108 6 місяців тому +240

    ඇමතියා ඉවරයි පුතී. අනාගේ රතු කට්ට පැන්නුව 😭

    • @lathanayalage4717
      @lathanayalage4717 6 місяців тому +3

      අනිවාර්යයෙන්ම 😂😂😂

    • @AH_DPP
      @AH_DPP 6 місяців тому +4

      ඔය වගෙ පව්කාර ඇමතියන් නැති වෙන්නම ඕනි.කරන කැත වැඩ නිසා

  • @priyangikajayakody785
    @priyangikajayakody785 6 місяців тому +5

    දෙවනි වගේ නලුවන්ට සම්මාන ලැබෙන් නෑ කියන්නේ ලොකු අසාදාරණයක්.

  • @KuwtKywt
    @KuwtKywt 6 місяців тому +71

    අනාගෙයි අයිරාගෙයි රගපෑම නියමයි ඇත්තම කියලා හිතෙනවා ඇස් වලට කදුළු අවා

  • @thushanamarathna1859
    @thushanamarathna1859 6 місяців тому +7

    එක්කෙනෙක්ට කතාවෙන් අයින්වෙන්න අනික් නළු නිළියො මාර දුකක් නෙ විදින්නෙ. Nicely acting specially by Dhanushka & Yash.

  • @AdithyaLankesh-eb1yc
    @AdithyaLankesh-eb1yc 6 місяців тому +86

    ඇත්තටම ඇහැට කදුලක් අවා ඒ රගපැම නම් අතිවිශිශ්ටයි ❤

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 6 місяців тому +25

    මේතරම් දුකක් කවදාවත් දැනිලා නෑ කතාවෙ.අනේ ලින්කන් මාමා මරන්න එපා ..එයා පට්ට චරිතයක් ....😢😢

  • @chathuratharaka6475
    @chathuratharaka6475 6 місяців тому +63

    ලින්කන් නැති කතාව නිකන් ලුනු නැති හොද්දක් වගේ

  • @udeshikamaduwanthi6227
    @udeshikamaduwanthi6227 6 місяців тому +7

    අන්තිම ටිකනම් හදවතටම දැනුනා ඒ තරම් තාත්වික රංගනයක් ඇත්තමයි අයිරා දෙවනි මාරම සුපිරි❤

  • @DiaryOfSoul-xb4mn
    @DiaryOfSoul-xb4mn 6 місяців тому +56

    අද තමා හරියට කතාවක් බැලුවෙ...රගපානව නෙමෙයි චරිත වල ජීවත් වෙනව

  • @prasannakumara8897
    @prasannakumara8897 6 місяців тому +8

    අද මෙක බලලා කදුලක් නොවැටුනානම් හිතක් පපුවක් නැ මිනිහෙක්.කාතාව උනත් තාත්තගේ ආදරේ දැනෙන්න නැති වෙලාම බලන්න ඔනේ 😢😢

  • @kokilawijesena6973
    @kokilawijesena6973 6 місяців тому +37

    මෙව්වනෙ බන් රගපෑම් 🥺 අනායි අනාගෙ අම්මයි සුපිරි 🥺

  • @rasikalakshan5436
    @rasikalakshan5436 6 місяців тому +2

    බොහොම ස්තූතියි.ප්‍රවීණ රංගධර ප්‍රියන්ත සෙනෙවිරත්න මහතාණනි මෙපමණ කලක් "ලින්කන්" හරහා අප පිනෙව්වාට.🙏💗💔

  • @GayaniManage-k8c
    @GayaniManage-k8c 6 місяців тому +90

    සද්දා අයියා අනාගේ ආරක්ෂාව ගැන හිතුවා මදි හොදේ 🤣🤣🤣

    • @nimeshsathkirana750
      @nimeshsathkirana750 6 місяців тому +5

      ඒකනං ඇත්ත , එයාගෙ බයිලා විතරයි

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 6 місяців тому +3

      මම කියන්නෙත් ඒක එයා කිබුහුමක් ගියත් කෝල් කරනවා දැක්කා වගේ මේ වෙලාවේ 🤔🤔

    • @nalinkumara8059
      @nalinkumara8059 6 місяців тому +3

      එකෙන්ම ගෝඩ් ෆාදර් ෆෙල්...

  • @dhanukamadushan7329
    @dhanukamadushan7329 6 місяців тому +3

    අනුශ්ක අක්කා මුල ඉදලම මේ චරිතයට එහා දෙයක් කරා ඒ වගේම යශ් ප්‍රෙක්ෂකන් හිනා ගස්සන ලේසි අඩවන්න අමාරුයි ඒ උනාට රංගනය තාත්විකව කරනවා .......ඉදිරීයේදී ඇගඊමකට ලක් වෙන්නම ඕනෑ චරිත ❤

  • @anjanamadusrini7244
    @anjanamadusrini7244 6 місяців тому +194

    එක එකා මරලා චරිතේ අයින් නොකර නාට්‍ය ඉවර කරානම් හරිනේ අයියෝ

  • @chandaniboralassa846
    @chandaniboralassa846 6 місяців тому +6

    අදනමි ඉතිං මෙක බලලා අඩපු නැති කෙනෙක් නැතුව ඇති ලින්කන් කියන චරිතේ හරි ලස්සනට රගපැවා හරිම දුකයි 😢😢

  • @TharukaDilushan-y4x
    @TharukaDilushan-y4x 6 місяців тому +208

    ලින්කන් ජෝක් දුන්නට ලින්කන්ට ආදරෙයී

    • @anushasadamali1814
      @anushasadamali1814 6 місяців тому +1

      ලින්කන් නැත්තම් වැඩක් නෑ

    • @ChamilaPreyadarshani
      @ChamilaPreyadarshani 6 місяців тому +1

      අද කතාව ඇත්තටම බලන්න බෑ දුක හිතුනා.

  • @maduharshini63
    @maduharshini63 6 місяців тому +8

    අම්මෝ වෙලාවට කතාව බලද්දි කවුරුත් මගේ ලග හිටියෙ නැත්තේ..😢😢😢

  • @VithanaArachchi
    @VithanaArachchi 6 місяців тому +119

    මෙි ඇමතිය මෙතනින්ම හැදිගැවිලාම යමන්

  • @Vinsadaproduced
    @Vinsadaproduced 6 місяців тому +2

    Super acting අන සහ අම්මාසුපිරි 💗💗💗💗💗💗💗💗අපිටත් බලන් ඉන්න අමාරුයි 💗💗💗

  • @SasuniSaranga
    @SasuniSaranga 6 місяців тому +50

    දේවනි අඩන විදියට අම්මා අඩන විදියට හිත ට පුදුමා කාර වෙදනාවක් එනවා

  • @DeepanthaSanchithaRanaweera
    @DeepanthaSanchithaRanaweera 6 місяців тому +2

    අනා සුපිරියි ඔයාගේ ඇක්ටින් හදවතට ගොඩක් දැනුනා😢😢😢😢❤❤❤ ලින්කන් කියන්නේ සුපිරි චරිතාන්ග නළුවෙක් ආදරෙයි කෘෘ එකට

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 6 місяців тому +52

    යශ්ගෙ රන්ගනය ..ඇත්ත විදියට ම..ඒවා ගේම.තමයි අම්මා ..මටත් හිත හදාගන්න බැරි වුන ..

  • @janakiudayangani4095
    @janakiudayangani4095 6 місяців тому +3

    මට මගේ තාත්තා අපිව දාල ගිය දවස මතක් වුනා අනේ දෙවෙනි අඩන්නෙ ඇත්තටම වගේ පපුව පිචිචෙනව 😢😢😢😢

  • @madu4961
    @madu4961 6 місяців тому +122

    පව් අනේ ලින්කන් ඒ කතාව අහද්දි ඇඩුනා .කතාවක් උනත් මේක 😩😔

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 місяців тому +4

    තාත්තා නැති වෙන්නම ඕනේ ඒ වේදනාවා දැනෙන්න දෙවනි අයිරා අම්මා නාට්‍යක් නෙමෙයි ඇත්ත ජීවිතේ වාගෙ අපිවත් ඇඩෙව්වා 😢😢😢

  • @sagari8618
    @sagari8618 6 місяців тому +74

    අනේ ලින්කන් මරන්න එපා 😢😢😢😢😢😢😢😢

  • @gangadealwis2993
    @gangadealwis2993 6 місяців тому +3

    අයිරා, දෙවෙනි ඒ රඟපෑම් ඉතා ඉහලයි. හරිම තාත්විකයි. ❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 6 місяців тому +29

    අම්මෝ 😢😢ඇඩුවා මොනා උනත් ලින්කන්ට ආදරෙයිනේ හැමෝම 😢😢

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y 6 місяців тому +8

    අනාගෙ acting supperb 🔥🔥🔥🔥❤️

  • @rushanwickramasinghe6930
    @rushanwickramasinghe6930 6 місяців тому +126

    ලින්කන් නම් මරන්න එපා😢😢

  • @DumindaSamarasingha
    @DumindaSamarasingha 6 місяців тому +2

    අනා ,අයිරා ❤❤ රගපෑමක් නෙමෙයි දෙයියනේ 🥰🥰

  • @nimeshasewwandi4226
    @nimeshasewwandi4226 6 місяців тому +52

    ඇමතිගේ ඉක්කාව දැකල හිනා ගියා😂😂 ඒ උනාට තාත්තා පව් 😢

  • @malshaprameshi6204
    @malshaprameshi6204 6 місяців тому +3

    අද කතාවේ අයිරා,දෙවෙනි Acting super👍👍😍😢

  • @sriyasrimali4400
    @sriyasrimali4400 6 місяців тому +23

    අනර්ඝ ඔයා නම් අනර්ඝයි .රඟපෑම් සුපිරියි.......

  • @ChithraDewage
    @ChithraDewage 6 місяців тому +1

    අනාගේ රගපැම ඇත්තම ජිවිතේ වගේ අත්දක්ෂ රංගනයක් කතාව බැලුවෙත් හරිම අමාරැවෙන් අයිර අමිමා අනා ඔබ දෙපලට සමිමාන ලැබියයුතු රංගනයක්. අඩ අඩා කතාව බැලුවෙි. 😭😭😭😭😭

  • @IshaRanathunga
    @IshaRanathunga 6 місяців тому +30

    අනේ 😢 කතාවට හරි මටත් ඇඩුනා 😢 ලින්කන්.. මන් ආසම චරිතයක්

  • @mathsLawyer
    @mathsLawyer 6 місяців тому +3

    😢අනා අඩන කොට මටත් ඇඩුණා... 😭😭😭😭😭😭😮😭😢😭😢😭😢😭😢😭😢😭😢😭😢😢😭😢😮😢😭😢😢😮😢😮😢😮😢😮😢😮😮😢😮😢😮😢😮😭😢😭😢😭😢😭😢😭😢😢😭😭😢😭😢😢😭😢😭😢😭😢😭😢😭😢😭😢😭😢😭😢😢😭😢😢😭😢😢😭😢😮😢😮😢😭😢😮😢😭😢😮😢😮😢😮😢😢😮😢😢😮😢😢😮😢😢😮😢😢😮😢😮😢😮😔😔😔😔😔😔😔😔😔😔

  • @DJStudioWithPahan
    @DJStudioWithPahan 6 місяців тому +47

    අද කොටස නම් අනිවාර්යයෙන්ම Trending තමයි...😌

  • @ap92207
    @ap92207 6 місяців тому +2

    අදනම් මාරම දුකයි ඇඩුනා 😢😭 ලොකුටයි අයිරට සමානය දන්න ඔන ❤️❤️❤ ලස්සනයි අද

  • @alankaraalankaari312
    @alankaraalankaari312 6 місяців тому +55

    අද,,ඇඩුව,අය,,කෝ,මාත්,,එක්ක,,,පව්,ලින්කන් .,අයියා

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 6 місяців тому +1

    නිර්වාන් ට දුක් චරිත රගපාන්න ba.අම්මෝ දෙවෙනි අයිරාම්මා අපිව හොදටම අඩවනවා.දෙවෙනි තාත්විකයි ඔබේ රංගනය ❤

  • @DilhariDisna
    @DilhariDisna 6 місяців тому +18

    අම්මෝ අද නම් කතාව බැලුවෙ අඩ අඩ.අයිර අම්මගෙ ඇඩිල්ලට ඔක්කොම පරාදයි හරිම දුකයි අනේ 😢😢😢😢

  • @kumarimayadunne478
    @kumarimayadunne478 6 місяців тому +2

    Yash and Anushka සුපිරි තරු යුවලක් ❤

  • @nisha32314
    @nisha32314 6 місяців тому +67

    නියම නළුවෙක් යශ් . හරිම තාත්විකයි. රඟපාන්න බැරි ඉසව්වක් නෑ . රන්දිකලා වගේ අවස්ථා ලැබිලා ඉදිරියටම යන ඕන නළුවෙක්.

    • @madhus5729
      @madhus5729 6 місяців тому

      අනා හොඳයි ඒත් රන්දික ට සමාන කරන්න එපා

  • @ruwank9027
    @ruwank9027 6 місяців тому +2

    අනාගෙන රඟපාන්න maru එයට සම්මානය දෙන්න one❤❤❤❤❤

  • @NethmiSinethma
    @NethmiSinethma 6 місяців тому +384

    තව මේකෙ වෙඩි වදින්න ඉතුරු වෙලා ඉන්නෙ බලන අපි විතරයි 😂

  • @tharunethu6151
    @tharunethu6151 6 місяців тому +6

    ටෙලිනාට්‍යක් කියා අමතක වූ මා වැනි තවත් අය සිටීද?

  • @michico76
    @michico76 6 місяців тому +34

    අම්මෝ අනා, අයිරා දෙන්නා රඟපානවා නෙමෙයි ඒක නම්, මාර රගපෑමක්. ඒ තරම් තාත්වික රංගනයක් 💚

  • @nawanjalikawsalya2529
    @nawanjalikawsalya2529 6 місяців тому +2

    ඇත්තටම ඇඩුන😢. මාරම දුකක් දැනුනේ.. අද ඉදලා ඒ චරිතෙත් අපිට බලන්න නැතිවුන. මේකේ හොද චරිත අයින්කරනවා.

  • @Nimmi-h2m
    @Nimmi-h2m 6 місяців тому +27

    අද නම් ඉවස ගන්න බැ...අයියෝ කතාවකට උනත් හරිම දුකයි ..😢අනාගේ වචන වලට

  • @ManoriSudarshani-ne2rt
    @ManoriSudarshani-ne2rt 6 місяців тому +3

    මගේ තාත්තා නැතිවුණ දවසේ දැනුන වේදනාව අද මට නැවතත් දැනුනා.ඇඩුනා ගොඩාරියක් ඇඩුනා.ජීවත් වෙලා ඉන්න කාලේ කොහොම ගත කලත් තාත්තා තාත්තමනේ දෙවියනේ😢😢😢😢

  • @rasikadilhanigamage7711
    @rasikadilhanigamage7711 6 місяців тому +25

    ඇඩෙන්න ගියා අදනම් අයිරාගේ ඇක්ටින් නම් super

  • @ShanShan-mi8uf
    @ShanShan-mi8uf 6 місяців тому +2

    අනාගෙ කතාවට අමුතුවෙන් අඬන්න ඕන නෑ රඟපෑමක් වුණත් වටේ ඉන්න කට්ටියට ඉබේටම ඇඬෙන්න ඇති .

  • @RelaxationVibes223
    @RelaxationVibes223 6 місяців тому +21

    Anage, aira ammage acting 😮. Puduma තාත්විකයි 😮❤. කතාවක් කියලත් අමතකයි.

  • @TFW-z2d
    @TFW-z2d 6 місяців тому +5

    අද නම් හැමෝම ඉමෝෂනල් උනා. තාත්ත්වික රංගනයක් අනා, අනාගේ අම්මා... ❤

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 6 місяців тому +18

    එක එක චරිත අයින් කරන්නෙ නැතුව සතුටු හිතෙන අවසානයක් දුන්නා නම් හරි කතාවට, 😢😢😢

  • @chathuratharaka6475
    @chathuratharaka6475 6 місяців тому +2

    ප්‍රියන්ත සෙනවිරත්න ඔබ ට 🙏 ලින්කන්ගේ චරිතයට කරපු සාධාරණයට

  • @deeptharajapathirana6249
    @deeptharajapathirana6249 6 місяців тому +17

    සෑහෙන කාලෙකින් හිතට වදින කොටසක් බැලුවේ! ර0ගනයෙන් දායක වුන සියලුම දෙනාට ස්තූතිය!

  • @sachinihatharasingha9698
    @sachinihatharasingha9698 6 місяців тому +4

    ලස්සනට තිබ්බ කතාව විනාශ කරා.මාස ගානකට පස්සෙ අද බැලුවෙ ඒකත් අන්තිම ටික❤😢

  • @Sanju-wg9op
    @Sanju-wg9op 6 місяців тому +38

    ලින්කා 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺ඔයත් ගියද දැන් ඉතින් මෙක ඉවරයි

  • @Nisha-cx3so
    @Nisha-cx3so 6 місяців тому

    අනාගෙයි අයිරම්මගේ රගපැමට සම්මාන දෙන්නම වටිනවා දෙයියනේ😢😢😢😢❤❤❤

  • @kushi784
    @kushi784 6 місяців тому +72

    හොද වෙලාවට අනාට මුකුත් උනේ නෑ...😮..අනා අද මැරුනා නම් සත්තයි කතාව බල්න්නෑ

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 6 місяців тому +3

    තාත්තගේ චරිතය.. ලින්කා අදින් ඒ චරිතෙත් ඉවරයි 💞💞💞💞🫶🫶🫶🫶

  • @kingpasindu9431
    @kingpasindu9431 6 місяців тому +37

    කතාවක් උනත් දැරුවෙක්ට මේ ලෝකේ දරාගන්න බැරිම හැගීම..🥺

  • @sakunthalakumari8753
    @sakunthalakumari8753 6 місяців тому +5

    දෙවනි,අයිරා අම්මා විශිෂ්ටයි රංගනය.දුකයි මටත් මගේ තාත්තා නෑ.😓😓😓

  • @rkvideos7209
    @rkvideos7209 6 місяців тому +124

    ගොඩක් චරිත කතාවෙන් හැලෙනෝ නෙ බං දුකයි නිර්වන්ට ඉන්න එකත මහ ලොන්තයෙක්😢❤
    👇

  • @Travelwithlakiyaa
    @Travelwithlakiyaa 6 місяців тому +1

    ඇස් වලට කදුලක් ආවා මාර විදිහට කතාව ලියලා තියෙන්නේ.. ර්ංගනය ඇත්තම ජිවිතේ උනා වගේ දැනුනේ❤