Yes, I totally agree with ur opinion. I'm a Sri Lankan Candian. I have experience with these people who were born & raised here. They are more straightforward & open-minded.
@@peaceRose "Irudini Umali Thilakaratne was born as the elder child of G.L. and Disna Tillekaratne on March 16, 1987. She has a younger brother." Sunday Observer 26th February 2023
Living in the moment means being fully aware of what is happening around you and within you, and being fully present and focused on the here and now. It is also called mindfulness, which is a state of active, open, intentional attention on the present. When you live in the moment, you are not dwelling on the past or worrying about the future. Life is lived in the now, and you can only live your life in the present moment.This my friend, is what Buddha said
Ane puduma lassanak thiyenne🥰🥰🥰 mama loku rasikawiyak akke💝 Thank you so much “මතක පද” Nithara dakinna asa eth nathi කලාකාරිනියව program ekata genawata🤍🤍
It’s refreshingly beautiful to hear this talented and knowledgeable woman speaking proper Sinhala. Sick of listening to most other actresses/ singers speaking broken Sinhala / pigeon English. She’s the real thing, speaks well, importantly speaks Sinhala well. You go girl!
උමාලිගේ.වචන.භාසාව.උචිචාරය..හැම.දේයක්ම.හරිම.පැහැදිලියි.හැමදේම.කලමනාකරනය.ඉතාම.පැහැදිලියි.සුභ.පතමි
බුද්ධිමත්, අවංක හිතවතිය… සැමදා සතුට සපිරේවා !!!
ආදරෙයි පුතේ හැමදාම ජිවිතෙ හැමදාම සතුටින්ම ඉන්න ප්‍රාර්ථනා කරනවා ජෙසුපිහිටයි
මම ආසම කෙනෙක් හරිම පලිවෙලයි අදින ඇදුම් ❤️ඉදිරියට යන්න
අනේ උමාලී, හරිම ආදරේ හිතනවා. සතුට සැනසීම පිරිණු ජීවිතයක් පතනවා.
මම කැමති ඇය කතාකරන බුද්ධිමත් අකාරයට ....
උමාලි ඔයා හරි බුද්ධිමත් කෙනෙක්. සාමාන්‍ය මිනිස්සු කියන කතා කිසි දෙයක් ගනන් ගන්න එපා. අනාගතය සුභ වෙන්න සුභ පතනවා.
මම කැමතිම දක්ෂ නිළියක්
❤️❤️❤️❤️
හරිම උගත්,හරි සංයමයකින් කතා කරන හැසිරෙන ඔබට ඉතාමත් ආදරෙයි,ඔබට ජයම ප්‍රාර්ථනා කරමි
හුදකලාව තමයි පුතේ හොදම කලාව මම කැමතිම දරුවෙක් ඔබට ජය.
ආදරණීය උමාලි, ඔබේ සුන්දර නිහතමානී කමට අපි හැමදාම ආදරෙයි. ඔබතුමියට ජයෙන් ජයම වේවා!!!
කලා ලොවේ සංවර දක්ෂ ආදරනීය චරිතයක්,ගොඩක් ආදරෙයි.❤ලංකාවේ දුර්ලභ මැනිකක්.
බොරු ආටෝප සාටෝප නැති හැබෑ නිලියක්.තෙරුවන් සරනයි පුතේ ඔයාට
හරිම අර්තවත් සුහදසීලි දක්ස වැදගත් කෙනෙක් උමාලි ඉදිරියටම යන්න තෙරුවන් සරනයි
උමාලි විවාහ නොවී සිටීම හෝ විවාහ වීම ඇගේ කැමැත්ත. නමුත් මගේ පුද්ගලික මතය , එයා බටහිර විදේශිකයෙක් එයාගේ ජීවන සහකරු විදියට තෝරගන්නව නම් ඇත්තටම ගොඩක් සුන්දර වේවි. මොකද ඇගේ සිතුම් පැතුම් සහ ආකල්ප ගොඩක්ම ගැලපෙන්නෙ බටහිර ජාතිකයන්ගේ සිතුම් පැතුම් එක්ක. එයා ඒ ගැන හිතලා හොඳ තීරණයක් ගත්තොත් ඒක මාර සුසංයෝගයක් වේවි............❤❤❤
Agreed 👍
Yes, I totally agree with ur opinion. I'm a Sri Lankan Candian. I have experience with these people who were born & raised here. They are more straightforward & open-minded.
තනුවක් වගේ ඒ තරම් ලස්සනයි.
ගොඩක් ගරු කරන චරිතයක්
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනව
ස්තූති .
ආදරෙයි උමාලි අක්කේ.වටිනා දැනුමක් ලබපු වැඩසටහනක්
අනේ මේ දරුවා මොනදේ කතාකලත් පුදුම අර්තවත් ආසයි අහන් ඉන්න ඒවගෙම හරි ලස්සනයි සහ ආදරනීයයි❤
දැක්කොත් නොදැක්ක වගේ යන්නම බැ ආදරෙයි පුතේ
තෙරුවන් සරණයි ජයම වේවා
ඔයාගේ දක්ෂ තාවයට, නිහතමානී කමට, උගත් කමට, හැදියාව ට කියනවනම් තව දිගටම කියන්න වෙනවා. කෙටියෙන් ඔයාට අපි ගොඩාක් ආදරෙයි. ඉදිරියට ම යන්න හදවතින්ම සුභ පතනවා!❤️❤️❤️❤️
උමාලි හරිම සැහැල්ලුවෙන් සරලව මනා දැනුමක් සහිතව ජ්වත් වෙන් යුවතියක් ❤️❤️❤️
උමාලිට වයස 38ක් එ උනාට මාර ලස්සනයි....මේකප් පුරවගන නැති නිසා පැහැදිලි ලස්සනක් තියනවා❤❤
Ou.ekanam Aniwaryenma
Agaya kala
Yuthui.
Sunday observer interview ekaka Umali kiyanney eya March 1987 kiyala. 37 years.
95 , 9 wasara kiyala nemeda kiuwe🙄🙄🙄🙄
@@peaceRose "Irudini Umali Thilakaratne was born as the elder child of G.L. and Disna Tillekaratne on March 16, 1987. She has a younger brother."
Sunday Observer 26th February 2023
Eyata 38k pennewath na labala penumak tiyenne .harima wadagath sanwara gahaniyak
ඇත්තටම අක්කි ඔයා කතා කරන හැමදේම හරිම වැදගත් .අපේ පුංචි ලංකාවේ හරිම වටිනා මැණකක් ඔයානම්❤❤❤❤❤ ඔයාගේ ජීවිතය දිහා බලලා ගන්න තියන දේවල්ම ඇති ගැහැණු අපිට විදවීමකින් තොරව හිත ශක්තිමත් කරගන්න .❤❤❤❤ ගොඩාක් පින් ඔයාට මේ කතා බහට ....භාවනාවක් වගේ ඔයා ...
ගෑනු ලමයෙක් සංවරව ඇන්දහම ඒක මහ අමුතුම ලස්සනක්♥️
ඔයාගෙ සංවර අසංවර බෙදුම් රේඛාව ඇඳෙන්නේ කොතනින්ද?
ඒකනම් සහතික ඇත්ත .
එහෙම ඇන්දහම හරිම වැදගත්
මාත් එයා දිහා බලාගෙන ඒකම තමයි හිතුවෙ ❤
Umali Langa
Hemadamath
Rekuna Deyak
Thama
Sanwarasheeli
Anduma
saha Wilasithawan.
Wtinakama
methekda
kiwa Nohekiya.
හා😂
එතකොට සාරි හෝ ඔසරිය ඇන්දම සංවරයිද ඔයාගේ බෙදුම් රේකාවෙ විදිහට?
හරිම ලස්සනයි ...නිහතමානී සංවරකමට හැමදාමත් ආදරෙයි ❤
විශේෂයෙන් සංවර අැදුම් නිහතමානී කලාකාරිනියක්.
හරිමලසනයි හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව අමාලි දුවට
ඔයාට ඇමදාම ආදරෙයි දුව.මොකා මොනා කිව්ව්ත් .ඔයාට ආදරේ අය ගොඩාක් ඉන්නව බුදු සරණයි
ඇයට හරි ලස්සන කතා ශෛලියක් තියෙනවා. හරි බුද්දිමත්.මොලේ ඇති ලස්සන කාන්තාවක්.හරිම පිංවන්තියක්..❤
හරිම ලස්සනයි සරලකම හැමදාම ඔයාගෙන් දකිනවා.ඔයාට හරිම ආදරෙයි දුව ...❤❤
ආදරනිය උමාලි❤ ඔයාගෙ ජිවිතය හිතන පතන විදියටම සරු වෙවා❤ තෙරුවන් සරනයි ඔයාට ❤
අර්ථවත් කතාබහක්❤️
ආදරණීය උමාලි.ආදෙරෙයි නැගණියනි ඉතා සරල ,ඉතා චාම්,බුදධිමත් ගුන ගරුක දැකපු ලස්සන යුවතියක්.❤❤
කියන්න වචන නෑ අක්ක ඔයා ගැන.හරිම ආදරණීයයි..❤❤❤❤
මම ගොඩක් කැමති දුවත් නිලියක් හරිම නිහතමානී නිරහංකාර දක්ෂතා ඇති සංවර බුද්ධිමත් දුවක් ඔයා වාසනාවන්ත අනාගතයක් පතමි.
උමාලි ඔයා හරිම සංවරයි. ඒ සංවර කමට හරි ආදරෙයි..
උමාලි අක්කා මම හරිම කැමැති කෙනෙක් ❤️
ජීවිතේ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා 😘
මම ආසම චරිතයකි.....❤❤❤❤❤❤❤
දුව ගෙ සංවරකම , කතා විලාශය ඉතා විශිෂ්ඨයි.නුබ කලා ලොවෙහි ඉන්නනිහතමානි ඉහළින් ම ඉන්න තරැවක්.ජය වෙිවා❤❤❤❤❤❤🎉🎉
කියන්න තියෙන්නේ ඔබේ හැබෑම රසිකාවියක් කියලා ❤
ඔබට ජයම වේවා !!!
ආදරය පිරෙන්නෙ ආදරෙන්ම විතරයි 😊😊
දක්ශ නිහතමානී දරුවෙක් ❤❤❤❤❤❤❤
පුතේ ඔයා දක්ස දරුවෙක්. රන්ගනය ගායනය දෙකම කරගෙන ඉදිරියටම යන්න.තෙරුවන් සරනයි.
හරි ලස්සනයි ඔයට ගොඩක් ආදරෙයි ❤❤❤❤❤ ඔයා ගොඩක් හොඳ කෙනෙක් සදාජය වෙන්න පතනවා🎉🎉🎉🎉🎉
ඔයාගෙ ජීවිතයට ලස්සන ආදරයක් හමු වෙවා❤
මම දැකපු හැම දවසකම උමාලි දුවගේ ඇදුම හරි සංවරයි. ඔබට ජීවිතය ජයගන්නට ආසිරි පතමි.
ඔයා ගොඩක් සංවර බුද්ධිමත් කෙනෙක්
හරිම වටින කාන්තාවක් ඔයා .ආදරෙයි හදවතින්ම❤🎉
ලස්සනයි ❤❤❤අර්ථවත් කතා බහක්. උමාලි උගත් සංයමයක් තියන ගැනු ළමයෙක් ❤❤❤
Hoda කෙනෙකුට කවදා ho hariyanawa.ඔබට hoda anagathayak wewa neganiye.adarei godak .
හරිම සංවර චාම් දක්ෂ නිහතමානී ආදරණීය චරිතයක් ❤❤❤❤
අමාලි පුතා මම ඔයාට ගොඩාක් ආදරෙයි.රටක් ආදරෙ කරන රටක් ජය ගත් සුරගනක් සසර දිවිය වාසනාවෙන් පිරුන දිව්‍ය සැප සම්පත් ලැබෙවා.මගෙ එකම පැතුම.❤
හරිම වැදගත් ගෑණු ළමයෙක්.
මම ආසම වරිතයක් ඒ වගේම හරිම ලස්සනයි ඇය ලබන්නට සමහර අයට පිං නැත❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ❤
Eligent lady harime decent
God blessings 🙏 umali nanigi ❤❤harime ahinsaka lady kenek kiyanna wasthuwr achana nah Ms umali good luck nangiyo
ආදරණීයම චරිතය 🖤
සතුටින් ඉන්න හැමදාමත් 🖤
“I will always love you”
උමාලිගෙ ලස්සන කටහඩින් අහන්න ආසය.
උමාලි කියන්නේ මටනම් මාර.ම චරිතයක් .🌹❤️
දක්ශ.........❤❤❤❤❤❤❤
හැම අතින් ම අතිවිශිශ්ටයි , මාරම විනයක් තියෙන්නේ ❤❤❤❤❤
මම නම් හරිම ආදරෙයි...
වැදගත් නිහතමානී සංවර ගැහැණියක් ඔබ.
කතා කරන ආකාරය ත් රංගනයක්❤❤❤❤❤❤❤❤❤
Umali,Abhisheka,Natasha perera, interview karana program balanna asa hithenwa ,eyala kiyana wachana hari lassanai, ❤❤❤
හරිම ලස්සන සහ සංවර පිලිසඳරක්. පුදුම ලස්සනට දැනුම සහ වචන හසුරවනවා. ඇය උගත්කම, ප්‍රියකරුබව සහ නිරහංකාරකමේ සංකේතයක් .
ඔයාට හොඳ අනාගතය tiyenawa මම ඔයාට හුඟාක් කැමති duwa
සුන්දර සංවර රෝස මලක් ඔයා❤
Harima buddimath lassana kathabahak..thank you umaliwa gennuwata..umali mona wedasatahsnkta awath mama abiwaryenma balanwa❤❤❤❤
Definitely she is elegant lady❤
හරිම වටින කතාබහක්...ඔයා හරිම ආකර්ෂණීය චරිතයක් අක්කේ..ජයවේවා... 🤍🙏💪!
පියරු බබෙක් නොවී ඉන්න එකම
නිලිය.ඔය චාම් බවට මම කැමතියි .
Harima phadiliva katha karanna Hoda ugath kanthavak.harima Cham lassanai...
හැමදාම චාම් ඇඳුමින් සැරසිලා ආපු කෙනෙක් සහ හරිම අහිංසක කෙනෙක් .ගොඩක් නින්දා අපහාස විදල ජය ගත්ත කෙනෙක් .
දක්ෂ දුවෙක් සුභ පැතුම් සියලුම දේවල් ඉෂ්ඨ වේවා 💐❤️
මේ තරම් මල් ඇයි සිනාසෙන්නේ...
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේ තරම් හැඟුමන් කොහෙන් එන්නේ
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
කිසිම දවසක නුදුටු නුපුරුදු සොඳුරු හැඟුමින් හිත පිරී යන්නේ...........
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
වසන්තය දොරකඩට ඇවිදින් තුරුණු හිත ළඟ හැඟුම් පුබුදන්නේ.........
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
(මේ උමාලි පුංචි කාලේ කියපු song එකක් ස්වර්ණවාහිනී Music box 1998/99 කාලේ.මාත් පුංචියි ඒ කාලේ ඒත් මට උමලිව එදා ඉඳන් මතකයි..දයාබර උමාලි.. ඔබ එදා හිතන්න නැතුව ඇති ඔබේ ජිවිත පොතේ කොයි තරම් පරිච්චේද ගණනාවක් මේ විදිහට පහු කරන්න වෙයි කියලා.. එහෙම නේද.?.. අද වෙද්දී ඔබ ජනප්‍රිය තරුවක්..ඔබ කවදාහරි දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වේවී කියලා මම හිතනවා. අනාගතයට සුභ පැතුම් 🙏🏻🙏🏻❤️)
Engalanthaye 🌹🌹🌹 rosa kusuma l
Diana.
Lakave Rosa 🌹🌹🌹 kusuma umali irudini.kiwwoth mama niveradi.
Wish you all the best.❤❤❤❤❤
ඇය ලස්සනයි.
ඇය ස්වභාවිකයි
ඒ ඇය ඇයම නිසා..
ඇ තුල ඉන්න ඇය ස්වභාවික සවුන්දරත්වයයි...
ඇය ඇයමයි..නියමයි..
ස්වභාවිකයි...❤❤❤❤
මම හරිම කැමතියි නංගී නිහතමානී චරිතයක් බුදුසරණ යි
මතක පද background music එකත් එක්ක ඒ තිබුණු vibe එක නැතුව පුංචි පාලු ගතියක් දැනෙනවා..🥺❤ මතක පද umali කියලා හොයලා තියෙනවා මීට කලින් මේ හමුව බලාපොරොත්තු වුන එකක්😊❤
ඇත්තෙන්ම හරිම ලස්සනයි ❤❤❤❤❤
ඉමාලි ඉතාමත්ම අනර්ග චරිතයක්.
අදරයි උමාලි ඔයාට බුදු සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
May God Bless you forever
🥀 ආදරය පිරෙන්නේ ආදරයෙන්ම විතරයි ...❤🥺
මම ආසම අදරනීය කෙනෙක් උමාලි ♥️
An expected one.Thanks for sharing these valuable memories with us.
Kata karana hati ahan Inna godak kamati... Hamadamat adarei umali oyata ❤❤❤❤
Living in the moment means being fully aware of what is happening around you and within you, and being fully present and focused on the here and now. It is also called mindfulness, which is a state of active, open, intentional attention on the present. When you live in the moment, you are not dwelling on the past or worrying about the future. Life is lived in the now, and you can only live your life in the present moment.This my friend, is what Buddha said
මම හරිම ආදරේ චරිතයක් ♥️❤️❤️
Ane puduma lassanak thiyenne🥰🥰🥰 mama loku rasikawiyak akke💝 Thank you so much “මතක පද” Nithara dakinna asa eth nathi කලාකාරිනියව program ekata genawata🤍🤍
උමා අක්කෙ ඔයාගෙ හැම program එකක්ම මම හරිම් ආසාවෙන් බලනවා ඔයා ඇත්තටම ආදරනීය චරිතයක්.ඔයාගෙ අනාගතය ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤හදවතින්ම❤❤❤❤❤
දුවේ ඹයා හරිම ලස්සන කේනේක්❤❤❤❤❤❤❤❤
අනේ උමාලි හරිම ලස්සනයි ඔබ රූපෙන් වගේම හදවතින්. මම face book එකේ trailer එක දැකලා බලන් හිටියේ මේ කතාබහ එනකන්. ඇසිපිය නොහෙළා ඔයා දිහා ඔය කතා කරන විදිය කතා කරන දේවල් අහන් ඉන්න පුලුවන්. මගේ වචනයෙන් කිව්වොත් perfect. අපි කවුරුත් perfect නෑ. හැබයි ඔබ ඒ හැම පැත්තෙන්ම perfectness achieve කරන්න ලස්සන පාරක යන ගමන් ඉන්න ලස්සන හදවතක්.
Harima asawen baluwa.puduma katha shailiyak akka thiyenne.sathuta sanasima parthana karanawa.❤
She's wonderful ❤ Ms. Umali ❤
හිතට එකඟවම ඇත්තම කියනවනම් දැන් ඉන්න නිකන් පඩස්තර නිළියන්ට වඩා ඇත්තටම ඔබතුමිය සුපිරිම චරිතයක් අපි හැමදාමත් ආදරෙයි ඒ චරිතයට
Harima lassana kathabahak saha lassana background ekak
❤ ගල් මල් කියන්නේ ම ජිවිතේ කොටස්, මේවා ජිවිතේ සැමට ම පොදු දෙයක් ❤❤ ඒ වචන හිතට ම වැදුනා ❤️👍
She looks very decent. ❤❤❤❤. Nice dressing
❤❤ mage kamatima niliya umali
It’s refreshingly beautiful to hear this talented and knowledgeable woman speaking proper Sinhala. Sick of listening to most other actresses/ singers speaking broken Sinhala / pigeon English. She’s the real thing, speaks well, importantly speaks Sinhala well. You go girl!
ජීවිතේ පරිපූර්ණ වෙන්න පුාර්ථනා කරනව,උමාලි,ආදරෙහි නුඹේ රංගනයට හා ජීවන රටාවට,ද නුඹේ ජීවිතයට යහපත් හිතක් ලැබෙන්න ❤