අමුතු දොස්තර කතාවේ ඇත්තම දොස්තර මහත්තයා - Amuthu Dosthara

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @MadusJournal
    @MadusJournal  Місяць тому +27

    මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේ ගැන අදහස් දක්වපු හැමෝටම ස්තුතයි.. නැති නම් මේ අඩුව මට දැනෙන්නේනෑ.. මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍

    • @janithweerawarna1991
      @janithweerawarna1991 Місяць тому +1

      Mic එකක් ගන්න. දෝංකාරය අඩු කරගන්නත් ඕන

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      @@janithweerawarna1991 Thank You.. අනිවාර්යෙන්ම 🥰

    • @Kajanaka-sj4oo
      @Kajanaka-sj4oo Місяць тому +2

      සහතික ඇත්ත . ඊට එහා පසුබිම් සංගීතය කරදරයක් 😢

    • @KasunMaduranga-i7i
      @KasunMaduranga-i7i 29 днів тому +1

      එහෙම අවුලක් නෑ

    • @MadusJournal
      @MadusJournal  29 днів тому

      @@KasunMaduranga-i7i 😍😍

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 Місяць тому +26

    ඔබලා මිහිපිට දෙවිවරු.හිස නමා ගෞරව කල යුතුමයි. ❤❤❤🎉🎉🎉

  • @chandikalakmal8335
    @chandikalakmal8335 26 днів тому +12

    ඇත්තටම ලස්සන නාට්‍යක් . සැබෑ ජීවිතේ කැපවීම කරපු ඩොක්ටට මගේ නමස්කාරය

  • @nimalkarunaratne5589
    @nimalkarunaratne5589 28 днів тому +25

    ඇත්තටම මම මේ රොහලේ වැඩට ගියා රෝහල පිරිසිදු කර දීමට යුද හමුදා සෙබළෙක් විදියට . මේ කතාව ඇත්ත

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 Місяць тому +27

    පුළුවන්නම්, ඒ වෛද්‍ය තුමත් එක්ක interview එකක් කරන්න ඒක වටිනවා. එවැනි සුන්දර මිනිස්සුන් ගේ සෑබෑ අත්දැකීම අන් සියළු මිනිසුන් දැන ගත යුුතුයි. ආදර්ශමත් චරිත.

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      අනිවාර්යයෙන්ම ❤️❤️

    • @srinikaganegoda6967
      @srinikaganegoda6967 Місяць тому +2

      ඔව්, ඔබට පුළුවන් නම් එකී දොස්ටර මහතා හමුවී වීඩියෝවක් කරන්න. එය ඔහු වැනි ම්නිසුන් තවතවත් ධ්යිර්ර්යය ගැන්වීමට බෙහෙවින් උපකාර වේවි

    • @MaheshRanasingha-n1l
      @MaheshRanasingha-n1l 28 днів тому

      එයා මැරුන කියල අහල තියනව

    • @MadusJournal
      @MadusJournal  28 днів тому +1

      @@srinikaganegoda6967 අනිවාර්යයෙන් කරන්නම්

  • @deshanipuna4966
    @deshanipuna4966 Місяць тому +31

    තවත් අමුතු දොස්තර මහතුන් රට වටෙන්ම බිහිවේවා..♥️

  • @nilanthachampika
    @nilanthachampika Місяць тому +16

    Dok චාපා දැකපුගමන් මතක් වුනේ අැලයාපත්තුවේ ඩොක්ටර් තමයි,,,❤❤❤❤

  • @manojprint
    @manojprint 9 днів тому +1

    බොහොම ස්තුතියි මේ කතාව ඉදිරිපත් කළාට. ඇලයාපත්තුවේ දොස්තර මහත්තයාත් මේ වීඩියෝව දැක්කා

  • @harshanashantha967
    @harshanashantha967 29 днів тому +22

    මේ මතකාවර්ජනය ගැන මුලින්ම මා ස්තූති වන්ත වෙනවා,ඇලයාපත්තුව රෝහලට පැමිණී දා සිට මේ වනතුරුත් ඔහු ලගෙන් ඉන්න , ඔහුගේ බොහෝ වැඩ වලට උදව් උපකාර කල අයෙක් තමා මම,,,
    ඔහුගේ ගතිගුන කියා නිම කල නොහැක...රෝහලක්,අසරන මිනිසුන් වෙනුවෙන් තමන්ගෙ දරු පවුලක් දෙවනුවට දැමූ අමුතු දොස්තර කෙනෙක් තමා,,,ඒකාලෙ කරපු දේවල් වලට වියරූ අයගේ අදුරු සෙවනැලි තවම එතුමා පසු පස ඉන්නවා කිව්වොත් මා නිවැරදි,,ජාතියේ පිනකට ,එතුමා හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිදු වන්නට එතුමාට කරදරයක් වෙන්නේ නෑ..අපි ඔය රෝහලේ වැඩ වලට අවසර අරන් ඇලවල් වල වැලි ගොඩ දැම්මා,කොරිඩෝවක් හදන්න කලු ගල් පස් ඇද්දා දිවා රෑ නොබලා,,,මේ වෙනුවෙන් හදවතින් උදව් කල පිරිසක් රෝහලව්තුල හිටිය නිසා ටිකක් හරි හොදට කර ගන්න පුලුවන් වුනා...බොහෝ අසධරන කම්වල විරුද්ධව වැඩ කල නිසා විශාල කරදරවලට මුහුන දුන් මිනිස්සු අපි....කතාව දුක්බරයී ඒත් ප්‍රදේශයේ ජනතාවට කල මෙහෙය කියා නිම කල නොහැක.
    අපේ ඩොක්ටට නිදුක් නීරෝගී සුව ලැබේවා 💞💞💞😁

    • @MadusJournal
      @MadusJournal  28 днів тому +1

      මෙතුමා දැන් ඉන්න තැන විස්තර දෙන්න පුලුවන්ද?

    • @harshanashantha967
      @harshanashantha967 28 днів тому +3

      @@MadusJournalඅනුරාධපුරය ශීක්ෂණ රෝහලේ ස්නායු රෝග වට්ටුවේ දැන් ඉන්නෙ.වාට්ටු අංක 31-32

    • @MadusJournal
      @MadusJournal  28 днів тому +1

      Thank you ❤️❤️​@@harshanashantha967

  • @manelathukorala4854
    @manelathukorala4854 17 днів тому +3

    ඇත්තටම මේවගෙ කතාක් දක්නට ලැබිමත් හරි වාසනාවකි පියශාන්ත මහතාටත් මෙහිදී රඟපෑම් වලටත් ගොඩක් තුති ❤❤❤❤

  • @chathuridasanayake5447
    @chathuridasanayake5447 29 днів тому +6

    ඔය හා සමාන රෝගීන් ට සහ තමන්ගේ කාර්‍යාලයේ රාජකාරි කරන නිලධාරීන් ට මහගු සේවයක් සැපයු කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත සර් වත් අගය කිරිම ඉතා මත් ම වටිනවා .

  • @nimaldissanayake619
    @nimaldissanayake619 Місяць тому +14

    තෙත නෙත්වලින් බොඳවී දුටු නිසා තතු
    ආපසු බලමි මේ බෝසත් පුතුගෙ තතු
    මනුලොව දෙව්ලොවක් කෙරුමට නිතර පැතූ
    මෙවන් පුතුන් බිහි වේවා ලොවට මතු

  • @KaushalyaSanjeewani-t5q
    @KaushalyaSanjeewani-t5q Місяць тому +8

    Me ape sir...ගොඩක් hoda sir kenek ........mth sir laga weda kara ...ඇත්තටම ගොඩක් hoda sir kenek

  • @shiraniweerakoon6556
    @shiraniweerakoon6556 20 днів тому +2

    ඇත්තටම back ground music එක හරිම කරදරකාරියි. ඒක කතාව රස විදීමට ලොකු බාධාවක්.

  • @sivanthaweerasekara6887
    @sivanthaweerasekara6887 Місяць тому +8

    Back ground සද්දේ නිසා අපහැදිලි යි.සද්දේ නැතුව ඔබේ හඩ විතරක් video එක නැවත දාන්න.මේ කතාව ඇත්ත .ස්තූතියි.

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍

    • @rohinikulathunga8575
      @rohinikulathunga8575 15 днів тому

      නාට්‍යෙත් එහෙමයි.කතාව ලස්සනයි ,මියුසික් වදයක් අනේ

  • @Bandaraahs
    @Bandaraahs 25 днів тому +3

    අමුතු දොස්තර මහත්තයා දැකලා නැති අය මේ වීඩියෝ එක හොයලා බලන්න
    Neth Fm Balumgala | ජාතියේ පිනට පහල වූ ජීවකයණෝ Feb 21, 2019

  • @chamiya1031
    @chamiya1031 Місяць тому +1

    ජයවේවා ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤❤❤

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      බොහොම ස්තුතියි 😍😍

  • @nuwantharanga6555
    @nuwantharanga6555 29 днів тому +8

    මෙලව දෙයක් ඇහෙන්නේ නෑ ..

  • @geethamolligoda9087
    @geethamolligoda9087 Місяць тому +4

    අපැහැදිලි යි❤

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍

  • @indikahapuhinna4084
    @indikahapuhinna4084 10 днів тому

    මෙ වගෙ hospital ජනාධිපති තුමාගේ අවදානය යොමු වෙවා ❤❤

  • @sumedhamadushani7225
    @sumedhamadushani7225 Місяць тому +1

    Mn me teledarma ake add dakka balannamai hitiye...me video aken දැනගත් විස්තර akka dannm aniwa balanna oni..thank dr❤

  • @manojprint
    @manojprint 29 днів тому +1

    Thank you very much / We also have a documentary program about this doctor. Find out

  • @SarojIwan
    @SarojIwan 19 днів тому +1

    ලංකාවේ දොස්තර හැමෝම මෙහෙම උනානම්

  • @channabuwanaka5885
    @channabuwanaka5885 25 днів тому +5

    බදුල්ලෙ ඉන්නවා බන්දුසිරි කියල දොස්තර මහත්තයෙක්. එයාමේ නාට්‍ය බලනවානම් එයාට තේරෙයි එයා කොච්චර නරක මිනිහෙක්ද කියල .

    • @MadusJournal
      @MadusJournal  25 днів тому

      😌

    • @Nishaya722
      @Nishaya722 6 днів тому

      අපෝ ලැජ්ජා වෙන්න බන්දුසිරි ඔයා.. මෙහෙම අහන්න පව් කරල ඇති... ඊයා

  • @sarasavi7898
    @sarasavi7898 Місяць тому +3

    මමත් කැමතියි මේ වගේ ඈත පළාතකට ගිහින් සමාඅ සේවය කරන්න

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 Місяць тому +2

    Respect doctor
    එතකොට lady doctor

  • @Dilinishahara-c7z
    @Dilinishahara-c7z 27 днів тому +2

    Nha is a great 👍 😮 thank 😂 love ❤️ love ❤️ and the best for all involved and the rest is good 😌 love ❤️ thank the people in this country that have 💓💓💝❤️‍🔥❤️‍🔥❤️‍🔥😊

  • @PoorniSurangika-zi5wk
    @PoorniSurangika-zi5wk 25 днів тому +3

    දැන් මේ ඩොක්ටර් සේවය කරන්නෙ අනුරාධපුර ශික්ශන රොහලේ.

  • @mercysrajakuruppuarachchig2070
    @mercysrajakuruppuarachchig2070 Місяць тому +2

    ඔබගේ ඊළග වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා .ඒකට නම් background music එපා කියල තමයි කියන්න වෙන්නෙ.ඔබට ජය .👍

    • @MadusJournal
      @MadusJournal  29 днів тому

      Thank you අනිවාර්යයෙන් එහෙම වෙන්නෙ නෑ❤️

  • @SwarnaThissa-i7t
    @SwarnaThissa-i7t 27 днів тому

    Oyage passen ehena redde music eka of kranawa Melo magulak ehenne Neha

  • @sachinthasamuditha3103
    @sachinthasamuditha3103 24 дні тому +1

    අනේ ahannath pudumai minis deawathaawaata theruwan saranai ❤❤❤

  • @KuwaitVa-oo8yn
    @KuwaitVa-oo8yn 16 днів тому

    එහෙම දොස්තර මහත්තයල ගොඩක් ඒ වගේ අය නැහැ හොද මහත්තයල ටික දෙනයි ඉන්නේ

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 15 днів тому

    Background music අවුල් වගෙ නේද

  • @SaratchandraDissanayake
    @SaratchandraDissanayake Місяць тому +3

    පැහැදිලි මදි ...😢😢😢

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 Місяць тому +2

    Background sound eka wadayak

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 Місяць тому +9

    Background music එක නිසා ඔයාගේ වොයිස් එක චුට්ටක් පැහැදිලි මදි නංගී .

    • @MadusJournal
      @MadusJournal  Місяць тому +1

      Next time ඒක හදා ගන්නම්..thank you ❤️❤️❤️

  • @gangakumudini5733
    @gangakumudini5733 29 днів тому +2

    Hogak හොඳ රංගන ශිල්පියෙක් ❤❤❤

  • @GeethaJayawardena
    @GeethaJayawardena Місяць тому +1

    Thank you ❤

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 Місяць тому +2

    Background music disturbed to the story

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍

  • @LathaChandrani-rr8ib
    @LathaChandrani-rr8ib 7 днів тому

    පසුගියදවස්වලමැරැණුයොහානිකවුද

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 27 днів тому +1

    Godak lassani hari watinaw a samajayata adarsayak❤❤

  • @kalaniweerasena4157
    @kalaniweerasena4157 24 дні тому +1

    Background music adu kaloth hodayi wage

  • @jeevscreations7900
    @jeevscreations7900 Місяць тому +1

    🎉🎉🎉🎉🎉
    Keep going girl...

  • @israelsamaje
    @israelsamaje Місяць тому +4

    වොයිස් පැහැදිලි මදි

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      Next video එකේදී එක හදා ගන්නම්❤️ thank you ❤️❤️

  • @Nishaya722
    @Nishaya722 6 днів тому

    හැමෝම අමුතු දොස්තර ලා වුණා නම් එලවන්න කරදර වෙලා වැඩක් නැති වෙයි... සමහර අය එන්නෙම සල්ලි විතරක් බලාගෙන 😢

  • @chandrakekulawala2184
    @chandrakekulawala2184 Місяць тому +5

    ඔහොම ගුරුවරුත් ඉන්නවා ,දරුවන් ගැන හිතන.බෝසත් චරිතයක් .

  • @tyasaman4880
    @tyasaman4880 19 днів тому

    ඉසිවර අසපුව බලන්න.....

  • @DisnaDarshani-d9y
    @DisnaDarshani-d9y Місяць тому +3

    ඇත්තටම මේ වගේ දොස්තර මහතුරැ දැන් නෑ

  • @pathmakumaranavarathna2041
    @pathmakumaranavarathna2041 17 днів тому

    ඔයා කියනදේට වඩා ඇහෙන්නේ පසුබ්මේ සංගීතය එක කරදරකක්

  • @SunilShantha-s2p
    @SunilShantha-s2p Місяць тому +22

    ඔයාගෙ වීඩියෝ එක අහන්න බැ එකො සවුන්ඩ් හා බෑග් ග්‍රවුන් සවුන්ඩ් ගොඩක් වැඩී අහන්ඩම බැ වැඩක් කරන්නම් වාලෙ කරන්න එපා පිලිවෙලකට කරන්න දන්නෙ නැ නැත්නම් දන්න කෙනෙක් සම්බන්ධ කරගෙන හරියට කරන්න

    • @madhavianuththara
      @madhavianuththara Місяць тому +2

      Akke mic එකක් use කරන්න වැඩේ දිගටම් කරගෙන යන්න ..good luck darling ❤

    • @MadusJournal
      @MadusJournal  Місяць тому +1

      next time ehema wenne ne 😍😍

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      @@madhavianuththara thanl you malli 😍😍

    • @jeevscreations7900
      @jeevscreations7900 Місяць тому +2

      Positive comments mught help her to go for the nextclip...
      I meant a PRODUCTIVE COMMENT..

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      @@jeevscreations7900 🥰🥰🥰

  • @clarekekulawela505
    @clarekekulawela505 Місяць тому +1

    God bless

  • @Prabath1
    @Prabath1 Місяць тому +1

    Vidéo eka ahanne kohomada music vadiy

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍

  • @wedamullahiran8426
    @wedamullahiran8426 21 день тому +1

    Jathi jathith naya gathi waidyawarayek🙏❤️✝️

  • @pthikshana44
    @pthikshana44 27 днів тому +1

    දෙවියන් වාගෙ මිනිසුන්

  • @kanthi1038
    @kanthi1038 Місяць тому +1

    වසර හැත්තෑ ගනනක් රට පාලනය කරපු ලොකු කුඩා ජරාජීර්ණ දේසපාලුවෝ නිසා තමා රට දියුණු වෙන්නෙ නැත්තෙ. මෙවැනි යහපත් දොස්තරලා වැනි සේවකයින්ට සිදුවන අකටයුතුකම් නිසා නියම සේවයක් ලබාගන්ඩ බැරි වෙලා තියෙන්නේ .

  • @virandhagunarathna145
    @virandhagunarathna145 Місяць тому +1

    Background sounds wedi

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Місяць тому +1

    E doctor dan innawada ?

  • @ayomalikosala7563
    @ayomalikosala7563 29 днів тому +1

    Oyata mathakada danne ne 2011 wasare Karandeniya thama gamedima gahathanayata lakwu hitha hoda dosthara mahatha yeyi e predeshaye janathawa amantharanaya kala priyanka prasad Jayasingha widdiya thumath mebadu isiwarayek neda ?

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 22 дні тому +1

    ඒ වෙෙද්‍ය තුන්ටත් මල් මිටක්.එවැනි දොස්තර වරුන් ඉන්නව කියන එකත් පුදුමයි.මසෙ දැනුවත් කිරීම ත් ලොකු දෙයක්

  • @manjulasandamali900
    @manjulasandamali900 Місяць тому +2

    ❤❤❤

  • @MaheshRanasingha-n1l
    @MaheshRanasingha-n1l 28 днів тому +1

    ඇහෙන් නෑ කියන අයගෙ පෝන් වල හරි කනේ හරි අවුලක් තියෙන්නේ

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f Місяць тому +2

    💐💐💐💐

  • @dmsdisanayaka7086
    @dmsdisanayaka7086 Місяць тому +2

    කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ

  • @indranialwis2124
    @indranialwis2124 Місяць тому +5

    බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක එපා..

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      next time eka hada gannam'' thank you 🥰🥰🥰

  • @YunisArchbold-j7u
    @YunisArchbold-j7u Місяць тому +1

    Remove annoying Music

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍

    • @M.G.D.DSilva
      @M.G.D.DSilva 28 днів тому

      Ahenava adu miusik eke hada vadi

  • @upekshawijerathna9996
    @upekshawijerathna9996 Місяць тому +1

    palaweni comment eka magenda

  • @rasikadahanayaka3800
    @rasikadahanayaka3800 23 дні тому

    Mewagana hoyala balala mewage ජාවාරමට ida denna hodanaa

  • @SakulaD
    @SakulaD Місяць тому +1

    🎉🎉🎉

  • @jprathnapala9546
    @jprathnapala9546 11 днів тому +1

    මීට පස්සෙ මියුසික් අයින් කරල වීඩියෝ කරන්න.ඔබේ උත්සාහය හොදයි.

  • @PriyanthiRupika-g1k
    @PriyanthiRupika-g1k Місяць тому +1

    Budusarani mahattayo

  • @Shiranfernando1
    @Shiranfernando1 Місяць тому +2

    👁️ 👃🏻 👁️ ❤❤❤❤❤

  • @sriyaniwijesinhe1112
    @sriyaniwijesinhe1112 Місяць тому +1

    Mulinma oya karana weda satahana gena awbodayak aragena karanna me tharam uthum deyak keruwath pasubime yana sangithaya nisa asannanta eya pehediliwa asagannata amaruie me genath hithala balanna prhediliwa karana wedasatahan laga minisun nathara wenawa

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍

  • @yatiyanagnanawimalathero1208
    @yatiyanagnanawimalathero1208 29 днів тому +1

    ඇයි ගන්තුන රෝහලේ කසුන් සදරැවන් හොයල බලන්න

  • @NilanthaBandara-x6o
    @NilanthaBandara-x6o Місяць тому +2

    ටෙලි නාට්‍යයක්ද මියුසික් දමන්නේ එපා වෙනවා

  • @KarnaRatna-e8q
    @KarnaRatna-e8q 26 днів тому +1

    Apa ispiritala

  • @ajithpushpakumara6891
    @ajithpushpakumara6891 27 днів тому +1

    Denda oya sarwa mathak unny .emanussayawa den vikukan kanna epa

  • @easterninnovationscars999
    @easterninnovationscars999 27 днів тому +1

    හලෝ සවුන්ඩ් බැලන්ස් කර ගන්න දන්නේ නෑද්ද ? ගූ 7 යි.

    • @deshanipuna4966
      @deshanipuna4966 27 днів тому

      ස්බ් එකක් තියන අයිය කෙනෙක් දීපු පොර talk එකක්..😂 මෙයාගේ අනිත් චැනල් එක බලපන්..කවුද ගූ කියලා එතකොට දැනගන්න පුලුවන් වේවී..මේකේ sound අවුලක් තියනවා කියලා sorry කියලත් තියන්වා මේ මනුස්සයා..නිකම් පොර talk දෙන්න එපා..උඹට ස්ටේජ් එකක් ඉස්සර වචන 10ක් කතා කරගන්න පුලුවන්ද?🤗

    • @MadusJournal
      @MadusJournal  27 днів тому

      නෑ ඉගෙන ගන්න ඕන 🤭

  • @harshanashantha967
    @harshanashantha967 28 днів тому

    ua-cam.com/video/IwYxKFRpHNY/v-deo.htmlsi=yu09RgT_xg_aI33C

    • @harshanashantha967
      @harshanashantha967 28 днів тому

      මේ ඔය ප්‍රියශාන්ත ඩොක්ට පහසුකම් නැති තැනට කරපු දේවල් වලින් ටිකක්.....❤❤❤

  • @PriyanthaRanasinha-dz9vf
    @PriyanthaRanasinha-dz9vf Місяць тому +2

    Mokadda oyasaddaya

    • @MadusJournal
      @MadusJournal  Місяць тому

      sorry next time ehema wenne ne 😍😍

  • @KhemindaSubasinghe
    @KhemindaSubasinghe Місяць тому +6

    තවත් අමුතු දොස්තර මහතුන් රට වටෙන්ම බිහිවේවා..♥