Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බැංකුත් සදහන් කරානම් තමයි ගොඩක් හොඳයි
මහින්ද කහඳගමට කෙළිය කියන්නේ සුපිරි පොරක්😊😊
මේකගෙ මූන හරියට පෙන්නන්න ඕනෙ..නැත්නම් මිනිස්සු දන්නෙ නැහැ ...
ආයෙ අල්ලගෙන පොලීසියට දෙන්න ඕනෙ අතපය ගලවල එතකොට මාරුවෙන්නෙ නෑ
බැංකුවලින් හොරුන්ට මේ වගේ චාන්ස් දෙනව.. පිටරටවල් වල කැත කුණු අතගාලා ගාලා ලෙඩ්ඩු බලාගෙන හම්බ කරන සල්ලි..එක පාර ලංකාවට නොදා..මාසෙට තුන් සැරේකට එම සල්ලි බැංකුවට දැම්මහම..ලංකාවේ ගිණුම් හිමියාව බැංකුවට ගෙන්නලා ප්‍රශ්න කරන රටක් මේක..අද ඒ වගේ සිදුවීමක් මගේ දුවට වුණා..මම මේ මාසේ කීප සැරේකට සල්ලි දැම්මා.උණ්ඩියෙල් නෙමෙයි බැංකුවට දාලා තියෙන්නේ..එච්චර මුදලක් මාසෙට එකවුන්ට් එකට එන්නේ කොහොමද කියන එක දුවගෙන් ප්‍රශ්න කරලා තියෙනවා..බැංකු ගිණුම ආරම්භ කරනකොට හවුස් වයිෆ් කෙනෙක් වෙච්ච මගේ දුව..දැනට පුංචි ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා..ඒවයේ මුදලුත් මගේ සියලුම මුදල් කටයුතුත් පරිහරණය කරන්නේ පාලනය කරන්නේ ඇය...
ඉවසන්න තව ටික දවසයි ඔක්කොම සෙල්ලම් දූෂිත දේශපාලුවෝ ඉන්නකං එහෙම තමා
මෙයාට බැන්කුවල ඉන්න අයත් සම්බන්ධ ඇති.😮😮😮😮😮😮😮😮😮😮
ඔව් තියෙනවා. Basicly peoples එක.වගකීමෙං කියන්නේ.අනිත් ඒවගෙත් සීන් තියෙනවා
අපේ රටේ සමහරක් ඇත්තට උසුලු විසුළු කරමින් බොරුව ආදරෙන් වැලඳ ගන්නා බවට හොඳම සාක්ෂිය වසර 76ක ක්ම සත්‍යට පා පහර දෙමින්ද චෞර රැලකට ලෝබ නැතිව බලේ ලබාදීමෙන්ද මනාව ඔප්පුවී තිබේ,,,
බැංකු ගිනුමෙ සල්ලි තියෙනව නැතිවෙනව. මොකද්ද ඒ මැජික් එක.බලධාරියො ඒක හොයන්නෙ නැත්තෙ අැයි.
මූ ඇති කැනඩාවෙ හරි ඕස්ට්‍රේලියාවේ හරි ...මුද දන්නෙ නැහැ...ඔය රට යවනවා කියලා ගේම් දෙන්නෙ.....😮😮😮😮😮😮
මු එකතු කරපූවා නෙමෙයි හොරකම් කරපූවා.කව්රු උනත් ඌ නියමයි
ඔය සුරන්ග කියන්නෙත් එයාගෙ ගෝලයෙක් විය හැකියි....මෙයාලා ඔක්කොම එකතුවෙලා ගේම් ගහනවා ඇති???😮😮😮😮
මූට ඉන්නවා ඇති ලොකු කල්ලියක්....හොදයි හිරේ හිටපු එකාට හදුනන්නෙ ත් නැතිව මුදල් දුන්නා..මෙයාලට මඩුවලිගෙන් තැලුවත් වැඩක් නැහැ...😜😜😜😜👍
Lankawa mode Harak,,,කවුරු හරි කෙනෙක් සල්ලි පෙන්නනවා නම් උන් හිතන්නෙ patatta හොරු ළඟ සල්ලි තියනවා කියලා,,,හොඳ වැඩේ සල්ලි මට්ටමෙන් යන mode Harak ට
මහින්ද කහදගම මහත්තයා😂😂😂😂 කවුද අනේ ඒ මිනිහට මහත්තයා කියන්නේ 😂😂😂
මෙහෙමකරන අයට රජයෙන් නිතියක් සම්මත කලයුතුය
Mu monawaunt niyama wadded.. 😅😂😅😂😢😊😊😊 Mola genapu nawak..
එතකොට අර ඩයලොග් එකෙත් ඉන්නෙ මේ අතුලද???
අවිස්සාවේල්ල ගුරුගල්ලෙ රෝස්මන් ශාන්ත කියන අය මත්ද්‍යව ජාවාරමක් කරගෙන යනව අවිස්සාවේල්ල පොලිසියෙන් කිසිම නීතිමය පියවරක් ගන්නෑ මං ජීවිත අවදනමක් අරන් 119 පැමිනිලි කලා තාම ජයටම මත්ද්‍යව වියාපාරය කරගෙන යනව යුක්තිය මෙහෙයුමෙන් වත් ගුරුගල්ලෙ රෝස්මන් ශාන්තව අතඩංගුවට ගන්න බැරිද අවිස්සාවේල්ල පොලිසිය පගාව ගන්නවද දන්නෑ අවුරුදු ගානක ඉදන් ජයටම මත්ද්‍යව විකුනනව....මුන් දැන් මිනිස්සු කුලියට අරන් ඉන්නෙ පොලිසියෙන් ඇල්ලුවහම හිරේට යන්ඩ ඊට පස්සෙ උන් ඇපත් දීල ගන්නව...මටත් මරණ තර්ජනය කලා ගුරුගල්ලෙ ශාන්ත...මැරුනත් මුංව නීතියට කොටුකරන සටන අතාරින්නෑ...
Athula Luxman Jayasinghe
හරියට කියන්න මාසෙකට ද දවසකට ද එක්කෝටි විසිලක්ෂයක් දාගන්න පුළුවන් .
මෙයාද එතකොට පිලියන්දල අයටත් ගේම දෙන්නෙ...දේශ බන්දු මහත්තයෝ හැකි ඉක්මනින් මෙයාව අත් අඩන්ගුවට ගන්න.....මෙයාගෙ කල්ලියවත් ගන්න...මෙයාට රැකවරණය දුන්න අයත් ගන්න...😮😮😮😮😮
Meyawa iye allagatta meyata ahu wuna aya innawa nam danum denna
Catch me if you can 😁
Yako mahinda kahadahama kiyanne.baiyek.uta mahattaya kiyanneOka sakkiliyek.maea hospital danna aiyo.hooo
😱
Mu madampe hitiye
This guy should join RANIL to solve the country's debt reconstruction
😂
Belumgala ubala karanneth boru
Muge muna penne na ne ban hariyata

Yako mahinda kahadahama kiyanne.baiyek.uta mahattaya kiyanne
Oka sakkiliyek.maea hospital danna aiyo.hooo