ඇමති නලින්ද වැඩ වරද්දා ගනී කරපු කතාව ආන්දෝලනාත්මකයි

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 122

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 2 дні тому +8

    නලින්ද ඇමතිවරයා කියපු කතාව හටියටම හරි . යමෙක් හොද හිතින් පරිත්‍යාග කරන සියළු දේ නිවැරදිව පිළිවෙළට කළමනාකරණය කළ යුතු බවයි එතුමා පැවසුවේ. ඇත්තටම සිදුවිය යුත්තේද එයයි.

  • @dayanandaimbulaani3313
    @dayanandaimbulaani3313 День тому +1

    මේ කරුණු ඉදිරිපත් කරන මහතා ඉතා දක්ෂ ලෙස සහ සාර්ථක ලෙස කථා කරනව. ලැබෙන පරිත්‍යාග කලමණාකරණය ඒ ඒ අමාත්‍යාශ දැනගන්න ඕන. ජවිපෙ + මාලිමාවෙ ප්‍රතික්ෂේප වෙන ගොඩට නලින්ද මහතා ත් එකතුවීම ගැන කලුතර 9+7+1 ට ඡන්දය දීපු කෙනෙක් හැටියට කණගාටුයි. මේ අය හැමෝම අසංවේදී යි, අහංකාර යි. මෙ ලෙඩේ මේ අයට බෝ කරන්න ඇත්තේ විජිත හේරත් ඇමතිතුමා යි. දැන් අපි ඇහ ගහගෙන ඉන්නේ සුනිල් සෙනෙවි ඇමතිතුමා ගේ අසමත් කම් ගැන.
    දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)

  • @nelumperera9150
    @nelumperera9150 2 дні тому +5

    නලින්ද ඇමතිතුමා කියපු කතාව තේරුම් ගත්තනම්, වැඩ වරද්දගෙන නෑ කියල තේරෙයි.

  • @thilakarathnasili
    @thilakarathnasili 2 дні тому +4

    බුදු බන වුනත් වැරදි යට තේරුම් ගන්න අය හුගක් වැඩි

  • @koekloeren3797
    @koekloeren3797 2 дні тому +4

    කිසිම වැරදක් නෑ, හොරැන්ට රිදෙන්න ඇති,

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 2 дні тому +2

    ඇමති ඒ කිව්ව තුප්පහි කුපාඩි කට කැඩිච්ච කතාව මොකක්ද 🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @ajanthah775
    @ajanthah775 2 дні тому +3

    මහ කුහකයෙක්
    කොතන තියෙන්නෙත් මහජන මුදල් කියලා උන් දන්නෑ.

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 2 дні тому

    What Health Minister Nalinda said is extremely correct.😊

  • @kramanoj1
    @kramanoj1 2 дні тому +17

    ඇමතිතුමාගේ කතාව හරියටම හරි. කියපුදේ හරියටම නොතේරෙන කෙනෙක් ඉන්නවනම් ඉතිං වැලුනාවේ. වැඩේ හරියටම මේ ආණ්ඩුවෙන් කෙරෙන බව පේනවා. සිංහල දන්නේ නැති අයට වෙන දේ බලං ඉන්නයි තියෙන්නේ.

    • @JeewanthiFonseka-dy4fd
      @JeewanthiFonseka-dy4fd 2 дні тому

      මොකද්ද ඇමති තුමා කිව්වෙ. දැනුවත් කරන්න පුලුවන්ද

    • @machanmachan2876
      @machanmachan2876 2 дні тому +4

      පක්ෂ අරමුදලට දුන්නනන් ඇමතිතුමා සතුටින් 😂

    • @MalaniChandra-g4u
      @MalaniChandra-g4u 2 дні тому

      Perahara giya bro.

    • @Akkh-z1o
      @Akkh-z1o 2 дні тому +1

      රෙදි හෝදන රින්සෝ වර්ගේ මොකක්ද බන් 🤔

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 дні тому

      හරියටම හරි උබේ.......

  • @roobanranasinghe
    @roobanranasinghe 2 дні тому +3

    ඔයා කියන විදියට නලිද කියන්න හදපු නමුත් අනිත් අයට නොතේරුනා කියන කතාව අපිට නම් හොඳටම තේරුණා. අනිත් අතට නලින්ද කියන්නෙ කවුද කියලත් අපි හොඳට තේරුම් අරන් ඉන්න ඇමතිවරයෙක් .

  • @User94-z7s
    @User94-z7s 2 дні тому +5

    Slow motion දාල අහල බලන්න නලින්ද කියපු කතාව ,ඒක 100% ක් හරි,ඕන නම් බාරත තෙන්නකෝන්ගේ අද වැඩසටහන අහල බලන්න

    • @NCKprasad
      @NCKprasad 2 дні тому +3

      භාරත 😛😜
      හොඳම මුට්ටියා

    • @AbeysingheBandara-hk7vr
      @AbeysingheBandara-hk7vr 2 дні тому

      ඇමැති තුමා කියන කථාව ඇත්ත ,හොඳ සිහිබුද්ධියෙන් අහන්න ,ඔය පරිත්‍යාග හරියට කළමනාකරණය නොවන නිසා තමයි සුව අංශයේ දූෂණ වැඩි,ඩොක්ටර්.

    • @sssssssssuv
      @sssssssssuv 2 дні тому +1

      Barata kiyana ewa ahanna apita pissuda? Lankawata enna baruwa rewila inna eka

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 2 дні тому

      ගොට්ටොන්ගේ කතා අපිට අහන්න ඕනි නැ . කතා අහලා තමයි කෙලවිලා ඉන්නේ

    • @User94-z7s
      @User94-z7s 2 дні тому +1

      @@AshenRasmika-ep4sg උඹලට නෙවෙයි අහන්න කිව්වෙ. සජබෙ ගොට්ටට අහක යන තොප්පි දාගන්නෙ නැතුව පාඩුවේ ඉන්න,😂😂😂

  • @MalaniWimalasena
    @MalaniWimalasena 2 дні тому +6

    Jvp ආණ්ඩුවෙ අයට
    වෙලා තියෙන්නෙ කටුස්සගෙ කාරෙ රත්ත්‍රන් බැන්දා වගෙ වැඩක් .

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p 2 дні тому +1

    We have to thank for the Nillamee of Katharagama and very happy the pilgrimages donation to donate g for hospital HARO HARA!!!

  • @Deshapriya19
    @Deshapriya19 2 дні тому +2

    Dr චමල් ඔයා මේ කතා කරන්නෙ Dr නලින්ද කියන අදහස නොතේරිලා නෙවෙයි නේද ? ඔබට වෙලා තියෙන්නෙ ජාතක කතාවෙ වගේ පල් හොරුන්ගෙ පැත්තට වැටුණු ගිරා පැටියට වෙච්ච දේ. කමක් නෑ , ඉඳල හිටල මෙහෙමවත් voice cut නොදුන්නොත් ඔබව අමතක වෙලා කුඩු චැනල් එකේ pay list එකෙනුත් කපල දායි.

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 2 дні тому +6

    කිසිම වරදක් නැහැ
    නලින්ද කියපු කථාව හරි.
    ඔයාට තමයි තේරෙන්නෙ නැත්තේ.
    ඔයා පව්

  • @grenade8888
    @grenade8888 2 дні тому +2

    මොරටුව මෙඩිසින් වල අඩුපාඩු හදන්න නලින්ද ස්ර් ගත්ත තීරනෙත් හරි.එතකොට කොහොමත් mbbs petti kada wahannama wenawa😂😂😂. Jaya wewa srilanka

    • @sssssssssuv
      @sssssssssuv 2 дні тому

      Lankawe monawada thiyana MBBS pett kada?

  • @AshanSenavirathna-c7v
    @AshanSenavirathna-c7v 2 дні тому +14

    ⁣ඇමතිතුමා කියපු දේවල් සහතික ඇත්ත කියපු කතාව හරියට අහලා හිටපන් ඉස්සෙල්ලා බොරුවට කෑ ගහන් නැතිව

    • @leaderclan1877
      @leaderclan1877 2 дні тому

      ගු කාපල්ලා ඔයිට හොදයි 🖕😁

    • @gihandilruk9387
      @gihandilruk9387 2 дні тому

      🐃🐕😂

    • @AshanSenavirathna-c7v
      @AshanSenavirathna-c7v День тому

      @@gihandilruk9387 තොපේ මහා එකා තමයි🐂🐂🐂🐂🐂🐃🐃🐃😆😆😆😆😆😆

  • @keerthidezoysa310
    @keerthidezoysa310 2 дні тому +3

    මෙයා හිතාගෙන ඉන්නේ මෙයා පමණයි සෞඛ්‍යය සේවය ගැන දන්නේ කියල.මෙයත් හොද මයික්ටයිසන්කෙනෙක්.ඔයා වැඩ්ඩෙක් නම් ඇයි මිනිස්සු චන්දය නොදුන්නේ.නලින්ද කියපු කතාව හරියටම හරි.ඔයා ටිකක් ඒ මිනිස්සුන්ට භාදානොකර ඉන්න මහත්තයා .

  • @santhabeddage1384
    @santhabeddage1384 2 дні тому +1

    Very correct

  • @NCKprasad
    @NCKprasad 2 дні тому +13

    නලින්ද ජයතිස්ස උද්ධච්ච චරිතයක්

  • @SampathKumara-wd6sx
    @SampathKumara-wd6sx 2 дні тому +14

    කොහොමත් දැන් මෙයාලා අමුතු උඩගු කමක් හිතට අරන්

  • @vicooind5532
    @vicooind5532 22 години тому

    මෙතුමාගේ කතාව නිවැරදි වගේම දේශපාලන වාසියක් ලබාගැනීමකින් තොරව කරන මහත්මා ප්‍රකාශයක්.ඇත්තටම ඇමති තුමාගේ කතාව හරිනමුත් කිව යූතු දේ කියපු විදියෙ පැටලිමක් තමයි තියෙන්නෙ.

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 2 дні тому

    කියපු දේ මොලේ තියන මිනිහෙකුට තේරෙනවා. මෙතන කතාවෙන් කොටසක් අල්ලගෙන, ඒක කියලාමඩ ගහන්වා. කුහක කම. කිව්වේ මොකක්ද කියල දැන දැනම. දින සීයේ බංකොලොත් විපක්ශය😂😂😂

  • @JayarajaSinha
    @JayarajaSinha 2 дні тому

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤❤🎉🎉niyqmai

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 2 дні тому

    ඩොක්ට උනාට පසු ඩොක්ටනේ

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v 2 дні тому +2

    දානපතෝ දෙන මුදල් රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යන්නැතුව වෙනත් සංවර්ධන කටයුතුවලට යන්නැතුව හොරා කනවා නම් ඊට වැඩිය හොඳයි, නොදී ඉඳලා හරි හරි දේ වෙනකන් ඉදලා දෙන එක

  • @kingphone8251
    @kingphone8251 2 дні тому +1

    ඔබ මේ කිව්ව දේ සිහියෙන් අසා මොලයෙන් හිතන්න සමාජය ට කියන්න කලින් පිනට ආධාරෙට දෙන දේ හරි වැල්වැදී නාස්ති නොවී ඉදිරියටත් නඩත්තු කරගත හැකි ක්‍රමයක් ඇති ව කරන්න පුළුවන් කතාවක් තමයි නලින්ද ඇමතිතුමා කිව්වේ කැද හැලි කරගෙන වැඩ කර පු ඔබ‍ට පිළිවෙලට වැඩ කරල පුරුද්දක් නෑ ඒකයි මේක ඔබ‍ට අවුලක් වගෙ පේන්නෙ ආධාර එපා පිනට එපා කියල කොහෙවත් ඇමතිතුමා කියල නෑ

  • @gnanadasaliyanagamage8607
    @gnanadasaliyanagamage8607 2 дні тому +10

    කතාව නම් සපුර්න වැරැදි යි.අඩුම ගනනෙ ස්තුති කරන්න දන්නෙවත් නැහැ .

  • @wwijayarathna4744
    @wwijayarathna4744 2 дні тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lalithkumara9272
    @lalithkumara9272 2 дні тому +3

    ඇමතිවරයා ගෙ ප්‍රකාශය තරමක් අපැහැදිලි යි. කියන්න අවශ්‍ය දෙ නෙමෙයි කියවුණේ කියලා හිතනවා

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 дні тому +2

    ඇත්තටම හරි කණගාටුයි ඔබ වැනි තවත් බුද්ධියෙන් අඩු, යටි හිතේ වෙන අරමුණු තියෙන අය ඔය කතාව ගැන කියනවා අපි සම්පූර්ණ කතාව ඇහුවා සෞඛ්‍ය ඇමතිතුමා කියන කතාව හරි. හැමතැනම අරවා මේවා හදලා ඒවා නඩත්තු වෙන්න ක්‍රමවේදයක් නැත්නම් ඒක ඊට වැඩිය හපන් අපි දැකල තියෙනවනේ රෝහල්වල ඒ වගේ දේවල් හදලා නිකම්ම තියෙනවා ඒවා නඩත්තු කරන්න හා කාර්ය මණ්ඩලය නැතුව.අනික එතුමා කිව්වෙ නෑ පරිත්‍යාගෙ එපා කියලා. එතුමා කිව්වෙ රජයේ තියෙන සැලැස්මට අනුව ඒකට සම්බන්ධ වෙලා ඒ පරිත්‍යාගය කරන්න කියලා ගොඩනැගිල්ල නිර්මාණය කරන්න කියලනේ. මුටපිස්සු.බලන් ඉන්නවා කොහෙන් හරි කෑල්ලක් අල්ල ගන්ඩ අනේ තමුසෙලාගේ මොළය.

  • @harshanamudalige8599
    @harshanamudalige8599 2 дні тому +7

    ජෙප්පො ඉතිං කවද්ද ඉතිං දාන දුන්නේ...😂😂
    ඔහොම යං ඔහොම යං......
    ගන්න එපා කිසි දෙයක් කාගෙන්වත්.😅😅
    එක එකාගේ ඇදුම් ජංගි මාරු කරන් අදින එව්න්ගෙන්
    ඔයිට වඩා දෙයක්
    බලාපොරොත්තු වෙන්න බැහැ...😢

    • @dumindatharaka3557
      @dumindatharaka3557 2 дні тому

      බත් කන්න පටන්ගන්න

    • @harshanamudalige8599
      @harshanamudalige8599 2 дні тому

      ​@@dumindatharaka3557
      රජයක් වශයෙන් හාල් ටිකක් රටෙන් ගේන්න බැරි
      තොපිත් එක්ක මොන හාල්ද ??

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 2 дні тому +1

      දාන පරිත්‍යාග එපා කියල නෙවෙයි ඇමතිතුමා කීවෙ. ඒ ලැබෙන දේ රැකගෙන නඩත්තු කරන්නත් ඕන. බවයි .

    • @harshanamudalige8599
      @harshanamudalige8599 2 дні тому

      @@SHAAMUSIC26
      එහෙමද ?
      දැන් කට්ටියට කන් ඇහෙන්නෙත් නැතුව වගේ...
      හොදට සුද්ද කරලා ආයේ අහලා ලියන්න නෝනේ..🤣🤣

  • @florentinecruze4853
    @florentinecruze4853 2 дні тому

    These people have to change, always look at the positive side, don't fall in to the same old 76 years dirty politics

  • @sunilranasinghe3485
    @sunilranasinghe3485 2 дні тому +1

    Pasu waiddaya කියන්නෙ Akiy

  • @NiranjalaSarojani-hx4no
    @NiranjalaSarojani-hx4no 2 дні тому

    උබලාගෙ මොලේ පැත්තක් කුරුවල් වෙලා තියෙන්නෙ ..එකයි උබට හරියට තෙරිලා නැත්තෙ කියපු එක😂😂😂 එලියට එන්න කොතනින්ද ඇදයක් හොයාගන්නේ කියලා බලන් ඉන්නෙ උබලා

  • @kumaraweerasinghe376
    @kumaraweerasinghe376 2 дні тому

    ඕකුන් ඔක්කොගෙම ඔලුව ඉදිමිල

  • @G.L.KamalpradeepDesilvaDesilva

    Nalinda hari..jatika wadapiliwelakata danwath wada karamu..

  • @saliyadharmawardane6764
    @saliyadharmawardane6764 2 дні тому

    😢

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 дні тому +2

    කොහෙත්ම පරිත්‍යාග එපා කියලා කිව්වෙ නෑ උඹට සිංහල තේරෙන්නේ නැති නිසයි, බුද්ධි අඩුකමයි අපිට පේන්නේ.

  • @jlrashmi8689
    @jlrashmi8689 День тому

    Pala😮buruwa.😮buru😮katha😮nogaha.

  • @navaratnarajaariaratnam591
    @navaratnarajaariaratnam591 2 дні тому

    Who is This Fellow?? We Know How The Ex Rulers were Manging Government Hospitals?? These Corrupted Rogues Still Criticise All The Good Works Government Initiating, Let Us Get Together Give Our Full Support For NPP. in Their Good Works Doing to People in Srilanka.

  • @asankachandimal6415
    @asankachandimal6415 2 дні тому

    ඇමතිගෙ කතාව හරි....ඇත්තන්ගෙ බන්

  • @praneethabeyrathna3261
    @praneethabeyrathna3261 День тому

    Kiyapu kathawa hariyata hari awabodayen ahanna oni ona tharam adara matha godanegili hadala atherala danawa hemadema plan ekakata karanna oni

  • @MalaniWimalasena
    @MalaniWimalasena 2 дні тому

    පෙප්පන්ට විතරයි බුද්දිය තියෙන්නෙ .

  • @lalithyasarathna2477
    @lalithyasarathna2477 2 дні тому

    Malimawa Ayo. Hari. Ujjthi. Nlintha tho. Oya. Amathikama. Dana. Pala

  • @BosbaAlbosba
    @BosbaAlbosba 2 дні тому +2

    මෙන්න මෙයාට මානසික ලෙඩෙක්

  • @SARPadmakanthi
    @SARPadmakanthi 2 дні тому

    Nalinda kiyapu eka therennathi thawath modayek.mun kohoma rakiya karanawada manda

  • @JayarajaSinha
    @JayarajaSinha 2 дні тому

    Rataiwarama karanawa Kari jaoop. Pakqila

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 дні тому

    Nalinda sahodaraya kiuve aththane idamak godanagillak dunnata hospital ekak sampurna venne na.oya thanaka kathawa harith kiyanawa.

  • @jlrashmi8689
    @jlrashmi8689 День тому

    Muge😮kata😮vithari.

  • @G.L.KamalpradeepDesilvaDesilva

    Nalindala hoda wadiy issella hitapu haal paruwo ekka balanakota

  • @ravindakumara1562
    @ravindakumara1562 2 дні тому +1

    Api nalinda jayathissata wirodaya..
    Mama badullay.. Npp aka pathkaraganna.. Boho mahansi ona... Wasars 20k Idan wada Kala.. Anawassiya panditha Katha apa..ithin kangastui

  • @jayanthakannangara-f6l
    @jayanthakannangara-f6l 2 дні тому +1

    Nalida think he is still in the opposition,that is why he imaking this type of speeches.

  • @grenade8888
    @grenade8888 2 дні тому

    Kawuda yako parihyaga epa kiwe 😂😂😂😂😂

  • @chamindarohithafernando2940
    @chamindarohithafernando2940 2 дні тому +2

    Apith baluwa kathawa waradiyi

  • @JayarajaSinha
    @JayarajaSinha 2 дні тому

    Palakari kalakani jaoopo ukannala ratakannai natiwa sqkiloyan

  • @nimal7619jasinghe
    @nimal7619jasinghe 2 дні тому

    Tama innva arunta pu...dena eun innva.....76kta kale nethi eun Dan kata karanne ballo..

  • @singaravelmahendran7644
    @singaravelmahendran7644 2 дні тому

    pala moda musalaya

  • @SujithsilwaSujithsilwa123
    @SujithsilwaSujithsilwa123 2 дні тому

    Okay amat Monday utta

  • @MalaniChandra-g4u
    @MalaniChandra-g4u 2 дні тому

    me mhatayagen kath karana vidiya eganaganna lajjawenna apa.

  • @trzain888
    @trzain888 2 дні тому

    Amethya hithanne u swsrwathobadda kiyala . Padadayanta agama sanskruthiya gena melo denumak nehe munge samajikayo 87 kataragama peraherata bomba gahaida. Dewa abarana genichcha hasthiyatath wedi thibba paharayo.

  • @mohommedzaky9950
    @mohommedzaky9950 2 дні тому

    MAHATHAYO ROHALWALATA GINITHEYAPU KATEYATA MOKADA DANNE .76 WARSE SAPE KEWA SRIJAYAWSRDANA PURA PARLIMENTHUWAD 76 WARSE SAPPE OKA KADALA J V P UTHEN HADAPALLA

  • @mohommedzaky9950
    @mohommedzaky9950 2 дні тому

    PISSANTA PIHEYAK HAMBAWUNANAM

  • @chandikabandara8-462
    @chandikabandara8-462 2 дні тому

    Ane pala kathawa hariyata ahapan. Ahala kiyawapan.

  • @LalWelagedara
    @LalWelagedara 2 дні тому

    😂

  • @sumithsenarath6641
    @sumithsenarath6641 2 дні тому

    ඇමතිවරයාගෙ කතාව තේරෙන විදිහට කියල දුන්නට සංජීව දොස්තර මහතාට ස්තූතී...
    හැබැයි සමහරුන්ට තාම හොඳ රාජිතලගෙ,කෙහෙලියලගෙ උද්ධච්ච කතා.😪

  • @naveendrarajapaksha7417
    @naveendrarajapaksha7417 2 дні тому

    Katharagama dewale dunna salli kapumahattayage athin dunnu salli newei.ewa apema salli.ewa janathawata aithi salli.mechchara kal nidun ekai weradi

  • @maheskajayasingha458
    @maheskajayasingha458 2 дні тому

    pissak nonawada kiyana kiyala danna naha

  • @NishanthiFernendo
    @NishanthiFernendo 2 дні тому

    Higanna ona na Nadu mudal hora nokawanam rajayen adupadu kale pahugiya andune oya dagalanna epa

  • @AshenRasmika-ep4sg
    @AshenRasmika-ep4sg 2 дні тому

    මෙ මාස ටිකට නලින්දයා දැන් කොහොමත් යන්නේ අඩි ගානක් උඩින් කොහොමද අවුරුදු ගානක් යනකොට. හිටපු එවුන් හොරා කෑවත් ඔහොම උද්දච්ච කමක් තිබුනේ නැ

  • @wtanura
    @wtanura 2 дні тому

    උඹලගේ කතාවලින් අපට දැන් වැඩක් නෑ.ඕවා ගිහිල්ලා කියාපන් පුතානෝට.රටේ ජනතාව දැන් ඇත්ත තේරුම් අරන් ඉන්නේ

  • @grenade8888
    @grenade8888 2 дні тому

    Ane bn නලින්ද කීව කතාව ඇත්ත. තෙරේනෙන්නෙ නැත්තන් ඉතින් නිකන් හිටපන්.

  • @shiranthimangalika242
    @shiranthimangalika242 2 дні тому

    ඔයා ඡන්දේ ඉල්ලුවනේද.ඊළඟ පළාත් පාලන චන්දෙට ලෑස්ති වෙන්නකෝ ඔය එක එක ඒවා අල්ලගෙන දඟලන්නැතුව.ඔයාගේ කතාවේ අන්තිමට කිව්ව ටික තමා නලින්ද ඇමතිතුමා කිව්වේ. ඔයා කෑල්ලක්නේ අල්ලන්් තියෙන්නේ.

  • @hemasirigunasekara7711
    @hemasirigunasekara7711 2 дні тому

    who is this Gentleman? nobody knows

  • @russelljay4813
    @russelljay4813 2 дні тому

    Patta Gobbyek
    Kohoma Doctor wunada
    Kana ta gahala elawanna one

  • @aravindaariyarathna9298
    @aravindaariyarathna9298 2 дні тому

    Eka thamai yako andu pathkaranne

  • @avinashwickrama9750
    @avinashwickrama9750 2 дні тому +1

    Me byya sajiage goĺayane.....chande illala kelo gaththa dan pu....nodi hitu

    • @ravindakumara1562
      @ravindakumara1562 2 дні тому +1

      Thama dakwana adahasa gana kangaatui

    • @LalWickramarachchi
      @LalWickramarachchi 2 дні тому

      ලැබුණ දේට ස්තුති කරල බාරගන්නව මිස ලැබිච්ච දේ කරදරයක් කියල අඟවන විදිහට කතා කරන බව තමයි පේන්න තියෙන්නෙ.හරියට වාහනයක් තෑගි දෙනව නම් ඩ්‍රයිවර් කෙනෙකුයි, මිකෑනික් කෙනෙකුයි විතරක් නෙවෙයි දිගටම ඉන්ධනත් දුන්නෙ නැත්නම් වාහනයෙන් ප්‍රයෝජනක් ගන්න එක ප්‍රශ්නයක් වෙනව වගේ.
      මේ තියෙන්නෙ ආණ්ඩුවට ලකුණු දාගන්න බැහැයි කියල ඇති වෙච්ච හීනමානය.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 дні тому

    Wachana,,passee,,yanna,,eppa,sir,plz

  • @JayanthaDissnayake
    @JayanthaDissnayake 2 дні тому +2

    අනිත් එවුන්ට නං නලින්දගේ කතාව තේරෙන්නේ නෑ, වාලුන්ට නම් හොඳට කතාව තියෙනවා

  • @UpulChaminda-d4l
    @UpulChaminda-d4l 2 дні тому

    කැරියෝ මේරටේ ජනතාව බදු මගින් තොපි කියන දේවල්වලට වඩා දෙයක් කරනවා කරියා