E 8 කොරියන් වීසා මගඩියේ,අලුත්ම හඬපට මෙන්න | 2025-01-02 | Neth Fm Balumgala

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 16

  • @dhananjayajayasinghe1459
    @dhananjayajayasinghe1459 17 днів тому +1

    මේ රැකියා කෝටාව නැතිකරගන්න එකනම් හරිම අපරාදයක්. දැනටත් තායිලන්තය, වියට්නාමය වගේ රටවල් වලින් දැනටත් ශ්‍රමිකයෝ යවනවා.
    බලධාරීන්ගෙ නොමනා කාර්යයන් නිසා රැකියා 30,000/- ක් වගේ නැතිවෙනවා. අපරාදෙ. 😢😢

  • @renumadushika7102
    @renumadushika7102 18 днів тому

    Thank you balumgala❤

  • @pererasisith
    @pererasisith 18 днів тому

    මම දන්න විදියට embassy ekaka කිසිම දෙයක් certify කරන්නේ නැහැ . නෙත් මම ඔයාලට මෙර් හොරකම් සහ මිනිස්සු අන්දන්නෙ වැඩපිලිවලකට idea එකක් දෙන්නම් . පුලුවන්නම් කරන්න බලන්න. මේකට ආයතන දෙකක් සම්බන්ද කරල . එකක් රටේ embassy එක සහ විදේශ කටයුතු අමාත්‍යාංශය . ,අදාල embassy එක නිවේදනයක් කරනවනම් හා අපේ රජයෙන් නිශ්චිත ප්‍රමානය සදහන් කරනවානම් ප්‍රශ්නයක් නැ . රජයේ ඉන්න හැත්ත හොරකමට මුල්තැන දීලා තියන නිසා නිශ්චිත උත්තරයක් නැ . අනික කව්ද ගෑනියෙක් කියනවා කොරියාවෙ පලාත්සබා වලින්ලු ආවෙ. රජය සම්බන්ද නැහැලු.😂😂. මොන මගුලෙන් ආවත් රටේ තියන embassy එක දැනුවත් ඔය කියන දේවල් ඇත්තද කියල. 😅ඔය කියන්නේ බොරු 😅

  • @hashithhewavidana9927
    @hashithhewavidana9927 17 днів тому +2

    කොලඹ පිහිටි කොරියානු තානාපති කාර්‍යාලය හරහා E8 වීසා 107ක් නිකුත් කල බව ඔබ දන්නවාද ?
    නමුත් එම ක්‍රියාවලියට මෙහි කථිකයකු වන කාන්තාව සම්බන්ද නෑ. නමුත් ඇත්තටම වීස එකක් සහ රැකියා ගෙන ආපු දිරිය කාන්තාවක් ඉන්නව. හැබැයි මේ විදියට මුලාවෙ දැම්මෙ නෑ. ඇත්තටම වීස එකක් ගෙනාව.
    වීසා එකක් සහ සේවා ගිවිසුම් සහිතව කොරියාවෙ වන්දෝ ප්‍රාන්තයෙන් ලැබූ ඇත්ත E8 රැකියා ලැබූවන් ගැන ඔබ කතිකා නොකරන්නේ මන්ද ?
    මෙහි කතා කරනා පිරිස සහ ඇත්තටම වීසා ලැබූ පිරිස අතර සම්බන්දයක් නැහැ.

    • @dhananjayajayasinghe1459
      @dhananjayajayasinghe1459 17 днів тому

      ඔව්. ඒ වීසා 107 රැකගැනීම වෙනුවෙන් මේ කාන්තාවත් සෑහෙන මහන්සි වුනා. ඒ වගේම තවත් ආයතන ගණනාවක් මේකට මහන්සි වුනා. බියුරෝ එක ඉස්සරහ උදඝෝෂන කරපු අයත් ඒක ගැන දන්නවා.
      කොහොම වුනත් මේ වීසා එක නැතිටවන දේ ලංකාවට අපරාදයක්. E9 වීසා වලින් ගිහින් ලංකාවෙ කොල්ලො ගුටි කාලා අවුරුදු 5කට ආසන්න කාලයක් නැහිලා එනවට වඩා මේ වගේ කෙටිකාලීන විසා ක්‍රමයක් නියාමනය කරන්න රජය තාමත් ක්‍රමයක් හදලා නැහැ.

  • @udithasadaruwan2405
    @udithasadaruwan2405 18 днів тому +1

    අපිටනමි පැනල යන්න පුලුවන් කියල කිවිවෙ නැ..අපෙන් බොන්ටි එකක් තියන් යවනව කිවිවෙ.පැන්නොත් අපි හිර වෙන විදිහට...

  • @lasithaalwis
    @lasithaalwis 18 днів тому +1

    මගේ හිතවත්තුත් මගෙන් ඇහුවා කොරියාවට ඔය විදියට එන්න පුළුවන්ද කියලා මම කෙලින්ම කිව්වා එන්න බෑ බොරුවට සල්ලි දීලා අහුවෙන්න එපා කියලා 🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o 17 днів тому

      උබට මොලේ නෑ නැත්නම් නෑයෝ ගොඩ යනකට කැමති නෑ

  • @udithasadaruwan2405
    @udithasadaruwan2405 18 днів тому

    බැලුම්ගල.2024.1.2...නෙවෙයි නෙද..2025.1.2 නෙද එන්න ඔන....හරිනි මැඩම් කොහෙද.2024.1 මාසෙ

  • @pasindupiyasad
    @pasindupiyasad 18 днів тому +1

    Ubala me karanne yanna inna ayatath wala kapana eka

    • @sugathpriyantha1058
      @sugathpriyantha1058 17 днів тому

      අනේ උබේ මොලේ.එහෙම යන්ඩ ගිහින් තමා සල්ලි දිල අහුවෙලා දැන් අඩන්නෙ පාරවල් ගානෙ

    • @NimeshWeera
      @NimeshWeera 17 днів тому

      ane bn uba yawai uthuru koriyawata balagena hitapan oya gani patta herak mage yaluwoth ahuwela ghin randu wela salli aragaththe

  • @TharushiKavindi-o1o
    @TharushiKavindi-o1o 17 днів тому +1

    හැමෝම මේක ගැන කියද්දි අපි කාලයක් තිස්සේ තොරතුරු හොයලා ඇත්ත තොරතුරු මෙන්න කියලා පට්ට පල් බොරුනේ බන් උබලත් කියන්නේ, ඔය කතා කරන කෙනා මොනවද දන්නේ ඔකුන් මිනිස්සුන්ගේ සල්ලි ගත්තා විතරයි වීසාවත් ගන්න බැරි උනා, විසා ආවේ 107 කට ඒක නීත්‍යනුකූල වීසා එකක් කියලා කෝසලත් අන්තිමට පිලිගන්නවා, අනික අපිට කවුරුවත් කිව්වෙ නෑ ගිහින් පනින්න කියලා 😂 ඔය කියනවා වගේ ලක්ශ 15/20 ගත්තෙත් නෑ බොරු සමාජ ගත කරන්න එපා , මාස 8ක් වැඩ කරලා ගෙදර ඇවිත් ආයේ ඊලග සීසන් එකට යන්න පුලුවන් එහෙම එකෙ මොන මගුලටද පනින්නේ, වීසා 107 korea embassy එක හරහා ආවේ එතකොට ඒවගේ ඉන්නෙත් හොරුද , අපි තොරතුරු රැස් කරා කියලා ආයේ බොරු කියනවා 😂