Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඈත්තටම මගේ ආසම කෑමක් තමයි උදු වළලු😋 මේ වගේ වටිනා වීඩියෝ එකක් සම්පූර්ණයෙන් නොබලා යන්න ලෝබයි ... සුභ දවසක් තෙරුවන් සරණයි 🙏🏻
බොහෝම ස්තූතියි.🤗🤗
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
Thank you so much 🥰
Woow ලස්සනයි 😊
ඔන්න මාත් ආවා. හරිම බයෙන් හිටියෙ පැණි වලළු හදන්න. දැන්නම් හදනවමයි. ස්තූතියි අගනා පැහැදිලි කිරීමට. සහයෝගය දුන්නා. ජය වේවා ...🙏🙏👌👌🌹🌹💚💚💜️💜️
බොහෝම ස්තුතියි💐මම පැය 24 ගිය පසු ඔයා බලන්න අනිවාර්යයෙන් එන්නම්. සුභ දවසක්🙏
You are a very good chef, looks delicious , very nice food presentation
Thank you so much 🥰💖Stay safe My friend ❤️🙏
ෂා... මම අාසම කෑමක්... 😋😋😋 අපේ ගෙදරත් අවුරුදු කාලෙට එහෙම අනිවාරෙන් හදනව.... ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා අාන්ටි...
බොහොම ස්තුතියි පුතා මේ කරන උදව්වලට ඔයාට මම සුබ පතනවා ❤️🙏🥰
උඳු වලලු කෑවට හදන්න දැනගන හිටියෙ නැහැ බොහොම ස්තුතියි මේවගේ වීඩියෝ එකක් ගෙනත් දැනුවත් කරාට හරියටම උඳු වලලු හදාගන්නෙ කොහොමද කියල .🙏🙏🙏
ඔයටත් බොහොම ස්තූතියි, හදන්න වැඩි අමාරුවක් නෑ ආණිවාරෙන්ම හදලා බලන්න, හදලා රසද කියලා කියන්නකෝ 🥰👍
මේ channels දෙකම අපේ හොඳේ
@@ratatv2921 Ok 👍
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි හෙට සහයෝගය දෙනවා
ඔයාට බොහොම ස්තුතියි 🥰
මගෙත් එක්ක දිගටම ඉන්න මම වැඩිපුර ඇපල් දෙනවා උපරිමයෙන් සහයෝගය දෙනවා
@@mykitchenlife5122 අනිවාරෙන්ම
වීඩියෝව ඉවර වෙනකම් බැලුවා හරිම වැදගත් ජයවේවා....
Thank you so much
ඔන්න මමත් ආවා යාලුවා .....ගොඩක් වැදගත් විඩීයෝ එකක්....❤️🔥
Thank you so much 💖🥰
Undu walalu walata, pan piti danne nathuwa, embul keels gediyakuth dala kalawam kalamai niyama rasa enne. Kithul peni thamai hodama
ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.
Woow ❤😊
Thanks
Nice sharing👍🥰😊❤️❤️❤️
Thank you 😊😌
Hoda kamak.rasa patai.videa eka okkoma baluwa
ෂා... නියමයි ජයෙන් ජයම පතමි ජයවේවා
ස්තූතියි.සුභ දවසක් වේවා!🙏
Lk15, this was super amazing content I enjoyed watching and joined the family your recipe is incredible, I love it 👌❤️🤝💕
Thank you so much friend 😊😊
ඔයාට නම් ගොඩක් ස්තූතියි,,,මම ආසම කෑමක් සරලව නිවැරදිව සම්පූර්ණ යෙන් කියලා දුන්නා
Thank you 💕💕
ම්ම්ම්ම්😋😋😋😋 නියමයි හොදේ ජය වේවා 👍👍👍👍
ෂා...නියම කෑමක් නෙ👌
ස්තුතියි.😃💐🙏
මම හැදුවා..හරියටම ආවා.thank u very much..
මට හරිම සතුටුයි. ඔයාට බොහෝම ස්තුතියි.💐සුභ දවසක්🙏
රසම රස උදූ වළලු නියමයි ජයවේවා
බොහෝම ස්තුතියි💐
සුබ දවසක් වේවා ඔන්න මමත් ආවා විඩියෝ එක බලන ගමන් ඉන්නේ
ගොඩක් ස්තූතියි.සුභ දවසක් වේවා🙏
I,ll try it tomorrow drar.
නියමයි .. ගොඩක් රසයි වගේනේ.. මන් ආසම කෑමක් තමයි...තෙරුවන් සරණයි ජයවේවා දිගටම අපිත් එන්නම් මේ පැත්තේ අපිටත් තියන්න..
ඔයාට ගොඩක් ස්තුතියි මේ පැත්තේ ඇවිත් මගේ රෙසපි බැලුවට.🥰 මම ඔයා එක්ක යාපනේ වටේ යන්න ආවේ උඳු වැලුත් අරගෙනනේ ...ඉතිං යාලු ඔයාටත් ජයෙන් ජය ලැබේවා.!!සැමදා අප ඔබ සමඟයි.තෙරුවන් සරණයි.🙏🙏🙏
Haduwa apith onna.... Harima rasai ❤
බොහෝ ම ස්තූතියි ඔයාට😍සුභ දවසක්💐
Just look feel delicious 🤤🤤🤤🤤
මේ සාම්ප්‍රදායික තෙල් තාච්චිය දැක්කෙ ඔයාගෙ වීඩියෝ වෙන් විතරයි. ස්තූති අපේ දේවල් මතක් කර දෙනවට 🤗❤
ඔයාටත් බොහොම ස්තූතියි 🙏
Pol kiri nethuw wathura walin ananna barida pti mishranaya.ehema unoth ikmt pegenna balanwada?
මම නම් කවදාවත් තනිකර වතුර වලින් පිටි අනලා නැහැ එහෙම උනොත් රස අඩු වෙයි. පෙගීමට නම් බලපාන්නැති වෙයි.
Good morning ඔන්න මමත් උදෙන්ම ආවේ උදුවැල් රසට හදාගන්න ❤
Good morning malli🌞🙏උදුවැල් හදන්න ආවට කමක් නැ අපිට ගුටි දෙන්නේ නැතිව😅😅සුභ දවසක් වේවා !!
.... very tasty. thank you very much and come for tea
Niyamai yalu
Thank you ❤️
උදු වළලු ගොඩක් රසවත් නේද .මාත් කාල තියෙනව.ගොඩක් ඉංදියාවේ අය තමයි මේව කන්නෙ නේද .බොහොම හොඳ පැහැදිලි කිරීමක් සමගින් වට්නා වීඩියෝවක්.👍 සුබ රාත්‍රීයක්.💟
ගොඩාක් ස්තුතියි comment එකට💐ඔබට සුභ රාත්‍රියක්🌃
ස්තුති ඔබට . දෙයක් දැනගැනීමට අවශ්‍යයි ඇයි උඳු බොහොම අඩුවෙන් අරගත්තෙ
මගේ වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි.💐මම බොහෝමයක් රෙසපි ඉදිරිපත් කරනුයේ ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් සඳහා උවද සුදුසු වනපරදිය එනිසා අඩු පිරිවැයකින් . වගේම වැඩි දින ගණනක් තබා ගත හැකි පරිදි මෙම රෙසපිය ඉදිරිපත් කර ඇත.උඳු වැඩි වූ විට ඇඹුල් රසයත් වගේම ඉක්මනින් කැඩෙන ස්වභාවයක් ඇතිවේ.ඉදිරියටත් මාගේ චැනලය සමඟ රැඳි සිටින්න. ඔයාට සුභ දවසක් ! තෙරුවන් සරණයි.!!🙏💐
@@DNSC ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 තවත් කෙනෙක්ගේ ප්‍රයෝජනය ගැන හිතලා වැඩ කිරීම හැමෝටම බැහැ ඔබට ජය
Greetings, my Friends! I haven't had a chance to try Uda Valala yet. It was interesting to watch how this dish is prepared. Thanks for his recipe! Very similar to our brushwood. Good luck and Good Health to you!
නියමයි නේ 👍සුපිරී
ඇබුල් කෙසෙල් දාන්නෙ නැද්ද
නැහැ. අවශ්‍ය නම් දාන්නත් පුළුවං එත් අත්‍යවශය නැහැ. කුඩා ප්‍රමාණයක් හදන විට කෙසෙල් පාවිච්චි කරත් ලොකු ප්‍රමාණයක් හදද්දි එය ප්‍රායෝගික නැහැ ඒ නිසා මම කෙසෙල්පාවිච්චි කරන්නේ නැහැ.ඔයාට සුභ දවසක්🤗🙏
උදු වලලු පැනිම පැනි රහයි 😋😋😋ම්ං ආසයි 😋😋😋
Thanks , ඔයාගේ පැත්තේ පැය 24 කින් එන්නම්කො
Suba pathanawa pahan himi
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ
wow math hadala balanna one
Thank your so much 💕
Mewa dewani dawasa wage weddi pegenawa eka walakwa ganne kohomada?
Hi friend stay blessed.
HiSame to u
U r so good rcp looks so yummy
අමිමො මම ආසම කෑමක් 🤗
Nice sharing 👍👍👍👍👍👍👍👍👍
Thanks 😊
මරැ 👍👍👍👍👍👍
Thanks 🙏
Godak hodei video eka,
මම ආවා..අදත් අතිවිශිෂ්ටයි…කට්ට කාගෙන ඉදිරියටම යමු෴❤️👍
ඔයාට බොහෝම ස්තූතියි💟ඇත්තටම ලොකු කට්ටක්ක තමයි චැනල් එකක් කරන එක ඔයාලා වගේ හිත හොද අයගේ comment දැක්කම ආස හිතෙනවා එත් සමහර අය කරන වැඩ නිසා හිතට දුකත් හිතෙනවා ..ඔයාට තෙරුවන් සරණයි🙏💟🙏
Meka dawas kieyak kal thiyaganna puluwanda
මේ කෑම එක හදපු දවසේ සිට දවස් 3 ~ 4 තියාගන්න පුළුවං ඊට පසු පැණිරස අඩුවෙනවා.වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි. ඔබට සුභ දවසක්😊
😀ආයම පාරක් බැලුව
ඉතිං පැණි වලලු හදමුකෝ😄
නියමයි නේ
Me pramanayen uduwel kiyak hadathekida
උඳුවැල් 30 ~ 35 වගේ ප්රමාණයක්ඔයාට සුභ දවසක්😊
oh very nice
Thank you for this yummy recipe😊
Thank s❤️
සුපිරි කෑමක්
ඇබුල් කෙසෙල් දාන්නෙ නෙද්ද
hal piti ganata udu piti ona nadda
ආයුබෝවන්.. 72ත් අරන් අපිත් ආවා පැණි වලලු හදන්න.. ජයවේවා.. තෙරුවන් සරණයි 🙏💞
බොහොම ස්තූතියි 🙏
හරිම ලේසියි බොහොම ස්තුති
😍💐
තෙරුවන් සරනයි
e ade supiri aaa
تسلم ايدك
ගොඩක් වටින වීඩියෝ එකක්.🎀
මමත් පැනිබූන්දි හදනවා ඔය වගේ තමයි
උදු වළලු ගොඩක් රසවත්.👍👍👍
Thank you 😊
Boa tarde passando aqui pra somar
Thanks for watching 💐🙏Have a nice day ☀️🌻
පැණි වළලු දවස් කීයක් තියන්න පුලුවන්ද
හදන එක හදනවමය් 👍👍😘dp අක්කේ
Mekata pani kochcharak gannawada.
Seeni natiwa pani walin haduwoth kohomada ??
පොල්, කිතුල් යන ඕනම පැණි වර්ගයකින් ඉතාම රසට ගුණට සාදා ගත හැකිය. කල යුත්තේ ගන්නා පැණි ටිකක් උණු කර ගැනීමයි.තෙරුවන් සරණයි.!🙏
Wow නැන්දි ඔයා ඒක නියමෙට හැදුවා... 😋
අනේ කවු මැණික ඔයා ආවද උඳුවැල් කන්න බොහෝම ස්තූතියි වස්තු♥️🌹😘
@@DNSC 🙏❤
Watching and support
Thank you so much for coming to watch my videos. Have a nice day ❤️🙏
Superb..
Badapu haal piti damata kamak naddaa
Man haduwa hodata awa. Thanks oyata
අනේ ඇත්තද මට හරි සතුටුයි.සුබ රාත්‍රියක් ඔයාට🌃
රසම රසයි🌿🌿 😋
Thank you 💝
Look so delicious
Thank you so much for watching 🙏💐
මාත් මේ ආවා රසම රස උඳු වලලු දැකලා..😁😋😋
Thank you 😊😊😊
අපි බෑලුවා හොදයි.අපිත් හදන්නම්
Super ❤️❤️❤️
සුපිරි
Hari yan ne appa.uduwel pegenne ai.ekta nethuwa keyanawda
අඩු ගින්දරේ රන්වන් පාට වෙනතෙක් බැදගත යුතුයි. ඒ වගේම පැණි උණු කර ගැනිමේදි ත් සැලකිලිමත් ව්ය යුතුයි වැඩිපුර පැණි උණු වුවහොත් උදුවැලට පැණි උරා ගැනීමක් සිදු නොවෙයි අඩුවෙන්ම වතුර වගේ තිබුනොත් උදුවැල ඉක්මනින්ම පෙගෙයි කෙසේ වෙතත් දවසක් දෙකක් යනවිට උදුවැල් පෙ ගිම ස්වාභාවිකයි.ඔබට ජය වේවා!
Jaya
looks good and tasty
Thank you so much 💗
ඔන්න මාත් ආව දවසකට පස්සෙ සහයෝගය දෙන්න හොදේ
බොහෝම ස්තුතියි , ඔයාගේ වීඩියෝ හොද නිසා කලින් සහයෝගය දීලා තියෙන්නේ 🙏
Kochchara Kal tiyaganna puluwanda
දවස් හතරක් පහක් වගේ තියාගන්න පුලුවං. කල්යාමේදී පැණි ගතිය අඩුවෙනවා. මගේ වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි. 🙏
wow
❤
Jaya pathanawa අක්කා 🍎
බොහොම පිං අපේ හාමුදුරුවනේතෙරුවන් සරණයි.
ආයුබෝවන් සුභ දවසක් දක්ශ ලෙස උදු වලෞ හදනවාගනිතයට අකමැතියි වගේනම් එන්න
සුභ උදෑසනක් වේවා !බොහොම ස්තූතියි මේ පැත්තේ අවට ගනන් හදන්න ඉක්මනින්ම එන්නම්.සුභ දවසක්🙏🙏
ඇත්තටම පරන සිරිත අනුව තෙල් තාච්චි යට දැම්මා බොහොම අගෙයි
Az az z. MN moz
Rasai
ස්තූතියි ඔබට🙏
එන්න පරක්කු වුනා යාලුවේ සහයෝගය දුන්නා අපේ පැත්තෙත් එන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
ඔයාට බොහොම ස්තුතියි , අපිත් ඉක්මනට එන්නම් , බුදු සරණයි 🙏🙏
Tanku Kiya dunnata👍🏽
Thank you for watching 😊
විනාඩි තුනකට පස්සෙ හැත්තෑ හතර සහයෝගය දුන්න හොඳේ
බොහොම ස්තූතියි 👍
කමු වලලු 🤗👍
කමු
niyamai
Wow❤❤❤.හර්ම අසාවෙන් බැලුවා.මටත් සහයෝගයක් දෙන්න ඇවිත් ❤
බොහොම ස්තුතියි , මම තව පැය 24 කින් අනිවාරෙන් එන්නම් 🙏🍎🍎
@@DNSC ,❤❤❤
ඇත්තටම රසවත් කැවිලි ජාතියක් තමයි ..ඒත් තෙල් වැඩි නිසා තමයි අවුල. අපිට කොරස්ටෝල් තියෙනවා නෙ...
සුභ උදෑසනක් වේ වා🙏 Comment එකට ස්තුතියිතෙරුවන් සරණයි.🙏🙏
Nice 👍👍👍👍
ඈත්තටම මගේ ආසම කෑමක් තමයි උදු වළලු😋 මේ වගේ වටිනා වීඩියෝ එකක් සම්පූර්ණයෙන් නොබලා යන්න ලෝබයි ... සුභ දවසක් තෙරුවන් සරණයි 🙏🏻
බොහෝම ස්තූතියි.🤗🤗
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා
Thank you so much 🥰
Woow ලස්සනයි 😊
ඔන්න මාත් ආවා. හරිම බයෙන් හිටියෙ පැණි වලළු හදන්න. දැන්නම් හදනවමයි. ස්තූතියි අගනා පැහැදිලි කිරීමට. සහයෝගය දුන්නා. ජය වේවා ...🙏🙏
👌👌🌹🌹💚💚💜️💜️
බොහෝම ස්තුතියි💐
මම පැය 24 ගිය පසු ඔයා බලන්න අනිවාර්යයෙන් එන්නම්. සුභ දවසක්🙏
You are a very good chef, looks delicious , very nice food presentation
Thank you so much 🥰💖
Stay safe My friend ❤️🙏
ෂා... මම අාසම කෑමක්... 😋😋😋 අපේ ගෙදරත් අවුරුදු කාලෙට එහෙම අනිවාරෙන් හදනව.... ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා අාන්ටි...
බොහොම ස්තුතියි පුතා මේ කරන උදව්වලට ඔයාට මම සුබ පතනවා ❤️🙏🥰
උඳු වලලු කෑවට හදන්න දැනගන හිටියෙ නැහැ බොහොම ස්තුතියි මේවගේ වීඩියෝ එකක් ගෙනත් දැනුවත් කරාට හරියටම උඳු වලලු හදාගන්නෙ කොහොමද කියල .🙏🙏🙏
ඔයටත් බොහොම ස්තූතියි, හදන්න වැඩි අමාරුවක් නෑ ආණිවාරෙන්ම හදලා බලන්න, හදලා රසද කියලා කියන්නකෝ 🥰👍
මේ channels දෙකම අපේ හොඳේ
@@ratatv2921 Ok 👍
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි හෙට සහයෝගය දෙනවා
ඔයාට බොහොම ස්තුතියි 🥰
මගෙත් එක්ක දිගටම ඉන්න මම වැඩිපුර ඇපල් දෙනවා උපරිමයෙන් සහයෝගය දෙනවා
@@mykitchenlife5122 අනිවාරෙන්ම
වීඩියෝව ඉවර වෙනකම් බැලුවා හරිම වැදගත් ජයවේවා....
Thank you so much
ඔන්න මමත් ආවා යාලුවා .....ගොඩක් වැදගත් විඩීයෝ එකක්....❤️🔥
Thank you so much 💖🥰
Undu walalu walata, pan piti danne nathuwa, embul keels gediyakuth dala kalawam kalamai niyama rasa enne. Kithul peni thamai hodama
ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.
Woow ❤😊
Thanks
Nice sharing👍🥰😊❤️❤️❤️
Thank you 😊😌
Hoda kamak.rasa patai.videa eka okkoma baluwa
Thank you so much 🥰
ෂා... නියමයි ජයෙන් ජයම පතමි ජයවේවා
ස්තූතියි.
සුභ දවසක් වේවා!🙏
Lk15, this was super amazing content I enjoyed watching and joined the family your recipe is incredible, I love it 👌❤️🤝💕
Thank you so much friend 😊😊
ඔයාට නම් ගොඩක් ස්තූතියි,,,මම ආසම කෑමක් සරලව නිවැරදිව සම්පූර්ණ යෙන් කියලා දුන්නා
Thank you 💕💕
ම්ම්ම්ම්😋😋😋😋 නියමයි හොදේ ජය වේවා 👍👍👍👍
Thank you so much 🥰
ෂා...නියම කෑමක් නෙ👌
ස්තුතියි.😃💐🙏
මම හැදුවා..හරියටම ආවා.thank u very much..
මට හරිම සතුටුයි. ඔයාට බොහෝම ස්තුතියි.💐
සුභ දවසක්🙏
රසම රස උදූ වළලු නියමයි ජයවේවා
බොහෝම ස්තුතියි💐
සුබ දවසක් වේවා ඔන්න මමත් ආවා විඩියෝ එක බලන ගමන් ඉන්නේ
ගොඩක් ස්තූතියි.
සුභ දවසක් වේවා🙏
I,ll try it tomorrow drar.
නියමයි .. ගොඩක් රසයි වගේනේ.. මන් ආසම කෑමක් තමයි...
තෙරුවන් සරණයි ජයවේවා දිගටම අපිත් එන්නම් මේ පැත්තේ අපිටත් තියන්න..
ඔයාට ගොඩක් ස්තුතියි මේ පැත්තේ ඇවිත් මගේ රෙසපි බැලුවට.🥰 මම ඔයා එක්ක යාපනේ වටේ යන්න ආවේ උඳු වැලුත් අරගෙනනේ ...
ඉතිං යාලු ඔයාටත් ජයෙන් ජය ලැබේවා.!!
සැමදා අප ඔබ සමඟයි.
තෙරුවන් සරණයි.🙏🙏🙏
Haduwa apith onna.... Harima rasai ❤
බොහෝ ම ස්තූතියි ඔයාට😍
සුභ දවසක්💐
Just look feel delicious 🤤🤤🤤🤤
Thank you so much 🥰
මේ සාම්ප්‍රදායික තෙල් තාච්චිය දැක්කෙ ඔයාගෙ වීඩියෝ වෙන් විතරයි. ස්තූති අපේ දේවල් මතක් කර දෙනවට 🤗❤
ඔයාටත් බොහොම ස්තූතියි 🙏
Pol kiri nethuw wathura walin ananna barida pti mishranaya.ehema unoth ikmt pegenna balanwada?
මම නම් කවදාවත් තනිකර වතුර වලින් පිටි අනලා නැහැ එහෙම උනොත් රස අඩු වෙයි. පෙගීමට නම් බලපාන්නැති වෙයි.
Good morning ඔන්න මමත් උදෙන්ම ආවේ උදුවැල් රසට හදාගන්න ❤
Good morning malli🌞🙏
උදුවැල් හදන්න ආවට කමක් නැ අපිට ගුටි දෙන්නේ නැතිව😅😅
සුභ දවසක් වේවා !!
.... very tasty. thank you very much and come for tea
Thank you so much 🥰
Niyamai yalu
Thank you ❤️
උදු වළලු ගොඩක් රසවත් නේද .මාත් කාල තියෙනව.ගොඩක් ඉංදියාවේ අය තමයි මේව කන්නෙ නේද .බොහොම හොඳ පැහැදිලි කිරීමක් සමගින් වට්නා වීඩියෝවක්.👍 සුබ රාත්‍රීයක්.💟
ගොඩාක් ස්තුතියි comment එකට💐
ඔබට සුභ රාත්‍රියක්🌃
ස්තුති ඔබට . දෙයක් දැනගැනීමට අවශ්‍යයි ඇයි උඳු බොහොම අඩුවෙන් අරගත්තෙ
මගේ වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි.💐
මම බොහෝමයක් රෙසපි ඉදිරිපත් කරනුයේ ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් සඳහා උවද සුදුසු වනපරදිය එනිසා අඩු පිරිවැයකින් . වගේම වැඩි දින ගණනක් තබා ගත හැකි පරිදි මෙම රෙසපිය ඉදිරිපත් කර ඇත.
උඳු වැඩි වූ විට ඇඹුල් රසයත් වගේම ඉක්මනින් කැඩෙන ස්වභාවයක් ඇතිවේ.
ඉදිරියටත් මාගේ චැනලය සමඟ රැඳි සිටින්න. ඔයාට සුභ දවසක් ! තෙරුවන් සරණයි.!!🙏💐
@@DNSC ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 තවත් කෙනෙක්ගේ ප්‍රයෝජනය ගැන හිතලා වැඩ කිරීම හැමෝටම බැහැ ඔබට ජය
Greetings, my Friends! I haven't had a chance to try Uda Valala yet. It was interesting to watch how this dish is prepared. Thanks for his recipe! Very similar to our brushwood. Good luck and Good Health to you!
Thank you so much
නියමයි නේ 👍සුපිරී
ඇබුල් කෙසෙල් දාන්නෙ නැද්ද
නැහැ. අවශ්‍ය නම් දාන්නත් පුළුවං එත් අත්‍යවශය නැහැ. කුඩා ප්‍රමාණයක් හදන විට කෙසෙල් පාවිච්චි කරත් ලොකු ප්‍රමාණයක් හදද්දි එය ප්‍රායෝගික නැහැ ඒ නිසා මම කෙසෙල්පාවිච්චි කරන්නේ නැහැ.
ඔයාට සුභ දවසක්🤗🙏
උදු වලලු පැනිම පැනි රහයි 😋😋😋
ම්ං ආසයි 😋😋😋
Thanks , ඔයාගේ පැත්තේ පැය 24 කින් එන්නම්කො
Suba pathanawa pahan himi
බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ
wow math hadala balanna one
Thank your so much 💕
Mewa dewani dawasa wage weddi pegenawa eka walakwa ganne kohomada?
Hi friend stay blessed.
Hi
Same to u
U r so good rcp looks so yummy
අමිමො මම ආසම කෑමක් 🤗
Nice sharing 👍👍👍👍👍👍👍👍👍
Thanks 😊
මරැ 👍👍👍👍👍👍
Thanks 🙏
Godak hodei video eka,
මම ආවා..අදත් අතිවිශිෂ්ටයි…කට්ට කාගෙන ඉදිරියටම යමු෴❤️👍
ඔයාට බොහෝම ස්තූතියි💟
ඇත්තටම ලොකු කට්ටක්ක තමයි චැනල් එකක් කරන එක ඔයාලා වගේ හිත හොද අයගේ comment දැක්කම ආස හිතෙනවා එත් සමහර අය කරන වැඩ නිසා හිතට දුකත් හිතෙනවා ..
ඔයාට තෙරුවන් සරණයි🙏💟🙏
Meka dawas kieyak kal thiyaganna puluwanda
මේ කෑම එක හදපු දවසේ සිට දවස් 3 ~ 4 තියාගන්න පුළුවං ඊට පසු පැණිරස අඩුවෙනවා.
වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි. ඔබට සුභ දවසක්😊
😀ආයම පාරක් බැලුව
ඉතිං පැණි වලලු හදමුකෝ😄
නියමයි නේ
Thanks 😊
Me pramanayen uduwel kiyak hadathekida
උඳුවැල් 30 ~ 35 වගේ ප්‍රමාණයක්
ඔයාට සුභ දවසක්😊
oh very nice
Thanks 😊
Thank you for this yummy recipe😊
Thank s❤️
සුපිරි කෑමක්
Thank you so much 🥰
ඇබුල් කෙසෙල් දාන්නෙ නෙද්ද
hal piti ganata udu piti ona nadda
ආයුබෝවන්.. 72ත් අරන් අපිත් ආවා පැණි වලලු හදන්න.. ජයවේවා.. තෙරුවන් සරණයි 🙏💞
බොහොම ස්තූතියි 🙏
හරිම ලේසියි බොහොම ස්තුති
😍💐
තෙරුවන් සරනයි
e ade supiri aaa
Thanks
تسلم ايدك
Thank you so much 🥰
ගොඩක් වටින වීඩියෝ එකක්.🎀
Thanks
මමත් පැනිබූන්දි හදනවා ඔය වගේ තමයි
උදු වළලු ගොඩක් රසවත්.👍👍👍
Thank you 😊
Boa tarde passando aqui pra somar
Thanks for watching 💐🙏
Have a nice day ☀️🌻
පැණි වළලු දවස් කීයක් තියන්න පුලුවන්ද
හදන එක හදනවමය් 👍👍😘dp අක්කේ
Mekata pani kochcharak gannawada.
Seeni natiwa pani walin haduwoth kohomada ??
පොල්, කිතුල් යන ඕනම පැණි වර්ගයකින් ඉතාම රසට ගුණට සාදා ගත හැකිය. කල යුත්තේ ගන්නා පැණි ටිකක් උණු කර ගැනීමයි.
තෙරුවන් සරණයි.!🙏
Wow නැන්දි ඔයා ඒක නියමෙට හැදුවා... 😋
අනේ කවු මැණික ඔයා ආවද උඳුවැල් කන්න බොහෝම ස්තූතියි වස්තු♥️🌹😘
@@DNSC 🙏❤
Watching and support
Thank you so much for coming to watch my videos. Have a nice day ❤️🙏
Superb..
Thank you so much
Badapu haal piti damata kamak naddaa
Man haduwa hodata awa. Thanks oyata
අනේ ඇත්තද මට හරි සතුටුයි.
සුබ රාත්‍රියක් ඔයාට🌃
රසම රසයි🌿🌿 😋
Thank you 💝
Look so delicious
Thank you so much for watching 🙏💐
මාත් මේ ආවා රසම රස උඳු වලලු දැකලා..😁😋😋
Thank you 😊😊😊
අපි බෑලුවා හොදයි.අපිත් හදන්නම්
Super ❤️❤️❤️
Thanks 🙏
සුපිරි
Hari yan ne appa.uduwel pegenne ai.ekta nethuwa keyanawda
අඩු ගින්දරේ රන්වන් පාට වෙනතෙක් බැදගත යුතුයි. ඒ වගේම පැණි උණු කර ගැනිමේදි ත් සැලකිලිමත් ව්ය යුතුයි වැඩිපුර පැණි උණු වුවහොත් උදුවැලට පැණි උරා ගැනීමක් සිදු නොවෙයි අඩුවෙන්ම වතුර වගේ තිබුනොත් උදුවැල ඉක්මනින්ම පෙගෙයි කෙසේ වෙතත් දවසක් දෙකක් යනවිට උදුවැල් පෙ ගිම ස්වාභාවිකයි.
ඔබට ජය වේවා!
Jaya
looks good and tasty
Thank you so much 💗
ඔන්න මාත් ආව දවසකට පස්සෙ සහයෝගය දෙන්න හොදේ
බොහෝම ස්තුතියි , ඔයාගේ වීඩියෝ හොද නිසා කලින් සහයෝගය දීලා තියෙන්නේ 🙏
Kochchara Kal tiyaganna puluwanda
දවස් හතරක් පහක් වගේ තියාගන්න පුලුවං. කල්යාමේදී පැණි ගතිය අඩුවෙනවා. මගේ වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි. 🙏
wow
Thanks
❤
Jaya pathanawa අක්කා 🍎
බොහොම පිං අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි.
ආයුබෝවන්
සුභ දවසක් දක්ශ ලෙස උදු වලෞ හදනවා
ගනිතයට අකමැතියි වගේනම් එන්න
සුභ උදෑසනක් වේවා !
බොහොම ස්තූතියි මේ පැත්තේ අවට ගනන් හදන්න ඉක්මනින්ම එන්නම්.
සුභ දවසක්🙏🙏
ඇත්තටම පරන සිරිත අනුව තෙල් තාච්චි යට දැම්මා බොහොම අගෙයි
Thank you so much 🥰
Az az z. MN moz
Rasai
ස්තූතියි ඔබට🙏
එන්න පරක්කු වුනා යාලුවේ සහයෝගය දුන්නා අපේ පැත්තෙත් එන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
ඔයාට බොහොම ස්තුතියි , අපිත් ඉක්මනට එන්නම් , බුදු සරණයි 🙏🙏
Tanku Kiya dunnata👍🏽
Thank you for watching 😊
විනාඩි තුනකට පස්සෙ හැත්තෑ හතර සහයෝගය දුන්න හොඳේ
බොහොම ස්තූතියි 👍
කමු වලලු 🤗👍
කමු
niyamai
Thanks
Wow❤❤❤.හර්ම අසාවෙන් බැලුවා.මටත් සහයෝගයක් දෙන්න ඇවිත් ❤
බොහොම ස්තුතියි , මම තව පැය 24 කින් අනිවාරෙන් එන්නම් 🙏🍎🍎
@@DNSC ,❤❤❤
ඇත්තටම රසවත් කැවිලි ජාතියක් තමයි ..ඒත් තෙල් වැඩි නිසා තමයි අවුල. අපිට කොරස්ටෝල් තියෙනවා නෙ...
සුභ උදෑසනක් වේ වා🙏
Comment එකට ස්තුතියි
තෙරුවන් සරණයි.🙏🙏
Nice 👍👍👍👍
Thank you 😊