Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ මිස් ලස්සනට හොඳට වැඩ සටහන් කරනවා .හැම දේම හොදින් කියලා දෙනවා .😍❤️.බුදු සරණයි මිස්
Thanks ❤❤❤
Ane oww.deergausha labana
@@ChandrikRathnakumari-ep9lk a
,,cq
MY GREATFUL THANKS
Tks..nice
Miss wadasatahana harima lassanai. misuth lassanai. budusaranai
Thanks
Thank you miss
Miss nodanna ayata mewani kemma warga hadanna kisima guru mustiyak nethiwa apata kiya denawa .Thanku dinen,dina oyata shakthiya dhairiya,nirogidhawaya,dhirgausha lebewa❤❤❤❤❤❤
ඔබේ ආදරණිය මග පෙන්වීම නිසා මමත් දැන් පුංචි පියවරක් ඉදිරියට තැබුවා ඔබට ගොඩක් පින් ❤❤❤
❤❤❤
Obatumiyata godak stuthi ❤❤❤
❤❤
Poli poli poli
නියමයි අක්කා.. wish you all the best 🎉
Good job akka❤❤❤
❤❤❤❤
LassaNai rasapatai teruwan saranai obathumiyata❤❤❤
Aaaaadarei akka budusaranai ❤❤❤good job
Adarei nangee❤❤
Niyamai
❤❤❤ thanks
Okoma vedio hondai
Hodai
Very nice program ms . all the best.
Obathumiyawa dakke godak kalekin sthuthi godak mama gampaha gruhaniyak
සතුටුයි
ඔබ බොහොම සුන්දර කෙනෙක් මෙවැනි අය රටට සම්පතක්
Thanks dear ❤❤
තෙත හාල් පිටි ගන්න බැරිද ?
ඔයාට බොහොම ස්තුති මිස් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාම 💐💐💐
Niyamayi mis old the best 🎉🎉❤❤
Thank you......... Thats great
පදම හරි වගෙ පේනව මිස් .ගොඩක් ස්තුතියි මිස් .කොහෙද මේ වැඩ සටහන් කරන්නෙ මිස් සහභාගි වෙන්න කැමතියි .හරිම වැදගත් අදට ගැලපෙන වැඩ සටහනක්.කොළඹට කිට්ටුම තැනක් තියනවද?තවතවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය්‍ය ප්‍රාර්ථනා කරනව මිස්ට බුදුසරණයි.🙏
Wadasatahan karanne mahiyangane dee❤❤❤
@@priyangikajayaweera5733අපිට දුරයිනෙ මිස්. මේ විදිහටම බලනව මිස් ස්තුතියි .🙏🙏
@@priyangikajayaweera5733miss udu walalu Kal thiya ganna barida polkiri dammoth bariweida
Lankawen pita inna apitath watinawaThank you You’re so beautiful too ❤
😊😊
P.n.s.P....Mis Mama ,, Dai Me Namin , Wadasatahanak, Dakke...👍🌷💚 Namaya Mokak Unath Mirs, ne karanne....Oyage, wadasatahan,, Okkoma HONDAI..👍💚🌷 mama Harima Kamathi ..🌷JAYA WEWA! ....SUWAPATH WETHWS! ! ! ...💚
නියමයි අක්කා ....ගොඩක් වටිනවා
Thanks malli
😅
Mamath hadanawa, oya kramaya hariyatama jari, lassanai, rasai, business ekatanqm hadala naha hoda idea ekak, budu sarsnai obathumiyata, wish you all the best
♥️♥️
🙏🙏🙏👍
Is it necessary to put lemon juice to the honey ?
Not need
ගොඩක් ස්තුති ම්ස්
🙏❤
👍👍👍🎉🎉🎉🎉
Kiyakatada vikunanna one udu valallak miss?
බොහොමත්ම ස්තූති මිස්
Thanks you grade programme
මිස් මමත් උදුවලලු ව්‍යාපාරය ක් විදිහට කරනවා.උදු මිල වඩි නිසා ලාබය අඩුයි.මමත් එකට එකක් දාල හදන්නෙ.ඔය විදිහට හැදුවොත් ක්‍රිස්පි ගතිය වැඩි නැද්ද. පාන් පිටි දාන්න හොද නැද්ද.මගේ පැනිවලලු වලලුවලට හොද ඉල්ලුමක් තියෙනව.ඒනිසා බයයිරෙසිපි එක වෙනස් කරන්න.ප්ලීස් මට උප්දෙසක් දෙන්න.ස්තුතියි 🙏
ඔයා හදන විදිහ මට කියන්න පුළුවන් ද?
ද@@RupikaDilrukshi-q7i
@@RupikaDilrukshi-q7i
Mewa dawas 3 4 thiya ganna barida
අනේ මිස් හරි විදියටම කියා දෙන්න.ඵතකොට අපට අඩු වැඩි කර ගන්න පුළුවන්නේ.උදු 500 හාල් 500 ගත්තාම ගෙදර අයට ඇතිනේ නේද.ඔබතුමිය ගේ රසවත් කෑම ආසාවෙන් හදා ගන්නවා.ඵ්කයි මම කිව්වේ හරි විදියටම කියා දෙන්න කියල. අපි බොහොම ආදරයෙන් මේ දේවල් ඉගෙන ගෙන තව අයටත් කියා දෙනවා.ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
ඒ ප්‍රමාණය දාලා 50ට වඩා හදන්ට පුලුවන් ❤❤
Miss mama hadanne udù piti dala. Piti 2hors soak karala hal piti dala politics dala mixed karanawa. Hodata thiyenawa.
Mis mata spanchi hadanna kiyala dennako loku udawwak.
konda kavum hadanne miss
Miss mama nuwara aththamai miss kiyala dena dewal harima watinawa.mn abaralla chatni eke hadala pita eata pawa tawanawa bilin wagepalathura chatni dala vikunanawa missta pin kiyala dunnata
සතුටුයි ❤❤
Mrs uduwal 170kata recipe eka kiyannako
Mis me wada satahana godak hodaai
Mis pani uran naaa aneee murukku wagee haiyai
Pani padama hariyata nathuwa athi
Hugak pegenawa
Mis oya lassana wela hode
Thanks dear ❤❤❤
Oyage wedasataha beluwa hodai
Mis heduwa hari giyene
ඇයි ඒ
Mis hal kg1 .udu piti 500g hadanna sini kg kiyak onida
Suger 1.250_1.5kg withara yanawa
මිස් කපුරුබෝ ල හදන්න කියලදෙන්න
සුබා
Miss bohoma pediliva kiya dunnata stutii
Amme katt kelat awa godak pin mist kem hathanheti kiyla denwt
මේව උදු වලින් පමනක්ම හදන්න පුළුවන්ද?
Anny mis panpitti dannam oni nadda
Oni ne
මිස් විම් සබන් නිෂ්පාදනය කරන විදිහ කියලා දෙන්න
මිස් මිස් හදපු සබන් දියර හදපු වීඩියෝ එක නැවත දාන්නකෝ
Lagadeema hadannam
ඇඹුල් කෙසෙල් නැති රට ඉන්න අයට කොහොමද මිස් කරන්නේ? වෙන වර්ගයේ කෙසෙල් දාන්න බැරිද?
Eka nathuwa hadanta . Wena ewa be
මන් කෙසෙල් දාන්නේ නැ.අපේ අක්කා කෙසෙල් දානවා..වෙනසක් නැ.බය නැතිව හදලා බලන්න
මිස් මට ජුජුබ්ස් හදන්න කියලා දෙනවද මම හදන්න දන්නවා එත් කල් තියා ගන්න විදිහ දන්නේ නෑ කරුනාකර කියා දෙන්න ස්තූතියි
Abul kasel na api inna rate a wenuwata wena kasel Danna beda mis
Miss mama baluwe binthanna chanel eka.dan wenaswelada?polos katlet hadapu video nane miss.mama godak welawka idala hoyanawa.miss niyametama idiripat karanawa.
ඒක දැන් නැහැ. මේ චැනල් එකේ පොලොස් කට්ලට් තියෙනවා ❤
මිස් විනිවිද පේන පැණි වලළු හදන්නෙ කොහොමද?
අපට කියාදෙන්න උදු500 සහ හාල්500 කොච්චර සීනි උනුකරනවද
අපෙ මිස් ඕනම කෑමක් හදන්න දන්නවනේ බුදු සරණයි ❤❤❤❤
කෙසෙල් නොදා හදන්න පුළුවන් ද
පුලුවන් ❤
Thanks lsraeil
ප්‍රියාංගි මිස් කියන චැනල් එක නැන්ද.🤔
අනේ මිස් මමත් මීට කලින් හදල තියෙනව.හොඳට ආවේ නෑ දැන් නම් හදනව
Aniwaryenma hadanta
මැඩම්. ළස්සන. සෝසමලක්. වගේ. 😅
සිනි වෙනුවට පොල් පැණි දාන්න පුළුවන් ද
Puluwan
හරිම කරුණාවන්තයි හොදට කියලා දෙනවා😊😊
අනේ මිස් ඔයා වෙනස් වෙලා.ඔයාට සනීප නැද්ද? හොඳ සුවපත් දිවියක් ලැබේවා.
Podi accident ekak una
මිස් තෙත හාල් පිටි ගත්තා ට කමක් නැද්ද
P.n.a.P....Mrs.. Kali Undu Labunoth,,, Hariyatama Paya Kiyak Poganna Thyana wada ....kiyannako......
Kalu udu paya ,,5,dith pothu arinta puluwan. Paya 8kin withara hodatama puluwan
Miss mamath dan aasmi hadanawa thank you
Kithul pani danna barida
A
උදුවල පොත්ත යවන්නේ කොහොමද
වතුරෙන් පොගවලා
udu wela madata pani yanne nathetha ai.
උඳු පිටි වලින් හදන්නෙ කොහොමද මිස්, එහෙම කරද්දි ගන්න ප්‍රමාණ කොහොමද? එහෙම වුනාම පිපෙන්න කොපමණ වෙලා තියන්න ඕනෙද?
Eth e widiyama thamai. Hal, udu piti 1:1/2 ganta paya 5k thiyanta
මාත් හැදුවා ඒත් ඒව හයියයිනේ හොදට පැනි අල්ලන්නෙත් නෑ.ඒ ඇයි කියන්නකෝ දන්න කෙනෙක්
Hariyata anagena ne padamata
ප්‍රියංගි මිස් කියන චැනල් එක නැද්ද.🤔
ආහාර ව්ජලන ය ගැන විස්තර කියන්න (කොස් දෙල් වැනි දේවල්
Wadasatahanak karannam
Miss binthanna parana videos balnnbarida?
ඒවා නැහැ❤
Pol thel kochcharak vage yaid mis
මිස් සීනි වෙනුවට පැණි ගන්න බැරිද?
Mama missta katha kala pon answer ka nani miss
Ehemada ane miss wenta athi. Ehema welawata Mata what,s up masege ekak danta❤
මොන හාල්ද ගත්තෙ මිස් සුදු හාල්ද
ඔව්❤
කියපු වදියටම හැදුව මිස් පැණිවලල්ල ඇතුලට පැණි ගියෙ නැ ඇයි ඒ
Podi doshayak wenta athi
අනේ මිස් බැයි උඳු පිටි වලින් මේක හදන්න
Udu piti walinuth puluwan. Eth udu ata walin wage hodata enne ne
මිස් රත්මලාන කරන්නකෝ
මිස් මේ ප්‍රමානෙන් කීයක් හදන්න පුලුවන්ද
Palapurudu kenekyta udu 500g hal 1kg walin90_100 athara puluwan
හදලා තිබ්බහම පෙගෙන්නේ ඇයි
Miss.pon.nambr.aka.kiyanna
Eka thamai meka. E Nama ikmaninma danawa
අපේ මිස් ලස්සනට හොඳට වැඩ සටහන් කරනවා .හැම දේම හොදින් කියලා දෙනවා .😍❤️.බුදු සරණයි මිස්
Thanks ❤❤❤
Ane oww.deergausha labana
@@ChandrikRathnakumari-ep9lk a
,,cq
MY GREATFUL THANKS
Tks..nice
Miss wadasatahana harima lassanai. misuth lassanai. budusaranai
Thanks
Thank you miss
Miss nodanna ayata mewani kemma warga hadanna kisima guru mustiyak nethiwa apata kiya denawa .Thanku dinen,dina oyata shakthiya dhairiya,nirogidhawaya,dhirgausha lebewa❤❤❤❤❤❤
ඔබේ ආදරණිය මග පෙන්වීම නිසා මමත් දැන් පුංචි පියවරක් ඉදිරියට තැබුවා ඔබට ගොඩක් පින් ❤❤❤
❤❤❤
Obatumiyata godak stuthi ❤❤❤
❤❤
Poli poli poli
නියමයි අක්කා.. wish you all the best 🎉
❤❤❤
Good job akka❤❤❤
❤❤❤❤
Lassa
Nai rasapatai teruwan saranai obathumiyata❤❤❤
Aaaaadarei akka budusaranai ❤❤❤good job
Adarei nangee❤❤
Niyamai
❤❤❤ thanks
Okoma vedio hondai
Hodai
Very nice program ms . all the best.
Obathumiyawa dakke godak kalekin sthuthi godak mama gampaha gruhaniyak
සතුටුයි
ඔබ බොහොම සුන්දර කෙනෙක් මෙවැනි අය රටට සම්පතක්
Thanks dear ❤❤
තෙත හාල් පිටි ගන්න බැරිද ?
ඔයාට බොහොම ස්තුති මිස් බුදු සරනයි පරිස්සමෙන් ඉන්න හැමදාම 💐💐💐
Niyamayi mis old the best 🎉🎉❤❤
❤❤❤
Thank you......... Thats great
Thanks
පදම හරි වගෙ පේනව මිස් .ගොඩක් ස්තුතියි මිස් .කොහෙද මේ වැඩ සටහන් කරන්නෙ මිස් සහභාගි වෙන්න කැමතියි .හරිම වැදගත් අදට ගැලපෙන වැඩ සටහනක්.කොළඹට කිට්ටුම තැනක් තියනවද?තවතවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය්‍ය ප්‍රාර්ථනා කරනව මිස්ට බුදුසරණයි.🙏
Wadasatahan karanne mahiyangane dee❤❤❤
@@priyangikajayaweera5733අපිට දුරයිනෙ මිස්. මේ විදිහටම බලනව මිස් ස්තුතියි .🙏🙏
@@priyangikajayaweera5733miss udu walalu Kal thiya ganna barida polkiri dammoth bariweida
Lankawen pita inna apitath watinawa
Thank you
You’re so beautiful too ❤