හාල් පිටි වලින් වෙල්ලවැහුම් | Rice flour Pan Cake Recipe by villager's foods in Sri Lanka 2021

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 170

  • @shandrashandra4365
    @shandrashandra4365 3 роки тому +12

    දැනට ඉන්නෙ ඔමාන් ලංකාවට එන්න බැරැව ගියගමන් හදල බලන්නම්....ඔබට ස්තුතියි

  • @inokajayalath9464
    @inokajayalath9464 3 роки тому +6

    අළුත් විදිහට. පෑන් කේක්. හාල් පිටි වලින් නිසා හරිම ෂෝක්. ස්තුතියි ගොඩාක්

  • @tmnalani8066
    @tmnalani8066 2 роки тому +7

    පසුබිම් වාදනය අන්වශ්‍යයි වගෙයි .

  • @AmithaKumari-fz8vl
    @AmithaKumari-fz8vl Рік тому +1

    Niyamai. Api wellawahum hadadi meethel thamai ganne. Ehemath rasai. thanks malle recipi eka hondai .

  • @s.h.jayaweera4396
    @s.h.jayaweera4396 2 роки тому +1

    Ada thama dakka wallawhum ana thanks mamath hada balnnam budu sarani

  • @neethasolaman159
    @neethasolaman159 3 роки тому +6

    Thanks for you its very easy i will try tomorrow.

  • @nirodyakarunarathne2002
    @nirodyakarunarathne2002 5 місяців тому +1

    මේ විදියට හරිම රසයි...ඇත්තමයි 🧡

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 роки тому +5

    අදයි දැක්කෙ වෙල්ලවැහුම් හදනවා ඔයාට බුදු සරනයි

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 2 роки тому +4

    බෙහොම ස්තූතියි අළුත් දෙයක් සාදන විදිහ අපට පහදා දුන්නාට තෙරුවන් සරණයි පරිිස්සමින් ඉන්න .............!!! 👍👍👍👍

  • @hawagamaga5786
    @hawagamaga5786 2 роки тому +1

    Marema lasshane thwa Kama warga hadanna ape hamadama balanawa

  • @shanikashanika5210
    @shanikashanika5210 3 роки тому +2

    Niyamai. Thanks. 👍👍👍👍👍👍👍👍👍

  • @achalasewwandi9629
    @achalasewwandi9629 2 роки тому +2

    මාත් හදනවා ඒකට ස්තුතියි

  • @nethmiwasana4305
    @nethmiwasana4305 3 роки тому +1

    Godak thanks. Mewa hadanna ganne thetha hal pitida ehema nethinam viyali hal pitida.

    • @villagersFoods
      @villagersFoods  3 роки тому +1

      hal pegenna dala peya dekakin kotala ganna thetha hal piti thamai ganne

  • @latharajapaksha6751
    @latharajapaksha6751 3 роки тому +2

    Adai dakke wells wahum aiyoo wallawahum. Wallawahuma thama aawa

  • @rgrp5702
    @rgrp5702 2 роки тому +1

    Hmm rasate ethiiiii kiyala hithenewa

  • @dulakshibandara2141
    @dulakshibandara2141 3 роки тому +1

    Thank u.
    Me nama ahala tibba witaray.
    Hdannam👍

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 Рік тому +1

    Hariyata hari ස්තුති

  • @nishandininisahandini5691
    @nishandininisahandini5691 3 роки тому +3

    I thought it's too difficult to make. Thanks for sheared ....Can i use coconut milk...

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 роки тому +4

    අදමයි ඇහුවෙ ස්තූතියි බොහොම

  • @ejaharshini1648
    @ejaharshini1648 3 роки тому +3

    Thanks a lot for sharing

  • @subadawasak1240
    @subadawasak1240 3 роки тому +1

    Math ahala thibbat dekala na adane danne hadana wideha harima lesi bohoma isthuthi

  • @kathijakathi4813
    @kathijakathi4813 3 роки тому +2

    Kohomath wellawahum hadanne nam halpitiwalinmsthamayi.mama nam godakwelawata hadanawa.

  • @ChamodUdara-t5r
    @ChamodUdara-t5r 6 місяців тому +1

    Niyamai❤

  • @ranuranu529
    @ranuranu529 3 роки тому +2

    Thanks adatama wellawahum kiyanne monawada kiyala dakke ahala tibunata dakala tibuna nane

  • @DsanjeewaMperera
    @DsanjeewaMperera 11 місяців тому

    Yest danne natuwada

  • @jayanthikumari1168
    @jayanthikumari1168 3 роки тому +1

    අනේ මම hal kotala සිත karane dala තියෙන්නේ ewain පුළුවන් da

  • @jayanthikumari1168
    @jayanthikumari1168 3 роки тому

    Api හදන්නේ pol kiridala

  • @syedjaan3165
    @syedjaan3165 3 роки тому +3

    රසම.රස.කැමක්

  • @janetries2533
    @janetries2533 Рік тому +1

    thank you so much.

  • @dilanprasanga5597
    @dilanprasanga5597 3 роки тому +5

    සුපිරි මචං❤

  • @sriyanimallika953
    @sriyanimallika953 3 роки тому +1

    piti missanayata eest danawada

  • @kumarii.88xi75
    @kumarii.88xi75 3 роки тому +1

    Niyamaine

  • @kusumlathairangani9910
    @kusumlathairangani9910 3 роки тому +1

    අනේ ගොඩක් ඉස්තූතියි හාල් පිටි දමා වේල්ල වේල්ල wehum හදන්නත් දැන ගත්තා.

  • @theebatheeba3676
    @theebatheeba3676 2 роки тому +1

    Pecat hal piti kamak nadda

    • @villagersFoods
      @villagersFoods  2 роки тому

      ewa ganna epa hadanna be aniwaryenma peya dekak pegenna dala kotala araganna nethnam hadanna be

  • @CuisineSrilanka
    @CuisineSrilanka 3 роки тому +2

    Niyamai 👍

  • @buddikamanaj3060
    @buddikamanaj3060 2 роки тому +2

    ඔබටස්තුති

  • @madukasamanmali5296
    @madukasamanmali5296 3 роки тому +7

    මේ මේ තරම් ඉක්මනට හදන්න පුලුවන්ද වෙල්ලවැහුම්.

  • @anuradaperera4025
    @anuradaperera4025 2 роки тому +2

    ගොඩක් ස්තුති

  • @Kaveeshanimsara-k9r
    @Kaveeshanimsara-k9r 4 місяці тому +2

    😊❤😮

  • @----Dasun---
    @----Dasun--- 2 роки тому

    නියමයිනෙ👍👍👍👍💐💐💐💐💖💖💖

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 3 роки тому +3

    Music eka harima gosawak wage.epa wenawa ahenkota. Video ekanam hondai.subscribe karannam sadde adu kanata mihiri una dawasata

  • @amarasenamd8437
    @amarasenamd8437 9 місяців тому +1

    මරේ මරැ

  • @අනු-ස5ච
    @අනු-ස5ච 3 роки тому +1

    විඩියෝව ලස්සනයි සහෝ හදල බලන්නම් පිටි දියකලේ ඇල් වතුරෙන්ද
    බොහොම ස්තුතිය සහෝ

    • @villagersFoods
      @villagersFoods  3 роки тому

      ඔඕ ඇල් වතුරෙන් දියකරන්න

    • @අනු-ස5ච
      @අනු-ස5ච 3 роки тому +1

      @@villagersFoods හා හොදියි ...
      ඉදිආප්ප පිටි හරියන්නෙ නැද්ද

  • @erandinethmi2991
    @erandinethmi2991 2 роки тому +1

    මොකුත් පිපුම් කාරක දාන්නැතුව ගලවන්න පුලුවන්ද

    • @villagersFoods
      @villagersFoods  2 роки тому +1

      pupuwan piti badinne nethuwa kotapu gaman araganna ethakota puluwan

    • @erandinethmi2991
      @erandinethmi2991 2 роки тому

      @@villagersFoods godak pin

  • @niroshaaaa5345
    @niroshaaaa5345 2 роки тому

    අලුත් කෑමක් මරු 👌👌

  • @kumariabeykoon9209
    @kumariabeykoon9209 3 роки тому +1

    Ahala thibunata dakke adai

  • @ramanimalithi4045
    @ramanimalithi4045 Рік тому +1

    වතුර වෙනුවට පොල් කිරි හොද නැද්ද

  • @kumariwijepala751
    @kumariwijepala751 3 роки тому +1

    Math podi kale kala thiyanawa . Ape achchith hadanawa

  • @chathrubandara5279
    @chathrubandara5279 2 роки тому +1

    වෙල්ලවැහුම් වලට වතුර වෙනුවට පොල් කිරි දානවද..ස්තුතියි

    • @villagersFoods
      @villagersFoods  2 роки тому

      නැ වතුර විතරයි දාන්නේ

  • @prettikumari4299
    @prettikumari4299 3 роки тому +3

    නියම කැම

  • @thusharidefrancesco5995
    @thusharidefrancesco5995 3 роки тому +2

    මේ පිටි මිශ්‍රණය හදලා එවලෙම හදන්න පුළුවන් ද

    • @villagersFoods
      @villagersFoods  3 роки тому

      ඔව් පිටි මිශ්‍රනය හඩපු ගමන්ම හදන්න පුලුවන් තියන්න ඔනේ නැ

  • @sudarshanadrs9399
    @sudarshanadrs9399 3 роки тому +1

    Patta

  • @Magdalin7
    @Magdalin7 3 роки тому +3

    නියමයිනේ

  • @liyanagedon9748
    @liyanagedon9748 3 роки тому +2

    Wow katat kala anawo atammh ❤️❤️❤️

  • @anushkapradeep8786
    @anushkapradeep8786 3 роки тому +1

    Heta hadanna one hare lesei wage neda rasa athe godak 👍

  • @sharminifernando8402
    @sharminifernando8402 3 роки тому +1

    Thanks a lot

  • @chamikahimashini6452
    @chamikahimashini6452 3 роки тому +1

    Wow super❤

  • @kumarailvouseeuar7610
    @kumarailvouseeuar7610 3 роки тому +3

    නියමය

  • @preyantepreyante2917
    @preyantepreyante2917 3 роки тому +1

    සුපිරි

  • @dinethdineth6883
    @dinethdineth6883 3 роки тому +1

    පට්ට

  • @seethaseetha6797
    @seethaseetha6797 3 роки тому +4

    ෂා හරිම රසයි නේද

  • @ashokaashoka9649
    @ashokaashoka9649 2 роки тому +1

    බොහොම ස්තුතියි බුදු සරණයි

  • @thilinasaranga2843
    @thilinasaranga2843 2 роки тому +1

    කඩේ හාල් පිටි වලින් හදන්න බැරිද

    • @villagersFoods
      @villagersFoods  2 роки тому +1

      be kade pitiwaln hadanna be aniwaryenma peya dekak hal pegenna dala kotala ganna

  • @shehangunawardhana598
    @shehangunawardhana598 3 роки тому +3

    කඩේ තියෙන ඉදිආප්ප පිටි වලින් හදන්න පුළුවන් ද

    • @villagersFoods
      @villagersFoods  3 роки тому +1

      කඩේ පිටි වලින් හදන්න බෑ හාල් පෙඟෙන්න දාල පැය දෙකකින් කොටල ගන්න.

  • @ramanijayakody2263
    @ramanijayakody2263 Рік тому +1

    පිටි පිපෙන්න තියන්න ඕනැ නැද්ද

    • @villagersFoods
      @villagersFoods  Рік тому

      පිපෙන්න තියන්න ඔනේ නැ

  • @ShashikalaSeuvandi
    @ShashikalaSeuvandi 6 місяців тому

    Meka hariyanna ana ala wenawai pipirenawai watiya

  • @nimsaradisawaarachchi6759
    @nimsaradisawaarachchi6759 3 роки тому +2

    නියමයි අපිත් හදන්නයි යන්නේ මේ දැන් 🥰

  • @nilakshithennakon9008
    @nilakshithennakon9008 2 роки тому +1

    Thank

  • @alwayscalm1225
    @alwayscalm1225 3 роки тому +3

    Super..👌🌹

  • @prasangikaskumari6429
    @prasangikaskumari6429 3 роки тому +3

    ගොඩක් ස්තුතියි...

  • @nethminarmada3045
    @nethminarmada3045 Рік тому +1

    හාලි පිටි ගන්නකොට පැක්ට් කරල තියන එක ගන්නද නැත්තන් අමු හාල් පිටි ගන්නද දන්න කෙනෙක් කියන්නකො

    • @villagersFoods
      @villagersFoods  Рік тому

      පැකට් කරපුවගෙන් හදන්න බෑ අමු හාල් පිටි විතරක් ගන්න නැත්තම් හරිම පදමට හදන්න බෑ

  • @ovenshinersltd1523
    @ovenshinersltd1523 3 роки тому +1

    Thank you

  • @shalanifdo4305
    @shalanifdo4305 3 роки тому +1

    Meka pan eheka barida

  • @janithacosta
    @janithacosta 3 роки тому +2

    😊👍👍👍good👍💕

  • @kdlilakanthi1743
    @kdlilakanthi1743 3 роки тому +4

    රසයි අනේ

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 3 роки тому +3

    නියමයි!!!

  • @dammikailangarathna2472
    @dammikailangarathna2472 3 роки тому +1

    Kaden ganna halpiti pekat gathrata kank neda .

  • @keerthperera3459
    @keerthperera3459 3 роки тому +1

    Thanks

  • @avishkadilshanvideohouse6803
    @avishkadilshanvideohouse6803 3 роки тому +1

    මරැ

  • @krishanisenarathna9067
    @krishanisenarathna9067 2 роки тому +1

    බැදපු පිටි වලින් බැරිද

    • @villagersFoods
      @villagersFoods  2 роки тому

      බැදපු පිටිවලින් හදන්න බැ

  • @nimashasathsarani5485
    @nimashasathsarani5485 2 роки тому +1

    Thank youuu...

  • @nandenande8253
    @nandenande8253 3 роки тому +1

    supiriwellawehum.💕💕💕💕💕💕jabob

  • @randunasathsara8217
    @randunasathsara8217 Рік тому +1

    තෙත හාල් පිටි ද ඕන

    • @villagersFoods
      @villagersFoods  Рік тому

      ඔව් අනිවාර්‍යෙන්ම තෙත හාල්පිටි ගන්න නැත්නම් හදන්න බෑ

  • @kavindyasashini4115
    @kavindyasashini4115 3 роки тому +1

    hodai

  • @subodhithakshila5633
    @subodhithakshila5633 3 роки тому +1

    hal piti walin hadaddi.kaha danna onida💔

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 роки тому +1

    Tasty...

  • @upulpriyadarashana4252
    @upulpriyadarashana4252 2 роки тому +1

    Magea nam hariyata awe na

    • @villagersFoods
      @villagersFoods  2 роки тому

      api nam hemadama wage hadana kemak harima lesi newatha uthsaha karala balanna

  • @kumarajayasinghe9392
    @kumarajayasinghe9392 3 роки тому +1

    මරු....😄😃

  • @devindimc2593
    @devindimc2593 2 роки тому +1

    පොල් කිරි වලින් නෙවෙයි ද පිටි අනන්නේ 🤔

    • @villagersFoods
      @villagersFoods  2 роки тому

      නැ වතුරෙන් අනන්නෙ

  • @dula1419
    @dula1419 3 роки тому +1

    Boru magul dann epa hadann ba mewa hariyt

  • @JanakaJanaka-z5i
    @JanakaJanaka-z5i 9 місяців тому

    ලෙසිනෙ
    😮😮😮😮

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 3 роки тому +2

    ❤👍

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 3 роки тому +1

    ගෙදරදි කොටපු ෆ්‍රිජ් එකේ දවස තුන හතරජ් දාලා තියෙන හාල් පිටිවලින් මේ කෑම එක් හදන්න පුලුවන් නේද

  • @sunithasunitha3604
    @sunithasunitha3604 3 роки тому +6

    වෙල්ලවැහුම් අහලා තිබුනට දැකලා නැහැනේ මම කුවේට් ලංකාවට අාවම ළමයින්ටත් හදලා දෙන්නම් හොදයි සතුටුයි.බුදුසරණයි

  • @gayathrirajapaksha632
    @gayathrirajapaksha632 3 роки тому +1

    Wow... 😋😋😋👍👍

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 роки тому +2

    👌👌👌👌👌❤

  • @lakmuthusuraj9867
    @lakmuthusuraj9867 2 роки тому +1

    හොදයි මචෝ👍👍👍

  • @ruvinipradeepika3311
    @ruvinipradeepika3311 3 роки тому +1

    👌

  • @PushpaDamayanthi-c2f
    @PushpaDamayanthi-c2f 10 місяців тому

    වෙල්ලවැහුම් කියන්නෙත් පෑන්කේක් වලට.මරු හැබැයි.
    ඒත් ඔව්ව ලැවරිය 🙃🙃🙃

  • @sandaligimhani2857
    @sandaligimhani2857 3 роки тому +2

    ගොඩක් ස්තූතියි 😀😀😀😀😀😀