Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පිටි කොටන්නේ නෑ හාල් කෝප්ප එකෙන් ලන්ච් බොක්ස් එකට උදේ කෑමට ටෝස්ටර් එකේ නියම දෙයක් | 1cup rice recipeua-cam.com/video/hPGcdcV95aA/v-deo.html
221111111111111112222222222222w2211
P
O
@@munasinghaarachchigedayara1441😮😅praboda to i
😊8@@shkarunawathi
දැක්ක ගමන් කන්න හිතුනා හදන්න හරිම ලේසි වැඩි වෙලාවක් යන්නෙත් නැහැ බොහොම ස්තුතියි ♥️ ඔයාට බුදුසරණයි
බුදුසරණයි ඔයාටත්
ගොඩක් හොඳ අදහසක් හදල බලන්න ඕනේ thanks
හරි. අගෙයි. දෝනි. ඉස්තැතී. ඔයාට. වටිනවා. සමාජේට. දැනුම. දේනඵක. විටිනවා
හරිම අපූරුයි අද රෑට දෑන් හදන්න යන්නෙ , අමාරු කාලයෙ ලොකුම හයියක් ඔයාලා අපට. බොහොම ස්තූතියි.💓👍💓
❤️❤️❤️
පහසු වැඩක් නේද ඔයාට බොහොම තුති ආදරෙයි ❤️බුදුසරණයි
ගොඩක් ස්තුතියි මමත් හදලබලනවා ❤
බොහොම ස්තුතියි අපට ගුණාත්මක දේ කියල දෙනවට.....රස පාටයි..... හදල රස කියන්නම්....
❤️
ඔයාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏 මමත් හදන්න ඕනෙ.
පිටි කොටන්නේ නැතිව කඩේ හාල් පිටි වලින් කරන්න කියලා දුන්නට දුවට බොහොම ස්තුතියි. මම එළවලු රොටි වලට හරිම කැමතියි. එ් නිසා හාල් පිටි වලින් කියලා දුන්නට බොහොම ස්තුතියි!
ස්තුතියි ඔබට නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි
Bohoma sthuthi oyatath deergayuwewaa budusaranai
🌸🌸😍❤️
අද කාලෙට ගැලපෙන විදියේ රෙසිපි එකක් දුන්නට බොහොම ස්තූතියී 🙏
බුදුසරණයි
ObegeVedioWelaDaapuOkkoomeHaduwaLasseneteRaseteAawaaaHemooomeRasaiKeewaaaMatePahasuiKiyaa dunnateSsthuthiPin obete
බුදුසරණයි ඔයාට මැණික
ගොඩාක් ස්තුති ඔබ තුමියට
Eka nam maru. Me wage dewal ape rste ayata nam godak proyojanawath wei. Thanks oyata. Hamadama sathutin inna labewa. God bless u too.🙏❤🙏
ස්තූතියි
Mn babata haduwa.harima rasata awa.thank you ❤
මේ දවස් වල මං විඩියෝ විතරයි බලන්නෙ....... මෙවැනි වටිනා විඩියෝ දිගටම අරන් එන්න පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️👍❤️❤️❤️
Thank you dear,
ලංකාවට. ආවම. හදනවා. කැවේටි. සිට. නරඹනවා. ඉස්තැතී. දනියි
oya nam magic girl kenek 🤣😊😊Super akkiyo ❤️ thanks sudu..❤️love you 💚 budu saranayi🙏
Thanks nanga
ගොඩාක් ස්තූතියි. මේ කාලෙට අඩු වියදමෙන් හදන කෑම රසවත්ය පිරිසිදුවට පොඩි වෙලාවකින් හදල රස බලන්න පුලුවන්. තෙරුවන් සරණයි ඔයාට. ❤️
දරුවන්ට හොඳ කෑමක් කියලා දුන්නාට පිං
නියමයි ගොඩක් වටිනා රෙසපි එකක්
Thanks for new recepyi will try
මේක බදින්න පුලුවන්ද
මම ඔයාගේ කෑම හදනවා කියල දුන්නට ඔයාට පින් ආයුෂ වැඩිවේවා
rasai neda. thanks
හාල් පිටි කෑම කන්න ආසයි මන් බුදුසරණයි ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
You are a highly talented chef
nice 💕
Can this be deep fried. Please reply
Try one and continue
බොහොම ස්තුති 👍❤👌
Pani pol daanna barida
පුලුවන්
very good. I am going to try this.
❤️❤️
Thanks for the recipe for quick snack to eat as dinner. Thanks watching from Canada
❤️❤️😇
@@niraSrecipes Mage vade kanava mai.
ඔයාට ගොඩාක් ස්තූති
Nangi gedara thiyena hal kotala ගත්තොත් aulda..piti බඳින්න onida.
පිටි බදින්න ඕනා
බදින්නෙ නැතුව එකතු වෙන්නෙ නෑ පිටි
හරිම රස පාටයි
Thanks nira💕💕💕💕
Weyi❤❤❤❤❤
Super
තෙල් මේස හැන්දක් කිවුවට තෙල් කාලක් විතර දැම්මද කොහෙද?තෙල් එච්චර දාන්න එපා.දැවටෙන්න වගේ දාන්න අක්කේ...සුපිරි කෑමක්.
වීඩියෝ එක ස්ලෝ කරලා තියෙන්නෙ එතන දාන ගාන තමා කිව්වේ. ඔයාලා අඩුවෙන් දාගන්න. ස්තුතියි බුදුසරණයි
@@niraSrecipes oya maru. kenek deyak ahuwama Reply dana eka hoda gunangayak...samaharu ehema na.budusaranai akke.
@@sampathhewa3055 budusaranai dr
හරිම ස්තුතිය .මෙ රෙසපියක් කාලයේ අනුව ව්ට්න ව. පාන්පිට් හරි ගනන් .තවත් මෙ වගෙ රෙසපිස් දන්න.!!!!good luck
👍👍👍 niyamay අක්කේ
Good......good ......i will try soon
Hadana gaman oya kanava apita denne...neda......sunday witharai gedara.
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි 😊
Thanks
wow very good
ඔයාගෙ කේම නම් ගොඩාක් හොදයි.ස්තුති .
Meka idi appa piti walin hadanna barida
Hodai
😁👍🙏❤🤪 Jaya Weva,,,
නියමයි
Looking testy
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් වෙයිද?
ඔව්
කඩේ තියෙන ඉදිආප්ප පිටි වලින් භදන්න බැරිද
@@niraSrecipes ඒ පිටි බදින්න ඕන නෑ නේද?
@@aroshanakumari3416 eka nam oya balanna mokada lankawe piti gana man danne na. man inne abudhabi. ewa badala neda thiyenne
@@niraSrecipes hari hari...thank you
මේක ගැඹුරු තෙලේ බැදගන්නත් පුළුවන් ද
එකක් බැදලා හොදයි නම් දිගටම බැදගන්න
Nice video
,ඉදිආප්ප පිටි වලින් හදනකොට පිටි බඳින්න ඕනිද
නෑ නේද
@@niraSrecipes එක දවසක් මම යූ ටියුබ් එකෙන් බලාගෙන ඉදිආප්ප පිටි වලින් තිබුනෙ එකක් හැදුවා මැදට පැණිපොල් දාල ස්ටීම් කරලා වෙන කෙනෙක් දාපු රෙසපි එකක් අනේ කන්නබෑ .හරිම හයියයි.
@@damayanthiperera463 meka haiya na. oya hal piti walin hadannako
ඉදිආප්ප පිටි ගෙදර තියෙනවා ඒකයි බැලුවෙ
Good
මිස් මෙවා කල් තියාගන්න පුලුවන්ද
බෑ බෑ උපරිම පැය 10
❤
හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද
පුලුවනි
ඉදිආප්ප පිටිවලින් හදන්න බැරිද
හාල් පිටි ගෙදරදි හදාගත්ත ඒවගෙන් බැරිද..
ගොඩක් හොදයි ...
අල දණ්න බරිද්
පුලුවනො
👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍👍👍👍
දකිනකොටම කන්න හිතුනේ මට ව්තරද🤣🤣
matath
Shaaaa
ඒ පිටි මිශ්‍රණය හරියටම ආවේ නෑනේ කැඩුනානේ ඒක 😥 ඇයි දන්නෙ නෑ වීඩියෝ එකේ විදියටම කලා
ඔයා හාල් පිටි හරියට බැදලා නෑ. හාල් පිටි හරියට බැදුනේ නැතුවමහදන්න බෑ. වෙන් වෙනවා
ස්ටීම් කරල ගන්න පුලුවන්ද මෙක
මම කරලා නම් නෑ බලන්න
👍💐❤️
මේක සොෆ්ට් එකට තියෙනවා ද..ස්තුතිය ඔයාට
ඔව් ගොඩක් වෙලා ලිපේ තියලා කර කර ගන්නේ නැතුව එක පැත්තක් විනාඩි 2 වගේ තියලා ගන්න
ස්තුතියි
@@niraSrecipes ♥️
ඔබ තුමිය හදන්න කියලදෙන කෑමවර්ගනම් හොදයි එහෙත් හදල කන්න බයයි මොකද මා දන්න තරමට නිරායු යන්නෙහි තේරුම ආයු නොමැත යන්න වගෙයි
කෙහෙද නිරායූ කියන්නේ?
අනේ හැදුවා.. ඒත් හරි ගියේ නෑ. කැඩුනා ඒක .. අනික පේස්ට් එක අමුයි වගේ... 😢😢
ඔයා හාල් පිටි හරියට බැදලා නෑ
@@niraSrecipes අනේ මන්දා.. විනාඩි පහක් වගේ බැද්ද ..
පිටි අනන්ත පාවිච්චි කරපු එක මොකද්ද ?ඒක හෝදලා නැවත පාවිච්චියට ගන්න පුලුවන් කොලයක්ද?කොහෙන්ද ගත්තේ?
ඩෝ ශීට් එක- dough sheet කඩෙන් අහන්නකෝ ගන්න පුලුවනි මේක මේසෙට ඇලෙනවා. සිලිකන්. මම ඕඩර් කලේ ඔන්ලයින්
ඔයා කියපු විදියටම මම හැදුවා.ඒත් ගලවන්න බෑ.අසාර්ථකයි....😐🤨🤔😑
කොහෙන්ද ගලවන්න බැරි උනේ. තෙල් ගාලා තම තැටියේ දාන්න ඕනා.
රොටිය නවන්න බැ කැඩෙනවා
හාල් පිටි හරියට බැදලා නෑ
ගොඩක් සතුටුයි ඔයාට වටින එකට
බෑ
අක්කෙ මේක ටෝස්ටරෙ පුච්චන්න බැරිද
තෙල් ගාලා පුච්චන්න
මැදට පැණි පොල් දාලා හදන්න බැරිද
පුලුවන් පුලුවන්
ගැඹුරු තෙලේ බදින්න බැරිද..🤔🤔
@@chathurikalakmali5606 puluwani
❤❤
❤❤❤
පිටි කොටන්නේ නෑ හාල් කෝප්ප එකෙන් ලන්ච් බොක්ස් එකට උදේ කෑමට ටෝස්ටර් එකේ නියම දෙයක් | 1cup rice recipe
ua-cam.com/video/hPGcdcV95aA/v-deo.html
221111111111111112222222222222w2211
P
O
@@munasinghaarachchigedayara1441😮😅praboda to i
😊8@@shkarunawathi
දැක්ක ගමන් කන්න හිතුනා හදන්න හරිම ලේසි වැඩි වෙලාවක් යන්නෙත් නැහැ බොහොම ස්තුතියි ♥️ ඔයාට බුදුසරණයි
බුදුසරණයි ඔයාටත්
ගොඩක් හොඳ අදහසක් හදල බලන්න ඕනේ thanks
හරි. අගෙයි. දෝනි. ඉස්තැතී. ඔයාට. වටිනවා. සමාජේට. දැනුම. දේනඵක. විටිනවා
හරිම අපූරුයි අද රෑට දෑන් හදන්න යන්නෙ , අමාරු කාලයෙ ලොකුම හයියක් ඔයාලා අපට. බොහොම ස්තූතියි.💓👍💓
❤️❤️❤️
පහසු වැඩක් නේද ඔයාට බොහොම තුති ආදරෙයි ❤️බුදුසරණයි
ගොඩක් ස්තුතියි මමත් හදලබලනවා ❤
බොහොම ස්තුතියි
අපට ගුණාත්මක දේ කියල දෙනවට.....
රස පාටයි..... හදල රස කියන්නම්....
❤️
ඔයාට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏
මමත් හදන්න ඕනෙ.
පිටි කොටන්නේ නැතිව කඩේ හාල් පිටි වලින් කරන්න කියලා දුන්නට දුවට බොහොම ස්තුතියි. මම එළවලු රොටි වලට හරිම කැමතියි. එ් නිසා හාල් පිටි වලින් කියලා දුන්නට බොහොම ස්තුතියි!
ස්තුතියි ඔබට නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි
Bohoma sthuthi oyatath deergayuwewaa budusaranai
🌸🌸😍❤️
අද කාලෙට ගැලපෙන විදියේ රෙසිපි එකක් දුන්නට බොහොම ස්තූතියී 🙏
බුදුසරණයි
Obege
Vedio
Wela
Daapu
Okkoome
Haduwa
Lassenete
Rasete
Aawaaa
Hemooome
Rasai
Keewaaa
Mate
Pahasui
Kiyaa dunnate
Ssthuthi
Pin obete
බුදුසරණයි ඔයාට මැණික
ගොඩාක් ස්තුති ඔබ තුමියට
Eka nam maru. Me wage dewal ape rste ayata nam godak proyojanawath wei. Thanks oyata. Hamadama sathutin inna labewa. God bless u too.🙏❤🙏
ස්තූතියි
Mn babata haduwa.harima rasata awa.thank you ❤
මේ දවස් වල මං විඩියෝ විතරයි බලන්නෙ....... මෙවැනි වටිනා විඩියෝ දිගටම අරන් එන්න පරිස්සමෙන් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️👍❤️❤️❤️
❤️❤️❤️
Thank you dear,
ලංකාවට. ආවම. හදනවා. කැවේටි. සිට. නරඹනවා. ඉස්තැතී. දනියි
oya nam magic girl kenek 🤣😊😊
Super akkiyo ❤️ thanks sudu..❤️love you 💚 budu saranayi🙏
Thanks nanga
ගොඩාක් ස්තූතියි. මේ කාලෙට අඩු වියදමෙන් හදන කෑම රසවත්ය පිරිසිදුවට පොඩි වෙලාවකින් හදල රස බලන්න පුලුවන්. තෙරුවන් සරණයි ඔයාට. ❤️
❤️
දරුවන්ට හොඳ කෑමක් කියලා දුන්නාට පිං
නියමයි ගොඩක් වටිනා රෙසපි එකක්
Thanks for new recepyi will try
මේක බදින්න පුලුවන්ද
මම ඔයාගේ කෑම හදනවා කියල දුන්නට ඔයාට පින් ආයුෂ වැඩිවේවා
rasai neda. thanks
හාල් පිටි කෑම කන්න ආසයි මන් බුදුසරණයි ❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹
බුදුසරණයි
You are a highly talented chef
❤️❤️❤️
nice 💕
Can this be deep fried. Please reply
Try one and continue
බොහොම ස්තුති 👍❤👌
Pani pol daanna barida
පුලුවන්
very good. I am going to try this.
❤️❤️
Thanks for the recipe for quick snack to eat as dinner. Thanks watching from Canada
❤️❤️😇
@@niraSrecipes Mage vade kanava mai.
ඔයාට ගොඩාක් ස්තූති
❤️❤️
Nangi gedara thiyena hal kotala ගත්තොත් aulda..piti බඳින්න onida.
පිටි බදින්න ඕනා
බදින්නෙ නැතුව එකතු වෙන්නෙ නෑ පිටි
හරිම රස පාටයි
❤️❤️❤️
Thanks nira💕💕💕💕
Weyi❤❤❤❤❤
Super
තෙල් මේස හැන්දක් කිවුවට තෙල් කාලක් විතර දැම්මද කොහෙද?තෙල් එච්චර දාන්න එපා.දැවටෙන්න වගේ දාන්න අක්කේ...සුපිරි කෑමක්.
වීඩියෝ එක ස්ලෝ කරලා තියෙන්නෙ එතන දාන ගාන තමා කිව්වේ. ඔයාලා අඩුවෙන් දාගන්න. ස්තුතියි බුදුසරණයි
@@niraSrecipes oya maru. kenek deyak ahuwama Reply dana eka hoda gunangayak...samaharu ehema na.budusaranai akke.
@@sampathhewa3055 budusaranai dr
හරිම ස්තුතිය .මෙ රෙසපියක් කාලයේ අනුව ව්ට්න ව. පාන්පිට් හරි ගනන් .තවත් මෙ වගෙ රෙසපිස් දන්න.!!!!good luck
👍👍👍 niyamay අක්කේ
❤️❤️❤️
Good......good ......i will try soon
Hadana gaman oya kanava apita denne...neda......sunday witharai gedara.
ගොඩක් වැදගත් දෙයක් ස්තූතියි 😊
Thanks
❤️❤️
wow very good
ඔයාගෙ කේම නම් ගොඩාක් හොදයි.ස්තුති .
Meka idi appa piti walin hadanna barida
පුලුවන්
Hodai
😁👍🙏❤🤪 Jaya Weva,,,
නියමයි
Looking testy
❤️❤️❤️
ඉදිආප්ප පිටි වලින් හදන්න පුලුවන් වෙයිද?
ඔව්
කඩේ තියෙන ඉදිආප්ප පිටි වලින් භදන්න බැරිද
පුලුවන්
@@niraSrecipes ඒ පිටි බදින්න ඕන නෑ නේද?
@@aroshanakumari3416 eka nam oya balanna mokada lankawe piti gana man danne na. man inne abudhabi. ewa badala neda thiyenne
@@niraSrecipes hari hari...thank you
මේක ගැඹුරු තෙලේ බැදගන්නත් පුළුවන් ද
එකක් බැදලා හොදයි නම් දිගටම බැදගන්න
Nice video
,ඉදිආප්ප පිටි වලින් හදනකොට පිටි බඳින්න ඕනිද
නෑ නේද
@@niraSrecipes එක දවසක් මම යූ ටියුබ් එකෙන් බලාගෙන ඉදිආප්ප පිටි වලින් තිබුනෙ එකක් හැදුවා මැදට පැණිපොල් දාල ස්ටීම් කරලා වෙන කෙනෙක් දාපු රෙසපි එකක් අනේ කන්නබෑ .හරිම හයියයි.
@@damayanthiperera463 meka haiya na. oya hal piti walin hadannako
ඉදිආප්ප පිටි ගෙදර තියෙනවා ඒකයි බැලුවෙ
Good
❤️❤️
මිස් මෙවා කල් තියාගන්න පුලුවන්ද
බෑ බෑ උපරිම පැය 10
❤
හාල් පිටි වෙනුවට පාන් පිටි ගන්න බැරිද
පුලුවනි
ඉදිආප්ප පිටිවලින් හදන්න බැරිද
පුලුවන්
හාල් පිටි ගෙදරදි හදාගත්ත ඒවගෙන් බැරිද..
පුලුවනි
ගොඩක් හොදයි ...
අල දණ්න බරිද්
පුලුවනො
👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍👍👍👍
❤️❤️❤️
❤️❤️❤️
දකිනකොටම කන්න හිතුනේ මට ව්තරද🤣🤣
matath
❤️❤️
Shaaaa
❤️❤️❤️
ඒ පිටි මිශ්‍රණය හරියටම ආවේ නෑනේ කැඩුනානේ ඒක 😥 ඇයි දන්නෙ නෑ වීඩියෝ එකේ විදියටම කලා
ඔයා හාල් පිටි හරියට බැදලා නෑ. හාල් පිටි හරියට බැදුනේ නැතුවම
හදන්න බෑ. වෙන් වෙනවා