අහල තිබුනට වෙල්ලවැහුම් කාල තියෙනවා ද? / wellawahum recipe /Rasa Rahasa /traditional recipes

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 79

  • @SinhalaNovelsඑකතුව
    @SinhalaNovelsඑකතුව 8 годин тому

    මට මතකයි පොඩිම කාලෙ මේවගෙ එකක් කෑව ගාල්ලෙ යද්දී.. ඒත් නම දන්නෙ නෑ.. අද තමයි ඒකත් දැනගත්තෙ ❤❤❤❤

  • @tharu5786
    @tharu5786 2 роки тому +4

    මම අදමයි ඇහුවේ අක්කේ හදලා කාලාම බලන්න ඕනී...තෑන්ක්ස් අක්කියෝ😘😘

  • @disanayaka9048
    @disanayaka9048 2 роки тому +4

    රස කෑමක් 😋😋😋😋😋👍

  • @menakamadushani4211
    @menakamadushani4211 2 роки тому +1

    අනේ ෂෝක් නංගි.. අහලා තිබ්බට දැක්කේත් අද පළවෙනි වතාවට මේ විදියේ වීඩියෝ එකක් දැක්කේ.. හාල්පිටි වලින් හදන කෑම නිසා හරිම වටිනවා..අනිවාර්යයෙන්ම හදනවා..බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏😍😘

  • @achalagayani2845
    @achalagayani2845 2 роки тому +9

    මන් ජීවීතේට කාලත් නැහැ . අදමයි දැක්කේ 🤓🤓 .

  • @darshaniruwankumariruwanku6829
    @darshaniruwankumariruwanku6829 2 роки тому +1

    අම්මො අපි කනවා හරිම රසෛ

  • @chantimajeewani5861
    @chantimajeewani5861 2 роки тому +2

    Idiappa piti walin puluwanda nangi.mmth hadala ne.ude kematath hondai neda niwadu dawasata.thankyou.

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      ඉදි ආප්ප පිටි වලින් නම් මම හදල බලල නෑ

  • @ThanujaGamage-o6c
    @ThanujaGamage-o6c 6 місяців тому

    Hal 1kg akaka piti walata sini kochchara onida

  • @gamingera7674
    @gamingera7674 2 роки тому +1

    Mita vadiya hodai punnakku kawanan🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤢🤮

  • @ChampaRajapakse
    @ChampaRajapakse Місяць тому

    Yummy food.

  • @samu-fr3sf
    @samu-fr3sf 2 роки тому

    Aniwa kala thiyenawa....asama kemak😋

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 роки тому

    රසයි වගෙ බොහොම ස්තුති

  • @homecooking3485
    @homecooking3485 2 роки тому

    mepaththe wella wahum kiyanne pancake walata anyway thank you dr 🙏

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      වෙල්ලවැහුම් පෑන් කේක් වලින් වෙන්වෙන විදිය මම වීඩියෝ එකේ කියල තියෙනවා

  • @gamingera7674
    @gamingera7674 2 роки тому

    Mata oka hadanna giyapu salli tika evanna

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 2 роки тому

    Budusaranay akki🥰

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 2 роки тому

    Ane mama kala ne .dekalath ne.. thanks akki 😍

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      හරි රසයි.හදල බලන්නකෝ

    • @buddhikasenarathne1733
      @buddhikasenarathne1733 2 роки тому

      @@rasarahasa1003 අක්කි දෙහි ලෙලි වලින් ලුණු දෙහි හදන්න පුළුවන් ද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      @@buddhikasenarathne1733 පුලුවන් නංගි.මගෙ ටිප්ස් වීඩියෝ එකක තිබ්බා.

    • @buddhikasenarathne1733
      @buddhikasenarathne1733 2 роки тому

      @@rasarahasa1003 hari akki mma balnnm 😍😚

  • @sansa3511
    @sansa3511 2 роки тому

    අදමයි දැක්කෙ 🤪🤪🤪

  • @nisansaladinuki360
    @nisansaladinuki360 2 роки тому

    Kade haal piti ganna barida akke

  • @fyncook8598
    @fyncook8598 2 роки тому

    Can I use the store bought rice flour packs? Love ur recipe 👍
    Thanks for sharing 😊

  • @achalagayani2845
    @achalagayani2845 2 роки тому +2

    අක්කේ අලුත්ම ඇලුමිනියම් රොටි තැටියක් ගත්තා ඒකේ තාම රොටියක්වත් හැදුවේ නැහැ . ඒකේ හදන්න පුලුවන් වෙයිද ?

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому +1

      හොදින් ගැලවෙනවානම් හදන්න පුලුවන්

  • @sadaniperera8185
    @sadaniperera8185 2 роки тому

    Wellawahum kiyanne pan cake ne

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      වෙනස මොකද්ද කියල වීඩියෝ එකේ කියල තියෙනවා

  • @champikapriyangani9516
    @champikapriyangani9516 Рік тому

    Dawas 2k තියාගන්න puluwanda

    • @rasarahasa1003
      @rasarahasa1003  Рік тому

      ශීතකරනයේ නම් පුලුවන්

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 роки тому

    Wow I like

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 2 роки тому

    වෙල්ල වැහුම හදාගද්දිදෙපැත්ත දාන්න ඕනෙ නැද්ද නංගි.. ගොඩක් ස්තූතී ...

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      ඕනෙ නෑ..පෑන් කේක් වගේමයි හදන්නෙ

  • @mahindraneegedarakumburagu5047
    @mahindraneegedarakumburagu5047 2 роки тому

    Thank u ❤️❤️

  • @kumara538
    @kumara538 2 роки тому

    Nangi Okata melek wenna Panpiti newei ganne Daul Kurudu Usa(Asmi Hadanakota Ganna) hari Bandakka sewala (Bandakka Kapala ekata wathura dala podikarala ganna) perala piti ekata kalawan karnna ita passe pol kiri danna eka niwaradi kramaya , Api Podikale Ape Ammala haduwe a kramayata.

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      එහෙම හදන්නෙ ආස්මී නේ .

    • @kumara538
      @kumara538 2 роки тому

      @@rasarahasa1003 Na Nangiya Wella wahum hadanna Ganneth ehema thama Ape Amma hadanakota mama balagena innawa lagata wela

  • @darshikanishani7762
    @darshikanishani7762 2 роки тому +1

    තෙත් හාල්පිටි ද ගන්න ඕනෙ

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      වියලි හාල්පිටි වලිනුත් පුලුවන්

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 роки тому

    mamath..kala..nha....rasai..wage...

  • @bandulakumara2957
    @bandulakumara2957 2 роки тому

    ඉදි ආප්ප පිටි වලින් හදන්න පුළුවන්ද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      මම හදලනම් නෑ එහෙම

  • @anulavidanagamage3159
    @anulavidanagamage3159 2 роки тому +1

    හාල් පෙගෙන්න දාලද ගන්නේ පිටි හදාගන්න

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 роки тому

    Niyamae akki

  • @samanmendis9825
    @samanmendis9825 2 роки тому

    නියමයි

  • @chamiladilrukshi1466
    @chamiladilrukshi1466 2 роки тому

    වෙළෙඳ පොළේ ඇති ඉඳිආප්ප පිටි භාවිතා කිරීමට හැකිද?

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      සමහර පිට්නම් හරියන්නෙ නෑ.කැඩෙනවා හදද්දි

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 роки тому +2

    පෑන්කේක් වගේමයි නේද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      ඔව් හදන්නෙ ඒ වගේ

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 роки тому

    Thank you ❤️❤️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 2 роки тому

    Podi kale kala thiyanawa ekama eka awasak

  • @sadaleka1853
    @sadaleka1853 Місяць тому

    හාල් පිටි බැදලද ගන්න ඕනේ

  • @roshelupeksha4536
    @roshelupeksha4536 2 роки тому +1

    ෆෑන් කෙක් වගෙනෙ 😍

  • @annerajitha6670
    @annerajitha6670 2 роки тому +1

    👍👍

  • @champaweragoda6635
    @champaweragoda6635 2 роки тому

    💐❤️

  • @sudharmakumuduni9769
    @sudharmakumuduni9769 2 роки тому

    👍

  • @ann234-l8o
    @ann234-l8o 2 роки тому

    පෑන් කේක් කියලා අපි කන්නෙ මේකම නේද?

    • @rasarahasa1003
      @rasarahasa1003  2 роки тому

      නෑ.පෑන් කේක් පාන්පිට් වලින්නෙ හදන්නෙ

    • @ann234-l8o
      @ann234-l8o 2 роки тому

      @@rasarahasa1003 කොකිස් වගේ දේවල් හදන වෙලාවට මං හාල්පිටි වලිනුත් හදනවා. ඒකයි 🙂 කොහොම වුණත් නොදැන හිටිය දෙයක් කියලා දුන්නට ස්තුතියි ❤️❤️❤️