I made this by using almond flour instead of plain flour. Added some grated carrots too. This is great. Further I made the egg curry from your another vedio to eat the rotti
@@chanikajay6230 Math Aluminiam Eke Thama Hadanne . Eth Galaweddi Alenawa Thel Tika Gala Thma Batter Eka Danne Biththarayk Ekathu Krala Balannm . Thank u
අමුද්‍රව්‍ය
හාල් පිටි 200g
පාන් පිටි හෝ ආටා පිටි 100g
තෙල් මේස හැදි 2
ලුනු
සුදුලූනු බික් 4ක්
බිත්තර 2ක්
වතුර 400ml
චට්නිය සදහා
පොල් කෝප්පයක්
බී ලූනු හෝ රතු ලූනු
නයි මිරිස්, කොච්චි හෝ අමු මිරිස් කරල් 5-6
කරපින්චා
සූදුරු තේ හැදි 1/2
රතු මිරිස් කරල් 2
අබ
ලුනු
😍
නියම රසයි ගුඩ්
Niyamai mekanam
E3x
Unu vathuranda piti tika kalawam k oni
Oyage recipes hari lesi ane.ewagema harima rasai...man harima kemathi...
ම්ම්ම්
....ගොඩාක් රස ඇති කියලා හිතුනා ඒක 😋😋🙈🙈😁😁😁😁
ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි
Nangi math haduwa oya kiyapu widiyatama.harima rasata lasSanata awa.winadi 10n hadagaththa.harima lesiy.tnx oyata Nangi.
😍
මාත් හැදුවා අද හවස හොදයි කීවා ගෙදර අය බොහොම පිං ඔයාට මට තෝසේ දොලදුකක් තිබ්බා තෝසේ කන්න 😋😋😋
😊😍
ස්තුතියි නංගී හරි ම පහසුයි හදලා බලමු ජයවෙිවා
Harima shok akke man hoya hoya idiye hal piti thoshe hadana vidiyak.Thnkyou akke oyata.
ඔයාගේ කෑම ගොඩාක් රසයි අපි ට්‍රයි කරනවා... ලේසියෙන් හදාගන්න පුලුවන් නිසා පහසුයි❤️
Thank you 😍
මම ඊයේ රෑ කෑමට හැදුවේ මේ රෙසිපි එක..අනේ රසම රසයි..ඔයාට ගොඩාක් ස්තුතියි ..
kata hada harima lassanai.kamath rasa patai.
ස්තුතියි😍
Godak rasai akki thank you
Welcome😃
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
😍
ඔයා 👌නියමයි
හරි හෙදයි බොහෙම ස්තූති,
HARMA RASAI THANK YOU
පාන් පිටි ,තෙල් නැතිව හදන vegetarian කෑම resipe ekak oni
Pleeeeeeezzzzz
Kanna kisima deyak na mata hodana thel kama piti kama😢😢
Very use full
Thank you sooooooop much ❣
නියමයි නංගී .මම අද හැදුවා රසයි .❤️❤️
I made this by using almond flour instead of plain flour. Added some grated carrots too. This is great. Further I made the egg curry from your another vedio to eat the rotti
මගේ ආසම කැමක් ගොඩාක් ස්තුතියි sister,,අපිත් හදලා බලන්නමි❤❤🔥
Thank you so much and God bless you 👍 🙏 😊
Niyamai anti. Mn ada thama ara noodles video eke dakke antiwa oya harima lassanai e wagema antige kamath harima rasai thnz anti
mai ammai meka ada haduva akke .godak rasai.😁.thanks
බෙහෙවින්ම ඉස්තුතියි ❤️❤️❤️🙏🙏🙏🌷🌷🌷
😊😍
@@Bandifull akke egg dannama oneda?
නියමයි♥️😃
😊😍
I have made this before, but I still watched the video coz, love the way you explain and make it easy👌💐
Ø
අක්කේ වෙජිටෙරියන් අහට කැම ජාති හදන්න කියන්නකෝ
Lasanata those eka ava thanku
😍
නියමයිනේ🥰
Godak sthuthii .🙏🙏🙏🙏
Mn heduwa meka. It was so tasty. Those vagema hil tibuna. Thanks nangi. Good luck
😊😍
Can. We use potatoe starch for making dosa?
Niyamai
ම්ම් හදලම බලන්න ඕනෙ රස 😳😳😳😳😳😳
Hadala rasa kiyanna 😊
Thank you akke me wage video danawata 🥰🥰 hamadama me wage video danna 😍😍
Rassa niyamyi mara rassai
I like your Thai recipie thank you good luck
Patta rasai💗
gedara kotala hadana piti hodaida
හෙට උදෙට මන් හදනවා අනිවාර්යයෙන් 😍😍😍
Thank you for ecieway to make lovely Dosa..
Thanx ..a.lot..😘👍
නියමයි ගොඩාක් ස්තූතියි ♥️
Thank you nangi
Thank you akki...🤗
Thanks dear
😍
Thank God Bless you
Vegetarian foods hadannako
Mn haduwa good thanks oyt niyemai bs
😊😍
Akka Laga Wisk Kiyak Withara Thiyanawada Okkoma ??
ස්තූතී අක්කා ❤️❤️
Akki hal piti gedarin blend krl gnna barida ane kiynnkoo.. mn tharu.
Mama dan haduwe akke..
Hithuwata wDa hodata awa
🤗😍
Thank you very much dear
Indiappa piti hal piti wenuwata ganna puluwanda
Thanks
නියමයි
Niyapotho dakkama appiriyawe ba.. Lea mathak wenawa
Thanks 👌👌👌
නියමයි 👍👍👍
Thank you 😊
Thank you dear.❤👍
Nangi thitha hal piti ganna berida
Akki chocolate stiks hadana hati kiyala dennako please 🥺
Udu danawa need those walat
බොහොම ස්තුතියි නංගියෝ 👍👍💕💛💛💛
බොහෝ ම ස්තූතියි
Halpiti badapuwada ganne
thetha halpiti ganna barida
geda kotana Hal pitiwalinut puluwanda
Tx dr.
niyamai akki
Thank You akke😊❤❤
😍❤️
Pampiti hari ata piti hari dannam onida akke
ඉක්මන ට හදා ගන්න තෝසේ එකක් කියල දුන්නට Thank You. ....
Niyamai
😊
Good job👍👍 😋😋😁
Hal kotala aragaththata kamak nadda.
Thank you oyata
Nice voice 👌 oyage kama
Khomat rasai
Thank you 😊
Niyama kamak
Good video
Very good
Hoda Kamak wage hadala balanna ona
ෂෝක් මැණික..🤗❤️🙏
Nice recipe❤ thanks akki
Godak watina recipe ekak Thank you so much ❤️
❤️❤️👌
Thanks ❤️😋
We made it the way it was made, but it didn't come off
That's why we made tosa from udu flour
Eest daanna one nedda akka??
Vinadi 5k madi neda pipenna??
Me recipe eka mama හැදුවා .pipenna පැයක ta වැඩියෙන් තිබුණා .නමුත් සිදුරු aawe ne. එහෙම une eye
අක්කි පාන් පිටි වෙනුවට තිරිගු පිටි දාන්න පුලුවන් ද ? ❤️❤️❤️
ඇයි යකෝ දෙකම එකයිනේ.
බිත්තර නැතුව හදන්න බැරිද?
Simple තෝසෙ recipe එකක්..අලුත් fried rice recipe එකක් දෙන්න කො..souse එහෙම දාල හදන එකක් ..ඔයාගෙ ඔක්කොම rice recipe s හදල තියෙන්නෙ ..rice cooker එකේ හදන එකක් නෙමේ ..තෙම්පරාදු කරල හදන special එකක් ගේන්නකො..pleeeease....
Okay 😊
Akke nonstick pan wala dara lipe uyanna beride please reply denna ko me dawas wala gas nati nisa
Mn hadala akkit kiyannm.oya shoooi akki ahan inna asai💖
චට්නි එකට ලුණු දාන්නෙ නැද්ද ?සුබ දවසක් ඔයාට 👍👍👍👍👍
Aniwaryayen hadhanawa
Akki Q & A ekak oniiii please please please please please
හාල් පිටි බැදලා ගන්න ඕනද ?
නෑ. තෝසේ හදන්න බැදපු පිටි වර්ග ගන්නේ නැහැ
Akke Roti Thatiye Hadanna Bari Weida Piti Tika Aleyida Thatiye Man Kalin Haduwa Roti Ekak Eka Aluna
මැටි එකේ නැතිව අර ඇලුමිනියම් පාට තැටි වල නම් පුලුවන්.තෙල් ටිකක් ගාන්න පුලුවන් ගැලවෙන් නැත්නම්.ආයේ බිත්තරයක් එකතු කර ගන්නත් පුලුවන්
@@chanikajay6230 Math Aluminiam Eke Thama Hadanne . Eth Galaweddi Alenawa Thel Tika Gala Thma Batter Eka Danne Biththarayk Ekathu Krala Balannm . Thank u
Kade tiyena edi appa piti haal piti venuvata ganna puluvanda
Ow pluwan
බිත්තර නැතුව හදන්න බැරිද