Kalu Ganga Dige Episode 57 || කළු ගඟ දිගේ || 18th September 2021

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 75

  • @dinushikamadushi9028
    @dinushikamadushi9028 3 роки тому +7

    පටන් ගැම්ම මතකයි මං පොඩි අවදියෙ ඔබ ගියා ගග දිගේ.....
    බලන් ඉන්න ආසයි දැං යනවා ඔබ කලු ගග දිගේ...
    ඉතිං ඔබට පින තිබේවී විදිනට සොභා මව් රගේ.....
    පටං ගමිමු මේයින් පසුව තවත් ගං ඇතේ.....ජේසු පිහීටයි

  • @hiruniperera8495
    @hiruniperera8495 3 роки тому +16

    අනේ අද වැඩසටහනනම් හරිම ලස්සනයි ජැක්සන් මාමේ
    පුදුම ආසාවකින් බලාගෙන හිටියෙ
    ආදරෙයි මාමේ
    කළු ගඟ දිගේ බලන හැමෝම 👍like එකක් දාන්න බලන්න ආදරෙයි ❤️❤️❤️

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 роки тому +1

      මොනවද අන්ගල් කියන්නෙ කළුගාග දිගෙ වැඩසටහනෙන් හැමදාම යන්නෙ අන්ගල් විදරමයි ,,,ආන්ගල් අපිට කියදෙනදෙවල් හොද්ධ දෙරෙනවා අපිට ,,,අපි ගැමදිනැ අන්ගල්ගෙ දැන තවගවුරුත් ගන්නවාට ගොඩක් ආදරෙයි ආන්ගල්ට♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @hiruniperera8495
      @hiruniperera8495 2 роки тому +1

      @@tharushianjalee8453 🙏🙏🙏

  • @dilrukshiperera7399
    @dilrukshiperera7399 3 роки тому +4

    වෙන පරිසර වැඩසටහන් වලට වඩා හරිම වෙනස් මේක. හරිම ලස්සනයි. ආදරෙයි ජැක්සන් මාමේ.♥️♥️♥️

  • @pubudulasantha5515
    @pubudulasantha5515 Рік тому +1

    ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @imeshasathsarani3396
    @imeshasathsarani3396 3 роки тому +8

    අපේ ගමේ තමා අද වැඩසටහන තිබුනේ.. අපි ඉන්නේ දෑල

  • @හෙලවරුන
    @හෙලවරුන 3 роки тому +6

    කැලණි ගඟ දිගේ යන්නත් වාසනාව ලැබේවා පනා පුත්‍ර තුමනි

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 роки тому

      ලස්සන වැඩසටහනක් මංහැමදම බලනවා කළුගාග දිගෙ වැඩසටහන කොඩක් පිං ජැක්සන් ඇන්තනි ආන්ගල්ට අපි නොදන්න දෙවල් කියා දෙනවාට ♥️♥️♥️♥️💐💐💐💐

  • @amilagamage6988
    @amilagamage6988 3 роки тому +3

    සුපිරිම වැඩසටහනක් තමයි....👍👍👍

  • @sewwandidesilva1513
    @sewwandidesilva1513 3 роки тому +2

    ගොඩක් වටින වැදගත් කරුණු රාශියක් දැන ගත්තා ...ජැක්සන් අයියේ ඔයාටත් සවර්ණවාහිනියටත් ගොඩක් ස්තුතියි මේ කරුණු සමාජ ගත කරනවට.🤗🤗🙏🙏🙏❤️❤️

  • @erandanipun1779
    @erandanipun1779 3 роки тому +1

    Godak lassanai වැඩසටහන .we gage godak atu ගංගා දිය ඇලි maga arila tiyanwa aprade

  • @janakatharanga5716
    @janakatharanga5716 3 роки тому +9

    පෙර කිසිම වැඩසටහනකින් නොදුටු, අපූරු වටිනා වැඩසටහනක්. දැනුම් සම්භාරයක්.

    • @tharushianjalee3327
      @tharushianjalee3327 2 роки тому

      ආදරෙයි ජැක්සන් මාමේ ගොඩක් ජැක්සන් මාමාව දැක්ගහම දියෙන අදරෙ වැඩිවෙනවා අපේ ජැක්සන් මාමාට

  • @dilshansadun9901
    @dilshansadun9901 2 роки тому

    මං නිවිතිගල..දෑලට පොඩි දුරයි..ආඩම්බරයි සර් programe එක බලන්නෙ හරිම සන්තෝසෙං..ජය වේවා👍👍❤️❤️

  • @thghssd7992
    @thghssd7992 3 роки тому +1

    Ethtatama api harima asai aith apita punchi kochchiya danawanam kotaram sundarada etin math rathnapura kahawathte apita adambarai jeksan mame budu saranai oyatath

  • @jayantigilan2172
    @jayantigilan2172 3 роки тому +1

    මන් රත්නපුර ඒත් මේවා තියෙනවා දන්නවා ඒත් මේ තරම් විස්තර දන්නේ නෑ.සමහර ඒවා දන්නවා.වැදගත් වැඩසටහනක් .බුදු සරනයි සර් ඔයාලා හැමෝටම .මන් දැන්නම් ඉන්නේ සවුදි

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 3 роки тому +1

    Teruwansaranai. Niroogiiweewaa. Sumanasamandewipihitai. Aashirwaadakarami. Subagaman.

  • @cytasetha8655
    @cytasetha8655 3 роки тому +1

    Tharuwan saranai lassana wadasatahanak

  • @wenurahemantha5043
    @wenurahemantha5043 3 роки тому +1

    අපේ ගම

  • @pabasaravideovision
    @pabasaravideovision 3 роки тому +2

    නවින තාක්ෂණයත් එක්ක අර මහවැලි ඟඟ දිගේ ආය යමු. ඒ ගියපු විදියටම ආයෙත්.දැන් තවත් ලස්සන ඇති.

  • @WadithaGamage2
    @WadithaGamage2 3 роки тому +1

    *#Jackson** why you missed the SL's Biggest Rough Gem Market in Nivithigala....So Sad?*

  • @tharushianjalee3327
    @tharushianjalee3327 2 роки тому

    මොනවා කියනවාද මේ ජැක්සන් මාමා තරමි අපිට පරිසරය ගැන දිහැලි ගැන පෙහෙතිලිව කියදෙන්නැ කවුරුත් ජැක්සන් මාමා තමයි අපිට පැහෙතිලිව පරිසරය ගැන කියදෙන්නෙ අහන් ඉන්න ආස හිතෙනවා .. ආදරෙයි ජැක්සන් මාමේ ගොඩක්

  • @ManjulaD
    @ManjulaD 3 роки тому +1

    Excellent ! but could you please upload in 1080p quality or higher.? this is 2021 for ffs.

  • @imeshasathsarani3396
    @imeshasathsarani3396 3 роки тому +2

    ආදරෙයි ජැක්සන් මාමේ

  • @worldwide-m5i
    @worldwide-m5i 3 роки тому +7

    හා සරාගේ රියල් තාත්තේ...ආයූබෝවන්

  • @naweenpathirage
    @naweenpathirage 3 роки тому +2

    ඕපනායක, කහවත්ත, වටාපොත ඇති පැරණි දුම්රිය ස්ථාන ගැනත් වැඩසටහනේ දැනුවත් කෙරුවා. ඒත් දෑල මංසන්ධියේ තියෙන දෑල දුම්රිය ස්ථානය පිළිබඳව දැනුවත් කිරීමක් සිදුවුණේ නෑ

  • @kalaniamandi6617
    @kalaniamandi6617 3 роки тому +1

    Proud to be a our village. Deela 😘

  • @ChathuMD
    @ChathuMD 3 роки тому +1

    One of the best documentaries. if Sawarnavihini can publish an English subtitled or English dubbed version will reach more people from overseas :) All the best

  • @with1931
    @with1931 3 роки тому

    Obatumata pin ලංකාවේ අනික් prdana ගංගා 2keth gagadige යමුද sir

  • @erandashubhash7413
    @erandashubhash7413 3 роки тому +11

    අනේ අර මාහාභාරත් ෆුල් එපිසොයිඩ් ටික යුටියුබ් එකට දාන්නකො

  • @rasikarasika7804
    @rasikarasika7804 3 роки тому +1

    lassanai

  • @user-uh7kp9oi4b
    @user-uh7kp9oi4b 3 роки тому +1

    ලස්සන යි

  • @j.k.prabodhanijayaneththip992
    @j.k.prabodhanijayaneththip992 3 роки тому

    mge mhttyath khwatte poronuwe... ey oy hama thanakm mwa ekkn gim tinw.. oba thuma kiynw wge puduma sundarthwyk ewge tiyenne... math eda dakke palweni parata.. puduma sathutak danenne.. 🙏🙏

  • @malithisanka645
    @malithisanka645 3 роки тому

    Me rata vinasa kale suddath ape unda kiyala hitenne mata vitharada

  • @shanakaabeysinghe5610
    @shanakaabeysinghe5610 3 роки тому +1

    1080p dapalla ban.. higana wada karan nathuwa

  • @kasunkumara9008
    @kasunkumara9008 3 роки тому +1

    ලස්සනයි ...❤🙏

  • @gihanbro3729
    @gihanbro3729 3 роки тому +2

    Supiri

  • @kalingaruwanofficial2420
    @kalingaruwanofficial2420 3 роки тому +3

    සුපිරි සුපිරි අපිත් 👍😄

  • @ilshanidilrukshi7023
    @ilshanidilrukshi7023 3 роки тому +2

    දෑල 😍

  • @chavindachathum4719
    @chavindachathum4719 3 роки тому +1

    පාසල් කාලේ මතක් උනා රජනෑව දැකලා 😌💔

  • @MealsofFoodies
    @MealsofFoodies 3 роки тому +2

    WOW..Amazing

  • @wasanthikumari5522
    @wasanthikumari5522 3 роки тому +1

    ලස්සනායි 👌🔥🔥

  • @sanathusanathu9112
    @sanathusanathu9112 3 роки тому +5

    කාලය තව ට්කක් වැඩ් උනානම් හොදයි

  • @ravindasamarasinghesravind1954
    @ravindasamarasinghesravind1954 3 роки тому +2

    අර අර අරුක්කු පාලම රැකගැනිමට බලදාරින්ගේ අවදානය යොමුවෙවා...

  • @chanakaruwan3880
    @chanakaruwan3880 3 роки тому +1

    👍👍👍👍👍👍👍👍👍

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 3 роки тому +1

    🙏🙏🙏

  • @nipuniiiii1238
    @nipuniiiii1238 3 роки тому +2

    ❤❤❤

  • @sanathjanaka6192
    @sanathjanaka6192 3 роки тому +1

    Ape gama

  • @sahanvimanga2942
    @sahanvimanga2942 3 роки тому +1

    රටකපු එකක්

  • @inokanilanjani6224
    @inokanilanjani6224 3 роки тому +1

    ❤🙏❤

  • @mrhunter7829
    @mrhunter7829 3 роки тому +3

    අනේ අපිත් මැරෙන්න කලින් කොච්චියෙ යන්න තියෙන වනම්

  • @chinthakakahadagama1518
    @chinthakakahadagama1518 3 роки тому

    👍👌

  • @surangasampath1884
    @surangasampath1884 3 роки тому

    💕👌💕💕👌💕💕

  • @jionbtsarmy4606
    @jionbtsarmy4606 3 роки тому +2

    Apith giya

    • @shanprasad3304
      @shanprasad3304 3 роки тому

      Koheda giye

    • @jionbtsarmy4606
      @jionbtsarmy4606 3 роки тому

      Ape yaluwekge gedarak laga oya dola thiyenne.epi othana newath ekka

    • @shanprasad3304
      @shanprasad3304 3 роки тому

      @@jionbtsarmy4606 aaa ehemada lassanqi neda apita owa lassana unata e pathi wala minissunta owa ganakwath nathuwa athi

    • @jionbtsarmy4606
      @jionbtsarmy4606 3 роки тому

      Nee ehema ne

    • @shanprasad3304
      @shanprasad3304 3 роки тому

      @@jionbtsarmy4606 natteth na..oya rathnapureda

  • @KINGTHARUWA2002
    @KINGTHARUWA2002 3 роки тому +4

    අපි නාන දොල...❤👈

  • @TOPINSL
    @TOPINSL 3 роки тому +2

    හරිම ලස්සනයි ❤❤❤ අපිටත් සප් එකක් දෙන්න යාලු ❤❤❤

  • @SLvsREDA
    @SLvsREDA 3 роки тому +1

    පාලාබත්ගල නෙවෙයි,පාලාබද්දල

  • @shanakaabeysinghe5610
    @shanakaabeysinghe5610 3 роки тому +2

    Mekath nikan mega nattiyak wagene oi... boru pampori vitatai.

  • @Virajnambukara
    @Virajnambukara 3 роки тому +1

    video quality එක අඩු කරලා නේ .👎👎👎👎👎👎 කලින් තිබ්බේ 1080p දැන් තියෙන්නේ 720p . මේ වගේ ලස්සන සොබාදහම සමග බැඳුනු වැඩසටහන් low video quality වලින් බලල වැඩක්ම නෑ . පරිසරයේ සොබාදහමේ තියෙන ලස්සන ගොඩාක් අඩු වෙලා පෙන්නේ . වැඩසටහන රසවිඳීම නැතිවෙලා යනවා ..👎👎👎👎👎👎...

  • @tripeka7
    @tripeka7 3 роки тому +1

    ❤️❤️

  • @maheeshpriyankara5955
    @maheeshpriyankara5955 3 роки тому +1

    💖💖💖💖💖💖

  • @ferin674
    @ferin674 3 роки тому +1

    ❤❤❤❤