Kalu Ganga Dige Episode 16 || කළු ගඟ දිගේ || 05th December 2020

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 63

  • @seethamalkanthi6083
    @seethamalkanthi6083 4 роки тому +23

    හරිම අපූරුයි ඒ වගේම ආඩ්ම්බරයි මේවගෙ සුන්දර පිං බිමක ඉපදීම ගැන ඒවගේම ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙහෙම හරි දැකබලා ගැනීමට ඉඩසැලසීමට තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @janakachathuranga3839
    @janakachathuranga3839 4 роки тому +7

    ජැක්සන් කෝහෝමත් වැඩ්ඩ..❤❤❤මන් දකින්නෙ පුස්තකාලය ජැක්සන්

  • @kasunvirajharischandra
    @kasunvirajharischandra 3 роки тому +1

    ස්තූතියි ජැක්සන් ඇන්තනී මහතාට.කළු ගඟ ගැන නෙදත් විස්තර අපට ගෙන දැක්වූවාට

  • @hiruniperera8495
    @hiruniperera8495 4 роки тому +8

    Harima lassany mame
    Godak adarey

  • @hasini7991
    @hasini7991 3 роки тому +1

    ඔබතුමාට පින් මෙ වගෙ වඩසටහන් අපිට බලගාන්න සලස්වනවට

  • @gayan22233
    @gayan22233 4 роки тому +4

    Godak watina karunu igenagaththa. Bohoma pin.

  • @channapradeep9443
    @channapradeep9443 4 роки тому +5

    ජැක්සන් මහත්තයාගේ සුපුරුදු පෙනුම තිබුනා රතු ටි ෂර්ට් එකට ,,, පරණ සංචාර ටික මතක් උනා 💖💖💖💖😊

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 роки тому

      ජැක්සන් මහත්තයගෙ සුපුරුදු පෙනුම තිබුනා රතු ටිෂර්ට් එකට පරණ සංචාරය ටික මතක් උනා ♥️♥️♥️♥️♥️♥️♥️ ජැක්සන් මහත්තයා රතු ටිෂර්ට් එකට කැපිලා පෙනවා රතුපාට ටිෂර්ටිටෙකට ජැක්සන් ඇන්තනි මහත්තයා ගොඩක් ලස්සනයි 🤗🤗😐😐🤐🤐

  • @vijithaherath6280
    @vijithaherath6280 4 роки тому +5

    නියමයි. හරිම දෑස හරවන සුළුයි.. මහන්සි වෙලා කරලා තියෙනේ.. හරිම ගවෙශනාත්මකයි

    • @tharushianjalee8453
      @tharushianjalee8453 2 роки тому

      නියමයි හරිම දෑස හරවන සුළුයිමහන්සි වෙලා කරලා තියෙනේහරිම ශවෙශනාත්මකයි අනෙ ජැක්සන් ඇන්තනි මහත්තයා රතු පාට ට්ෂර්ට්ටෙකට හරිම ලස්සනයි හැඩයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dasunmaxx4974
    @dasunmaxx4974 4 роки тому +9

    Thunweni like eka magen. Bus eke yana gaman balanne

  • @erandanipun1779
    @erandanipun1779 4 роки тому +5

    Swaranawahini watina wadak ❤️

  • @ramishkaashan4675
    @ramishkaashan4675 4 роки тому +4

    Obata dirgayu wewa...

  • @ManjulaD
    @ManjulaD 4 роки тому +4

    Wonderful work .
    Thank you Mr. Jackson and the team.

  • @අජන්තාකුමාරි-ඛ2බ

    Thanks budu sarnai suba dawsk

  • @isuruwijenayake445
    @isuruwijenayake445 4 роки тому +4

    Adth wadasatahana hodiii.

  • @nilanjanaprathihari6550
    @nilanjanaprathihari6550 4 роки тому +8

    best of luck ♥️

  • @kevinwathsal9110
    @kevinwathsal9110 4 роки тому +5

    theruwwansaranin me pinwantha adyapnika wdasathna krgnna labewa!!!!!

  • @mikehussey4732
    @mikehussey4732 4 роки тому +6

    great.......work..

  • @sihinayasoya
    @sihinayasoya 4 роки тому +3

    සුපිරි 💚💛

  • @_srilankantraveler_
    @_srilankantraveler_ 4 роки тому +1

    well described 8.50-9.45 Thank you

  • @MSMA1982
    @MSMA1982 4 роки тому +2

    සම්මා සම්බුදු සරණයි ලෝකයක් පාලනයකරණ සියලූම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී
    සුමණ සමන් දෙවියන්ගේම පිහිටයි
    අපේ රට තරම් වාසනාව රටක් නම්
    නෑ

  • @battaultrapromax6206
    @battaultrapromax6206 4 роки тому +5

    kalu ganga diga videos danna wanama youtube channle akk danna

  • @with1931
    @with1931 4 роки тому +5

    නියමයිනේ kochacara ලස්සනයිද

  • @amilajayasinghe3725
    @amilajayasinghe3725 4 роки тому +5

    🙏🙏🙏

  • @truthsinha455
    @truthsinha455 5 місяців тому

    niyamai

  • @deshanianthony554
    @deshanianthony554 4 роки тому +5

    👍👍👌👌

  • @lawanpansilu847
    @lawanpansilu847 4 роки тому +7

    First

  • @travel8951
    @travel8951 3 роки тому

    Niyamai mame adrei hemadmath

  • @veenaabeysinghe460
    @veenaabeysinghe460 3 роки тому +1

    Pala bath galata yatin agalanne Kalu gagada?

  • @lasanthakavinda6424
    @lasanthakavinda6424 4 роки тому

    රත්නපුරෙන් ඉපදි බේසමේ කිමිදෙනව හැමදම

  • @erandanipun1779
    @erandanipun1779 4 роки тому +4

    👍👍

  • @bhanukakeshan
    @bhanukakeshan 2 роки тому

    ඇයි මේ වැඩසටහන් ටික hidden වෙලා.මේ කොටස විතරයිනෙ තියෙන්නෙ.මේදවස් ටිකේ බල බල හිටියෙ 😟

  • @nalakashantha8723
    @nalakashantha8723 4 роки тому

    ❤️❤️❤️❤️ adarei ❤️❤️❤️❤️

  • @janakatharanga5716
    @janakatharanga5716 4 роки тому +3

    Pathiraja piriwena horana rajamaha viharaya yay kiyawenawa noweda?

  • @janakatharanga5716
    @janakatharanga5716 4 роки тому +5

    🌹🌹🌹🌹🌹

  • @sameeraindrajith4604
    @sameeraindrajith4604 4 роки тому +29

    අර මනුස්සයාට වචනයක් කතා කරන්න දුන්නා නම් වටිනවා කියලා හිතුනේ මට විතරක් ද... 😢😢😢

    • @nishanprasad3735
      @nishanprasad3735 4 роки тому +3

      ekanam atta ,,,paw ahinsaka minissu,,,jackson girawa wage kiyawanawa epath wenawa welawakata

    • @lakshan45-i4r
      @lakshan45-i4r Рік тому

      ​@@nishanprasad3735modayo ubala bn

  • @sangeewakarunarathne5902
    @sangeewakarunarathne5902 4 роки тому

    Sunil mahathmayage duty eka iwaranam sthuthi kara samudunna nam itha watinawa...

  • @samanthikaranwala7372
    @samanthikaranwala7372 2 роки тому

    episode 6 sita 15 venakan balanna beri mokada

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 4 роки тому +1

    podi eka ruined the last moment : D

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 4 роки тому

    කෝ ජැක්සන් සර්,පවනැල්ලේ සුනිල්...💪

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 4 роки тому

    Ko sunil maga pennuwata thank kale nahaneda ekath thibbanam hodai b s

  • @ven.r.sumanananda3603
    @ven.r.sumanananda3603 4 роки тому +3

    PidemiObaSiyaluDenaatama.SumanasamanDewipihitai.

  • @theexplorersl
    @theexplorersl 3 роки тому

    ❤️❤️

  • @jayanthawarnasiri4186
    @jayanthawarnasiri4186 4 роки тому +3

    Palabathgala gena boru kiyanna epa.

  • @claireedirisingha5974
    @claireedirisingha5974 4 роки тому +1

    ko pawanalle sunil

  • @pinsith
    @pinsith 4 роки тому

    මුද්‍රාවට සමාන දෙයක් - en.m.wikipedia.org/wiki/Sohgaura_copper_plate_inscription

  • @samankumarakarunaratne2472
    @samankumarakarunaratne2472 4 роки тому

    maga penwapu ahinsaka gamiyaku wu sunil ayya handunwa dun alankarayata samu nodee nosalaka hareema gana balawath kanagatuwa prakasha karami

  • @truthsinha455
    @truthsinha455 5 місяців тому

    🦜

  • @wasanthawasa2563
    @wasanthawasa2563 4 роки тому

    කලු ගග දිගෙ නිදන් හොයනවද 😂😂😂

  • @vishwanaveen
    @vishwanaveen 3 роки тому +1

    මෙච්චර දුරක් ආව සුනිල්ව එකපාර මඟහැරපු එක නම් හරි නෑ. ඒකට තප්පර 5ක 10ක screen time එකක් දීලා උදව්ව අගය කලානම් වටිනවා
    ඒත් එක්කම අර මුද්‍රාව ගැනයි ඒ අවට ගැනයි අර මනුස්සයට පොඩ්ඩක් කතා කරන්න දුන්නනම් තව හොදයි
    20:05 පිටිපස්සෙ ඉන්න කෙනාව දැක්කෙ නෑ ඕං 🤣

  • @immadusan
    @immadusan Рік тому

    💖💖💖💖

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Рік тому

    👍👍👍

  • @hasini7991
    @hasini7991 3 роки тому

    🙏🙏