I would like to make a suggestion to Mr. Jacson Anthony because I have traveled to many countries in the world. So I do not need to tell you that Sri Lanka is world famous for its beauty. We do not need evidence to prove how beautiful Sri Lanka is from your program. I believe it would be worthwhile to translate this program into English and distribute it on DVDs around the world. I have been to Switzerland several times. I told the people of that country that our country is as beautiful as Sri Lanka and the only difference is the lack of snow. Best wishes to you all.
Athi sunderai DUHUWILI ELLA. api deke nathi, paya nogesu kalu ganga dige athi asiriya bukthi widinne labu obe, sebema Wasanawantha pinwantheyeki. Obe labana ath dekime labanne kiyen ki denade? Ithin obe wasanawantha pinwantheyek nowanne kesede? STUTI , pin lebewa obe keranna wu me dushkere kriyaweta.🙏🙏🙏🙏🙏🙏😤😤💐💐💐💐💐💐
නිසැකවම ලංකාවේ තියෙන ලස්සනම දියඇලි වලින් 1ක් දූලි ඇල්ල , දැක්ක පලවෙනි පාරම හිත ඇදිලා ගියා 🖤
Godak sathutui ape game thiyena ekath me vidihata balanna puluwan una eka..godak sathutui sathuta wedi kamata adenawa aththtma..ස්තුතියි!
දීර්ඝායු වේවා සර්
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Obathumata pin mewa pennanawata 👌💖💖💖💖💖🙏🙏🙏theruwan Saranai hamotama
Paradise waterfall in Srilanka
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
දැකපු ලස්සනම දිය ඇල්ල♥️♥️…. පාරාදීසය🥺
තෙරුවන්සරණයි , නිරෝගී සුවය , දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද කරමි.සුමන සමන් දෙවි පිහිටයි !කැපවීම ට හදවතින් සුභ පතමු .
Best episode and most picterous waterfall of them all
වැඩසටහන වගේමයි පසුබිම් සංගීතයත් හරිම ලස්සනයි. 💖
ස්තුතියි ජැක්සන් මහතා ඇතුළු ස්වර්ණවාහිනී මාධ්‍යයට ❤️❤️❤️
This is by far the most beautiful waterfall I've seen.
💞💞💞💞💞
හිත පිරුනා එ ලස්සන දැකලා වාසනාවන් අපේ රටේ සොබාදහම 🥰🥰😘😘
දැකපු ලස්සනම ඇල්ල.
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
Nidanayak uda inna vahallu tikak api
මාරම ලස්සන ඇල්ලක්
සම්මානයක් ෙදන්න ඔින අනිවාර්යය වැඩසටහක්.💕💕
රාජංගනේ නිදානෙ ගත්ත සාපේ වැදුනා 😁🤣
Mage game dewal dakiddi puduma sathutak . Oba thumata jesu pihitai. Ape game mona tharam lassana diya aly thiyanawada
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
MAhaweli gaga dige aye yamu
දූවිලී ඇල්ල තව කාලයක් මේ විදියට රැකේවා...
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thanks video 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
ආදරෙයි ජැක්සන් මාමා
අදත් වැඩසටහන බැලුවා
හරිම ලස්සනයි.
කළු ගඟ දිගේ බලන හැමෝම 👍like එකක් දාන්න බලන්න ❤️❤️
හායි පැටියෝ කොහොමද
@@shashindunimmika862 හොදින් ඉන්නවා🙏🙏
@@hiruniperera8495නංගි ඔයාට මාව මතකද මට ඔයාව මතක් උනා😊
🙏🙏🙏
සෑහෙන්න කට්ටක් කාලා program එක කරලා තියෙන්නෙ
මේක පරන එකක් නේද 2001
මෙච්චර සම්පත් තියෙන ලස්සන රටක් කාලකන්නි හොරු රැලක් හින්ද දුප්පත් වෙලා
අපේ ගම 😍😍🥺🥺❤❤🥰🥰🥰
❤️👊
නිධානයක් උඩ සිගමන් යදින්නෝ අපි වෙමු
😍❤
Thanks Mr Jackson
I would like to make a suggestion to Mr. Jacson Anthony because I have traveled to many countries in the world. So I do not need to tell you that Sri Lanka is world famous for its beauty. We do not need evidence to prove how beautiful Sri Lanka is from your program. I believe it would be worthwhile to translate this program into English and distribute it on DVDs around the world. I have been to Switzerland several times. I told the people of that country that our country is as beautiful as Sri Lanka and the only difference is the lack of snow. Best wishes to you all.
❤❤❤❤❤❤❤
අපේ ගම 😍🥰
බලන්ගොඩට ඇවිත් දූලි ඇල්ල බලන්න යන්න පහසු මාර්ගයක් නැතිද?
දැනට ලංකාවේ දැකල තිබෙන දිය ඇලි වලින් මම නම් අංක 1ට තෝරන්නේ දූලි ඇල්ල.
මේ කණ්ඩායම ගැන ආදරයක් වගේම පොඩි ඉරිසියාවකුත් දැනෙනවා. ඇයි ඉතින් අපිට ලඟට ගිහින් මේවා නැරඹීමේ අවකාශයක් නැති නිසා.
ඔබ kandayamata🌹🌹🌹🌹
Aniwa
සොබා දහමට ආදරේ කරන්නෝ ස්වභාව ධර්මය විසින්ම රකිනු ඇති .... 🌳😍
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
Jakson මහත්මයා ඔබතුමාට හිතුන දේම මටත් හිතුනා...ඇයි මේතරම් ලස්සන සුන්දර දිය ඇල්ලක් කවදාවත් දැකලා තිබුණේ නැහැ ...ඔබතුමා ඇතුළු කන්ඩායමට බොහොම පින් පරිස්සමින් ,බුදුසරණයි සමන්දෙවි පිහිටයි !!!
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
Pinsidda wenawa Jakson sir 🙏🙏🙏🙏🙏 me dewal pennanewata
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
☺
Lassanama diya alla
👍👍👍👍
♥️💎
😍😍😍❤️❤️
😍🤩😍🤩
මේ විදියටත් අපේ ගමේ සුන්දරත්වය දකිද්දි පුදුම සතුටක් දැනෙන්නෙ.😍ස්තූතියි සර් ගොඩක්🙏
ජාත්‍යන්තර සම්මාන දෙන්ඩ ඕන් වැඩසටහන්💚💚💚
irisiyai huththo
ගම❤️😘ගෙවල් ළඟ මෙහෙම හරි පෙන්නපු එක සතුටුයි😍
ස්තුතියි ජැක්සන් මහත්තයා ❤️
මග පෙන්වන්නෙක් සම්බන්ධ කරන්න පුලුවන් ද 🙏
ගමනට එකතුවෙන අනිත් අයගෙ වොයිස් කට් එකත් තිබුනොත් තවත් ලස්සනට තියෙයි.
Math me tharam lassana diya ellak kawadawath dakala naha.
Cab ekanam dubble acting une kohomada kiyalanam awankawa hithuna thama ✋✋
Aliya ne me dawas 😂.. awidagena godak dura yanna oni nisa ara mahatha uncle boru qwa wenna berida🤔
මම යෝජනාවක් කිරීමට කැමතියි මොකද මම ලෝකයේ බොහෝ රටවල සංචාරය කල නිසා. ලස්සන අතින් ලංකාව ලෝකයේ ප්‍රසිද්ධබව ඉතින් මම ඔබට කියන්න අවශ්‍යය නැහැ. ඔබගේ මේ වැඩසටහනින් ලංකාව කොච්චර සුන්දර කියා අපට තහවුරු කිරීමට සාධක අවශය නැත . මෙම වැඩ සටහන ඉංග්‍රිරිසියට පරිවර්ත කර DVD මගින් ලෝකය අතින් රටවලට බෙදා හැරියොත් ඉතාමත් වටිනවා කියා මගේ විස්වාසය. මම සවිස්ටර්ලන්තයට කිහිප වතාවක් ගොස් තිබේ. ඒ රටේ අයට කිව්වා අපේ රට ලංකාවේත් මේ වාගේ කරිම ලස්සන බවත් වෙනසකට ඇත්තේ හිම නැති කම විතරයි කියා. ඔබ සැමට සුභ පැතුම්.
කුකුලගෙ කැබ් එකද ඉස්සර එක 😂
ලස්සනයි ..👍👍👍ඇත්තටම මට දෙයක් කියන්න ඕනි..
කලු ගඟ දිගේ වැඩසටහන මම මුල ඉදන්ම බලනවා.. මේක නිසා ගහ කොල දිය ඇලි ගංඟාවල් ගැන මනා අවබෝධයක් ආදරයක් මට දැනෙනවා..රැකියාව කරන අපි වගේ අයට මේ වැඩසටහන දිව්‍ය ඖෂධයක් ..මම මේ වැඩසටහන් youtube එකෙන් download කරලා හැකි හැම මොහොතකම බලනවා...ජැක්සන් මහත්මයා ඔබතුමා මේ කරන දෙය හුදෙක්ම නාලිකාවක වැඩසටහනක් නොවේ...මෙය ඉතාම වටින සමාජ සත්කාරයක්...මහවැලි ගඟ දිගේ ගිය අයුරෙන්ම කලු ගඟ දිගේ යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
3 magen
Athi sunderai DUHUWILI ELLA. api deke nathi, paya nogesu kalu ganga dige athi asiriya bukthi widinne labu obe, sebema Wasanawantha pinwantheyeki. Obe labana ath dekime labanne kiyen ki denade? Ithin obe wasanawantha pinwantheyek nowanne kesede? STUTI , pin lebewa obe keranna wu me dushkere kriyaweta.🙏🙏🙏🙏🙏🙏😤😤💐💐💐💐💐💐
Pennanda epa owa rajapaksala dekkoth wendesi karai
දියඇලි සෑහෙන ප්‍රමාණයක් අහලා, දැකලා තිබුනා.මේ දූලි ඇල්ල දැක්කෙ අද. මාරම ලස්සන ඇල්ලක් 💚
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
11:27 කුඩවෙ ගග ගිහිං ගිං ගගට වැටෙනව කිව්වනෙ 😒🤔🤔 එහෙම කොහොමද වෙන්නෙ...ජැක්සන් බොරු කිව්වාවත්ද 😒😒
ow bn kudawe ganaga kukule gangata ne watenne
ඔව් කුඩවෙ ගගයි ජැක්සන් එන ගගයි කොස්වත්තෙ ගගයි තුනම එකතු වෙලානෙ කුකුලෙ ගග හැදෙන්නෙ 😒
Kalu gaga dige dakka lassanama alla
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
මේ තියෙන සුන්දරත්වය දකිද්දි අපේ ගමේ නේද කියල හිතෙනන්කොට මාරම සතුටුයි සර්.. ගොඩාක් පින්
Ape sadunath inne 😍❤️❤️❤️❤️
අපේ පලාතෙ වෙලත් අපි නොදන්න කොච්චර ඇලි තියනවද ..ජැක්සන් මාමට ගොඩක් පින් ඉතින් ..👌👌👌❤️❤️❤️🙏🙏
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
හරිම අගෙයි...
අවංකවම මම දැක්ක අති සුන්දරම දිය ඇල්ල,වැසි වැඩි කාලයක දැක්කානමි සුන්දරත්වය කියා නිමකිරිමට බැරි වෙයි,ජය වෙිවා,,,
හොඳ වැඩසටහනක්
අමෝ 😹 ගේ ලගටම ආව ♥♥
ඇබ්බැහි වෙලා ඉන්නේ. සෙනසුරාදා ට වටිනා කමක්දීපු ජැක්සන් මාමාට පිං
නියමයි ❤️😍
පෙර ආත්ම භාවයේ කරපු පිං ජැක්සන් ඇන්තනී ඔබ ගැන ඇත්තටම මට ඉරිසියාවක් හිතෙනවා ඔබ කොයිතරම් වාසනාවන්ත මිනිසෙක්ද මගේ රටේ පුදුම හිතෙන තැන් වලට යන සදා ජය🙏🙏🙏
මාරම ලස්සන ඇල්ලක්නේ ...ඔබ තුමා හින්දා තමා දැක බලා ගත්තේ
ua-cam.com/video/lFUr98L2B34/v-deo.html
❤
🙏🙏🙏🙏
අපේ ගම😍😍😍
💗💗
😍😍😍
👍👍👍👍👍👍👍
❤❤❤
❤❤❤❤❤
❤