හත්පොලේ ගාගත්තා නේද වසන්ත 😂

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 105

  • @disalaherath6261
    @disalaherath6261 2 роки тому +173

    මේ විදිහට දවසෙ උදේ ඉදන් කතාවෙ ටික ටික දාපුවහම..රෑට අමුතුවෙන් බලන්න තියෙන්නෙ සැරෙන් සැරේ දාන ඇඩ් ටික තමා😂😂

    • @nursarykidsactivities6206
      @nursarykidsactivities6206 2 роки тому +2

      🤣🤣🤣

    • @sadasarani155
      @sadasarani155 2 роки тому +6

      Sira කතාව hebai🤣🤣

    • @malinirupama6584
      @malinirupama6584 2 роки тому +2

      Attha tamai

    • @sonaSen777
      @sonaSen777 2 роки тому +3

      හපො කට.නිකං ඉන්ඩකො අනෙ මේ ටිකත් නොදා ඉඳී. සිකුරාදා ඉඳන් ඉන්නෙම සඳුදා වෙනකං .මෙහෙම හරි දානෙක තමා හොඳ

    • @alphaomega1104
      @alphaomega1104 2 роки тому +2

      කියලා වැඩක් නෑ බං. අපිත් ඉතින් බැන බැන බලන එකනෙ කරන්නෙ

  • @shyamaananda587
    @shyamaananda587 2 роки тому +48

    කියදෙන්න ආදරේ තරම් ......
    අපේ ආසම ටෙලිය ❤️❤️

  • @nishtv797
    @nishtv797 2 роки тому +68

    නොවිසුදුන අපරාධයක් තාත්විකව හසුකර ගැනීම, නාට්‍යයේ ගුනාත්මකභව තවත් වර්ධනය කරනු ඇත. ජය

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 роки тому +21

    වසන්තට උනේ "රෙදි ඉල්ලේ" වෙන වැඩක් නේ...නේහ්හ්හ්හ් 😂😂

  • @Chathu...287
    @Chathu...287 2 роки тому +40

    අනුන්ට ගින්දර දීලා සැනසීමෙන් ඉන්න බෑ කාටවත් ..😌

  • @justice......
    @justice...... 2 роки тому +64

    අනාට කැපූ වලේ වසන්ත වැටුණා වගේ 😆😆

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 2 роки тому +3

      👌👌👌👌👌👌

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому

      මට තේරෙන්නෙ නෑ මේ මොකක්ද වෙන්නේ කියලා

  • @hashanhashan7677
    @hashanhashan7677 2 роки тому +14

    Kiya denna adare තරම් ලස්සනට iwara කරන්න adarei gooooodak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌

  • @hailaa4912
    @hailaa4912 2 роки тому +18

    යකෝ c i d එකටත් එක්ක ලැජ්ජයි රාජකාරිය කරන හැටියට

  • @nadeeradanushka3404
    @nadeeradanushka3404 Рік тому +12

    මේක නේද අනුත්තරව තියන් ඉදියෙ😊

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 роки тому +37

    කවදාහරි වසන්තටත් අනාගෙ පිහිටම වෙන්න බැරි නෑ 😌 වස්තු දැන් මෝඩයට ඇන්දට,,ඇතුලෙන් හොද game එකක ඉන්නවා වෙන්න බැරිත් නෑ

    • @vihanganawijenayaka2883
      @vihanganawijenayaka2883 2 роки тому +4

      @Teshan Ameesha Danthanarayana යේකනෙ😌

    • @Chathu...287
      @Chathu...287 2 роки тому +1

      කියන්නත් බෑ හැබැයි

  • @jcvj3839
    @jcvj3839 2 роки тому +13

    වසන්ත කට උත්තර දෙයිද දන්නේ නෑ, අනා එයා එක්ක හිටියේ නෑ කියලා 🤭 එහෙම මිනිහා 😁😏

  • @lalitamaleni8996
    @lalitamaleni8996 Рік тому +3

    වසන්ත හොඳටම රඟදක්වන්නෙ භාගයක් නිරුවතින්

  • @akvideo9880
    @akvideo9880 Рік тому +1

    දැන් CID එකෙ ඉන්න එකා රග පාන්නෙ පාතාලයෙකුටනෙ...😂😂

  • @rashmimalsha8271
    @rashmimalsha8271 2 роки тому +32

    මුන් සී අයි ඩී එකේද ලිදලග සංගමේද.🙄

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 2 роки тому +2

      අනේද කියන්නේ

    • @xtratelecom1035
      @xtratelecom1035 2 роки тому +2

      🤣🤣🤣🤣

    • @mscharmsjay
      @mscharmsjay 2 роки тому

      අනේ ඇත්තමයි උන් දෙන්නා නෝන්ජලයො දෙන්නෙක් වගේ. කිසි ස්මාර්ට් ගතියක් නැහැ.

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому

      ​@@mscharmsjay එහෙම තමයි cid එකේ මිනිස්සු ඉන්නෙ කොහොමත් . හැබැයි ඉතිං ඔච්චර කතා නම් කරන්නේ නෑ නේද cid එකේ අය

  • @chathuridesilva4245
    @chathuridesilva4245 Рік тому +6

    Me dark blue shirt eka neda anuththarava hangagena inne

  • @sapanirasapanira2682
    @sapanirasapanira2682 Рік тому +8

    CID එකේ කෙනත් නිව්න්නු නේද😮

  • @CDIL
    @CDIL Рік тому +3

    CID එකටත් අපහාසයක් මේ ලොන්තයෝ.🤣

  • @hazhufashionztore
    @hazhufashionztore Рік тому

    Dark blue ඇදන් ඉන්න man අනුත්තර තියන් හිටිය මිනිහා වගේනෙ....

  • @piyangiweerakoon8161
    @piyangiweerakoon8161 2 роки тому +9

    Wasanthayata hoda wedee😁

  • @ashadilhani2236
    @ashadilhani2236 Рік тому +6

    me ara anuththara ekka inna කුඩු ඩීල් කාරයා නෙ 😄😄😄

    • @lakshikadias482
      @lakshikadias482 Рік тому +2

      Eka thama matath hithune

    • @lahirusandeepaweerarathne5409
      @lahirusandeepaweerarathne5409 Рік тому

      මූ CID වෙන්න ඇති .අනුත්තර තියා ගත්තෙත් ඒ වැඩ වලට වෙන්න ඇති .කොහොමත් පොලීසියේ අය ආයුධ පෙන්නන ගිහින් මිනිස්සු මරනවා වගේ මුනුත් අනුත්තර මරන්න හැදුවේ ඇතුලේ උවමනාවට වෙන්න ඇති

    • @ashadilhani2236
      @ashadilhani2236 Рік тому +1

      ඩිරෙක්ටර් මහත්තයා දන්නෙ නැතිව ඇති අපි අවදානෙන් ඉන්නෙ කියලා 😀😀😀😀

    • @MiracleToys-Negombo
      @MiracleToys-Negombo Рік тому +1

      ඉතින් මූ CID තමා.අනුත්තරව use කරලත් මුන් ඉවරයක් කරේ කුඩු dealersla නෙ

  • @nodutulowacn2402
    @nodutulowacn2402 2 роки тому +3

    අනා වසන්ත ව දෙයියෝ වගේ ඇදහුවේ .එහෙම.ekata වල කපන්න යද්දී ඉස්සෙල්ලා ම වලට පනින්න වෙන්නේ කපන ekata

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 роки тому +58

    හොඳ වැඩේ බූරු වසන්තයට

  • @nisansalarajapaksha5350
    @nisansalarajapaksha5350 2 роки тому +6

    හොද වැඩේ අනුන්ට කපන්න යන වලේ තමන්ම වැටෙනවා කියන්නේ ඕකට

  • @pubuduniindusha1156
    @pubuduniindusha1156 Рік тому +16

    ඉතින් අනුත්තරව තියන් උන්නෙත් මූනේ... අනුත්තරව මරන්න හැදුවේ...???? එතකොට ඌ CID ද....🙄🙄🙄🙄🙄🙄

    • @nadeesha9635
      @nadeesha9635 Рік тому

      Eka tamaii mat blnna awe

    • @_rehansath8351
      @_rehansath8351 Рік тому

      ඒකනෙ

    • @chameeshaguruge3853
      @chameeshaguruge3853 Рік тому

      ow ekane.... Math me comment hoya hoya awe

    • @MiracleToys-Negombo
      @MiracleToys-Negombo Рік тому +1

      ඉතින් මූ CID තමා.අනුත්තරව use කරලත් මුන් ඉවරයක් කරේ කුඩු dealersla නෙ

    • @_rehansath8351
      @_rehansath8351 Рік тому

      @@MiracleToys-Negombo CID එකෙන් මිනිස්සු මරන්නෙ plan කරන්නෙ නෑනෙ

  • @DilhaniSomarathna
    @DilhaniSomarathna Рік тому +1

    ඊයේ කතාවේ කොටස් දෙකක්ම දවල් බලපුවා.🤣🤣🤣🤣🤣කිසිම රසයක් නැ ඇඩ්මින්.මේවා නොදා කතාව දානවකො හරි වෙලාවට.ඇඩ් දාන්නේ නැතිව.

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 роки тому +12

    වසන්ත හත්පොලේ ගා ගන්නවා වගේ. 😂

  • @himadiashinsana9956
    @himadiashinsana9956 2 роки тому +29

    අමිමො වසන්ත බලෙන් පු# දිලා ඇදගෙනම නානවා 😂😂😂😂හොද වැඩෙි ඔකට

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 2 роки тому +4

      ඕකට ඔහොම වෙලා මදි

    • @himadiashinsana9956
      @himadiashinsana9956 2 роки тому +4

      @@anuruddikasenarath6073 ඔවි හැබැයි වසන්ත කියන්නෙ කලගුණ නොදත් එකෙක් කතාවෙ හැටියට

  • @rajithang
    @rajithang Рік тому

    Ayush නේද හොයන්නෙ??
    අර මනුස්සයව මරවන්න ඇත්තෙ දසන්ත සර්....
    ඒ මනුස්සයට බාරවෙලා තිබුනෙ මිනාව kidnap කරන්න...
    හැබයි එයා ආයුෂ්ට ඇත්ත කියන්න try කරපු නිසා දසන්ත එයාව ඉවර කරන්න ඇති😮

  • @alessiacarte9763
    @alessiacarte9763 2 роки тому +4

    වසන්තත් රාජපක්ෂලා වගේමයි

  • @imaginegraphics3016
    @imaginegraphics3016 Рік тому +1

    ආහ් මෙ ඉන්නෙ අනුත්තර ගේ බොස්

  • @ashokasamarasekara1517
    @ashokasamarasekara1517 2 роки тому +5

    Ane වසන්ත 😂😂

  • @sakunigamage2734
    @sakunigamage2734 2 роки тому +2

    Paw wede wasantha

  • @anushawijesinghe1087
    @anushawijesinghe1087 Рік тому +1

    මේ නිල් ෂර්ට් එක ඇදන් ඉන්න කෙනා නේද අනුත්තරව තියාගෙන හිටියෙ...

  • @hemanthipinnalandapinnalan8983
    @hemanthipinnalandapinnalan8983 2 роки тому +9

    Hoda wdeeeeee...🤣🤣🤣🤣

  • @romanticheartsyou_me1992
    @romanticheartsyou_me1992 2 роки тому +2

    ඔයිට වඩා හොඳට දෙරණේ උකුස්සා වැඩේකරනවා...

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 роки тому +3

    Wasanthata anage pihita ganna wenna sidda wenna ona.

  • @shanyshany4080
    @shanyshany4080 2 роки тому +2

    wasantha nahinne.. medapara

  • @හංසිගේපන්හිද

    Me video kalle widiyata wasantha sir kiyala kiyapu manussayama thamai anuththarawa hira karagena hitiyeth neda.🤔🤔🤔

  • @dineshaudulumali3898
    @dineshaudulumali3898 Рік тому

    මූ නේත දැං අනුත්තර හංගන් හිටියෙ

  • @amiami6622
    @amiami6622 2 роки тому +3

    Wasantha hadanne devanigen paliganna

    • @nirmanikaushalya5662
      @nirmanikaushalya5662 2 роки тому

      Un akathu vela inna kaleth ...(vasantha anaata salakapu widiya hri na)moak hri kalin seen akkak thiyenawa.vasantha dannaa devenige.akooo anuththrage,nattn samadinige kess akkak

  • @chathurangakumara4604
    @chathurangakumara4604 2 роки тому +2

    Meka lokuge wadak

  • @thilanisadana7354
    @thilanisadana7354 2 роки тому +5

  • @chameladilu780
    @chameladilu780 2 роки тому

    ගුන මකු වසන්ත

  • @chamilaperera3162
    @chamilaperera3162 2 роки тому +1

    👍

    • @arunasampath9824
      @arunasampath9824 2 роки тому

      අනුන් ට කැපුව වලේ තමුසේ වැටුනා නේද වසන්ත ...චී..රෙදි ඉල්ලෙ.😁

  • @chamilaperera1205
    @chamilaperera1205 2 роки тому +2

    Pl

  • @harshidissanayake1359
    @harshidissanayake1359 Рік тому +1

    Anuththara thiyan hitiya kena neda..ethakota meya kathawe CID ekeda😒

  • @nishanthinishanthi3684
    @nishanthinishanthi3684 2 роки тому +1

    Genita baye redde rewena wasanthata adagana nanawa appa pau duke be

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 роки тому +1

    Wasanthata daduwamak lebiya yuthumay

  • @naduniweerasinghe5002
    @naduniweerasinghe5002 2 роки тому +3

    Wasanthagema wadak wage penne

  • @himaligangani5060
    @himaligangani5060 Рік тому

    Me wasanthe kiyanne kelagune dannathi apetheyek

  • @dhonibaba4934
    @dhonibaba4934 Рік тому

    Apo me paranama kotasakne

  • @niroshikanlniroshika8762
    @niroshikanlniroshika8762 Рік тому

    Me anuthara hangan hitapu kena neda

  • @24dnphnitro79
    @24dnphnitro79 Рік тому

    ගොන් කතා

  • @rasikakumari9511
    @rasikakumari9511 2 роки тому +4

    😂😂😂😂