ඔබේ ගැටළුවට විශ්වය කාසියකින් පිළිතුරු දෙයි..

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 400

  • @NimalkaLakmini91
    @NimalkaLakmini91 6 місяців тому +1

    Guru dewiyanta namaskara wewa...🙏🙏🙏🙏
    Ape hadawathata sathuta aran ena premaye prathimuurthiya obathuma tamai...💐

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 6 місяців тому +17

    කිසිවෙකු නොසිතන ආකාරයකට ගැටළුවකට නිවරදි තීන්දු තීරණ ගන්නා ආකාරය කියාදුන් දෙව් පියාණනී ඔබවහන්සේට ස්තුතිවේවා . නමස්කාරකරමි .දෙව් පියාණන් සුදු අම්මා ඇතුළු විශ්ව පියස නාලිකාවේ එම මැතිණියත් දෙව්සුව පවුලේ සියළු දෙනාත් නිදුක්වේවා නීරෝගිවේවා සියළුදෙනාටම දීර්ඝායුවේවා .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @padminiratnayake962
    @padminiratnayake962 6 місяців тому

    Obathumata.Theruwan saranai Dewe.pihitai Dergausha lebewa
    Wishwa piyasa nalikawatath bohoma esthuth

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 6 місяців тому +6

    ⁣විශ්ව පියසෙ සියළු දෙනාටත්.ඔබතුමාට ත් සුදුඅම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාටම ත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි , ස්තුතියි ♥️♥️♥️🙏🙏🙏❤️❤️❤️

  • @geethagunasekara4278
    @geethagunasekara4278 6 місяців тому +4

    කුමාර දෙව් පීයාණනි ඔබතුමා ට දීර්ඝ යූෂ ලැබේ වා.තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.වනයේ රත් හදුන් සුදු හදුන් ව්රලයි. ඒ වගේම යිඔබසතු අමිලවු අදහස්.

  • @shanthigonagala7086
    @shanthigonagala7086 6 місяців тому

    Theruwan Saranai Dewi pihitai apage gurupiyananta. Nidiuk nirogi deergayusa labewa.

  • @Gayan_Malinda
    @Gayan_Malinda 6 місяців тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @nihalfernando8901
    @nihalfernando8901 6 місяців тому

    ස්තුතියි පියාණනි 🌹🌿🌹🌿

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 6 місяців тому

    තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.දෙවිපියාණන්විශ්වපියස.නාලිකාවේසියලුමදෙනාට❤ස්තුතියි.ස්තුතියි🙏

  • @NewsRadar07
    @NewsRadar07 6 місяців тому +1

    තෙරුවන් සරණයි කුමාර මැතිදුනි ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා !!!🙏🙏🙏

  • @nimmilowe205
    @nimmilowe205 6 місяців тому

    බොහොම ස්තුතියි මහත්මයා 🙏🙏🙏

  • @subanilakshika5971
    @subanilakshika5971 6 місяців тому

    තෙරුවන් සරණයි 🙏දෙවි පිහිටයි🙏

  • @peraraperara639
    @peraraperara639 6 місяців тому +13

    🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානනි විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා බොහෝම ස්තුති ගුරු පියානනි

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 6 місяців тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළුම දෙනාට.. 🙏🙏🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 6 місяців тому +3

    අනිවාර්යයෙන්ම හැමදාම වගේ ඔබ තුමාගේ වැඩ සටහන් සියල්ලම බලනවා. ඒ අනුව ක්‍රියා කරනවා. ස්තූතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🌼♥️♥️♥️. විශ්ව පියස නාලිකාවටත් හදවතින්ම ස්තූතිවන්ත වෙනවා වටිනා දේශනාවක් තුළින් දැනුවත් කලාට.🌹🌹🌹🌹🌹🌹🌹

  • @Tv-zl6zq
    @Tv-zl6zq 6 місяців тому

    බොහොම ස්තූතියි..!!.❤🙏🏻🙏🏻🙏🏻

  • @chandanihemamala9256
    @chandanihemamala9256 6 місяців тому +1

    ගුරු පියානෙනි හරි ලස්සනට පහදා දී.අප. සියලු දෙනා සුවපත් කලා .ඔබට පින්.ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏 ❤❤❤❤❤

  • @kusumfernando4229
    @kusumfernando4229 6 місяців тому +7

    විශ්ව ශක්තියට ස්තුති වේවා 🙏

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 4 місяці тому +1

    තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. ❤❤❤❤❤❤❤

  • @Lalith333
    @Lalith333 6 місяців тому +1

    Bohomathma sthuthi adaraniya guru piyanani obathumata deargau wiwa wishwapiyasa nalikawatath ema mathiniyatath bohomathma sthuthi deawsuwa karya mandalayatath. Sthuthi

  • @sumithranisilva4383
    @sumithranisilva4383 6 місяців тому

    Lowa samata niduk nirogi suwa labewa. Theruwan saranai devi pihitai

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k 6 місяців тому +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයේ හැමොටමත් විශ්ව පියසේ එතුමියටත් දෙව් සුව පව්ලේ හැමොටමත් නිදුක් නිරොගී සුවපත් බව ලැබේවා අපේ ගුරු පියණන් නිතර නිතර කියන දේ හැමොටම අවබොද වේවා තෙරුවන් සරනයි සියළුම දෙනාට ..

  • @thissawijesekara8690
    @thissawijesekara8690 6 місяців тому +2

    කළ්‍යාණ මිත්‍ර සේවනය ලැබූ අපි කෙතරම් වාසනාවන්ත ද ඔබට දීර්ඝායු වේවා ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරෙයි හැමදාමත් සුදු අම්මා ටත්

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 6 місяців тому

    සුවපත් වේවා පියානෙනි 🙏

  • @chandranichandrani9046
    @chandranichandrani9046 6 місяців тому

    Teruvan saranai devi pihitai piyanani siyalu denatama

  • @Fatima-sw8on
    @Fatima-sw8on 6 місяців тому

    තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @devikapritangani9944
    @devikapritangani9944 6 місяців тому +1

    Theruwansaranai devipihitai ma ge awurudu 3kin suwa nowu thuwalaya gurupiyannage pihiten suwa wuna

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 6 місяців тому +10

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ හැම දෙනාටමත්🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sujathamary6364
    @sujathamary6364 6 місяців тому +7

    පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 5 місяців тому

    අලුත් දෙයක් ඉගනගත්තා... මැතිදුන් ඇතුළු සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 6 місяців тому

    ❤❤ ස්තූතියි පියාණනි ඔබ තුමාට සහ විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණිය ට වැඩ සටහන හොදයි සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @SaviDivyanka
    @SaviDivyanka 6 місяців тому

    ගොඩක් ස්තුතියි ගුරු පියාණෙනි. 🙏🙏🙏🙏

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 6 місяців тому

    මෙි කනමි ගොඩක් වටිනවා මෙි අවස්ඵාවෙි පිය තුමනි ඔබට දිර්ඝායු ලබෙිවා ⁣තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @jayanthabandara9872
    @jayanthabandara9872 6 місяців тому +3

    බොහොම ස්තූතියි .... දෙවි පියානනි .. විශ්ව පියස ඔබතුමියටත් ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🙏🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 місяців тому

    Bohoma sthuthi obathumata theruvan saranai 🪷🪷🪷🙏🙏🩷🩷❤❤❤

  • @IreshaIresha-g6s
    @IreshaIresha-g6s 6 місяців тому +3

    ගුරු පියාණන් අදත් ඉතාමත් වටිනා දේශනයක් ඉදිරිපත් කලා...ගුරු පියාණන්ට දිර්ඝායුෂ ලැබේවා ...! විශ්ව පියස නාලිකාවෙි ඔබතුමියටත් බොහොම ස්තුතියි...! තෙරැවන් සරණයි ...!

  • @chamalisiriwardhana3809
    @chamalisiriwardhana3809 6 місяців тому

    Oba vishwaye piyanan
    Theruwan saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Cartoon_YT-j6v
    @Cartoon_YT-j6v 6 місяців тому

    තෙරුවන් සරනයි

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 6 місяців тому +3

    ඔබතුමා ටත් මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @badboys4671
    @badboys4671 6 місяців тому +2

    ස්තූතියි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා .විශ්ව පියස නාලිකාවටත් එහි සියලු දෙනාටත් දෙවි සුව පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුබම සුබ වාසනාවන්ත ආනාගතයක් වේවා .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 .

  • @indranibamunuge667
    @indranibamunuge667 6 місяців тому +1

    Theruwan saranai

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 6 місяців тому +3

    තෙරුවන් සරණ දෙවි පිහිටයි
    ගුරු පියාණනි නමස්කාර කරමි. හදවතට එකඟව තීරණයක් ගන්නා අයුරු පහදා දුනි.සියඵ සත්වයෝ සුවපත් වේවා 🙏🙏

  • @Kamal-o4h
    @Kamal-o4h 6 місяців тому +3

    පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දෙව් සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට විශ්ව පියසනාලිකාවේ ඔබතුමිය ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 6 місяців тому

    තෙරැවන්සරනයිදෙවි පිහිටයි🙏🏿🙏🏿🙏🏿🌹

  • @anyone3101
    @anyone3101 6 місяців тому

    ස්තූතියි ගුරුපියානණි හැම දේශනයක් ම ඔබ දෙන ඉතාම වටිනවා. 🙏🙏🙏🙏🙏 විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිනියනි ඔබ විසින් කරන ලද මෙම පුන්‍ය කර්මය නිසා අප යම් තරමක ප්‍රග්ඥාවට පත්උනේද ඔබද ප්‍රග්ඥාවට දහස් ගුණයකින් පත් වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් දෙව්සුව කාර්ය මණ්ඩලයටත් උත්තරීතර විශ්වය විඥ්ඥානය බවට සියලු දෙනාම පත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @Ann-si2dr
    @Ann-si2dr 6 місяців тому +8

    ඔබ තුමාටත් සුදු අම්මාටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඉතාමත් අගනා දේශනයක් ලබා දීමට ඔබතුමාට සහය දැක්වූ විශ්ව පියස නාලිකාවේ මැතිනියටත් මාධ්‍ය අංශයේ සැමටත් බොහෝම ස්තූතියි.❤❤❤බොහෝම පින්🙏🙏🙏

  • @anuradhaa8323
    @anuradhaa8323 6 місяців тому +2

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි පියානනි සියලුම දෙනාට බුදු සරණයි 🙏🙏🙏❤️

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 6 місяців тому

    විශ්ව පියසේ ඔබතුමියටත් බොහොම ඉස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumarikumari9824
    @kumarikumari9824 6 місяців тому +1

    Jesu.pihitai. ❤.❤.❤

  • @janakijanaki282
    @janakijanaki282 6 місяців тому +2

    ස්තුතියි ගුරු පියාණනි විශ්ව පියස මැතිනියටත‍් මාධ්‍ය අංශයේ සියලු දෙනාටත් බොහොම පින් ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 6 місяців тому

    දීර්ඝායුෂ ලැබේවා 🙏 පියතුමණි. .ලොව සියලුම දෙනා සුවපත් වේවා.රත්නත්ත්‍රයේ පිහිටයි.. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤❤❤

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 6 місяців тому +1

    සුවපත් වේවා උතුමානෙනි .....ඔබ සියලු දෙනා ම සුවපත් වේවා ....

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 6 місяців тому

    උතුම් අර්ථවත් දහම් ලොවට කියලා දුන්නආට ගොඩක් පින් ගුරු පියානනෙ .විස්ව පියසෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ දෙවිපිහිටයි 🎉🎉🎉 ❤❤ ❤

  • @PrabhaShani-cj7lq
    @PrabhaShani-cj7lq 6 місяців тому +1

    Theruwan saranai oba thumata

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 місяців тому +6

    තෙරැවන් සරනයි ඔබතුමන්ටත් .විෂ්වපියසටත් 🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 6 місяців тому +1

    අදත් ඉතා වටිනා අපූරු ක්‍රමයක් කියාදුන් ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . නිවැරදි තීරණය තෝරා ගන්නට අපිට මේ ලබාදුන් දැනුමට බොහෝ ස්තූතියි . බොහෝ පින් .විශ්ව මාතාවට ස්තූති වේවා . පියාණන් ගේ වැඩසටහන් එනකම් බලා ඉන්නේ හැමදාමත් . සුදු අම්මා , විශ්ව පියස මැතිනියට , එම නාලිකාවට , දෙවි සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . බොහෝ පින් සිදු වේවා . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! 🙏🙏🙏🙏🙏

  • @lakshaniperera3800
    @lakshaniperera3800 6 місяців тому +2

    නිහතමනි ඔබට හිස නමා ආචාර කරමි. ස්තුති ස්තුති ස්තුති.

  • @nisansalafernando1342
    @nisansalafernando1342 6 місяців тому

    godakkk pin mame🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 6 місяців тому

    ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 6 місяців тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඉතාමත් වටිනා පරීක්‍ෂණ යක් ❤❤❤❤

  • @renukaperera2460
    @renukaperera2460 6 місяців тому +2

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , සුදු අම්මේ. ගුරු පියාණන් ,සුදු අම්මා විශ්ව පියස මැතිණිය , දෙවි සුව මාධ්‍ය සැමට බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 місяців тому +2

    බුදු සරණයි අපේ පිං වත් දියගොඩ කුමාර මහත්තයාට .🙏🙏🙏❤️❤️

  • @Latah-lo8tm
    @Latah-lo8tm 6 місяців тому +3

    තෙරුවන් සරණයි ගුරු පියාණනි ඔබටත් සුදු අම්මටත් විශ්ව පියස නාලිකාවේ එතුමියටත් ඔබ තුමාගේ දේශනා අපිට ගොඩක් වටිනවා ගුරු තුමනි 🙏🙏🙏දෙවි පිහිටයි

  • @IroshaniMuthumala-c2r
    @IroshaniMuthumala-c2r 2 місяці тому

    දෙව් පියානන්ට සුදු අම්මට දෙව්සුව දේශයේ සැමට teරුවන් සරනයි දෙව්පිහිටයි

  • @kumududisanayake4683
    @kumududisanayake4683 6 місяців тому

    ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත්, විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් 🙏🙏🙏🙏❤❤❤❤

  • @chandrakanthi4336
    @chandrakanthi4336 6 місяців тому

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි sudu ammatath dew suwa පවුලේ සියලු දෙනාටත් සියලු දෙවිතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ViduniPoojani
    @ViduniPoojani 6 місяців тому

    🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි උතුමානනි 🙏🙏🙏

  • @sisiraninandika6223
    @sisiraninandika6223 6 місяців тому +3

    ස්තුතියි ගුරු පියාණනි, ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් විශ්ව පියස නාලිකාවේ ඔබ තුමිය ට ත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @mgsandaruchamara6277
    @mgsandaruchamara6277 6 місяців тому +1

    Theruwansaranai deviphitai..!🌹

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 6 місяців тому +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණෙනි මෑණියෙනි. 🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 6 місяців тому

    තෙරුවන් සරණයි.ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා🙏🙏🙏

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 6 місяців тому +1

    කුමාර මහත්තයා සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලේ සියලු දෙනාට තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 6 місяців тому +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹 ආදරෙයි ගොඩාක් දෙන්නටම 🥰

  • @wgmangalika4200
    @wgmangalika4200 6 місяців тому

    තෙරුවන් සරණයි මාගේ ගුරු පියාණනි බොහොම ස්තූතියි

  • @komalravat404
    @komalravat404 6 місяців тому +2

    උතුම් ආදරණීය දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,, මම කුවේට් සිට

  • @ヒマーリグナティラカ
    @ヒマーリグナティラカ 6 місяців тому +1

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් දෙව්පියානනි විශ්වපියස නාලිකාවෙ සැමටත් අනුග්‍රහය දුන්මහත්මියටත් .නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 6 місяців тому +2

    ගුරු පියානනී ඔබ තුමා ❤❤සහ සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට❤ යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @seetha25
    @seetha25 6 місяців тому +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikaweerasinghe4169
    @rasikaweerasinghe4169 6 місяців тому +1

    Wow... Amazing technic පියාණෙනි ගොඩක් පිං මේවා අපිට කියලා දෙනවට 🙏

  • @chandrikatharu1320
    @chandrikatharu1320 6 місяців тому

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබ තුමාට ත්

  • @ThushariPriyangika-vq1jr
    @ThushariPriyangika-vq1jr 6 місяців тому

    අපූරු දේශනයක් සහ අපූරු උපක්‍රමයක් අපහට කියාදුන් ආදරණීය ගුරු පියතුමනි වෙනදා මෙන්ම බොහෝ ම ස්තුතියි ඔබතුමාට ..........🙏🙏🙏
    නමස්කාර වේවා ! පියාණෙනි , තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ......🙏🏵️🙏🏵️🙏🏵️

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 6 місяців тому

    දිර්ඝායු වේවා සර්.බොහොම ස්තූතියි මේ දැනුත් තිරන අරගෙන හිත හරිම වේදනාවෙන් ඉද්දි සර්ගෙ විඩියෝ එක දැක්කෙ මගේ ගේ හදන ප්ලැන් එක වැරදි නැවත හාමුදුරුවෝ පංසලේ යන්තම් ඉරිගහල හැදුව ඒක තවත් වැරදි මට උනේ කාට කියල හදනවද කියල තිරනයක් ගන්න ශක්තියක් නැති උනා සල්ලි අපතෙ ගිය එක විතරයි සර්ගෙ විඩියෝ බලද්දි හිත නිවෙනව දුක නිවෙනව සර්ගෙ හඩ අහන වෙලාවට නින්ද යනව මගෙ දුව අවුරුදු 14යි එයාටත් එහෙමයි එයත් කියනව සර් කතාකරන කොට හරිම සැහැල්ලුවට නින්ද යනව මට පිරිත් අහනවිට භාවනා කරන කොටත් විනාඩියෙන් නින්ද යනව සර් කතාකරන හැම වචනයක්ම භාවනාවක් වගේ දෙවිකෙනෙක් මනුලොව වැඩ ඉන්නව සර්ට ශක්ති මැණියන්ගේ පිහිටෙන් දිර්ඝායු ලැබේවා ⁣ෛ⁣ෙ

  • @prasannadhanapala425
    @prasannadhanapala425 6 місяців тому +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @nandinidilani3676
    @nandinidilani3676 6 місяців тому +2

    පින්වත් අපේ ගුරු පියානන් හට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @kanthigamage2728
    @kanthigamage2728 6 місяців тому +2

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 6 місяців тому +4

    Dew piyanani ඔබ ma සුවපත් kala ඔබට pin

  • @nishanisha2868
    @nishanisha2868 6 місяців тому

    Obathumata pindenna වචන nehe guruthumani obathumata දීර්ඝායුෂ ලැබේවා

  • @gayanjeewantha111
    @gayanjeewantha111 6 місяців тому +9

    පිංවත් කුමාර මැතිදුනි ඔබතුමාට දිර්ඝායුෂ වේවා ...!!!🙏🙏🙏🌼🌸💐🪷🌺🌷🌻♥️♥️♥️🙏🙏🙏

  • @SSailla
    @SSailla 6 місяців тому +1

    දිර්ගායුෂ වේවා ආදරණීය අපගේ ගුරු පියතුමනි 🙏💜🌷💜🌷🙏🙏ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏🙏ඔබ තුමාගේ උතුම් ආසිර්වාදෙන් මගේ සියලු ප්‍රශ්න විසදේවා 🙏🙏🙏උතුම් විස්වයට 💜🌷💜🌷දිව්‍යත්වයට 🌷💜🌷💜💜🙏🙏ගුරු පියාණන්ට 💜🌷💜🌷💜🌷💜🌷🙏🙏බොහෝම ස්තුතියි 🙏🙏🙏බොහෝම පිං 🙏🌷💜🌷💜🌷💜🌷🙏🙏🙏💜🌷🙏💜🌷🙏💜🌷🙏💜🌷🙏

  • @kanthigamage2728
    @kanthigamage2728 6 місяців тому +1

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට පිං 🙏🙏🙏

  • @DonDulip
    @DonDulip 6 місяців тому +1

    Thank you 🙏🏽.

  • @AfKadeeja
    @AfKadeeja 6 місяців тому +3

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා 🎉🎉🎉🎉🎉🎉

  • @thissarathnayaka5540
    @thissarathnayaka5540 6 місяців тому

    තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ගුරු පියානනි

  • @chamilaniroshani7757
    @chamilaniroshani7757 6 місяців тому +3

    Wishwaye රහස් hemin හෙමින් apita kiyadenna ඔබට bohomathma ස්තුති gurupiyanani

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6ux 6 місяців тому +3

    🙏🙏🙏🙏🙏ප්‍රශ්ණ වැලක් කොයි මොහොතක හරි ජීවිතයට එනවාමයි.ඔබ තුමා අපට බොහෝ වෙලාවට සැහැල්ලුවෙන් ඒවාට මුහුණ දිය යුත්තේ කෙසේද කියලා ,හැම වෙලාවෙම අපට ලබා දෙන ඔවදන් ,හරිම වටිනවා .උතුම් ගුරු පියාණනි ,ඔබ තුමාට බොහෝ පින් ,!!!වල්මත් වූවන්ට පාර පෙන්නනවාට.🙏🙏🙏🙏🙏🙏

  • @lalinichandrasekara77
    @lalinichandrasekara77 6 місяців тому

    Thank you mother universe ❤❤❤❤❤

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 6 місяців тому

    Guru piyaneni....mata obathumage muhuna dakkath hitha sanasenawa🙏 me wage upades thawath balaporotthu wenawa.....

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 6 місяців тому

    ස්තූතියි ..බොහොම ස්තූතියි 🌼☘️
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
    සියල්ලන්ටම යහපතම උදා වේවා 🙏 🍀🌼🍀🌺

  • @adecare1623
    @adecare1623 6 місяців тому +2

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් ව්ශ්ව පියස නාලිකාවේ මැතිනියටත් දෙව්සුව කාර්‍ය මන්ඩලය්‍ටත්

  • @champikadeepangani1785
    @champikadeepangani1785 6 місяців тому +3

    ස්තුතිවන්ත වෙනවා විශ්වපියස නාලිකාටටත්..අපේ ගුරුපියානන්ගේ ඉතා වටිනා දේශන අපිට අහන්න සලස්සවනවාට.. අපි පින් කරලා තියෙනවා . ඒ උතුම් දේශනා අහන්න. සත්තකින්ම හිනාවෙන්න වත් අමතක වෙලා හිටිය මා කොච්චර සතුටින් ඉන්නවාද. දේශනා අහන්නෙ හරි සතුටින් ..මොකද අපේ ගුරුපියානන් හිනා වෙලා තමයි දේශනාව කරන්නේ..ගොඩක් පින් හැමෝටම තෙරුවන් සරණයි