Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අහම්බෙන් හම්බ උනේ..ගොඩක් පින් අයියෙ 🙏 මාත් ලගදිම exam ලියනව.මන් වගෙම හීන ගොඩක් හිතේ තියන් ගොඩ යන්න මහන්සි වෙන හැමෝගෙම අහින්සක බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕන..♥️ බුදු සරණයි
මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
තැන්ක් යු සර් ගොඩාක් මන් සර් කිඋව වගේ මුලදි විඩියො එක නතර කරලා උත්තරය සිලෙක්ට් කරා ඒක හරි .අවසානයෙ උත්තරය සර් කියද්දි මාර සතුටුයි.ඇත්තටම සර්ට බුදු සරනයි .❤
අහම්බෙන් වගේ හම්බුනේ මේ වීඩියෝ එක.හරි වටින වීඩියෝ එකක් අයියේ 🤗😎.මම 2024 ලියන්න ඉන්න කෙනෙක්.ඔයාට ගොඩක් පිං අපිට මෙහෙම කියලා දෙනවට
❤️ගොඩක් වටිනවා. මේ දවස් වල සර්ගේ video බලලා ඉගනගන්නවා. ඊලග මාසේ exsam මටත්
Godakk watinwa ayiyee . ... godakk dawall igena gththa 😘💗
I understood cleanly sir,thanks❤❤❤
අනේ ගොඩක් පින් අයියෙ 🙏🙏 හොය හොයම හිටපු එකක්. මට තව මාස තුනක් තියනවා විබාගෙට. පැය 12ක් රස්සාව කරන ගමන් පාඩම් කරන්නෙ. ගොඩක් කැපවෙනවා මේ වෙනුවෙන්.දවසක ගිමන් හරින්නෙ කොරියාවට ගිහින්මයි ❤️💪 බුදු සරණයි හැමෝගෙම හීන බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏❤️
මට හෙට විභාගෙ
Godak Hoda wedak....🙏👌
Marama vidiyata oluvata enava vathura vage ❤️❤️❤️🇰🇷
😊 මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
ගොඩාක් පින් ඔයාට අයියෙ ❤️.ඔයා කියලා දෙන දෙවල් හොදට තේරෙනවා❤️.. පුලුවන්නම් අයියේ සංකීර්ණ හිස්තැන් ප්රශ්න කරන හැටි විඩීයෝ එකක් කරන්න. තෙරුවන් සරණයි 🙏
ඉක්මනින්ම කරලා දෙන්නම්.💪❤️
Thx aiya koreawedi hambemu 😍😘
අනිවාර්යයෙන්ම.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪😍❤️
100% ෂුවර් කරන් ඉන්නෙ
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
අපේ හිනවලට සර් ලොකු හඉයක් සර්ට "බුදු සරනයි!!!"
අයියෙ ස්කිල් එකට එන ප්රස්න සහ චකිසොගිය ගැන වීඩියෝ එකකුත් කරන්න පුලුවන් වෙයිද
Exam passda
අනිවාර්යයෙන්ම කරලා දෙනවා වෙලාවට.ඔයාලව ගොඩ දාන්න තමයි මං මෙහෙම කරන්නෙ.ජයවේවා.💪😍❤️
115ක් තියෙනවා.ස්කිල් එකට ඇති නේද
@@viruulak7512 ඇති නේද මන් හිතන තරමින් ඇති ලමයො
잘 알겠어요.. 감사합니다 !!!
💪❤️😍
සුපිරි 💪💪❤️
💪❤️
❤❤❤🎉🎉ඒක නම් සුපිරි. ...
😍💪❤️
Thnq aiye,gdk hodt therenwa oya kiyl dena widiyt,digtma apita support ekak denna,thnq❤❤
අනිවාර්යයෙන්ම දිගටම ඉන්නවා.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
감사합니다 🙂🙏
💪😍❤️
ඇත්තටම ඔයාට ගොඩක් පින් 🙏🙏❤️
Aiya wibageta ilak kam enne akurenda ilakkamenda please therum karala denna
Hema widio ekakma balanawa.godak dewal igana gaththa...
Aiye nispadana wala wood joing anshayata job eno aduda
👍👍
කම්සාහම්නිදා සොන්සෙනිම්❤️❤️🙏🙏🙏
💪😍😍❤️
අය්යේ grammar ටික ඉක්මනට ඕන , පාඩම් ටික ඔක්කොම ඉවරයි grammar ටික තමයි ආයෙ මතක් කරගන්න ඕන , තාම පේපරෙකට 120 වගෙ තමයි යන්නෙ ❤️
තව තව papers කරන්න.ජයවේවා..අනිවාර්යයෙන්ම ඔයාලා එක්ක දිගටම ඉන්නවා මම.💪❤️
Ada exam godk watinw a hind♥️💪🏽thanks sir🥺
Congratulations.🥰
All the best..💪😍❤️
💗
😍😍😍🥰🥰
Sir ge class a ekata kohomada joint wenne
Thank you aiya❤
👍👍😘
👍👍👍👍♥♥♥
💙🙏
Ayya sawandema papar karannko
කරලා දෙන්නම්.💪❤️😍
Price tag ekakuth karanna
අනිවාර්යයෙන්ම.😍💪❤️
මගේ anser එක හරී🌸
සතුටුයි.තවත් මහන්සි වෙන්න.ලකුණු 200ම ගන්න.ජයවේවා.💪❤️
@@koreanlifewithnamal798 ane heta exam aiyeee 😥
@@nadishamali4867 ඔයා පීඩනයක් ගන්න එපා.ඔයාට පුලුවන් උපරිමය ඔයා කරන්න.අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන්.ජයවේවා.💪❤️😍
@@koreanlifewithnamal798 thnk you aiye mam heta avith lakunu dannm channel ekata 😃
@@nadishamali4867 අනිවාර්යයෙන්ම.😍💪❤️
ayye බිල්පතක් ගැන කියාදෙන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්.😍💪❤️
ව්යාකරන වෙනම උගන්නන්නෙ ඔයාගෙ ක්ලාස් එකකද🙄 කොහොමද ඒකට ජොයින් වෙන්නෙ
මම videos මේ විදියටම දානවා.තවම එකයි දැම්මේ.මේ සතියෙ දෙවැනි කොටස දාන්න බලාපොරොත්තු වෙනවා.මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪😍❤️
පොඩි සර්....
😍❤️💪
අයියෙ 하숙칩 කියන්නෙ බෝඩිම නේද.නේවාසිකාගරයට කියන්නෙ 기숙사 කියල නේද.
බෝඩිම කියන ඉංග්රීසි වචනයෙ සිංහල තේරුම් විදියට නේවාසිකාගාරය,නවාතැන කියන අදහස් දෙකම එනවා.කිසුක්සා නේවාසිකාගාරය කියලා තමයි මමත් පාඩම් කලේ.ලොකු වෙනසක් නැහැ.වචන දේකේම සිංහල අදහස නවාතැන කියන එක තමයි.😊💪❤️
@@koreanlifewithnamal798 hari aiye thank you♥️
❤❤❤
Mula idan karapu vedio tika kohomada balanne
Videos තියෙනවා home එකට ගිහිල්ලා බලන්න පුලුවන්.💪❤️
Gremer padam ikmanatama patan gamukoo
මේ සතියේ අනිවාර්යයෙන්ම grammar දෙවැනි video එක දානවා.😍💪❤️
🙏🙏🙏❤❤❤❤❤❤
අනේ මට හෙට exam 😭😥
Oyata puluwan..congratulations..🥰🥰
ජයවේවා.😍💪💪💪❤️❤️❤️❤️
ayye 2024 exam liyanna nam monawada karanna ona
Danma ඉඳල පිළිවෙළකට පාඩම් කරන්න patan ganna.හැමදාම අනිවාර්යයෙන්ම paya 2k wen karanna.අනිවාර්යයෙන්ම 200 ගන්නවා කියලා හිතන්න.ඔයාට පුලුවන්.ජයවේවා.💪❤️😍
මට හෙට එක්සෑම් මට පාස් වෙන්න බැරි වෙයි මග්ව් ජීවිතෙම ඉවරයි😓
ඔයා බය නොවී ඔයාට පුලුවන් උපරිමය කරලා එන්න.අනිවාර්යයෙන්ම ඇවිල්ලා msg එකක් දාන්න.අපි බලමු ඉස්සරහට ඊලගට මොනවාද කරන්න ඕනි කියලා.ජයවේවා.💪❤️❤️❤️❤️❤️❤️
Hari sir
ළකුනු 70යි තිබුනේ😓 මන් දැන් මොකද කරන්නෙ සර්
බෝඩිඩෙක පැහැදිලි මදි ටිකක් 😔
නම්බර් එකක් දාන්න
ඉදිරියේදී අනිවාර්යයෙන්ම දෙන්නම්.😍❤️💪
aiye mata oyage nambare dennako 😔
හැමෝටම number එකක් දෙන්නම් දවසක.මගේ page එකට ගිහිල්ලා msg එකක් දාන්න මට.💪😍❤️
@@koreanlifewithnamal798 අයියේ මට පාඩම් කරන්න ඔනි වචන ලිස්ට් එකක් පොඩ්ඩක් කියන්නකො
💪❤️❤️
Godak Hoda wedak...❤️🙏👌
thank you aiye❤😊🙏
🌻❤️
❤
❤❤❤❤
@@koreanlifewithnamal798 😡
❤❤
❤❤❤❤❤
අහම්බෙන් හම්බ උනේ..ගොඩක් පින් අයියෙ 🙏 මාත් ලගදිම exam ලියනව.මන් වගෙම හීන ගොඩක් හිතේ තියන් ගොඩ යන්න මහන්සි වෙන හැමෝගෙම අහින්සක බලාපොරොත්තු ඉශ්ට වෙන්න ඕන..♥️ බුදු සරණයි
මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
තැන්ක් යු සර් ගොඩාක් මන් සර් කිඋව වගේ මුලදි විඩියො එක නතර කරලා උත්තරය සිලෙක්ට් කරා ඒක හරි .අවසානයෙ උත්තරය සර් කියද්දි මාර සතුටුයි.ඇත්තටම සර්ට බුදු සරනයි .❤
අහම්බෙන් වගේ හම්බුනේ මේ වීඩියෝ එක.හරි වටින වීඩියෝ එකක් අයියේ 🤗😎.මම 2024 ලියන්න ඉන්න කෙනෙක්.ඔයාට ගොඩක් පිං අපිට මෙහෙම කියලා දෙනවට
❤️ගොඩක් වටිනවා. මේ දවස් වල සර්ගේ video බලලා ඉගනගන්නවා. ඊලග මාසේ exsam මටත්
Godakk watinwa ayiyee . ... godakk dawall igena gththa 😘💗
I understood cleanly sir,thanks❤❤❤
අනේ ගොඩක් පින් අයියෙ 🙏🙏 හොය හොයම හිටපු එකක්. මට තව මාස තුනක් තියනවා විබාගෙට. පැය 12ක් රස්සාව කරන ගමන් පාඩම් කරන්නෙ. ගොඩක් කැපවෙනවා මේ වෙනුවෙන්.දවසක ගිමන් හරින්නෙ කොරියාවට ගිහින්මයි ❤️💪 බුදු සරණයි හැමෝගෙම හීන බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏❤️
මට හෙට විභාගෙ
Godak Hoda wedak....🙏👌
Marama vidiyata oluvata enava vathura vage
❤️❤️❤️🇰🇷
😊 මහන්සිවෙලා පාඩම් කරන්න ජයවේවා.💪❤️
ගොඩාක් පින් ඔයාට අයියෙ ❤️
.ඔයා කියලා දෙන දෙවල් හොදට තේරෙනවා❤️.. පුලුවන්නම් අයියේ සංකීර්ණ හිස්තැන් ප්රශ්න කරන හැටි විඩීයෝ එකක් කරන්න. තෙරුවන් සරණයි 🙏