EPS TOPIK EXAM එකට එන බිල්පත සහ ටිකට් ගැටලුව සරලව ඉගෙමගමුද ?

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 229

  • @hasiyaeditography2115
    @hasiyaeditography2115 7 місяців тому +20

    සර් මන් සර්ගේ වීඩියො ඔක්කොම බැලුවා, 30 ලිවේ 180❤❤, වීඩියො ටික මාර වැදගත් ,

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      ජය වේවා පුතේ

    • @erandalakmal5529
      @erandalakmal5529 7 місяців тому

      Yalu me wage prasan awada

  • @shehanpushpakumara-l4h
    @shehanpushpakumara-l4h 5 місяців тому

    සර් කියලා දෙන එක කනට මී පැනි වක්කරනවා වගේ ආසාවෙන් අහන් ඉන්න පුලුවන් ඒ වගේම හොදට මතකෙ තියෙනවා සර්ට ගොඩක් පින් 🙏🥰🥰

  • @ChandikaChandika-l8h
    @ChandikaChandika-l8h 6 місяців тому

    ඇත්තටම සර් කන හරහාම මොලයට යනවා සර් කියලා දෙනා විදියට ආස හිතෙනවා ඉගෙනගන්න ❤ තව තවත් වඩියෙන් උතුරන්න හරියන්න ඕන සර් මේ කරන මෙහෙයට.❤️❤️❤️😍😍😍

  • @ඇම්ඩා-භ4ට
    @ඇම්ඩා-භ4ට 7 місяців тому +12

    නියමයි සර් කියාදෙන විදිහ ක්ලාස් එකට එන්න තිබ්බනං .ඔයා කියාදෙන විදියට බිල් පත ෆට්ටම ලේසිනෙ

  • @JanithaPiyumali
    @JanithaPiyumali 4 місяці тому +1

    Sir mge 6ma hri anithama prshneta uththare 4 . sirt godak pin sir mama bilpath prshna krnna danne nathuwa hitiye sir kiyl dunna nisa dm mt lesi ❤ tsx sir parissamin inna thawath vidiyo danna ❤

    • @lckorean
      @lckorean  4 місяці тому

      පුතේ ඇගයීමට බොහෝම ස්තූති පුතේ ජය වේවි ඔබට හොදින් වැඩ කරම් යමු

  • @SudathWathuliyadegedara
    @SudathWathuliyadegedara 6 місяців тому +1

    Sar mata sarwa hambawanakota podi kalayai vibageta tibe...sarge padam tika molayatama weduna sar...120 gathta ada sar bohoma sthuti kala uduwata sar...

  • @Anushadilhani10
    @Anushadilhani10 7 місяців тому +3

    1st comment sir 🇰🇷❤️

    • @lckorean
      @lckorean  7 місяців тому

      පුතේ...❤❤❤

  • @HasiduAththanayaka-s5p
    @HasiduAththanayaka-s5p 7 місяців тому +1

    ජය වේවා සර් හැමදාම වගේ අදත් බැලුවා මොලෙටම ගිහිල්ලා තියනවා ❤❤ ආදරේ යි සර් 🥺🌻✨✨

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි මගෙ කොල්ලො ජය වේවා

  • @AkilaprabathBandara
    @AkilaprabathBandara 6 місяців тому

    Sir attatma kiyala dena dewall hodin moletama watenawa sir godaaaak pin sir❤❤

  • @madushikasamarakoon8883
    @madushikasamarakoon8883 7 місяців тому +2

    Sirge hema video ekakma balanawa.godak pin sirta.. answer 4...🎉

  • @Devzzzzz540
    @Devzzzzz540 7 місяців тому +19

    සර් පුළුවන් exam එකට එනවිදියේ full paper එකක් දාන්නකෝ ලබන සතියේ exam බය වෙලා ඉන්නේ දැන් නම් 🥹🤍

    • @kavihanu-mi2go
      @kavihanu-mi2go 7 місяців тому +4

      best of luck bro..jaya weewaa..

    • @Devzzzzz540
      @Devzzzzz540 7 місяців тому +1

      @@kavihanu-mi2go thnq brw

    • @kalanaxsasi458
      @kalanaxsasi458 7 місяців тому

      Kawadda bro

    • @udara232
      @udara232 7 місяців тому

      200 දාමු 💪

    • @kavihanu-mi2go
      @kavihanu-mi2go 7 місяців тому +2

      @@udara232 sure eyaa gannawa..bro exam liyala comment ekak dhaanna..

  • @NadeekaBandara-e9i
    @NadeekaBandara-e9i 5 місяців тому

    කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා...❤

  • @ajithbandara2673
    @ajithbandara2673 7 місяців тому

    4 Sir......අනේ ගොඩාක් පින් සර්ට........❤️❤️😘

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි මගෙ පුතේ

  • @wasantharj121
    @wasantharj121 5 місяців тому +1

    සුපිරි සර්❤

    • @lckorean
      @lckorean  5 місяців тому

      පුතාටත් ජය වේවා

  • @sangeethsathsara8926
    @sangeethsathsara8926 Місяць тому

    Thank you sir ❤❤

  • @chalaninidusha4077
    @chalaninidusha4077 7 місяців тому +4

    සුපිරි සර්🤍🤍

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි පුතේ

  • @V_i_e_w
    @V_i_e_w 4 місяці тому +1

    Thank you ❤❤❤

    • @lckorean
      @lckorean  4 місяці тому

      ජය වේවා පුතේ

  • @thusithadulanjana3772
    @thusithadulanjana3772 7 місяців тому +1

    Anthima uththare 4 ❤

  • @DisnaKumarasinghe-d1l
    @DisnaKumarasinghe-d1l 7 місяців тому +2

    සර් 6/6ම හරි අන්තිම එකට උත්තරය 4❤
    සර් ජුනි 11එක්සැම් තියෙනවා.පේපර්ද මේ දවස් ටිකේ කරන්න ඕන පොඩ්ඩක් කියලා දෙන්නකො සර් ❤🎉

    • @nimnanimna3789
      @nimnanimna3789 7 місяців тому

      Mt 10

    • @DisnaKumarasinghe-d1l
      @DisnaKumarasinghe-d1l 7 місяців тому

      @@nimnanimna3789 එහෙමද හොදට එක්සැම් කරන්න.num eka danna puluwan nam

  • @amilaseneverathna9587
    @amilaseneverathna9587 7 місяців тому +1

    sir danwim prasna tikakui....
    Listning paper prasna tikakui karannako...

  • @udeshsanjula5249
    @udeshsanjula5249 5 місяців тому +1

    4needa සර් උත්තර ය 😊🙏

  • @akprubesekaraubesekara
    @akprubesekaraubesekara 7 місяців тому +2

    සුපිරි සුපිරි සර් 🎉🎉🎉❤❤❤❤

  • @sureshmadusanka7110
    @sureshmadusanka7110 Місяць тому

    4 sir..❤

  • @ThilinaHerath-q5i
    @ThilinaHerath-q5i 7 місяців тому +1

    elama sir..aye amathka wenne ne bilpath ticket path wachna set eka🙏

    • @lckorean
      @lckorean  7 місяців тому

      අම්මො මරු මට මාර සතුටුයි

  • @ShamikaMaduranga-rm4bj
    @ShamikaMaduranga-rm4bj 7 місяців тому +1

    ❤❤❤❤❤ නියමයි සර්🇰🇷❤️

  • @ChanakaChanaka-rn9wd
    @ChanakaChanaka-rn9wd 7 місяців тому +3

    ❤️‍🩹🇰🇷 ආදරෙයි සර්

    • @lckorean
      @lckorean  7 місяців тому

      මමත්

  • @isukachathumina434
    @isukachathumina434 7 місяців тому

    34 . Answer 4

  • @ranil3624
    @ranil3624 7 місяців тому

    ANSWER 01

    • @lckorean
      @lckorean  7 місяців тому

      නැවත බලන්න පුතේ

  • @UzuMadu-mt9ys
    @UzuMadu-mt9ys 7 місяців тому

    Answer 4

  • @anushadilrukshi2058
    @anushadilrukshi2058 7 місяців тому

    සර් කියලා දෙනවා හොදට තේරෙනවා... ක්ලාස් එකක් කරන්නකෝ සර්

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      බොහෝම ස්තූති පුතේ මම ඉකනින් පටන්.ගන්නම්කො

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 7 місяців тому

    labana mase exam bil patha amarui kyala atharala tibbe dan nam marama lesi

  • @pasindupasindu1046
    @pasindupasindu1046 7 місяців тому +1

    4 උත්තරේ

  • @ManojSrimal
    @ManojSrimal 7 місяців тому

    Answer 4❤

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      ඔව් පුතෙ

  • @MomHungry
    @MomHungry 6 місяців тому

    වැඩේ හොදයි කොල්ලෝ, උච්චාරණය හදාගමු 👍❤️

    • @lckorean
      @lckorean  6 місяців тому

      හරි ගොඩාක් ස්තූතී ඔබතුමාට හී ඔව් ඒකනම් ඇත්ත වැරදි තිබ්බොත් පෙන්වා දෙන්න ❤

    • @Pastmemo
      @Pastmemo 6 місяців тому

      සර් ඔයාට හරියනවා උතුරන්න,,,,,,,,මම තව දවස් 6කින් එක්සෑම් ලියනවා රිසල්ට් කියන්නම් සර්ට අනිවාරෙන් ​@@lckorean

    • @MomHungry
      @MomHungry 6 місяців тому

      @@lckorean අගය කරනවා, ඔබේ නිහතමානීකම ❤️

  • @SandaliDevindi-h5k
    @SandaliDevindi-h5k Місяць тому

    Thanks sir🤍

  • @kawindyamalshani4316
    @kawindyamalshani4316 7 місяців тому

    Answer 4 ❤🇰🇷

    • @lckorean
      @lckorean  7 місяців тому

      ඔව් පුතේ

  • @Pastmemo
    @Pastmemo 6 місяців тому

    සර් උත්තරේ අහන්නෙ එක නේද සර් මේක මට තීන චූටි ප්‍රශ්නයක් සාමානෙන් වෙනස් එක තෝරන්න කියලා ප්‍රශ්නයක් ආවම අපි තෝරන්න ඕනි අදාල ටිකක් එකේ හරි දැන්වීමක,ඡෙදයක තියෙන වෙනස් එක නේද ඒ කියන්නෙ ඒක ඡෙදයේ සදහන් වෙලත් තියන්න ඕනෙ නේද උත්තර 4ක් තියෙනවා ප්‍රශ්නෙ අහන්නෙ වෙනස් එක තෝරන්න කියලා 3වෙනි උත්තරේ තියෙන්නෙ ඒ චේදෙ නැති වැරදි දෙයක් 4 වෙනි උත්තරේ තියෙන්නෙ චේදයේ තියෙන හැබැයි වෙනස් එකක් දිනය මොකද්ද ඇහුව්වොත් සාමානෙන් මේකෙ තියෙන්නෙ ආරම්භක දිනය 6 moth | 14 day හැබැයි උත්තරේ තීන්නෙ වෙන දිනයක් එතකොට ඒකද උත්තරේ නැත්තම් අර වැරදි එකද ?

    • @lckorean
      @lckorean  6 місяців тому

      පුතේ ඔව් ඔයා හොදට ගැටලුව ඒ කියන්නෙ ප්‍රශ්නයේ උඩ කියලා තියෙන්නෙ මොකක්ද කියලා හරියටම දැනගන්න ඔනෑ පුතේ ...ඊට පස්සෙ තමා අපි පිලිතුරු බල බලා ගැටලුව කරන්නෙ පුතේ උදාහරනය වැරදි එකා කීවොත් ඔයාට නිවැරදි තුනක්ම දෙනවා පුතේ

  • @pasindupasindu1046
    @pasindupasindu1046 7 місяців тому +1

    මේවගේ පැහැදිලි බිල්පත් සහ ටිකට් රූප සටහන්ද එන්නෙ සර්...
    සමහර පේපර්වල තියෙන රූප පැහැදිලි නෑනෙ

    • @lckorean
      @lckorean  7 місяців тому

      පැහැදිලි ඒවා එනවා පුතේ

  • @HarshaShanaka-d9v
    @HarshaShanaka-d9v 24 дні тому

    Meke answer eka 3 wenna barida.

  • @bestscenes7038
    @bestscenes7038 7 місяців тому

    { 1 } ANSWER

  • @SachiniNimeshika-t2v
    @SachiniNimeshika-t2v 7 місяців тому

    Godak pin sir ❤❤❤

  • @dilshanmadusanka887
    @dilshanmadusanka887 7 місяців тому +1

    4❤ digatama danna sir lagadima full pepar ekak karamu❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      කරමු පුතේ

  • @JayaniYashoja
    @JayaniYashoja 7 місяців тому +1

    Thank sir.❤❤❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි පුතේ

  • @NadiraJathunge-dj3ym
    @NadiraJathunge-dj3ym 7 місяців тому +1

    godaaak vatinava.❤❤❤❤❤🎉

  • @madushankarok3241
    @madushankarok3241 24 дні тому

    2 ත් හරි නෙද

  • @sudeshkumara8792
    @sudeshkumara8792 6 місяців тому

    එහෙම විනාඩ් අඩුවෙන් ආවම පැය ගාන හදාගන්නකොට සර් විනාඩි අඩු උනාට කමක් නැද්ද ..මේකේ තියෙන්නෙ ලගා වෙන්න පැය 3යි විනාඩි 56 ක් නිසා.. ඒම උනාම වරදිනවනේ..🥺

    • @lckorean
      @lckorean  6 місяців тому

      පුතා මොකක්ද ?

  • @NalinMahadurage
    @NalinMahadurage 7 місяців тому

    4 උත්තරය ..සර්

  • @ChanakaLakshan-z7e
    @ChanakaLakshan-z7e 7 місяців тому

    ❤❤අදරෙයි සර්

  • @NaduniNavodya-e4y
    @NaduniNavodya-e4y 7 місяців тому +1

    Sir 더니 grama eka poddak kiyala dennako 🥺prashna wala eh grama eka thibunata pothe eh grama eka na ne sir

  • @DilanRanjith-pd4lb
    @DilanRanjith-pd4lb 7 місяців тому

    උත්තරය 4

    • @lckorean
      @lckorean  7 місяців тому

      ඔව් පුතෙ

  • @ChamindaSampath-nt5zv
    @ChamindaSampath-nt5zv 7 місяців тому

    ikmanata histhen prasana tikak katha karannako sir

  • @kavihanu-mi2go
    @kavihanu-mi2go 7 місяців тому

    answer 4....

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      නියමයි

  • @ashensanjula2851
    @ashensanjula2851 5 місяців тому

    Clz එකක් කරන්න කො සර්

    • @lckorean
      @lckorean  5 місяців тому

      ඉක්මනින් පටන් ගමු පුතෙ

  • @notysens7756
    @notysens7756 7 місяців тому

    සඑ අපි කලින් බලාගත්ත පාඩම් චොංබො කොටස් එහෙම අමතක වෙනවනෙ එව්ව අපි දිනපතා අය පාඩම් කරල අලුත් පාඩමක් කරන්න ඕනි ද නැත්තම් සතියකට 1 වතාවක් බැලුවොත් හොඳ ද ඒක ටිකක් කියන්න කො හැමදාම බැලුවාම ගොඩක් කාලෙ යනවනෙ අනෙහ් මං දා හිතාගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා ඒක ට හොඳ විසදුමක් දෙන්න කො 😢

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      මුලින්ම සින්හලෙන් කතාන්දරයක් වගේ පාඩන් කරගන්නා ඔනෑ පුතේ

  • @ක්රිශ්ණා
    @ක්රිශ්ණා 6 місяців тому +1

    4 neda uththare sir

    • @lckorean
      @lckorean  6 місяців тому

      ඔව් පුතා

  • @KrishRuban-kv3pi
    @KrishRuban-kv3pi 7 місяців тому

    Anser 4 sir

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි පුතේ

  • @pawanella9066
    @pawanella9066 7 місяців тому

    Awasana ekata 4 da.. 4 weni eka therum karalath denna

  • @KaveeshaDilshan-ce1yu
    @KaveeshaDilshan-ce1yu 4 місяці тому +1

    1ද සර් අවසාන එකට

    • @lckorean
      @lckorean  4 місяці тому

      ඔව් පුතා

  • @surinviyani3465
    @surinviyani3465 7 місяців тому +1

    Sir anthima prashnaya Therune na 😮😮😮

    • @lckorean
      @lckorean  7 місяців тому +2

      කරමු අපි

  • @charidumano1414
    @charidumano1414 7 місяців тому

    අවසාන එකට 4 නෙ සර් ,❤❤❤

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 7 місяців тому

    4 neda sir. E prasneth video ekakata dala pahadili karamuda sir

  • @harshae22
    @harshae22 5 місяців тому

    4 නේද සර් උත්තරය

  • @tharushaperera8471
    @tharushaperera8471 7 місяців тому

    4 නෙද සර් උත්තරේ

  • @사나-o1w
    @사나-o1w 7 місяців тому +1

    ❤️‍🔥🇰🇷

  • @SuchinthaSajith
    @SuchinthaSajith 7 місяців тому

    Sir online clz ekak krnvda kiylapodd dana gnna puluvanda

    • @lckorean
      @lckorean  7 місяців тому

      පුතා තවම නෑ

  • @NadeekaBandara-e9i
    @NadeekaBandara-e9i 5 місяців тому +1

    කොහොමද ජොයින් වෙන්නෙ ක්ලාස් එකට... Contact no plz

  • @SanduniBalasooriya-s7c
    @SanduniBalasooriya-s7c 7 місяців тому

    Answer ek 4 sir

  • @Methunkavindu
    @Methunkavindu 7 місяців тому

    සර්.. මේ පාර ඉදිකිරීම් ලකුණු කීයෙන් වගේ බලයිද?...

  • @deepalsameera4004
    @deepalsameera4004 7 місяців тому

    4 sir..

  • @Dushanthamaduranga
    @Dushanthamaduranga 6 місяців тому

    සුපිරි sar ❤️❤️❤️❤️❤️

  • @narm_mala
    @narm_mala 7 місяців тому

    Sir🙏🙏😍😍❤❤

    • @lckorean
      @lckorean  7 місяців тому

      පුතේ

  • @dinubash1079
    @dinubash1079 7 місяців тому

    Lesi prashna tika ❤

  • @KasunMaduranga-n2d
    @KasunMaduranga-n2d 7 місяців тому

    මේ විදියට විතරද එන්නෙ...

  • @Chanu_X3
    @Chanu_X3 5 місяців тому +1

    4 😁

  • @PathumLakshan-vc3pw
    @PathumLakshan-vc3pw 2 місяці тому

    04 ❤

  • @UpekshaPerera-u1i
    @UpekshaPerera-u1i 7 місяців тому

    4 sir

  • @dinubash1079
    @dinubash1079 7 місяців тому

    Ewa lesiy sir

  • @ChanukaSuraj-ib9dt
    @ChanukaSuraj-ib9dt 5 місяців тому +1

    4♥

  • @kavi-h6r
    @kavi-h6r 7 місяців тому +1

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා

  • @DanushkaWillwara
    @DanushkaWillwara 7 місяців тому

    D

    • @lckorean
      @lckorean  7 місяців тому

      ජය වේවා පුතේ

  • @isuruisuru8972
    @isuruisuru8972 7 місяців тому

    ❤🙏sir

    • @lckorean
      @lckorean  7 місяців тому

      හලෝ පුතේ

  • @HansiChanu
    @HansiChanu 6 місяців тому

    ♥️🙏

    • @lckorean
      @lckorean  6 місяців тому

      පුතා

  • @kasundilanka5150
    @kasundilanka5150 7 місяців тому

    4❤️😌

    • @lckorean
      @lckorean  7 місяців тому

      ඔව් පුතේ

  • @roshanranaweera.9747
    @roshanranaweera.9747 7 місяців тому

    Sir 4

  • @tharakamalith2260
    @tharakamalith2260 7 місяців тому +1

    4❤❤

  • @NavinNavin-qe9rg
    @NavinNavin-qe9rg 7 місяців тому

    3

    • @lckorean
      @lckorean  7 місяців тому

      නැවත බලමුද

  • @ShamikaMaduranga-rm4bj
    @ShamikaMaduranga-rm4bj 7 місяців тому

    1 ❤️🇰🇷

  • @SandaminiSulochana
    @SandaminiSulochana 7 місяців тому

    🙏♥️♥️♥️

  • @nuwanpushpakumara753
    @nuwanpushpakumara753 7 місяців тому

    ගොඩක් ස්තූතියි සර්...4

    • @lckorean
      @lckorean  7 місяців тому

      හරි පුතේ ජය වේවා

  • @nootiya1955
    @nootiya1955 7 місяців тому

    2🙃🙇

  • @sameeranaweera3804
    @sameeranaweera3804 7 місяців тому

    ❤💪

  • @AnjulaKavindi-ff8zn
    @AnjulaKavindi-ff8zn 7 місяців тому

    4

  • @SachiniKaushlaya
    @SachiniKaushlaya 7 місяців тому

    ❤❤❤❤❤❤

  • @sumudusubodi5208
    @sumudusubodi5208 7 місяців тому

    4❤🎉

  • @dinubash1079
    @dinubash1079 7 місяців тому

    4😊

  • @disanayakganayakga4675
    @disanayakganayakga4675 7 місяців тому

    4🎉

    • @lckorean
      @lckorean  7 місяців тому

      නියමයි

  • @dilshan-korea
    @dilshan-korea 7 місяців тому

    ✨4

  • @AroshNilupul
    @AroshNilupul 7 місяців тому

    1

  • @chathurikanishanthi9697
    @chathurikanishanthi9697 7 місяців тому

    answer 4

  • @prabodhanawarathna3749
    @prabodhanawarathna3749 7 місяців тому +1

    Answer 4

    • @lckorean
      @lckorean  7 місяців тому +1

      Ou putheee