Eps Topik ඡේද ප්‍රශ්න කොරියන් විභාගයේදි පහසු ප්‍රශ්න රටාවක්|Korean exam2024

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @FreeKoreanClassLK
    @FreeKoreanClassLK  9 місяців тому +43

    Channel එක Subscribe කරපු අයට ස්තූතියි.. facebook page එකත් එක්ක එකතු වෙන්න යාලුවනේ👇👇
    facebook.com/FreeKoreanClassLK

  • @wicky8441
    @wicky8441 9 місяців тому +111

    සර් ඔබ ඇතුලු සර් ලාට ගොඩාක් පින්.මට පන්ති යන්ට සල්ලි තිබ්බේ නෑ.තනියම යූ ටියුබ් එකෙන් ඉගෙන ගත්තේ.සර් මම 2.29 විබාගේ ලිව්වේ.190 බොහොම පින් ඔබලාට.

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  9 місяців тому +2

      congrat❤️❤️❤️

    • @gaming__dana
      @gaming__dana 7 місяців тому +4

      පන්ති යන්නෙ නැතුව කොහොමද විබහගෙ ලියන්නේ

    • @새한사드래스
      @새한사드래스 Місяць тому +1

      Class yannathuwa exame liyanna bane🙄

    • @susanthahewamudalige5538
      @susanthahewamudalige5538 25 днів тому

      ​@@새한사드래스ඇයි බැරි

    • @IshanNirmal-rb4cb
      @IshanNirmal-rb4cb 25 днів тому

      ​@@새한사드래스ai beri onama kenekta puluwan😊

  • @Shahin11115
    @Shahin11115 9 місяців тому +79

    ලොකු ඡේද ප්රශ්න මම වචනයක් කියවද්දි මගේ යාලුවා උත්තරේ ගහලත් ඉවරයි..අනිවාරෙන්ම මේ රටාවේ ඒවා වෙන්න ඇති..එහෙම උත්තරේ ගහන විදිහ ඇහුවට යාලුවා කිව්වෙත් නෑ..🥲 ඔයාට පින් අයියේ මේක කියලා දුන්නට❤️❤️..හොදට තේරැනා..

  • @HashikaDanansooriya
    @HashikaDanansooriya 9 місяців тому +38

    කුහක නැති සුපිරිම චරිතයක් ජය වේවා බුදුසරණයි ❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  9 місяців тому +3

      බොහොම ස්තූතියි..ඔයාටත් බුදු සරණයි!

  • @dilsharaushani1825
    @dilsharaushani1825 8 місяців тому +17

    මම දැකපු හොදම ගුරැවරයෙක්.මම යාලුවොන්ටත් share කරා.
    හරිම ලේසි විදිහට කියලා දෙනවා.
    wow

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  8 місяців тому

      බොහොම ස්තූතියි.දෙවි පිහිටයි

  • @rasikadisanayaka40
    @rasikadisanayaka40 9 місяців тому +25

    මම ජොබ් කරන ගමන් ගේමක් ගහන්න ට්‍රයි කරන්නෙත් , තනියම ඉගෙන ගන්නේ.ගොඩ දා ගන්නම බැරි වෙයි කියලමයි හිත හිත හිටියේ .විඩියෝ එක දැක්කෙ අහම්බෙන් .. ආයේ පනක් ආවා වගේ..❤❤🙏❤❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  9 місяців тому +1

      නියමයිනේ 🤩 ආයේ පනක් ආවා නම්..ආපු පණෙන්ම ගොඩ යමු❤️❤️

    • @rasikadisanayaka40
      @rasikadisanayaka40 9 місяців тому

      @@FreeKoreanClassLK
      ඔන්ලයින් ක්ලාස් කරනවද කියන දේවල් හොදට ඔලුවට වැටෙනවා.. ඒත් කොතනින් පටන් ගන්නද කියල වැටහෙන්නෙ නෑ 😔😔

    • @HarshanaBodhipakshalage
      @HarshanaBodhipakshalage 9 місяців тому

      Mamath ehemai epama wela meloo deyak notheruna kotasak

  • @tarvel_anuwa
    @tarvel_anuwa 24 дні тому +1

    ගොඩක් පින් සර් අහිංසක කොල්ලොන්ට නොමිලේ උගන්නවට ඔයාට දවසක උතුරන්න හරියන්න ඕනි ❤🥺

  • @NimodChethana-vg4sv
    @NimodChethana-vg4sv 4 місяці тому +4

    අයියේ ඔයා කියලා දුන්න දේ හොදට තේරුනා. ඇත්තටම ඔයා හොද මනුස්සයෙක්. බොහොම ස්තූති මේවාගේ වීඩියෝ දානවට.ඔයාලා වගේ අයට උතුරන්න හරියන්න ඔනේ 🎉❤

  • @SamanbopegedaraSaman
    @SamanbopegedaraSaman Місяць тому +1

    ගොඩාක් ආසාවෙන් ඉගෙනගන්න හිතෙනවා .ඉක්මනින් තෙරුම් යනවා..ගොඩාක් පින් ඔයාට ..දුප්පත් අපි ගොඩ යන්නෙ ඔයාලා වගේ අය නිසයි.බුදු සරනයි.

  • @SamanKumara-zv7im
    @SamanKumara-zv7im 27 днів тому +1

    ඇත්තටම ගොඩක් වටිනව හොඳට තේරැනා. ගොඩක් පින් සර්ට

  • @sujeewasandaruwan
    @sujeewasandaruwan 9 місяців тому +11

    Mewage hoda dewal kawuruth kiyala denne na godak pin aiye wadi wadiyen oyata hariyanna one ❤

  • @sujeewanamantha8385
    @sujeewanamantha8385 3 місяці тому +1

    ගොඩක් පින් සර්. උතුම් තෙරුවන් සරණයි🙏❤️

  • @sachiperera6794
    @sachiperera6794 6 місяців тому +4

    ඒක නම් මාරම වටිනවා ❤
    හොදටම තේරුනා ඔයා කියල දීපු විදිය thnq ❤️

  • @malinthamadushan6099
    @malinthamadushan6099 4 місяці тому +2

    Godak Thank You Sir,Watina deyak Igena gaththa. ❤❤

  • @hasithasampath8648
    @hasithasampath8648 8 місяців тому +3

    godaak pin denasahayogayata

  • @prabathgayantha8575
    @prabathgayantha8575 9 місяців тому +2

    ❤❤ godak pin aiye mevage lesiyanma hoya ganna puluvan kiyala kiyala dunnata vena kauruvath mehema kiyala na aiye digatama me vage video karanna balanava ❤❤

  • @W.t.l.Chathuranga
    @W.t.l.Chathuranga Місяць тому +1

    Aththtama godak hodai tnq ayiye oyata

  • @maliyaexp8829
    @maliyaexp8829 9 місяців тому +12

    අනිත් ප්‍රශ්නා රාටා වල Easy method ටිකත් කියලා දෙන්න සහොදරයා ගොඩක් වටිනවා❤️

  • @englishwithasankaheiyanthu6273
    @englishwithasankaheiyanthu6273 2 місяці тому +1

    A very important and valuable video. Thanks and keep it up! Bs!

  • @GAMEBOYOfficial261
    @GAMEBOYOfficial261 9 місяців тому +9

    අඩෝ පින් බන්❤ ඉක්මන් ඉතුරු ටිකත් ගෙනෙන් බන් ඊලග මාසේ විභාහගේ😢

  • @tharukadilsara3491
    @tharukadilsara3491 2 місяці тому +1

    බොහෝම ස්තුතියි සර් 💚

  • @Travelfairies
    @Travelfairies 9 місяців тому +4

    Pin mata thawa dawas10tiyanne oyage krameta mn Dan prashna 20k vithra thapara 40kin visaduwa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  9 місяців тому +1

      අහන්නත් සතුටුයි..තව try කරන්න.පුරැදු වුනාම ඊටත් වඩා අඩු කාලෙකින් ගොඩ දාන්න පුලුවන් යුවනි නංගි

  • @sachiniprasangika9743
    @sachiniprasangika9743 9 місяців тому +1

    හොඳටම තේරුනා..ඉස්සරහට මේ වාගේ ප්‍රශ්න කරන්න..ගොඩක් පින්...❤️❤️

  • @Mandakini-e2m
    @Mandakini-e2m 2 місяці тому +1

    Thank you. Godak pin aiye oyata.mechchara dawas amaru wela thibuna prashna lesiyen hoyana widiha kiyala dunnata 🙏

  • @DasunChamika-o2v
    @DasunChamika-o2v 4 місяці тому +1

    Maru supiri hamadama danna video 😍😍😍

  • @DilshanKavindha
    @DilshanKavindha 17 днів тому

    Thanks aiyya niyamatama eka oluvata vadhinava🥰

  • @Anuhas_Binuka
    @Anuhas_Binuka 3 місяці тому +1

    ගොඩක් වටින වීඩියො එකක්. ජයවේවා ❤❤

  • @xRepublicOfGaming
    @xRepublicOfGaming Місяць тому

    Thank you very much Aiyaa......❤

  • @Anjalisa6223
    @Anjalisa6223 4 місяці тому

    Aththatama godak pin oyt

  • @GihanHarshana-dw9mi
    @GihanHarshana-dw9mi 4 місяці тому

    Aththatama watinwa Marama happy ❤

  • @shehanvishmitha3458
    @shehanvishmitha3458 9 місяців тому

    හොඳටම තේරුනා ඔයාට ගොඩක් පින්.තව ඉදිරියටත් මේවගේ ප්‍රශ්න කරන්න එක ගොඩක් වටිනවා.❤❤

  • @vimukthich9975
    @vimukthich9975 5 місяців тому

    ඔයාට හරියන්න ඕන සහොදරය බොහිම ස්තුති.ගොඩාක් උදව් උන අමාරු ප්‍රශ්න කරන්න.. 🙏

  • @sandunhansaka6672
    @sandunhansaka6672 5 місяців тому

    Thanks brother... loku udawwak meka nam.. godak amarui kiyala hithuwa prashna walata thibba baya chuttak hari nethi una... godak pin...🖤😘

  • @SitharaMadhushani-gy2er
    @SitharaMadhushani-gy2er 6 місяців тому

    godk pin mt thibba lokuma prashne me vedio eken wisduna.❤

  • @ShalikaMadhumali-qp9iw
    @ShalikaMadhumali-qp9iw 6 місяців тому

    Mn cheda prashna dekkath appo kiyala hithanawa.dannam baya ne...tnq godak pin❤

  • @supunbandara7411
    @supunbandara7411 7 місяців тому

    Godak wadagath ❤ thanks sahodaraya

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 2 місяці тому

    ගොඩක් වටිනවා❤

  • @Anushadilhani10
    @Anushadilhani10 7 місяців тому +2

    ගොඩක් සතුටුයි හොය හොය හිටපු චැනල් එක හම්බුනා ❤️🇰🇷😊🙏

  • @ThilinaHerath-q5i
    @ThilinaHerath-q5i 8 місяців тому

    man pass paper ekk beluwa...sir kiyala dunna eka hariyama hrini.thenk you soo much

  • @maduranga-nh1vo
    @maduranga-nh1vo 2 місяці тому

    Godak Watina video ekak❤, //// chedhaye anthr gathaya(katha gosal) mokakdha ahapu welaawata chedhayama kiyawala, uththra gahanna ♡!!!

  • @nethraka2800
    @nethraka2800 9 місяців тому +1

    Gemmak sudda patta watina video ekak tnx ❤

  • @SampathArachchi
    @SampathArachchi 9 місяців тому +1

    Oyata aniwaren hariyano hode sar❤ budu saranai

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  9 місяців тому

      ගොඩාක් ස්තූතියි බුදු සරණයි

  • @Sparenearest
    @Sparenearest 7 місяців тому

    Api clz giya guruwaru mona pakakda kiyala dunne kiyala hithenwa meka baladdi.. salli giya vitharai pass unata passe mage lamek ne gaga enwa.
    Thanks godak ayata meka wtinwa.❤❤❤❤

  • @nipunsrimal3977
    @nipunsrimal3977 Місяць тому

    සුපිරි ❤❤❤❤

  • @malshanpramodchaminda6814
    @malshanpramodchaminda6814 7 місяців тому

    Godak watinawa bohoma pin 🙏

  • @travelwithrish1407
    @travelwithrish1407 4 місяці тому

    Brother niyamai.hariyanna oni hamadema.meka hoda wdak loku pinak kollo kello tikata karanne❤❤❤

  • @mmdularisewwandi7018
    @mmdularisewwandi7018 9 місяців тому +1

    Ammo godak pin eththatama theruna

  • @chamaranirmal859
    @chamaranirmal859 9 місяців тому

    ඇත්තටම ගොඩක් pin mee ratawa kiyadunnataa guruthumani ඔබට ❤❤❤

  • @dammikapriyadarshana4122
    @dammikapriyadarshana4122 28 днів тому

    ඔයාට පිං මේ වගේ චැනල් එකකින් මේ වගේ සරලව කියලා දෙවනවට෴

  • @shameeranamal7276
    @shameeranamal7276 8 місяців тому

    Aththatma godak vatinava sir❤❤❤

  • @ChamudikaShehani
    @ChamudikaShehani 9 місяців тому

    Mata amaruma ekak meka dan aththatama theruna❤ tnw sir

  • @ktsbandara9364
    @ktsbandara9364 2 місяці тому

    niyamay

  • @officialthushee3000
    @officialthushee3000 9 місяців тому +2

    ගොඩාක් පිං අයියේ 🙏❤️🙏 ජයම වේවා බුදුසරණයී ❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  9 місяців тому

      ඔයාටත් ජයම වේවා!! බුදු සරණයි..!!!

  • @manojkumaara958
    @manojkumaara958 9 місяців тому

    Sir digatama video danna.❤

  • @amaama3100
    @amaama3100 6 місяців тому +1

    Mata thawa dawas dekakin exam .mage pinakata me video eka hambunr .thank you sir❤

  • @KrishanSandeep24
    @KrishanSandeep24 10 днів тому

    Tnx aiye❤️

  • @VishalVimukthi
    @VishalVimukthi 3 місяці тому

    වටිනවා ❤

  • @ravichandiransanjay5872
    @ravichandiransanjay5872 7 місяців тому +1

    Thank you so much sir it’s means a lot ❤️

  • @mrchooty0
    @mrchooty0 7 місяців тому

    elm elm.. maru eekh

  • @lakshithamadushanka3791
    @lakshithamadushanka3791 9 місяців тому

    Aththatama hodai anith rata tikath ikmanata kiyala denna saho❤❤

  • @_osa_47
    @_osa_47 7 місяців тому

    Oya ilaga athme deviya lokema yanna ona mata epa wela hitiye me prashna dn nam goda wage . Tanks hode ❤

  • @NishaLokuhewage
    @NishaLokuhewage 5 місяців тому

    Eka aru thank you oyata godak pin

  • @TharindaBandara-oy6iq
    @TharindaBandara-oy6iq 9 місяців тому

    Thanks bro. godak watina video ekk😘

  • @miyurujayalath8947
    @miyurujayalath8947 9 місяців тому

    හරියන්න ඕන හැමදේම. ගොඩක් පින් ❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  9 місяців тому

      බොහොම ස්තූතියි මියුරැ සහෝදරයා

  • @ruviniyatigammanax7bp
    @ruviniyatigammanax7bp 6 місяців тому

    Oyata godak pin me thram hodata kiyala dunnata.

  • @gavidilakshi9412
    @gavidilakshi9412 22 дні тому

    Tnq sir

  • @hiru_ni9156
    @hiru_ni9156 9 місяців тому

    ඔයාට ගොඩක් පින් ❤❤🙏 Thank you 🥺♥️

  • @RashmikaDasith
    @RashmikaDasith 6 місяців тому

    Than you.🎉🎉

  • @RavinduMadushan-t9i
    @RavinduMadushan-t9i 6 місяців тому

    ගොඩක් පින් සර්❤️

  • @madushandanushka4743
    @madushandanushka4743 5 місяців тому

    Thank you sir....godak pin oyata

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 7 місяців тому +1

    ඔක්කොම හරි මන් තනියම කරලා බැලුව ❤️❤️❤️😊මට මාරම සතුටුයි ඉස්සර ඔහොම චේද ප්‍රශ්න දැක්කම බයේ ගැහුනා. වචන පාඩම් කරාම චේද විතරක් නෙවෙයි ඕනී එකක් තේරෙනවා ❤️

  • @rashinahasya2674
    @rashinahasya2674 9 місяців тому +1

    Ohoma udaw karanawata godak pin oyata😊😊

  • @DisnaKumarasinghe-d1l
    @DisnaKumarasinghe-d1l 9 місяців тому

    මරු මරු මේක නම් ඔයාට ගොඩාක් පින්.ඇත්තටම .සමහර් වෙලාවට මේ වගේ ප්‍රශ්න කර ගන්න බැරුව ඇතෑරලා දාලා ඉදියා. අද ඉදන් එහෙම වෙන්නෙ නෑ .ලකුණු 5ශුවර් ❤ .ඔයාට ගොඩාක් ස්තූතියි ❤

  • @kelumbandara354
    @kelumbandara354 3 місяці тому

    Tnx❤😊🙏

  • @janakachandima7821
    @janakachandima7821 8 місяців тому

    ගොඩක් වටින වීඩියෝ එකක්.ජයවේවා

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  8 місяців тому

      ගොඩාක් ස්තූතියි❤️

  • @Unlimitedcreation1
    @Unlimitedcreation1 5 місяців тому

    බොහොම ස්තුතියි

  • @User2DL2
    @User2DL2 7 місяців тому

    බුදු සරණයී අයියා.. ගොඩක් පින් ❤

  • @udayaranjanaboossedewa4564
    @udayaranjanaboossedewa4564 4 місяці тому

    Good job your are doing!

  • @HarshanaHemsalu32
    @HarshanaHemsalu32 4 місяці тому

    මේ වගේ කියල දෙන එකට ස්තූතියි ❤

  • @nalinmadusanka8492
    @nalinmadusanka8492 2 місяці тому

    Thanks you sar❤️🙏

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 25 днів тому

    ගොඩක් පිං..ලොකු දෙයක් ඔලුවට ආව

  • @ChathuranthaSunimal
    @ChathuranthaSunimal 9 місяців тому

    Oyage tyari maru👍

  • @gayantharindu3236
    @gayantharindu3236 9 місяців тому +1

    Aiue thawa thiyenm kiyala denna loku pinak sir. Ekanisa thawa thiye nm kiyala denna❤

  • @M.S.G-oi9yk
    @M.S.G-oi9yk 9 місяців тому

    බොහොම පින් සර්❤

  • @nalinmadushanka3627
    @nalinmadushanka3627 7 місяців тому

    Godak watinwa tnx you ❤

  • @maheshlahiru7098
    @maheshlahiru7098 6 місяців тому

    Niyamai sudda..❤️🙏

  • @SandadDJaddveven
    @SandadDJaddveven 9 місяців тому

    Okema waradi. Ratawath ena vidiyath kiyala denna😊❤ aiye

  • @user-vishu-divyanjalee
    @user-vishu-divyanjalee 8 місяців тому

    Supiriyak aiye 😘🩷🎉 thank you 🥺❤

  • @piyawanthalakmal1623
    @piyawanthalakmal1623 3 місяці тому

    thanks❤

  • @tharindunavinda2517
    @tharindunavinda2517 9 місяців тому

    බොහොමත්ම ස්තූතියි ! Brother ❤

  • @priyanthabasnayaka3201
    @priyanthabasnayaka3201 7 місяців тому

    Thanks. Tawa video ekak danna brother

  • @neranjanaekanayake5973
    @neranjanaekanayake5973 7 місяців тому

    Godak thank you 🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @To_Know01
    @To_Know01 5 місяців тому

    නියමයි අයියේ....සුපිරි...ගොඩක් පිං ඔයාට...

  • @DiliniLakshani-f8m
    @DiliniLakshani-f8m 9 місяців тому

    Godak pin oyaata...jayen jayama wewaa....🙏🙏🙏

  • @GaminiAbewardene
    @GaminiAbewardene 8 місяців тому

    අනේ හොදට තෙරෙනවා.. මේ වගේ තවත් විඩියෝ දාන්නකෝ.. ගොඩක් පිං සහෝදරයා..🥰🙏

  • @kaveedilhari6682
    @kaveedilhari6682 2 місяці тому

    Oyt godak pin tawm api 25t patan gtta vitri nikmt video ek bluwe hodt teruna 👌❤

  • @chalithamadusara5089
    @chalithamadusara5089 8 місяців тому

    Balapu supirima video ekak.Tawa me wage tricks hambunoth danna❤

  • @thushalthamiranda
    @thushalthamiranda 9 місяців тому

    Thanks brother ❤ digtama krnna

  • @dhanushkasanjeewa8116
    @dhanushkasanjeewa8116 9 місяців тому

    Supiriyi yalu❤❤ mama podi jobak karana gaman panthiyanne. Mewage lesi yata uththara hoyanna kiyala denawata pin. Obatath jayen jayama wewa 👌❤️💪

  • @Nimxh123
    @Nimxh123 9 місяців тому +2

    වැඩේ නියමයි. දිගටම කරගෙන යන්න ❤