Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කොහොම හරි ආයෙත් සර්ගෙ නිවාඩු දවස නින්ද මේ හැමදේම අපි වෙනුවෙන් කැප කරන්න සිදුවුණු එක නේද සර්.ඇත්තටම ලොකු පිනක් සර් මේක.මම දන්නවා මේ පොතත් මුලින්ම ගොඩ දාල දෙන්නෙ සර් තමයි සර්.🙏🙏🙏🙏
👍👍👍👍👍🫂
සර් මේ කරන වැඩේ ගොඩක් වටිනවා බුදු සරණයි❤
බුදුසරණයි වටිනා වෙලාව වෙන් කලාට ස්තුතියි 🌹
අනිත් ගුරුවරුත් එක්ක බලද්දි ඔයා වෙනස්ම ගුරුවරයෙක්...❤ සර්ට ජය වේවා...🎄🇰🇷
මං සර්ගෙ වීඩියෝ බලන්න ගත්තේ මේ මාසයේ ඉදම් මට ඒ ටික කාලෙට සර්ගෙ වීඩියෝ මාරම විදියට සෙට් උනා ❤️❤️ සර්ට අනේක වාර පින් සර් වැඩි වැඩියෙන් ලැබැන්න ඕනේ සර්ට❤️🌼🙌
සර්ගෙ, මහන්සිය නොතකා මේ කරන කැප කිරීමට ගොඩාක් ස්තූති...❤️❤️❤️🥰🙏
❤
සර් ගොඩක් පින් මේ කරන දේට...මේ විදියට දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕනි සර්...🙏❤️💐🇰🇷
Good❤
Bs! Sir❤
❤🎉
සර් පාඩම් ඔක්කොම කියලා දෙන්න සර්....මුකුත් බලපොරොත්තු නොවී අපි වෙනුවෙන් කරන කැපකිරීමට සර්ට කවදාහරි හරියන්න ඕන..ජය වේවා සර්❤
supiriyatama therunaa❤ attatama watinawa..감사함니다👍
감사합니다, 선생님 ❤
mihipita dewiyo.. sir godak pin .🤘🤗
Sir budusaranai!❤
ගොඩක් පින් සර් අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට.❤
Thank you sar🎉❤
🥺♥️
hamoma like ekak danna sir ta
Thank You Sir. Digatama me wage karagena yanna shaktiya lebewa.💐
Godak pin aiya❤❤❤
ගොඩක් පින් සර් 🙏
ගොඩක් පිං අයියේ ❤
Thankyou sir🙏❤️❤️
Super sir niyemeta therenawa❤
Ane sir me denuth budu pahana thiyala avith sirwa mathak Kara vitharai .kohomada potha karanne kiyala Kalpana karaddi.nikamata avith 4n aka baladdi sirge video aka dekke❤❤❤godak sathutui sir
🎉❤❤ දවසක අනිවාර්යයෙන්ම කොරියාවට එන්න පුළුවන්.මහන්සිවෙලා පාඩම් කරන්න.❤
Sir digatama kran yan.godak pin
සර්ට පින් සර්
Sir chombo tika aniwaren karanko❤
කමසහම්නිදා සර් 🙏
❤🙏
Thanks sir
🖤🙏
okkoma karla denna ikmanta sir❤
Ane sir 2025 exam එකට කොහොමහරි පාඩම් ටික කවර් කරල දෙන්න ව්‍යාකරණ එක්ක🥺❤
❤❤
Video ekak danakan bln hitiye sir❤
🥰🥰🥰
🙏🙏🙏
❤❤❤❤❤
Sir 2025 exam liyna ayata aluth silubus ekenda enne
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Pin godak
2024 2nd batch cut off marks 언제 나와요?
Thankyou sir kiyala deepu hemadetama. Mamath 2025 exam danna inne. Hebei thama cls yanne. Sirge video balala thama thaniyama gemak gahanawa. Sirge clss walata join wenne kohomada.bs sir
Sir koreawe wada karanna thana supervisor wge hoda post ekak thiyen kenekt web eke inn ayagen nama kyla thamanta kamathi kenekew thorala gnn puluwand
2 vei padamth dannko aiye ikmnta 🥹
සර් දිගටම කරමූ. අපි බලන් ඉන්නවා සර් පාඩම් ටික අපිට කරලා දෙනකම් 😥
Sir digatama karamu..❤❤❤❤
❤️❤️
සර් අලුත් book එකේ සිංහල translate එකත් ඇවිල්ලද තියෙන්නෙ
Sige class ekata join wenne kohomada
සිංහල translat පොත් දෙක ගත්තොත් ද වඩාත් හොද නැත්තං english translat එක ගත්තොත් ද වඩාත් හොද ??? reply please 🙏❤️
Clz ekata sambanda wanne කොහොමද sir
Sir mama 2025 exam karanna inne. Ada thama sirge channel eka hambune. Hodata therenawa pehedili kirim. Sir wyakarana ekka aluth potha karanna godak pin 🙏🙏
සර් මම පරන පොත ඉවරයි ඉගෙනගෙන...අලුත් සිලබස් එකෙන් exam කරන්න මට අමරු වෙයිද .
සර් මෙකෙ චොම්බො කොටසත් කරන්න පුළුවන් ද 🙏🇰🇷❤️🩹
සර් අලුතින් ඉගෙන ගන්න හිතන කෙනෙක්ට පරණ පොත් බලන්නෙම නැතිව අලුත් පොත් වලින් බැලුවොත් ඇතිද? මම සර්ගෙ පරණ වීඩියෝ බලන්න පටන් ගත්තා සතියක වගේ ඉදන්.තාම පාස්පොර්ට් හදලත් නෑ.ඇඩ්මිශන් කොයි කාලෙ වගේ දේවිද? දැන් පටන් අරන් බැරි වෙයිද ජොබ් එකක් කරනවා.දවසට පැය 7,8ක් වගේම කැප කරන්න පුලුවන්
Sir පුළුවන් nam aayeth karannako නොමිලේ
සර් මම සර්ගෙ වීඩියෝ මුල ඉදන් බලාගෙන එන්නේ දැන් යන්නේ.ව්‍යාකරණ ටික ඉට පස්සේ පරන පාඩම් 60 තියෙන්න සර් කරපුව මට බලන්න මම ඒ පිලිවලටම එන්නද සර් කරගෙන ඒව කරල ඉවර වෙල අලුත්.සිලබස් එක කරන්න ගන්නද සර් ❤
Sir පරන පොතේ පාඩම් 20 ට විතරයි මං කරෙ එකත් සර් ගෙන් බලාගෙන ඉතිම් පරන පොතෙ පාඩම් ඔක්කොම කරන්න ඔනෙද 😢
2024 admission අරගෙන විභාගය ලියන්න තියෙන්නේ 2025 මාර්තු. එතකොට පාඩම් කරන්න ඕනේ අලුත් විෂය නිර්දේශයද. නැතිනම් පරණ එකද. 😮
පරන එක.
සර් ක්ලාස් කරනවා නේද , සර්ගෙ ක්ලාස් වලට දැන් ළමයි ගන්නෙ නැද්ද සර්
අලුත් පංතියට ලියාපදිංචි වෙන්න පුළුවන්.
කොහොමද සර් ලියාපදිංචි වෙන්නෙ
🫶❤️
අලුතින්ම කොරියන් ඉගෙන ගන්න කෙනෙකුට පරණ පොත් දෙක නොකර අලුත් සිලබස් එක ඉගෙන ගන්න එක අමාරු ද?
සර් පරන පොත් දෙක කරන ගමන් මේක කරාට කමක් නැද්ද..එතකොට 2025ට මේ අලුත් පොත් දෙකෙන්ද ප්‍රශ්න හැදෙන්නේ🥺
Thanks sir❤
❤❤❤❤❤❤
❤🫂💗
Thank you sir❤
❤❤❤❤
මම හිතනවා සිංහල නැති පොත හොඳයි කියලා.
@koreanlifewithnamal798 English book එක හොදයි නේ ද ? 👀❤️🇰🇷
🥰😍
❤️❤️❤️❤️
කොහොම හරි ආයෙත් සර්ගෙ නිවාඩු දවස නින්ද මේ හැමදේම අපි වෙනුවෙන් කැප කරන්න සිදුවුණු එක නේද සර්.ඇත්තටම ලොකු පිනක් සර් මේක.මම දන්නවා මේ පොතත් මුලින්ම ගොඩ දාල දෙන්නෙ සර් තමයි සර්.🙏🙏🙏🙏
👍👍👍👍👍🫂
සර් මේ කරන වැඩේ ගොඩක් වටිනවා බුදු සරණයි❤
බුදුසරණයි වටිනා වෙලාව වෙන් කලාට ස්තුතියි 🌹
අනිත් ගුරුවරුත් එක්ක බලද්දි ඔයා වෙනස්ම ගුරුවරයෙක්...❤ සර්ට ජය වේවා...🎄🇰🇷
මං සර්ගෙ වීඩියෝ බලන්න ගත්තේ මේ මාසයේ ඉදම් මට ඒ ටික කාලෙට සර්ගෙ වීඩියෝ මාරම විදියට සෙට් උනා ❤️❤️ සර්ට අනේක වාර පින් සර් වැඩි වැඩියෙන් ලැබැන්න ඕනේ සර්ට❤️🌼🙌
සර්ගෙ, මහන්සිය නොතකා මේ කරන කැප කිරීමට ගොඩාක් ස්තූති...❤️❤️❤️🥰🙏
❤
සර් ගොඩක් පින් මේ කරන දේට...මේ විදියට දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕනි සර්...🙏❤️💐🇰🇷
Good❤
Bs! Sir❤
❤🎉
සර් පාඩම් ඔක්කොම කියලා දෙන්න සර්....මුකුත් බලපොරොත්තු නොවී අපි වෙනුවෙන් කරන කැපකිරීමට සර්ට කවදාහරි හරියන්න ඕන..ජය වේවා සර්❤
supiriyatama therunaa❤ attatama watinawa..
감사함니다👍
감사합니다, 선생님 ❤
mihipita dewiyo.. sir godak pin .🤘🤗
Sir budusaranai!❤
ගොඩක් පින් සර් අපි වෙනුවෙන් මේ වෙන මහන්සියට.❤
Thank you sar🎉❤
🥺♥️
hamoma like ekak danna sir ta
Thank You Sir. Digatama me wage karagena yanna shaktiya lebewa.💐
Godak pin aiya❤❤❤
ගොඩක් පින් සර් 🙏
ගොඩක් පිං අයියේ ❤
Thankyou sir🙏❤️❤️
Super sir niyemeta therenawa❤
Ane sir me denuth budu pahana thiyala avith sirwa mathak Kara vitharai .kohomada potha karanne kiyala Kalpana karaddi.nikamata avith 4n aka baladdi sirge video aka dekke❤❤❤godak sathutui sir
🎉❤❤ දවසක අනිවාර්යයෙන්ම කොරියාවට එන්න පුළුවන්.මහන්සිවෙලා පාඩම් කරන්න.❤
Sir digatama kran yan.godak pin
සර්ට පින් සර්
Sir chombo tika aniwaren karanko❤
කමසහම්නිදා සර් 🙏
❤🙏
Thanks sir
🖤🙏
okkoma karla denna ikmanta sir❤
Ane sir 2025 exam එකට කොහොමහරි පාඩම් ටික කවර් කරල දෙන්න ව්‍යාකරණ එක්ක🥺❤
❤❤
Video ekak danakan bln hitiye sir❤
🥰🥰🥰
🙏🙏🙏
❤❤❤❤❤
❤
Sir 2025 exam liyna ayata aluth silubus ekenda enne
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pin godak