කාලි මෑණියන් ගැන ඔබ නොදත් විස්තරය?//..Sathya Vlogs

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 61

  • @hmadarasingha3089
    @hmadarasingha3089 Місяць тому +7

    වටිනා කථාපෙලක් නුවණැත්තන් උදෙසා...ගැඔුරින් බලන විට වටිනා ධර්ම විග්‍රයක්.❤❤❤❤❤❤

    • @Kushan..
      @Kushan.. Місяць тому

      Don’t do shity programs based on views.
      Presenter and resource need to have good knowledge what they speak.
      කාලි මැණියන් යනු පුද්ගලකු නොවේ එය ශක්තියකි,ශිව යනු ශක්තියකි.
      මේව වලාවට ඉන්දියාවේ යන්නෙ නැ නැත්නම් උන් ඇවිල්ල කොස්සෙන් ගහන්නෙ.
      ශිව කියන්නෙ ලිංගයක් නෙවේ එය පිතූ කියන ශක්ති ප්‍රබේදය මතා ස්වරැපය කාලි.that’s what duality,අපි ඡිවත්වන්නේ ඩුවලටියක එයින් එකියත්වයට පත්විමයි මෝක්ෂය හෙවත් නාර්වාණය.
      මෙහෙම වචන කඩල තේරැම් ගන්න හොදයි සිංහල සාහිත්‍යයට.
      රිග් වේදය හෝ අතුර් වේදය හදාරා බලන්න හින්දු දෙවිවරැ ගැන දරනගැනිමට.
      Don’t do this shit again please 💩💩💩💩💩💩💩💩

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 27 днів тому +2

    ගොඩක් වරදියි ශිව දෙවියන් නෙමෙ කාමය උද්පාදනය කරන්නේඒඒඒඒඒඒඒඑ😢😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😞

  • @Sathyalakshmee
    @Sathyalakshmee Місяць тому +12

    මහා භද්‍ර කාලි මෑණියන් වහන්සේගේ බලයෙන් මාත් මගේ දියණිය ත් ආරක්ෂා වේවා 💖🧡💛💚💙💜️🌷🌷🌷🌟🌟🌟

  • @SuperUnawatuna
    @SuperUnawatuna Місяць тому +3

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්. බොහොම පින් 🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Місяць тому +3

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @vajiradamayanthi1652
    @vajiradamayanthi1652 27 днів тому +1

    ශිව දෙවියන් ගවයන්ට අබය දානය දිලා බුදුන්ගෙ පලමු ශික්ශා පදය රැකලා දෙවියන් උනෙ එ උතුම් දෙවියන්ට අපහස නොකරන්න 😡😡😞😞😞

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 Місяць тому +2

    I ❤meaning of the concept.valuable speech.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Місяць тому +1

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු.

  • @nishanijayakodi4384
    @nishanijayakodi4384 Місяць тому +1

    උතුම් මාතෘත්වයට අපි ගරු කරමු

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q Місяць тому +5

    09:14 මේක පිලිගන්න බෑ..ශිව දෙවියන් නෙමෙයි කාමය උත්පාදනය කරන්නේ..!!! උන්වහන්සේ කාමයන්ගෙන් වෙන් වුණ උත්තරීතර හදවතක් සහිත දෙවියෙක්..කාමය ප්‍රදානය කරන්නේ අනංගයා හෙවත් කාමදේවයන්...ඔබතුමා දෙයක් කතා කරද්දි හැම පැත්තක්ම හොයලා කතා කරන්න !!!!!! අහිව දෙවියන්ව කාලි විසින් පාගන්නේ නෑ.ඇයව නවත්වන්න ශිව දෙවියන්විසින්මයි ඇය යන මාර්ගය හරස් කරන්නේ...කාලිගේ කෝපය යටපත් කරන්න....මේක මහා. දෙවියන්ට කරන අපහසයක් !!

    • @AsokaKrishan
      @AsokaKrishan Місяць тому

      Obathuma hari kamaya Siva dewiyo aussannae nha anangaya thami kamaya aussannae Siva diweyo anagayawa alu karanawa eyage bawanawata bada kara kiyala. Meya kiyanne boru Kali maniyo gana Dana Ganna one nam mage ahnna mama kiyannam Kali ammawa aththatama dakapu kenek mama

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q Місяць тому

      @AsokaKrishan "උරුවාරුක මිව භන්දනාම් - මෘත්‍යොර් මුක්ශි යමාමෘතාත්" (මෝක්ශය ලබාගැනීම පිණිස සියලු ලෞකික බැඳීම් වලින් අපව මුදවා ගනිත්වා )ශිව දෙවියන් කාමයෙන් මිදීමට මාර්ගය පෙන්වනවා මිසක මේ කෙනා පවසම කෙනෙක් නෙමෙහ්.🫣❤️

    • @mdsameera391
      @mdsameera391 28 днів тому

      Good

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 Місяць тому +1

    Good explanation sir thank you so much

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe Місяць тому +1

    කලි මැණියන් ශිව දෙවියන්ව පඟගණ ඉන්නේ රැපයේ තේරැම කමය යටපත් කිරිමක් නොවෙියි හිංදුන් කියන්නේ කාලි මැණියන්ගේ කොපය විනාශය නාතර කරන්න ශිව දෙවියන් කාලි මැණියන් වඩින මග වැතිරිලා හිටියාලු පැගෙන්න එහේම පැගුණාම කවුද පැගුනේ කියලා බලපුවාම ශිව බව දැනගන සංවෙිගයට පත්වෙලා තරහා නිවිලා විනාශය නතර කරා කියලා තමයි කියන්නේ

  • @Soma-r4h
    @Soma-r4h Місяць тому +1

    Oba lhumata bohoma slhulhi api nodanna rasawalh video akak asawan ahagana siteya lharwan saranai Dave raka waranai api katar rata sita 👍👍👍😮😮😮

    • @zplasher
      @zplasher Місяць тому +1

      Meka gahanne pattapal pacha

  • @nishshankahulangamuwe5576
    @nishshankahulangamuwe5576 Місяць тому +2

    Great ❤❤❤❤

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe Місяць тому +1

    හින්දු අගමානුකුලව ශිව දෙවියන් කාලි මැණියගේ පහස ලබණවා කියනවානේ ශිව යනු මාහේෂාක්කිය දෙවියෙක් දෙවියෙක් යක්ෂණියකගේ පහස ලබාන්න විදියක් නැනේ නේද අපි බෞද්ධ විදියට හිතමු හින්දුන් කියන හැම දෙයක්ම බාර නොගේන ඉන්න බලමු නේ😊

  • @sahanpradeep1377
    @sahanpradeep1377 Місяць тому +2

    විකෘති කරන්න එපා ඕයි. තමුන්ට හිතෙන තේරුම් හරි කියලා ජනගත කහන්ඩ එපා.😊

  • @zplasher
    @zplasher Місяць тому +2

    Shiva deyyo kaamayata adhipathi nam ube appadha kaama dhewa 😂😂

  • @sthuri121
    @sthuri121 Місяць тому +1

    පෞකාරයෙක්.සියලු දේව සාප වෙදේවාආආ...

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 Місяць тому +2

    ❤❤❤❤

  • @ravindragodage6120
    @ravindragodage6120 Місяць тому +1

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏

  • @nimalpathma4530
    @nimalpathma4530 Місяць тому +1

    මොට්ටූවේ තලතෙල් ගාගෙන දකුණු අතින් හොදට පිරිමදිමින් ඉන්න ඇති නේද

  • @zplasher
    @zplasher Місяць тому +1

    Kattiya meya gahanne pattapal pacha borunam hoyala balanna mula patan waradhi dhewal

  • @gayaniperera1829
    @gayaniperera1829 Місяць тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Harshanatalwalga
    @Harshanatalwalga Місяць тому

    මේ දේ හරියට හරි මිත්‍යාවෙන් මිදෙන්න කාලයයි

  • @indi15
    @indi15 Місяць тому

    අද කාලේ පරපුර ඔක්කෝම internet karanya වෙලා තියෙන්නේ මෙවා තෙරුම් ගන්න බෑ සංසාරේ න් මිදී නිදහස් වීම ට උවමනා නැත

  • @nilminijayasekara9881
    @nilminijayasekara9881 Місяць тому

    🙏

  • @SamodNethsara
    @SamodNethsara Місяць тому

    අනේ ශිව දෙවියන් ගැනත් දෙන්නක.....පින් සිදු වෙයි...❤🙏🙏

  • @K-0211
    @K-0211 Місяць тому +1

    KALI AMMA ------KAKKA ---KANAWA---------JARAWA===PISSU GANYEK

  • @zplasher
    @zplasher Місяць тому +1

    Kiyak hari hoyaganna boru gahanna epa bayyoo

  • @K-0211
    @K-0211 Місяць тому

    KALI AMMA ---KASIPPU --PERANAWA-----------------------------

  • @K-0211
    @K-0211 Місяць тому

    kai ------KALI AMMA ----HABA UNOTH=========GRINDER =====KARANAWA

  • @AsokaKrishan
    @AsokaKrishan Місяць тому +1

    Ane pala yako borukiyanne nathuwa kali maniyo siwa dewiyanwa paganne nha kali maniyanwa mella karanna puluwan siwa dewiyanta pamanai kali maniyo kenthi ghin lokaya wenas KARANNA GIYA MOTHE AMMAWA MELLA KARANNA SIWA DEWIYO BIMA DIGA WENAWA SIWAWA PAGUNATA PASSE THAMI EYAGE KENTHIYA NIWENNE EKAI OYA RUPEN PENNANNE NAKIYA UBA BORU KIYANNA EPA DANNE NTHTHAN GHIN SIWA PURANAYA BALAPAN PAKOO

  • @dilushansamadi7329
    @dilushansamadi7329 Місяць тому

    Puluwnnm methumage thawath vedio daann. Marama pehedili kirimk..hoda denumak thiyena kenk. Sthuthi...

  • @dilipkumara163
    @dilipkumara163 Місяць тому

    😂😂😂

  • @geographyworld4796
    @geographyworld4796 Місяць тому

    Lassanata kathwak gothala kiyanawa...😂😂😂😂😂😂

  • @Chandani-h5v
    @Chandani-h5v Місяць тому

    😮 God Shiva is supreme and always in a meditating posture lord is not full of lust gods don't deliver babies as human beings God Shiva came to control the anger of goddess Kaali or Paresthi and he lied down on the floor whatever you described are wrong and lie learn about the gods no God will protect you

  • @virajupekshatm6758
    @virajupekshatm6758 Місяць тому +2

    වැඩේ කියන්නේ බෞද්ධ කියලා ජාතියක් හෝ මනුස්ස වර්ගයක් නෑ. පසුකාලීන හදාගත්ත වචනයක්.
    නමුත් බෞද්ධ කියාගන්න උන් වැඩිහරියක් බුදුන් වහන්සේ පෙන්වාදුන් මාර්ගය වෙනුවට දෙයියෝ පස්සේ දුවන බෞදෙයිද්දයෝ ඉන්නේ. මෙවුන් මිත්‍යාදෘෂ්ඨිකයෝ මරණින් පසු නිරය හැර වෙනතැනක් නෑ.

    • @nilminihewa1106
      @nilminihewa1106 Місяць тому

      උබ පල්ලි කාක්කෙක් නේද බන් උබට බෞද්ධ ඇලජික් එකක් තියෙන්නේ 🤣
      බෞද්ධ කියලා විතරක් නෙවෙයි කතෝලික ක්‍රිස්තියානි හින්දු ස්ලාම් කියලා ජාතියකුත් නැහැ තමයි එහෙම බැලුවා ම 😂
      බෞද්ධ උන් දේවාල වලට යනවා නම් ඒ යන්නේ ඒ දෙවිවරු කියන්නේ මලවුන් හින්දා මලවුන් දේවත්වයට දාලා තියෙන්නේ අතීතයේ සිංහල සංස්කෘතිය තුල. ඒක කරන්නේ තමන්ගේ මුතුන්මිත්තන්ට ගෞරවය දීලා වගේම එයාලගෙන් පිහිට බලාපොරොත්තු ඇතිව .. බුදුන් පවා දේශනා කරලා තියෙන්නේ පෙරසිට පැවතෙන චාරිත්‍ර වාරිත්‍ර නොකඩවා ඉටුකරන්න කියලා තමයි ඒ හින්දා බෞද්ධ නොවෙන උබ මොනවාද දන්නේ බුදුහාමුදුරුවො මොනවාද කියලා තියෙන්නේ කියලා .
      එ හින්දා නොදන්නා බෞද්ධ අය හොයන්නේ නැතිව අර උබලාගේ දෙවියෝ කිව්වා වගේ දකුනු කම්මුලට ගැහුවොත් වම හරවන්න කියලා තියෙන එක අනුව කුරුස උස්සාගෙන ගිහින් මිනිස්සු මරලා රටවල් මංකොල්ල කාපු විදිහට කරහන් 😂 ප්‍රේම කරන්න කියලා තියෙන උබලා එතකොට අනිත් උන්ට ප්‍රේම කරන්නේ මෙහෙමද 😂

    • @NadeeraDilshan-hr6eb
      @NadeeraDilshan-hr6eb Місяць тому

      You tube search maha rahatun wedi Maga osse

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t Місяць тому

    Monada me kiyanne..... hindu buddhism patalunaneda?😮 oya kali rupe theruma kama ashawakda?😂😂😂😂😂😂

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q Місяць тому

      මේ මනුස්සයට පිස්සු....හින්දු ධර්මයේ ශිව දෙවියන් කාමයන්ගෙන් වෙන් වුන කෙනෙක් විදියටයි කියන්නේ..කාමාශාවෙන් වෙන් වෙන්නත් මිනිස්සු පිහිට පතන්නේ ශිවගෙන්..මේක විකෘති සහගත පැහැදිලි කිරීමක්...

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 17 днів тому

    𝐌𝐀𝐆𝐄 𝐚𝐦𝐦𝐚 𝐦𝐚𝐚𝐧𝐢𝐲𝐚𝐧𝐠𝐞𝐞𝐦𝐚 𝐩𝐡𝐢𝐭𝐚𝐢🙏🙏🙏

  • @SonnyListon-rb4er
    @SonnyListon-rb4er Місяць тому

    පට්ටපල් හින්දු මිත්‍යා, ශිවය, විෂ්ණු අප්පු, පාර්වතී, කර්ථිකේ,, වගේ ප්‍රධාන දෙවිවරු 33 යි, කොටියෙන් වැෆෝ කොලා 33 කොටියා කොලා.
    ඔය එකෙක්වත් නැහැ, මිත්‍යා.
    ඉන්නවනම් වරෙල්ලකෝ අපිට ඇත්තටම පෙන්න.
    අපි ගෝල් පෙස් එකට එන්නන්. බොල දෙය්යෝ ආකාසේ පාවෙලා පෙන්නපල්ලකෝ.
    කතරගමය, දැඩිමුන්ඩය, ජෙහොව, අල්ලාහ් ඔක්කොටමයි මෙ අභියෝගය.
    හරක් ඉන්නකන් දෙය්යොත් ඉන්නවා

    • @Sathyalakshmee
      @Sathyalakshmee Місяць тому +5

      @@SonnyListon-rb4er මේ ගොන් කතාව ලියපු හරකත් ඒ හරක් ගොඩේ ඉන්නවා ඇති.. දෙවියෝ කියන්නේ දෙවියන්ට ..ඔබ වගේ හරකුන්ට නොවෙයි ..ඒ බව නොතේරෙන හරකෙකුට මේවා කියා දෙන්නට ගොස් මමත් හරකෙක් නොවී මෙන්න ගියා.. ඔබට ඔබ සරණයි..අබ සරණ යි..ටටා බායි..!!! 🤭😂🤣🙏🙏🙏🌷🌷🌷🌟🌟🌟

  • @siththimorseth92
    @siththimorseth92 Місяць тому

    Great ❤