Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි විඩියෝ එක❤️❤️❤️ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා🙏🙏
Lassanaii akkeee..❤❤❤
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් ..දරුවත් බලාගන ගෙදර වැඩත් කරන් මෙච්චර ලස්සන ට වීඩියෝ අරන් එන්න ඔයා කොච්චර කැපවීමක් කරනව ඇද්ද.ඔයාට දවසක හරියන්නම ඕනෙ..ඉක්මනින් සුව වෙන්නත් කියල ප්‍රාර්ථනා කරනව නංගි❤
ලස්සනයි නංගා❤❤❤
ඉක්මනට සනීප වෙන්න අක්කි .ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤❤
ගොඩාක් ස්තූතියි නංගියෝ..🥰🥰🥰 ආදරෙයි🥰 බුදු සරණයි ❤
නංගී මමත් සතියකට meal prep කරනවා.එ් කෑම නරක් වෙන්නෙ නෑ.මගේ husbund වැඩ කරන තැන lunch ගන්නෙ දවල් 2 පහුවෙලා.එ්ත් කෑම නරක් වෙන්නෙ නෑ.මම දැන් මාස 6කටත් වැඩියි meal prep කරන්න පටන් අරන්.අද වෙනතුරු කිසිම කෑමක් නරක් වුනේ නෑ.
Abe ehemada akka.. man aragena giyapu ewa narak una Ane 🥺 thel daapu ewa nam aulak na.. e nisa man ra ta witharai meal prep karala thiyaganne ❤️❤️
@@LifesJourney-uf8lz නංගී කෑම හොඳටම නිවුනට පස්සෙ air tight glass container වල දාල තියන්න.මොනවත් වෙන්නෙ නෑ.කිරට හදන එලවලුත් තියාගන්න පුලුවන්.මේ විදියට කරල බලන්නකො.100%වගකීමෙන් කියන්නෙ❤
Lassanai akke adath❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි නංගියෝ .❤❤❤ බුදු සරණයි ❤
Get well soon akka ❤❤❤
Thank you නංගියෝ ❤❤❤❤❤❤
ලස්සනයි නංගෝ....ඉක්මනටම සනිප වෙන්න ප්‍රාර්ථනා කරන්වා.....පරිස්සමින් සතුටින් ඉන්න ..ජෙසුපිහිටයි ...දැන් ලොකුයි නෙද අනේ...පුතා...🥰🥰🥰
Ane ow akki.. eyala tika tika loku wenawa🥰 dukaai 🥺 Thank you akki hamadamath adaren comment karanawata ❤️❤️❤️❤️
අද වීඩියෝ එකත් ලස්සනයි ❤අපි කිව්ව නිසා අපෙ හා පැටියා පෙන්නනවා නේද අක්කියෝ ❤🙃දැන් එය ටිකක් ලොකු වෙලා 😍අනේ එයා තනියෙන් ඉදගෙන කන විදිය 🥰අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ බුදු සරනයි අක්කි 😘
😍 චුට්ටක් පෙන්නුවා ඉතිං නංගියෝ 🥰🥰🥰 ඔයාලා බලන් ඉන්නවනේ ඉතිං එයාව දකින්න 🥰🥰🥰අනේ ඔව් නංගී එයා ඉක්මනට ලොකු වෙනවා ❤❤❤ මට දුකායි ඉක්මනින් ලොකු වෙද්දින් නංගී ❤❤❤❤ අනේ ගොඩාක් ස්තූතියි නංගී මැණික හැමදාම මේ දෙන ආදරේට ❤️❤️❤️ ආදරෙයි 🥰🥰🥰 බුදු සරණයි ❤
Getwell soon dear ජපන් රෝස එක එක පාටින් තියෙන ව නේද ලස්සන යි , ගෙදර වවන එක ගොඩාක් හොද යි පිරිසිදුව රසට ගුනට කන්න පුලුවන්
අනේ ඔව් අක්කේ ජපන් රෝස තියෙනවා එක එක පාට.. ගොඩාක් ස්තූතියි අක්කේ ❤❤❤❤ බුදු සරණයි 🥰🥰🥰🥰
❤❤❤
ඉක්මනින් සනීප වෙන්න අක්කි..බුදු සරණයි ඔයාලට🙏🥹
Godaaak sthuthi nangiyo ❤️ Budu saranai oyatath 🥰🥰🥰
අද. Vlog එක. ලස්සනයි 💛 get well soon. Dear.🩷💛 වගාවන් කරන එක ගොඩාක් හොදයි මමත් ආසායි සතුටින් පරිස්සමෙන් ඉන්න 💛🩷😍
Ane ow akka ❤️ Godaaak sthuthi akka hamadamath adaren ekathu wela innawata ❤️ Budu saranai akke ❤️❤️
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗 අපි හැමෝම හොදින් ඉන්නවා අක්කියො❤🤗🥰💖 අක්කිට ඉක්මනින් අඩුවෙන්න කියලත් මම පාර්තනා කරනවා❤️😍💖😘💗😚🤗😙😗 අපිට පුළුවන් විදියට අපේ වැඩ කර ගන්න පුළුවන් නන් ඒක ගොඩාක් හොදයි නේද අක්කියො❤🤗🥰💖 හා පැටියා අතේ තියන් නේද අක්කිට හැමදේම කරන්න වෙන්නේ, කොයි වෙලෙත් අම්මා අතේ ඉන්න හා පැටියා කැමති ඇති නේද අක්කි❤️🤗💝🥰🌹💗😘ඇස්වහක් කටවහක් නැහැ ශෝක් අක්කි හා පැටියා🤗🥰💗😍😘💝 අක්කිගෙ මල් කුමාරියො ටික හරිම ලස්සනට පිපිලා නේද අක්කි😘💗🌹🥰💝🤗හරිම ආදරනීය අම්මා කෙනෙක් , වයිෆ් කෙනෙක් අක්කි ඔයා, කොච්චර අමාරු උනත් චූටි බබත් තියාගෙන ඔයාගෙ ඉගෙන ගන්න වැඩ සහ අනෙක් වැඩ බැලෙන්ස් එකේ කරනවා💖😘💗😚🤗😙😗 , ආදරෙයි අක්කියො❤🤗🥰💖 බලන්නකො හා පැටියා තනියෙන් ඉදගෙන කන විදිය, ඇස්වහක් කටවහක් නැහැ ශෝක් අක්කි මැනික් කැටේ , දකින්න දකින්න ආදරෙ වැඩිවෙනවා මැණිකට🤗💝🥰🌹💗😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️අපිත් අක්කිට ගොඩාක් ආදරෙයි අක්කියො❤🤗🥰💖😘😘😘❤️❤️💗💗💗🌹🌹🌹🌹🥰🥰🥰🥰අතෙන් බහින් නෑ නේද අක්කි චූටි මැණික🥰❤️🤗❤ඉක්මනින් අසනීප අඩුවෙන්න කියලා මම පාර්තනා කරනවා අක්කිට🥰🤗💖😊😊❤ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗 බුදු සරණයි තුන් දෙනාටම❤🤗🥰💖 පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න තුන් දෙනාම❤❤❤❤😊😊😊😊🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗🤗💝💝💝💝💝🌸🌸🌸🌸🌸💖💖💖💖💖
අනේ මගේ නංගී ❤❤❤ගොඩාක් ආදරෙයි හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න එකට..❤❤❤❤එයා අතෙන් බහින්නේම නෑ නංගී ❤️❤️❤️❤️ අනේ මේ වචනයක් වචනයක් ගානේ ඔයාට ගොඩාක් ස්තූතියි මැණික 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ආදරෙයි නංගියෝ.. බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@LifesJourney-uf8lz ආදරෙයි අක්කි මැණික ❤🤗🥰💖
මමත් මේ දවස් වල මාත් අසනීපෙන්❤❤❤ලස්සනයි නංගි ආසාවෙන් බැලුවා😊😊😊තෙරුවන් සරණයි ඔයාලට❤❤
අනේ අක්කේ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤.. ස්තූතියි අක්කේ හැමදාමත් වගේ මේ ආදරණීය comment වලට.. තෙරුවන් සරණයි අක්කේ ඔයාලටත්❤❤❤❤
Good morning.bluwa onna lassnai nangiyo vlog eka❤❤❤❤🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🌻🌻🌻🌻
අනේ ගොඩාක් ස්තූතියි නංගියෝ.. හැමදාමත් ආදරණීය comment කරනවට❤❤❤බුදු සරණයි නංගී❤❤❤
පුංචි පවුල.. සත්තලන්❤😊❤❤ ආලේ.. ආආලේලේලේ❤❤❤❤
අක්කී❤
අසනීප වුණත් තනියම වැඩ කරගන්න එක කොච්චර දෙයක්ද නේද අක්කිඔයාලට තෙරුවන් සරණයි🙏🏻
Ane ow nangi 🥰🥰🥰 Godaaak sthuthi nangiyoo hamadamath adaren ekathu wela innawata ❤️ Budu saranai nangi 🥰
Babata wayasa kiyada
Auruddai maasayai dr❤️
❤🥰
Akka oya karana degree eka mokakda
දැන් කරන්නේ නම් MA එක නංගී.. ඒක ටිකක් කරගන්න අමාරුයි බබත් එක්ක.. උත්සහ කරලා බලනවා ඉතිං ❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
🥰🥰🥰🥰🥰
හරිම ලස්සනයි විඩියෝ එක❤️❤️❤️ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා🙏🙏
Lassanaii akkeee..❤❤❤
අදත් හරිම ලස්සන වීඩියෝ එකක් ..දරුවත් බලාගන ගෙදර වැඩත් කරන් මෙච්චර ලස්සන ට වීඩියෝ අරන් එන්න ඔයා කොච්චර කැපවීමක් කරනව ඇද්ද.ඔයාට දවසක හරියන්නම ඕනෙ..ඉක්මනින් සුව වෙන්නත් කියල ප්‍රාර්ථනා කරනව නංගි❤
ලස්සනයි නංගා❤❤❤
ඉක්මනට සනීප වෙන්න අක්කි .ගොඩක් ලස්සනයි වීඩියෝ එක ❤❤
ගොඩාක් ස්තූතියි නංගියෝ..🥰🥰🥰 ආදරෙයි🥰 බුදු සරණයි ❤
නංගී මමත් සතියකට meal prep කරනවා.එ් කෑම නරක් වෙන්නෙ නෑ.මගේ husbund වැඩ කරන තැන lunch ගන්නෙ දවල් 2 පහුවෙලා.එ්ත් කෑම නරක් වෙන්නෙ නෑ.මම දැන් මාස 6කටත් වැඩියි meal prep කරන්න පටන් අරන්.අද වෙනතුරු කිසිම කෑමක් නරක් වුනේ නෑ.
Abe ehemada akka.. man aragena giyapu ewa narak una Ane 🥺 thel daapu ewa nam aulak na.. e nisa man ra ta witharai meal prep karala thiyaganne ❤️❤️
@@LifesJourney-uf8lz නංගී කෑම හොඳටම නිවුනට පස්සෙ air tight glass container වල දාල තියන්න.මොනවත් වෙන්නෙ නෑ.කිරට හදන එලවලුත් තියාගන්න පුලුවන්.මේ විදියට කරල බලන්නකො.100%වගකීමෙන් කියන්නෙ❤
Lassanai akke adath❤❤❤
අනේ ගොඩාක් ස්තූතියි නංගියෝ .❤❤❤ බුදු සරණයි ❤
Get well soon akka ❤❤❤
Thank you නංගියෝ ❤❤❤❤❤❤
ලස්සනයි නංගෝ....ඉක්මනටම සනිප වෙන්න ප්‍රාර්ථනා කරන්වා.....පරිස්සමින් සතුටින් ඉන්න ..ජෙසුපිහිටයි ...දැන් ලොකුයි නෙද අනේ...පුතා...🥰🥰🥰
Ane ow akki.. eyala tika tika loku wenawa🥰 dukaai 🥺 Thank you akki hamadamath adaren comment karanawata ❤️❤️❤️❤️
අද වීඩියෝ එකත් ලස්සනයි ❤
අපි කිව්ව නිසා අපෙ හා පැටියා පෙන්නනවා නේද අක්කියෝ ❤🙃
දැන් එය ටිකක් ලොකු වෙලා 😍
අනේ එයා තනියෙන් ඉදගෙන කන විදිය 🥰
අක්කිට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
බුදු සරනයි අක්කි 😘
😍 චුට්ටක් පෙන්නුවා ඉතිං නංගියෝ 🥰🥰🥰 ඔයාලා බලන් ඉන්නවනේ ඉතිං එයාව දකින්න 🥰🥰🥰අනේ ඔව් නංගී එයා ඉක්මනට ලොකු වෙනවා ❤❤❤ මට දුකායි ඉක්මනින් ලොකු වෙද්දින් නංගී ❤❤❤❤ අනේ ගොඩාක් ස්තූතියි නංගී මැණික හැමදාම මේ දෙන ආදරේට ❤️❤️❤️ ආදරෙයි 🥰🥰🥰 බුදු සරණයි ❤
Getwell soon dear
ජපන් රෝස එක එක පාටින් තියෙන ව නේද ලස්සන යි , ගෙදර වවන එක ගොඩාක් හොද යි පිරිසිදුව රසට ගුනට කන්න පුලුවන්
අනේ ඔව් අක්කේ ජපන් රෝස තියෙනවා එක එක පාට.. ගොඩාක් ස්තූතියි අක්කේ ❤❤❤❤ බුදු සරණයි 🥰🥰🥰🥰
❤❤❤
ඉක්මනින් සනීප වෙන්න අක්කි..බුදු සරණයි ඔයාලට🙏🥹
Godaaak sthuthi nangiyo ❤️ Budu saranai oyatath 🥰🥰🥰
අද. Vlog එක. ලස්සනයි 💛 get well soon. Dear.🩷💛 වගාවන් කරන එක ගොඩාක් හොදයි මමත් ආසායි සතුටින් පරිස්සමෙන් ඉන්න 💛🩷😍
Ane ow akka ❤️ Godaaak sthuthi akka hamadamath adaren ekathu wela innawata ❤️ Budu saranai akke ❤️❤️
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි😘❤️💕😊😘😍🤗
අපි හැමෝම හොදින් ඉන්නවා අක්කියො❤🤗🥰💖 අක්කිට ඉක්මනින් අඩුවෙන්න කියලත් මම පාර්තනා කරනවා❤️😍💖😘💗😚🤗😙😗
අපිට පුළුවන් විදියට අපේ වැඩ කර ගන්න පුළුවන් නන් ඒක ගොඩාක් හොදයි නේද අක්කියො❤🤗🥰💖
හා පැටියා අතේ තියන් නේද අක්කිට හැමදේම කරන්න වෙන්නේ, කොයි වෙලෙත් අම්මා අතේ ඉන්න හා පැටියා කැමති ඇති නේද අක්කි❤️🤗💝🥰🌹💗😘
ඇස්වහක් කටවහක් නැහැ ශෝක් අක්කි හා පැටියා🤗🥰💗😍😘💝
අක්කිගෙ මල් කුමාරියො ටික හරිම ලස්සනට පිපිලා නේද අක්කි😘💗🌹🥰💝🤗
හරිම ආදරනීය අම්මා කෙනෙක් , වයිෆ් කෙනෙක් අක්කි ඔයා, කොච්චර අමාරු උනත් චූටි බබත් තියාගෙන ඔයාගෙ ඉගෙන ගන්න වැඩ සහ අනෙක් වැඩ බැලෙන්ස් එකේ කරනවා💖😘💗😚🤗😙😗 , ආදරෙයි අක්කියො❤🤗🥰💖
බලන්නකො හා පැටියා තනියෙන් ඉදගෙන කන විදිය, ඇස්වහක් කටවහක් නැහැ ශෝක් අක්කි මැනික් කැටේ , දකින්න දකින්න ආදරෙ වැඩිවෙනවා මැණිකට🤗💝🥰🌹💗😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️
අපිත් අක්කිට ගොඩාක් ආදරෙයි අක්කියො❤🤗🥰💖😘😘😘❤️❤️💗💗💗🌹🌹🌹🌹🥰🥰🥰🥰
අතෙන් බහින් නෑ නේද අක්කි චූටි මැණික🥰❤️🤗❤
ඉක්මනින් අසනීප අඩුවෙන්න කියලා මම පාර්තනා කරනවා අක්කිට🥰🤗💖😊😊❤
ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් එන්න අක්කි😘❤️💕😊😘😍🤗
බුදු සරණයි තුන් දෙනාටම❤🤗🥰💖
පරිස්සමෙන් සතුටින් හැමදාම ඉන්න තුන් දෙනාම❤❤❤❤😊😊😊😊🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗🤗🤗💝💝💝💝💝🌸🌸🌸🌸🌸💖💖💖💖💖
අනේ මගේ නංගී ❤❤❤ගොඩාක් ආදරෙයි හැමදාමත් මේ වගේ ආදරෙන් ඉන්න එකට..❤❤❤❤එයා අතෙන් බහින්නේම නෑ නංගී ❤️❤️❤️❤️ අනේ මේ වචනයක් වචනයක් ගානේ ඔයාට ගොඩාක් ස්තූතියි මැණික 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 ආදරෙයි නංගියෝ.. බුදු සරණයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@@LifesJourney-uf8lz ආදරෙයි අක්කි මැණික ❤🤗🥰💖
මමත් මේ දවස් වල මාත් අසනීපෙන්❤❤❤ලස්සනයි නංගි ආසාවෙන් බැලුවා😊😊😊තෙරුවන් සරණයි ඔයාලට❤❤
අනේ අක්කේ ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤.. ස්තූතියි අක්කේ හැමදාමත් වගේ මේ ආදරණීය comment වලට.. තෙරුවන් සරණයි අක්කේ ඔයාලටත්❤❤❤❤
Good morning.bluwa onna lassnai nangiyo vlog eka❤❤❤❤🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🌻🌻🌻🌻
අනේ ගොඩාක් ස්තූතියි නංගියෝ.. හැමදාමත් ආදරණීය comment කරනවට❤❤❤බුදු සරණයි නංගී❤❤❤
පුංචි පවුල.. සත්තලන්❤😊❤❤ ආලේ.. ආආලේලේලේ❤❤❤❤
අක්කී❤
අසනීප වුණත් තනියම වැඩ කරගන්න එක කොච්චර දෙයක්ද නේද අක්කි
ඔයාලට තෙරුවන් සරණයි🙏🏻