පොලොන්නරු අත්තම්මා බලන්න ගියා | ගල් විහාරය පොලොන්නරුව | Ridma Pilapitiya

Поділитися
Вставка

КОМЕНТАРІ • 298

  • @chandanistephen9632
    @chandanistephen9632 23 дні тому +4

    ලස්සන පරිසරයක්. දවසකින් බලලා එන්න පුළුවන් ගමනක් නෙවෙයි. මානසික සුවයන් විදින්න ලස්සන තැනක්. සංචාරක කාර්මාන්තය දියුණු කරන්න විදේශිකයන් බලන්න යන්න කැමතිම තැන්.
    බොහොම ස්තුතියි රිද්මා විඩියෝවට. ☺️

  • @sanduninimsara1204
    @sanduninimsara1204 22 дні тому +2

    බල්ලට කන්න දීපු එක නම් වටිනවා ගොඩක් පින් හැමෝටම 🙏🏻🙏🏻

  • @ishaninayanika6941
    @ishaninayanika6941 22 дні тому +3

    අදත් ව්ලොග් එක ලස්සනයි අක්කි බුදුසරණයි පරිස්සමින් ඉන්න.අත්තම්මා ලස්සනයි බුදුසරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @athulanavaratne1443
    @athulanavaratne1443 23 дні тому +5

    ඇත්තෙන්ම දරැවන්ට මේ එෛතිහාසික ස්ථාන පෙන්වීම ඉතා වැදගත් තිදෙනාටම තෙරුවන් සරණයි

  • @methuli4357
    @methuli4357 23 дні тому +5

    රිද්මා Vlog එක හරිම ලස්සනයි ...අම්මෝ...රොටි කඩේ කෑම ටික දැක්කම කන්නම හිතුනා...මේ වෙලේ ලංකාවේ හිටිය නම් හෙටම පොලොන්නරුව පැත්තෙ යන්න තිබුණ(මම කවදාවත්ම ගිහින් නැහැ.....)
    ලංකාවේ ඉතිහාසය ගැන ඔයා කියපු විස්තරයට මාත් එකඟයි 🥰💯👍
    අපි ලංකාවේ මිනිස්සු උනත් කොතරම් විශේෂ ලස්සන තැන් බලන්න බැරි වෙලා තියෙනවද.... ලංකාවේ ජීවත් වෙන අය ලංකාවෙන් පිට රට වල් වල ජීවත් වෙන අයට දැක බලා ගන්න සැලැස්වීම හොඳ ක්‍රියාවකි (රිද්මා...🥰❤🤗😘...)
    රොෂාන් අයියා ඒ අක්කිවත් ආදරෙන් මතක් කරනවා🩷💙 අපෙ රාහුල් පැටියට❤😘....ඔයාලට හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න වාසනාව ලැබේවා !!!💛🙏

  • @NilanthiChaniru
    @NilanthiChaniru 23 дні тому +7

    මමත් පොලොන්නරුවේ .තෙරැවන් සරනයි හැමෝටම 🙏

  • @laylakaram5007
    @laylakaram5007 23 дні тому +3

    සිත පිනවාවි දුටුවාම මහගල්කනූ
    ඒ තමා සිංහලේ සලකුනූ
    අමීමෝ ඒ රොටි දකිද්දි ආස හිතුනා කන්න 😋😋තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා ❤❤

  • @janakialahakon3552
    @janakialahakon3552 22 дні тому +1

    Harima lassanai video eka akke❤apeth ananin rote kawa.harema rasae.mama galewela.

  • @HimaliRenuka-h2o
    @HimaliRenuka-h2o 22 дні тому +3

    ❤ ❤❤❤❤❤ nangi aliyo malunwa hoden Allan kanawalu. Mama ahala thiyenawa oyalage trip aka ta harima asai ane hamada ohoma inna nangi wish your oll the best........ Budu saranai.

  • @madaramalshani5112
    @madaramalshani5112 3 години тому

    Akkiyo khomada oyage vlog aniwaryen balanawa sathutin parissamin inna❤❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 22 дні тому +2

    අනේ හරිම ලස්සනයි මැණික..ඔයත් තව hugak ලස්සන වෙලා..😘
    හරිම ලස්සනයි ඒ වගේ ම වටිනවා වීඩියෝ එක.අපේ රට කොච්චර නම් වටින රටක් ද ආරක්ෂා කරගන්න. ඕන් අපේ අහිංසක රට...😇
    ඔව් හරිම ආසයි ඔයා උයන විදිය බලන් ඉන්...
    පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏❤️😘🥰😇

  • @samadhihansani-pv4nh
    @samadhihansani-pv4nh 14 днів тому

    වැව් 3ක එකතුවෙන්..තෝපාවැව, දිඹුටුලු වැව, එරබදු වැව❤❤❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 22 дні тому +2

    Wow harim lasanai, lasana video ekkak, mama Asama actor kenek, Adarai Godak, Budusaranai

  • @Janaka-o1n
    @Janaka-o1n 20 днів тому +1

    Api inneth ibbagamuwe.oyalata harima adarei.hamadama vlog baianawa.

  • @gangakumaei5363
    @gangakumaei5363 22 дні тому +2

    ඔයාලා හැමෝමටම බුදු සරණයි.කෝ අද. සීතාආච්චි

  • @shanikagayathri3653
    @shanikagayathri3653 11 днів тому

    Thanks for sharing our values .

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 23 дні тому +4

    Atthaamma හරිම ලස්සනයි ❤❤❤

  • @subhashinifernando2341
    @subhashinifernando2341 23 дні тому +2

    ආඩම්‍බරයි අපේ රටේ‍ ඉතිහාසයක් තියෙන එක. ග්‍රිසීයේ ඉතාලියේ එංගලන්තේ වාගේ රටවල්වලත් ලොකු ඉතිහාසයක් තියෙනවා.දැකගන්න ගොඩක් දේවල් තියෙනවා ❤❤

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 22 дні тому +2

    පොලොන්නරුවේ අරලිය හොටෙිල් එකටත් ගිහින් නේද අපි හැම මාසෙම යනවා පොලොන්නරුවේ බෙහෙත් ගන්න තෙරැවන් සරණයි ඔයාලට ❤️❤️❤️

  • @dulanjasasith5459
    @dulanjasasith5459 22 дні тому +2

    Hm badagamuwe. Aya omaragolle ❤mama melsiripura nangi

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 23 дні тому +1

    Lassanai ape kama hodin denuna budusarani ❤🎉🎉🎉🇮🇪🦋🌍

  • @SachiniW.k
    @SachiniW.k 22 дні тому +2

    හරි ම ලස්සනයි අක්කෙ 😘❤

  • @sameerawijesinghe4906
    @sameerawijesinghe4906 23 дні тому +2

    Oya kiyana kathawa hariyata hari ape me dewal balanna yaddi apitath therunu deyak thamai nangi eka . Thawa waterfalls wage dewal walin hoda adayamak ratata ganna thibuna . Budusaranai ❤️❤️❤️

  • @IndikaWeerakoon-k3h
    @IndikaWeerakoon-k3h 23 дні тому +2

    Oyage video aniwaryen Mai babai balanawa lassanai akkiyo.hamadamath sathutin inna.bs

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 23 дні тому +1

    Ane manika lassanai ..ettama vlog ekak enakan balan inne..oya aadaraniya biridak mawak..adarei oyalata ❤❤❤❤ budusaranai Dewi pihitai

  • @sandyakumari8405
    @sandyakumari8405 15 днів тому

    Oya ga vidiyo balnwa man harima lassani❤️❤️

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 20 днів тому +1

    Lassanai love you all ❤❤❤

  • @dilrukshl
    @dilrukshl 16 днів тому +1

    Ridma මැනික 💎💎💎 දැන් කලේ හරි රාහුල්ට නංගී බබෙක් ගෙන්න මට හිතුන නිසා කිවුවේ ❤❤❤❤ ඔයාලා දෙන්නා තමයි තිරනේ කරන්නේ ok ඔයා තරහ වෙන්න එපා ❤❤❤❤❤❤❤❤❤ මම තම පොලොන්නරුවේ ගිහිල්ලා නැ 😊😊😊😊😊 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurakumara5464
    @anurakumara5464 23 дні тому +1

    Oyala polonnaruwe giyada, apith kosswaththe idan ,wednesday thamai Anuradapure gihin awe...💘💘💘💘💘hitha niwenawa neda parisarayata 😊😊😊

  • @RandikaPramod-j6m
    @RandikaPramod-j6m 22 дні тому +1

    අක්කි මම පොලොන්නරුවේ ඔයාලව බලන්න ආසාවෙන් ඉන්නවා ❤පොලොන්නරුවේ අපි ගල්විහාරය,පරාක්‍රම සමුද්‍රය ,සෝමාවතීය ඔය තැන් වලට යනවා පුළුවන් හැම වෙලාවකම

  • @shanisilva6389
    @shanisilva6389 23 дні тому +1

    Beautiful melody

  • @KavishkaRanga-x7q
    @KavishkaRanga-x7q 22 дні тому +2

    Lassanai akke. Budusaranai!

  • @PahasaraSithumi
    @PahasaraSithumi 23 дні тому +1

    අදත් video එක හරිම ලස්සනයි අක්කා ❤❤❤

  • @CHAMIDUSTARK799
    @CHAMIDUSTARK799 23 дні тому +2

    Man asama akki oya katha karana vidihata ..asaven balanne man

  • @chathuratharaka6475
    @chathuratharaka6475 17 днів тому +1

    සංචාරක අංශයේ හැදෙන්න ඕන තැන් ගොඩාක් තියෙනවා ඒ ටිකහැදුනෝත් විශාල විදේශීය විනමයක් අපිට හිමිකරගන්න පුලුවන්

  • @chathuratharaka6475
    @chathuratharaka6475 17 днів тому +1

    වැව් 5 ක එකතුවෙන්

  • @maneeshamadhurangi2683
    @maneeshamadhurangi2683 22 дні тому +1

    Akki mth polonnruwe.mm hmdama oyge vlog blanwa.ane akki mm cmps ekaka igena gnnwa badulle..oya adin adum godak lassanai.puluwn nm adinna beri adum tynw nm mt ewnko.oyt godak pin mm asai.eth mt gdk ne.wedi wediyen lebei oyat🙏♥️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  22 дні тому

      Mata adum ewanna nam sure karanna baha time ekak thiyeida kiyala. Habai colombo ena welawak kiyanna denna puluwan ❤️

    • @maneeshamadhurangi2683
      @maneeshamadhurangi2683 22 дні тому

      @ridmapilapitiya gdk thnks akki reply ekta hri.puluwn udawwk krnna mt godak pin sidda wenw oytai mahattytai babatai🙏

  • @amaliahinsa6355
    @amaliahinsa6355 22 дні тому +1

    අනේ නංගි මාත් ඔය රොටි කඩයකින් කාලා තියෙනවා හරිම රසයි නේද මං පොළොන්නරුව ගිහින් තියෙනවා නංගි අහපු ප්‍රශ්නයට පිලිතුර හරියටම මතක නෑ වැව් 2/3 වගේ හරිම ලස්සන පරිසරය මං ඉන්නෙ හබරණ නංගි මින්නේරිය දේවාලයටත් ගිහින් එන්න එපැයි නංගා එතනත් දැන් හරිම ලස්සනට හදලා තියෙන්නේ මං ආව දවසක ඔයාව බලන්න ආසයි නංගි ඔයා ඇතුළු සියලුම දෙනා බුදු සරණයි ❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  22 дні тому

      අපිට එක දවසයි ඉන්න පුළුවන් කම තිබ්බේ ආයෙම කොළඹ වැඩ. ආයේ ගියාම යන්න ඕන🥰

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 22 дні тому +1

    Beautiful sharing dear ❤

  • @manikeM-f7v
    @manikeM-f7v 21 день тому +1

    අපේ ගම පොලොන්නරුව ගල් විහාරය අපිට ගොඩක් කිට්ටුයි පයින් යන්න පුලුවන්

    • @latasalan4900
      @latasalan4900 13 днів тому

      මමත් පොලෝන්නරැවේ ඔයා කොයිහරියේ ඇතුමල් පිටියේ

  • @TharushiKalpana-kg2xu
    @TharushiKalpana-kg2xu 21 день тому +1

    අපේ ගෙවල් ලග 🥺

  • @SanduniImesha-f2i
    @SanduniImesha-f2i 20 днів тому +1

    aneee akkiyo mn hamadama oyata kiynawa neda oyag hugaaak ewa mg wg kiyala....oyg achchi e kiynn ammage ammata daruwo 4yni ganu daruwo...
    ape ammge ammtath daruwo 4y akko...
    ganu daruwoma 4k inne akko....
    eyath thaththa nthuwa ammalawa hada gena thiyenne akkiyo...
    mth achchita hugak adarei akko...
    me aurudde may wesak poya dawase mg achchi nathi una akkiyo❤

  • @HasankaSanjeewa-d8k
    @HasankaSanjeewa-d8k 16 днів тому

    Polonnaruwa gewal thiyena nisa adambarayen inna mn 😊😊😊weu 5k ekathu wela akke

  • @givanthasugunadeva3089
    @givanthasugunadeva3089 23 дні тому +3

    Harima lassanai

  • @nalanipothpitiyage156
    @nalanipothpitiyage156 23 дні тому +2

    My dear daughter, have an awesome. Your videos very nice. You are role modle girl. We love all three of you❤❤Wben will the" pata kurullo" end? Roshan putha you acting is excellent 😂😂😂😂😂😂Budusaranai🙏🙏🙏🙏🙏

    • @nalanipothpitiyage156
      @nalanipothpitiyage156 23 дні тому

      Pata kurullo , Is Kevin Sir's Acting home in Kalutara Dodangoda?

    • @mymohiruthat3633
      @mymohiruthat3633 23 дні тому

      අරගොල්ලෝ නං සැලඩ් හදලා කෑවනේ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  23 дні тому

      Thanks 🥰❤️🫶🙏

  • @sandkur5036
    @sandkur5036 23 дні тому +1

    Good family ❤❤❤😊

  • @Nirmalapriyadarshani-t1k
    @Nirmalapriyadarshani-t1k 23 дні тому +1

    වැව් 5වෙන්න ඕනි.හරියටම මතක නැහැ .

  • @sanjulakmini4418
    @sanjulakmini4418 23 дні тому +8

    වැව් තුනක් එකතුවක් අක්කේ ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️ බුදු සරණයි

  • @mallikaama1351
    @mallikaama1351 23 дні тому +2

    Adath lassanai akke❤❤❤

  • @NadeeshaniFernando-h2g
    @NadeeshaniFernando-h2g 22 дні тому +2

    ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් . ජීවන් ඩඩාටම ගැලපෙනවා. ජය වේවා .

  • @CharundiGayasha
    @CharundiGayasha 23 дні тому

    Harima lassanai matath asa hithuna polonnaru yanna

    • @ridmapilapitiya
      @ridmapilapitiya  23 дні тому

      අනිවාර්යෙන්ම යන්න හරිම ලස්සනයි

  • @dilinimadushika8362
    @dilinimadushika8362 17 днів тому +1

    රිද්මා.....ඔයා ආවද..

  • @ThanojaNiroshani-q4i
    @ThanojaNiroshani-q4i 19 днів тому

    Polonnaruwa koheda akki.apith polonnaruwa

  • @watvijayanthi5522
    @watvijayanthi5522 23 дні тому +6

    මුත්තම්මට නීරෝගී දීර්ගායුශ ලැබේවා

  • @TharushiKalpana-kg2xu
    @TharushiKalpana-kg2xu 21 день тому +1

    අපි පොලොන්නරුවේ අපිට ඔය දෙවල් ලග තිබිලත් අගයක් නෑ

  • @JAWijayanthi
    @JAWijayanthi 23 дні тому +1

    LassanZi Rahul baba satutin yanawa neda ane hodfi budusaranai

  • @jayasinghedeepika8381
    @jayasinghedeepika8381 23 дні тому +2

    Lassanai..pin kumariyeee...oyage jivithe thawath lassana wewa...godak adarei akkiyooo oyata...

  • @nimashamadumali-zd8eq
    @nimashamadumali-zd8eq 21 день тому +1

    Budusrnai sathutin ඉන්න හැමදාම ආදරේ

  • @sandunihimasha6329
    @sandunihimasha6329 19 днів тому +1

    Vew 5k, mn Ganna asama somawathiyata ✨🙏

  • @SewwandiDilhara933-ro7cj
    @SewwandiDilhara933-ro7cj 22 дні тому +2

    වැව් 5ක් අක්කි

  • @chandanaruwan4733
    @chandanaruwan4733 23 дні тому +3

    හරිම ආදරනියයි ඔයාලා මම නමි පොලොන්නරුවේ ගිහිල්ලා නැ නංගි දවසක යන්න ආසයි ,මටත් ඉන්නේ පුතාලා දෙන්නෙක් රහුල් පුතාගේ වයස පොඩි පුතා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  23 дні тому

      දවසක යන්න හරිම ලස්සනයි❤❤❤

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 23 дні тому +2

    Budu saranai

  • @sandyakumari8405
    @sandyakumari8405 15 днів тому

    Man higurakgoda thmai dear

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 22 дні тому +1

    පොලොන්නරුවෙ,අනුරාධපුරේ ජීවත් වෙන කෙනෙක් කවදාවත් වෙන දිහාවක ස්ථිර පදිංචියට යන්න හිතන්නෙ නෑ.රස්නෙ තමයි කාලෙකට.ඒත් මිනිස්සුන්ට ඒවාට විකල්ප තියෙනව.ඒත් ඒ තියෙන නිදහස,පරිසරය ,හුස්ම ගන්න ඉඩ තියෙනව කියන හැඟීම ...ඒක පුදුම ආශ්වාදයක්

  • @madushikamaddushika-kj8kd
    @madushikamaddushika-kj8kd 22 дні тому +1

    Ane oya melsiripurin gihin neda❤❤❤❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 23 дні тому +1

    Harema lassanae.❤❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 23 дні тому

    අදත් හරිම ලස්සනයි හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @poorni767
    @poorni767 23 дні тому

    9:20 එ ඔයාලා ගියපු ඒලිසබෙත් රජිනාගේ රූම් එකේ විඩියෝ එකක් දැම්ම හොටෙල් එකද...
    ප්‍රාරාක්‍රම සමුද්‍රයට ගිහින් තියෙනවා අපි..😊😊
    විඩියෝ එක හුගාක් ලස්සනයි ❤❤❤ තව විඩියෝ එකක් දාන්න ඉක්මනින්❤❤

  • @priyani9757
    @priyani9757 23 дні тому

    තෙරුවන් සරණයි 🙏❤

  • @sandu5895
    @sandu5895 23 дні тому +1

    අදත් ගොඩක් ලස්සනයි ඔයාලයි 🤍🤍 video එකයි ✨✨💐💐

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 23 дні тому

    Hi ridma have a great day and new month and God bless your family always watching from Italy ❤️❤️🌹❤️❤️

  • @DinushiPerera-zm1cb
    @DinushiPerera-zm1cb 23 дні тому +1

    Akkage video mama hemadama balanawa. Rahul puthanam harima hodae akke. ❤

  • @warshaliyanage9485
    @warshaliyanage9485 22 дні тому +1

    Hotel vevera ගිරිතලේ

  • @DilaniMadushikaDilani
    @DilaniMadushikaDilani 23 дні тому +1

    Lassani akki ❤❤❤❤❤

  • @ashaekanayaka5515
    @ashaekanayaka5515 23 дні тому +1

    තෝපා වැව,එරමුදු වැව,දුඹුටුලු වැව,කලහගල වැව,භූ බැදි වැව වැව් 5

  • @hiroshiinoka
    @hiroshiinoka 22 дні тому +1

    Sudu araliya hotel ❤

  • @KaweeshaWarnakula
    @KaweeshaWarnakula 23 дні тому

    අක්කි අපේ ගමට ඇවිල්ලා.

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 23 дні тому

    සතුටින් හැමදාම ඉන්න ලැබේවා!!! ❤️❤️💕💕

  • @AyeshaMadushani-d7j
    @AyeshaMadushani-d7j 23 дні тому

    අනේ හොර ගෙඩියා.පොලොන්නරුවේ ආවා නේද ❤

  • @Upeksha-x6w
    @Upeksha-x6w 23 дні тому +5

    වැව් 5යි අක්කෙ...දුමුටුලු වැව,එරමුදු වැව,තොපා වැව,භූ වැව...💐🙂

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 23 дні тому

    Api gihin tiyanwa.mage tatthi polonnaruwa policeye wada kala.ehe ape nadayoth innawa.❤

  • @ttt-gg2yv
    @ttt-gg2yv 23 дні тому

    akki oyage achchith oya wagema sudui

  • @SadamaaliRuupika
    @SadamaaliRuupika 23 дні тому

    Akke godakma asarana weyasaka ammala dennak innawa ape game ekkenakta ansabage beheth gannawat eyalata salli ne.matat puluwan heteyata udaw karanawa akke keman been ehama.chuti pelaka inne.vewaha wela nete akka nagoo dennak akka kemati nm udawwak karanna.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  23 дні тому

      මට විස්තර එවන්න. එයාලාව සම්බන්ධ කරගන්න විදිහක්❤

    • @SadamaaliRuupika
      @SadamaaliRuupika 23 дні тому

      No 377,2 napawala getaheththa eyata 4n n ne hebai @ridmapilapitiya

    • @SadamaaliRuupika
      @SadamaaliRuupika 23 дні тому +1

      K. A premalatha eyage nama @ridmapilapitiya

    • @SadamaaliRuupika
      @SadamaaliRuupika 23 дні тому

      K. A premalatha punchi menike,no 377,2 napawala getaheththa eyalage address eka

    • @SadamaaliRuupika
      @SadamaaliRuupika 23 дні тому

      4n nm ne akke eyalata

  • @JayanthaBandara-rb7wy
    @JayanthaBandara-rb7wy 23 дні тому

    මමත් පොලොන්නරුවේ .

  • @Ima2408
    @Ima2408 20 днів тому +1

    🥰🥰🥰🥰❤❤❤

  • @thinulanethsara3635
    @thinulanethsara3635 23 дні тому +2

    🙏❤️ආදරේයි නංගා ❤️ බුදුසරණයි තුන් දෙනාටම ❤️🙏👍

  • @watvijayanthi5522
    @watvijayanthi5522 23 дні тому +7

    මාත් මාර ආසයි සයිවර් කඩවලට බිබිලෙ මහත්තයගෙ ගෙදර යද්දි ඔහොම නවත්තලා කනවාමයි

  • @MadhuwanthiKaushalya-f8l
    @MadhuwanthiKaushalya-f8l 22 дні тому +1

    Thama polonnaruweda enne akka

  • @AlzeinaAlzeina
    @AlzeinaAlzeina 22 дні тому +1

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @pradeepsudharika2032
    @pradeepsudharika2032 23 дні тому

    Eka aththa

  • @manuthchehansa2356
    @manuthchehansa2356 23 дні тому

    ඇයි අනේ ගාල්ලේ ඉදන් පොලොන්නරු ගියේ😢😢

    • @ridmapilapitiya
      @ridmapilapitiya  23 дні тому +1

      රජයේ රැකියා වලින් ගියාට පස්සේ එහෙන්ම පදිංචි වෙලා

  • @maddumageperera522
    @maddumageperera522 23 дні тому

    Hariima lassanai adath

  • @lahirumadushan3627
    @lahirumadushan3627 13 днів тому

    Ane akke oyage gedara kama hadana vidio ekkak gennko.oyage gevaththa balanna asai

  • @sanitasanita7662
    @sanitasanita7662 23 дні тому

    මම..අාස..ෙගවත්ත..දකින්න..❤❤❤

  • @SumedhaferendoSumedha
    @SumedhaferendoSumedha 23 дні тому

    Aliya kawe wawe hadena nelum male wala dadu.kola kannetjhe na mal kannethe na.danda kanne.❤❤❤❤adarei.teruwan saranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  23 дні тому +1

      අනේ ස්තූතියි දන්නේ නැති දෙයක් කියලා දුන්නට 🥰❤️🫶

    • @SumedhaferendoSumedha
      @SumedhaferendoSumedha 23 дні тому

      @ridmapilapitiya mamathe ali inna palthaka kenek newei akki.me hama dema danaganne ali para kiyana you tube aken.mama ali athunta godak adarei.aka nisama ayala gana dana hama vidiyo akkem balanawa

  • @DimuthuPaathma
    @DimuthuPaathma 23 дні тому

    Akke ❤❤❤❤harima lassanai oyage video

  • @NekithFdo
    @NekithFdo 23 дні тому +1

    ❤❤❤🙏

  • @H.N.jayathilaka
    @H.N.jayathilaka 17 днів тому

    ❤️❤️👍🥰

  • @Nishi780
    @Nishi780 23 дні тому

    Mulma tika huru nisa eth baluwe ape paththen ne gihin thiyenne badagamuwen ne 🤭❤️

  • @gayathriherath2191
    @gayathriherath2191 23 дні тому

    Oyath polonnaruwe neda akke

    • @ridmapilapitiya
      @ridmapilapitiya  23 дні тому

      මගේ අම්මගේ ගමනේ ඉතිං පොලොන්නරුවනේ වීඩියෝ එකේ කිව්වේ ❤️🫶 මම නුවර පාසල් ගියා උසස්පෙල පොලොන්නරුවෙන් කලා.