අපේ රණවිරුවෝ

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 179

  • @Supun-w6x
    @Supun-w6x 10 місяців тому +7

    හිතේ තියෙන දේ වචන වලට පෙරලන්ඩ අමාරුයි විරුවාණෙනි ආදරෙයි උතුරන්ඩ.බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 10 місяців тому +10

    උපතින් ඇදක් කුදක් නැතිව හිටපු කඩවසම් තරුණයො අපේ අහිංසක රණවිරුවො 😞😞😞

  • @madushankanuwan2780
    @madushankanuwan2780 Рік тому +29

    අපිව අමතක යුගයක අපිව මතක්කරන ඔබලා සියලුම දෙනාට දලදාසමිදු පිහිටයි......

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 Рік тому +3

      ඔයත් ඉන්නේ ඕකේද තෙරුවන් සරණයි ආදරෙයි ගොඩක් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ඔයාලාට ❤️❤️❤️🌹🌹✈️

  • @enishanthi119
    @enishanthi119 2 роки тому +14

    මේ විදියට අපේ රණවිරුවෝ දුක් ව්දිනවා දැක්කාම ඒදා මුලු රටම කොටි න්ගේන් ව්නාසා උනානම් හොඳයි කියලා හිතුනා .අපි නිදහසේ කලා බ්ලා ඉන්නවා ඒ අහිංසක ව්රයෝ අද නිදහස කියන්නේ මොකක්ද කියලා වත් දැන් නේ නැහැ ..දෙමාපියන් හුල්ලන ග්න්දර නිමක් නැහැ ..ඝණ දෙව්‍ පිහිට අරක්ශා ව ලැබේවා පියලුම අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට ...ජාති ජාතිත් අපි ණයගැති අපේ විර උදාර රණවිරුවනි ඔයාලාට .....ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි රණවිරුවනි ඔයාලාට .

  • @sanjiwapriyadarshana2083
    @sanjiwapriyadarshana2083 5 місяців тому +4

    මගේ අප්පච්ත් අපේ රට වෙනුවෙන් ආබාධිත වූ වීරෝදාර යුද සෙබෙලෙක්.... සියලුම රණවිරුවන් වන්දනීයයි පූජනීයයි උතුම්❤

  • @darmadarmka1629
    @darmadarmka1629 10 днів тому +1

    Magae manekalata ape nayagaththeyi b s❤❤❤❤❤❤❤❤

  • @bloodmoon9723
    @bloodmoon9723 Рік тому +29

    දෙයියනේ කියල මැරෙන්නෙ නැතුව අතක් පයක් නැති වෙන්නෙ නැතුව යුද්දෙ ඉවරවෙනකන් යුද්ද කරන්න පුලුවන් උනාට.අද මේ අසරන වෙලා ඉන්නෙ අපිත් එක්ක හිටපු කොල්ලො.දැන් මෙහෙම උනාට ඉස්සර අපිටත් වඩා හොද වැඩකාරයො.

  • @Sadahamsislaproduction
    @Sadahamsislaproduction 4 місяці тому +4

    තෙරුවන් සරණයි! අපේ රට වෙනුවෙන් දිවි කැපකල රණවිරු වන්ට

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 роки тому +19

    දෙයියනේ පපුව පැලෙන්න තරම් දුකයි . අපි නොපෙනෙන දෙවි වරුන් වදිනවා .. මේ ඉන්නේ මිහිපිට දෙවියන් .. බුදු වේන්න ඔනේ රණ විරුවනේ ඔබලා .. ❤️

    • @wadihiti6725
      @wadihiti6725 Рік тому +1

      මේ අපේ විරුවෝ....... දෙවි පිහිටයි

  • @RasikapushpakumaraRasika
    @RasikapushpakumaraRasika 9 днів тому +1

    Adare rana viruwo hamotama oyalata ruwan valo maha sa radun pihitai❤.godaaaak adarei.budusaranai

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n Рік тому +5

    මේ තරම් වටිනා මිනිස්සු න්ට තමා අපහාස කරේ පව් දෙව් යන්නේ සියළුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @nilanthikumari929
    @nilanthikumari929 Рік тому +12

    අනෙ දෙවියනෙ මාරම දුකයි හදවත් ආදරෙයි ❤❤❤❤

  • @achinimekala9570
    @achinimekala9570 3 місяці тому +2

    දේශයේ මුර දේවතාවන් .උතුම් තෙරුවන් සරනයි මේ උතුමන්ලට.

  • @sanduwithanage9827
    @sanduwithanage9827 Рік тому +4

    මම වැඩ ඇරී ගෙදර එන්නේ හලාවත කෝච්චිය ටිකක් දුර බැහැර ඉඳන් මා එන නිසා නින්දට හුරු වී සිටියෙමි එහෙත් මා හොරපේ පසුවෙද්දී අවදි වෙන්නේ වෙන්නෙ හැමදාම පුරුද්දක් ලෙසිනි ඒ රණවිරු සෙවන නැරඹීමයි මම හැමදාම වාඩිවෙන්නේ ද රණවිරු සෙවන පේන පැත්තෙනි හැමදාම දකින්නේ නිල් පාට මදුරු දැල් සහ සමහර වෙලාවට නර්ස්ලා ගේ හිස් වැසුම් පමණි .අටට පහක් තියා රාගම හන්දියට එන කෝච්චිය ටික වෙලාවක් නවතා වෙන හි සිටි .මට හැමදාම හිතෙනවා කවුදෝ අපේ කෙනෙක් එහි සිටිනවා වගෙයි .

  • @nsrimal5769
    @nsrimal5769 3 роки тому +15

    අපි වෙනුවෙන් ජිවිතයම කැපකරපු මිහිපිට දෙවියන්. එයාල මොනතරම් දුකක් විදිනවද. ඉක්මන් ''සුවය'' ලැබේවා. අපි ඔයත් එක්ක ඉන්නවා ඉරාජ් අයියේ..

  • @AsankaWijeratne123
    @AsankaWijeratne123 Місяць тому +2

    අනේ අපේ රට බේරාගත් රනවිරුවන්ට සියලු දෙවිපිහිටයි. දකික්දි පපුව පැලෙනවා. ඔහුන් බලගන්න හැමෝටම සියලු දෙවි පිහිටයි.

  • @chathurikachinthani6647
    @chathurikachinthani6647 2 роки тому +12

    අද මිනිස්සුන්ට අමතකම වෙලා තියෙන දෙයක් මේ..ගොඩාක් පිං ඔයාට මෙහෙම හරි මතකයක් ආයිමත් අපිට මතක් කරලා දුන්නට. .යුද්ධය ඉවර වෙලා අදට අවුරුදු 13ක් වෙනවා අදටත් ඇදට වෙලා නොවිදිනා දුක් විදිනවා මේ මිනිස්සු වගේ දෙවිවරු...ඇත්තමයි මේ තමයි අපේ රටේ දෙවිවරු වගේ අදහන්න පුලුවන් මිනිස්සු .....බුදු සරණයි හැමෝටම ..

  • @sudeerakelum3258
    @sudeerakelum3258 3 роки тому +32

    අයියේ කවුරු මොනව කිව්වත් ඔයා වගේ හදවත රත්තරන් මනුස්සෙයෙක් මම නම් දැකල නෑ. ඔයා කරන වැඩ අති සුපිරි අයියේ. ආසයි අයියේ ඔයාගෙ වැඩ වලට සම්බන්ධ වෙන්න.
    ඔයාට බුදු සරණයි

  • @themusician-5265
    @themusician-5265 3 роки тому +18

    අපි අද මෙහෙම නිදහසේ ඉන්නේ ජීවත් වෙලා ඉන්නේ මේ රණවිරුවන් හින්දා😇❤ඒ කාලේ හොද මොරාල් එකක් තිබ්බ කොල්ලෝ💪❤

  • @tharinduranshan2682
    @tharinduranshan2682 3 роки тому +26

    නියම වැඩක් අයියේ .. ගොඩක් මිනිස්සුන්ට අමතකයි මේ රණවිරුවො තමයි අපෙ රට අවුරුදු 30ක් තිස්සෙ තිබ්බ යුද්ධය ඉවර කරේ..අපි හැමදාමත්ම ණයයි ඔවුන්ට.. අපි වෙනුවෙන් අපි...♥️

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz Рік тому +5

    හරිම වේදනයි හරිම වේදනයි හරිම වේදනයි මේ අපිව රැකපු අපේම වීරයෝ සමහර අයට හැරෙන්නවත් බැ ඇග කැක්කුමයි ඒත් කතා කරන්න බැ මේවා බලන්න දේශපාලු කුක්කෝ එන්නේ නැනේ උන් එළියේ ඉදන් සැපේ ඉන්නවා පට්ට බොරු ගොතනවා මට කියන්න තේරෙන්නේ නැ මොනවද කියන්නේ කියලා මේ ඉන්නේ අපේ ජීවිතේ ආරක්ෂා කරපු අපිව රැකපු අපේම වීරයෝ හැම ආත්මේම අපි ඔයාලට ණයයි එච්චරයි ඔයාලව දැකල මාව පිච්චෙනවා හුස්ම හිරවෙනවා දැනෙනවා කොහොම ඉවසන්නද මොනවද කරන්න ඕනෙ ඔයාලට සම්මා සම්බුදු සරණයි පනටත් වඩා ආදරෙයි අපේ පණ

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 роки тому +7

    බුදු සරණයි අපේ වීරයන්ට ... ඉරාජ් අයියේ ගොඩක් පින් ඔයාට

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +17

    ❤❤❤ නියම වැඩක්.
    එතුමන්ලා ගැන නිතර හොයන්න, ඔවුන් නැත්නම් අපි නෑ.

  • @අරා-ය6ඡ
    @අරා-ය6ඡ Рік тому +30

    කවදාහරි මට පුලුවන් උන කාලෙක මේ අයට උදව් කරන්න ආශාවක් තියෙනව❤

  • @deepashikadeepashika4668
    @deepashikadeepashika4668 2 роки тому +6

    බුදු sarani ..ikmn සුව ලැබේවා

  • @nilukadilmali9532
    @nilukadilmali9532 Рік тому +4

    අනේදෙවියනේ පවි 😢බුද්ධ දමිම සන්ඝ යනතුුිවිධරන්නයේබලයෙන් ඉක්මනින් සුවයලැබෙිවා ඔබලාට 😢තෙරැවන්සරනයි.❤❤❤රත්තරන් ජිවිත 🙏🙏🙏සවිදිසිට

  • @vihangaakash3411
    @vihangaakash3411 3 роки тому +9

    🙏 බුදු සරණයි 🙏
    🙏❤️🇱🇰 ඔබ කල සේවය අප සිත් තුල සදා අමරණීයයි රණවිරුවානනේ ඔබ සැමට රථ්නථ්තරයේ සරණයි 🙏 ❤️🇱🇰

  • @subhasiniramawickrama1166
    @subhasiniramawickrama1166 3 дні тому

    අනේ දෙවියනේ ..රට වෙනුවෙන් එයාලගේ තරුණ ජීවිත කැපකලා...සදානුස්මරණීය යි ඔවුන්...❤❤❤❤❤

  • @AnuradhaInukshini-sn3he
    @AnuradhaInukshini-sn3he 10 місяців тому +1

    පෑව දස්කම් නිසා ශ්‍රී ලංකාවෙ
    ජය හඬ පැතිරුණා...........
    මටත් ආසයි එදා අපේ රට රැකගන්න මුලු ජීවිතේම කැප කරපු අපේ රණවිරුවන්ව බලන්න එන්න.
    තෙරුවන් සරණයි , අපේ රණවිරුවෝ හැමෝටම..🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍🩵🙏🙏🙏🙏🙏🙏

  • @chamilaranighine9046
    @chamilaranighine9046 2 роки тому +4

    පර දෙසපාලුවන්ට කොහෙද මෙදුක දන්නෙ උන්ගේ දරුවන්ට මෙඉර නමි වෙලා නැ සියලුම රනවිරුවන් හට ඉක්මන් සුවය ලැබෙවා

  • @mudithdissanayaka
    @mudithdissanayaka 3 роки тому +8

    ඔබලා නැත්නම් අපි නැත අපි ඔබලාට ණය ගැතී අපේ දිවි තිබෙන තුරා ❤️

  • @sl-fv6rz
    @sl-fv6rz 2 роки тому +7

    මෙන්න මුන් හින්දා තමයි අපි ජිවත් වෙන්නේ ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰👨‍✈️👨‍✈️👮‍♀️

  • @ලක්මාලිවිතානගේ-ම7ණ

    සදා ණය ගැතියි වීරෝදාර රන විරුවනී..තෙරුවන් සරණයි

  • @sakeerathnayaka4224
    @sakeerathnayaka4224 5 днів тому

    අපි මේ නිදහසේ ගෙවන හැම මොහොතක සැබෑ අයිතිකාරයෝ අපේ රණවිරුවෝ❤😢

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +30

    කොහොම හිටිය මිනිස්සු ද. ❤ අපිට වඩා හොදට ෆිසිකල් තිබුන මිනිස්සු.🙏

  • @Imasha_Welivita
    @Imasha_Welivita Рік тому +6

    🙏🥺 පින් සිදු වේවා රණ දෙවිදුනි! මේ මිනිස්සු නිසයි අපි ඉන්නේ

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 3 роки тому +6

    Very emotional. Thank you all for your service!! Respect for all our soldiers 😢❤️

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 2 роки тому +7

    සියලු දෙනාටම ඉක්මන් සුවය පතමි!
    😥😥😥😥
    අපි නයගැතී සැමදා ඔවුනට❤️❤️

    • @madushankanuwan2780
      @madushankanuwan2780 Рік тому +1

      ඔබල සැමට දලදාසමිදු පිහිටයි.

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 роки тому +15

    රණවිරු වනි අපි ඔබ‍ට සදා ණය ගැති වෙමු. ❤❤❤❤තෙරුවන් සරණයි!!!!

  • @chanupapiyankara2099
    @chanupapiyankara2099 2 роки тому +4

    තෙරුවන් සරණයි රනවිරුවන්ට 🙏🙏🙏🙏❤️

  • @Sasiyabro2571
    @Sasiyabro2571 7 місяців тому +1

    මෙයලා මිනිස්සු නෙමෙයි රණවිරුවො මෙයලා හිටියේ නැත්තම් අපි අද ජිවතුන් අතරත් නැතුවත් ඇති 😢

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 роки тому +2

    Attatama හොඳ vadasatahanak oyata jesupihitai මේ vage දේවල් ratata lokayata penvananata

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 7 днів тому

    තෙරුවන් සරණයි පින් වත් සැමට ❤❤🎉🎉🎉

  • @ksaskaka7819
    @ksaskaka7819 Рік тому +2

    සහෝදර ඔබලා හින්ද තමයි අද අපි මේ රටේ බයක් නැතුව ඉන්නෙ අපි ඔබලාට සදා ණය ගැතියි වීඩියෝ එක දැක්කම ගොඩක් දුකයි. බුදු සරණයි 😢😮🇱🇰🇱🇰❤❤❤❤❤❤❤❤❤

  • @sujasuja3318
    @sujasuja3318 Рік тому +2

    පපුව පලාගේන යනවා බුදු සරනයි මගේ පුතාලා හැමෝටම 💜💜💜💜💜💜💜🌷🌷🌷🌷🌷🌷මට මගේ මල්ලිත් අහිමි උනා

  • @rangsudu6176
    @rangsudu6176 2 роки тому +2

    Mawa ballanna baha.ape utum ranavirowo duk vidina vidiya.godak dukai.

  • @chamidakumar5910
    @chamidakumar5910 Рік тому +1

    Bohomahodai ape vera veruwan balanna geheneaya satutukerema oundevehemiyan ratharaka gathtenatenam mewenakotha apekiyalarathak naha apevera ranaveruwanhatha apesaoma sadanayagati theruwansaranai ape verayanhatha 🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️

  • @diasamarasekara
    @diasamarasekara Рік тому +3

    Pau mage සහෝදර සොල්දාදුවන්

  • @gfcc9856
    @gfcc9856 Рік тому +1

    Ikman suwaya labewa budu saranai

  • @srimaadikari5877
    @srimaadikari5877 2 роки тому +1

    Harima dukai me ape rana viruwan me vidihata dakiddi me tharam jivitha kapa karala rate nidahasa arakshawa labadila thibiyadith hora balu desapalakayan rata agadayata adala damaddi maha puduma wedanawak apita danenne.e wagema thama youdeta gihin abaditha wela inna thama prathikara karana viruwan ta youddeta giya anik viruwantath siyaluma denata niduk nirogi bawaya labewa deergausha labewa bs do

  • @piyankakumari9001
    @piyankakumari9001 2 роки тому

    Siyalum dent budu sarni api hemdatm oyalt nayai aiye hemdamth adrei

  • @muhammadyaseem706
    @muhammadyaseem706 Рік тому +1

    Me tama apa daviwaru ❤❤❤❤

  • @dumidusarapriyanka7584
    @dumidusarapriyanka7584 3 роки тому +2

    Aluth wadak Iraj.. congratulations..

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 5 днів тому

    බුදුසරණයි

  • @geethakumari3998
    @geethakumari3998 2 роки тому +2

    Oyla thama dewiwaru budu saranai

  • @jktube3950
    @jktube3950 3 роки тому +4

    Love u all sl army respect 💪❤

  • @Santha-rl5tv
    @Santha-rl5tv 2 роки тому

    Adarei adarei rattarane oyala hamotama.jewete kotek badaka awath danennaha wedanawa....ath oyala dakiddi adannatewama kadulu watenawa.dayabara hadawath niwe sanasewa.teruwan saranai adara aiyala,mallila naogila ,akkala hamotama

  • @pkd3941
    @pkd3941 2 роки тому +1

    Ane matanam me vidiyo eka balanna be aswalata kadulu en
    awa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @equinesrilanka609
    @equinesrilanka609 3 роки тому +2

    Thanks for the episode! God bless !

  • @dularasampath2649
    @dularasampath2649 9 місяців тому

    ❤❤❤❤ budusarani

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd Рік тому

    Ane danata ohoma hitiyata api ape daruwo inne obalaata pinsidda wenna mathu bawaye mewan wipath nowana pin athi sthaanayaka ipadi obalaata budun daka niwan awaboda karaganna wasanawa labewa weera puthun aadarey ape wiruwanta bs

  • @gfcc9856
    @gfcc9856 Рік тому +1

    Budu saranai ranaviruwani

  • @shanjanaaanu2234
    @shanjanaaanu2234 Рік тому

    Mage හදවත නතර wenaqqwa danna wa.ape රණවිරුවන් .❤❤❤❤

  • @NetITGeeks
    @NetITGeeks 3 роки тому +1

    Keep up the good job. I did not even know that we have this for Sri Lankan Forces members until you posted this video. Thank you.

  • @nilukadilmali9532
    @nilukadilmali9532 Рік тому +1

    උන් ටකියලා වැඩ ක්නැ කාලකන්නි හැත්ත ක් රටඅපිවිදිනදුකත් උන්ට තෙරෙන් නැ . සුබ උපන්දින යක්වෙිවා

  • @malkanthinissa
    @malkanthinissa Рік тому

    🙏❤️🤲🇱🇰 teruwan saranai siyaluma denata

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 Рік тому

    තෙරුවන් සරනයි අපේ උදාර රන විරුවන්ට

  • @NilminiBandara-t4p
    @NilminiBandara-t4p 7 днів тому

    Budu saranai Dewi pihitai

  • @christineudeni7915
    @christineudeni7915 3 роки тому +5

    Ape minissunta amathaka una deyak oyala mathak karala dunna ir ayya .. 🙏😢

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 місяців тому

    ඔබ සැමට අපි සදා ණයගැතියි.සැමට බුදුසරණයි

  • @chaminduashan8150
    @chaminduashan8150 2 роки тому +1

    බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ahs3313
    @ahs3313 Рік тому

    Jiweta Kalama api oyalata nayagathii b s

  • @sunethravithanage9073
    @sunethravithanage9073 3 роки тому +2

    PROUD OF YOU IRAJ ,❤

  • @sugathpriyantha3845
    @sugathpriyantha3845 3 роки тому +2

    ♥️♥️♥️ Theruwan sarani jayasri ♥️♥️♥️👍♥️🇱🇰♥️👍

  • @chanakamadushantha3529
    @chanakamadushantha3529 3 роки тому +2

    Api Hinda thama Duk vidinava .budusaranai

  • @kamalanganisawmya-im5xe
    @kamalanganisawmya-im5xe Рік тому +1

    පපුව පැලෙන්න දුකයි දෙයියනේ ....

  • @rohansunimal3306
    @rohansunimal3306 8 місяців тому

    Teruwan saranai trivida hamuda verodara ranaviruwanta ❤ godak dukai 2000 wasare cts ampara 32 cours aka yaluwo unit ake hitiya adaraniya hamotama devi pihita aserwadaya arakshawa labewa amathaka karanna bha😢

  • @lionstecknowledge7626
    @lionstecknowledge7626 3 роки тому +2

    ජය වෙිවා රනවිරැවන්ට

  • @bandaratealor5566
    @bandaratealor5566 2 роки тому +8

    අපෙ අයියා ඉන්නවා 😔😔😔

  • @lanchanasahan639
    @lanchanasahan639 2 роки тому

    Ane ada me asarana raththaran dewiqaru amathaka karala godak aya ada api jewath wenne me dewi waru nisai .adarei hemadamath le binduwak gane garu karanawa api hemadamath nayagethi adaraniya soyurane jayasirimaha bo samidu pihitai theruwan sarnai

  • @Nirwandewmin2012
    @Nirwandewmin2012 2 роки тому +1

    Ranawiruwanta budu saranai.mama adarai ❤️🙏

  • @kusumkumari8659
    @kusumkumari8659 2 роки тому

    Teruvan saranayi oyaalata mage aadaraniya viruvani aadareyi hamadaama oyaalata I love .

  • @PiyamuHansika
    @PiyamuHansika Рік тому

    Aka dawasak nama puluwan hama walam yanna adaraniya rana wiruwo api nisai ohoma inna ayala apita alut lokayak dannai jiwita kapakaruwa ekama eka dawssakata sima karanna epa ratata jatiyata naya nati apa ranawiruwo sada wirayo jayawawa aiya oyatst godak pin e jiwita walata satuta dunnata ranawiruwanta saha oyata budu saranai jasu pihitai❤

  • @MahindaJayasiri-h8o
    @MahindaJayasiri-h8o Рік тому

    Thanks iraj❤

  • @adhiproduction
    @adhiproduction 2 роки тому +3

    ❤️ ❤️ ❤️ ❤️ 🙏🙏🙏🙏🙏

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 роки тому +6

    ගොඩක් ආදරෙයි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා දීර්ගායු ලැබේවා අනේ අපිටත් එන්න බැරිද ඔය අපේ වීර සොයුරෝ බලන්න තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍👍✈️

  • @asa-xr7hz
    @asa-xr7hz 3 роки тому

    Ane pau diviyane .api eyala nisane ada husmak hari ganne .ane oyalata matu atmeka me wage dewal wenna epa.budu saranai

  • @mayuranic5849
    @mayuranic5849 Рік тому

    Iraj ta mathak unoth thama ❤

  • @sumudikaadikari582
    @sumudikaadikari582 2 роки тому +1

    Budu saranai

  • @priyadarshaniekanayaka7479
    @priyadarshaniekanayaka7479 Рік тому

    mage samiyath ranaviru sewane prathikara labagena suwa wela aurudu 16k idala darunu pilika rogayakin apen samu aran adata masa dekak wenawa e wedanawa kiyala nima karanna ba

  • @laxmandodawatta326
    @laxmandodawatta326 Рік тому

    ❤❤❤❤irajjjj

  • @Kapilakapila-rg5vy
    @Kapilakapila-rg5vy 2 роки тому +1

    Thx Machan dukai

  • @geethjanaka462
    @geethjanaka462 3 роки тому

    Good luck ❤️❤️

  • @darmztad
    @darmztad 2 роки тому +2

    Respect all ♥️ @amal samantha

  • @nandunichamathka5614
    @nandunichamathka5614 8 місяців тому

    මට නම් ඕකට යන්න බැරි වෙයි...මේ video එක බලලද්දිත් ඇඩෙනව😢...ඉතිං කොහොමද ගිහින් ඒ අය දිහා බලන්නේ😔🥺🥺🥺

  • @UpdateIsEssential
    @UpdateIsEssential 2 роки тому +4

    ආදරේ හිතුනා.අනුන් වෙනුවෙන් මෙතරම් පරිත්‍යාග කරන්න හැමෝටම බැහැ.

  • @anuraanura-pc9xh
    @anuraanura-pc9xh Рік тому

    Bs mage aiye

  • @infinity6609
    @infinity6609 Рік тому

    Me deviwaru naththam api ada iwarai

  • @ashennirmal8137
    @ashennirmal8137 3 роки тому +1

    Respect💓💓

  • @ChathurikaSandamali-sl6tr
    @ChathurikaSandamali-sl6tr Рік тому

    ❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍❤️‍