දවස් 20 තමන්ට - දවස් 10ක් රටට, තවත් අමුතු මනුස්සයෙක් | Rupavahini News

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 447

  • @Nuwan589
    @Nuwan589 4 години тому +197

    ඒ මනුස්සයගෙ කතාව බලන්න ආචාර්ය පට්ටම් නැති උනත් කතාව,දැනුම,හැසිරීම,සිතීම අතින් නියම ගෞරවනීය මනුස්සයෙක් ❤️‍

    • @Podimalliya
      @Podimalliya 4 години тому +10

      සිරවට ඒ වචන ටිකට කොර උනා හොදේ ❤❤❤

    • @tharindukarunaratne886
      @tharindukarunaratne886 4 години тому +2

    • @harshakulasekara2085
      @harshakulasekara2085 3 години тому +2

      අචාර්ය කම හොඳයි බල්ලන්ට ලෙවකන්න දෙන්න😂

    • @mihinduhansaka3043
      @mihinduhansaka3043 2 години тому +3

      සිරාවට මාර ලස්සනට කතා කරනවා.. උගත් මනුස්සයෙක් ❤

    • @Kapilasampathgunawardana
      @Kapilasampathgunawardana Годину тому +1

      ❤❤❤❤❤❤❤

  • @nalandejinarama5361
    @nalandejinarama5361 5 годин тому +136

    මේ වගේ පුද්ගලයන් එක්කෙනෙක් ගමකට හිටියොත් ඇති .ඔබට යහපතක් වේවා

    • @SamSam-im9rf
      @SamSam-im9rf 3 години тому +2

      Ow anik unta nikan inna පුළුවන් ne
      Wenna oni hemoma e wage wena eka

    • @arunashantha6738
      @arunashantha6738 3 години тому

      මෝඩ කථා කියන්න එපා උබේ හතර හන්දි පණ නැද්ද වයසක මිනිස්සුන්ට කියලා වැඩ ගන්න ගොන් අදහස් හිතේ තියනවා මදිවට ඒවා comet කරව තොට හෙන ගැහිලද තව කෙනෙක් කරනකල් බලන් ඉන්නේ උබලා වගේ උන් එක්ක කොහොමද බන් රටවල් හදන්නේ

  • @alvionplus4520
    @alvionplus4520 5 годин тому +116

    විශාල පිනක් ඔබතුමාලා කරගන්නේ
    උත්තමාචාරය ඔබතුමාලාට
    ❤❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 3 години тому +91

    හාල් නෑ... පොල් නෑ... කිය කියා බුකියේ කෑ ගහන හොරිකඩයන්ට මේ වගේ සහෝදරයෝ වටිනා ආදර්ශයක්... ඔබ වැනි සහෝදරයන් රටකට පිනක් ඔබට ජයෙන් ජයමවේවා!!!❤❤❤

    • @XxCc-w9e
      @XxCc-w9e 3 години тому +2

      ❤❤❤🎉😊

    • @pushpasamanthikulathunga6872
      @pushpasamanthikulathunga6872 3 години тому +4

      Un hamadama pinata kapu un job ekak karala kala purudu ne ekko hora kanawa nathnam pinata kanawa

    • @gaminirupasinghe9679
      @gaminirupasinghe9679 2 години тому +3

      කන්නම හොයන බඩගෝස්තරවාදීන්ට වඩා අගෙයි මේ සහෝදරයා

    • @Military_life_men
      @Military_life_men 2 хвилини тому +1

      💯✅

  • @tharukadilan1992
    @tharukadilan1992 5 годин тому +73

    මේ වගේ මිනිස්සු රටට වාසනාවක්... බුදු සරණයි ඔබ දෙපලට... ❤❤❤❤❤❤

  • @amaraweera5428
    @amaraweera5428 5 годин тому +125

    මෙයානම් මරනින් මතු දිවිය ලෝකෙ
    දැනටමත් එයාගෙ විමානෙ හැදිලඇති💐

    • @chagedara3045
      @chagedara3045 4 години тому +3

      විමානේ නම් හැදෙන බව සැබෑව....යන්න හැකි වෙයිද නැද්ද...තීරණය වෙන්නේ සීලය මත... එතුමා සිල් රකිනවා නම්..අරක්කු සිකරට් නොබොන කෙනෙක් නම්..අනිවාර්‍යෙන් යාවී....
      රකින සීලය තමා අපි ඊලගට යන තැන තීරණය කරන්නේ....ගියාට පස්සේ ලැබෙන දේවල් තීරණය වෙන්නේ දානයට අනූව.....
      පිංන කරනවා..ඒත් සිල් නැත්තම් ...දැකලා ඇති දියුණු රට වල භල්ලෝ වෙලා....
      ඒක නිසා තීරණයකට එන්න එපා ...රැවටෙනවා...
      හැබැයි මේක සෑබෑවටම සත්පුරුශ වැඩක්.

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 4 години тому

      ❤❤❤

    • @darshiranasinghe4771
      @darshiranasinghe4771 4 години тому

      ඇත්තෙන්ම සත් පුරුෂ මනුෂ්‍යයෙක් ❤❤❤❤❤​@@chagedara3045

    • @indikabandara6814
      @indikabandara6814 2 години тому

      ඔන්න ඉතිං ඒ මනුස්සයා වත් නරක් කරන්න හදන්නේ ...

    • @jasminehathiramani2141
      @jasminehathiramani2141 2 години тому

      සහතික ඇත්ත!

  • @dilansampath4158
    @dilansampath4158 4 години тому +62

    ඇත්තටම clean Sri Lanka කියලා මුලින්ම කරන්න ඕනේ මිනිස්සුන්ගෙ ආකල්ප වර්ධනය කරන එක හරියට මෙන්ම මේ මහත්වරුන් දෙදෙනා වගේ

  • @rashmikaudayangani
    @rashmikaudayangani 4 години тому +74

    මෙන්න නියම මහත්වරු. ජයවේවා උපුල් මහත්තයාට.

    • @arunashantha6738
      @arunashantha6738 3 години тому

      තෝ අනුන්ට ජයවේවා කිය කිය ඉන්නේ නැතිව උබත් දෙයක් කරලා පෙන්නපන්

    • @deepikand5722
      @deepikand5722 2 години тому

      😂😂😂😂🎉​@@arunashantha6738

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 4 години тому +33

    වචනයේ පරි සමාප්තියෙනම මනුෂ්‍යයේ ❤️🙏🙏🙏

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 4 години тому +28

    ඔබ දෙපළට යෝධ බල, යෝධ ශක්තිය සහ නිරෝගී සුවය ලැබේවා.....!!!

  • @rachelperaud1945
    @rachelperaud1945 4 години тому +52

    මේ මඝ මානවක කතාවේ වර්තමාන කතා වස්තුවයි. ඔබ දෙපලට අනන්න්ත අප්‍රමාන පින්.

    • @damayanthikumari6621
      @damayanthikumari6621 Годину тому +2

      අනේ මටත් ඕකම හිතුනා එතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
      🌹🙏🌹🙏🌹🙏🌹🙏

    • @SadunKawshalya-n1f
      @SadunKawshalya-n1f 54 хвилини тому +1

      මමත් ඕකම හිතුවා. ඇත්තටම එයාල දෙන්නට ගොඩක් පින් ♥️♥️🙏

    • @HasanthaLakmalWalisundara
      @HasanthaLakmalWalisundara 51 хвилина тому

      @@damayanthikumari6621 මටත්🙏🙏

  • @Gagana4899
    @Gagana4899 3 години тому +19

    සසර ගමනේබොහෝ සැප සම්පත් හම්බ වේවි.තෙරුවන් සරණයි.

  • @sujithnishantha2451
    @sujithnishantha2451 5 годин тому +53

    අමිබලන්ගෙඩ බටපොල පාරෙ තල්ගස්ගෙඩ වෙල්යායෙ දෙපැත්තෙ මල්වවන උතුම් හදවතක් ඇති මනුස්සකයක් ඉන්වා...❤❤❤

    • @dewanishadiruwanmalie2293
      @dewanishadiruwanmalie2293 4 години тому +7

      ඔබට හැකිනම් ඒ කෙනාගේ contact එකක් මට ලබා දෙන්න. ස්තුතියි

    • @sahasmiA
      @sahasmiA 2 години тому

      ​@@dewanishadiruwanmalie2293ඔයත් වවන්න මල්❤

    • @nishanthifernando6748
      @nishanthifernando6748 Годину тому

      අනේ එයාගේ වීඩියෝවක් යුටියුබ දාන්නකො

  • @nasliibrahim3429
    @nasliibrahim3429 4 години тому +25

    "මග මානවක" කතාව මතක් වුනා,ඔබලා සක්‍ර දෙව් පදවි ලබන්න සුදුසුයි..
    🙏🙏🙏💐💐💐

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 5 годин тому +35

    විශාල පිනක් 🙏
    ඒ ආනිසංස දෙලොවටම මහත් පල මහා ආනිසංස ලැබේවා

  • @Lakshmanjayasundhara
    @Lakshmanjayasundhara 4 години тому +20

    ඔබත් මම වගේ හිතන කෙනෙක් .....ඔබට ශාක්තිය ධෛර්‍යය..ලැබේවා..💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 5 годин тому +51

    දැක්ක ලස්සනම video එකක්
    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා ❤ 💐

  • @tharanganiranasinghe6416
    @tharanganiranasinghe6416 4 години тому +17

    ස්තුතියි ඔබතුමාලට දෙවියෝ රැකදේවා

  • @Thushara65523
    @Thushara65523 4 години тому +17

    මැරෙනවා කියලා දන්න මිනිස්සු බුදුසරණයි හැමෝටම මෙවගෙ සිතුවිලි ඇතිවේවා

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 4 години тому +14

    මේ දේවල් හැමෝටම හිතෙන්නෙ නැ , කරන්න බැ. මේ මහත්තයාගෙ මෙලොවත් පරලොවත් දුකක් නොම වේවා....🙏🙏🙏

  • @nuwanmadushanka7578
    @nuwanmadushanka7578 3 години тому +8

    මේ තමයි නියම මහත්තුරු මේ වගේ හැමෝම තමන්ගේ ගේ ඉස්සරහ සුද්දා කර ගන්න එතකොට තවත් ලස්සනයි ඔබ දෙපලට යහපතක් වේවා තේරුවන් සරණයි ❤☸️🙏

  • @SenavirathnaSenavirathna-x2d
    @SenavirathnaSenavirathna-x2d 4 години тому +12

    ඔබ තුමාලා වැනි අය අපෙ රටට වාසනාවක් ඔබ තුමාලා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දිර්ගායු සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @nilanthidompage9837
    @nilanthidompage9837 5 годин тому +33

    රටට රටේ මිනිසුන්ට හොඳ ආදර්ශයක් ..... තෙරුවන් සරණින් පියාණෙනි.... නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏
    ඔබ දෙදෙනාටම මාගේ හදපිරි ප්‍රණාමය ❤

  • @Udara-e8b
    @Udara-e8b 4 години тому +16

    ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා ❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 4 години тому +20

    සිත පිරිසිදු මහත්මයෙක් .ශ්‍රමය දානය කරනන්නෙ කිසිම පුද්ගලික වාසියකට නොවේ.අපගේ ආචාරය .❤❤❤❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h 4 години тому +9

    ඒ දෙන්නටම තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @dimuthuruwan8890
    @dimuthuruwan8890 4 години тому +9

    මිහිපිට සිටින දෙවිවරු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටක් ජාතියක් සලකන්න ඕන උපකාර කරන්න ඕන මෙන්න මේ වගේ ජාතියේ පිනට පහළ වෙච්ච මිනිස්සුන්ට

  • @luckyworld4
    @luckyworld4 4 години тому +15

    ❤❤❤❤
    නිවන් අවබෝධ කරගන්නට උපකාර වේවා ❤❤❤❤

  • @sasimanuwanthi2852
    @sasimanuwanthi2852 4 години тому +8

    නිවන් යන්න වෙනම පින් ඕනේ නැහැ,,ඔබ දෙදෙනාට යහපතක්ම වේවා!!!

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 4 години тому +16

    පරාර්ථකාමී මිනිස්සු❤

  • @DeliciousSLIndia
    @DeliciousSLIndia 4 години тому +8

    ඔබ තුමන්ලාට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා..❤අපි හැමෝගෙම ආකල්ප මේ විදියට දියුණු කරගමු❤

  • @PermaKeerthi
    @PermaKeerthi 4 години тому +6

    කුහකකම ඊර්ෂ්‍යාව කියන්නෙ මොකක්ද කියලා හිතන්නේ වත් නොමැතිව ගම ලස්සන කරන අවන්ක සරල. මිනිස්සුන්ට හරියන් න ඔනෙ තෙරැවන් සරණයි දෙදෙනාට ම. ❤❤❤❤

  • @sunalikanchana4201
    @sunalikanchana4201 5 годин тому +17

    බුදු සරනයි ඔයාලාට

  • @Lankamunashinga
    @Lankamunashinga 5 годин тому +31

    ඔබ වැනි අය සැබැ දෑයේ විරුවෝ.

  • @DiasChandralalSaman
    @DiasChandralalSaman 3 години тому +5

    ස්තූතියි ඔබ තුමන්ලාට.

  • @wasanakumari5738
    @wasanakumari5738 4 години тому +6

    නිරෝගිමත් බව සහ දීර්ඝා ආයුෂ ලැබේවා කායික මානසික සුවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 සසර දුක් ගිනි නිවේවා මේ උතුම් පින් කම් දහම් බලයෙන් 🙏 මෙවැනි උතුම් මිනිස්සුන් රටට සම්පතක් ඒ රැකැනීම මිනිසාගේ පරම යුතුකම ක්

  • @darshanagamage1370
    @darshanagamage1370 3 години тому +3

    මෙවැනි වැඩසටහන් තව තවත් සමාජගත කරන්න ජාතික රූපවාහිනියට හැකිවේවා

  • @ManelBannaka
    @ManelBannaka 4 години тому +21

    රටට දැයට නය නැති මිනිසුන්.ඔබලාට අපේ ප්‍රනාමය.🎉

  • @senavirathnamgs8842
    @senavirathnamgs8842 3 години тому +4

    මෙදෙපලට බුදු සරණයි සියලු දෙවිවරුන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 2 години тому +1

    ඔබ දෙදෙනා හැමෝටම aadrashyak නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි හැමෝම aekathu වේවා ❤❤

  • @HeladiwaRanahada-x4c
    @HeladiwaRanahada-x4c 6 годин тому +17

    තෙරුවන් සරණයි අයියේ

  • @nishanthaweerasinghe6891
    @nishanthaweerasinghe6891 18 хвилин тому +1

    රටට බරක් නැති සහකම්පනයක් ඇති සොඳුරු මිනිසුන්ට හදවතින්ම ආදරෙයි. ඔබගේ යහපත් පැතුමන් ඉටුවේවා!!!

  • @deepikand5722
    @deepikand5722 3 години тому +1

    බොහොම සතුටුයි ඇත්තටම මෙහෙම අපේ රටේ මනුස්සයෝ දැකීම මේ වචන අහන්න ලැබීම අපි දිරිමත් කරනවා බොහොම ස්තුතියි ඔබතුමාට වෙන්න ඕනි මෙන්න මේකයි. නැතුව රටේ ජනාධිපතිගේ ඇඳුමයි රටේ ජනාධිපතිගේ හැමදේමයි අඩුපාඩුව හොය හොයා අරක දුන්නද මේක දුන්නද කෝ කෙරුවද කියලා අහන්නේ නැතුව මෙන්න මේ විදියට හැමෝම හිතනවනම් තම රටේ දේපලක් තමන්ගෙ දේපළ කියලා හිතලා ආදරයෙන් බලා ගන්නවා නම් මේ විදිහට හැම ගමකම මනුස්සයෝ එකතුවෙලා තමන්ගේ ගම ලස්සන කරන්ඩ ගම වතුරෙන් යට වෙනවනම් ඒවට තමන් එකතුවෙලා දේවල් කරනවා නම් රට අමුතුවෙන් හදන්න ඕනෙද දේශපාලුවන්ගේ ගැටවලට අහුවෙන්න ඕනෙද රුපියල් පන්දාහකට අරක්කු බෝතලේකට යට වෙන්න ඕනෙද ඇයි එහෙම මේ විදියට හැමෝටම හිතන්න පුළුවන් නම් මගේ රට වාසනාවන්ත රටක් නේද බලන්න ඇත්තටම සතුටුයි මෙතුමාගේ මේ හිතන විදිහ එයාලා බලන්න කිසිම දෙයක් බලාගෙන නැතුව බලයක් නැතුව තනතුරු නැතුව අනුන් ගැන හිතලා තමන්ගේ ගම ලස්සන කරගන්න මේ දරන උත්සාහය හරි ආඩම්බරයි මේ අයට තමා අපි හිස නම ආචාර කරන්න ඕනි මේ අයව තමා අගය කරන්න ඕනේ ඇත්තටම ලොකු මිනිස්සු වාහන අරගෙන එයාලගේ ගේට්ටු දාගෙන තාප්ප බැඳගෙන වට කරගෙන ඉන්නවා හැබැයි දුප්පත් මනුස්සයාට ඒකේ අමාරුව වේදනාව ඒ විඳින කරදරය දන්නෙ දුප්පත් මනුස්සයා ඇත්තටම මාරම සතුටුයි මේ වගේ අය දැක්කහම මේ අය වගේ කරන්න ඕනේ. ඒ වගේම රූපවාහිනී නාලිකාවේ මේ කරපු වගේ කිරීමට ඇත්තටම සතුටුයි මේ වගේ හැම ගමකම එකමුතුකමයි වටින්නේ ගම ගැන හිතලා තමන්ගේ ගැන විතරක් හිතන්නේ නැතුව තමන් යන එන පාර හරියට තිබ්බේ නැත්නම් ඒකෙනුත් කරදර විදින්නේ තමන්ම නේද කියලා හිතලා මේ විදිහට හිතන අය බිහි වුණොත් රට අමුතුවෙන් හදන්න දෙයක් නෑ මේ එක එක මිනිස්සුන්ගේ අඩු රටේ අඩුපාඩු හොය හොයා මිනිස්සුන්ගේ හිත් වලට විස පුරවන මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නැතුව තම තමන් තම තමන්ගේ කාර්යය ඉටු කරොත් අපේ රට අමුතුවෙන් රට හදන්න දෙයක් නෑ බොහොම පින් මේ මහත්මයාට ඒත් දෙන්නටම ඇත්තටම හරි සතුටුයි ඔබතුමන්ලට ජීවිතයේ හොඳ දෙයක්ම වෙන්න ඕනේ මේ ස්වභාව දහමේ විශ්වයේ ආශිර්වාදයෙන් ඒ හැම දෙයක්ම ඔබතුමන්ලාට ජීවිතය ලැබෙන්න ඕන මේ කරන උතුම් කර්තව්‍ය නිසා තෙරුවන් සරණයි!

  • @Military_life_men
    @Military_life_men 6 хвилин тому +1

    මේවගේ මිනිස්සු මේ රටේ තව තවත් බිහි වේවා...❤❤❤

  • @ChithraNelson-l7p
    @ChithraNelson-l7p 4 години тому +4

    හැම කෙනාටම මේවැනි පිං සිතුව්ලි පහල වේවා ඔබට ගොඩක් පිං

  • @mallikawanigasekara1720
    @mallikawanigasekara1720 3 години тому +2

    මේ මිනිස්සු ලෝකයට ලොකු ආදර්ශයක්. මේවා බලලාවත් අනික් අය හැදුනොත් ලොකු ආදර්ශයක්...
    අතීතයේ දීද මෙවන් උතුම් මිනිස්සු හිටියා.මේ අයට විශ්වයේ ආශිර්වාදය වගේම හැමෝගෙම සහයෝගය ලැබේවා. මෙවන් අයට තෙරුවන් සරණයි..❤❤❤

  • @chanakaNimesh-x5m
    @chanakaNimesh-x5m 4 години тому +8

    දෙවියන්වහන්සේ ඔබ‍ට බොහෝ සේ ආශීර්වාද කරන සේක්වා!!!

  • @ddhammi7349
    @ddhammi7349 4 години тому +4

    උතුම් සහෝදරයෙක්.හැමෝම තම තමන්ගේ ගෙදර ඉදිරි පස පාර කානුව ශුද්ධ කරනවානම් ඒ ක් තමා රටට කරන සේවය.

  • @Yomaliswarnika
    @Yomaliswarnika 2 години тому +2

    ඔබ හරි බුදු සරනයි තවත් විශ්ව බලය ලැබේවා pin

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 години тому +5

    ජාතියේ උත්තමාචාරය ඔබට❤❤❤

  • @mccartoon8763
    @mccartoon8763 4 години тому +6

    අපිට හරි ආඩම්බරයි ඔයාල වගේ මිනිස්සු පිලිබදව

  • @DammadewaHimi
    @DammadewaHimi 3 години тому +3

    අයියේ අපේ රට ගොඩනගමු ආත්මාර්ථකාමි.මිනිසුන් වෙනුවට පරාර්ථකාමි.මිනිස්.පරපුරක් බිහිකරමු.

  • @siripalagamage8144
    @siripalagamage8144 2 години тому +1

    තෙරැවන් සරණයි ඔබ දෙදෙනාටම දිර්ඝායු 🙏🙏🙏

  • @chandralathaekanayake7058
    @chandralathaekanayake7058 2 години тому

    ස්භාදහම් මාතාව ඒ දෙන්න තුල වැඩ ඉන්න බුද්ධ ගුණය මතුකර දෙන්න වැඩිකල් ගන්නෑ💚💚💚🙏🙏🙏

  • @chamodmaduranga5667
    @chamodmaduranga5667 3 години тому +3

    මෙහෙම මිනිස්සුන්ට කන්න වේලක් දුන්නට පවු නෑ අහල පහල මිනිස්සු . ඔබ දෙපලට නිරෝගි සුව අත්වේවා❤

  • @ayesh.3308
    @ayesh.3308 2 години тому +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏
    ඔබතුමාට ලොකු පිණක්. 🙏🙏🙏🙏

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 4 години тому +10

    ඔබට යහපතක්ම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @warnavishani4032
    @warnavishani4032 4 години тому +3

    බුදු. වදන් දැන
    බුදු මගෙහි යන
    සිවුරැ නොදැරූ බෝසතුන්...
    මෙතෙක් බණ පොත බදා දුටු මම
    දකිම් දැන් පින් කල සිතින්...
    යෝධ බල, වෙර ලැබී නිරතුරු
    වී මහත් හරසර නොමින්...
    ආයු බෝ ආවඩා සුරකින්
    සිරිලකෙහි හැම දෙවිවරුන්...
    තුණුරුවන් සරණින් වැඩේවා
    අරිඅටගිමග ජිවිතයෙන්
    පහන් වී සැම සිත් නිවේවා
    උතුම් පැතුමෙහි අසිරියෙන්..!!!

  • @rangaprasanga8452
    @rangaprasanga8452 2 години тому +2

    මනුසත්කම තියෙන තමන්ගෙ රටට වැඩදායි නියම බුද්ධිමත් මිනිස්සු.

  • @shriyaliyanage6244
    @shriyaliyanage6244 4 години тому +16

    මේවා වයිරල් කරපල්ලා උදව් කරපල්ලා අනේ අපේම මිනිස්සු සම්මාන දීපල්ලා ඒකා හෙලුවෙන් නටන කො යටින්තියන ඒක වීඩියෝ කර කර බල්න්නෙ නැතුව මේ අපේ රටේ සම්පත්

  • @SheelaIndrani
    @SheelaIndrani 3 години тому +2

    මනුෂ්‍යත්වය හදවතින්ම පිරිචිච මිනිසුන් හරිම වටිනව බුදුසරණයි ❤❤

  • @krishankaushalya
    @krishankaushalya 3 години тому +2

    සුන්දර මිනිස්සු 💜️💜️🙏 දීඝායුස ලැබේවා !!

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 4 години тому +4

    ආදරණීය මිනිසුන් ලෝදහම අහඹු ලෙස බිහි කරනව.ඒ ඔබ වගේ.
    ඔබලගේ යෝධ උත්සාහයට ලෝදහම නිතරම පිහිට වේවා!

  • @shihansampath2454
    @shihansampath2454 4 години тому +6

    පොළවට ණය නැති මිනිස්සු ..❤❤❤❤

  • @ව්මලායාපා
    @ව්මලායාපා 2 години тому +1

    ඔබලා වගේ මිනිසුන් .රටට සම්පතක් .සසර පටන් අනුන්වෙනුන් කැපකල ජීවිත .මිහිපිට දෙවියෝ ඔබලායි .❤❤❤❤

  • @aselasampath8532
    @aselasampath8532 4 години тому +6

    ලොකුම කරදරයක් තමයි තමන්ගෙ මායිමෙන් තාප්පයක් හරි කම්බි වැටක් හරි ගහගෙන පාර පැත්තට වෙන්න ගස් වවන එක. පුලුවන්නම් අපි හැමෝම ඒ දේ නොකර ඉමු. තමන්ගෙ පාරවල් පිරිසිදුව තියාගමු❤

  • @Terrificrosie
    @Terrificrosie 2 години тому +1

    වරප්‍රසාද කිසිවක් නැතිව උදේ රැ රටට වැඩ. මෙ වගේ මිනිස්සු තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ...

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 3 години тому +2

    සැබෑ ලෙසම මිනිස්සු....❤❤

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 3 години тому +2

    ආදරණීය මිනිස්සු ❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 години тому +4

    මේ තමයි පරාර්ථකාමි මිනිස්සු ගෙදර කුනුටික මහපාරට පොදු ස්ථානයට දාල යන ටයිකෝටි දාපු නෝනල මහත්වරැ අතරෙ මෙි හොද වැදගත් මහත්මයෙක්

  • @SankaDarshana-h2h
    @SankaDarshana-h2h 29 хвилин тому

    හිත හොද පරාර්ථකාමි බුද්ධිමත් මනුස්සයෙක්,රටට ගමට ගෙදරට බරක් නැති ආදර්ශමත් මිනිස්සු🙏👍❤💗💗💓💓💝💝

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 години тому

    එහෙම මිනිස්සු දුර්ලභයි..දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @chamilaruwan6223
    @chamilaruwan6223 3 години тому +2

    රත්තරන් අත් වල⁣ට බුදුසරණයි
    දෙව්ලොව උපදින මිනිසුන් වෙයි ලබන ආත්මය ❤❤❤❤❤❤❤

  • @priyacrochet1172
    @priyacrochet1172 3 години тому +2

    වචන වල thiyena සුන්දර බව ❤❤❤❤❤

  • @subatheja7574
    @subatheja7574 4 години тому +4

    ගමේ අයත් සහයෝගයෙන් වැඩ කරනවානම් හොදයි ...නියමයි ..👌👌👌

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 2 години тому +1

    අදහන්න වටින මිනිස්සු. බුදු සරණයි. වාසනාවන්ත මනුස්සයෙක්.

  • @tinula
    @tinula 4 години тому +4

    මේ මිනිසුන්ට රජයෙන් ඇගයීමක් දීම වටිනවා මේ වැනි සංකල්පයක් මේ අයගේ නමින් ගමක් ගමක් ගානේ පටන් ගන්න වටිනවා.

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 2 години тому

    ඔබට මගේ හදවතින්ම උත්තරීතර උත්තමාචාරය.........

  • @DilshanLaksiri-m7z
    @DilshanLaksiri-m7z 3 години тому +1

    බුදුසරණයි දෙවිපිහිටයි ඔබතුමාලාට දීර්ඝායුම ලැබේවා. ❤❤

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 5 годин тому +8

    ආයුබෝහොවේවා 🙏🙏🙏

  • @mallikasarojini5845
    @mallikasarojini5845 50 хвилин тому

    රටට වාසනාවකි , මෙවැනි පින්වත් මිනිස්සු ,theruwansaranai !

  • @namobuddhaya2584
    @namobuddhaya2584 2 години тому

    මේ පින් සසර නිවන් මග ට උපකාර යක්ම වේවා !

  • @dalesahiran7168
    @dalesahiran7168 Годину тому

    දෑත් දෙපා තව තවත් ,ශක්තිමත් වෙිවා..නිදුක් නීරෝගී වේවා.......
    තෙරුවන් සරණයි ඔබලාට ,

  • @CraftyBONA
    @CraftyBONA 2 години тому +1

    රත්තරං මිනිසුන්..♥️

  • @sndfamily5831
    @sndfamily5831 2 години тому

    මැරෙන බව දැනගෙන ජීවත් වෙන මිනිස්සු ❤

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 2 години тому +1

    ඔයා ට..උඩ..දෙවියෝ..පිහිට..වේනවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namobuddhaya2584
    @namobuddhaya2584 2 години тому

    මේ පින් සසර නිවන් මග ට උපකාර යක්ම වේවා

  • @lavanyakate-u2t
    @lavanyakate-u2t 3 години тому +7

    මේ video එකේ ඉන්නේ මගේ තාත්තායි සීයයි.. 🥰...

    • @nishanthifernando6748
      @nishanthifernando6748 Годину тому

      අපිට ලොකු ගෞරවයක් දැනෙනවා ඔවුන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඔබත් ඔවුන් දෙදෙනාවගේ ආදරණීය මනුෂ්‍යත්වය හෙබි අවංක අනිත් කෙනාට රටට දැයට ආදරය කරන දරුවෙක් වේවායි කියලා ඔයාලගේ මුලු පවුලටම දෙවියන් ගේ පිහිටයි ජේසු පිහිටයි පුතේ පුතේ ඔයාගේ තාත්තා ගේ ටෙලිෆෝන නම්බර එක අපිට එවන්න

    • @harshanawethasinghe1945
      @harshanawethasinghe1945 Годину тому

      ❤❤❤❤

  • @GayaRandimal
    @GayaRandimal 3 години тому +1

    මේ මනුස්සයට කියන්න දෙයක් නෑ ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @nampath3502
    @nampath3502 59 хвилин тому +1

    Great man 🙏

  • @sureshpriyankara5801
    @sureshpriyankara5801 Годину тому

    ජිවීතේ ගැන මාරම දැක්මක් ඇති .විශිෂ්ට මිනිසුන් ❤🎉

  • @mallikaan4516
    @mallikaan4516 3 години тому +1

    තෙරුවන්සරනයි ..ඔබතුමාට ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraNamali
    @ChandraNamali 2 години тому

    ඔබතුමාට ඡය ❤

  • @khantikhanti2884
    @khantikhanti2884 3 години тому +1

    ඔබලා වීරයෝ එකන්ම මේවා බලලා අනිත් අයත් එකතු වෙන්න බුදු සරණයි❤❤

  • @browniethegoldenretriever7967
    @browniethegoldenretriever7967 45 хвилин тому

    මේ වාගේ පුද්ගලයෝ ගැන තව තව හොයලා වාර්තා කරන්න. අපි හැමෝටම හොඳ ආදර්ශයක්.

  • @madusankakurera1218
    @madusankakurera1218 22 хвилини тому

    ඇත්තටම ලියන්නේ මොනවද කියලා හිතාගන්න බෑ,රටට ආදරේ කරන මෙච්චර කැපවීමෙන් වැඩ මිනිස්සු ඉන්නවද,❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹අනේ මේක දැකලවත් ගමේ මිනිස්සුන්ගේ සහය ලැබේවා,ලස්සන ගමක් නිර්මාණය වේවා,ඔබ දෙපළට සම්මා සම්බුදු සරණයි,❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @chandralk-di2tr
    @chandralk-di2tr 3 години тому +1

    ඔබ දෙපලට. බුදුසරණයි. කුවේට් 👍👍😭👍💅💅💅💅💅💅

  • @GeethaniDeyasiri
    @GeethaniDeyasiri 3 години тому +1

    තෙරුවන්සරයි නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b Годину тому

    රටට ආදරේ කරන හදවත් පිරිසුදු ‍රත්තරං මිනිස්සු දළදා සමිදුගේ පිහිටයි ආරක්ෂා නිරතුරුවම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏❤❤

  • @MaduDisanayaka-y2z
    @MaduDisanayaka-y2z 2 години тому

    මේ තමයි නියම මහත්තුරු. ගමට රටට ආදරය කරන අය. ❤❤❤