Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ටික ඇහුවම මාර ගැම්මක් ආවෙ බුදු දහම වෙනුවෙන් පණ උනත් දෙනවා..බුදු සරනයි..🙏
Ow
සත්තයි ඒකාන්තයෙන්ම
අම්මපා ☸️💯❤️
උබලා වගේ උන් තමා බන් රටට ඕනෙ
@@onzt7160 Thanks machan 🙏 අනිවාරෙන් අපි එකතුවෙලා මේක රකිමු බන්....❤️☸️🙏
මේ වගේ වටින රටක ඉපදෙන්න ලැබීම ඇත්තටම වාසනාවක්. ඒ රට විනාශ කරන අය ගැන නම් ඇත්තටම පුදුම තරම් තරහක් තියෙන්නෙ. හැමදාම ආරක්ෂා වෙන්න ඕන මගෙ රට !!!!!!
Attamae
Aththatama 👍❤️
Ani wareyen eyai viyaute sadrannyak ituwewa kiyala partana karanawa 🙏 🙏 🙏 🙏
😊 ඇත්තමයි කියා ගන්න බැරි සතුටක් දැනුණා ... මේ අනාවැකි මේ විදියටම ඉශ්ට වෙන්න ඕන කියලා මමත් පතන්නේ .... කවුරු මොන මොන කතා කිව්වත් ලෝකේ බුදු දහමට වඩා උසස් දහමක් තවත් නැහැ ..... බුදු සරණයි හැමෝටම
ඇත්ත 💯☸️
Eka aththa
මේ තරම් උතුම් රටක ඉපදිලා, පිට රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල තියන විකෘති දේවල් වැලඳගෙන මගේ රටට, ආගමට, ජාතියට නිගරැ කරන අය ගැන දැනෙන්නෙ හරිම කලකිරීමක්. ඇත්තටම ඇස් වලට කඳුලු පිරෙනවා මගේ රට ගැන මේ වගේ අනාවැකියක් හරි අහන්න ලැබෙනකොට. ස්තූතියි LankaAnews!
Madu Gunarathane ඇත්තෙන්ම සතුට වැඩිකමට මගෙ නෙත් තෙමුනා තුනුරුවන්ගෙම සරනයි මගෙ මවි රටට
අනිවාර්‍යයෙන් බලන්න දියසේන කුමාරයාගෙ පැමිණීම වෙනවා..හැබැයි මේකයි කතාව දියසේන තුමා ලංකාවේ නෙමේ ඈ..එයා දඹදිවිනි එන්නෙ..ඒකට අඩිතාලම තමා දැන් තියෙන්නේ මහින්ද සර් යුද්දේ නැවැත්තුවෙ ..ඊලගට හොඳ බලයක් එන්නෙ ..ඒකට උදව් පිණිස ඊට පස්සෙ මහා බලය ජගත් බලය දියසේන ..අනුරාධපුර අග නඟරය කරගෙන ඉන්නෙ ..එහෙ අගනුවර නොවන තෙක් දියසේනයෙක් නොමැත බුදුසරණයි
Thanuja Devika ඒ රටවල් වල සම්පූර්ණ සංස්කෘතියට මං අගෞරවය කරේ නෑ. ඒත් අපේ රටෙන් පිට රටවල් වලට යන 90%ක් මිනිස්සු වැලඳගන්නෙ ඒ රටවල් වල තියන නරකම දේවල්. ඒ වගේමයි හරියට තමන්ගෙ මව් භාෂාව වත් කතා නරන්න බැරිව වගේ බොරැවට සෝබන දාන අය මං ඕනෙ තරම් දැකලා තියනවා. ඒ රටවල් වලදි ඉපදෙන තමන්ගෙ ළමයිට සිංහල වචනයක් වත් කියලා දෙන්නෙ නැති මිනිස්සු ඉන්නවා. ඔයාගෙ කතාවෙ ඇත්තක් තියනවා. ඒ රටවල් වල දක්ෂතාවයට තැනක් තියනවා. අපේ රටේ හැකියාවක් තියන මිනිසුන්ට තැනක් නැති එකට වග කියන්න ඕනෙ දේශපාලකයින්. ඒ වරදට මගේ ආගමවත් , මගේ ජාතියවත්, මගේ රටවත් පලි නෑ.
Thanuja Devika තමන්ගෙ හැකියාවට තැනක් හොයාගෙන තව රටකට යන එකෙයි, තමන්ගෙ ආගම, ජාතිය හැමදේම අමතක කරන එකෙයි වෙනස තේරැම් ගන්න. මමත් මේ වෙලාවෙත් ඉන්නෙ මගේ රටේ නෙමෙයි. ඒත් මගේ රටේ ඉන්න කාලෙටත් වැඩිය රටින් පිට ඉන්න කාලෙ මං මගේ රටට තවත් ආදරෙයි. ඒ හැඟීම අවංකවම තමන්ගෙ රටට ආදරේ කරන කෙනෙක්ට විතරයි දැනෙන්නෙ.
Thanuja Devika මං කියන්නෙ මොකද්ද කියලා ඔයාට තේරෙන්නෙ නෑ. ඔයා කියන දේවල් වලට හේතුව රටේ පාලකයන් මිසක් රටවත්, ජාතියවත් නෙමෙයි. ඒ දේ ඔයාට තේරැම් ගන්න බැරිනම් තවත් තේරැම් කරන එකෙන් වැඩක් නෑ. ඒ නිසා ඔයාගෙ දර්ශනයට අනුව ඔයා රට ජාතිය ආගම ගැන බලන්න. මං මගේ දර්ශනයෙන් ඒ දේවල් දිහා බලන්නම්. "රට,ජාතිය,ආගම සහා රටේ පාලකයන් අතර වෙනස ඔයාට වැටහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!"
ඇස් දෙකට කදුලු ආවා.රට ඇතුලෙ රටට ආදරෙ කරන් මිනිස්සු ගොඩක් ඉන්නවා..බුදුසරණයි හැමදාමත් මගෙ රටට ජාතිය එ උත්තම ආගමට...
බුදු ගුණ අනන්තයි බුදු දහම ලොව පුරා පැතිරේවා අහන්නත් සතුටුයි ගොඩක් ස්තුති ඔබතුමාට
N.sahiree Reanuka Gamage no bi cry
j n
👌👌👌👌👌
@@ivan11449 බුදු සරණයි මගෙ රටට
2023 ඉන්න මම , ලංකාවට වෙලා තියෙන දේ දැන් කාටවත් හිතාගන්න බෑ 😔
මේක ඇහුවම මගෙ ඇගෙ හිරිගඩු පිපුනා හිතට පුදුම ශක්තියක් ආවේ මට විතරද බුදු දහම නැගි සිටිනවා කිවම ඇස් දෙකේ කදුලු වැටුනේ මට විතරද
Im buddist...and proud to say that
සත්තකින්ම හරිම ආඩම්බරයි
sirawata..bududahama nagi sitinwa qwama mta patta gammak awe
Marathi.ehrmi
තෙරුවන් සරණයි
මගේ මව් බිමට සම්මා සම්බුදු සරණයි. පින් කේත වන් රන් දේරනේ යලි උපදින්නට .....🌹🌹🌹🌹🌹🌹 හේතු වාසනා වේවා හේතු වාසනා ....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘💖💖💖💖💖💖💖💖💖💖💖💖
Budu saranae mage ratata.
රට විනාස කරන දේශපාලඥයින් ඉදිද්දි හේතුවාසනා පතන්නේ කොහොමද?😓
මේක බලද්දී කියා ගන්න බැරි සතුටක් ඇති වෙනවා මගේ රටට දළදා හීමි සරණයි
ඔබ හරි
බුදු පියාණනෙ බුදු දහම පැතිරේවා..දැනුන සතුට කියලා නිමකරන්න බැහැ..
44444
මෙක බලද්දි කියාගන්න බැරි සතුටක් එනවා බුදු සරනයි
Anjula vimukthu awankawama loku sathutak
🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼 haima satutui.hitaagannana bari taram..
B s 🙏🙏🙏
ගොඩාක්සතුටුයි,
🙏🙏🙏
බුදු ගුණ anantai sattai බුදු සරණයි ලොව පුරා බුදු ගුණ paterawa
බුදු සරණයි.!!! අපේ මවුබිමට බුදුදහම ත්‍යයකි ඒ වගේම මුළු ලෝකෙ පුරාම බුදුදහම පැතිරේවා අනිත් ආගම් වලට වඩා සත්‍යය බව සියලු දෙනාටම වැටහේවා සියලු දෙනාටම බුදු සරණයි!!!
මගේ ජීවිතය මගේ රටක් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කර ඇත සම්බුදු සසුනත් මා උපන් රටත් සියලූ උවදුරු වලින් ආරක්ෂා වෙත්වා
ලංකාව කියන්නෙ උතුම් රටක්..තෙරුවන් සරනයි
❤
ඒ අනාවැකි ඒ අයුරින්ම ඉෂ්ට වෙිවා කියා මා පුර්ථනා කරනවා අපට අවශ්‍ය වන්නෙත් එයමයි මගෙ මවි බිමට බුදු සරනයි
එහෙම තමා අනෙ පොඩිඩක් වරදිනවා එක ගනන් ගන්න එපා පහු වෙන කොට හරියටම ඉෂ්ඨ වෙයි මගෙ මවි රටට බුදු සරනයි
ශිුයානි හෙරත් e
apatath awsiya arkamatamai
Aniwarenma esema venna one adarei godak sri lankawata.....💟
Mage mau bimata waradin na kwadawath deiyane.jaya wewa.budu saranai
ජය ශ්‍රී ලංකා....
ගොඩාක් සතුටුයි......ලොව පුරා බුදු දහම පැතිරෙවා🌼🌼🌼🌼🌸🌸wadagath video eakak thank you .....✋✋✋
4
godak.satutui
මගේ රටට දළදා හිමි සරණයි!මගේ දැයට දළදා හිමි සරණයි! සැපතින් සපිරුණු නිවහල් දෙරනයි!.... උපතින් මා හට මේ සැම උරුමයි.....
මගේ රටට තෙරුවන් සරණයි........
මේවා සත්‍ය තොරතුරු යැයි සතමි....... කෙසේ වුවත් කී සෑම අනාවැකියකින්ම ලංකාව ගැන ආඩම්බර හිතුනා.... හැබැයි ආඩම්බර වෙලා ඒ ගැන හිත හිත හිටියට වැඩක් නෑ.... ඒ තැන යන්න වේගවත් වෙන ඕනී........ අනන්ත බුදුගුණ,ධම්ගුණ,සංඝගුණ බලයෙන් සියලු අනාවැකියකින් ඉෂ්ට වේවා.......... "චිරං ජයතු Lanka A News"
මේ දේවල් මෙ විදිහටම වෙනව දකින්නනම් ගොඩක් ආසයි එත් දැන් තියෙන තත්වෙත් එක්ක එක හින්නයක් විතරයි
මගේ රටට තෙරුවන් සරණයි. ස් තුතියි.❤❤❤😊
මේ විඩියෝ එක බලද්දි දැනෙන සතුට 😀😀
තෙරැවන් සරණයි මගේ මව් භූමියට..
ලෝකෙන්ම උතුම් රට ශ්‍රී ලංකාවයි
Uthum wu mage ratata kisidu apala upaddrawayak noweva bududahama lowa pura pathirewa
ඉපදෙන හැම ආත්ම භාවයේම බෞද්ධයෙක් ම වේවා
🙏✌️☸
මමත් ❤️🙅🙅
Sadu sadu ..,,
මගේ රටට තෙරුවන් සරණයි.
mage maw ratata me pin bimatauthum busu saranai
මගෙ රටට ජය ශ්‍රි මහ බෝ සමිදුන්ගෙ පිහිටයි ......රුවන්වැලි මහා සෑ සමිදුන්ගෙ පිහිටයි!!!!!!!
ඔය ඔක්කොම හරියන්න පුළුවන් කාලකණ්ණි දේශපාලන කියලා එකක් ලංකාවේ තිබ්බෙ නැත්නම්
aka nam etta sahooo mun tmi ape rata kaweeeee...
😁😁😁
Tharindu Dasantha අපිට ම තම පුතා එක නැති කරන්න පුළුවන්
👍👍👍
Ekemma
පට්ට සතුටක් ආවෙ වීඩියෝ එක බලද්දි.දේශපාලුවො ටික මතක් උනා විතරයි එපා උනා 😑
මේ ලෝකෙ තියෙන උතුම්ම දහම බුදු දහම
❤🌷🌷🌍
හදවතින්ම.සතුටුයු අපගේ ලක්බිමට යහපතක්ම වේවා ..ශ්‍රී සද්ධර්මයෙන් පෝෂණය වෙත්වා
අනේ.බුදුනේ ඔබ වහන්සේට බුදු දහම අපට ලැබෙවා බුදුගුණ අනන්ත බලයකි විශ්මිත සක්තියකි කාටත් වටාගත බලයකි අතර් සි කලක් මහතා ගොඩක් පිනි බුදු බවම ලැබෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌼🌹💐💐🏵️🌻🌷🌷 මෙක අහනකොට බුදු දහම සදාකල් පැතිරේවා අපෙ අතරේ 🙏🙏🙏
මේ වෙන දේවලුත් එක්ක නම් අපේ අනාගතය අවිනිශ්චිතයි..කවුද අපිට ඉන්න නායකයා..
ඇත්තටම හිතට පුදුම සතුටක් දැනුනෙ මගේ රට ගැන අහලා..ඒ අනාවැකි ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා කියා මා ප්‍රාර්තනා කරනවා...!!!
Sri lanka ජය වේවා !!!!!🙏🙏
මගේ රටට බුදු දහමට මම ගොඩක් ආදරෙයි එය නැතිකර දමන්න කාටවත්ම දෙන්නේ නෑ පනදී මේ දෙකම රකිනවා
අල්ලා දෙවියෝවත් ජේසු තුමන්වත් නොආපු බුදුන් 3 වරක් වැඩිය රටක් මේක....එහෙව් රටක බෞද්ධයෙක් වීමට තරම් ලාංකික බෞද්ධ ජනයා ගොඩාක් පිං කරලා ඇති......හදවතින්ම ආඩම්බරයි මගේ ආගම ගැන..☸️☸️☸️☸️💜️
ලෝ සතුන්ගේ සසර දුක්ගිනි නිවාලමින් චිරාත් කාලයක් ශ්‍රි බුද්ධ වචනය විශ්වය පුරා රැවිිපිළිරැවිි දේවා යන්න මාගේ ඒකායන අධිෂ්ඨානයයි,තවද සමිිබුද්ධ සාසන ප්‍රතිපත්ති ගරැක සුපේෂල ශික්ෂාකාමි භික්ෂුන් වහන්සේලා මිහිමඬලේ තවතවත් පහල වෙිවා,යථාර්තය විශිෂ්ඨ ඤාණයකින් අවබෝධ කළ ඒඋත්තම පුරැෂ රත්නයට මාගේ මාගේ නමස්කාරයම වෙිවා,
Budu saranai srilanka
මේ ටික අහද්දී ඇගට මාරම මාර ගැම්මක් එන්නේ බුදු සරනයි සියලු දෙනාටම බුදු දහම මුලු ලොවම ආරක්ශා කෙරේවා අපගේ මවුබිම මුලු ලෝකෙම වැජබේවා බුදු සරනයි දෙවි පිහිටයි 👃👃👃👃👃👃👃
ගොඩක් සතුටුයි තෙරුවන් සරණයි
Sìđù 22122018
අපේ රටේ උන් කිසිම වැඩල් නොකර මේ රට දියුණු කරන්න රාවණා ආපහු එනකන් හිටියොත් ඕවා හීනයක්ම වෙයි
අපි හරිම වාසනා වන්තයි ලංකාවේ ඉපදිම ගැන අපේ ලක්මතාවට සියලුම දෙවියන් ගෙ ආරක්ෂා ව ලැබෙවා බුදු සරණයි
මගේ උතුම් මව්බිම සෞභාග්‍යයෙන් ඉසුරින් පිරේවා..ආඩම්බරයි පෙම්බර ලංකා..මේ අනාවැකි මේ අයුරින්ම ඉටු වෙනු දැකීමයි අපේ එකම පැතුම....ජයවේවා ..A..නිව්ස්..
අද වෙද්දී ලංකාවට වෙන්න යන දේ ඇහුවම ගොඩක් දුකයි අනේ බුදුනේ බේරාගන්න ඔබවහන්සේගේ දේශය ආරක්ෂා කරන්න අසරණ බැතිමතුන් පිහිට බුදු පියාණනි ඔබ වහන්සේ පමනි 😓😓😓
අහන්නත් සතුටුයි.....
බුදු දහම යනු යථාර්තයයි..ඒක දරාගන්න බැරි අයනේ..අපහස කරන්නෙ..ලෝක සාමයට බුදුදහම පමනයි.✋
මෙහෙම වෙනවනම් සතුටුයි ඒත් දැන් ලංකාවේ තත්වය අනුව බයයි ...දුකයි.....බුදුසරණයි ..
අහන්න ලැබී ම ගැන සතුටුයි .අපේ ලක් මෑණියන් ට දළදා සමිදුපිහිටයි.
ලොකු සතුටක් දැනුණා... මගේ රටට බුදු සරණයි...🙏🙏🙏
මේ කතාව සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ මෙ කතාව අහන කොට ඇග මාර ගැම්මක් එන්නේ අපේ පුන්චි රාජ්ජය මුලු ලොව බැබලේවා 👃👃👃👃👃❤️❤️❤️❤️❤️
ගොඩක් සතුටුයි මේ දේවල් අහනකොට .අපව දැනුවත් කලාට ගොඩක් ස්තුතිය.තෙරුවන් සරණයි.!
Jaya wewa lanka
රාවණා රජු අයම එනවා.....
🤣🤣🤣🤣🤣
ඇස් දෙකට කඳුළු එනවා මේ ටික අහද්දී.....ලොකූ ආඩම්බරයක් බෞද්ධයෙක් උන එක...🙏🥺
අපේ බුදු පියාණන් වහන්සේ ට සම කළ කිසිම ජගතෙකු නැත උන් වහන්සේ ගේ අවබෝධය අති විශිෂ්ටයි 🙏🙏🙏ලංකාදීපයේ ඉපදුන අපි වාසනාවන්
අපි අපේ රටට ආදරෙයි.මේක ඇහුවමත් ඇගට පට්ට ගැම්මක් එන්නේ
හරිම සතුටුයි සුබදායක ආරංචියක් ඒක එහෙම්ම ම සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
සතුට කියලා නිම කරන්න බැහැ තෙරුවන් සරණයි ඔබ සැමට
මේක මේ විදිහටම වෙන්න ඕනි 😍❤️❤️❤️
ඒ අනාවැකි සත්‍යයක් වේවා මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ේට නමස්කාරවේවා
teruwan saranai mage uthum mawbimata
බූදූ සරණයි මව් රට රැකදෙවා බූදූ ගූණ ලෙපූරා වැජබේවා
Romesha Penendo and
Shdwar a. .buturas.malawa.a Buhari.aparatinkorona.turuwawa. utusaranay..agautu.ratata
Thanks you
ලොව කළඹපු මහා රාවණා රජුගෙ ජාතියේ කට්ටිය අපි.... මේ කියන එව්ව නොවෙන දේවල් නෙවෙයි මිනිස්සු ඒ විදියට වැඩ කලොත්..... ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන.... 🙏👌👍
ඇත්තටම බොහොම සුභවාදි අදහස් ටිකක්, බොහොම ස්තූතියි..
ගොඩක් ආදරෙයි මගේ රටට ජය 🇱🇰 lanka...teruwan සරණයි ...
🙏නමෝ බුද්ධාය!🙏
සැමසිත් සුවපත් වෙිවා,යථාර්තය විදහා දැක්වු අන් සාසනයක් මා ලෝකය තුල නොදකිමි,අවිද්‍යාවෙන් වැසි තණ්හාවෙන් වෙළි පවත්නා ලෝකයට සත්‍යය නොපෙනිම අරැමයක් නොවන අතර ලෝතතු අවබෝධ කලාවු ආර්ය උතුමන් අදටත් ලක් දෙරණේ වැඩවසති,අධර්මය පතුරැවන කිහිප දෙනෙක් "යුටියුබිි"හි ඇති නිසා සත්‍යය සොයන කෙනා පරිස්සමිි විය යුතුය,
🌺🏵💐🌹budu sarani 🌹💐🏵🌺
නියමයි😎🤓
මගේ රටට බුදු සරණයි !!! 🇱🇰🇱🇰🇱🇰💕💕
මේ උතුම් මාත් භූමිෘ භූමියේ ජීවත්වීමට වාසනාව උදා වේවා මේ වගේ උතුම් භූමියක් ලබන්ඩත් වාසනාව තියෙන්න ඕනි
ආඩම්බරයි 💜.නිර්මල බුදුදහම වඩ වඩා තවත් බොහෝ කාලයක් රැකේවා.. උපදින සෑම බවයකම බෞද්ධයෙකු වේවා ..ලංකාව බුදුන්ගේ දේශය යෑයි පැවසීමට තවත් කරුනු කුමකටද ..
රටට අළුත් වෙනසක්අනුරට, රාජපක්ෂට, රනිල්ට, චන්ද්‍රිකාට, සජිත්ට වගේම ඕනෑම කෙනෙකුට ඡන්දෙ දෙන්ඩ ඉස්සෙල්ල අපි ඉතාමත් බුද්ධිමත් වෙමු. මෝඩ නොවී එයාලගෙ පරම්පරා 4ක් වත් බලල සිංහල නම් පමණක් ඡන්දෙ දෙමු. නැතිනම් ඉස්සර රට සමෘද්ධිමත් කල සිංහල රජ පරම්පරාවෙ රටට ආදරේ ඇති තීක්ෂණ බුද්ධියක් ඇති, ඕනෑම ගැටළුවක් ක්ෂණිකව විසඳිය හැකි, ඉතාමත් බුද්ධිමත්, ඕනෑම ජාතියක ඕනෑම කෙනෙක් සමඟ ඉතා පහසුවෙන් හා සමඟියෙන් හා සහයෝගයෙන් කටයුතු කළහැකි, කිසිම ගැටුමකින් තොරවකටයුතු කළහැකි, දුටු ගැමුණු රජු වගේ ඉතා නිර්භීත කෙනෙක් ඉන්නව අපි එයාට පමණක් ඡන්දෙ දෙමු. ඔහුට රට ඉතා ඉක්මණින්(අවුරුදු 3-4කින් යථා තත්වයට ගෙන වසර10-15කින් ජපානය මෙන් ඉතා දියුණු රටක් හැදිය එැකි නිරෝගී පුද්ගලයෙකි.නම - භාතිය (අනුරාධපුර)
Budu saranai
niyamai godak godak satutoi
Qw Asමාස 8කට පෙරමේක ඇහුවම ඇත්තමයි කියා ගන්න බැරි සතුටක් දැනුණා
මගේ රටට බුදුසරණi .
ආඩම්බරයි යකෝ...💖💖💖
එකෙන්ම ආ දැන් හැම දේවවාදී ආගමක ප්‍රභවය ගැන පුරාවිද්‍යාත්මකව හොයාගෙන තියෙන්නෙ බුදු දහම තමා නිවරදි.☸☸☸👋
Budusaranai
බුදු දහම ජීවමාණයි
මගේ බලාපොරොත්තුව ❤️
හරිම හරිම සතුටුයි බුදු සරනයි
මගේ රටට බුදු සරනයි 🙏🙏🙏🙏🙏
අපේ රටට තෙරුවන් සරනයි ..
අපේ රටට මෙහෙමදෙයක් වෙනවා කියනකොට සතුට කියා ගන්න බැරි සතුටක් අපේ රටට දලදා සමිදු පිහිටයි බුන්න්ගෙ සරනයි දෙවිපිහිටයි
මගෙ රටට සම්මා සම්බුදු සරණයි 🇱🇰🇱🇰
බුදුන් තුන් වරක් වැඩි මගේ මවි බිමට බුදු සරනයි සතුටක් දැනුනා එි ගැන අහද්දි
theruwan saranai godak watina vistharayak ithamatma satutui srilankawa mulu lokenma mulma thana himi wewa
thanks
තෙරුවන් සරනයි.
එසේ විය යුතුයි කියලා හිතෙනවා ....සතුටුයි ගොඩාක් ..ඒතරම් පිං බිමක් කියලා ඔහුට හිතෙනවා නම් ..මෙහි වෙසෙන අයට කුමක් සිතේවිද....💕💕
We are proud of Sri Lanka 🇱🇰 Sri Lanka will shine let us all stick together and show the world the pride of Sri Lanka 🇱🇰 👏 ❤️
Ane budusaranai .. sathutui.
Sadu sadu sadu
Jaya wewa sri lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේ ටික ඇහුවම මාර ගැම්මක් ආවෙ බුදු දහම වෙනුවෙන් පණ උනත් දෙනවා..බුදු සරනයි..🙏
Ow
සත්තයි ඒකාන්තයෙන්ම
අම්මපා ☸️💯❤️
උබලා වගේ උන් තමා බන් රටට ඕනෙ
@@onzt7160 Thanks machan 🙏 අනිවාරෙන් අපි එකතුවෙලා මේක රකිමු බන්....❤️☸️🙏
මේ වගේ වටින රටක ඉපදෙන්න ලැබීම ඇත්තටම වාසනාවක්. ඒ රට විනාශ කරන අය ගැන නම් ඇත්තටම පුදුම තරම් තරහක් තියෙන්නෙ. හැමදාම ආරක්ෂා වෙන්න ඕන මගෙ රට !!!!!!
Attamae
Aththatama 👍❤️
Ani wareyen eyai viyaute sadrannyak ituwewa kiyala partana karanawa 🙏 🙏 🙏 🙏
😊 ඇත්තමයි කියා ගන්න බැරි සතුටක් දැනුණා ... මේ අනාවැකි මේ විදියටම ඉශ්ට වෙන්න ඕන කියලා මමත් පතන්නේ .... කවුරු මොන මොන කතා කිව්වත් ලෝකේ බුදු දහමට වඩා උසස් දහමක් තවත් නැහැ ..... බුදු සරණයි හැමෝටම
ඇත්ත 💯☸️
Eka aththa
මේ තරම් උතුම් රටක ඉපදිලා, පිට රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල තියන විකෘති දේවල් වැලඳගෙන මගේ රටට, ආගමට, ජාතියට නිගරැ කරන අය ගැන දැනෙන්නෙ හරිම කලකිරීමක්. ඇත්තටම ඇස් වලට කඳුලු පිරෙනවා මගේ රට ගැන මේ වගේ අනාවැකියක් හරි අහන්න ලැබෙනකොට. ස්තූතියි LankaAnews!
Madu Gunarathane ඇත්තෙන්ම සතුට වැඩිකමට මගෙ නෙත් තෙමුනා තුනුරුවන්ගෙම සරනයි මගෙ මවි රටට
අනිවාර්‍යයෙන් බලන්න දියසේන කුමාරයාගෙ පැමිණීම වෙනවා..හැබැයි මේකයි කතාව දියසේන තුමා ලංකාවේ නෙමේ ඈ..එයා දඹදිවිනි එන්නෙ..ඒකට අඩිතාලම තමා දැන් තියෙන්නේ මහින්ද සර් යුද්දේ නැවැත්තුවෙ ..ඊලගට හොඳ බලයක් එන්නෙ ..ඒකට උදව් පිණිස ඊට පස්සෙ මහා බලය ජගත් බලය දියසේන ..අනුරාධපුර අග නඟරය කරගෙන ඉන්නෙ ..එහෙ අගනුවර නොවන තෙක් දියසේනයෙක් නොමැත බුදුසරණයි
Thanuja Devika ඒ රටවල් වල සම්පූර්ණ සංස්කෘතියට මං අගෞරවය කරේ නෑ. ඒත් අපේ රටෙන් පිට රටවල් වලට යන 90%ක් මිනිස්සු වැලඳගන්නෙ ඒ රටවල් වල තියන නරකම දේවල්. ඒ වගේමයි හරියට තමන්ගෙ මව් භාෂාව වත් කතා නරන්න බැරිව වගේ බොරැවට සෝබන දාන අය මං ඕනෙ තරම් දැකලා තියනවා. ඒ රටවල් වලදි ඉපදෙන තමන්ගෙ ළමයිට සිංහල වචනයක් වත් කියලා දෙන්නෙ නැති මිනිස්සු ඉන්නවා. ඔයාගෙ කතාවෙ ඇත්තක් තියනවා. ඒ රටවල් වල දක්ෂතාවයට තැනක් තියනවා. අපේ රටේ හැකියාවක් තියන මිනිසුන්ට තැනක් නැති එකට වග කියන්න ඕනෙ දේශපාලකයින්. ඒ වරදට මගේ ආගමවත් , මගේ ජාතියවත්, මගේ රටවත් පලි නෑ.
Thanuja Devika තමන්ගෙ හැකියාවට තැනක් හොයාගෙන තව රටකට යන එකෙයි, තමන්ගෙ ආගම, ජාතිය හැමදේම අමතක කරන එකෙයි වෙනස තේරැම් ගන්න. මමත් මේ වෙලාවෙත් ඉන්නෙ මගේ රටේ නෙමෙයි. ඒත් මගේ රටේ ඉන්න කාලෙටත් වැඩිය රටින් පිට ඉන්න කාලෙ මං මගේ රටට තවත් ආදරෙයි. ඒ හැඟීම අවංකවම තමන්ගෙ රටට ආදරේ කරන කෙනෙක්ට විතරයි දැනෙන්නෙ.
Thanuja Devika මං කියන්නෙ මොකද්ද කියලා ඔයාට තේරෙන්නෙ නෑ. ඔයා කියන දේවල් වලට හේතුව රටේ පාලකයන් මිසක් රටවත්, ජාතියවත් නෙමෙයි. ඒ දේ ඔයාට තේරැම් ගන්න බැරිනම් තවත් තේරැම් කරන එකෙන් වැඩක් නෑ. ඒ නිසා ඔයාගෙ දර්ශනයට අනුව ඔයා රට ජාතිය ආගම ගැන බලන්න. මං මගේ දර්ශනයෙන් ඒ දේවල් දිහා බලන්නම්. "රට,ජාතිය,ආගම සහා රටේ පාලකයන් අතර වෙනස ඔයාට වැටහෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!"
ඇස් දෙකට කදුලු ආවා.රට ඇතුලෙ රටට ආදරෙ කරන් මිනිස්සු ගොඩක් ඉන්නවා..බුදුසරණයි හැමදාමත් මගෙ රටට ජාතිය එ උත්තම ආගමට...
බුදු ගුණ අනන්තයි බුදු දහම ලොව පුරා පැතිරේවා අහන්නත් සතුටුයි ගොඩක් ස්තුති ඔබතුමාට
N.sahiree Reanuka Gamage no bi cry
j n
👌👌👌👌👌
@@ivan11449 බුදු සරණයි මගෙ රටට
2023 ඉන්න මම , ලංකාවට වෙලා තියෙන දේ දැන් කාටවත් හිතාගන්න බෑ 😔
මේක ඇහුවම මගෙ ඇගෙ හිරිගඩු පිපුනා හිතට පුදුම ශක්තියක් ආවේ මට විතරද බුදු දහම නැගි සිටිනවා කිවම ඇස් දෙකේ කදුලු වැටුනේ මට විතරද
Im buddist...and proud to say that
සත්තකින්ම හරිම ආඩම්බරයි
sirawata..bududahama nagi sitinwa qwama mta patta gammak awe
Marathi.ehrmi
තෙරුවන් සරණයි
මගේ මව් බිමට සම්මා සම්බුදු සරණයි.
පින් කේත වන් රන් දේරනේ යලි උපදින්නට .....🌹🌹🌹🌹🌹🌹
හේතු වාසනා වේවා හේතු වාසනා ....🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘💖💖💖💖💖💖💖💖💖💖💖💖
Budu saranae mage ratata.
රට විනාස කරන දේශපාලඥයින් ඉදිද්දි හේතුවාසනා පතන්නේ කොහොමද?😓
මේක බලද්දී කියා ගන්න බැරි සතුටක් ඇති වෙනවා මගේ රටට දළදා හීමි සරණයි
ඔබ හරි
බුදු පියාණනෙ බුදු දහම පැතිරේවා..දැනුන සතුට කියලා නිමකරන්න බැහැ..
44444
මෙක බලද්දි කියාගන්න බැරි සතුටක් එනවා බුදු සරනයි
Anjula vimukthu awankawama loku sathutak
🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🌼 haima satutui.hitaagannana bari taram..
B s 🙏🙏🙏
ගොඩාක්සතුටුයි,
🙏🙏🙏
බුදු ගුණ anantai sattai බුදු සරණයි ලොව පුරා බුදු ගුණ paterawa
බුදු සරණයි.!!! අපේ මවුබිමට බුදුදහම ත්‍යයකි ඒ වගේම මුළු ලෝකෙ පුරාම බුදුදහම පැතිරේවා අනිත් ආගම් වලට වඩා සත්‍යය බව සියලු දෙනාටම වැටහේවා සියලු දෙනාටම බුදු සරණයි!!!
මගේ ජීවිතය මගේ රටක් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කර ඇත සම්බුදු සසුනත් මා උපන් රටත් සියලූ උවදුරු වලින් ආරක්ෂා වෙත්වා
ලංකාව කියන්නෙ උතුම් රටක්..
තෙරුවන් සරනයි
❤
ඒ අනාවැකි ඒ අයුරින්ම ඉෂ්ට වෙිවා කියා මා පුර්ථනා කරනවා අපට අවශ්‍ය වන්නෙත් එයමයි මගෙ මවි බිමට බුදු සරනයි
එහෙම තමා අනෙ පොඩිඩක් වරදිනවා එක ගනන් ගන්න එපා පහු වෙන කොට හරියටම ඉෂ්ඨ වෙයි මගෙ මවි රටට බුදු සරනයි
ශිුයානි හෙරත් e
apatath awsiya arkamatamai
Aniwarenma esema venna one adarei godak sri lankawata.....💟
Mage mau bimata waradin na kwadawath deiyane.jaya wewa.budu saranai
ජය ශ්‍රී ලංකා....
ගොඩාක් සතුටුයි......ලොව පුරා බුදු දහම පැතිරෙවා🌼🌼🌼🌼🌸🌸wadagath video eakak thank you .....✋✋✋
4
godak.satutui
මගේ රටට දළදා හිමි සරණයි!මගේ දැයට දළදා හිමි සරණයි! සැපතින් සපිරුණු නිවහල් දෙරනයි!.... උපතින් මා හට මේ සැම උරුමයි.....
මගේ රටට තෙරුවන් සරණයි........
මේවා සත්‍ය තොරතුරු යැයි සතමි....... කෙසේ වුවත් කී සෑම අනාවැකියකින්ම ලංකාව ගැන ආඩම්බර හිතුනා.... හැබැයි ආඩම්බර වෙලා ඒ ගැන හිත හිත හිටියට වැඩක් නෑ.... ඒ තැන යන්න වේගවත් වෙන ඕනී........ අනන්ත බුදුගුණ,ධම්ගුණ,සංඝගුණ බලයෙන් සියලු අනාවැකියකින් ඉෂ්ට වේවා.......... "චිරං ජයතු Lanka A News"
මේ දේවල් මෙ විදිහටම වෙනව දකින්නනම් ගොඩක් ආසයි එත් දැන් තියෙන තත්වෙත් එක්ක එක හින්නයක් විතරයි
මගේ රටට තෙරුවන් සරණයි. ස් තුතියි.❤❤❤😊
මේ විඩියෝ එක බලද්දි දැනෙන සතුට 😀😀
තෙරැවන් සරණයි මගේ මව් භූමියට..
ලෝකෙන්ම උතුම් රට ශ්‍රී ලංකාවයි
Uthum wu mage ratata kisidu apala upaddrawayak noweva bududahama lowa pura pathirewa
ඉපදෙන හැම ආත්ම භාවයේම බෞද්ධයෙක් ම වේවා
🙏✌️☸
මමත් ❤️🙅🙅
Sadu sadu ..,,
මගේ රටට තෙරුවන් සරණයි.
mage maw ratata me pin bimatauthum busu saranai
මගෙ රටට ජය ශ්‍රි මහ බෝ සමිදුන්ගෙ පිහිටයි ......රුවන්වැලි මහා සෑ සමිදුන්ගෙ පිහිටයි!!!!!!!
ඔය ඔක්කොම හරියන්න පුළුවන් කාලකණ්ණි දේශපාලන කියලා එකක් ලංකාවේ තිබ්බෙ නැත්නම්
aka nam etta sahooo mun tmi ape rata kaweeeee...
😁😁😁
Tharindu Dasantha අපිට ම තම පුතා එක නැති කරන්න පුළුවන්
👍👍👍
Ekemma
පට්ට සතුටක් ආවෙ වීඩියෝ එක බලද්දි.දේශපාලුවො ටික මතක් උනා විතරයි එපා උනා 😑
මේ ලෝකෙ තියෙන උතුම්ම දහම බුදු දහම
❤🌷🌷🌍
🙏🙏🙏
හදවතින්ම.සතුටුයු අපගේ ලක්බිමට යහපතක්ම වේවා ..ශ්‍රී සද්ධර්මයෙන් පෝෂණය වෙත්වා
අනේ.බුදුනේ ඔබ වහන්සේට බුදු දහම අපට ලැබෙවා බුදුගුණ අනන්ත බලයකි විශ්මිත සක්තියකි කාටත් වටාගත බලයකි අතර් සි කලක් මහතා ගොඩක් පිනි බුදු බවම ලැබෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌼🌹💐💐🏵️🌻🌷🌷 මෙක අහනකොට බුදු දහම සදාකල් පැතිරේවා අපෙ අතරේ 🙏🙏🙏
මේ වෙන දේවලුත් එක්ක නම් අපේ අනාගතය අවිනිශ්චිතයි..කවුද අපිට ඉන්න නායකයා..
ඇත්තටම හිතට පුදුම සතුටක් දැනුනෙ මගේ රට ගැන අහලා..ඒ අනාවැකි ඒ අයුරින්ම ඉෂ්ඨ වේවා කියා මා ප්‍රාර්තනා කරනවා...!!!
Sri lanka ජය වේවා !!!!!🙏🙏
මගේ රටට බුදු දහමට මම ගොඩක් ආදරෙයි එය නැතිකර දමන්න කාටවත්ම දෙන්නේ නෑ පනදී මේ දෙකම රකිනවා
අල්ලා දෙවියෝවත්
ජේසු තුමන්වත්
නොආපු
බුදුන් 3 වරක් වැඩිය රටක් මේක....එහෙව් රටක බෞද්ධයෙක් වීමට තරම් ලාංකික බෞද්ධ ජනයා ගොඩාක් පිං කරලා ඇති......හදවතින්ම ආඩම්බරයි මගේ ආගම ගැන..☸️☸️☸️☸️💜️
ලෝ සතුන්ගේ සසර දුක්ගිනි නිවාලමින් චිරාත් කාලයක් ශ්‍රි බුද්ධ වචනය විශ්වය පුරා රැවිිපිළිරැවිි දේවා යන්න මාගේ ඒකායන අධිෂ්ඨානයයි,තවද සමිිබුද්ධ සාසන ප්‍රතිපත්ති ගරැක සුපේෂල ශික්ෂාකාමි භික්ෂුන් වහන්සේලා මිහිමඬලේ තවතවත් පහල වෙිවා,යථාර්තය විශිෂ්ඨ ඤාණයකින් අවබෝධ කළ ඒඋත්තම පුරැෂ රත්නයට මාගේ මාගේ නමස්කාරයම වෙිවා,
Budu saranai srilanka
මේ ටික අහද්දී ඇගට මාරම මාර ගැම්මක් එන්නේ බුදු සරනයි සියලු දෙනාටම බුදු දහම මුලු ලොවම ආරක්ශා කෙරේවා අපගේ මවුබිම මුලු ලෝකෙම වැජබේවා බුදු සරනයි දෙවි පිහිටයි 👃👃👃👃👃👃👃
ගොඩක් සතුටුයි
තෙරුවන් සරණයි
Sìđù 22122018
අපේ රටේ උන් කිසිම වැඩල් නොකර මේ රට දියුණු කරන්න රාවණා ආපහු එනකන් හිටියොත් ඕවා හීනයක්ම වෙයි
අපි හරිම වාසනා වන්තයි ලංකාවේ ඉපදිම ගැන අපේ ලක්මතාවට සියලුම දෙවියන් ගෙ ආරක්ෂා ව ලැබෙවා බුදු සරණයි
මගේ උතුම් මව්බිම සෞභාග්‍යයෙන් ඉසුරින් පිරේවා..
ආඩම්බරයි පෙම්බර ලංකා..
මේ අනාවැකි මේ අයුරින්ම ඉටු වෙනු දැකීමයි අපේ එකම පැතුම....
ජයවේවා ..
A..නිව්ස්..
අද වෙද්දී ලංකාවට වෙන්න යන දේ ඇහුවම ගොඩක් දුකයි අනේ බුදුනේ බේරාගන්න ඔබවහන්සේගේ දේශය ආරක්ෂා කරන්න අසරණ බැතිමතුන් පිහිට බුදු පියාණනි ඔබ වහන්සේ පමනි 😓😓😓
අහන්නත් සතුටුයි.....
බුදු දහම යනු යථාර්තයයි..ඒක දරාගන්න බැරි අයනේ..අපහස කරන්නෙ..ලෝක සාමයට බුදුදහම පමනයි.✋
මෙහෙම වෙනවනම් සතුටුයි ඒත් දැන් ලංකාවේ තත්වය අනුව බයයි ...දුකයි.....බුදුසරණයි ..
අහන්න ලැබී ම ගැන සතුටුයි .අපේ ලක් මෑණියන් ට දළදා සමිදුපිහිටයි.
ලොකු සතුටක් දැනුණා... මගේ රටට බුදු සරණයි...🙏🙏🙏
මේ කතාව සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ මෙ කතාව අහන කොට ඇග මාර ගැම්මක් එන්නේ අපේ පුන්චි රාජ්ජය මුලු ලොව බැබලේවා 👃👃👃👃👃❤️❤️❤️❤️❤️
ගොඩක් සතුටුයි මේ දේවල් අහනකොට .අපව දැනුවත් කලාට ගොඩක් ස්තුතිය.තෙරුවන් සරණයි.!
Jaya wewa lanka
රාවණා රජු අයම එනවා.....
🤣🤣🤣🤣🤣
ඇස් දෙකට කඳුළු එනවා මේ ටික අහද්දී.....ලොකූ ආඩම්බරයක් බෞද්ධයෙක් උන එක...🙏🥺
අපේ බුදු පියාණන් වහන්සේ ට සම කළ කිසිම ජගතෙකු නැත උන් වහන්සේ ගේ අවබෝධය අති විශිෂ්ටයි
🙏🙏🙏
ලංකාදීපයේ ඉපදුන අපි වාසනාවන්
අපි අපේ රටට ආදරෙයි.මේක ඇහුවමත් ඇගට පට්ට ගැම්මක් එන්නේ
හරිම සතුටුයි සුබදායක ආරංචියක් ඒක එහෙම්ම ම සිද්ධ වේවා කියා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
සතුට කියලා නිම කරන්න බැහැ තෙරුවන් සරණයි ඔබ සැමට
මේක මේ විදිහටම වෙන්න ඕනි 😍❤️❤️❤️
ඒ අනාවැකි සත්‍යයක් වේවා මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්ේට නමස්කාරවේවා
teruwan saranai mage uthum mawbimata
බූදූ සරණයි මව් රට රැකදෙවා බූදූ ගූණ ලෙපූරා වැජබේවා
Romesha Penendo and
Shdwar a. .buturas.malawa.a Buhari.aparatinkorona.turuwawa. utusaranay..agautu.ratata
Thanks you
ලොව කළඹපු මහා රාවණා රජුගෙ ජාතියේ කට්ටිය අපි.... මේ කියන එව්ව නොවෙන දේවල් නෙවෙයි මිනිස්සු ඒ විදියට වැඩ කලොත්..... ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන.... 🙏👌👍
ඇත්තටම බොහොම සුභවාදි අදහස් ටිකක්, බොහොම ස්තූතියි..
ගොඩක් ආදරෙයි මගේ රටට ජය 🇱🇰 lanka...teruwan සරණයි ...
🙏නමෝ බුද්ධාය!🙏
සැමසිත් සුවපත් වෙිවා,යථාර්තය විදහා දැක්වු අන් සාසනයක් මා ලෝකය තුල නොදකිමි,අවිද්‍යාවෙන් වැසි තණ්හාවෙන් වෙළි පවත්නා ලෝකයට සත්‍යය නොපෙනිම අරැමයක් නොවන අතර ලෝතතු අවබෝධ කලාවු ආර්ය උතුමන් අදටත් ලක් දෙරණේ වැඩවසති,අධර්මය පතුරැවන කිහිප දෙනෙක් "යුටියුබිි"හි ඇති නිසා සත්‍යය සොයන කෙනා පරිස්සමිි විය යුතුය,
🌺🏵💐🌹budu sarani 🌹💐🏵🌺
නියමයි😎🤓
මගේ රටට බුදු සරණයි !!! 🇱🇰🇱🇰🇱🇰💕💕
මේ උතුම් මාත් භූමිෘ භූමියේ ජීවත්වීමට වාසනාව උදා වේවා මේ වගේ උතුම් භූමියක් ලබන්ඩත් වාසනාව තියෙන්න ඕනි
ආඩම්බරයි 💜.නිර්මල බුදුදහම වඩ වඩා තවත් බොහෝ කාලයක් රැකේවා.. උපදින සෑම බවයකම බෞද්ධයෙකු වේවා ..ලංකාව බුදුන්ගේ දේශය යෑයි පැවසීමට තවත් කරුනු කුමකටද ..
රටට අළුත් වෙනසක්
අනුරට, රාජපක්ෂට, රනිල්ට, චන්ද්‍රිකාට, සජිත්ට වගේම ඕනෑම කෙනෙකුට ඡන්දෙ දෙන්ඩ ඉස්සෙල්ල අපි ඉතාමත් බුද්ධිමත් වෙමු.
මෝඩ නොවී එයාලගෙ පරම්පරා 4ක් වත් බලල සිංහල නම් පමණක් ඡන්දෙ දෙමු.
නැතිනම්
ඉස්සර රට සමෘද්ධිමත් කල සිංහල රජ පරම්පරාවෙ රටට ආදරේ ඇති තීක්ෂණ බුද්ධියක් ඇති, ඕනෑම ගැටළුවක් ක්ෂණිකව විසඳිය හැකි, ඉතාමත් බුද්ධිමත්, ඕනෑම ජාතියක ඕනෑම කෙනෙක් සමඟ ඉතා පහසුවෙන් හා සමඟියෙන් හා සහයෝගයෙන් කටයුතු කළහැකි, කිසිම ගැටුමකින් තොරවකටයුතු කළහැකි, දුටු ගැමුණු රජු වගේ ඉතා නිර්භීත කෙනෙක් ඉන්නව අපි එයාට පමණක් ඡන්දෙ දෙමු.
ඔහුට රට ඉතා ඉක්මණින්(අවුරුදු 3-4කින් යථා තත්වයට ගෙන වසර10-15කින් ජපානය මෙන් ඉතා දියුණු රටක් හැදිය එැකි නිරෝගී පුද්ගලයෙකි.
නම - භාතිය (අනුරාධපුර)
Budu saranai
niyamai godak godak satutoi
Qw As
මාස 8කට පෙර
මේක ඇහුවම ඇත්තමයි කියා ගන්න බැරි සතුටක් දැනුණා