Sandaru Suyamaya | සඳරූ සුයාමය | Tribute to Premakeerthi De Alwis | Rupavahini Musical

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 21

  • @sanjurash1912
    @sanjurash1912 3 місяці тому +6

    සිතට දැනුණු, අපේම කතාව බදු වූ ගීතයක නිර්මාණකරුවා කවුරුන්දැයි සොයා බැලුවොත් අනිවාර්යයෙන් එහි සටහන් වී ඇත්තේ ප්‍රේමකීර්තිද අල්විස් යන නාමයයි..ආදරණීය සොඳුරු මිනිසාණෙනි මේ කෲර මිනිසුන් වාසය කරනා මහපොලොවට ඔබ බර වැඩි උනාදෝයි මට සිතේ....ඔබ සුදුසු වන්නේ දෙවියන් අතරටයි..🙏🙏🙏

  • @maheshranga8179
    @maheshranga8179 2 місяці тому +4

    ඔහු මේ වෙනකොට සිටියානම් මොන තරම් අති වටිනා නිර්මාණ බිහි වේවීද😢😢😢😢😢

  • @sihinaahindimu
    @sihinaahindimu 3 місяці тому +10

    නිදහස් ආරේ වැඩසටහන් මෙහෙය වන්නට අත්පොත දී හෙළ ගී කෙත ඒකාලෝක කළ..,මහා සමාජයෙන් උදුරා ගෙන වසර 35 ක් ගත වුවද අද දක්වාම සජීවී ව විරාජමානව බැබලෙන අද්විතීය මානව වාදියා...බොහොමත්ම ස්තූතියි ...රූපවාහිනීය....

  • @dilumperera7422
    @dilumperera7422 3 місяці тому +3

    Premakeerthi is the most underestimated artist in Sri Lanka. The most wonderful song writer in Sri Lanka. If he charged Rs 100 for a song writing he would have owned a house in Colombo 7. In the end he was killed while living in a rented house in Homagama area

  • @maheshranga8179
    @maheshranga8179 2 місяці тому +1

    ❤❤ ඔබ අප අතර සදා අමරණීය ❤❤

  • @expatriate2477
    @expatriate2477 3 місяці тому +19

    වැඩසටහනේ සමතුලිත භාවයත්, ඒ නිසාම රසවත් භාවයත් අඩුයි! මීට කලින් දැකපු ප්‍රේමකීර්ති උපහාර වැඩසටහන් වලදී නොවිඳි, කම්මැලි කමකුත් දැනුනා. ප්‍රේමකීර්තිගේ දෙවැනි පව්ලේ නියෝජනය වැඩියි. පළමුවැනි පව්ලේ බිරිඳ/ දියණිය ගැන සඳහනක් වත් තිබුනේනෑ. ඒ යුගය ඉතාමත් විශිෂ්ට නිර්මාණ ඔහු අතින් බිහිවුන යුගයක්. පවුල් දෙකම එකම වැඩසටහනෙක, එකම වේදිකාවේ, එකට තියන්න බැරිනම්, වැඩසටහනේ මුල් භාගය පළමු පවුලටත්- එම යුගයේ ලියවුනු ගීත වලටත්, දෙවැනි භාගය දෙවැනි පවුලටත්, එම යුගයේ ලියවුනු ගීත වලටත් වෙන්කරන්න තිබුනා. ප්‍රේමකීර්ති වසර 35/ 45 කට පෙර පටන් ඇසුරුකළ සමකාලීනයන්/ කළාකරුවන්/ මිතුරන් ගේ අදහස් එක්වුනානම් ගොඩක් හොඳයි. ඒ මොකද ප්‍රේම් අයිති පව්ලේ අයට පමණක් නොව සමස්ථ ශ්‍රී ලාංකිකයනට නිසා. ප්‍රේම් විසින් මර්වින් පෙරේරා ගායකයාට ලියැවුණු ගීත 5 ක් පමණ, මර්වින් පුත්, අමල් පෙරේරා අතින් ගායනා වුනත්, ප්‍රේම් වඩාත් ලඟින් ඇසුරුකළ අචාර්ය වික්ටර් රත්නයකයානන්ට ලියූ එකම ගීතයක් වත් ගායනා වුනේ නෑ. නමුත්, වික්ටර් පුත්, ලෙලුම් රත්නායක පසුගිය දිනෙක වෙන වැඩසටහනෙක වික්ටර් ගීත ගයනු දුටුවා. වෙන ගායක/ගායිකාවන්ට වික්ටර් සංගීතවත් කළ, ප්‍රේම් ලියූ ගීත නම් ගායනා වුනා. නිවේදක/ පූරක ධුරයට ප්‍රේමකීර්ති මියයන දවස්වල ඉපදීවත් නැති හෝ කුඩාදරුවකුව සිටි කොල්ලෙකු වෙනුවට, අනුන්ගෙන් අසා ප්‍රේමකීර්ති හඳුනා නොගත්, සැබෑවටම ප්‍රේමකීර්ති කියවන්නට හැකියාවක් ඇති, මේරූ නිවේදකයෙකු/ පූරකයෙකු ගෙන් ඒ කාරිය ඉටුවෙන්නට තිබුනා.

    • @tharindusilva1990
      @tharindusilva1990 2 місяці тому +2

      ඒ වගේම ෆ්‍රෙඩි සිල්වා මහත්මයාට රචනා කළ ගීතයක් එතුමන්ගේ පුත් ප්‍රගීත් සිල්වා ලවා ගායනා කෙරුවා නම් තවත් අපූරු බව මගේ අදහසයි.. ! කෙසේ මුත් මේ සිදු කළාවු මෙහෙවර හදවතින්ම අගයමි ❤

  • @maheshranga8179
    @maheshranga8179 2 місяці тому

    ❤❤ ඔබ සැමට දීර්ඝායුෂ ❤❤

  • @chinthakawarawita1573
    @chinthakawarawita1573 3 місяці тому +5

    නොමැරෙන මානව හිතවාදී ගීත රචකයෙක් ප්‍රේම්.ඒ වගේ රික්තකයක්‌ මේ කාලයේදී පුරවන්න මේ කිසිම කෙනෙකුට බැහැ.

  • @DarshanikaWdp
    @DarshanikaWdp 2 місяці тому +2

    Mage priyatama gee padaracakaya.meatara Da ya De Alvis mateniya wath amataka karnna baha.

  • @maheshranga8179
    @maheshranga8179 2 місяці тому +2

    මේ වැඩසටහන බලනකොට අපිට හෝස් ගාල යන්නව.මේ අපරාධය කරපු පර හැත්ත කොහොමද ඉන්නෙ අප්ප😢😢😢😢😢😢

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 2 місяці тому

    GREAT..........

  • @ruviniattapattu2009
    @ruviniattapattu2009 Місяць тому

    Purna is not alone there are thousands of children, wives are there in this small country. But the question is who is resonsible for those. Most of them may have left this world.

  • @manomigamage7448
    @manomigamage7448 3 місяці тому +2

    ❤❤❤❤

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤...... mevani adarsha.math...nirmana.karauveku....ge....mathaka...avarajanaya...kurima...gana...bohoma...sathutui....samata....sarashvathi...maniyange....pihitai....❤❤❤❤❤

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 3 місяці тому +3

    ❤❤❤❤❤😂 apa athara nomeyena menesa preymakirthi mahatha.

  • @tharindusilva1990
    @tharindusilva1990 2 місяці тому +1

    මේ වැඩසටහනට ප්‍රේමකීර්ති ශූරින් ෆ්‍රෙඩි සිල්වා මහත්මයාට රචනා කළ ගීතයක් එතුමන්ගේ පුත් ප්‍රගීත් සිල්වා ලවා ගායනා කරා නම් වටින බැව් යෝජනා කරන අතර ඉදිරියේදී එය බලාපොරොත්තුවෙන් සිටින බව කාරුණිකව දන්වනුයේ මේ සිදු කළාවු ජාතික මෙහෙවර හදවතින්ම අගයමින්‍ ය ..!

  • @KuwKtw-w9p
    @KuwKtw-w9p 2 місяці тому +1

    ප්‍රේමකීර්තිගේ දුව සුරංගී මතක් උනේ නැද්ද

  • @sugathabeysekara3847
    @sugathabeysekara3847 14 годин тому

    පපුවේ ලොකු බරක් එක්ක බලන වැඩසටහනක්,,😢

  • @omelectrical7816
    @omelectrical7816 2 місяці тому +1

    Maragaththu untanan hodak wenna epa

  • @DarshanikaWdp
    @DarshanikaWdp 2 місяці тому

    1:54:12 1:54:13