Athakota premakirthi marapu miniha ahuwunane. A miniha jvp karayek. Jeewithanthaya thek hire giya. Wena kenek meruwaa nam a miniha nidahas karanna apaye.
Adath jvp mini maruwo stage walado kiyanne mini marala,factory,gewal,bus gini thiyala enakota hithata hari santhosayak denenawa,kiyala mun santhosen kiyanawa.
මා ඉතාම ප්‍රියකරන සොඳුරු මාධ්‍යවේදිනිය, ගීත රචිකාවිය, ලේඛිකාව දයා ද අල්විස් මැතිණිය. ඔබතුමිය දැකීමත් අපට සතුටක්. සමන් මහතාටත් ස්තුතියි මේ වීඩියෝවට.
අනේ දයා ද අල්විස් මහත්මිය මම ගොඩාක් කැමති හරිම නිහතමානී ආදරණීය කාන්තාවක්. එතුමියගේ එකොමත් එක දවසක පොත ඇස්වල කදුළු පුරෝගෙන මම කියෙව්වේ. ඔබතුමියට නිදුක් නීරෝගී සුබම සුබ අනාගතයකට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්සරණයි. 🥰🥰🥰 ❤️❤️❤️🙏🙏🙏
අනේ ඔබතුමිය හරීම සුන්දර ලස්සන කාන්තාවක්. ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා.🙏🏼❤
නම්මුනිගේ අඩවිය දිනෙන් දින සාර්ථකත්වයට පත් වේවා..! ❤❤❤
දයා ද අල්විස් මහත්මියගේ ගීත පදමාලා හරිම අර්ථාන්විතයි, එතුමිය ලියූ නවකතා කිහිපයක්ම මම කියවලා තියෙනවා, ඒවා එකහුස්මට කියවන්න ආසා හිතෙන නිර්මාණ, මම එතුමියට ඒගැන දුරකථනයෙන් පැවසූවිට එතුමිය ඉතා නිරහංකාරව ආදරණීයව මාත් සමග කතාකලා,
දයා ද අල්විස් මහත්මියට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,
සමන් ප්‍රියංකර නම්මුනිගේ මහත්මයාගේ යූ ටියුබ් නාලිකාව ඉතා සාර්ථක වේවා,
දයා අක්කගෙ පෝන් නො එක හරි ලිපිනය හරි එවන්නකො ඔයාට පින් 😢
එතුමියගේ නවකතා පොතක තිබුනා, මම ඒක හොයාඅ මෙහි සදහන් කරන්නම් , මම ඔබේ ඉල්ලීම දුටුවේ ජූනි විසිහත්වන දිනයේදීයි, ඉක්මනින් ඔබගේ ඉල්ලීම ඉටු කරමි,
මෙම අංකය තිබුනේ එතුමියගේ එකෝමත් එක දවසක නම් වුන නවකතා පොතෙහිය,
තියුණු මුවැති අසිපත්..කඩු කොපුව තුළම සිරවී සිටි කාලයේ නිමාවක්..
අභීතව සත්‍ය ගවේෂණ ක්‍රියාවලියේ උදාවක්.. ජයවේවා .
සමන් අයියේ ජය! ප්‍රාර්ථනා කරනවා,රටට අහිමි කල මේ රටෙහි සිටිය දක්ශ මාධයවේදියෙකු මෙන්ම ගී පද රචකයෙකු පිළිබඳ වැඩසටහනක් ආරම්භය ලෙස ගැනීම ඇත්තටම හොද දෙයක් 💐
අපේ දක්ෂම මහාචාර්ය වරු දෙන්නෙක් වන මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වන මහාචාර්ය පටුවතවිතාන මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලය යේ ප්‍රධානී මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා ත් වෙඩි තබා ඔවුන් සේවය කල විශ්ව විද්‍යාල ඔෆිස් තුල දීම අමානුෂික ඝාතනය කරන ලදී. මොරටුව විශ්ව විශ්ව විද්‍යාලය ට පැමිණි ඝාතකයින් පළමුව ගේට්ටුවේ සිටි මුරකරුවන් දෙදෙනා මරා දමා පසුව පටුවතවිතාන මැති තුමා මරා දමන ලදී. මේ මිනීරුවන් දැන් සුදනුන් ලෙස පෙනී සිටී.ඔවුන් විසින් මරා දැමූ උගතුන් අප්‍රමාණ වේ. ප්‍රේමකීර්ති එයින් එක් කෙනෙකි. හෙන ගහන අපරාධ සිදුකල මොවුන් රටට සාපයකි
ස්තූතියි.❤
Vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv Vvvvvvv@@samannammunige6442gvvv
කතා කරන්නෙ මොකක්ද යන්නවත් තේරුම් ගන්න බැරි ගිරව් මෙන් කියවගෙන යන නිවේදකයන් අතර ඔබ ඉතාමත් සංයමයෙන් වැඩසටහන මෙහෙයවනවා අයියෙ.අලුතින් ආරම්භ කල you tube නාළිකාව සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඉදිරියටත් අපිට මෙවැනි ලස්සන වැඩසටහන් ඕනි. ඉදිරියටම යන්න සුභ පැතුම් අයියෙ.👌☺️
Good piece work keep it up
දිගු ගමනක් යන්න ආසිරි පතනවා ජයම වේවා.... සමන් මහත්තයා ..
මෙතුමිය දකින්න ල්බිම ලොකු සතුටක්. එකොමත් එක දවසක පොත කිප වරක් කියවලා තියෙනවා. ඉතා රසවත් පොතක්. ඔබතුමියට නිරොගි සුව පතනවා.
❤
ඇත්තටම හදවතට ගොඩාක් දුක දැණුන වැඩසටහනක් ...😪 අපේ පාසැල් අවදියේ ඇහුණු ශෝචනීය ඉරණම් කතාවක්..😢
ඉතාම සුන්දර සකච්චාවක්🌷
ප්‍රේක්ෂකයාට දැනගන්න ආසා තොරතුරු
අපුරුවට නිවේදක මහතා විමසනව..
වෙන ගිර්ව් වාගේ නැතිව.🙏
දිගු ගමනකටසුබ පැතුම්.
තෙරුවන් සරණයි!
ලස්සන වැඩක් අයියෙ. ජය ම වේවා!
අනේ දයා ඔබතුමියට හරිම ආදරෙයි.
අපි පිස්සුවෙන් වගේ ඔමතුමියගේ පදමාලා ඇහුවේ.
අභිනවයෙන් අරඹන ලද ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නමිමුනිගේ මහත්මාගේ මෙම යූ ටියුබි නාලිකාව ඉතා සාර්ථක වෙිවා !!
තෙරුවන් සරණයි !!!
Congratulations ❤
LISTEN. his. Songs written🎉 how many songs n daya the alvis too. LEGEND. never dies😢
සුභ පැතුම්..! ජයම වේවා..!!
අපේ කාලයේ සොදුරැ මාධ්‍යවෙීදීයා ❤❤❤❤🔥🔥
අපරාධ කරපු එවුන් තාම යගතින්
හදවත පැලෙනවා දයාද අල්විස් මහත්මිය ❤😭😭😭
අනේ ඔව් මමත් හරීම කැමති හරීම අදරය කරන කාන්තාවක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@nilushasamarasinghe4168 ❤
ජය වේවා
ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙ මම නම් පියෙකුට සේ ගෞරවයක් තිබුනු පුද්ගලයෙක්. එතුමා යුග පුරුෂයෙක්. මට තියෙන ගැටලුව දයා මහත්මිය කියන ආකාරයට එතුමාගේ අවසන් අවස්ථාව දක්වාම ඔබ දෙපල ඔතරම් ලබැඳියාවෙන් සිටියා නම් ඇයි ඔබ දෙපල ඩිවෝස් උනේ. මම එහෙම කියන්නේ ඔබ දෙදෙනා අතර නොමනා ඇසුරක් තිබුනාය කියන නරක සිතකින් නම් නොවේ. ඒත් ඇයි එහෙම උනේ.
Matath hunga dawasakindala thiyana prashnayak.mata 21:15 ethumiyawa muna gahila ahannath uwamanawak thibuna.mama prema keerthi de alwis mahathmayage rasikawiyak
Daya Alwis mahathmiyawa Nam danagaththe Lakbima
Paththaraye Ridma eked giya article eken ethumiyage kathawen passe Thamai
Mata oya Gena ahanna hithune
එකනේ. අපරාදේ. ඈ ඔහුට ආදරේ. එත් දෙවැනි බිරිඳත් හොඳින් ගෙන තියනවා නේද.
එකෝමත් එක දවසක පොත කියවන්න. ඔබේ ප්‍රශ්න වලට උත්තර ලැබේවි.
@@ruwanisubasinghe3223අනිවාර්යයෙන්. ඒ පොත එතුමිය හරිම හැගීම් බරව ලස්සනට ලියලා තියෙනවා.
සමන් ප්‍රියංකර නම්මුනිගේ කියන්නෙ මගේ ආසම පුවත් වාර්තා කරු අද තමයි youtube නාලිකාව ගැන අද මම vfm නාලිකාවෙ ඔබගේ කතාව අහල දැනගත්තේ තව තවත් බොහෝකල් ඔබගේ වැඩ සටහන් කිරීමට ලිවීමට මම ආශීර්වාද කරනවා දයා ද අල්විස් මහත්මියටත් නීරෝගී සුවය දීර්ඝආයුශ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සමන් මහතානෙනි
ස්තූතියි.❤
වටිනවා
All the best ❤
ජයවේවා ...❤
Best of luck for the you tube channel.
So happy to see her.
Congratulations Bappe ♥️🎉
නියමයි සමන් මගේ හිතවතා සුබ පැතුම් ,👍👍
Great work Ayiye ♥️ best of luck💐
Man asama madyawediyek.obata subapathanawa hadawathinma.lassanata idiripath kela.ayetath man harima kamathi.jayen jaya.
ua-cam.com/video/UqI-beujIXw/v-deo.html
ස්තූතියි.❤
මට මතකයි ඒ ආරංචිය ඇහුවම කකුල් දෙක
ගැහුන හැටි
Dukai ane😢❤
I think the caption is wrong.......Pls check....
මේ රටේ දරුවන්ට තමයි ලොකුම පාඩුව වුනේ.ඒතරමට පොඩි දරුවො ප්‍රේම්ට ආදරේ කලා.එතුමාට නිවන් සුව අත්වේවා.
Itamath anagi aadarshayaka dan kaalaye dikkasada wana depala walata😢
70 දශකයේ අග, 80 දශකයේ මුල මගේ පාසල් ජිවිතයේ, යොවුන් වියේදී ඉතාම ආදරය කල ගුවන් විදුලි නිවේදිකාව,අපි බොහොම ආදරය කල ගීත රචිකාවිය,,ඔබ තුමියට නිදුක් නිරෝගී ව දීර්ඝායුෂ පතමි...
දයාද අල්විස් සොදුරු සිතැතිය
සුන්දරයි ඔබ. ශක්තිමත් කාන්තා වක්.
අපේ කාලයේ සොදුරැ මාධ්‍යවෙීදීයා සමන් අයියා..
දිනෙන් දින ඉදිරියට ම යන්න සුභ පතනවා අයියේ...
ස්තූතියි.❤
ස්තූතියි ❤
💔love to the three of you.
ජය වේවා සමන් අයියේ ❤
අයියා ජයවේවා
නියමයි සමන් මහත්තයා
ඔබට සුබ පැතුම්
මේ අපරාධය කරපු උන්ට හෙන හතක් ගහන්න ඕනෑ
එහෙම වෙලා නැහැ නේද මහත්තයෝ . ඔය මාලිමාවක් කරේ තියාගෙන රට වටේ යන්නෙ
@@mihirapunchihewa2105හඩ්සන් සමරසිංහ තාම.ජීවත් වෙනවා.ඉතින් ඒ.මිනිහ මැරෙන විඳිය බලමු නේද
Athakota premakirthi marapu miniha ahuwunane. A miniha jvp karayek. Jeewithanthaya thek hire giya. Wena kenek meruwaa nam a miniha nidahas karanna apaye.
Congratulations saman ayya
අදනේ මේක දැක්කෙ
mama athumawa dakalawath na. ipadilawath na. aeunath mage loke virayek❤
ප්‍රේම කිර්ති ද අල්විස්ව මරපු කාලකන්නියා කවදා හරි මැ රෙන්න ඕ නේ හඩ් ඩෙක් ව ගේ..
👌මෙය හැමෝම තේරුම් ගනීවා
Hariyatama hariii....
උන්ට ස්වභාව දර්මය විසින් දඩුවම් ලැබුන....
එ වුනාට තාම හඩිිඩෙක් ඉන්නව.
0:06 0:06 @@pradeeppradeep2595
Ethumiyata. Ethumawa magaharela.
Daya de Alwis mahathmiya oba thumiyata theruwan Saranai
නව ආරම්භයට සුභ පැතුම්
මා නැත anshatu shith බිඳලා
Desama බැඳගෙන හිඳිමි බලා ...................................
Api puluwan tharamin namya shili unama kedinaka wath pasuthawinak natha
ජ.වි.පෙ.බල්ලන් ට හෙන ගහනවා මෙි වගේ උත්තුංග මිනිස්සු මරලා මෙි රට හැදුවද බල්ලනේ. තව සාධාරණිකරන්නත් එනවා. තිරිසනුන්.
Hadson Samarasinghe maruwa ban
කාගෙ දරුවොද බං මේ.අතීතෙ ගැන හරියට දන්නෙ නැත්නම් දන්න මනුස්සයෙක්ගෙ අහගනිල්ල. ජේවීපී එකට බැන්නට ලැජ්ජ හිතෙයි බන් අැත්ත දන්නවනම්. 😢😢
Marapu miniha jvp kaarayek. Hire giyaa.
ඔබතුමියට අපේ ආදරය ❤.දිගාසිරි පතමි
❤❤❤
ආරම්භය හොඳයි සමන් ඔහොම යං..
අපරාධකාරයා හඩ්ඩා කියලා ප්‍රසිද්ධියට පත්වෙලා ඉවරයි .
😢😢😢😢😢😢😢
Great artist.great song writer.another jvp kill.
Premge marapu kena daya dannawa..kiyanne neh.😂
❤ ❤
Nirrmala මේ ගැන මොකද කියන්නේ
Nirmla kurulu kuduwak kaduwa E papaya atheethaye wagema warthamanayeth siddawenawa😢
❤
අනිත් පවුල දේශපාලනයට බැහැල
Jvp karayo thamai hema kenekma meruwe. Premakirthiwa witharak hadsan meruwa kiyanne jvp karayo passe kaleka deveni birinda allagena karapu kumantharanayak matha. A genu kena issara nokiyapuwa den kiyanawa. Jvp aken mudalak lebenna athi. Jvp karayo aththa katha karana nisa hadsan mahathmaya akka tharahai. Jvp karayo marapu wedagathunge list aka athuma langa thiyanawa witharak newei. Athuma a gena kiyanawa. Mata mathaka hetiyata jvp karayo awapu denweemak kela gasa dusbin akata demu bawata lebunu thorathurak matha athuma meru bawai awakata sadahan une. A deweni birinda awa okkoma denagena prasnaya wena peththakata harawanne yati aramunakata. Aparade athuma palamu birinda samaga hitiyanam ada gedara giyanam tathwaya wenaswennath thibuna.
🌷♥️🌷♥️🌷♥️
Memaj,v,p partyata a neda ada rata bara denna hadanne ¿
NEWS KIYAPU WARADATA JVP EKEN MARUWA MUN BAYILA KIYANAWA
JVP Nemei, Haddek kiyalane ඒ කාලේ හැමෝම කිව්වෙ. නිර්මල පවා.
@@sriyanikumarasinghe868 NIRMALA GANATH SAKAYAK THIYENAWA....
@@LeslyJayaNZ කියන්න බෑ.වෙන්නත් පුලුවන්. දැන් රට යන්නෙ ඒ අතටනෙ. මෙවැනි බොහෝ මිනීමැරුම්වල,, පොලීසිය විසින් වැල දිගේ ඇදගෙන, ඇදගෙන යනකොට මුල මතුවෙන්නෙ ගෙදරින්.ඒත් මේක එහෙම හිතන්න බෑ නේද ?
Nirmala jaraa geniyak. Boru kiya kiyaa jvp aken salli gannawaa. Meetingwalata gihin. Premakirthi marapu jvp kaaraya jeewithanthayatama hire giya. Ahenam a minihaa nidahas nokaranne ayi.
😘😘😘😍😍
ජෙප්පංගේ තවත් ගොදුරක්. මෙතරම් වටිනා කෙනෙක් ඝාතනය කල ජෙප්පො ඒවිදියටම් ඝාතනය උනා.
ප්‍රේම් මැරුවෙ ජෙප්පො නෙමේ යකූ හඩ්සන් කියන පේමදාස ගහලයගෙ ගෝලය ඌ තමා කොන්ත්‍රාත් දීලා ප්‍රේම්ව මරල ජෙප්පො පිට දැම්මෙ 😢😢😢
Ahenam hadsan alluwe neththe ayi.
@@NawidutheeksanaDon't believe in everything you hear.
Tho guli kalada uttoooo
@@dayawathiemenike7090
මොළේ සපත්තු. යට. !!!
Adath jvp mini maruwo stage walado kiyanne mini marala,factory,gewal,bus gini thiyala enakota hithata hari santhosayak denenawa,kiyala mun santhosen kiyanawa.
daya.mam.my.favourite.announcer.obata..neerogi.suva.patami
❤️❤️❤️❤️🌹🌹🌹
Jeppoda euthum manussaya maruve hadu malaperethayek thamai ekakale kiyala ratama dannawa okun panuwo gahala marei vasiyata eheta meheta panina kunu kata
Hari dukai pama keerthi gana
අම්මාහ් 88 89 උංට අැති තරං උං මිනිස්සු මැරුව පාහර Jvp 88 89 භීෂණ කාටත් අමතකයි එ්ත් රට හදන්න එන අය හදය්ද????
Ai oya danne nedda kawuda meruwe kiyala. Hemadema jvp ekata danna kalin hoyala balanna.
ඕවගෙ ලින් මැඩියො අතීතයේ හාන්කවිසියක් නොදැන මිනීමරුවන්ම නිර්මානය කරපු කෙප්පය රසකරමින්,විස්වාස කරමින් නොමග යති. බොහෝවිට ප්‍රේම් හා තේවිස් ගුරුගේ ගේ මිනීමැරුම සැලසුම් වන්නට ඇත්තේද ගුවන්විදුලි සන්ස්තාව තුලම බව මේ ලින් මැඩියෝ නොදනිතත් මේ මියගිය අයගේ සමීපතමයින් මෙන්ම රටේ බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ද රහසකි. එපමනක් නොව,ඒ විස්වාසයහේතුවෙන් නියම මිනීමරුවෝ සැගවී තාමත් යහතින් සිටිති. කෙටියෙන්ම කියතොත්,එකල මරාදැමූ ජීවිත බොහොමයකට වගකිව යුත්තන් ,අද මාලිමා රජයක් බලයට ඒම වැලැක්වීමට උප්පරවැට්ටි ජොදමින් සිටී.
හරියට හොයලා කියන්න jvp නෙවෙයි ප්‍රේමකීර්ති මහත්මයා ගාතනය කලේ
It is not. JVP. HISTORY TELLS .
සෝම මීහරක් නෑම්බි වැදගත් රටට වැඩදායක මිනිස්සු මැරුවෙ මැරෙව්වෙ ප්‍රේමදාස ලපුංචි ප්‍රේමදාසල සිරිසේන කුරයලා
88, 89 kiyanne rate maha wishala sapath ahimikala saha sishya mattamen supiri maolada rajakari mattamenuth supiri molada ratata maha wishala jeewitha pramanayak ahimikala KALAKANNI yugayaki. Adata api ehi parathipala bukthi widimin sitiyi. Prabhakaran, Premadasa, Vijeweera Lakmathawa bihikala ALUGOSUWAN thideneki.
anty nemèi akka kiyanna saman
Nirmala moko me gena oyata hithenne
Mey.okkoma.giyata.passey.Lankawata.mokada.uney.???
Hadu perethayan manwahithawadiya marademma jvp nene.
Dරචනා
Eda aha pu pada racha
අර අමිමන්ඩිට වඩා කොචිචර පියකරැද
Yes. She (the second wife) ruined the life of her son, too. 😢
පුතෙක් innawada ethkota
Good piece of work keep it up
❤
❤
❤❤❤