how waterproof bathroom correctly ? important points @waterproof

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 111

  • @dineshfernando7171
    @dineshfernando7171 3 роки тому +1

    One of the best UA-cam channel
    Thank you so much

  • @madurajayalath7384
    @madurajayalath7384 3 роки тому +1

    ගොඩක් හොදයි පැහැදිලි තෙරුවන් සරනයි ඉදිරි ගමන සාර්ථක වේවා

  • @isurieandkazun
    @isurieandkazun 3 роки тому +3

    10year warranty dila owa karala wadak thiyenawada bro

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +1

    ගොඩක් stutei karana hama වැඩක් ma සාර්ථක wawa

  • @nandikadamayanthi5776
    @nandikadamayanthi5776 11 місяців тому

    What is the best water profing chemical to use?

  • @funwithhamza528
    @funwithhamza528 2 роки тому

    මගේ උඩ ගෙදර පදිංචි යට ඇවිත් මාස දෙකක් වගේ. බාත්රූම් එකේ පිටත බිත්ති වල හා අනිත් හැම බිත්තියකම දිය සීරාව තියෙනවා.ඒවගේම ස්ලැබ් එකෙන් පල්ලෙහා බිම ගෙදරට වතුර බින්දු වැටෙනවා. මොනාද කරන්න කියලා තේරෙන්නැහැ. Plz

  • @tb580
    @tb580 4 роки тому +2

    Sir mata kuyanna puluwan da monawada bavitha karanna oni water roofing chemicals wala nam pahadiliwa thanks lot sir

  • @gishanhettiarachchi1294
    @gishanhettiarachchi1294 2 роки тому

    Cost eka kohomada waterproofing wala

  • @chathuradomain
    @chathuradomain 4 роки тому +2

    ගොඩක් වැදගත් කරුනු ටිකක්

  • @chinthaathauda3012
    @chinthaathauda3012 4 роки тому +1

    Thattu 3 ka niwasak.dan hadala iwarai. Bathrooms water proofing karala na.dan biththi tikakak wet wenawa.me sadaha dan karanna puluwan deyak kiyanna puluwanda.please reply.

  • @malindachamika
    @malindachamika 4 роки тому +1

    හොඳ පැහැදිලි කිරීමක්....

  • @jhoni8399
    @jhoni8399 2 роки тому

    බොහොම ස්තුතිය

  • @chandanasilva4857
    @chandanasilva4857 4 роки тому

    Ihala mahale gali wala laga wathura leek ekak nisa slab eka yatin wathura binduwa gane wetenawa.waterproofing karala ne.godak kal kala ekak.mokada karanne.visadumak thiyanawada ?
    Thank you

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 Рік тому

    Bathrooms wala bata eladdi stainless steel hari copper hari dana eka hodayda ?

  • @chamikaheshani606
    @chamikaheshani606 3 роки тому

    Tile allapu washroom ekakata waterproof krnna barida...hadana kalin waterproof krna bari una

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 роки тому

      Udin කරන්න be . Anik පැත්තෙන් කරන්න පුළුවන් wall wala

  • @damithalakmali1143
    @damithalakmali1143 3 роки тому

    Water sil eka ganna one kohenda?

  • @sankadesilva1721
    @sankadesilva1721 3 роки тому

    price pls

  • @mario21003
    @mario21003 4 роки тому

    නිවසක් ඉදිකිරිමට උපදෙස් අත්පොත link eka denna puluwanda

  • @expertSL
    @expertSL 3 роки тому

    Tile alluwata passe wathura leek eka nawathwaganna puluwan kohomada

    • @janakasenevirathne2228
      @janakasenevirathne2228 3 роки тому

      Matath me prashne thiyenawa roof top eke. Mekata wisadumak thiyeda tile galawanne nathuwa Kara Hanna

  • @irashais2827
    @irashais2827 2 роки тому

    Slab eka waterproof karanna hoda wargayak kiyanna

  • @gihankumara8394
    @gihankumara8394 4 роки тому

    මගේ උඩයි යටයි බාත්රූම් දෙකේම පොළව මතු පිට අඟල් 3 ක 4 ක lintel කෑලි එලියට පැනලා තියෙනවා.ඒ lintel නිසා බාත්රූම් දෙකේම පොළව මතු පිට ඉඩ ඇහිරිලා තියෙන්නේ .
    ඕක කරලා තියෙන විදියට ඒ lintel කෑලි කඩන්න පුළුවන් ද ?එහෙම කඩද්දි lintel 1 කම්බි මතු වෙන්නෙ නැද්ද ? කම්බි මතු උනොත් මොකද කරන්නේ ?

  • @yasirurajitha1928
    @yasirurajitha1928 3 роки тому

    ප්ලාස්ටර් එක උඩ වෝටර්පෲෆ් කරලා ඒක උඩ ටයිල් ඇල්ලුවට ප්‍රර්ශනය ක් නැද්ද ,,ඇඩිශිව් එක අල්ලනවද?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 роки тому

      කරන්න පුළුවන්

    • @djanithhettige5409
      @djanithhettige5409 2 роки тому

      Kapararu karatapasse waterproof karata kamak nadda.tile adasive allanawada kalayak giyama bol wenawada tile

  • @kaveengaveshana941
    @kaveengaveshana941 4 роки тому

    samahara site wala salb eka concrete karaddima toilet cubicals thiyana thanwala drop ekak thiyala concrete karanne comed eka set karaddi waterproof ekata hani wena eka walakwannada?

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 роки тому

      Ne wathura room floor ekata ena eka වළක්වන්න

  • @dinakuma2342
    @dinakuma2342 3 роки тому

    අයියෙ මගෙ ගෙදර බාත්රුම් එක වෝර්ටර් රූශ් කරේ නෑ දැන් පිට පැත්තෙන් පොටි ගැලවෙනව දැන් කපරාරුව කඩන්න කරදර නිසා පොටි අයින් කරල කපරාරුව මත කරාට කමක් නැද්ද අඩි තුනක් විතර උසට.

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 роки тому +1

      Eliyen කපරාරු ain කරන්න oni

    • @dinakuma2342
      @dinakuma2342 3 роки тому

      @@SLCONSTRUCTION බොහෙමත්ම ස්තූතියි. මේ වගේ තවත් වැදගත් වීඩියෝ කරන්න.

  • @shanakadevinda632
    @shanakadevinda632 4 роки тому

    දැනුවත් කිරීමට ස්තුතියි

  • @NashtheTraveler
    @NashtheTraveler 3 роки тому

    ගොඩාක් වැදගත් 👍

  • @neronir1
    @neronir1 4 роки тому

    Me video ekata adalane me prasne, poddak Kiyanna puluwanda kurusa biththiya hoda ne kiyanawane, eth kuruse kepenatena (biththi 2,intersect wena tena) column kanuwak enawanam eke prasnayak ne neda? Issarakale column kanu dapu nethi nisaneda me kurusa bitthi hodane kiyanne. Pls pehedili karala dennna

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 роки тому +1

      column ena nisa no case

    • @kumarakumara7087
      @kumarakumara7087 4 роки тому

      Aulak ne .....kurusa anna hoda ne kiyanni biththiya athanin pupuranawa...mokada kusthura maru karanna be.......kolom ekak thiyanawa nam aulak ne

    • @neronir1
      @neronir1 4 роки тому

      @@kumarakumara7087 thanks

  • @Academy_of_Maths
    @Academy_of_Maths Рік тому +1

    පැහැදිලි කිර්‍රිම තාක්ශනික මදි, හැබැයි ප්‍රායොගිකව කරන කාරණා ගොඩක් කියවෙනව.

  • @wdd8741
    @wdd8741 4 роки тому

    මගෙ ගේත් අලුතෙන් තාම හදන් යනව. ලොකු වියදමක් ගිය තවත් පලවෙනි තට්ටුවවත් ඉවර නෑ. මක බාස්ල හම්බුන නිසා. බාත්රූම් එකෙ ටයිල් කෙලින් නැහැ. මැද හිඩස් වලට හරියට අර පොටි වගේ එක ගාල නැහැ. තැන් තැන් වල හිස්. බිම වතුර හිටිනව. නාල ඉවර වෙල අපි ඒව අයින් කරන්න ඕනි. ගලී කවර් එක කොහෙවත්.වතුර බහින්නේ නෑ. මේව මේ විදියට කරන්න කියල කියන්න තරම් අපිට තෙරෙන්නෙත් නෑ. දැන් ඒකට මුකුත්ම කරන්න බැයිද 😥

    • @amilagayan9920
      @amilagayan9920 3 роки тому

      Maka basla set unoth ohomama thami

    • @wdd8741
      @wdd8741 3 роки тому

      @@amilagayan9920 ඔව් ඒකනම් ඇත්ත

    • @sumiya.6059
      @sumiya.6059 Рік тому

      අඩු මිලට බාස්ලා හොයාගෙන දැන් අඩන්න එපා ...😂😂😂😂

  • @thiwakollaofficial1498
    @thiwakollaofficial1498 4 роки тому

    Waterproof tile mortar hariyanawada

  • @chathurangaperera6956
    @chathurangaperera6956 3 роки тому

    කපරාරු කරලා ඉවර වෙලාද වෝටර්පෲෆ් කරන්නේ?

  • @anushkaruchira4066
    @anushkaruchira4066 4 роки тому

    Nice video..Thanks

  • @nandanapiyal2840
    @nandanapiyal2840 4 роки тому

    මට නිවසේ පැලෑන් එක ඇදගන්න ඕන කොහොමද සම්බන්ද කරගන්නෙ.

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 роки тому

    Thanks

  • @thushanlak6444
    @thushanlak6444 4 роки тому +1

    Gobba video ekak use karana wachana rasthiyadu Kara wachana. (Aulak na) bas kenek video haduwama mehemai . Me bathroom eka adi 10 k udata waterproof kalath 100% leak wenawa. Anika around pipes mesh eka use karana eka me basa dannadda koheda

    • @chanakasanjeewa7528
      @chanakasanjeewa7528 3 роки тому

      Uba danna paka,.. ona bat ekk dnawa,.. leak wennea nha.. leak wenwa wena wena dewal nm🤣🤣... wedak krla balamu,.. thawa deyak ,.. kathawen minissu mninna epa❤️.. eka danagani💪..

    • @thushanlak6444
      @thushanlak6444 3 роки тому

      @@chanakasanjeewa7528 අනෙ පලයන් ප..යා යන්න. උබයි මායි දන්න waterproof

    • @varunasha-q2j
      @varunasha-q2j 3 місяці тому

      Bro , එතකොට tile අල්ලන්නේ water proofing එක උඩද

  • @indikapremarathna8295
    @indikapremarathna8295 3 роки тому

    සුපිරි

  • @thusithadilshan6483
    @thusithadilshan6483 4 роки тому +1

    සුපිරි ගොඩක් වටිනව .🔥🔥🔥

  • @sdkssolution3734
    @sdkssolution3734 2 роки тому

    ටයිල් කඩන්නෙ නැතුව වොටර් ෆුෆ් කරන විදියක් කියල දෙන්න ටයිල් වලට හනියක් නැති. ටයිල් කරපු බත්රූම් එකක්

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 4 роки тому

    අපේ ගෙදර උඩතට්ටුවේ බාත්රූම් එකේ කොමඩ් එක ඇල්ලුවේ සිලිකන් දාලා අලවලා ⁣වෝටර්ෆෘපින් එක ඩැමේජ් වෙනවා කියලා. ඒක ප්‍රශ්නයක් නැද්ද

  • @tb580
    @tb580 4 роки тому

    Very good

  • @asankaeicsln
    @asankaeicsln 4 роки тому

    Elaaa. Good

  • @kasunchathuranga62
    @kasunchathuranga62 3 роки тому

    ලංකාවේ ඕනිම තැනක කරනවද?

  • @ajithchandana4596
    @ajithchandana4596 4 роки тому

    I need to waterproofing a rooftop and upstair bathroom.

  • @sumudusumudu3959
    @sumudusumudu3959 4 роки тому

    Mage bathroom ekey water leak wenawa. Mata eka hadaganna oni. Mata oyalawa contact karanna number ekak awanna puluwanda?

  • @dhammikarohana9278
    @dhammikarohana9278 4 роки тому

    Thank you.

  • @sajithgunasekara4967
    @sajithgunasekara4967 4 роки тому

    gadol biththiya uda kaparadu karanne nathiwa water proofing karanna berida passe kaparadu karanna

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  4 роки тому

      gadol biththiya uda agal kalaka witara badama layer ekak danna oni.kadatholu wahenna. eka uda waterproof eka karala eka udin level ekata kaparaduwa karanawa passe

    • @chandrakumaraabeysinghe2234
      @chandrakumaraabeysinghe2234 4 роки тому

      Karanna puluwan sarthaka na .sarthakama kramaya thamai .kapalaru uda w.p.karanna .siras athata 1kode .1 gala 24hour after thiras athata 2 kode1 ganna

  • @pradeepduminda724
    @pradeepduminda724 4 роки тому +1

    Meeta wada wadagat oka karana vidoya pennauwanam

  • @321nadda
    @321nadda 4 роки тому

    Superb

  • @Vimukthi-mj8he
    @Vimukthi-mj8he 4 роки тому

    super

  • @techwithghost3687
    @techwithghost3687 3 роки тому

    Ada godak hodai

  • @princywickramage9414
    @princywickramage9414 Рік тому

    Kapararu karalada meka karanne

  • @wm2668
    @wm2668 4 роки тому

    Tapecrate ganna thanak kiyanna man katunayaka hardwere wala ganna nehe

  • @emdssampath9688
    @emdssampath9688 4 роки тому +5

    මෙයාගෙ සමහර පොඩිදේවල් තියනවා බොරු කියන එකක්

  • @parabathpiyankara1641
    @parabathpiyankara1641 Рік тому

    ඔයා වැරදි නෙටි එක මිලි දෙසියට කපලා උඩට 100 යි පහළට 100 යි තියන්න ඔින

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  Рік тому

      Location eka ,site condition anuwa eta wada wenas wennath puluwan.

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 роки тому

    👍

  • @dinitharanathunga4631
    @dinitharanathunga4631 4 роки тому

    Pin obalata

  • @piyumalshashika4890
    @piyumalshashika4890 4 роки тому +2

    👍👍

  • @dilankakarunarathna6995
    @dilankakarunarathna6995 4 роки тому +1

    ahen na... echo wadi

  • @sarangawidanage9646
    @sarangawidanage9646 3 роки тому

    10 Year warranty is not enough ...

  • @dumithkumara4027
    @dumithkumara4027 5 місяців тому

    වැඩක් කරද්දි මෙමන් බාස් ටයිල් බාස් පෙනට්ඛාස් වසයෙන්

  • @kelum6373
    @kelum6373 Рік тому

    Can I get this technician's contact no

  • @thoshanhewa5803
    @thoshanhewa5803 4 роки тому

    Hugak watina deyak number eka Dana eka wadagath thank s

  • @lakshithapathum9099
    @lakshithapathum9099 3 роки тому

    මට දැන ගන්න පුලුවන්ද ඔය නෙට් එක ශරීරයට අහිතකරද... ලගදි මම ඔය කැල්ලක් අල්ලලා දවස් ගනනක් අත කසන්න ගත්තා... ඒකේ බූව වගේ අතේ ඇලෙනවා.

    • @SLCONSTRUCTION
      @SLCONSTRUCTION  3 роки тому

      fiber kiyanne heeni kedi silic walin hadana. wisha ne. thiyunu ul thiyenne

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 роки тому

    කෙමිකල් එක හදන හැටි ගාන හැටි දාන්න

    • @hirunaudara8678
      @hirunaudara8678 3 роки тому

      Ou kemikal eka hadan hati gaana hati danaganna one

  • @alubabywithfamily36
    @alubabywithfamily36 2 роки тому

    Mata karanna oni number ekak ewanna

  • @sarojikajayamini227
    @sarojikajayamini227 26 днів тому

    Phone Number දෙන්න පුළුවන් ද මම කඩවත