Math Mal Sena(මත් මල් සේනා) by Kasun Kalhara - Lyric Video by The Lyricist

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 302

  • @yasonline186
    @yasonline186 2 роки тому +374

    මත් මල් සේනා පාවේ පාවේ
    දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේ
    සෙනෙහේ සුව සේමා
    ලා ඉරේ රන් ගෑවිලා
    සදා ස්නේහයේ
    මල් වැහි වෑහුනා
    පිපි හාදු සුළඟේ මුව ගාව ගැවසේ
    දෙතොලේ ළැගුම් සොය සොයා
    සඳ රේණු යායේ මුදු සීත පෙලුනේ
    ලං වෙන්නමයි නෙත් පියා
    උදා වේ මා
    සැබෑ වේ මුදා
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ
    ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
    රෑ තුන් යමේ හිත් පුරා
    නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
    දෙතොලේ සුසුම් උතුරලා
    උදා වේ මා
    සැබෑ වේ මුදා
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ

  • @g.c.gunarathne5700
    @g.c.gunarathne5700 7 місяців тому +384

    2024 anyone💝🥵

  • @dilesharishmi1346
    @dilesharishmi1346 2 роки тому +104

    ඒ song එක වෙනම ලස්සනක්. කටහඩ භාවනාවක් වගෙ 🥺♥️

  • @lalala631
    @lalala631 2 роки тому +85

    මේව තමයි එකෙන්ම ට්‍රෙන්ඩින් යන්න ඕනි සින්දු 🥺❤🔥🍃

  • @rajapkshadn1477
    @rajapkshadn1477 2 роки тому +141

    අපි පොඩි කලේ අහපු සින්දු අදටත් එවට පට්ට ආදරෙයි 🥺❤️

  • @kalpaniherath1517
    @kalpaniherath1517 2 роки тому +29

    දවසකට එක පාරක්වත් ඇහුවෙ නැත්තම් කැවෙ නෑ වගේ 🥰🥺

  • @sandamali79
    @sandamali79 2 роки тому +36

    මේ සින්දුවෙ වීව්ස් මිලියනයෙන් වැඩි වාර ගානක් අහන්ක ඇත්තෙ මම ❤🙂

  • @hansiwaidyajeewa1394
    @hansiwaidyajeewa1394 Рік тому +12

    Sindu wa harima lassanai ❤ me sindu wa trending wuna nam godak hodai 👍

  • @ayeshu3884
    @ayeshu3884 Рік тому +110

    2024😍😌මේ පැත්තට එන්න

    • @Thiran-2264
      @Thiran-2264 11 місяців тому +1

      කොයි පැත්තටද එන්න ඕනේ🙂🙂

    • @ayeshu3884
      @ayeshu3884 9 місяців тому

      ​@@Thiran-2264😂

    • @Yxking7878
      @Yxking7878 8 місяців тому

      ❤️

    • @modzvlogs9511
      @modzvlogs9511 5 місяців тому

      ​@@ayeshu3884pl http 😂

  • @deshansuboda8618
    @deshansuboda8618 Рік тому +228

    2023 anyone🥰

  • @monikapunchihewa2919
    @monikapunchihewa2919 2 роки тому +26

    My fav ❤️
    මත් මල් සේනා පාවේ පාවේ 😘 දෑසේ දැවටේ මා 🤭 සිත්තම් වීලා මා නෙත් මානේ ❤️ සෙනෙහේ සුව සේමා 😚 ලා ඉරේ රන් ගෑවිලා සදා ස්නේහයේ මල් වැහි වෑහුනා 💞

  • @malaviarachchigemahesha617
    @malaviarachchigemahesha617 Рік тому +12

    මේක නම් හොඳ සිංදුවක්.❤පොඩි කාලෙ අහපු සිංදු ද

  • @shadow-m8p5g
    @shadow-m8p5g 2 роки тому +8

    Uda we ma Saba we muda....adaraye ucchathama awasthawa Hari lassanata padha galapala

  • @heshanelectronic4060
    @heshanelectronic4060 11 місяців тому +53

    2024 anyone ❤

  • @sanjudil1509
    @sanjudil1509 10 місяців тому +17

    2024 anyone 🥺♥️ .. this song in my heart 🫀

  • @user-ks3os2ej2x
    @user-ks3os2ej2x 11 місяців тому +8

    Voice වගේම Music...❤❤

  • @lakeeshasewmini6269
    @lakeeshasewmini6269 2 роки тому +28

    භාවනාවක් වගේ voice eka❤️

  • @isuri.....
    @isuri..... 2 роки тому +55

    මේ වගේ සින්දු trending වෙන්නෙ නැත්තෙ ඇයි 🥺♥️

    • @kumarihitihamillage7686
      @kumarihitihamillage7686 2 роки тому +7

      Lankawa nisa manika 😂

    • @maheshranasinghe1453
      @maheshranasinghe1453 2 роки тому +7

      ලාබ දේවල් වලට තමයි ඉල්ලුම වැඩී..වටිනා දේවල් වලට අඩුයි 😁👊

    • @ksenar4
      @ksenar4 2 роки тому +32

      ඒකට හේතුව මේවා ඉස්සෙල්ලාම ආවෙ youtube වලින් නොවන නිසා.මේවා ආවෙ කැසට් පීස් වලින්.UA-cam trending නැති උනාට කැසට් ,TV වල ඒකාලෙ මේවා trending.දැන් youtube වල මෙලො වැඩක් නැති සිංදු trending එන්නෙ එ chanel වල subscribe ගාන වැඩි නිසා.ඒවා trending උනාට එ ආව මුල් කාලෙ විතරයි ඒවා ජනප්‍රිය.මාස 5ක් විතර යනකොට මතකත් නැ.ඒත් මෙ සිංදු අවුරුදු 100ක් ගියත් පැවැත්ම තියෙනවා 🙏

    • @FactTube10-e8l
      @FactTube10-e8l 2 роки тому +7

      අපේ උන්ට ජරාව අහලනෙ පුරුදු .ඒකයි

    • @sM-cg5ns
      @sM-cg5ns 2 роки тому

      මේව සිංදුද අනේ...ඊයා

  • @binusandali3152
    @binusandali3152 2 місяці тому +3

    කසුන්ගෙ music , voice නන් පිස්සුවක්❤️❤️

  • @pandyodgirl
    @pandyodgirl 2 роки тому +23

    අනේ ඒ වොයිස් එක 🥲😭💕

  • @An-qc6yh
    @An-qc6yh 2 роки тому +8

    Fresh feeling ekk danenne
    Music ekta set vena super voice ek💌

  • @Dew865-h2o
    @Dew865-h2o 2 роки тому +9

    සිත්තම් වීලා...මා නෙත් මානේ සෙනෙහේ සුව සේ මා....

  • @kameshtv329
    @kameshtv329 Рік тому +23

    Lyrics
    Math mal senaa
    Paawe paawe
    Daese dewate maa
    Siththam weelaa
    Maa neth maane
    Senehe suwase maa
    Laa.. ire..
    Ran gaewilaa
    Sadaa..snehaye..
    Mal wehi waehunaa
    Ta Ra Ra Ra Ta Ra Ra Ra Ra ( 6 times)
    Music
    Ho pipi haadu sulange
    Muwa gaawa gewase
    Dethole legum
    Soya soyaa
    Sanda renu yaaye
    Mudu seetha dilune
    Lan wennamayi
    Neth piyaa
    Udaawe...ma...
    Sendaewe .. mudaa...
    Neka swarna res
    Ranganaa wehi thire
    Ta Ra Ra Ra - Ta Ra Ra Ra Ra ( 6 times)
    Ho... Oba gaawa seethe
    Hitha heena neluwe
    Rae thunyame hith puraa
    Nododaama daese
    Kawi Geetha mewune
    Dethole susum uthuralaa
    Udaawe..maa..
    Sendaewe .. mudaa..
    Neka swarna res
    Ranganaa wehi thire
    Ta Ra Ra Ra - ta Ra Ra Ra Ra ( 6 times)

    • @monikatokan
      @monikatokan Місяць тому

      Wow thankyou so much ❤️

  • @sainisaini99122
    @sainisaini99122 Рік тому +3

    Woow ada redio eke ahenakota me sinduwa mara amuthuma hagimak danune ❤❤❤

  • @ashathilakarathna6617
    @ashathilakarathna6617 10 місяців тому +12

    Anyone 2024😊

  • @akashshamika4974
    @akashshamika4974 2 роки тому +66

    My favorite 😍😍😍😍😍🤤🤤🤤🤤🤤🤤🤤🤤

    • @user-id9ky5bn8n
      @user-id9ky5bn8n 2 роки тому +3

      මගෙත් අාසම සිංදුවක්

    • @ndewe8863
      @ndewe8863 Рік тому +2

      ❤️❤️

  • @lasiboy9178
    @lasiboy9178 2 роки тому +6

    anee song ekh hama thnama hewwa .lassany ayye ekh😊♥🌸voice ekh

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 2 роки тому +3

    The voice ekata passe awe... lassana song ekak

  • @musicwithkavii
    @musicwithkavii 3 роки тому +25

    Meka mage widihata...❤❤Ahala balanna😍Math Mal Sena|මත් මල් සේනා-Kasun Kalhara|Cover By Kavishka Madushan @

  • @lakshannimnada4914
    @lakshannimnada4914 3 роки тому +10

    Niyami 👍🤓🤓🤩😍

  • @thejananalin4329
    @thejananalin4329 Рік тому +4

    සුපිරි සුපිරි 👌❤

  • @sudharmawickramasinghe6759
    @sudharmawickramasinghe6759 2 роки тому +6

    Man asama singer thamai kasun kalhara😎

  • @chathurikalapani1780
    @chathurikalapani1780 2 роки тому +21

    Favourite song of Kasun Sir💛

  • @neranjamp1566
    @neranjamp1566 3 роки тому +7

    Maru 👍👍👍

  • @shehandananjaya8497
    @shehandananjaya8497 2 роки тому +8

    සුපිරියි 🤟 voice නියමයි

  • @Binu2679
    @Binu2679 8 місяців тому +4

    සින්දුවත් එක්කම වෙනමම ලෝකෙකට යනව වගේ දැනෙණවා .... අපිටත් නොදැනිම..✨️🎵❤

    • @DanithaPrabath-rx1go
      @DanithaPrabath-rx1go 7 місяців тому +1

      Me wage minissu inna eka gana sathutui ❤❤❤

    • @Binu2679
      @Binu2679 6 місяців тому +1

      @@DanithaPrabath-rx1go Thank youu♥️ godak aya kiynwane 2000 n psse ayta mewta asa na kiyala mn 2003.. eth ahnnema mewage songs ✨️

  • @themoralshow902
    @themoralshow902 Рік тому +4

    නියමයි ❤️

  • @shewminipandigama
    @shewminipandigama 2 роки тому +10

    One of my favorite song🥺❤💞

  • @thishansheenatigala2331
    @thishansheenatigala2331 3 місяці тому +10

    2024 sep? 🥺❤️

  • @kevanganegama8830
    @kevanganegama8830 2 роки тому +7

    it's great🎶🎶love this song❤❤‍🔥

  • @Kumudugethamala
    @Kumudugethamala 2 місяці тому +1

    Mge favorite song ekk ❤❤

  • @shehanavishka3693
    @shehanavishka3693 3 роки тому +18

    හිත නිවන සින්දු

  • @NewMusic-in8pt
    @NewMusic-in8pt 7 днів тому +1

    ❤️😘🎉❤️❤️❤️❤️❤️❤️❤️

  • @Methush
    @Methush Рік тому +3

    Very nice song ❤❤

  • @p.w.gaminigamini737
    @p.w.gaminigamini737 2 роки тому +4

    Mn adatath asama song eka meka😘

  • @geevizofficial7542
    @geevizofficial7542 2 роки тому +17

    This song is mix with my soul 🥰🥰i love for this song very much 💝

  • @sandalithathsarani4850
    @sandalithathsarani4850 2 роки тому +5

    😍😍 marvellous voice

  • @niroshanamarasinghe93
    @niroshanamarasinghe93 2 роки тому +8

    තාම ahanewa අවුරුදු ගාණක් තිස්සෙ... 😇😇😇😇😇😇😇😇

  • @himanshi3909
    @himanshi3909 6 місяців тому +2

    love this masterpiece 💗

  • @pamudijagoda2659
    @pamudijagoda2659 3 місяці тому +1

    Beautiful 😊💕💕🥀🥰

  • @Hiruhiru722
    @Hiruhiru722 5 місяців тому +1

    Best💗

  • @malshasewwandi1541
    @malshasewwandi1541 2 роки тому +23

    i Love she's all choices ❤️

  • @missdonut2163
    @missdonut2163 2 роки тому +2

    Ane😍❤

  • @gayand.gamage4256
    @gayand.gamage4256 2 роки тому +7

    Kassa ❤️

  • @mr.pasiya6030
    @mr.pasiya6030 2 роки тому +7

    My mind was Relaxed.🥰

  • @BikinFutch-j6m
    @BikinFutch-j6m 26 днів тому +1

    Me wage lassana sindu tikk kiynnko..
    Adana ewa nathuwa

  • @dimuthusilva4365
    @dimuthusilva4365 2 роки тому +1

    Mmm l love that song..Oba gawa..heene

  • @wavestyle7265
    @wavestyle7265 2 роки тому +3

    Nice song 👏

  • @swgamer5606
    @swgamer5606 4 місяці тому +3

    Crush එකව අමතක කරනව කියල හිතන් ඉද්දි මේ මගුල ඇහුනම😪❤️

    • @yoikokyouii
      @yoikokyouii Місяць тому

      Hell on you said a bad word😮😮😮😮

  • @binudajaya5173
    @binudajaya5173 Рік тому +2

    Masterpiece ❤️

  • @himalsaranga3775
    @himalsaranga3775 Рік тому +3

    Wow 🥺❤️

  • @chithuumesha7029
    @chithuumesha7029 3 роки тому +28

    Still love it 😊😍

  • @mahawewar.dimanthi810
    @mahawewar.dimanthi810 11 днів тому +1

    Heartwarming

  • @ChAMikar_
    @ChAMikar_ 8 місяців тому +1

    🖤

  • @subodasamanmali2205
    @subodasamanmali2205 11 місяців тому +5

    2024 anyone ? 🌹❤

  • @sajinidilushika5159
    @sajinidilushika5159 2 роки тому +2

    Sanaseemak💖🤩

  • @HettiArachchi-zj3bl
    @HettiArachchi-zj3bl 3 місяці тому +2

    1:27 -2:09 😍

  • @savindijayasinghe4366
    @savindijayasinghe4366 2 роки тому +1

    Ane woww

  • @akeditingworld8265
    @akeditingworld8265 2 роки тому +6

    Beautiful song

  • @wasanakumari1024
    @wasanakumari1024 10 місяців тому +4

    2024 anyone's ❤❤

  • @welikonthaniyaasanka7018
    @welikonthaniyaasanka7018 3 дні тому

    සුබාති කිව්වට පස්සෙ බලන කවුරැත් නැද්ද😢

  • @jayodyahansamali917
    @jayodyahansamali917 2 роки тому +4

    ❣️🔥🔥🔥

  • @KADNA36
    @KADNA36 Рік тому +1

    December 22/2023 Listening at 7:10 am 🥺🤗💎💜💕💗

  • @ravindudeshan470
    @ravindudeshan470 2 роки тому +6

    love this.>

  • @kawindadilshan6592
    @kawindadilshan6592 2 роки тому +4

    Love you 💖❤️

  • @entertainerSL
    @entertainerSL 6 місяців тому +13

    2036 anyone?

    • @g.l7810
      @g.l7810 6 місяців тому

      Me😊

    • @g.l7810
      @g.l7810 6 місяців тому +1

      Me😊

  • @rashmithyaga9826
    @rashmithyaga9826 2 роки тому +4

    Fav ❤️‍🔥

  • @bevanbevan4138
    @bevanbevan4138 Рік тому +1

    nice❤❤❤❤❤❤❤

  • @isharawijekoon2793
    @isharawijekoon2793 2 роки тому +5

    I love this song ❤️😋

  • @dusha9459
    @dusha9459 2 роки тому +6

    Still favorite 2022...❤️❤️

  • @amalkanilakshi7300
    @amalkanilakshi7300 2 роки тому +4

    Lv this song forever ❤❤❤❤

  • @Sewslippers
    @Sewslippers 10 місяців тому +1

    ❤️❤️❤️😘😘😘😘

  • @avishkalakshan8782
    @avishkalakshan8782 2 роки тому +3

    Wow

  • @ThathsaraniDhananjana-f9h
    @ThathsaraniDhananjana-f9h 6 місяців тому +2

    Listening at 3.00 am 🤤🤤

  • @kameshtv329
    @kameshtv329 Рік тому +19

    Nice song, but please put lyrics in English also, please

    • @kameshtv329
      @kameshtv329 Рік тому +1

      @@btsarmygirl00-m9q sorry I didn't understand sir

    • @btsarmygirl00-m9q
      @btsarmygirl00-m9q Рік тому +1

      @@kameshtv329 no sis it is mistake. sorry dear.

    • @kameshtv329
      @kameshtv329 Рік тому +2

      @@btsarmygirl00-m9q what mistake sir ?, By the way I am a boy

    • @btsarmygirl00-m9q
      @btsarmygirl00-m9q Рік тому

      @@kameshtv329 I saw this comment wrong brother.

    • @kameshtv329
      @kameshtv329 Рік тому +1

      @@btsarmygirl00-m9q sir I seriously didn't understand what are you saying

  • @Chandanawijekoon
    @Chandanawijekoon 10 місяців тому +1

    ❤️💆‍♂‍

  • @mahesnawarathne589
    @mahesnawarathne589 2 роки тому +2

    ❤️👊😍❤️

  • @dewmiranasinghe4039
    @dewmiranasinghe4039 3 місяці тому +1

    ❤nostalgia

  • @dewminihansika8137
    @dewminihansika8137 2 роки тому +2

    ♥️V ♥️

  • @slitbro6160
    @slitbro6160 2 роки тому +7

    ❤️💫

  • @PharmaRiha
    @PharmaRiha 2 роки тому +3

    මේ සින්දුව තව ටිකක් තිබ්බනම්................

  • @asankadesilva1212
    @asankadesilva1212 3 роки тому +5

    Thank you

  • @manochkrishantha420
    @manochkrishantha420 2 роки тому +1

    Nice song 💆‍♂

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 2 роки тому +3

    😌🎧❤️👌

  • @dilshansewwanda2681
    @dilshansewwanda2681 2 роки тому +2

    Uwu😻❤️

  • @himashiperera6465
    @himashiperera6465 Рік тому +1

    Love this song 🥺💗💗

  • @himanshi3909
    @himanshi3909 6 місяців тому +1

    🤞🐿️

  • @dilzsanka5085
    @dilzsanka5085 3 місяці тому

    Here☝️

  • @sanjulanethmini753
    @sanjulanethmini753 2 роки тому +1

    Lssanii 🥰😘😘😘😘

  • @rajithadahanayake5157
    @rajithadahanayake5157 Рік тому +3

    Heart touching